What Do You Need to Declare When Arriving in New Zealand නවසීලන්තයට මොනවද ගේන්න පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2023

ความคิดเห็น • 83

  • @travelfarmer
    @travelfarmer  ปีที่แล้ว +2

    වැඩි විස්තර බලන්න ⁣ www.mpi.govt.nz/bring-send-to-nz/bringing-and-posting-items-to-nz/check-if-you-can-bring-or-send-an-item-to-nz/bringing-food-to-nz/

  • @ecodigital9279
    @ecodigital9279 ปีที่แล้ว

    Very important video. Thanks

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 ปีที่แล้ว +1

    Nz එන්න තියන ආසාව නිසා අයියා දාන හැම වීඩියො එකක් ම බලන මම 🤭😍❤️

  • @betterthings3208
    @betterthings3208 ปีที่แล้ว +2

    Loku help ekak thanks oyalata ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sandunimohottige3925
    @sandunimohottige3925 ปีที่แล้ว +1

    Thanks godak wadagath dewal danagaththa 👍😍

  • @wasanthimangala2843
    @wasanthimangala2843 ปีที่แล้ว +1

    Good Video ❤

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 ปีที่แล้ว +1

    ගොඩක් විස්තර දැනගත්තාම ස්තූතියි

  • @kasundananjaya9316
    @kasundananjaya9316 ปีที่แล้ว +1

    Nice 👍

  • @dinumeepawala8430
    @dinumeepawala8430 ปีที่แล้ว

    Thanks a lot

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว

    Godak wadagat

  • @kasundesilva6422
    @kasundesilva6422 ปีที่แล้ว

    👍

  • @Ibsampath
    @Ibsampath ปีที่แล้ว +1

    Thank you

  • @iroshiniabeysinghe3710
    @iroshiniabeysinghe3710 ปีที่แล้ว +1

    my husband also will come to your nz. so this video is very important to us .thank u very much for both.

  • @akilaudara2167
    @akilaudara2167 ปีที่แล้ว +1

    Very informative thank you both of you 👍✨

  • @thilinidineshakudagamage4688
    @thilinidineshakudagamage4688 ปีที่แล้ว

    Thank you both of you😊. What about Kitchen items,,,can we brought?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Yes you can , Also you can buy here .

  • @iamkind296
    @iamkind296 5 หลายเดือนก่อน

    Kochchara bara genna puluwanda
    Hand lagej & main lagej
    Panadol , syrup jathi wage ewatath description oneda.
    Main lagej eke shampoo, face wash wage ewa genna puluwanda
    Pls help

    • @iamkind296
      @iamkind296 5 หลายเดือนก่อน

    • @travelfarmer
      @travelfarmer  5 หลายเดือนก่อน

      Airline අනුව වෙනස් සාමාන්‍යයෙන් 7 kg hand , 30 kg main.
      Panadol වල ඒව විස්තර දාලම තියෙනවනෙ.
      Mian lagge වල ගේන්න පුලුවන් සැම්පු වගේ දෙවල් බැටරි වර්ග තමයි බැරි

  • @user-xy2sm6xc9r
    @user-xy2sm6xc9r 7 หลายเดือนก่อน

    Hi,akki mama mage face wash ,colone,cream ehema genna gathitha main laggaj ekata damma kamak nedda

    • @travelfarmer
      @travelfarmer  7 หลายเดือนก่อน

      කමක
      නැ

  • @milindakaushika6642
    @milindakaushika6642 ปีที่แล้ว

    Electronic item ganne puluwande

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      පුලුවන් බැරි නැ . ගොඩක් දේවල් ඉතින් nz වල අඩුවට ගන්න පුලුවන් හැබැයි

  • @hawatft
    @hawatft ปีที่แล้ว

    Aiye kitchen knives, steel sppon and forks ewa declare karanna oneda? Mona category ekeda?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      Declare කරන්න අවශ්‍ය නැ. ඒවගේ දෙවල් නම් මෙහෙ අඩුවට ගන්න පුලුවන් උස්සන් එක එක අපරාධයක්

