හැදෙන අයට හැදෙන්න මඩ ගහන අයට මඩ ගහන්න මුල ඉදල මම ගැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 379

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b 4 หลายเดือนก่อน +1

    මඩ ගහන අයට බය වෙන්න එපා ඔයාට හරි යනවා හරිම නිහතමානී ලස්සනට කතා කරනවා

  • @sanath2youvlog396
    @sanath2youvlog396 3 ปีที่แล้ว +3

    බොහොම සතුටුයි ඔයාගෙ කතාව කියන්න පටන් ගත්තට මේක මම බලාපොරොත්තු උන දෙයක් හැදෙන අයට හැදෙන්න පිලි නොගන්නා අයට උනත් 👍

  • @anushadayananda2067
    @anushadayananda2067 ปีที่แล้ว +1

    Mamath guruwariyak...අනේ මම මගේ බත් එකත් දෙනවා කන්න නැති මගේ පැටවුන්ට....ඇදුම් ,සපත්තු ,පොත් අරන් දෙනවා මගෙ පැටවුන්ට ....මගේ දරුවට වගේ මං ආදරෙයි ඒ දරුවන්ට..මම උගන්වන්නේ නැතිබැරි දරුවන් ගොඩක් ඉන්න පාසලක...අපි හැමෝම දක්ෂය දරුවන්ට පුලුවන් හැමදේම දීලා ඉදිරියට ගන්නවා ...ඒ අතින් සතුටුයි .

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      තෙරැවන් සරනයි ඔයාල වගේ ගුරැවරැ බුදු වෙන්න ඕනේ 🥰

    • @anushadayananda2067
      @anushadayananda2067 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255 ස්තුතියි අක්කේ...මට ගොඩාක් දුක හිතුනා ඔයාගේ කතාවට..මගේ ජීවිතේත් ඔයාගේ වගේමයි..ගොඩක් දුක් විදලා ඉගෙන ගත්තේ....ඒ නිසාම මගේ ඉස්කෝලෙ අසරණ දරුවන්ට මම මට පුලුවන් හැම විදිහකින්ම උදවු කරනවා....

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      තව තවත් ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ නංගී 🥰

    • @anushadayananda2067
      @anushadayananda2067 ปีที่แล้ว

      @@travelwithromicanada1255 ස්තුතියි අක්කේ

  • @dineshanilmini8346
    @dineshanilmini8346 ปีที่แล้ว +1

    අක්කෙ ඔයාව අදහන්න වටිනවා. මෙක තව කෙනෙකුට අත් උදව්වක්. බුදු සරනයි .

  • @kavindyasudeshini455
    @kavindyasudeshini455 2 ปีที่แล้ว +1

    වාසනාවන්ත,හිතහොද, ධෛර්යවන්ත මවක් ..අහම්බෙන් මෙම youtube chanel 1 හම්බුනේ හරිම වටිනවා...මමත් ඉදිරි වර්ෂ කිහිපයකදී කැනඩාවට ඒමට බලාපොරොත්තුවෙන් ඉන්නවා ..ඔබතුමියට තව තවත් හරියන්න ඕනා...👍

  • @ishansilva2866
    @ishansilva2866 2 ปีที่แล้ว +6

    අක්කේ මේ කතාව ඇහුවාම අපිට හිතෙනවා අපි කොතැනද කියලා, ඇත්තටම අැහැට කඳුලක් ආවා, ඔයාට හැමදාම හරියන්න ඕනේ...

  • @shiromidilrukshi6389
    @shiromidilrukshi6389 2 ปีที่แล้ว +1

    අතීතය අමතක කරලා ජිවිතේ ගත කරන මිනිස්සු අතර ඔයා ගැන කියන්න වචන නැහැ අක්කා ඔයා අද ඉන්න තැන ගැන අපිටත් ආඩම්බරයි ඔයාට ජයම වේවා 😘❤

  • @RanWan2020
    @RanWan2020 ปีที่แล้ว +1

    කැනඩාවට කැමති අයට හරි විඳියට කැනඩාවට එන්න හරි පාර පෙන්නලා , ගෙන්න ගෙන රැකියා සඳහා යොමු කිරීමට හැකි නම් ගොඩක් හොඳයි.. ඒ ගැන පුළුවන් විදියකට ක්‍රියාත්මක වෙනවා නම් ලොකු සේවයක් ( අවශ්‍ය මුදලක් අයකර ගෙනම උනත් කමක් නෑ ) ස්තූතියි.. ජයවේවා !

