අපේ ගැමි කුස්සිය සහ පෝරනුව හදාගත්තු ව්දිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 เม.ย. 2023

ความคิดเห็น • 105

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 ปีที่แล้ว +6

    පෝරනුවක් හදන හැටි A 2 Z කියාදුන්න. ආයෙ වෙන video බලන්න ඕනි නෑ. Superb.

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +1

    පලවෙනි වරට ඔයාගේ vdo දැක්කෙ. බොහොම සන්සුන්ව, පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම , (කටහඩ) දරශන පෙලත් අපූරුයි. හරිම සුන්දර හිත් ඇදගන්නා වැඩක්. පුප පෙන්නන් ටික්ටොක් කරනව වඩා ඉදිරියට ගියෑකි කියල හිතනවා.

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida ปีที่แล้ว +2

    ෂෝක්❤❤❤
    ස්තූතියි ඔබට.ජය වේවා ඉදිරියටම යන්න ලැබේවා❤❤

    • @dnathuskitchen
      @dnathuskitchen  11 หลายเดือนก่อน +1

      thank you dear ❤️❤️❤️

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว +3

    ෂා... නියමයි. විදුලි බිලත් වැඩි කාලෙක හරිම අගෙයි . ලස්සනයි.👋👋👋😍😍😍

  • @arunashyamalee3549
    @arunashyamalee3549 10 หลายเดือนก่อน +1

    හරිම හොදයි .මම ආසාවෙන් බැලුවෙ ඇත්තටම මේ වගේ දේ අගය කරන අයට මම හරි ආසයි .පෝරනුව හදන එක නම් හරිම පැහැදිලියි .thanks

    • @dnathuskitchen
      @dnathuskitchen  9 หลายเดือนก่อน

      ස්තුතීයි . තෙරුවන් සරනයි 💕💕

  • @thakshilakarunasekara3832
    @thakshilakarunasekara3832 ปีที่แล้ว +1

    thanks for sharing your valuable ideas

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 9 หลายเดือนก่อน +1

    හරිම ශෝක් ඒ.කුස්සියයි..පෝරනෙයි..හරිම.පිලිවෙලයි..මට.නම්.හරිම.ආසයි..ඒ.පිලිවෙලට..🙏🙏🙏🙏බුදු.සරනයි

    • @dnathuskitchen
      @dnathuskitchen  9 หลายเดือนก่อน +1

      ස්තුතීයි , තෙරුවන් සරනයි මට දෙන සහයෝගයට. 💕💕💕

  • @sandunpriyanjana
    @sandunpriyanjana 9 หลายเดือนก่อน +1

    Aththatama hodai nona, obata jaya weva,,

    • @dnathuskitchen
      @dnathuskitchen  9 หลายเดือนก่อน

      ස්තුතීයි තෙරුවන් සරනයි

  • @babykitcheninthevillage8478
    @babykitcheninthevillage8478 ปีที่แล้ว +4

    Supiri akkiyo. Mage kitchen eka nam ochchara lassana na akki. Oya hari hodai akkiyo.❤❤❤❤❤❤❤❤

  • @chandrakumara9816
    @chandrakumara9816 6 หลายเดือนก่อน

    Lassanai

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +1

    Very nice ✝️🇱🇰👍🌸

  • @kassap118
    @kassap118 11 หลายเดือนก่อน +2

    Budusaranai oyalata!

    • @dnathuskitchen
      @dnathuskitchen  11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි

  • @achini8988
    @achini8988 ปีที่แล้ว +2

    Ad oyge channel ek dakke.....😊 harim lassni akki me dara kussiya.....❤❤❤

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 10 หลายเดือนก่อน

    වටිනාම වීඩියෝ එකක්.හරිම ලස්සනයි ඔයාගෙ ගැමි කුස්සිය.මටත් හරිම ආස හිතුනා .කවද හරි මේ වගේ කුස්සියක් හදාගන්න ඕන කියල හිතා ගත්තා😊

    • @dnathuskitchen
      @dnathuskitchen  10 หลายเดือนก่อน +1

      Thank you, තෙරුවන් සරනයි 💕💕💕

    • @dnathuskitchen
      @dnathuskitchen  10 หลายเดือนก่อน +1

      th-cam.com/video/xZ4B78ZgZQo/w-d-xo.htmlsi=hy0i2QQn8WjwSg-s

  • @AlliePriyashad-ch2gw
    @AlliePriyashad-ch2gw ปีที่แล้ว +2

    Good job akki. very nice.God bless you

  • @priyanthimanel9799
    @priyanthimanel9799 ปีที่แล้ว +2

    👍💪

  • @lakmali7628
    @lakmali7628 ปีที่แล้ว +2

    Ada thami oyawa dakaka❤❤ bn lasanama lasanii

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      Lovely comment .love you ..💕💕

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +1

    Lovely kitchen❤

    • @dnathuskitchen
      @dnathuskitchen  11 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +1

    හරිම අගෙයි ඔයාගේ සාර්ථක උත්සාහය .

