Sitha Obata Mulaawuu|සිත ඔබට මුලාවූ - Colour Of Love with Naada (Lakhanda 25th Anniversary Show)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • සිත ඔබට මුලාවූ දා ඉඳලා අමරසිරි පීරිස්ගේ හඬින්
    Sitha Obata Mulaawuu Da indala - Amarasiri Peris with Naada
    Colour Of Love (Lakhanda 25th Anniversary Show)
    #SithaObataMulawu #ColourOfLove #Lakhanda

ความคิดเห็น • 289

  • @tharakarasanga8992
    @tharakarasanga8992 2 ปีที่แล้ว +278

    අම්මෝ....අමරසිරි පීරිස්....
    තව එක පේලියක් කියනකම් බලාගෙන හිටිය අය කෝ....😭

  • @naweensitharaka1931
    @naweensitharaka1931 2 ปีที่แล้ว +396

    අමරසිරි පීරිස් මහතාම ඒ ගීතය ගායනා කලා නම්🖤🖤🖤🖤

    • @srimalkarunarathne
      @srimalkarunarathne 2 ปีที่แล้ว +6

      අම්මෝ කියලා වැඩක් නැහැ...

    • @hiranhewage5313
      @hiranhewage5313 2 ปีที่แล้ว +11

      මටත් මාර අසාවක් ආවේ අමරසිරි පීරිස් කියනව අහන්න.....

    • @madumaligunathilaka9745
      @madumaligunathilaka9745 2 ปีที่แล้ว +16

      එයා කිව්වා නම් ඒක version එකක් වෙනවා ,ඒකයි නොකියන්නෙ,,,

    • @damithc558
      @damithc558 2 ปีที่แล้ว +3

      සිරාවටම

    • @modithrajapakse3069
      @modithrajapakse3069 2 ปีที่แล้ว +2

      Seriously 🥺🥺

  • @chanakapradeep999
    @chanakapradeep999 2 ปีที่แล้ว +92

    ඇයි අමරසිරි මහත්තයා ඒ සිංදුව සම්පුර්ණයෙන් කිව්වෙ නැත්තෙ😢😢
    ඒ කිව්වෙ පේලිය හිත ගිනි තියන්න තරම් ප්‍රභලයි

  • @nishantharavi2701
    @nishantharavi2701 2 ปีที่แล้ว +98

    කො බලන්න ආයේ පාරක් අමරසිරි පීරිස් මහත්තයාගේ ඒ හඩ අහපු අය♥️♥️♥️♥️♥️♥️

    • @asela-re3dm
      @asela-re3dm ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 4 වෙනි තත්පරයේදී පටන් ගන්නවා,පිස්සු හැදෙනවා මාර හඩක්..❤❤❤❤

  • @emfires1883
    @emfires1883 2 ปีที่แล้ว +110

    අමරසිරි මහතා ගායන කරපු ටික 100ය පාරක් විතර ඇහුවා

  • @thilinadrums2571
    @thilinadrums2571 2 ปีที่แล้ว +227

    මම හිතුවෙ අමරසිරි මහත්මය දිගටම කියයි කියල ඒ පොඩි කෑල්ලම මාරයි❤️❤️

    • @chamaragamage9524
      @chamaragamage9524 2 ปีที่แล้ว +1

      Sir kaiyanawa ahanna asai ..

    • @gayansanjaya1075
      @gayansanjaya1075 2 ปีที่แล้ว +2

      ඔව් බ්‍රෙරෝ....මමත් හිතුවේ....පට්ට ලස්සනයි......

    • @sasithamadanasinghe1973
      @sasithamadanasinghe1973 2 ปีที่แล้ว +1

      He is a sound legend.

    • @pathumasanka956
      @pathumasanka956 2 ปีที่แล้ว

      ඔව් අනිමිසයක්

    • @ishanbandara9067
      @ishanbandara9067 2 หลายเดือนก่อน

      යකෝ ඒක..😍😍😍❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +88

    සේනානායක වේරලියද්ද.අමරසිරි පීරිස්.නිරෝෂා විරාජිනී අපේ රටේ සම්පත් ඒ හඩවල් ඒ ගීත ඇහෙද්දි තාමත් අපිව අතීතයට රැගෙන යනවා

    • @tharakakasun3628
      @tharakakasun3628 10 หลายเดือนก่อน

      Atula adikarith supiri waddek thama

  • @gayansanjaya1075
    @gayansanjaya1075 2 ปีที่แล้ว +73

    ඒ...හඬ කොහොමද අමරසිරි පීරිස් මහත්තයා කියනකොට.....පට්ට ලස්සනයි......ආදරෙයි අහස තරම්...👍🇱🇰එ