  • @senahde3101
    @senahde3101 2 ปีที่แล้ว +4

    සතුටුයි අක්කා දැන් ලස්සන ජිවිතයක් ගත කරනවාට ❤️ ඉතුරු ටිකත් කියන්න. බලන් ඉන්නවා අපි

  • @dylangosolutions8937
    @dylangosolutions8937 2 ปีที่แล้ว +2

    දුක හිතුනා අක්කෙ. අම්මා මට කියපු දේවල් මතක් උනා. සේරම ඔයාලගෙ වැඩ සාර්තක වෙන්න ඕනි.
    බුදු සරනයි ! ඔයාගෙ වචනම ඇති කෙනෙක්ට හැදෙන්න. ආදරෙයි ❤️

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      බුදු සරනයි ඔයාලා හැමෝටම සතුටින් ඉන්න 🙏

  • @ishanik6240
    @ishanik6240 2 ปีที่แล้ว +1

    ඔයා ගැන හරිම ආඩම්බරයි ගැහැනියක් විදියට 😊❤️🙏 තව තවත් හරි යන්න ඕනෙ. ඔය ලස්සන තව තව වැඩි වෙන්න ඕනෙ.🙏

  • @rajiperamunage8993
    @rajiperamunage8993 2 ปีที่แล้ว +1

    ඹබගේ කතාව සංවෙිදි වුනත්.මෙයින් ගතයුතු බොහෝ දේ මෙයට සවන් දෙන කෙනෙකුට හොඳින් වැටහෙනවා .මම නමි ඇත්තටම ඹබව අගය කරනවා මැත කාලයේ බිහි වුනු පටාචාර බදුයි.ස්තුති ඹබගේ අනර්ඝ කාලයට.යේසු පිහිටයි !

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      බොහොම පින් ඔබ තුමියට . මමත් මේ කතාව කියන්න හිතුවේ තමන් වැටුනා කියලා තැවි තැවි ඉන්න අය වෙනුවෙන් මිස්

  • @traditionallankaindubai8489
    @traditionallankaindubai8489 2 ปีที่แล้ว +1

    ඔයා අම්මට අත් දෙක එකතු කරල වැඳල මතක් කරද්දි මටත් ඇඩුනා..තව බොහෝ දිග ගමනක් යන්න ඔබට ශක්තිය ලැබේවා ❤

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      මට වගේම ඔයාලටත් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 🙏

  • @rohandewapriya9848
    @rohandewapriya9848 2 ปีที่แล้ว +1

    ගොඩාක් ආඩම්බරයි ඔයා ආපු ගමන ගැන ජීවිතේ. සමහර අය කරන දේවල් දිහා බලද්දී. තව දෙයක් හිතුනා කියන්ඩ 😊 subscribe කරන like, comment කරන අයට ස්තුති විතරක් ඇති නේ මොකටද පිං දෙන්නේ ඔයා ජීවත් වෙන්නේ Youtub එකෙන් හමිබ කරගෙන නෙවෙයිනේ නේද? කැමති කෙනෙක් ඉදී නැති අය යයි ජිවිතෙත් එහෙමනේ. වරදවා හිතන්ඩ එපා කතාව සමිපුර්න අහද්දී දුක හිතුනා සතුටක් දැනුනා ඒ හැමදේම නිසා එහෙම කියන්ඩ හිතුනේ😊. ගොඩාක් දේවල් දැනුනා සමහර දේවල් ඔයා කියද්දී ඒ අද්දැකීමි මටත් තියෙන නිසා😢. වැරදි අඩුපාඩු හදාගන්ඩ මටත් ගොඩාක් වැදගත් උනා ඔයාගෙ මෙි කතාව. තවමත් රෑ වැටුණු වලේ දවලුත් වැටෙනවා මොකද තමන්ගේ දුකට වඩා අනුන්ගේ දුක ලොකු කරගන්න නිසා😊 ඒවා උපතින්ම ආපු ගොං කමි තමයි මගේ😊. ඩුබායි ඉදන් කැනඩා එන්ඩ මමත් බාර දීලා තියෙනවා බලමු එන්ඩ වාසනාවක් තියෙයිද කියලා. බුදු සරණයි ඔයාටත්🙏

    • @dushanthakarunarathna6349
      @dushanthakarunarathna6349 2 ปีที่แล้ว

      පින් දෙන එක හොඳ පුරුද්දක් සසර ගතියක්.

  • @mohanabeywickrema6355
    @mohanabeywickrema6355 8 หลายเดือนก่อน

    A very good motivation for all.
    You 're a great woman. I like to hear the next part of your story.