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 10 หลายเดือนก่อน +1

    හරිම වටින video එකක්. සතුටුයි.

    • @dnathuskitchen
      @dnathuskitchen  10 หลายเดือนก่อน

      ස්තුතීයි , තෙරුවන් සරනයි මාත් එක්ක රැදී ඉන්නවාට.❤️❤️

  • @shihana9450
    @shihana9450 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුංච් කුස්සිය. පෝරනුවෙ දුම පිටවෙන්න බටයක් සවි කරන්නේ නැද්ද.

    • @dnathuskitchen
      @dnathuskitchen  11 หลายเดือนก่อน

      Thanks .නැහැ . අව්ශ්‍ය නැහැ 💕

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน +1

    Gamiya kiya deyak na nagarikawath mewa thiyenawa koheth mewa thiyenawa

  • @Gunarathna-r
    @Gunarathna-r 2 หลายเดือนก่อน +1

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌👌👌❤❤

  • @kumariapsara9617
    @kumariapsara9617 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤ harima lassanayi

    • @dnathuskitchen
      @dnathuskitchen  10 หลายเดือนก่อน

      Thank you 💕💕තෙරුවන් සරනයි

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou ปีที่แล้ว +7

    දැයට ...වැඩ ඇති ...දරුවෝ...බුදුසරණයි පුතේ...

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +2

    Budusaranai oyata.

  • @NiroSMedia
    @NiroSMedia ปีที่แล้ว +1

    ස්තුතියි ❤

  • @DinuNadirangani
    @DinuNadirangani 11 หลายเดือนก่อน +2

    අනේ ශෝක් හරිම ලස්සනයි

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +2

    ඔය පුපුරපු තැන් වලට ආයෙ ආයෙ මැටි පුරව පුරව වහන්න ඕන මිස්. එතකොට ඒවා පුපුරන එක වැලකෙනවා.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว +2

    අනේ ⁣ශෝයි❤️.මාරම ලස්සනයි කුස්සිය .

  • @panchayt8606
    @panchayt8606 11 หลายเดือนก่อน +1

    Niyamai dara poranuwa

  • @Binuli22
    @Binuli22 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @Dulakshichathurika
    @Dulakshichathurika 8 หลายเดือนก่อน +1

    ලස්සනයි අනේ...

    • @dnathuskitchen
      @dnathuskitchen  8 หลายเดือนก่อน

      ස්තුතීයි . තෙරුවන් සරනයි

  • @RemiseRemise
    @RemiseRemise ปีที่แล้ว

    Thank U.

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 ปีที่แล้ว

    ලස්සනයි

  • @marycalista9540
    @marycalista9540 8 หลายเดือนก่อน +1

    GODAK hodai ai bothyal danna

    • @dnathuskitchen
      @dnathuskitchen  8 หลายเดือนก่อน

      උනුසුම ර්දා පවතින්න. තමයි bottle දාන්නත් .

  • @nisansalsanju6109
    @nisansalsanju6109 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @dnathuskitchen
      @dnathuskitchen  10 หลายเดือนก่อน

      ස්තුතීයි . තෙරුවන් සරනයි මට දෙන සහයෝගයට. දිගටම මගෙත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.💕💕💕💕

  • @tandikamaduranga
    @tandikamaduranga ปีที่แล้ว +2

    Restaurant eka me wage ekak hadaganna kenek contact karala denna puluwanda

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว +1

      පුලුවන් , මගේ බාස් උන්නැහැ.no එක ඕනනම් කියන්න. අහලා දෙන්නම්,

    • @tandikamaduranga
      @tandikamaduranga ปีที่แล้ว +1

      @@dnathuskitchen ewanna puluwanda

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว +1

      0752548123 sarath

  • @sanjusenanayake136
    @sanjusenanayake136 ปีที่แล้ว +1

    😮😮Maru nira

  • @Dulakshichathurika
    @Dulakshichathurika 8 หลายเดือนก่อน +1

    දන්නේ නැති නිසා අහන්නෙ.ඇයි වීදුරුයි ලුණුයි අතුරන්නේ...🤔

    • @dnathuskitchen
      @dnathuskitchen  8 หลายเดือนก่อน +1

      පෝරනුව ඇතුලේ රස්නය රදා පවතින්න. 💕💕💕

    • @Dulakshichathurika
      @Dulakshichathurika 8 หลายเดือนก่อน

      @@dnathuskitchen thanks dear 👍

  • @ChandraKanthiSuraweera-di7if
    @ChandraKanthiSuraweera-di7if 8 หลายเดือนก่อน +1

