Oats Snacks / Diet Recipes by Shalani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 319

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว +184

    කුස්සියේ ලස්සන බල බල ඉදියේ මම විතරද 🤭

  • @nelumperera7171
    @nelumperera7171 3 ปีที่แล้ว +10

    බොහොම ස්තුති .ඉක්මනින් මමත් හදලා රස බලන්න ඕන .

  • @aththanayakadewansa3684
    @aththanayakadewansa3684 2 ปีที่แล้ว

    Aggala eka heduwa.harimarasai.thank u

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว

    I like to ots samaposha very much i want diet food thank you shalani 👌🌹🌹🌹🌹

  • @nilukasenevirathne2351
    @nilukasenevirathne2351 3 ปีที่แล้ว +51

    මම නම් ආසම ආස එකම නිළිය

  • @azrahalaldeen9837
    @azrahalaldeen9837 3 ปีที่แล้ว +3

    Just love it....im an oats lover too.. thanks for the recipe 😘

  • @aranigamage6698
    @aranigamage6698 3 ปีที่แล้ว +10

    need more recipes like these with a sri lankan twist.....awesome try!

  • @niranjiperera774
    @niranjiperera774 3 ปีที่แล้ว +2

    Beautifully explained
    Thankyou xx

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 ปีที่แล้ว

    හොද විඩියෝ එකක් නංගී තෙරුවන් සරණයි

  • @anurasantha63
    @anurasantha63 3 ปีที่แล้ว

    Than you shalani.mamath dyt karana kenek.

  • @nisanisa6862
    @nisanisa6862 3 ปีที่แล้ว

    ඕට්ස් පැටිස් හැදුවා .හොදට ආවා .thank you very much

  • @cookwithfamilysn
    @cookwithfamilysn 3 ปีที่แล้ว

    Most beutiful kichen ....& healthy food

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +1

    හැමදාම ඔයාගේ ඔය නිහතමානි කමට අපි හැමොම කැමතියි ශළනි තාරකා නංගියෝ සුභ පතනවා ඉදිරි වඩ කටයුතු සාර්තක වේවා තෙරැවන් සරණයි ජෙසු ලිහිටයි ඔයාට 🙏

  • @divya-tv2su
    @divya-tv2su 3 ปีที่แล้ว +13

    Shalani akka.. ආදරෙයි ඔයාට. ඔනෙම චරිතෙකට සාධාරණයක් ඉශ්ට කරන්න පුලුවන් දක්ශ නිලියක් 😘😘😘 ඔයා ඉන්න කතාවක් නම් අනිවා බලනවා.. ☺️

    • @sachiniranabahu4835
      @sachiniranabahu4835 3 ปีที่แล้ว +1

      Kiynnko meya inna drama tikak

    • @divya-tv2su
      @divya-tv2su 3 ปีที่แล้ว +1

      කියා දෙන්න ආදරේ තරම්
      අග්නි පියාපත්
      සිහින ගෙනෙන කුමරියේ
      ගිරිදේවී ☺️

    • @sachiniranabahu4835
      @sachiniranabahu4835 3 ปีที่แล้ว +1

      @@divya-tv2su ඒ ටික නම් බැලුවෝ😘 ම්ම්

  • @lakshaninawarathna48
    @lakshaninawarathna48 3 ปีที่แล้ว +17

    ස්නේහට කැමති ගොඩක්ම ❤️❤️❤️❤️❤️

  • @minolifestyle8497
    @minolifestyle8497 3 ปีที่แล้ว +7

    Need all breakfast recipes and dinner recipes 😍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +4

    හරිම රස පාටයි..👌😋ආස හිතුණා ඔිටිස් පෝෂණ බෝලා වලට..ස්තුතියි ශලනි❤️රගපැමට වගෙම කැම හදන්නත් ඔයා දක්ෂයිනේ👍ආදරෙයි හැමදාමත් 😘

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +6

    ආදරෙයි මගේ සත්සරණයෝ❤️ජේසු පිහිටයි!❤️❤️

  • @lifestylechanel402
    @lifestylechanel402 3 ปีที่แล้ว +1

    That's great job

  • @nilupasrimali8334
    @nilupasrimali8334 3 ปีที่แล้ว +5

    කියාදෙන්න ආදරේ තරම් ගොඩක් ලස්සනයි අක්කෙ... ඔයා ගොඩක් හොදට ඒක කරනව බුදු සරණයි ඔයාට