  • @chandanamuthukumara3687
    @chandanamuthukumara3687 2 ปีที่แล้ว

    Sahodari oyage jivitha kathawa beluwe ada sathutui oba enna thena gena budusaranai.

  • @yasiruviduranga1718
    @yasiruviduranga1718 2 ปีที่แล้ว +1

    canadawata apu vidiya Saha mulu viyadama kiyak VITHARA yanawada kiyanna dewal athulatha video ekak karanna akke. bohoma pin🙏🙏🙏♥️♥️♥️💪💪💪👍.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      මගේ කෙනෙක් ස්පොන්සර් කරලා මම ආවේ ඒක කියන්න තරම් දෙයක් නෑ

  • @sriyanlasantha8630
    @sriyanlasantha8630 2 ปีที่แล้ว +1

    සත්තකින්ම දෑසටම කදුලු ආවා. ඔයාගෙ කතාවෙන් මම තවතවත් motivate වුනා. ඔයාට සුබ පතනවා. කැනඩාවට එන්න හිතාගෙන ඉන්නෙ. කතාවෙ ඉතිරි කොටස ඉක්මනට ඕනෙ.

  • @gayansurangarathnayake6602
    @gayansurangarathnayake6602 2 ปีที่แล้ว +5

    හොදින් සතුටින් පරිස්සමින් ඉන්න... ඔයා ගැන ඔයාට සතුටු නම්... අනිත් අයගේ කතා ගැන හිතන්න එපා... ඔයට ජය ,සතුට සහ නිරෝගී කම.. ලැබේවා...

  • @roshanwijesiri502
    @roshanwijesiri502 3 ปีที่แล้ว +9

    අදයි දැක්කෙ නියමයි.... නියම දිරිය කතක්. කැනඩාවට ගියපු විදිහත් කියන්න. හැබැයි මම අහපු දේට තවම පිලිතුරු නැහැ...කමක් නෑ. බලමුකෝ......

  • @darshiybalasooriya9404
    @darshiybalasooriya9404 2 ปีที่แล้ว +4

    කතාවෙ ඉතුරු ටික අහන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ තරම් වටිනව♥️

  • @desilva302
    @desilva302 2 ปีที่แล้ว

    අනේ ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි.. අක්කේ ආසයි හොද රටකට යන්න.. සල්ලී වියදම් කරන්නම් හොද විදියක් කියන්න.. දුක විදලාම ඇති වෙලා

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 ปีที่แล้ว +1

    Great story. Appreciate your courage to reveal the personal truth to the world. Glad you succeeded and made it to this level.

  • @nimeshaudari739
    @nimeshaudari739 2 ปีที่แล้ว +1

    උත්සාහයෙන් ජීවිතය ජයගන්න ඔබේ කතාව අප සැමට ආදර්ශයක්. ස්තුතියි ඔබේ කතාව අප සමග බෙදාගැනීම පිලිබඳ. ඔබ‍ට සදා ජය.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී . මේ කතාව මෙතනින් ඉවර නෑ 🤣 තව තියනවා ☝

  • @KumaraSanjeewa-w1w
    @KumaraSanjeewa-w1w 9 วันที่ผ่านมา

    Good morning ningi....kohomada oyara.....

  • @vajirakoongoda6606
    @vajirakoongoda6606 2 ปีที่แล้ว

    ජීවිතේ ගොඩාක් ලස්සනට දැනෙන්නේ බාධක ආවම ...ඒව ජය ගත්තම...ඔබ ඉතාමත් සොදුරු හිතැත්තියක් ...

  • @manoricooray1134
    @manoricooray1134 2 ปีที่แล้ว +4

    ඔයාගෙ කතාවෙන් උනේ මම හැමදාම විශ්වාස කරන දෙයක් තවත් ඔප්පු උනා විතරයි ...මම හැමදාම විශ්වාස කරා මිනිස්සු ගරහන්න ගරහන්න උදව් නොකරන්න නොකරන්න දෙවියො උදව් කරනවා...පිටිපස්ස හැරිල බලනකොට හොඳටම තේරෙනවා පුදුම විදියට හිටිය තැනින් උඩට අරන් තියල තියෙන්නෙ කියලා...ඒක නිසාම අපි කරන දේවල් තමා විශේෂ ....අනික් අය අපිට මොනවා කරත් කමක් නෑ..අව්ශ්‍ය්ම වෙලාවට මේ විශ්වය...දෙවියන් ...මන්ද නොපෙනෙන බලවේග ඒ කොයි නමින් හරී ඉන්න කෙනා උදව් කරනවා...

