My father built easy and Useful mud oven.🍞😍i made srilankan roast bread🐔|village kitchen srilank

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2022
  • ❤️❤️Everyone is welcomed with love🌹🌹
    😍😍Making our own things is our habit now, this is our second oven🌺🌷
    🤗You can easily make an oven like this and try to make your favorite food at home😃
    🍞🍗Below are our favorite Sri Lankan baked bread and chicken recipes that I have made😍
    Srilankan roast bread 🍞
    Ingridiants
    1kg wheat flour
    3 1/2 tbs yeast
    2 tsp salt
    3 tbs oil
    3 tsp sugar
    Rosted chiken 🐔
    Ingridiants
    Whole chicken with skin
    Ginger,garlic paste
    Naga chili,coriander roots paste
    Coconut oil
    Turmeric
    Chili
    Pepper
    Salt
    Yellow rice filling(date,raisin,pineapple,onion coriander leaves,butter)
    Butter glaze🍯
    Butter
    Thick soy sauce
    Honey
    Enjoy with food🤗🤗🍞🍯🐔🍗
    #villagekitchensrilanka #village
    #traditional
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 231

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +23

    තාත්තා හරිම දක්ෂයි. මේ වගේ තාත්තා කෙනෙක් ඉන්න ඔයත් හරිම වාසනාවන්තයි. ❤️

  • @maheshanisilva5606
    @maheshanisilva5606 ปีที่แล้ว +11

    තාත්තා හදපු පෝරනුව හරිම ලස්සනයි , මට මගේ තාත්තාව මතක් උනා, ඔයා හරි වාසනාවන්ත දුවෙක් වගේම හොඳ අම්මා කෙනෙක්

  • @TheNaoiga
    @TheNaoiga ปีที่แล้ว +16

    Great technique. Is your father a professional? I was numb just looking at it. You used to build an oven in your garden. But in terms of dexterity and technique, your father wins. But in cooking, the tables are turned. I am keenly aware of your rich cultural level.

  • @malshaweerasinghe9
    @malshaweerasinghe9 ปีที่แล้ว +4

    හරිම නිර්මාණශීලීයි තාත්තේ....
    සුභ පැතුම් ❤

  • @dimashadasanayake1010
    @dimashadasanayake1010 ปีที่แล้ว +7

    ගොඩක් ආදර්ශමත් වීඩියෝ එකක්.තාත්තාගේ දක්ෂතාවය දෙමව්පියන්ට සලකන එක පවුලේ සමගිය වගාව හැම පැත්තම සම්පූර්ණ වීඩියෝ එකක්.තෙරුවන් සරණයි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +5

    හුඟ කලකින් දැක්කෙ ඔයාව දෝණි...ඒ පෝරණුව නම් නියමයි.කෑම ටිකත් පංකාදුයි...මටත් ඕනේ ඔය Menu එකම...හැම දෙනාටම සෙනෙහසින් ....බට්ටො දෙන්නට ලොකු හාදුවක්....
    තෙරුවන් සරණයි සියළු දෙනාටම....🙏🌼🍃❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +2

    ආව් සූපිරි නියමයි 👍🏾🇱🇰👌🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.
    ආදර්ශ මත් ධෛර්යමත් උත්සාහවන්ත සහයෝගයෙන් වැඩ කටයුතු කරන නිර්මාණ ශීලී ව්‍යාපෘතියක්.🇱🇰👌🏾👍🏾🇩🇪

  • @sajeewakandasamy3134
    @sajeewakandasamy3134 ปีที่แล้ว +14

    Very good father 👨 🙏🙏🙏🙏🙏🤩😍🤙

  • @fabiolaarthur1737
    @fabiolaarthur1737 ปีที่แล้ว +6

    What is wonderful idea in making a oven.Your father a great technician, beautiful creative work.👍👍🙏