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 3 ปีที่แล้ว

    😋😷👍 thanks diyar

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +2

    Thanks for shearing very healthful recipe ..stay safe always ..❤❤❤

  • @jeewanipathmasekara1231
    @jeewanipathmasekara1231 3 ปีที่แล้ว

    niyamai nangi

  • @donshani204
    @donshani204 3 ปีที่แล้ว +4

    හැමොම කෑම හදනවා .. මොකක් බලන්න හිතා ගන්න බෑ

  • @kavi175
    @kavi175 3 ปีที่แล้ว +20

    Shalani හොඳට හුස්ම අරගෙන හෙමිහිට කතාකරන්න. 😁👍

    • @chitrakapuge3071
      @chitrakapuge3071 3 ปีที่แล้ว +2

      කිව්වත් වගෙ නේද

  • @pradeepsusantha7428
    @pradeepsusantha7428 3 ปีที่แล้ว +1

    Such a beuti talent actress of sri lanka miss Shalani good luck your future

  • @DanushaMadusanka
    @DanushaMadusanka 3 ปีที่แล้ว +37

    මාසයක් ගිහිල්ල, තාම කිචන් එක හොඳට තියනවා.
    මතකනේ චැලේන්ජ් එක... මාස 11කින් බලමු...

    • @pradeepaliyanage626
      @pradeepaliyanage626 3 ปีที่แล้ว +3

      මගේ අවුරුදු 3 ගිහිල්ලත් එදා වගේමයි

    • @user-zh3kn3fc3x
      @user-zh3kn3fc3x 3 ปีที่แล้ว +2

      ඇයි අනෙ මොකක්ද challenged එක. මෙික හොද නැද්ද

  • @djtharinduuueueueueu
    @djtharinduuueueueueu 3 ปีที่แล้ว +1

    හරිම රසයි

  • @anushacroos60
    @anushacroos60 3 ปีที่แล้ว +1

    Godak hoda wedak.rasa patai.thank you.❤️‍👍

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    Great yummy thanks alot 💕

  • @pathmaranasingha701
    @pathmaranasingha701 3 ปีที่แล้ว

    Niyamai akki varry nice and your kitchen is verry verry beautiful 😘♥️♥️

  • @tvseriesworld637
    @tvseriesworld637 3 ปีที่แล้ว

    satsarani nangi apita naddo😋😋😋😋😋

  • @ruchirakak8637
    @ruchirakak8637 3 ปีที่แล้ว +3

    මහත්තයා shalinita කොහොම අරිනවා ඇද්ද😍😍

  • @waddafuniture7026
    @waddafuniture7026 3 ปีที่แล้ว +1

    Wooooow

  • @Trillionaire735
    @Trillionaire735 3 ปีที่แล้ว

    Awesome Video!

  • @smusicmh
    @smusicmh 3 ปีที่แล้ว +1

    Shalaniwa dakkagaman malli aharenwa 😅

  • @yashentertainment1301
    @yashentertainment1301 3 ปีที่แล้ว +1

    harima lassanai akke,
    oyawagema oyage wadath hari peliwelai dakka wedihata mn,
    akke olive oil gaththa brand name eka kiyandako plzz, මී පැණී walath brand name eka kiyanawada

  • @indirawijayanthi8213
    @indirawijayanthi8213 3 ปีที่แล้ว +3

    I'm requesting you to do more recipes like this. ❤️❤️❤️

  • @සිහින-ෂ2ධ
    @සිහින-ෂ2ධ 3 ปีที่แล้ว

    ගිරිදේවී Drama එකේ Acting, face al Expression මරු පට්ටම accting. Mama me දවස් වල youtube ake balanne a Drmaam aka. Episode 31 thama balanne.🤭🤭👌👌👍

  • @shanethomson4035
    @shanethomson4035 3 ปีที่แล้ว

    great episode. Please do more receipes. Thank you

  • @ninakanthi4501
    @ninakanthi4501 2 ปีที่แล้ว

    Mam.asama.niliyasala

  • @cookwithgimhani4747
    @cookwithgimhani4747 3 ปีที่แล้ว

    niyamai 🙂🙂

  • @malmeegamage383
    @malmeegamage383 3 ปีที่แล้ว

    Very helpful 🥰

  • @SunithaSarojani
    @SunithaSarojani ปีที่แล้ว

    nangi oya lassanai

  • @mrearth5523
    @mrearth5523 3 ปีที่แล้ว

    Ikmanat saneepa wenn.... api balan innawa next award of best actress ek oyat lebenkam.

  • @helanteacher
    @helanteacher 3 ปีที่แล้ว +1

    අලුත්ම අදහසක්.....බොහෝම ස්තුති ආශා....(😊😊ඔබ වෙනුවෙන් එ නම භාවිතා කිරීම ඔබට කරන ගෞරවයක් ලෙස සිතමි)ජේසු පිහිටයි ..