  • @Dinukara
    @Dinukara 2 ปีที่แล้ว +22

    අමරසිරි මහතා කියන ටික එනකම් ඉවර වෙනකම් අහලා අයේ අමරසිරි මහතා කියපු ටික අහන්න මුලට ගත්තා

  • @PePziii656
    @PePziii656 2 ปีที่แล้ว +45

    අපිට අමරසිරි මහත්තයගෙන් මුලු සිංදුවම ඔන 🙏🙏🙏🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +56

    අනේ... සම්පූර්ණ සුන්දුව අමරසිරි මහත්මය කියයි කියල හිතුවෙ❤😥

  • @Csankalpa2014jeddah
    @Csankalpa2014jeddah ปีที่แล้ว +8

    ඇත්තටම අමරසිරි පීරිස් මහත්තයා ඒ සින්දුව කියනවා නම් ❤️❤️❤️❤️

  • @shanikawijesinghe5539
    @shanikawijesinghe5539 2 ปีที่แล้ว +23

    අමරසිරි සර් ගායනා කරපු කොටස, දෙවියනේ ලස්සන.

  • @chamindapushpakumara4415
    @chamindapushpakumara4415 10 หลายเดือนก่อน +6

    අමරසිරි මහත්මයාගේ හඬින් අහන්න පිං මදි😢

  • @blackff5399
    @blackff5399 ปีที่แล้ว +10

    අම්මෝ ඒකනම් හඩක් නෙමේ අමුර්තයක් අමරසිරි පීරිස් කරකරුවානනේ.. නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ 🥺❤️

  • @prabathwijekoon9914
    @prabathwijekoon9914 2 ปีที่แล้ว +10

    ඒ රහ 💙💛💛අමරසිරි පීරිස්ම ගැයුවනම් ගොඩක් සාධාරණයි.ඔහුටමයි ගැලපෙන්නෙ

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +28

    නිරෝෂා. විරාජනී. කියන්නේ. හිත. අමුතු. ලෝකෙක. ජිවත්. කරවන.. කෙනෙක්. එතරම්. මනරම්. එතුමියගේ. ගායනා... ❤🌹

  • @heartisalone9118
    @heartisalone9118 2 ปีที่แล้ว +25

    😊 අමරසිරි පීරිස් මහත්මය සිංදු නෙමේ කියන්නෙ හරියටම අපේ හදවත කථා කරන්නෙ එ හඩෙන්. එච්චරටම භාවනාවක් එ හඩත් පද පෙලවලුත් . 😊

  • @imeshchamara7341
    @imeshchamara7341 2 ปีที่แล้ว +28

    අපේ පරම්පරාවේ ජනප්‍රියම ප්‍රවිණයා 🖤

  • @chanukagunawardana9107
    @chanukagunawardana9107 2 ปีที่แล้ว +5

    අමරසිරිපීරිස් මහත්තයම තව ටිකක් කීවා නම්😍😍😍😍

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +42

    අමරසිරි සර් මේ ගීතය කිව්වනම් වෙනස්ම රහක් ❤️

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 28 วันที่ผ่านมา

    අමර සිරි මහතාගෙන් එ සිංදුව අහන්න ආසයි

  • @asela-re3dm
    @asela-re3dm ปีที่แล้ว +4

    අමරසිරි sir කිවා නම් සම්පුර්ණ ම ගිතය❤❤❤

  • @chanakaositha9840
    @chanakaositha9840 2 ปีที่แล้ว +11

    අමරසිරි පීරිස් මහතාම ඒ ගීතය ගායනා කලා නම්

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 ปีที่แล้ว +25

    අපේ සම්පත් තමයි.🙏අමරසිරි සර් 🙏

  • @AjithKumara-zu6bd
    @AjithKumara-zu6bd 2 ปีที่แล้ว +12

    අමරසිරි මහත්මයගෙ හඬින්ම අහන්න ආසයි 💖 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx 22 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි දීර්ඝායුශ වේවා සෑම කලා කරුවෙකුටම

  • @kavindu1498
    @kavindu1498 2 ปีที่แล้ว +8

    මොන මගුලක් ද බං 😵‍💫මන් මාර විදියට සතුටු උනා අමරසිරි මහත්තයම සින්දුව කියයි කියලා 🥺♥️