  • @madhuathauda
    @madhuathauda ปีที่แล้ว +3

    මේ දකින හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම මිහිපිට දෙවිවරු! තාත්තා කෙනෙක්ගෙ සැබෑ වීරත්වය ඉස්මතු කෙරෙන මේ දස්කම් විස්කම් දරුවන්ට ලොකු ආඩම්බරයක්! ආශිර්වාදයක්! අම්මා කෙනෙකුගේ ශක්තිය, මඟපෙන්වීම ඊට නොදෙවෙනිය. දස්කම් දක්වන ඔය අපූරු දෑතට බුදුසරණයි තාත්තේ...! ඔය වීරත්වයට ආදරෙයි! හැම තාත්තා කෙනෙක්ම අසහාය ලෙස තම තමන්ට අනන්‍ය වූ නොයෙක් දස්කම් දැක්වීමටම උපන් හපන්කම් දක්වන බව පුදුමසහගතය. ඔබ දෙපළට ආදරයෙන් තුති පුදමි! සුගතිගාමී වෙත්වා! මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා! 🙏😢✨💕

  • @monikadas9644
    @monikadas9644 ปีที่แล้ว +8

    Very nice oven....& your presentation soooo beautiful.....I am mesmerised 👌👌❤❤🇮🇳🇮🇳

  • @thilininadeeshani8394
    @thilininadeeshani8394 ปีที่แล้ว +12

    අදත් ගොඩාක් ආසාවෙන් වීඩියෝ එක බැලුවා.හිත නිවෙන භාවනාවක් වගේ.❤️❤️..තාත්තගේ හිනාව තමයි මරු..😉😉😍.හරිම සතුටුයි අක්කේ ..හැමදේම හරිම ලස්සනයි..පවුලේ හැමෝටම බුදු සරණයි ..!!

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +1

    ගැමි සරල ජිවිතේ මිනිස්සු
    අපේට වටින්නේ

  • @chamodiindrachapa5987
    @chamodiindrachapa5987 ปีที่แล้ว +5

    තාත්තගේ හිනාව 😍.. මරු අක්කේ

  • @HuaweiY-yw4tx
    @HuaweiY-yw4tx ปีที่แล้ว +1

    කාලෙකින් ගෙනාව අලුත් vedio eka බැලුවා.හරිම ලස්සනයි.තාත්තා හරිම දක්ෂයි.හරිම සරියාවයි.තාත්තාට අාදරේ හිතෙනවා.ඔයා වාසනාවන්තයි අක්කේ.ඔයාලා සැමට දළදා සමිදු පිහිටයි.දුවට පුතාට අාදරයෙන්💐🍭🍭🍬🍬🍡🍡

  • @idakristiana3742
    @idakristiana3742 ปีที่แล้ว +2

    Saya selalu menunggu video Anda tayang, sangat senang sekali lihat video Anda, desa Anda yang asri & indah. Selamat ya atas tempat pemanggang yang dibuat oleh ayah Anda. Anda sangat pandai memasak. Salam dari Indonesia, semoga Anda sekeluarga sehat selalu...🙏🙏🙏

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +3

    අනේ නංගී හරිම ආසාවෙන් ඉන්නවා ඔයාගෙ වීඩියෝ බලන්න ,සතියකට එකක්වත් ව්ඩියො බලන්න පුළුවන් විදිහට එන්න ,මේ පිලිවෙලට මාරම ආසයි ,බුදු සරණයි ඔයාට 🙏🙏🙏

  • @shinamani9251
    @shinamani9251 ปีที่แล้ว +3

    What a kind dad u have!!!!

  • @wandarollins7957
    @wandarollins7957 ปีที่แล้ว +2

    What a beautiful stove, your father did a great job. Looks like he put a lot of hard work and much love into building it for you. You have such a beautiful family........ Much love from Texas.

  • @marekoybetchay
    @marekoybetchay ปีที่แล้ว +1

    nice oven build by father and a heartful crunchy bread made by daughter and a family full of love

  • @mygarden3197
    @mygarden3197 ปีที่แล้ว +2

    හැමදාම වගේ ඉතින් කියන්න තියෙන්නේ නියමයි කියල තමයි... 👌👌

  • @kannathasavaithilingam8124
    @kannathasavaithilingam8124 ปีที่แล้ว +1

    Good idea to your father,Bravo 👏🏻👏🏻👏🏻👏🏻

  • @raaziasial4693
    @raaziasial4693 ปีที่แล้ว +4

    Fathers are just love for their kids.I see love in his eyes for his kids.stay blessed,