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      සම්පුර්ණයෙන් ඇත්ත ඔයාගේ කතාව මම අදටත් විස්වාස කරන්නේ මගේ ආගම සහා දෙවියන් විශ්වය කියන දේ විතරයි . මම උත්සාහ කරන්නේ මේ සොබාදහමට අනුව ජීවත් වෙන්න සොබාදමේ හැදෙන ගහක් වගේ වෙන්න . බොහොම ස්තුතියි ඔබට 🥰🥰🥰

  • @senu92
    @senu92 2 ปีที่แล้ว +5

    ආඩම්බරයි ඔයා ගැන ❤️🙏🌼

  • @specialwatch9033
    @specialwatch9033 2 ปีที่แล้ว +1

    akke oya karapu videos baluwa. aththatama godak important, worth videos tikak. Thank You. wish you the very best

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම කදුලක් ආවා සතුටුයි පුතේ දැන් ඉන්න තැන දැක්කාම ඔයා ඔය කියන්නේ මගේ කතාව කියලා මට හිතෙන්නේ වෙනසකට තියෙන්නේ ඔයා " විශ්ව ආකාර්ශනය " ඔයාට පිහිටට ඇවිත් තියෙනවා මමත් දැන් විශ්වය ❤️ හොදින් විශ්වාසකරනවා . ඇත්ත අම්මා තමයි අපේ ලොකේ අම්මලා එහෙමයි මුතුහර පොතක් තවමත් තියෙනවා මගේ ලග මිහිර ආසා වෙන් කියපු ළාමා පත්තරයක් දිනෙන් දින ඔයා දියුණුවෙනවා ඒ සදහා ඔබට විශ්වය සියළු දෙවිතාවුන්ගේ පිහිට සතුටින් ඉන්න දරුවෝ ස්තුති වේවා දයාබර විශ්වය මේවගේ දිරිය දියනියන් ඉන්න චැනල් දකින්න ලැබුනට . බොහොම ස්තුතියි දරුවෝ ❤️🌷

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      මම ඔබ තුමියව දන්නේ නෑ දීර්ගායු අම්මේ ඔබට සතුට පිරි නිරෝගිමත් දිවියක් ඔබට ලැබේවා

    • @lininiathugalpura6984
      @lininiathugalpura6984 2 ปีที่แล้ว

      @@travelwithromicanada1255 එසේම වේවා දරුවෝ !

  • @emdledirisooriya6763
    @emdledirisooriya6763 2 ปีที่แล้ว +1

    Akke.. oyage kathawa ahuwama godak hitata shaktiya labuna..ada oya inna thana gana .. mata sathutui..Teruwansaranai akke oyata..

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Tharuwan saranai naogi

    • @emdledirisooriya6763
      @emdledirisooriya6763 2 ปีที่แล้ว

      @@travelwithromicanada1255 akke mata godak dawasakin oyage video ekak balanna bari una... ikmanatama aluth ekak danna... teruwansaranai akke..

  • @SiriSudamma
    @SiriSudamma 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ම්ස් ඔයාට ❤❤❤

  • @upulnandana4607
    @upulnandana4607 ปีที่แล้ว +1

    Appreciate your courage, best of luck.

  • @wasanthakumaratunge6561
    @wasanthakumaratunge6561 2 ปีที่แล้ว +1

    මගේ හිතට ලොකු හය්යක් ඔයාගෙ කතාව .ගොඩාක් පීන් ඔයාට....

  • @lasanthaperera3982
    @lasanthaperera3982 2 ปีที่แล้ว +1

    සුරංගනාවියක් විදියට තවත් ලස්සනට ජිවත් විමට වාසනාව උදා වෙිවා..

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204 2 ปีที่แล้ว +3

    දැක්කම හිතන්න බැරි ගොඩාක් අනුවෙිදනිය අතීත ජිවිත ගතකල මිනිසුන් බොහෝ ඇත.අපි ඇහැට පෙනෙන සියල්ල සත්‍ය යැයි සිතයි තමුත් ඇතුලත හැංගුන බොහෝ කතා ඇත.මම ඔබ ගේ කතාවට හැගුමිබර නොවෙමි මම ඔබට ගරුකරමි.ඔබ කලේ සත්‍යමය ආවර්ජනයක්

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      ඔව් පිටට සිනාසී සුන්දර වූ බොහෝ මිනිස්සුන්ගේ ජීවිතය තුල හැංගුන අසුන්දර කතා බොහෝ ඇත් .ස්තුතියි ඔබට

  • @m.a.ishanthilatha8029
    @m.a.ishanthilatha8029 2 ปีที่แล้ว +1

    Nangee mama oyage kathawa mama baluwa jevithaya sarathaka karagannhoda upades tikak hitata watahuna nangee kenek artheaka arathikaya watunna welawata tamange aya asks balannawa mata ea thawaya path una kenek

  • @kanthasilva8404
    @kanthasilva8404 2 ปีที่แล้ว +1

    ගොඩක් ආඩම්බරයි ඔයා ගැන.
    ජය පතනවා තව තවත් ඉදිරියට යන්න.
    තුණුරුවන් සරණයි!