    • @hawatft
      @hawatft ปีที่แล้ว

      @@travelfarmer thankyou aiye

  • @wajrasubashi6500
    @wajrasubashi6500 10 หลายเดือนก่อน

    Main luggage eke shampoo,conditioner wage dewal genna puluwanda..100ml ta wada loku

    • @travelfarmer
      @travelfarmer  10 หลายเดือนก่อน +1

      පුලුවන් .ඒව ඔහොන් ගේන්න එපා මෙහෙ ගන්න තියෙනව ඕන තරම්

    • @wajrasubashi6500
      @wajrasubashi6500 10 หลายเดือนก่อน

      @@travelfarmer thank you so much..

  • @ishanifernando95
    @ishanifernando95 ปีที่แล้ว

    E ratata geniyanna bari karawala mona hari thiynwada e kiynne thahanam karapuwa?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      1st comment එකේ ලින්ක් එක බලන්න පැහැදිලි විස්තර එකෙ තියෙනව

  • @Nature60810
    @Nature60810 ปีที่แล้ว

    man awoooo 22 ,tawama Auckland

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ආ එහෙමද otorohanga එනව කිවුවෙ ඔයා නේද කවද්ද එන්නේ .

    • @Nature60810
      @Nature60810 ปีที่แล้ว

      @@travelfarmer twa dawas 2kakin wage

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      එහෙමද බොහෝ වෙලාවට weekend එාක් අපි මෙහනේ යනව

    • @Nature60810
      @Nature60810 ปีที่แล้ว

      ලංකාවෙ අය ඉන්නවාද ඔය පැත්තෙ

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      කීප දෙනක් ඉන්නව . Coundown supermarket එකේ lady කෙනක් ඉනනනව husband farming ඉන්නෙ . Town එකේ නම් කවුරුත් ඉ්නනව කියල අහල නැ farm වල කීප දෙනෙක් ඉන්නව

  • @user-sj2ze3lr1q
    @user-sj2ze3lr1q ปีที่แล้ว

    Aiye, dairy farm assistant kenekta langkawe salary keeyada?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ලංකාවේ මුදලින් මෙහෙ ගානද අහන්නෙ

  • @chandrikapriyadarshani-ww2in
    @chandrikapriyadarshani-ww2in 5 หลายเดือนก่อน

    Ummalakada genna puluwanda akke

    • @travelfarmer
      @travelfarmer  5 หลายเดือนก่อน

      කඩේ තියෙන ඒව ගේන්න ගැටලුවක් නැ.

  • @ayodyamunasingha7555
    @ayodyamunasingha7555 4 หลายเดือนก่อน

    Wood walin hadapu gift item genna puluwanda. (මහෝගනී වගේ ලී වලින් )

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน +1

      ඒවගේ ගුල්ලො එහෙම හිටියොත් කේස් නැත්නම් පුලුවන්

    • @ayodyamunasingha7555
      @ayodyamunasingha7555 4 หลายเดือนก่อน

      @@travelfarmer katahari denna gift geddi lassanata pack krala main luggage eke dagen awata kamak nadda. Naththam ewa declare karanna onada

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      @ayodyamunasingha7555 පැක් කරාට වැඩක් නැ කොහොමත් ගලවල බලනව. Decler කරන්න වෙනව කොහොමත්

  • @udaripradeepkarunarathne8164
    @udaripradeepkarunarathne8164 ปีที่แล้ว

    Face wash wage thiyena bottle ekama epada

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      පොඩි face wash එකක් පුලුවන් ලොකු බෝතල් බැ

  • @Nature60810
    @Nature60810 ปีที่แล้ว

    malli Otorohanga city eke Helth center location danna puluwanda

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      13 kakamuthu road otorahanga. Googele ගහන්න otorohanga medical center කියල