  • @isharadilrukshi1215
    @isharadilrukshi1215 ปีที่แล้ว +1

    සීයා තාත්තා හරි ආදරණීයයි. හිනාවයි ආදරෙයි ඔක්කොම ශෝක්💐💐💐

  • @supunesupune9935
    @supunesupune9935 ปีที่แล้ว +1

    නියමයි.නංගා..කියන්න වචන නෑ ලස්සන පරිසරයක රස කැම වෙිලක.රස බලන්න අපට පිං.මදිදෝ.හිතේනවා.මෙි.වැලිකතරට.ජිවිතේ.හොදම.වයස ගෙවියනවා..සතුටින්.පරිස්සමින්.ඉන්න සියලුදෙනා.තේරැවන්සරනයි.💕💕❤❤💞👍❤❤

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පිළිවෙලයි . ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +3

    ආසාවෙන් බැලුවා ලස්සනයි ගොඩක්

  • @mnindira1827
    @mnindira1827 ปีที่แล้ว +1

    Good food. daddy is great. Mammi daddy 🙏🙏 nice video.🐔👌👌😋😋 🍞🍞👌

  • @ashachebbi4131
    @ashachebbi4131 ปีที่แล้ว +1

    So nice to see you all Happy,
    How professionaly your father built the oven for you,.I am saving this episode, I want built in my farm. So easily you bake, thank you 😊.

  • @mihirijayawardhana4214
    @mihirijayawardhana4214 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් හරිම ලස්සනයි අක්කේ❤️❤️❤️❤️😍

  • @mps1516
    @mps1516 ปีที่แล้ว +1

    7:44
    ජීවිතයේ ප්‍රශ්න වලට ශක්තිමත් ව ඉවසීමෙන් මුහුණ දෙන ගැහැණියකගේ ස්වභාවය හොදට පෙන්නුම් කරන තැනක්

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +1

    බුදුසරණයි! 🙏🙏🙏👏👏

  • @samitade9551
    @samitade9551 ปีที่แล้ว +1

    Your father is excellent thank-you

  • @mariamora4870
    @mariamora4870 ปีที่แล้ว +1

    Great family 🤗 and delicious food 🙏💪🤗🤗💖💖💖💖💖

  • @christoferanthony2254
    @christoferanthony2254 5 หลายเดือนก่อน

    🙏 AYUBOWAN 🙏 our prayers always for sri Lankan people a lots of love from Indian 🇮🇳❤️🌹🎉 God bless you 🎉

  • @snrfernando3940
    @snrfernando3940 ปีที่แล้ว +3

    I absolutely love the way you cook and the beautiful family ❤ keep it up

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 4 หลายเดือนก่อน

    මෙවැනි දෙමාපියන් ලද ඔබ හරිම පින්වත් .සැමට ජය

  • @mariloufleenor5747
    @mariloufleenor5747 ปีที่แล้ว +3

    Beautiful garden.

  • @mohammedsahlansahlan8330
    @mohammedsahlansahlan8330 3 หลายเดือนก่อน

    Harima lassanai ane ❤sooooo beautiful and very neet

  • @kingsukmondal7238
    @kingsukmondal7238 ปีที่แล้ว

    Your father is a good architect , I wish your father get my father in law

  • @prettyom8727
    @prettyom8727 ปีที่แล้ว +2

    I love the oven!

  • @LifeofBangladesh
    @LifeofBangladesh ปีที่แล้ว +1

    ওভেন অনেক সুন্দর হয়েছে।

  • @savitarajnath1428
    @savitarajnath1428 ปีที่แล้ว +1

    Hi good night loved watching your video today seeing your dad building the oven knows what he is doing lovely food you made in this oven your dishes look very appetizing you take care

  • @stylenmimo
    @stylenmimo ปีที่แล้ว +1

    Your father is so sweet ❣️🥺

  • @roygunewardene4637
    @roygunewardene4637 ปีที่แล้ว +1

    Amazing,very creative Prespectively inspiring in all aspects. 🙏

  • @rozaneferreiratorezoni8708
    @rozaneferreiratorezoni8708 ปีที่แล้ว +6

    Olá , saudações família linda, um forno maravilhoso para os assados , amei o vídeo. Fique com Deus, um grande abraço 😍😍❤🌻🌻

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว

    පොරnuva ලස්සනට හැදුවා .මෙවැනි වීඩියෝ හරිම ලස්සනයි ඒවාගෙම me වීඩියෝ හැම එකක් ම බලනවා .

