ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පලවෙනි වරට ඔයාගේ vdo දැක්කෙ. බොහොම සන්සුන්ව, පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම , (කටහඩ) දරශන පෙලත් අපූරුයි. හරිම සුන්දර හිත් ඇදගන්නා වැඩක්. පුප පෙන්නන් ටික්ටොක් කරනව වඩා ඉදිරියට ගියෑකි කියල හිතනවා.
Thanks
පෝරනුවක් හදන හැටි A 2 Z කියාදුන්න. ආයෙ වෙන video බලන්න ඕනි නෑ. Superb.
thanks 💗
HjkñkuII 😊
ගොඩක් ලස්සනයි දුව. හරිම ලස්සනයි විඩියෝ එකක්. මම subscribe කරා. ජයවේවා.
ෂෝක්❤❤❤ස්තූතියි ඔබට.ජය වේවා ඉදිරියටම යන්න ලැබේවා❤❤
thank you dear ❤️❤️❤️
හරිම ශෝක් ඒ.කුස්සියයි..පෝරනෙයි..හරිම.පිලිවෙලයි..මට.නම්.හරිම.ආසයි..ඒ.පිලිවෙලට..🙏🙏🙏🙏බුදු.සරනයි
ස්තුතීයි , තෙරුවන් සරනයි මට දෙන සහයෝගයට. 💕💕💕
ෂා... නියමයි. විදුලි බිලත් වැඩි කාලෙක හරිම අගෙයි . ලස්සනයි.👋👋👋😍😍😍
Thanks ❤
මාත් හොය හොය හිටපු විඩියො එකක් 🙏 thank you
Supiri akkiyo. Mage kitchen eka nam ochchara lassana na akki. Oya hari hodai akkiyo.❤❤❤❤❤❤❤❤
❤❤❤
මතක් ඕනෑ කලේ දර පෝරනුව කුස්සියේ හදාගන්න .වීඩියෝ ගොඩක් බැලුව.ඒත් හිතට වදින විදියට පැහැදිලිව ගුරුමුස්ටි නැතිව කියල දුන්නට තෑන්ක්ස්..
දර පෝරනුව පාවිච්චි කරන හැටි පෙන්වන්න.හොද වැඩක්! කුස්සියත් ලස්සනයි. ස්තුතියි.
Ad oyge channel ek dakke.....😊 harim lassni akki me dara kussiya.....❤❤❤
thank you sooo much dear 💗💗
hamadama balanna 💗💗
Aththatama hodai nona, obata jaya weva,,
ස්තුතීයි තෙරුවන් සරනයි
වටිනාම වීඩියෝ එකක්.හරිම ලස්සනයි ඔයාගෙ ගැමි කුස්සිය.මටත් හරිම ආස හිතුනා .කවද හරි මේ වගේ කුස්සියක් හදාගන්න ඕන කියල හිතා ගත්තා😊
Thank you, තෙරුවන් සරනයි 💕💕💕
th-cam.com/video/xZ4B78ZgZQo/w-d-xo.htmlsi=hy0i2QQn8WjwSg-s
thanks for sharing your valuable ideas
Welcome ❤️
හරිම හොදයි .මම ආසාවෙන් බැලුවෙ ඇත්තටම මේ වගේ දේ අගය කරන අයට මම හරි ආසයි .පෝරනුව හදන එක නම් හරිම පැහැදිලියි .thanks
ස්තුතීයි . තෙරුවන් සරනයි 💕💕
Gami kussiya nam atuwa koheda?wassa data monawahari welaganne kohomada?
හරිම වටින video එකක්. සතුටුයි.
ස්තුතීයි , තෙරුවන් සරනයි මාත් එක්ක රැදී ඉන්නවාට.❤️❤️
Budusaranai oyalata!
තෙරුවන් සරනයි
❤❤❤❤❤❤❤❤❤ harima lassanayi
Thank you 💕💕තෙරුවන් සරනයි
අනේ ශෝක් හරිම ලස්සනයි
Thanks .🥰
අනේ ශෝයි❤️.මාරම ලස්සනයි කුස්සිය .
thank you so much 💗
මම ඔයාව subscribe කලා❤️
හරිම අගෙයි ඔයාගේ සාර්ථක උත්සාහය .