  • @sandunrgamage3215
    @sandunrgamage3215 5 หลายเดือนก่อน +3

    තනි පේලියක් ආයේ ආයෙම අහන තරමක් ❤️

  • @Cvgamage
    @Cvgamage 2 ปีที่แล้ว +11

    අමරසිරි පීරිස් ගෙ ටික🖤

  • @chandanamayakaduwa3090
    @chandanamayakaduwa3090 2 ปีที่แล้ว +7

    මේවගේ හැඟීම් ගායනාවක් ලංකාවේ අහලම නැ.❤️❤️❤️❤️

  • @shanedirisinghe7100
    @shanedirisinghe7100 ปีที่แล้ว +2

    Ammoo e voice,
    අමරසිරි පීරිස් මහතා

  • @dinushasampath9778
    @dinushasampath9778 2 ปีที่แล้ว +6

    ඒ ඔකෙස්ට්‍රා එක..ඔහ්හ්හ්..❤️❤️❤️

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว +16

    මේ ගීය සිත❤💙💚💜♥ නිවනවා,කලාකරුවානෙණි ,ගී කෝකිලාවියනි ,යෙහෙන් නිදුකින් ඉනුමැන ,,ස්තුතියි
    ගීතය සමාජගත කිරීම සතුටට කරුණකි

    • @randimatharangani6851
      @randimatharangani6851 ปีที่แล้ว +1

      ලස්සනයි ❤❤
      යෙහෙන් නිදුකින් ඉනු මැන ❤❤

  • @chandanaariyarathne
    @chandanaariyarathne 10 หลายเดือนก่อน +1

    Amarasiri peiris sirge voice 1n e song 1 ahanna mara asai... ❤❤❤❤

  • @manjulakumara9896
    @manjulakumara9896 2 ปีที่แล้ว +5

    අම්මෝ ඒ මුල් තප්පර 10

  • @malithchinthaka4492
    @malithchinthaka4492 ปีที่แล้ว +6

    අමරසිරි සර්ගෙ එකම කොටස ඇති දහස් වාරයක් අහන්න

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 8 หลายเดือนก่อน +2

    අම්මෝ අමරසිරි ❤

  • @malindara21
    @malindara21 2 ปีที่แล้ว +8

    පට්ට සෙට් එක...අපේ රටේ කා කන්නි කිසි එකෙක් නෑ මේ මිනිස්සුන්ව නග්ගලා ගන්න...ලෝකේටම පේන්න......

    • @mayuranew4455
      @mayuranew4455 2 ปีที่แล้ว

      Amarasiri piris. Mahathagen e sinduwa ona

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +27

    හමුවීම වෙන්වීම දුකයි.
    ප්‍රේමය අබියස හිත මුලාවෙන්නේ
    අපිටත් නොදනිම.හිත පාලනය කරගෙන දුක් නොවී ඉමු.

  • @audiopod-2024
    @audiopod-2024 2 ปีที่แล้ว +13

    අමරසිරි පීරීස් මහත්තයා ♥️

  • @travel24hr21
    @travel24hr21 2 ปีที่แล้ว +7

    අමරසිරි පීරිස් මහත්මයාම ඒ සින්දුව ගායනා කරානම් 🥰🥰🥰🥰

  • @krishicraft1417
    @krishicraft1417 ปีที่แล้ว +1

    එදත් අදත් හැමකාලෙටම ගැලපෙන සිංදු ❤ විරහවේදනාවෙන් ඉන්න කෙනෙක් නම් මේක අහන්න එපා... 😥

  • @indika9194
    @indika9194 2 หลายเดือนก่อน

    ඒ අමරසිරි පීරිස් මහතා....................

  • @Kandy-l4r
    @Kandy-l4r 2 ปีที่แล้ว +3

    Nirosha madam veraliyada sir amarasiri sir athula sir cute voice maru niyamai harima cham

  • @hiruwagaming5451
    @hiruwagaming5451 2 ปีที่แล้ว +2

    අම්මෝහ් අමරසිරි පීරිස් කියන්නේ පිස්සුවක්

  • @himashahansanihimashahansa7945
    @himashahansanihimashahansa7945 ปีที่แล้ว +6

    කවදාවත් මේ කලාවට තරං මනුස්සයෙක්ට වත් මන් ආදරේ කරන එකක් නෑ♥️❣️

  • @hemanthaliyanage784
    @hemanthaliyanage784 2 ปีที่แล้ว +13

    අමරසිරි පිරිස් මහත්මයාගෙනුත් මෙ ගීතය අහන්න තිබුනනමි, කියල හිතෙන්නෙ, මට විතරද.............