    Anargai kalayata uchithai

    • @dnathuskitchen
      @dnathuskitchen  8 หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @dinushaupamali3912
    @dinushaupamali3912 10 หลายเดือนก่อน +1

    Widuru bothal danne ei

    • @dnathuskitchen
      @dnathuskitchen  10 หลายเดือนก่อน +1

      උනුසුම රදා පවතින්න

  • @nilankamadhushani6287
    @nilankamadhushani6287 2 หลายเดือนก่อน +1

    තැටිය තියන්න කොහොමද

    • @dnathuskitchen
      @dnathuskitchen  2 หลายเดือนก่อน

      දර ටික හොදින් ඇවිලුනාට පසුව අගුරු අයින් කර තැටිය තියන්න. මගේ තව වීඩියෝ තියෙනවා. ඒවා බලන්න එතකොට තේරේවී. තෙරුවන් සරනයි

  • @maddagodagathilini5049
    @maddagodagathilini5049 8 หลายเดือนก่อน +1

    මමත් හැදුව.❤

    • @dnathuskitchen
      @dnathuskitchen  8 หลายเดือนก่อน

      Wow, සන්‍තොසයි. 😍😍😍 තෙරුවන් සරනයි

  • @sanjusenanayake136
    @sanjusenanayake136 ปีที่แล้ว +1

    Ara wangediya ape mn enawa aran yanna😅

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      බෑ දැන්. ඒක මගේ 😀

  • @nimashadilhani7909
    @nimashadilhani7909 ปีที่แล้ว +2

    Ai viduru bothal athuranna one ..???😮

  • @anushaperera2967
    @anushaperera2967 10 หลายเดือนก่อน +1

    කේක් හදන්න පෝරුණුවක්ද මිස්

    • @dnathuskitchen
      @dnathuskitchen  10 หลายเดือนก่อน

      හැම කෑමක්ම හදාගත්ත පුලුවන් . මගේ අනිත් video බලන්න . ඒවායේ තියෙනවා. තෙරුවන් සරනයි මාත් එක්ක රැදී ඉන්නවට. 💕💕💕

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 8 หลายเดือนก่อน +1

    පොරුනෙ ඇතුල පොඩ්ඩක් පිපිරිලානෙද එකට හෙතුව මොකද්ද පොල්ලි ටික පිච්චුවෙ නැද්ද එතකොට එකට උඩින්නෙද වැලි තට්ටුව දැම්මෙ පත්තරෙ ඔනමද නැත්තන් මොකද කරන්නෙ එවෙනුවට යුටිබ් එකෙ ගහලා බලන්න ඔනෙ ලෙහෙසි ක්‍රම අැති ටැන්කිවු ඔයාට

    • @dnathuskitchen
      @dnathuskitchen  8 หลายเดือนก่อน

      ඔව් පෝරනුව ඇතුලේ පිපිරුම් තිබ්බා . හේතුව තමා පෝරනුව හදාගන්න කොට ඇතුලේ නිමාව හරියට ගන්න බැහැ. වැලි තට්ටුව් ඉවත් කලාව පසුව. ඇතුලේ නැවත මැටි ගාන්න ඕන . දැන් පිපිරුම් පාරවල් නැහැ.
      පත්තර දාන්නේ වැලි මැටි තට්ටුව් පහසුවෙන් වෙන් කරහන්න.
      ස්තූතියි. තෙරුවන් සරනයි

    • @lieeshasiribaddana286
      @lieeshasiribaddana286 8 หลายเดือนก่อน

      @@dnathuskitchen 👍

  • @chnramaliwewewalwala7472
    @chnramaliwewewalwala7472 ปีที่แล้ว +2

    ❤❤❤

  • @PreethikaPreethika-ig6rm
    @PreethikaPreethika-ig6rm 7 หลายเดือนก่อน +1

    ❤❤❤