💗💗
Good job akki. very nice.God bless you
Thanks dear.god bless you
නංගී ඇයි ඔයා නිහඬ වෙලා.ගොඩාක් කාලෙකින් Video එකක් දැක්කෙ නෑ..හරියට මතක් උනා.❤ඔයා. ,busy දලංකාවේ නැතිද..මොකද උනේ...
@@dammikarandeniya2112 ඔව් අක්කේ මන් australia ආවා. Video දාන්න කම්මැලියී දැන්.
@@dnathuskitchenThanks reply කලාට නංගී..❤️මෙච්චර ඉක්මනටම.
හරිම ලස්සනයි පුංච් කුස්සිය. පෝරනුවෙ දුම පිටවෙන්න බටයක් සවි කරන්නේ නැද්ද.
Thanks .නැහැ . අව්ශ්ය නැහැ 💕
Gamiya kiya deyak na nagarikawath mewa thiyenawa koheth mewa thiyenawa
Very nice ✝️🇱🇰👍🌸
Budusaranai oyata.
බුදු සරනයි
ලස්සනයි අනේ...
ස්තුතීයි . තෙරුවන් සරනයි
👍💪
දන්නේ නැති නිසා අහන්නෙ.ඇයි වීදුරුයි ලුණුයි අතුරන්නේ...🤔
පෝරනුව ඇතුලේ රස්නය රදා පවතින්න. 💕💕💕
@@dnathuskitchen thanks dear 👍
Niyamai dara poranuwa
thanks 💗💗
ස්තුතියි ❤
Lovely kitchen❤
Thank you so much 😊
Ada thami oyawa dakaka❤❤ bn lasanama lasanii
Lovely comment .love you ..💕💕
දැයට ...වැඩ ඇති ...දරුවෝ...බුදුසරණයි පුතේ...
Budusarani❤
2:55
Lassanai
Restaurant eka me wage ekak hadaganna kenek contact karala denna puluwanda
පුලුවන් , මගේ බාස් උන්නැහැ.no එක ඕනනම් කියන්න. අහලා දෙන්නම්,
@@dnathuskitchen ewanna puluwanda
0752548123 sarath
ගොඩාක් කාලයkin දැක්ක
👌👌👌👌👌👌👌👌👌👌❤❤
❤
මමත් හැදුව.❤
Wow, සන්තොසයි. 😍😍😍 තෙරුවන් සරනයි
පොල්ලෙලි අදින එක දැක්කෙ නැති එක ලොකු අඩුවක්
@@hemamalimendis3718 ඔව් dear❤️
ඔය පුපුරපු තැන් වලට ආයෙ ආයෙ මැටි පුරව පුරව වහන්න ඕන මිස්. එතකොට ඒවා පුපුරන එක වැලකෙනවා.
Appreciate for your comment
කේක් හදන්න පෝරුණුවක්ද මිස්
හැම කෑමක්ම හදාගත්ත පුලුවන් . මගේ අනිත් video බලන්න . ඒවායේ තියෙනවා. තෙරුවන් සරනයි මාත් එක්ක රැදී ඉන්නවට. 💕💕💕
Thank U.
😮😮Maru nira
thanks dear 💗
Why should we suffer in modern world. That 's my idea.
GODAK hodai ai bothyal danna
උනුසුම ර්දා පවතින්න. තමයි bottle දාන්නත් .