  • @riyancydissanayaka9277
    @riyancydissanayaka9277 2 ปีที่แล้ว +1

    Ane akke mage pauleth akkala 6 malli kenkui Inne ..matath gedarata kiyanne loku malli kiyala..oyage wagema story ekak thamai apitath thibune..mamath loku adistanayakin inne kawada hari dawasaka hoda thenakata enawa kiyala…canada apu dawasaka hamuwemu 💪🏻🙏

  • @RasiSL
    @RasiSL 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක ඔක්කොම බැලුවා. අපේ අම්මා වගේමයි අක්කෙ ඔයා. ගොඩක් දුක් වින්දා මගෙ අම්මා. නංගි මමයි අද සතුටින් ඉන්නෙ අම්මා නිසා. එයා අද සතුටින් අපි ඉන්න තැන නිසා

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      ආදරෙයි ඔයාගේ අම්මට ගොඩාක් . අද ලෝකේ දරැවෝ ඉහල තැනක ගොඩාක් දුරට ඉන්නේ අම්මගේ ආදරේ නිසා. තාත්තට වැරදි කියනවා නෙමෙයි සමහර තාත්තලගේ දේවල් දරාගෙන ඉවසගෙන නොමැරි ජීවත් වෙන්නේ දරැවෝ නිසා . බුදු සරනයි ඒ අම්මට කවදාවත් දුකක් දෙන්න එපා

  • @indikaliyanage4584
    @indikaliyanage4584 2 ปีที่แล้ว +1

    Aurudu 50 ehala ayata Anna puluwanda canadawata

  • @manindaprasanga99
    @manindaprasanga99 2 ปีที่แล้ว +1

    කථාව අහද්දි ගිරිදේවි ඩ්‍රාමා එක මතක් උනේ,,😘😘 proud of you

  • @gnccreations277
    @gnccreations277 2 ปีที่แล้ว +1

    Kiyanna wachana nehe, akke, eduwa, eeth sathutu una godaak, oyala wage ammala wenna sudusu niyama awanka shakthimath aya mage rate ipadila innawane kiyala.. oyage idiri jeewitheta kisima dukak pidawak kawadawathma wenna epa kiyala mamath parthana karanawa akke.. matath oya amma kenek wage una me dunna shakthiyakta, eeth akke hema pirimiyama naraka nehe akke.. oya oyage puthalawa harima adare hadanawa ethi, eyalath hodama hoda thaththala wevi kawada hari akke. Budusaranai Jesus pihitai. Oyala hemotama. Godak pin oyata.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      මට ඇස් වලට කදුලු ආවා ඔයාගේ මෙසේජ් එකට .බුදු සරනයි ඔයාලා හැමෝටම තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @chamzuw.k2246
    @chamzuw.k2246 3 ปีที่แล้ว +2

    💯 super oyage jeewitha kathawa. Jaya pita jaya labenna one oyata dear... Adarei hamadama diriya mawak oya.. Sri lankika 🇱🇰❤️❤️❤️❤️❤️😘

  • @voicelanka674
    @voicelanka674 2 ปีที่แล้ว +1

    Oba gena mata harima sathutui...harima awanka..kanthawak...harima sanwedi kathawak..oba hama vitama open katha karanawa.. oba sundara kanthawak...sada jaya..

  • @kumudunarmada9768
    @kumudunarmada9768 2 ปีที่แล้ว +1

    Matath andenawa akka.oyage hitha hoda kama nisama thamai ada oyata hari gihin thiyenne.kawadawath ea gathi guna wenas karaganna epa.thawa thawath hari yanna one..!

  • @voicelanka674
    @voicelanka674 2 ปีที่แล้ว +1

    Anyway ..you are doing a good job..mata harima sathutui..oba digatama meya karagena yanna...ape daruwo me rate paw..me walawe..mara duka hithena..kathawak..

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Ou ath dan maga kathawatath wada dukai ape rata kathawa nead😪😪😪

  • @funtime9912
    @funtime9912 2 ปีที่แล้ว +2

    Auntie harima lassanai.good luck 😊😊😊

  • @MEM--ty1pb
    @MEM--ty1pb 2 ปีที่แล้ว +1

    I got motivated,Akka, Your message have big power.. I wish you all the best. From your video I Motivated to become a strong woman , and a good mother.

