දර පෝරනුවක් ගෙදරදීම හදමු witiss product LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2021
  • දර පෝරනුවක් ගෙදරදීම හදමු witiss product LK
    SUBSCRIBE Me. 👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻
    / @witissproductlk

ความคิดเห็น • 76

  • @nimnadmusicacademy4707
    @nimnadmusicacademy4707 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනව දරුවනේ.....
    ❤❤❤❤❤❤❤❤

  • @user-ui1zz5gt4v
    @user-ui1zz5gt4v 3 ปีที่แล้ว +7

    පට්ටම පට්ට

  • @hashannilanga4883
    @hashannilanga4883 2 ปีที่แล้ว +1

    😍😍😍super

  • @gasaviniprasanjali3106
    @gasaviniprasanjali3106 2 ปีที่แล้ว +1

    Super

  • @niroshanbandara4929
    @niroshanbandara4929 3 ปีที่แล้ว +6

    Niyamai super!!!
    Jaya wewa!

    • @WitissProductLK
      @WitissProductLK  2 ปีที่แล้ว

      Tanks♥️

    • @educosinhala5067
      @educosinhala5067 2 ปีที่แล้ว

      ඉතාමත් කාලෝචිත ඉතාමත් වැදගත් වැඩක්

  • @janathpriyantha4056
    @janathpriyantha4056 ปีที่แล้ว

    Adarei❤❤❤❤

  • @deeparathnayake402
    @deeparathnayake402 2 ปีที่แล้ว +4

    Superb.. ❤️ good luck ❤️❤️❤️❤️💪💪

  • @nsbonsai3000
    @nsbonsai3000 2 ปีที่แล้ว +1

    අද ඉදන්ම මමත් එනවා ඔයාගෙ විඩියෝ බලන්න

  • @rashmisenavirathna2832
    @rashmisenavirathna2832 3 ปีที่แล้ว +4

    Supiri..👍👍👍

  • @jananijayashani-ct5vc
    @jananijayashani-ct5vc 5 หลายเดือนก่อน +1

    P0ranuwa gang balapuhodama vedeyowa

  • @ranjithhewage2803
    @ranjithhewage2803 2 ปีที่แล้ว +2

    Very nice

  • @Nuwa122
    @Nuwa122 7 หลายเดือนก่อน

    😮😮

  • @nipuninonise2183
    @nipuninonise2183 2 ปีที่แล้ว

    Niyamai nanda

  • @rafafath1154
    @rafafath1154 2 ปีที่แล้ว +1

    Godak vethakath thank u

  • @wasanadilrukshi1031
    @wasanadilrukshi1031 8 หลายเดือนก่อน

  • @sanijayasingha2252
    @sanijayasingha2252 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤shok

  • @avpro8
    @avpro8 2 ปีที่แล้ว +3

    Super anty

  • @Thebread626
    @Thebread626 2 ปีที่แล้ว

    Mamath awa mage paththatath enna

  • @mindful1995
    @mindful1995 2 ปีที่แล้ว

    Poranuwata mati walin hadapu dorak danna barida

  • @user-ic9ce2sp1u
    @user-ic9ce2sp1u 7 หลายเดือนก่อน

    Tiruwana gala nadda

  • @user-yn8ph1ud2g
    @user-yn8ph1ud2g 6 หลายเดือนก่อน

    මැටල් වලට තිරුවාන ගල් නෙවෙද ගන්නේ,පොරණුවේ ගින්දර දාන කොට දුම පිට වෙන්න තැනක් තියන්න ඔන නැතිද

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 ปีที่แล้ว +2

    👌👌👌👌👌❤

  • @nimnadmusicacademy4707
    @nimnadmusicacademy4707 ปีที่แล้ว

    අලුත් එකක් ඕන.....
    😊😊😊😊😊

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว +2

    👍

  • @shanmalith3779
    @shanmalith3779 2 ปีที่แล้ว +6

    මැටල් කියන්නෙ පොඩියට කඩාගත් කලුගල්

  • @supundilsahan2418
    @supundilsahan2418 2 ปีที่แล้ว +1

    poranuwe rasne radennaththe ai

  • @neelsamarapperuma2899
    @neelsamarapperuma2899 ปีที่แล้ว +1

    පොරනයෙ, ටැංකිය ට,මෙටල්, වෙනුවට, තිරිවාන, පුරවන්න,ඊලගට, වීදුරු,කටු, තට්ටු වක්, දමන්න, ඉන්පසු, ලුණු, තට්ටු වක්, දමන්න, මේ හැම, තට්ටු වක්ම, හොදින්, තදකරන්න, ඉන් පසු, ගඩොල්,අතුරන්න,එකපාරම,සැරට, ගින්දර,නොදා ක්‍රමානුකූලව කිහිප, සැරයක් ගිනි සැර වැඩි කරමින් පදම් කරගන්න,