  • @darshikachathurani8676
    @darshikachathurani8676 ปีที่แล้ว

    wow. oven eka patta lassanaine akke

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +19

    ආදරණිය තාත්තා කෙනෙක් 💗 දීර්ගායු තාත්තේ

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 ปีที่แล้ว +1

      අනේ ඒක ඇත්ත දරැවන්ට තියන ආදරේනෙ ඉතිං. මගෙ තාත්තව මතක් වෙනව මට ඒත් එයා අද අපි අතර නෑ

  • @myrurallifestory
    @myrurallifestory ปีที่แล้ว +1

    your recipes is amazing to try, thanks in advance.

  • @normabturtle1535
    @normabturtle1535 ปีที่แล้ว

    Yummy!! Bread looks delicious

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +1

    Niyamai appa matath oyalage thaththata kiyala oyage vage poranuvak hadaganna nane ayiyo mahansiyata mudal gevanava oyalage gama koheda mannam horana niyama thaththek jesu pihitai

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 ปีที่แล้ว +1

    Beautiful as always.
    Stay blessed!

  • @pasinduchamara1971
    @pasinduchamara1971 ปีที่แล้ว +3

    සීයා තාත්තා ශොක් .හරි පින්වන්ත පෙනුමක් තියෙන්නේ

    • @enoshbalasuriya937
      @enoshbalasuriya937 ปีที่แล้ว

      එක ඇත්ත හරි ආදරනීය තාත්තා කෙනෙක්

  • @elcie1999
    @elcie1999 ปีที่แล้ว

    Looks delicious Mayomi, and how talented your father is, that’s a beautiful clay oven, I wish I had one in my small garden as electricity is so expensive these days for baking🙏

  • @hidupdindeso
    @hidupdindeso ปีที่แล้ว

    keren videonya selalu ditunggu video selanjutnya 😍🥰❤️🙏🇮🇩

  • @dilaniolaboduwa5198
    @dilaniolaboduwa5198 ปีที่แล้ว

    Such a clever thaththa.

  • @gayanijayawardana7143
    @gayanijayawardana7143 ปีที่แล้ว

    You have a beautiful full filled garden,wonderful kitchen,blessed kids,and talented parents,,,,,a lovely family….what else you want….nothing……you already have everything……yes….you have a clear way to go……theruwan saranai…

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Goda dawasakin oyage video ekak godak asawen baluwa.thththa hodata lassanata piliwelata mud oven haduwa.budusaranai.oyage kamath hitha piruna.❤️❤️❤❤️❤️❤️❤️😋👍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow great my mouth watering darling 🙏 Thank U so much for ur technique & awesome food ideas

  • @direxdirex6922
    @direxdirex6922 ปีที่แล้ว +1

    ලස්සනයි video aka nande බුදු සරණයි 🐼

  • @cookforme9407
    @cookforme9407 ปีที่แล้ว

    Nice oven , I will also try all recipes just like you

  • @roselloyd-martin8238
    @roselloyd-martin8238 ปีที่แล้ว +1

    Good job dad 👨 👏

  • @melissawillison6708
    @melissawillison6708 ปีที่แล้ว +1

    Ur father did a great job with the mud oven, i also want one in my yard, im from America

  • @rapbadakohila0324
    @rapbadakohila0324 ปีที่แล้ว +1

    jaya wewa!

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว

    Niyamai 😋😋👍👍

  • @chathurikanawanjali9939
    @chathurikanawanjali9939 ปีที่แล้ว

    Godak kalekin harima lassanai

  • @guitreedookwah810
    @guitreedookwah810 ปีที่แล้ว

    Very talented father you are blessed love the family orientation really wish I could have been there this other half of universe is the opposite

  • @minakshichouthe275
    @minakshichouthe275 ปีที่แล้ว

    Nice vdo. Today first time seen your vdo. I like it thanks for sharing this vdo,n recipes

  • @dimuthuprasanna415
    @dimuthuprasanna415 ปีที่แล้ว +1

    ශෝක් අනේ ❤️🤗

  • @sudil3673
    @sudil3673 ปีที่แล้ว

    Superb as always

  • @presannakadiya5382
    @presannakadiya5382 ปีที่แล้ว

    Budusaranai..