Widuru bothal danne ei
උනුසුම රදා පවතින්න
Ai viduru bothal athuranna one ..???😮
unusuma randa pawathinna 👍
ලස්සනයි
thank you 💗
Anargai kalayata uchithai
Thank you ❤️❤️
😍😍😍😍😍
Ara wangediya ape mn enawa aran yanna😅
බෑ දැන්. ඒක මගේ 😀
තැටිය තියන්න කොහොමද
දර ටික හොදින් ඇවිලුනාට පසුව අගුරු අයින් කර තැටිය තියන්න. මගේ තව වීඩියෝ තියෙනවා. ඒවා බලන්න එතකොට තේරේවී. තෙරුවන් සරනයි
පෝරනුව නිකන් තිබුනොත් පුපුරන්වා කියන්වානේ හැම වෙලේම ඒක රස්නෙන් තියන්න ඔනිලු .අනේ පොඩ්ඩක් කියන්නකො ඒ ගැන .මොකද හැමවෙලේම හදන්නෙ නෑ නේ
නැහැ . එහෙම ප්රශ්නයක් නැහැ . මමත් නිතර හදන්නේ නැහැ .❤️❤️
පොරුනෙ ඇතුල පොඩ්ඩක් පිපිරිලානෙද එකට හෙතුව මොකද්ද පොල්ලි ටික පිච්චුවෙ නැද්ද එතකොට එකට උඩින්නෙද වැලි තට්ටුව දැම්මෙ පත්තරෙ ඔනමද නැත්තන් මොකද කරන්නෙ එවෙනුවට යුටිබ් එකෙ ගහලා බලන්න ඔනෙ ලෙහෙසි ක්රම අැති ටැන්කිවු ඔයාට
ඔව් පෝරනුව ඇතුලේ පිපිරුම් තිබ්බා . හේතුව තමා පෝරනුව හදාගන්න කොට ඇතුලේ නිමාව හරියට ගන්න බැහැ. වැලි තට්ටුව් ඉවත් කලාව පසුව. ඇතුලේ නැවත මැටි ගාන්න ඕන . දැන් පිපිරුම් පාරවල් නැහැ.පත්තර දාන්නේ වැලි මැටි තට්ටුව් පහසුවෙන් වෙන් කරහන්න.ස්තූතියි. තෙරුවන් සරනයි
@@dnathuskitchen 👍
❤❤❤❤
ස්තුතීයි . තෙරුවන් සරනයි මට දෙන සහයෝගයට. දිගටම මගෙත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.💕💕💕💕
පලවෙනි වරට ඔයාගේ vdo දැක්කෙ. බොහොම සන්සුන්ව, පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම , (කටහඩ) දරශන පෙලත් අපූරුයි. හරිම සුන්දර හිත් ඇදගන්නා වැඩක්. පුප පෙන්නන් ටික්ටොක් කරනව වඩා ඉදිරියට ගියෑකි කියල හිතනවා.
Thanks
පෝරනුවක් හදන හැටි A 2 Z කියාදුන්න. ආයෙ වෙන video බලන්න ඕනි නෑ. Superb.
thanks 💗
Hjkñku
II 😊
ගොඩක් ලස්සනයි දුව. හරිම ලස්සනයි විඩියෝ එකක්. මම subscribe කරා. ජයවේවා.
ෂෝක්❤❤❤
ස්තූතියි ඔබට.ජය වේවා ඉදිරියටම යන්න ලැබේවා❤❤
thank you dear ❤️❤️❤️
හරිම ශෝක් ඒ.කුස්සියයි..පෝරනෙයි..හරිම.පිලිවෙලයි..මට.නම්.හරිම.ආසයි..ඒ.පිලිවෙලට..🙏🙏🙏🙏බුදු.සරනයි
ස්තුතීයි , තෙරුවන් සරනයි මට දෙන සහයෝගයට. 💕💕💕
ෂා... නියමයි. විදුලි බිලත් වැඩි කාලෙක හරිම අගෙයි . ලස්සනයි.👋👋👋😍😍😍
Thanks ❤
මාත් හොය හොය හිටපු විඩියො එකක් 🙏 thank you
Supiri akkiyo. Mage kitchen eka nam ochchara lassana na akki. Oya hari hodai akkiyo.❤❤❤❤❤❤❤❤
❤❤❤
මතක් ඕනෑ කලේ දර පෝරනුව කුස්සියේ හදාගන්න .වීඩියෝ ගොඩක් බැලුව.ඒත් හිතට වදින විදියට පැහැදිලිව ගුරුමුස්ටි නැතිව කියල දුන්නට තෑන්ක්ස්..