    • @Nature60810
      @Nature60810 ปีที่แล้ว

      Otorohanga town eke lankawe kawuruth ettema nedda?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      දන්න තරමට නැ

  • @darshinayanaprabha8064
    @darshinayanaprabha8064 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවන්ද ෆෝටබල් මහන මැෂින් එක ගේන්න පුලුවන්ද කියලා
    අනික අලුත් රයිස්කුකර් එකක් වගේ දේවල් ගේන්න බැරිද
    බලලා කියන්නකෝ ඒදේ දැනගැනීම ගොඩක් වටිනවා

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ගේන්න පුලුවන් . රයිස් කුකර් මෙහෙ තියෙනව ලොකු ගානක්
      නැ

    • @darshinayanaprabha8064
      @darshinayanaprabha8064 ปีที่แล้ว

      Thanks

  • @janakasampath3687
    @janakasampath3687 ปีที่แล้ว

    Malli Job visa Eka,k Enna kochchara Dawas yanawada ?...

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      මාස 1-3 අතර කාලයක්

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala8439 ปีที่แล้ว

    Hal geniyanna barida.

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      හාල් ඕන තරම් තියෙනව nz වල. ගෙනියන්න බැරි කමක් නැ ඒත් එ්ව ගේන එකේ ඒ බරට හරියන්න වෙන දේවල් ගේන්න

  • @nimeshsudeela7644
    @nimeshsudeela7644 ปีที่แล้ว

    First ❤ 🔥

  • @isiwarauthpala6536
    @isiwarauthpala6536 ปีที่แล้ว

    අයියේ ඉස්සරහට job අඩු වෙයිද farm වල

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Julyවල අලුත් seson පටන් ගනනව ඒ නිසා ගන්න අය මේ දවස් වල ගන්නෙ එයිට පස්සේ අඩුවෙනව ආයෙම ලබන අවුරැදදට තම⁣ා එතකන් vacancy අඩු වෙනව

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว

    Akka gatta jaket eka neda

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries ปีที่แล้ว

      Man enawa maga...

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      @@NewZealand.Diaries කවද්ද එන්නේ

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries ปีที่แล้ว

      Dan Ausi walata udin, ra 10ta enne.

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries ปีที่แล้ว

      Heta nelson flight eka. Mata domestic eke eliwenakan inna puluwanda ayye...Man girl kenek.

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      ආ එහෙමද wellcome to NZ .❤️

  • @djsjdshshshsh3740
    @djsjdshshshsh3740 10 หลายเดือนก่อน

    new zealand enna kiyak yaida mudal

    • @travelfarmer
      @travelfarmer  10 หลายเดือนก่อน

      රැකියාව හොයන්න විදිය අනුව ලක්ෂ 5-70 වෙනකම් යනව හොයාගන්න ආකාරය අනුව

    • @djsjdshshshsh3740
      @djsjdshshshsh3740 10 หลายเดือนก่อน

      @@travelfarmer ejancy එකෙන් kiwwa ලක්ෂ 30ක් යනවා hotel job ekakata kiyala.mata danaganna ona hotels job ekakata 30 yanawada kiyala

    • @travelfarmer
      @travelfarmer  10 หลายเดือนก่อน

      @djsjdshshshsh3740 මෙහෙමයි ඕක ඔයිට අඩුවෙන් යනනත් පුලුවන් වැඩියෙන් යන්නත් පුලුවන් .මෙහෙ ඔයාට රස්සාව දෙන තැනින් සල්ලි ගන්නෙ නැ ඔය ඒඡනිසිය තියාගන්න ගාන .තනියම offer එකක් හොයන්න ඔයාට ලක්ෂ 5 යනකොට එන්නන පුලුවන්

    • @djsjdshshshsh3740
      @djsjdshshshsh3740 10 หลายเดือนก่อน

      @@travelfarmer ok thank

  • @ayodyamunasingha7555
    @ayodyamunasingha7555 4 หลายเดือนก่อน

    අසමෝදගම් බෝතල් ගේන්න බෑද