ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2100 මේක අහන උන්ට කියන්නෙ අපේ රටට ගොඩක් ආදරේ කරපල්ලා මේ මිස්සුන්ට වැදපල්ලා
ow atthatama
යළි කවදාවත් හමුනොඑනා බව...මද පවනක් හිස අත ගා කීවද...අදහා ගන්නට නොහැකිය කිසිදින...ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර...🍃💖
ආසම ටික 🥺💗
පපුව කඩාගෙන යන වචන
ඇය යනු මෙම ගිතයේ වැස්ස වේ..මෙහි සඳහන් වන ඇය යනු යුවතියක් නොවේ ❤️
😨මොකා ඔයා ඔය ඇත්තමද කියන්නේ
@@sumithnandana-hl9zqඔව් හොඳට අහලා බලන්න පදපෙලි ටික 😊
@@sumithnandana-hl9zqඔව් ඇත්ත
@@sumithnandana-hl9zq ගැඹුරුයි අර්තය සරලවම කිව්වොත් මේ ගීතයෙන් කියවෙන්නෙ "වනාන්තරයකට වර්ශාවකින් පසුව දැනෙන සුන්දර හැගීම ගැන ,ගීතය ගයන්නෙ වනාන්තරයයි.. 🍃මෙහි "ඇය" යනුවෙන් හදුන්වන්නෙ "වැස්සට" 🌧.
90% ක් තාම මේ සිංදුවේ නිවැරදි අරුත නොදනී 🙂
plzz kynnko
මේ ගීතයේ ඇය කියලා හදුන්වලා තියෙන්නෙ වැස්ස
th-cam.com/video/mVLWzGn9jF4/w-d-xo.html
@@sandaruwanchathuranga6934 th-cam.com/video/mVLWzGn9jF4/w-d-xo.html
වැහි වලාකුලක් ගැන කියන්නේ
කියන්න වචන නැති ඒ කටහඬ ආදරෙයි හැමදාම ඔබතුමාට සහ මේ නිර්මාණවලට ❤🙏
ඇය යන්න ගියා මැකිලාවන සිරසක තුරු සෙවනැලි අතරෙගී ගයමින් හිඳ මා තුරුලේඇය යන්න ගියා මැකිලාඇය යන්න ගියා මැකිලාපිණි කඳුලක් මල් පෙති අග තවරාමිහිදුම් සළුවෙන් මුහුණ වසානිල්ල නෙලන නිල් කඳු වැටි අතරේසඳ එළියේ මන්පෙත පා... දා...රහසක් සඟවාගොලු වූ හදකින්යන්න ගියා මැකිලාඇය යන්න ගියා මැකිලාවන සිරසක තුරු සෙවනැලි අතරෙගී ගයමින් හිඳ මා තුරුලේඇය යන්න ගියා මැකිලාඇය යන්න ගියා මැකිලාපිණි කඳුලක් මල් පෙති අග තවරාමිහිදුම් සළුවෙන් මුහුණ වසායළි කවදාවත් හමු නොවනා බවමද පවනක් හිස අත ගා කීවදඅදහා ගන්නට නොහැකිය කිසි දිනඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙරයන්න ගියා මැකිලාවන සිරසක තුරු සෙවනැලි අතරෙගී ගයමින් හිඳ මා තුරුලේඇය යන්න ගියා මැකිලාඇය යන්න ගියා මැකිලාපිණි කඳුලක් මල් පෙති අග තවරාමිහිදුම් සළුවෙන් මුහුණ වසා
❤
Heading to 2025, still a masterpiece❤️
මේ සින්දු වලට ගහන්න අත්මගනක පරම්පරාවක් අවත් baa
සැමදා නෑ සැමදේ එකසේ නෑ පවතින්නේකෙටි කලකී අප ජීවත් වන්නේ කල කී දේ හොඳපමණයි මෙලොව රැඳෙන්නේ....වසන්තය ආවාසේවස්සානයත් ඇවිත් යාවී වැසිදිය කෙත්වතු සාර කරද්දීනියඟය ඒ සැම දවා අලු කරද්දීසැමදා නෑ සැමදේ එක සේ නෑ පවතින්නේ....ජීවිතයේ දුක සතුටත්ඇතිව නැතිව යනබවවටහා ගත යුතුවේකල කී දේ හොඳ පමණයි මෙලවදි ඇතිකර ගතයුත්තේඑනමුත් නෑ බෝ දෙනඑය වටහා ගන්නේ....ජීවක....