  • @කැමීලියා
    @කැමීලියා 3 ปีที่แล้ว +3

    මම එක දවසයි ඔයා එක්ක වැඩ කලේ .මුලින්ම මම හිතුවෙ ඔයා අහංකාර ඇති කියල අනේ එහෙම නෑ ඔයා හරිම හොදයි අක්කී.. thanks recipe එකට ජේසු පිහිටයි

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 ปีที่แล้ว

    ශලනි අක්කෙ ඔයාගෙ රංගන හැකියාව නියමයි මම ආසම රංගන නිළිය ශලනි තරකා මම 2019 රයිගම ටෙලි සමිමාන උලෙළේ ජනප්‍රිය නිළිය ශලනි තරකා අක්කාට මමත් එස්එමිමෙස් කරා. ඉතින් ශලනි තරකා අක්කා ජනප්‍රිය නිළිය වුණා සතුටුයි . මම ආසම ටෙලි නාට්‍ය සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය . මම සත්සරනි චරිතයට ආදරය කරන කෙනෙක් . අපි හැමදාම නොවරදවාම සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය බලනවා.1.2. 3. 50. බෑ කියන්න බෑ. කොටසේ දුක හිතුනා. .සත්සරනි සත්සරනිගේ තාත්තා දිහා පොටෝ එකෙන් බලද්දී දුක හිතුනා . මම මගේ තාත්තා අද වෙනකන් ඇස් දෙකෙන්වත් දැකලා නැහැ . ශලනි තරකා අක්කාට මම සුභපතනවා ඉදිරියටම යන්න . අපිව සතුටු කරන්න පිනවන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා . ශලනි තරකා අක්කෙ ඔයාට මම ගොඩක් ආදරෙයි.

  • @dinurathnayaka9261
    @dinurathnayaka9261 ปีที่แล้ว

    මාත් ආසයි ඔයත් එක කෑමක් හදන වීඩියෝ එකක් කරන්න

  • @ruwanihansika7499
    @ruwanihansika7499 3 ปีที่แล้ว

    Wow akki😍

  • @mathewjohn1666
    @mathewjohn1666 3 ปีที่แล้ว

    Yu are good looking....

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว +8

    Oyage kitchen eka dakkama hitha nevenawa man dakka Oka master Engineering you tube Chanel eke pennawa eyala karapu nisa. Oyage home tour ekak karannako akki plz plz plz.

  • @geethgeeth6805
    @geethgeeth6805 3 ปีที่แล้ว +2

    ඕට්ස් සමපෝෂ එකට ආස හිතුනා... අනිවාර්යෙන් try කරලා බලන්නම්...

  • @luckminibandara2823
    @luckminibandara2823 3 ปีที่แล้ว

    Thank you.apeth hadala balannamko..😊

  • @indirawijayanthi8213
    @indirawijayanthi8213 3 ปีที่แล้ว

    Do more recipes like this. Nice video .I love this.❤️

  • @Hi-hz2jy
    @Hi-hz2jy 3 ปีที่แล้ว +2

    Kiya denna adare tharam set eke vlog ekk oni akkiyo 🌝❤️

  • @shamdubai4785
    @shamdubai4785 3 ปีที่แล้ว

    I love this woman..

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว

    ඔන්න මාත් අාවා විඩියෝ ඒක බලන්න

  • @deenanayomi4195
    @deenanayomi4195 3 ปีที่แล้ว

    Woow good job shalini we love u

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 ปีที่แล้ว +4

    අලුත් ගේ ලස්සනයි අක්කි. ජේසු පිහිටයි

  • @sama7323
    @sama7323 3 ปีที่แล้ว

    Shalani api kamathima niliya oya. 2021/2022 oya thama best.

  • @mayagamage
    @mayagamage 3 ปีที่แล้ว

    වටිනවා...❤️ Thank U shala akki

  • @inokashamalee7436
    @inokashamalee7436 3 ปีที่แล้ว +2

    Oyage lassana ge. Balanna asai

  • @thushibandara9047
    @thushibandara9047 3 ปีที่แล้ว +6

    Me.niliyo naluwo hamoma kaama hadana videos aran enawanre afa..,hmm.monaa unat shalini tamage charitayata saafaranayk ista karana niliyak...🌹

