පොල් කිරි එක්ක ඇතිවෙන්න කන්න පුළුවන් පෝෂණීය කෑමක් ලේසියෙන් මෙහෙම හදාගන්න Rice flour laddu - Kusala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2024
  • පොල්කිරි එක්ක ඇතිවෙන්න කන්න පුළුවන් පෝෂණීය කෑමක් ලේසියෙන් මෙහෙම හදාගන්න Rice flour laddu - Kusala's Simple Life 😍
    #kusala
    #riceflourrecipe
    #pittu

ความคิดเห็น • 59

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 20 วันที่ผ่านมา +1

    ඔයාගේ කෑම නම් කියලා වැඩක් නෑ අක්කේ හරිම ෂෝක්....රසයි ගුණයි දෙකම තියෙනවා..🎉🎉🎉🎉

  • @mashaperera1419
    @mashaperera1419 22 วันที่ผ่านมา +10

    අදත් ඉතිං බොහොම පින් කියලා තමයි කියන්න තියෙන්නෙ.ඔහොම රසයයි ගුණයයි දෙකම රැකගෙන හදාගන්න පුලුවන් කෑම තියෙද්දි වස කාලා ලෙඩ වෙන්නෙ මොකටද?❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  22 วันที่ผ่านมา +2

      හැමදාම අදහස් ලියන ඔයාට ගොඩක් ස්තුතියි ...❤👍

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 22 วันที่ผ่านมา +5

    හැමදාම අපිව පිස්සු වට්ටන කෑම ඔයා හදනවා.හරිම ලේසියි මේකත් හරම ශෝක්❤❤❤❤❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  22 วันที่ผ่านมา

      ස්තුතියි ඩියර්

  • @wasanthakumara1460
    @wasanthakumara1460 22 วันที่ผ่านมา +3

    සුපිරීම සුපිරී මේ රෙසිපි එක නම් හදලා කන්නම ඕනී ඔයා තමයි අපිට නිතරම පෝශදායි කෑම රෙසිපි අරගෙන එන්නේ ස්තුතී ඔයාට සොයුරිය ❤❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  22 วันที่ผ่านมา

      ස්තුතියි ඔයාටත් හැමදාම දිරි ගැන්වීම් වලට...❤❤❤❤

  • @harshanigunarathna69
    @harshanigunarathna69 15 วันที่ผ่านมา

    හරිම ෂෝක්...අනිවාර්යයෙන් ම අපිත් හදනවා.ස්තුතියි ඔබ තුමියට❤🙏😊

  • @user-wt4gf6xs9i
    @user-wt4gf6xs9i 21 วันที่ผ่านมา

    Rasa guna dekama thiyena honda kaamak. Thank you.❤

  • @dhammikaperera1255
    @dhammikaperera1255 20 วันที่ผ่านมา

    ස්තුතියි ඔයාට අළුත් දෙයක් කියල දුන්නට

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 20 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සොයුරිය ...අපිට හැම විදිහටම කැම හදන්න කියා දෙනවාට ....බුදු සරණයි සොයුරිය ඔයාට ........

  • @iyendraweerasinghe2601
    @iyendraweerasinghe2601 21 วันที่ผ่านมา

    Very good Thank you ❤

  • @sanjeewaniwickramasena8411
    @sanjeewaniwickramasena8411 15 วันที่ผ่านมา

    Miss, හාල්පිටි බැදගත්තම පිට්ටු තැම්බුනම අමු පිටි වගේනේ කනකොට, ඇයි ඒ. බොහොම වටිනා vedio එකක්, ස්තුතියි ඔබතුමියට

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 22 วันที่ผ่านมา +1

    ⁣දුව අද අලුත් කෑමක් හදන හැටි කියලා දුන්නා .බොහොම ස්තුතියි දුවේ ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ

  • @ruwiruwiruwi6563
    @ruwiruwiruwi6563 21 วันที่ผ่านมา

    Maru akke

  • @dhammikahandapangodagepeir4095
    @dhammikahandapangodagepeir4095 20 วันที่ผ่านมา