දර පෝරනුව පාවිච්චි කරන හැටි පෙන්වන්න.හොද වැඩක්! කුස්සියත් ලස්සනයි. ස්තුතියි.
Ad oyge channel ek dakke.....😊 harim lassni akki me dara kussiya.....❤❤❤
thank you sooo much dear 💗💗
hamadama balanna 💗💗
Aththatama hodai nona, obata jaya weva,,
ස්තුතීයි තෙරුවන් සරනයි
වටිනාම වීඩියෝ එකක්.හරිම ලස්සනයි ඔයාගෙ ගැමි කුස්සිය.මටත් හරිම ආස හිතුනා .කවද හරි මේ වගේ කුස්සියක් හදාගන්න ඕන කියල හිතා ගත්තා😊
Thank you, තෙරුවන් සරනයි 💕💕💕
th-cam.com/video/xZ4B78ZgZQo/w-d-xo.htmlsi=hy0i2QQn8WjwSg-s
thanks for sharing your valuable ideas
Welcome ❤️
හරිම හොදයි .මම ආසාවෙන් බැලුවෙ ඇත්තටම මේ වගේ දේ අගය කරන අයට මම හරි ආසයි .පෝරනුව හදන එක නම් හරිම පැහැදිලියි .thanks
ස්තුතීයි . තෙරුවන් සරනයි 💕💕
Gami kussiya nam atuwa koheda?wassa data monawahari welaganne kohomada?
හරිම වටින video එකක්. සතුටුයි.
ස්තුතීයි , තෙරුවන් සරනයි මාත් එක්ක රැදී ඉන්නවාට.❤️❤️
Budusaranai oyalata!
තෙරුවන් සරනයි
❤❤❤❤❤❤❤❤❤ harima lassanayi
Thank you 💕💕තෙරුවන් සරනයි
අනේ ශෝක් හරිම ලස්සනයි
Thanks .🥰
අනේ ශෝයි❤️.මාරම ලස්සනයි කුස්සිය .
thank you so much 💗
මම ඔයාව subscribe කලා❤️
හරිම අගෙයි ඔයාගේ සාර්ථක උත්සාහය .
💗💗
Good job akki. very nice.God bless you
Thanks dear.god bless you
නංගී ඇයි ඔයා නිහඬ වෙලා.ගොඩාක් කාලෙකින් Video එකක් දැක්කෙ නෑ..
හරියට මතක් උනා.❤
ඔයා. ,busy ද
ලංකාවේ නැතිද..
මොකද උනේ...
@@dammikarandeniya2112 ඔව් අක්කේ මන් australia ආවා.
Video දාන්න කම්මැලියී දැන්.
@@dnathuskitchen
Thanks reply කලාට නංගී..❤️
මෙච්චර ඉක්මනටම.
හරිම ලස්සනයි පුංච් කුස්සිය. පෝරනුවෙ දුම පිටවෙන්න බටයක් සවි කරන්නේ නැද්ද.
Thanks .නැහැ . අව්ශ්ය නැහැ 💕
Gamiya kiya deyak na nagarikawath mewa thiyenawa koheth mewa thiyenawa
Very nice ✝️🇱🇰👍🌸
thanks 💗
Budusaranai oyata.
බුදු සරනයි
ලස්සනයි අනේ...
ස්තුතීයි . තෙරුවන් සරනයි
👍💪
දන්නේ නැති නිසා අහන්නෙ.ඇයි වීදුරුයි ලුණුයි අතුරන්නේ...🤔
පෝරනුව ඇතුලේ රස්නය රදා පවතින්න. 💕💕💕
@@dnathuskitchen thanks dear 👍
Niyamai dara poranuwa
thanks 💗💗
ස්තුතියි ❤
Lovely kitchen❤
Thank you so much 😊
Ada thami oyawa dakaka❤❤ bn lasanama lasanii
Lovely comment .love you ..💕💕
දැයට ...වැඩ ඇති ...දරුවෝ...බුදුසරණයි පුතේ...