මේ ගීත භාවනාවක්..🥺 2024 anyone 💗|ගීතයේ අර්තය නොදන්න අයට-ගැඹුරුයි අර්තය සරලවම කිව්වොත් මේ ගීතයෙන් කියවෙන්නෙ "වනාන්තරයකට වර්ශාවකින් පසුව දැනෙන සුන්දර හැගීම ගැන ,ගීතය ගයන්නෙ වනාන්තරයයි.. 🍃මෙහි "ඇය" යනුවෙන් හදුන්වන්නෙ "වැස්සට" 🌧
Mama ❤️🩹
විශිෂ්ඨ නිර්මාණයක් මෙහි නිහඩ වීරයා HM 🙏🙏
වැස්සට පසු එ සොබාදාහමට දැනෙන හැගිමක් තමයි මෙ සින්දුවෙන් කියවෙන්නෙ❤
යලි කවදාවත් හමු නොවනා බව...මද පවනක් හිස අතගා කීවද.........අදහාගන්නට.. නොහැකිය කිසිවිට.....ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර...... 🔥👌🎤🎧
විශාරද අමරසිරි පීරිස් මහතා සංගීත සන්ධර්භය තුළ නොමැකෙන මිණි පහනක් බඳුය💯✍️
අනේ මේ වගේ හඩවල් මේවගේ පින්වන්ත මිනිස්සු තව තවත් මගේ රටේ බිහිවෙන්න ඕනි❤
අප අතරමං කරයි එ තාල ❤.
සුපිරි ❤❤❤❤❤❤
මාලනී බුලත්සිංහල මහත්මියගේ වියෝවෙන් පසු එච්. එම් ජයවර්ධන මහතා සංගීත අධ්‍යක්ෂනය කල සම්මාන ලැබිය යුතු ගීතයක්❤❤
ඇත්ත වගේ බොරු කියනවා!!! මාලනී බුලත්සිංහල මහත්මිය මිය යන්න සතියකට විතර කලින් තමයි එච්. එම් ජයවර්ධන මහත්මයා මේ ගීතයට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ.
A legend ❤️
ඇය යන්න ගියා මැකිලා ❤️🥺
අමරනීය ගී 🫀
Onima tharamak ahanna පුළුවන් hoda therumak thiyena sinduwak oba thumata godak pin me sinduwa apita dunnata
මේවා පෑරුනු හිත් වලට බෙහෙත්❤🥺
එ music ❤
Superb Music band
Perfect. All combinations
Harima lassanai
Most beautiful song i ever listen in sinhala music ❤❤❤❤❤❤❤im
ජීවත් වෙන්න එක හේතුවක් මේ වචන
2024 ahn aya ko 😢
Ee hada wenama lookekt aran yanawa...Aasama voice ekk❤😢
වැස්ස gena kiyanna ❤
Supiri❤❤❤
Legend ❤
Kochchar ඇහුවත් ඒපා wenna song eaka
අමරනීය ගීත
nice band
2024 south korea dawasata ekaparak hari ahanawa❤
Sithari 💔
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉the lejends
😍❤️
Mewa epawenne nathi ekamai pudume
2025 ❤️
🎉🎉🎉🎉🎉🎉
2023 unathe thamthe asai e soundd ekta
2007...fv..❤
👌👌
2022/09/042.48am😚💕
Mewata kiyanna වචන na noka nobi ahagena inna puluwan
❤ eka niyami
❤️❤️❤️ 🥺
😍😍❤❤❤❤
❤️❤️👍👍
❤❤❤❤❤❤❤
1:04 1:58 1:59
☺❤
👍👍👍
2025 January 1st❤
❤️❤️❤️
2022:07:24:සවුදි
🙏🙏🙏🙏🙏🙏🎧🎧🎧🎧🎧🎧
මේක හිට් උනේ අර බස් එකේ කියපු නිසා....දැන් ඒ වීඩියෝ එකත් නෑ..