  • @gayantharaka5371
    @gayantharaka5371 2 ปีที่แล้ว +1

    ගින්දර කොහෙටද දාන්නෙ ...ටැංකිය උඩ හදන...පෝරනෙ මැදට කම්බි දැලක් දැම්මොත් කමක් නැද්ද

  • @dinushaupamali3912
    @dinushaupamali3912 10 หลายเดือนก่อน

    Bothal danne ei

  • @wajirajayarathna7277
    @wajirajayarathna7277 2 ปีที่แล้ว

    mati walata wali kochchara danawada 1:1da

  • @shinokaniroshani2834
    @shinokaniroshani2834 2 ปีที่แล้ว +1

    තෙත වැලි වලින් Poranaya හදන හැටි මුල සිටම පෙන්වන්න.

  • @lathlath385
    @lathlath385 2 ปีที่แล้ว +1

    Ane pahadili na

  • @mindful1995
    @mindful1995 2 ปีที่แล้ว

    Weeduru katu danna barida Bothal wenuwata

    • @WitissProductLK
      @WitissProductLK  2 ปีที่แล้ว

      Puluvan ethakota godak danna venava rashneth madi bothal thama hoda

  • @dhanushkamaduwantha7697
    @dhanushkamaduwantha7697 3 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @shanvideohome7019
    @shanvideohome7019 2 ปีที่แล้ว

    Bothal udin sudu pata monada danne

  • @itseasy2580
    @itseasy2580 2 ปีที่แล้ว +4

    ලුණු දාන හේතුව මොකද්ද ??

    • @user-xi6pu4ko4b
      @user-xi6pu4ko4b 9 หลายเดือนก่อน

      Hadana kama walata lunu madi unoth auto lunu rasa yata tiyena lunuwalin hadagannawa

  • @harshanasajithharshana5038
    @harshanasajithharshana5038 ปีที่แล้ว

    කොටුව මැටි වලින් බැදගත්තොත් අවුලද

  • @tharujarocks4510
    @tharujarocks4510 2 ปีที่แล้ว

    Gindara danna koinda

    • @WitissProductLK
      @WitissProductLK  2 ปีที่แล้ว

      Athulata gindara dara tiakvela thiyala rath vnata passe ehata mehata karanava aguru tika

  • @sanjeewaherath4488
    @sanjeewaherath4488 2 ปีที่แล้ว +1

    Ai lunu danne

  • @iranimcshane5673
    @iranimcshane5673 ปีที่แล้ว

    Samarathan පෙන්නුවේ නෑනේ

  • @dilsarajayasri472
    @dilsarajayasri472 2 ปีที่แล้ว +2

    මැටල් කියන්නේ මොනවද

    • @WitissProductLK
      @WitissProductLK  2 ปีที่แล้ว +2

      Podi kalu gal kali naththan kiravana gala 👍👌👍

  • @sundarasrilanka85
    @sundarasrilanka85 2 ปีที่แล้ว

    බෝතල් රත්වෙව්දි පුපුරන්නෙ නැත්ද

  • @singharasl3455
    @singharasl3455 2 ปีที่แล้ว +1

    දර දාල ගින්දර දාන්නෙ කොහෙටද? ඒකත් පෙන්නන්න

    • @shirleyfernandowke2364
      @shirleyfernandowke2364 2 ปีที่แล้ว +1

      ඇතුළේ ! පාන්, බනිස්, කේක් දමන වෙලාව ට, ගිනි අඟුරු එක පැත්තක ට කර, ඇතුළ ට වන්න ට තබා ගන්න. ගිනි සැර අඩු වන විට ගිනි අඟුරු කැබැල්ලක්, දෙකක් ඉස්සරහ ට අදිනවා! පෝරන් කට වැසීම ට පියනක් තියනවා!

  • @dimayurakasthuriarachchi833
    @dimayurakasthuriarachchi833 2 ปีที่แล้ว

    මොනවා හරි පුච්චන විඩියො එකක් දන්න

  • @danayt2103
    @danayt2103 ปีที่แล้ว

    Podi aulak thinawa...mata .....meka kadam wetena ekak nedda .....meti walon witharane....badinne....gal dala badin nethi nisa ahanne....

  • @gasaviniprasanjali3106
    @gasaviniprasanjali3106 2 ปีที่แล้ว

    Super