Budusarani❤
2:55
Lassanai
Restaurant eka me wage ekak hadaganna kenek contact karala denna puluwanda
පුලුවන් , මගේ බාස් උන්නැහැ.no එක ඕනනම් කියන්න. අහලා දෙන්නම්,
@@dnathuskitchen ewanna puluwanda
0752548123 sarath
ගොඩාක් කාලයkin දැක්ක
👌👌👌👌👌👌👌👌👌👌❤❤
❤
මමත් හැදුව.❤
Wow, සන්තොසයි. 😍😍😍 තෙරුවන් සරනයි
පොල්ලෙලි අදින එක දැක්කෙ නැති එක ලොකු අඩුවක්
@@hemamalimendis3718 ඔව් dear❤️
ඔය පුපුරපු තැන් වලට ආයෙ ආයෙ මැටි පුරව පුරව වහන්න ඕන මිස්. එතකොට ඒවා පුපුරන එක වැලකෙනවා.
Appreciate for your comment
❤❤❤
💗💗
කේක් හදන්න පෝරුණුවක්ද මිස්
හැම කෑමක්ම හදාගත්ත පුලුවන් . මගේ අනිත් video බලන්න . ඒවායේ තියෙනවා. තෙරුවන් සරනයි මාත් එක්ක රැදී ඉන්නවට. 💕💕💕
Thank U.
thanks 💗
😮😮Maru nira
thanks dear 💗
Why should we suffer in modern world. That 's my idea.
GODAK hodai ai bothyal danna
උනුසුම ර්දා පවතින්න. තමයි bottle දාන්නත් .
Widuru bothal danne ei
උනුසුම රදා පවතින්න
Ai viduru bothal athuranna one ..???😮
unusuma randa pawathinna 👍
ලස්සනයි
thank you 💗
Anargai kalayata uchithai
Thank you ❤️❤️
😍😍😍😍😍
💗💗
Ara wangediya ape mn enawa aran yanna😅
බෑ දැන්. ඒක මගේ 😀
තැටිය තියන්න කොහොමද
දර ටික හොදින් ඇවිලුනාට පසුව අගුරු අයින් කර තැටිය තියන්න. මගේ තව වීඩියෝ තියෙනවා. ඒවා බලන්න එතකොට තේරේවී. තෙරුවන් සරනයි
පෝරනුව නිකන් තිබුනොත් පුපුරන්වා කියන්වානේ හැම වෙලේම ඒක රස්නෙන් තියන්න ඔනිලු .අනේ පොඩ්ඩක් කියන්නකො ඒ ගැන .මොකද හැමවෙලේම හදන්නෙ නෑ නේ
නැහැ . එහෙම ප්රශ්නයක් නැහැ . මමත් නිතර හදන්නේ නැහැ .❤️❤️
පොරුනෙ ඇතුල පොඩ්ඩක් පිපිරිලානෙද එකට හෙතුව මොකද්ද පොල්ලි ටික පිච්චුවෙ නැද්ද එතකොට එකට උඩින්නෙද වැලි තට්ටුව දැම්මෙ පත්තරෙ ඔනමද නැත්තන් මොකද කරන්නෙ එවෙනුවට යුටිබ් එකෙ ගහලා බලන්න ඔනෙ ලෙහෙසි ක්රම අැති ටැන්කිවු ඔයාට
ඔව් පෝරනුව ඇතුලේ පිපිරුම් තිබ්බා . හේතුව තමා පෝරනුව හදාගන්න කොට ඇතුලේ නිමාව හරියට ගන්න බැහැ. වැලි තට්ටුව් ඉවත් කලාව පසුව. ඇතුලේ නැවත මැටි ගාන්න ඕන . දැන් පිපිරුම් පාරවල් නැහැ.
පත්තර දාන්නේ වැලි මැටි තට්ටුව් පහසුවෙන් වෙන් කරහන්න.
ස්තූතියි. තෙරුවන් සරනයි
@@dnathuskitchen 👍
❤❤❤❤
ස්තුතීයි . තෙරුවන් සරනයි මට දෙන සහයෝගයට. දිගටම මගෙත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.💕💕💕💕
❤❤❤
❤❤❤