සැමදා නෑ අප ජීවත් වන්නේකෙටි කාලයකි මිනිසාගේ ආයුෂජීවත්වන අය නෑ මෙය වටහා ගන්නේ
❤❤🥺🥺🥺
2025🎉
😢
මේ වීඩියෝ එක දකින වාරයක් පාසා පුදුම වේදනාවක් හිතට දැනෙනව.ඒ මම NPP නිසා නෙමෙයි..මේ මනුස්සය කෑ ගැහුවෙ අපිට සතුටින් ජීවත් වෙන්න පුලුවන් රටක හදන්න නේද කියල මතක වෙන එකට.
awsthawen awasathawata uchitha wana ayurin saksunu me githaya me welawe mt mrm shnyk ,mkd aththatama ay ynna giya makila 2023/11/22🥺🥺
Materblast🎉 j
🙏🌹👍👍❤️
2003-8-21
කියන්න වචන නා
🥺
❤❤❤❤❤❤
2100 මේක අහන උන්ට කියන්නෙ අපේ රටට ගොඩක් ආදරේ කරපල්ලා මේ මිස්සුන්ට වැදපල්ලා
ow atthatama
යළි කවදාවත් හමුනොඑනා බව...
මද පවනක් හිස අත ගා කීවද...
අදහා ගන්නට නොහැකිය කිසිදින...
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර...🍃💖
ආසම ටික 🥺💗
පපුව කඩාගෙන යන වචන
ඇය යනු මෙම ගිතයේ වැස්ස වේ..මෙහි සඳහන් වන ඇය යනු යුවතියක් නොවේ ❤️
😨මොකා ඔයා ඔය ඇත්තමද කියන්නේ
@@sumithnandana-hl9zqඔව් හොඳට අහලා බලන්න පදපෙලි ටික 😊
@@sumithnandana-hl9zqඔව් ඇත්ත
@@sumithnandana-hl9zq ගැඹුරුයි අර්තය සරලවම කිව්වොත් මේ ගීතයෙන් කියවෙන්නෙ "වනාන්තරයකට වර්ශාවකින් පසුව දැනෙන සුන්දර හැගීම ගැන ,ගීතය ගයන්නෙ වනාන්තරයයි.. 🍃මෙහි "ඇය" යනුවෙන් හදුන්වන්නෙ "වැස්සට" 🌧.
90% ක් තාම මේ සිංදුවේ නිවැරදි අරුත නොදනී 🙂
plzz kynnko
මේ ගීතයේ ඇය කියලා හදුන්වලා තියෙන්නෙ වැස්ස
th-cam.com/video/mVLWzGn9jF4/w-d-xo.html
@@sandaruwanchathuranga6934 th-cam.com/video/mVLWzGn9jF4/w-d-xo.html
වැහි වලාකුලක් ගැන කියන්නේ
කියන්න වචන නැති ඒ කටහඬ ආදරෙයි හැමදාම ඔබතුමාට සහ මේ නිර්මාණවලට ❤🙏
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරෙ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නෙලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මන්පෙත පා... දා...
රහසක් සඟවා
ගොලු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරෙ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරෙ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
❤
Heading to 2025, still a masterpiece❤️
මේ සින්දු වලට ගහන්න අත්මගනක පරම්පරාවක් අවත් baa
සැමදා නෑ සැමදේ එකසේ
නෑ පවතින්නේ
කෙටි කලකී අප
ජීවත් වන්නේ
කල කී දේ හොඳ
පමණයි මෙලොව
රැඳෙන්නේ....
වසන්තය ආවාසේ
වස්සානයත් ඇවිත් යාවී
වැසිදිය කෙත්වතු සාර කරද්දී
නියඟය ඒ සැම දවා අලු කරද්දී
සැමදා නෑ සැමදේ එක සේ
නෑ පවතින්නේ....
ජීවිතයේ දුක සතුටත්
ඇතිව නැතිව යනබව
වටහා ගත යුතුවේ
කල කී දේ හොඳ පමණයි
මෙලවදි ඇතිකර
ගතයුත්තේ
එනමුත් නෑ බෝ දෙන
එය වටහා ගන්නේ....
ජීවක....