  • @lasanthigunasekara9690
    @lasanthigunasekara9690 2 ปีที่แล้ว

    Very strong lady .beautiful lady .sathutui dr oyawa හඳුනාගැනීම

  • @lakmalipramila6658
    @lakmalipramila6658 3 ปีที่แล้ว +1

    ඔබ ගැන ගොඩක් සතුටුයි .
    ජීවිතය ජය ගත් විදිය කියන්න.අනිත් අයට ආදර්ශයක් ගන්න .

  • @voicelanka674
    @voicelanka674 2 ปีที่แล้ว +1

    its wonderfull...keep it up..all the best Romi...

  • @jayanandana5215
    @jayanandana5215 2 ปีที่แล้ว +1

    Jayanandana
    Asata kadulu awa ane
    Obe jewitaya tawa tawath sartaka wewa

  • @shashikashanthini748
    @shashikashanthini748 2 ปีที่แล้ว +1

    Akka canada government eken document ekak hambuna eka mokadda kiyala danaganna puluwan da

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b 4 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි බුදු සරණයි

  • @sandunimalsha1856
    @sandunimalsha1856 ปีที่แล้ว +1

    අක්කා... මැසෙන්ජර් එකට මැසේජ් එකක් දැම්මා... පුලුවන් නම් රිප්ලයි එකක් දාන්න❤

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      අනේ සොරි dear මම මැසේන්ජර් නෑ .මොකද ඒකෙන් මට ලොකු ප්‍රස්නයක් ආවා .ගෙදරින් එපා කිව්වා

  • @sandunihansani3633
    @sandunihansani3633 2 ปีที่แล้ว +1

    Anee akke oyage jewitha kathawe ithuru tikath kiyannako ..canda enakm story eka oni..🙂🙂🙂🙂🙂🙂😘😘😘

  • @mohanediriweer1652
    @mohanediriweer1652 2 ปีที่แล้ว +3

    What an inspirational story! You are a great motivation to anyone. Hope and wish you the very best!

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      Thank you very much 🙏

    • @rupaliuduwawala8732
      @rupaliuduwawala8732 2 ปีที่แล้ว

      Have no words !! Thank you so much for sharing your story and motivating others !! Wish you a very best future with loads of happiness and love !!

  • @ganganawarathna9334
    @ganganawarathna9334 ปีที่แล้ว

    ඔයා පුදුමාකාර අවංක හදවතක් තියන කෙනෙක් මට ඔයා ගැන පුදුම දුකක් දැනෙනවා a වගේම මට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 ปีที่แล้ว +1

    Sub kala nangi... Ethatama dukai... Eth oya inna thana gena godaaak sathutui.... Apith podi e kaale. Thulsi akka oya gena kiyanawa... Bs... Tc💕😢

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Ane me thulsi akkaga akkada.ane kohomada akka 😅 marama sathutu

    • @ashokawithanage8216
      @ashokawithanage8216 2 ปีที่แล้ว

      @@travelwithromicanada1255 ❤️❤️.. Hondai nangi....api hondin... 💕💕Kohe hitiyath sathutin... Hondin lebenna ona oyata... 😍

  • @lankakaushani8673
    @lankakaushani8673 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කථාව ඇතුලේ ඉගෙන ගන්න ලොකු දෙයක් තියෙනවා අක්කේ.මම ත් canada එන්න ඉන්න කෙනෙක්

  • @ruwanlanka3754
    @ruwanlanka3754 2 ปีที่แล้ว +1

    Akki apata oya gana godak aadambarai ",budu saranai"

  • @travelwithgagana5645
    @travelwithgagana5645 2 ปีที่แล้ว +2

    Good luck aunt . i wish for your life.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      Thank very much putha 🙏🙏

    • @travelwithgagana5645
      @travelwithgagana5645 2 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255 මමත් කවදහරි කැනඩාවට එනවමයි aunt. ඒක මගෙ හීනයක්.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      @@travelwithgagana5645 අනිවාර්යයෙන්ම පුළුවන් putha . Damma edala uthsaha karanna . Congratulations 💕💕💕💕