    Very good 👍🏻 ❤

  • @user-tu6xu3so2q
    @user-tu6xu3so2q 22 วันที่ผ่านมา +1

    අළුත් හොද කෑමක්, හුඟක් ස්තුතියි ඔයාට හදන්න ඕන අදම තෙරුවන් සරණයි

  • @anun6827
    @anun6827 22 วันที่ผ่านมา +2

    හැමදාම අපි වෙනුවෙන් හොඳ ම දේ අරන් එන ඔයාට 🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  22 วันที่ผ่านมา

      ස්තුතියි ගොඩක්

  • @indranichandralatha276
    @indranichandralatha276 22 วันที่ผ่านมา +2

    තෙරැවන් සරනයි දිර්ඝායු වෙිවා

  • @ariymaleedissanayake1576
    @ariymaleedissanayake1576 22 วันที่ผ่านมา +1

    Thanks oyata

  • @idusarapraveen3219
    @idusarapraveen3219 22 วันที่ผ่านมา +1

    Niyamai fit

  • @user-cv4mx9gt7z
    @user-cv4mx9gt7z 22 วันที่ผ่านมา +4

    Pol kiri Tika rath karanna oni nadda harima rasa patai😊

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  22 วันที่ผ่านมา

      එහෙම කරන්නත් පුළුවන්

  • @jfjifj5928
    @jfjifj5928 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @kumarihettiarachchi9813
    @kumarihettiarachchi9813 22 วันที่ผ่านมา +2

    Thanks 👍

  • @zaimzaim4381
    @zaimzaim4381 22 วันที่ผ่านมา +1

    Rasai gunai dekama thiyanava thamai ❤❤❤❤❤

  • @smartsrilankan9767
    @smartsrilankan9767 22 วันที่ผ่านมา +1

    මේ වගේ අලුත් දේවල් දිගටම කරන්න 💙💐

  • @user-xv8uc3xy6k
    @user-xv8uc3xy6k 22 วันที่ผ่านมา +1

    Thank you.

  • @herbertlokuge1280
    @herbertlokuge1280 21 วันที่ผ่านมา

    ස්තුතියි දුව. බුදුසරණයි.

  • @champaweerakkody7306
    @champaweerakkody7306 22 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @LittleChef-jn4mv
    @LittleChef-jn4mv 22 วันที่ผ่านมา +1

    You are excellent ❤❤❤❤❤

  • @klgirankani2711
    @klgirankani2711 22 วันที่ผ่านมา +1

    👍❤️❤️❤️

  • @nimalimadushika9777
    @nimalimadushika9777 22 วันที่ผ่านมา +2

    Rasa paatai aunty.try karalama balanna ona❤

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s 21 วันที่ผ่านมา

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤

  • @k.lhaseema8634
    @k.lhaseema8634 22 วันที่ผ่านมา +2

    Oyatath hithana dawal godak po oyata davi pihetai

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  22 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 20 วันที่ผ่านมา

    Amuthuma.kamak🎉

  • @user-vj2lk1hb4x
    @user-vj2lk1hb4x 22 วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍💐💐💐💐💐💐

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 22 วันที่ผ่านมา

    Rulan walin berida

  • @ayesh.3308
    @ayesh.3308 22 วันที่ผ่านมา

    කියන්න වචන නෑ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 21 วันที่ผ่านมา

    ස්තුතියි !පොල්කිරි දාල ළුෑනු වැඩි ලුණුමිරිස් එක්ක ....හ්ම්

  • @kumuduniweerasinghe7843
    @kumuduniweerasinghe7843 20 วันที่ผ่านมา

    හාල්පිටි වලට කබලේ බැද ගත්ත රුලං ටිකක් විතර මිශ්‍රකර ගත්තා නම් තවත් හොඳ ඇති නේද

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu 22 วันที่ผ่านมา +2

    Namata galapenna vada karanava oya