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว +7

    Thanks ඩයටි රෙසපීස් දිගටම ගේන්න ❤ coconut sugar ගන්න පුළුවන් කොහෙන්ද කොළඹ අවට

    • @ShalaniTharakaofficial
      @ShalaniTharakaofficial  3 ปีที่แล้ว +8

      මමනම් ගත්තේ තලවතුගොඩ natures corner

  • @bawanthapresad5053
    @bawanthapresad5053 3 ปีที่แล้ว

    හරීම තත්වීකයී.🙏🙏🙏👏👏👏

  • @priyaniliyanage9180
    @priyaniliyanage9180 3 ปีที่แล้ว

    Very good gbu

  • @sachinijayasinghe98
    @sachinijayasinghe98 3 ปีที่แล้ว +12

    සම පැහැපත් වෙන්න කරන දේවල් කියන්නකො

    • @boom4961
      @boom4961 3 ปีที่แล้ว

      පාන්පිටි ගාල වද කහ ගල්වන්න

  • @antonetteyvonne8945
    @antonetteyvonne8945 3 ปีที่แล้ว +1

    I m proud of you daughter. Your are a good actor, good creative cook. Good luck

  • @geethnishantha9292
    @geethnishantha9292 3 ปีที่แล้ว

    Sweet,

  • @joanalevensky1890
    @joanalevensky1890 3 ปีที่แล้ว

    Please put a diet plan

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 ปีที่แล้ว

    Saund na nay

  • @navoperera5172
    @navoperera5172 3 ปีที่แล้ว +3

    කෙහෙල්මුව හදන හැටි වීඩියෝ එකක් දාන්න කෝ

  • @GharKaPaka
    @GharKaPaka 3 ปีที่แล้ว

    nice 🙂

  • @fightforjusticetv2006
    @fightforjusticetv2006 3 ปีที่แล้ว

    motivation before sleep

  • @ashaniameresekere1685
    @ashaniameresekere1685 3 ปีที่แล้ว

    Thank you.

  • @travelinglife5266
    @travelinglife5266 3 ปีที่แล้ว

    Shala akki❤️❤️❤️❤️❤️

  • @devikapriyadarshani1906
    @devikapriyadarshani1906 3 ปีที่แล้ว

    Thanks 😊

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว

    Akki wow yummy snacks❤❤

  • @shank6475
    @shank6475 3 ปีที่แล้ว +2

    Shala we love..api balangoda😘😘😘

  • @pradeepchandana8837
    @pradeepchandana8837 3 ปีที่แล้ว

    Good job ❤️❤️❤️❤️❤️

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว

    Recepi vala pramaana kiwwanam hondai.

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 ปีที่แล้ว +1

    ගේ බලන්න ආසයි . වීඩියෝ එකක් කරන්නකෝ

  • @tharutharu1645
    @tharutharu1645 3 ปีที่แล้ว +2

    අනේ අක්කි පණ ආදරේයි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️

  • @nihaleratne8359
    @nihaleratne8359 3 ปีที่แล้ว

    super,,,

  • @dulanjalidulanjali5405
    @dulanjalidulanjali5405 3 ปีที่แล้ว

    Adare akkioooo

  • @funworld2002
    @funworld2002 3 ปีที่แล้ว

    Kussiye ලස්සන 😍

  • @sisirakumara5401
    @sisirakumara5401 3 ปีที่แล้ว

    නියමයි 💖💖💖💖💖

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 ปีที่แล้ว

    Past wadei kata karaddei, mn asama actor oya

  • @Rose-jp1zm
    @Rose-jp1zm 3 ปีที่แล้ว +1

    ශලනි අක්කි MY ROOM TOUR එකක් කරන්නකෝ.
    PLZZZZZZZZZZZZZ..........

  • @edwardfernando5051
    @edwardfernando5051 3 ปีที่แล้ว

    Good luck

  • @upalibandara8231
    @upalibandara8231 2 ปีที่แล้ว

    👌👌❤️❤️❤️

  • @sumuduedirisinghe2288
    @sumuduedirisinghe2288 3 ปีที่แล้ว

    Dasun

  • @hirushika1015
    @hirushika1015 3 ปีที่แล้ว

    Akki thawa healthy recipes dannako❤️

  • @dinushikaudayangani8883
    @dinushikaudayangani8883 3 ปีที่แล้ว

    Oya oyagema gedarada oyage maha gedarada harima lassanayi kussiya

  • @disnafernando9194
    @disnafernando9194 3 ปีที่แล้ว

    අපුරුයි

  • @shanikaprasadani6977
    @shanikaprasadani6977 3 ปีที่แล้ว

    Watched❤

  • @mendis12322
    @mendis12322 3 ปีที่แล้ว

    Perfect akki keep it up.

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว +1

    Akki anith diet plans api ekka share karagannakooo 😍

  • @thilinitiuti5472
    @thilinitiuti5472 3 ปีที่แล้ว

    Thanks a lot..❤️❤️❤️