    • @shenukabandara5637
      @shenukabandara5637 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත..මටත් හිතුනා

  • @wowtrack2019
    @wowtrack2019 2 ปีที่แล้ว +21

    අමරසිරි මහත්මය ඒ කොටස කියන කොට පොඩි දාර්ශනික ගතියක් එනව දැනෙන්නෙ මට විතරද

  • @chathurarana
    @chathurarana 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @dgkaru6958
    @dgkaru6958 2 ปีที่แล้ว +4

    What a meaning of this song
    Superb Marvales what voice
    You have a golden voice
    Nirosa, we respect you with honor

  • @dulankagarumuni3277
    @dulankagarumuni3277 2 ปีที่แล้ว +5

    සිත ඔබට මුලා වූ දා ඉඳලා......💔💔💔

  • @thtkp5
    @thtkp5 2 ปีที่แล้ว +17

    අමරසිරි මහත්මයා කියපු පේලියෙ පිරිල තිබ්බ විරහ වේදනාව නිරෝශා දවසම ඇඬුවත් දැනෙන්නෙ නෑ. අපරාදෙ මේක දෙන්නම වත් කිව්ව නම් අඩුම ගානෙ. 😢😢😢😢

  • @gihansanka8766
    @gihansanka8766 2 หลายเดือนก่อน

    තව කොටසක් අමරසිරි පීරිස් මහතාගෙ හඩින් කොටසක් තිබ්බනම් කියලා තමා දිගටම සින්දුව ඇහුවෙ..හරිම රසයි..මේ රසාස්වාදය විදින්න අපි තාම පින් කරලා තියනවා ❤

  • @silvapriyankara2148
    @silvapriyankara2148 9 หลายเดือนก่อน +1

    ඒක අමරසිරි පීරිස් මහතාම ගැයුව නම් වටිනව ඈහ්

  • @sanjeewakumara292
    @sanjeewakumara292 9 หลายเดือนก่อน +3

    අමරසිරි මහතා එක කිව්වාන්ම්....❤❤❤❤

  • @kavyanimnadi9923
    @kavyanimnadi9923 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 😁😁😁😁😁😊😊😊

  • @beyondvision7575
    @beyondvision7575 ปีที่แล้ว +2

    අමරසිරි පීරීස් මහත්මයාම ගීතය ගායනා කලා නම්....

  • @hmckherath2652
    @hmckherath2652 28 วันที่ผ่านมา +1

    ප්‍රේක්ෂකයන්ගෙ ආරාධනාවක් තියනවා අමරසිරි පීරිස් මහත්මයාගෙ හඬින් අහන්න. අවුරුදු දෙකක් ගතවෙලා. මේ ගීතය අතුල, වෙලරලියද්ද මහත්වරුන්ගෙ හඬින් අහන්න තිබුනත් කවුරුත් අකමැතිවෙන්නෙ නෑ. මේ වගේ තවත් ගායකයෙකුගෙ හඬින් මේ වගේ දැනෙන ගීත වෙනුවෙන් වැඩ සටහනක් කරන්න.

    • @MANOJ-ci3xv
      @MANOJ-ci3xv 26 วันที่ผ่านมา

      අනිවාර්යෙන් 👍

  • @surangamadushan1417
    @surangamadushan1417 2 ปีที่แล้ว +2

    එක ලස්සන අමරසිරි පිරිස් කියනකොට..

  • @PradeepSanjeewa-w3f
    @PradeepSanjeewa-w3f 4 หลายเดือนก่อน

    සුපිරි නෙ

  • @bmadhu_sinhala_songs9513
    @bmadhu_sinhala_songs9513 2 ปีที่แล้ว +4

    සිත ඉකි ගසමින් හඩන හැටි... 💔

  • @sanathdalwis7179
    @sanathdalwis7179 2 ปีที่แล้ว +8

    She is on fire. Best voice 🔥.

  • @dilenatharu4040
    @dilenatharu4040 ปีที่แล้ว

    අමරසිරි පීරිස් මහතා ❤️

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🎧❤

  • @nalinnishantha2880
    @nalinnishantha2880 2 ปีที่แล้ว +3

    Niroshage voice ... super ....excellent

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    සිත ඔබට මුලා වූ දා ඉදලා

  • @indikakumara-qx3zd
    @indikakumara-qx3zd หลายเดือนก่อน

    නාද ඔබට ගොඩක් පිං...