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 2 ปีที่แล้ว +1

    මම මේ vedio එක සංවේදීව බැලුවා😢...අනේ මෙතන ඉවර වෙන vedio එක දාන්නකෝ

  • @asanthikachathurangani
    @asanthikachathurangani 2 ปีที่แล้ว +2

    Oya gana godakma sathutui akke.api koheda hitiye kiyana deta wada wadagath api dan koheda inne kiyana ekai.oya harima ධෛර්යයවන්තයි harima ආඩම්බරයි.Teachers la samahara aya innwa harima pahath gathi guna tiyenne ayala ගුරුවරු kiyanna lajjai.ayalata jb ekak nathi kamata misa ayala kamatten karana rakiyawak newei.mn teacher kenek unanm mn mg salary eken deyak karanawa duppath lamai wenuwen.akka denna puluwan niyamama hondamama uttare dila tiyenwa.oita wada eyala karapu dewal walata widawanna thawa awastha na a hamoma oya diha bala bala mari mari upadinawa athi.eta wada දඬුවමක් thawa koinda kenekta.akkata thawa thawat godakma hari yanna one mokda akkage tiyena nihathamani kamata.mokda samaharu innawa bath kawa kiyanna ljjai e athin akka super 😘🌹

  • @RakshithaMurangaRodrigo
    @RakshithaMurangaRodrigo 2 ปีที่แล้ว +1

    Wow I don't know how I actually got to your channel. But this is a really mortivating story. I think your novel will be a great one. and you're a really unique and great example to all people. Wish you all the best. God Bless you. Thank you for sharing your life story.

  • @minidumanodya524
    @minidumanodya524 2 ปีที่แล้ว +1

    Aner nagar oya matar lokumar loku udaruwak karanna matar charity visa eken canada ennar

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      කැනඩාවේ චැරටි වීසා නෑ ඒක තියෙන්නේ uk wala

  • @PushpaKanthi-r5s
    @PushpaKanthi-r5s 22 วันที่ผ่านมา

    Akke matat annna hitnwa mage ayat ennwa at udu na mama giwat wanne taniyn gwite duki mata anna whidiyk kiyna oyata budu sarni

  • @gaminigamage-kc3od
    @gaminigamage-kc3od 2 ปีที่แล้ว +1

    Thanks for advice

  • @hansi160
    @hansi160 2 ปีที่แล้ว +1

    Romi anty man lagadi thama oyage video balanna gaththe.. oya harima lassana kenek... e wagema harima නිහතමානී.. oyage kathawa ehunama godak duka hithuna 😭😭😭

    • @hansi160
      @hansi160 2 ปีที่แล้ว +1

      Sorry anty kiuwata eth oya ape ammi wage ekai anty kiuwe😊😊😊

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Ekata kamak na duwa thank you very much 🙏

  • @mallikaperera6720
    @mallikaperera6720 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කතාව ගොඩාක් දෙනෙකුට ශක්තියක් වේවා තෙරුවන් සරණයි පුතේ ඔයාට 💐💐💐

  • @KanchanaSuwarnamali-x3m
    @KanchanaSuwarnamali-x3m 7 หลายเดือนก่อน

    Sahodariya mage hita mohotakata newatuna hugadawasakin mage esswalin kadulu awa namut satutui oya jivte dinapu kenek obata jaya sepa satuta dinen dina mage petuma eyai

  • @arachchillagesubasinghe3941
    @arachchillagesubasinghe3941 2 ปีที่แล้ว +1

    Thanks a load dear ,that is the reality in those countries. Which I know personally.You are doing a good and valuable service to your fellow people .Most of the people wont reveal the truth .You are genuine aswell as pretty.Theruwan saranai?!

  • @dhanushkadhanushka558
    @dhanushkadhanushka558 2 ปีที่แล้ว +1

    Mehema ratakada api jiwath wenne. All the best to you !!!

  • @hirundhananjaya2274
    @hirundhananjaya2274 2 ปีที่แล้ว +1

    Godak watina kthawk adambrai..🥰🥰

  • @chandikadanushka2907
    @chandikadanushka2907 2 ปีที่แล้ว +1

    Great lady.

  • @sensifashion4552
    @sensifashion4552 2 ปีที่แล้ว +2

    අවංක ඔයා ගැන ආඩම්බරයි....❤️

  • @jayaminigunarathna4220
    @jayaminigunarathna4220 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .මිතුරිය ඔබට

  • @rasikasandamali4773
    @rasikasandamali4773 2 ปีที่แล้ว +1

    Aththatama adambari akke

  • @duleekaekanayake8729
    @duleekaekanayake8729 3 ปีที่แล้ว +3

    Oya canadawata awe kohomada danaganna asawen balan inne. Apita eken dana ganna puluwan deyak thiyeida danaganda.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  3 ปีที่แล้ว +1

      මම ආවේ කැනඩාවට එක්කෝට් විසිලක්ශ්‍යක් දීලා PR එකට අපි දෙන්නම

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 2 ปีที่แล้ว +1

    Hari adambarai oya gana.manitoba eke nominee eka fill karana vidiha tikak kiyannako

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Mama danna hodama vidihata thamai keyala dela thiyanne . Ath me dawas wala nawaththala athi ath ayith patan gannawa

  • @prasannajayarathna528
    @prasannajayarathna528 2 ปีที่แล้ว +1

    Oyage hama kathawama wage ahuwa akka matatb canda enna udau karanns

  • @voicelanka674
    @voicelanka674 2 ปีที่แล้ว +1

    obata sada jaya..harima adambarai...