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 ปีที่แล้ว

    Very nice video 🌹

  • @Hasith640
    @Hasith640 ปีที่แล้ว +4

    Waaw හරිම ලස්සනයි පෝරනුව. තාත්තා ඒක ලස්සනට හදලා.😊👍 ඒත් කලින් තිබ්බ පෝරනුවට මොකෝ උනේ.

    • @Villagekitchensrilanka83
      @Villagekitchensrilanka83  ปีที่แล้ว

      වගාකරන්න පාත්තී දාන්න ඒක අයින් කරා

    • @Hasith640
      @Hasith640 ปีที่แล้ว

      @@Villagekitchensrilanka83 අහ් එහෙමද 😊

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว

    So nice ' you build a oven in the Garden 'very nice

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +1

    ලස්සන යි

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 ปีที่แล้ว

    Atthamai akke thattanam supirima vaddek 👍👍niyamai adath video eka

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    super creative video.

  • @dihasasethsuwi224
    @dihasasethsuwi224 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කි විඩියො එක අක්කි බුදු සරනයි ❤️❤️❤️❤️

  • @Sugarcube__461
    @Sugarcube__461 ปีที่แล้ว

    Woow superb

  • @fabiolaarthur1737
    @fabiolaarthur1737 ปีที่แล้ว

    Love this video of yours

  • @mylifeinsweden3333
    @mylifeinsweden3333 ปีที่แล้ว

    Beautiful garden

  • @shubhlaxmiiyer3692
    @shubhlaxmiiyer3692 ปีที่แล้ว

    Lovely

  • @destnychild
    @destnychild ปีที่แล้ว

    Amazing ❤️ ❤️ ❤️

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 ปีที่แล้ว

    Beautiful video 💓

  • @dinushanilmini1456
    @dinushanilmini1456 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි අක්කේ වීඩියෝ එක.ඔයාගෙ වීඩියෝ එකක් එනකල් මග බලාගෙන ඉන්නෙ.ඔයාගෙ පවුලටම බුදු සරනයි .

  • @kavindak292
    @kavindak292 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි.

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว

    Harima lassanata poranuwa thaththa haduwa. Harima lassana waththak thiyenne.e wagema family ekath lassanay. Onna ithin mmt oyalage chanel eka subscribe kara. Lassanay video. Kaama tika dakkama matath harima badaginnak awa .Good bless you all

  • @Wathsala7729
    @Wathsala7729 ปีที่แล้ว

    අනේ ශෝක් පෝරණුව. තාත්තට බුදු සරණයි.

  • @radhikadias5128
    @radhikadias5128 ปีที่แล้ว

    Missed your videos! Glad you are back and hope all of You are doing well.

  • @rohanirampersad2772
    @rohanirampersad2772 ปีที่แล้ว

    very beautiful dirt oven dad

  • @thuglife-kk7od
    @thuglife-kk7od ปีที่แล้ว +1

    සීයනම් මරු අප්පා🤗🤗

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว +1

    සුබ පැතුම් හැමෝටම 🖤🖤💚💛💛💛💗💗

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක්

  • @nethmakaushali5651
    @nethmakaushali5651 ปีที่แล้ว

    Lassanai Mayomi.Api oyata suba pathanava.🍮🍮🍩🍩🍲🍲🍲🍎🍎🍎

  • @chinnikitchen6042
    @chinnikitchen6042 ปีที่แล้ว

    Wow super 😋👌

  • @dveannadhanss7883
    @dveannadhanss7883 ปีที่แล้ว

    Wow

  • @dinushadilrukshi4160
    @dinushadilrukshi4160 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අක්කා විඩියෝ එක...මං අාසම තාත්තගේ හිනාවට....එයා ගොඩක් හොද තාත්තෙක්.....🤗💕

  • @kellyw.1779
    @kellyw.1779 ปีที่แล้ว +2

    What a beautiful oven, I'd love to have one in my backyard. The chicken looked delicious!! New subbie, looking forward to watch all your video's. Big ((Hugs)) and Love from Texas! : )

  • @lakshikawijerathna3161
    @lakshikawijerathna3161 ปีที่แล้ว

    අනේ ඔයාට හොද තාත්තා කෙනෙක් ඉන්නේ.බුදුසරණයි