  • @kasun123456789
    @kasun123456789 2 ปีที่แล้ว +2

    Amarasiri aiyyaaa😍

  • @athuladarmasena3458
    @athuladarmasena3458 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩක් 👍...... මේ සින්දු අහනකොට අතීතය මතක් වෙනවා. ❤❤❤

  • @Charinduwarnasuriya89
    @Charinduwarnasuriya89 2 ปีที่แล้ว +2

    ඇබ්බැහියක් ❤️✊

  • @sreejajayasinghe5970
    @sreejajayasinghe5970 2 ปีที่แล้ว +2

    Wish amarasiri sir sang all d way thruuu

  • @chamindaheenatigala7097
    @chamindaheenatigala7097 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්ම

  • @gayanperera6165
    @gayanperera6165 ปีที่แล้ว +1

    Nirosha….ultimate vocal and pitching …loved voice unconditionally

  • @athulakumara7388
    @athulakumara7388 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sudarshikulathunga3439
    @sudarshikulathunga3439 2 ปีที่แล้ว +1

    ඉතිරි ටිකත් ඒ හඬින්ම අහන්න තිබුණ නම්..

  • @chathushkaalahacoon9549
    @chathushkaalahacoon9549 ปีที่แล้ว +1

    අමරසිරි සර් 🎙️❤️🙏🙏🙏🙏

  • @prasathprasath7303
    @prasathprasath7303 ปีที่แล้ว

    Daksa thywaya wada gathth..hadwathin adarei....❤❤❤❤❤❤

  • @mytone4952
    @mytone4952 ปีที่แล้ว

    Amarasiri pieris mahaththaya full song ekama kiuwanm...😍😍😍😍

  • @sumithkumara7932
    @sumithkumara7932 9 วันที่ผ่านมา

    Aparade amarasiri sir kiwwanam Maru....

  • @chalithadilshan3005
    @chalithadilshan3005 2 ปีที่แล้ว +3

    සිත ඉවසන්නෑ කොපමන සිතුවත්
    දුක අඩුවී නෑ කොපමන ඇඩුවත්,,,

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 2 ปีที่แล้ว +1

    පිස්සුවක් ඇ...😲😲❤️❤️❤️

  • @HHH-xm3lf
    @HHH-xm3lf 2 ปีที่แล้ว +1

    Legendary music and voices 👏🏽👏🏽

  • @ccmproduct2864
    @ccmproduct2864 9 หลายเดือนก่อน

    I have one request above from this song, we wanna sing this song in the voice of Mr.Amarasiri Piris.

  • @asankakumara8344
    @asankakumara8344 2 ปีที่แล้ว +9

    හදවත ලෙෆ්ට්...!❤️

  • @shanNiwantha
    @shanNiwantha หลายเดือนก่อน

    තනිකරම මත් වීමක්

  • @nd6234
    @nd6234 2 ปีที่แล้ว +1

    feeling like im in heaven

  • @pathumasanka956
    @pathumasanka956 2 ปีที่แล้ว +1

    අමරසිරි අභයබූමියක්

  • @roshanjoseph9779
    @roshanjoseph9779 ปีที่แล้ว

    අලංකාර පට්ටම ලස්සනයි..

  • @sistermelodies2972
    @sistermelodies2972 2 ปีที่แล้ว +3

    very nice...soothing

  • @ruwanmalli7846
    @ruwanmalli7846 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @thusithdileepa98
    @thusithdileepa98 13 วันที่ผ่านมา

    කාටහරි පුලුවන්ද අමරසිරි මහත්තයාගේ හඩ AI වලින් දාල මේක හදන්න ❤❤❤

  • @vindyadissanayake9687
    @vindyadissanayake9687 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kushanbandara9850
    @kushanbandara9850 2 ปีที่แล้ว +1

    අම්මෝ වයලින් සෙට් එක අපිව මරනවා ❤❤❤❤

  • @HashiniDilshara-mo2xf
    @HashiniDilshara-mo2xf 7 หลายเดือนก่อน

    සුපිරි ❤️❤️❤️❤️

  • @randilfernando8953
    @randilfernando8953 2 ปีที่แล้ว +5

    අමරේ අය්යගේ ඒ පොඩි කොටස පුදුම අරුතක් ඒ ගීතයට එකතු කලා.
    ඒ හැකියාව ඇත්තේ අමරේ අය්යේ ඔබට පමණයි.

  • @lasithdanushka5032
    @lasithdanushka5032 3 หลายเดือนก่อน

    ඒ තත්පර 10

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 2 ปีที่แล้ว +1

    අමරසිරි පීරිස් කියන්නෙ අපේ කාලයේ ප්‍රවීනයන්ගෙන් ජනප්‍රියම ප්‍රවීනයා

  • @sampathalwis2319
    @sampathalwis2319 ปีที่แล้ว

    අනර්ඝ ගායනයක්

  • @chandimanayana5484
    @chandimanayana5484 6 หลายเดือนก่อน

    අනෙ ඒ හඩින් ඒ සිංදුව කිව්වා නම් කොච්චර ලස්සනද 😮😮😮😮😮😢😢😢😢