මේ ගීත භාවනාවක්..🥺 2024 anyone 💗|ගීතයේ අර්තය නොදන්න අයට-ගැඹුරුයි අර්තය සරලවම කිව්වොත් මේ ගීතයෙන් කියවෙන්නෙ "වනාන්තරයකට වර්ශාවකින් පසුව දැනෙන සුන්දර හැගීම ගැන ,ගීතය ගයන්නෙ වනාන්තරයයි.. 🍃මෙහි "ඇය" යනුවෙන් හදුන්වන්නෙ "වැස්සට" 🌧
Mama ❤️🩹
විශිෂ්ඨ නිර්මාණයක්
මෙහි නිහඩ වීරයා HM
🙏🙏
වැස්සට පසු එ සොබාදාහමට දැනෙන හැගිමක් තමයි මෙ සින්දුවෙන් කියවෙන්නෙ❤
යලි කවදාවත් හමු නොවනා බව...
මද පවනක් හිස අතගා කීවද.........
අදහාගන්නට.. නොහැකිය කිසිවිට.....
ඇය යලි නොඑතැයි ගිම්හානෙට
පෙර...... 🔥👌🎤🎧
විශාරද අමරසිරි පීරිස් මහතා සංගීත සන්ධර්භය තුළ නොමැකෙන මිණි පහනක් බඳුය💯✍️
අනේ මේ වගේ හඩවල් මේවගේ පින්වන්ත මිනිස්සු තව තවත් මගේ රටේ බිහිවෙන්න ඕනි❤
අප අතරමං කරයි එ තාල ❤.
සුපිරි ❤❤❤❤❤❤
මාලනී බුලත්සිංහල මහත්මියගේ වියෝවෙන් පසු එච්. එම් ජයවර්ධන මහතා සංගීත අධ්‍යක්ෂනය කල සම්මාන ලැබිය යුතු ගීතයක්❤❤
ඇත්ත වගේ බොරු කියනවා!!! මාලනී බුලත්සිංහල මහත්මිය මිය යන්න සතියකට විතර කලින් තමයි එච්. එම් ජයවර්ධන මහත්මයා මේ ගීතයට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ.
A legend ❤️
ඇය යන්න ගියා මැකිලා ❤️🥺
අමරනීය ගී 🫀
Onima tharamak ahanna පුළුවන් hoda therumak thiyena sinduwak oba thumata godak pin me sinduwa apita dunnata
මේවා පෑරුනු හිත් වලට බෙහෙත්❤🥺
එ music ❤
Superb Music band
Perfect. All combinations
Harima lassanai
Most beautiful song i ever listen in sinhala music ❤❤❤❤❤❤❤im
ජීවත් වෙන්න එක හේතුවක් මේ වචන
2024 ahn aya ko 😢
Ee hada wenama lookekt aran yanawa...Aasama voice ekk❤😢
වැස්ස gena kiyanna ❤
Supiri❤❤❤
Legend ❤
Kochchar ඇහුවත් ඒපා wenna song eaka
අමරනීය ගීත
nice band
2024 south korea dawasata ekaparak hari ahanawa❤
Sithari 💔
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉the lejends
😍❤️
Mewa epawenne nathi ekamai pudume
2025 ❤️
🎉🎉🎉🎉🎉🎉
2023 unathe thamthe asai e soundd ekta
2007...fv..❤
👌👌
2022/09/04
2.48am😚💕
Mewata kiyanna වචන na noka nobi ahagena inna puluwan
❤ eka niyami
❤️❤️❤️ 🥺
😍😍❤❤❤❤
❤️❤️👍👍
❤❤❤❤❤❤❤
1:04 1:58 1:59
☺❤
👍👍👍
2025 January 1st❤
❤️❤️❤️
2022:07:24:සවුදි
❤
🙏🙏🙏🙏🙏🙏🎧🎧🎧🎧🎧🎧
මේක හිට් උනේ අර බස් එකේ කියපු නිසා....දැන් ඒ වීඩියෝ එකත් නෑ..
සැමදා නෑ අප ජීවත් වන්නේ
කෙටි කාලයකි මිනිසාගේ ආයුෂ
ජීවත්වන අය නෑ මෙය වටහා ගන්නේ