  • @tonycuriosity8870
    @tonycuriosity8870 2 ปีที่แล้ว +1

    Thank u for the inspiring life story. U are such a great lady. Your mother is the reason for your great hights.
    She has done her very best to bring up u. U are very clever. U are very lucky to be in this situation. We love your story. It really made me feel shy after all I am educated and coming from an English speaking family. But one thing u are not a jealousy person. U love others coming up in life. That is the greatest quality I see in u. U love to help others. God bless u and take care.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Thank you very much for your message🥰. I love poor people to come forward and win life and I am very jealous person but only for my husband 🤣🤣🤣🤣🤣🤣🤣

  • @chamindakumara947
    @chamindakumara947 2 ปีที่แล้ว +2

    We are waiting for your full life story. You are an icon for motivation

  • @dhakshikarajapaksha
    @dhakshikarajapaksha 2 ปีที่แล้ว +1

    Oya thawath wadiyen hari yanna one...👍🇱🇰👏

  • @shaniguruge6325
    @shaniguruge6325 2 ปีที่แล้ว +2

    Ahamben hamu una vedio 1k.. polawe paya gahala jeewath wena charithayak

  • @voicelanka674
    @voicelanka674 2 ปีที่แล้ว +1

    all the best..dear..

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 2 ปีที่แล้ว +1

    God bless u 🙏 ❤ .nilanthi Dissanayake

  • @chandrikakalyani8905
    @chandrikakalyani8905 2 ปีที่แล้ว +1

    Hodai oyage adahas hadena ayata apith uthsaha karanawa canadawata enna salli lokuwata nathi unath uthsahaya atharinne na

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දවසක හරියනවාමයි ඔයාලගේ උත්සාහය ❤

  • @gaminipriya146
    @gaminipriya146 2 ปีที่แล้ว +1

    අක්කේ wayasa kiya wenakam anna puluwanda

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      Job visa nam 45 thamai malli ekath experience aka thamai wyasa theranaya wenna

  • @sheltonpathirana8626
    @sheltonpathirana8626 2 ปีที่แล้ว +1

    You are a great woman

  • @ashikasuriyage8106
    @ashikasuriyage8106 2 ปีที่แล้ว +1

    Wish you all the best in your life

  • @annmary2415
    @annmary2415 2 ปีที่แล้ว +2

    So proud of you akka..!❤️

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake7349 3 ปีที่แล้ว +2

    What a wonderful woman! 🙏❤️

  • @duleekaekanayake8729
    @duleekaekanayake8729 3 ปีที่แล้ว +3

    Oyage kathawe ithiri kotas ahanna aswen balan innawa, matanam me kathawa balanna ahanna godak asawen balagena hitiya ekak. matath oya inna thanata enna lamaiwa genna loku asawakin lamai ekka loku uthsahayak daramin ine. Oyata kiyanawanam kiyanna matath godak dewal thiyenawa. eth meken bane katha karanna puluwan una dawasaka mama oyata katha karanawa. api paulama oyage videyo balanawa.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  3 ปีที่แล้ว

      මම ප්‍රාත්තනා කරනවා ඔයාගේ ඒ හිතන පතන දේවල් ඉක්මනින් ඉශ්ට වෙලා දරැවෝ එක්ක සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා සියලුම දෙවි පිහිටයි 🙏

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 5 หลายเดือนก่อน

    Oya wagemai akke mage jeewithe oyata ❤❤jesu pihitai

  • @thusharagamage9090
    @thusharagamage9090 2 ปีที่แล้ว +1

    You are a true person dear,we love you the most.

  • @ajithkumara9236
    @ajithkumara9236 2 ปีที่แล้ว +1

    Allweas needful informations.I respect you .

  • @lakmallakmal3636
    @lakmallakmal3636 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි අක්කෙ බූදූ සරනයි

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      බුදු සරනයි ඔයාලා හැමෝටම මල්ලි 🙏🙏🙏❤