දර පෝරණු පාන් හැදෙන්නේ මෙහෙම This is how bakery bread is made

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2020
  • දර පෝරණු පාන් හැදෙන්නේ මෙහෙම This is how bakery bread is made @GAMI RASA
    දර පෝරණු පාන් හදාගන්නේ මේ ක්‍රමයට .සමහර වෙලාවට ඔයාලා දැකලා නැතිව ඇති බේකරියක පාන් හදන්නේ කොහොමද කියා මේ වීඩියෝ වෙන් ඒ සියලු දේවල් බලාගන්න පුළුවන් වඩාත්ම ගුණදායක කියන්නේ දරපොරනු වල හදන පාන් කියා කවුරුත් දන්නා රහසකි
    #GamiRasa#bread#cokeryrecipes#cookery recipes in sinhalasa
    COOKERY CHEF - Chandrika Nilmini
    VOICE SamanthaBalasuriya
    / @gamirasa
    Join our channel
    Visit our TH-cam channel to enjoy a tasty meal in the village
    We will tell you to make village food
    ~-~~-~~~-~~-~
    Please watch: "පොලොස් ගෙඩියයි මාළු කෑල්ලයි කට්ලට් Pollos and fish pieces are cutlets"
    • පොලොස් ගෙඩියයි මාළු කෑ...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 43

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 ปีที่แล้ว +1

    Thanks oyalata kiya dunnata

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 3 ปีที่แล้ว +2

    මාඵ පාන් හදන විදිය සහ අනෙකුත් සුළු කෑම හදන විදිය වීඩියෝ එකකින් පෙන්වන්නඑය අපට ගොඩාක් වටිනවා විශේෂයෙන් මාඵ පාන් සෑදීමේදී එය නවන ආකාරය කිසිම TH-cam එකකින් හරියට පෙන්වන්නේ නැහැ

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว

      හදමු 👍

  • @Viduuuh
    @Viduuuh 3 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 4 ปีที่แล้ว +1

    Ekanam niyamai math eka sarayak haduwa ayeth hadanna hituna

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +1

    Ane. thanks. Mehema.apita.pennuwata.

  • @sunetraharangala9967
    @sunetraharangala9967 2 ปีที่แล้ว

    Godak sthuthi.

  • @user-jh9vb7pn7r
    @user-jh9vb7pn7r 2 ปีที่แล้ว

    Woooow ලස්සනයි

  • @thanujasithminibalasuriya7438
    @thanujasithminibalasuriya7438 4 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ඔබ සැමට බොහොම ස්තුතිය

  • @thimerachathuranga189
    @thimerachathuranga189 3 ปีที่แล้ว +2

    පුළුවන්නම් දර පෝරණුවක් හදන හැටි පෙන්වන්න .මමත් ආසයි මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න

  • @devikagamage9316
    @devikagamage9316 4 ปีที่แล้ว

    හොඳ video එකක් 👍

    • @GAMIRASA
      @GAMIRASA  4 ปีที่แล้ว

      ස්තුතිය මිස්

  • @oskahuzts867
    @oskahuzts867 3 ปีที่แล้ว +2

    Yeast gram 200g k wedi piti kilo 75kg ta

  • @boshba3939
    @boshba3939 5 หลายเดือนก่อน +1

    Pereseduvak. Nam. Nahanada?????

  • @yummypizzacakes6794
    @yummypizzacakes6794 4 ปีที่แล้ว +2

    Honda video ekak...Puluwannam piti kg1 dana pramana kiyala denna....apita ochchara godak hadanna bene....

  • @kumariapsara9617
    @kumariapsara9617 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +2

    මැෂින් එකෙ හදන විදියත් පෙනන්නයි කියලා දෙයි බාලාපොරොත්තු වෙනවා ඔවග ඇදැකිම් බලන්න ආසාවෙ බලනවා බොහොම ස්තූතියි ඔයාට පිං

    • @GAMIRASA
      @GAMIRASA  4 ปีที่แล้ว

      Lagadima dennam mis

  • @Dilshan_k_de_silva
    @Dilshan_k_de_silva 4 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔයාලාට අපිට මෙහෙම අත්දැකීමක් දෙනවාට දැන් ඉන්න ලමයින් ඔය පැරනි කාලෙ බෙකරි දැකලා නෑනේ ඔයාල ගොඩාක් දුර යන්න ඔනේ.
    අනේ අපිට කියලා දෙන්නකෝ මාලු පාන්.කිබුලා බනිස්.සීනි බනිස්.ජෑම් පාන් වගේ දෙවල් හදන්න කියලා දෙන්න්නකො😍

    • @GAMIRASA
      @GAMIRASA  4 ปีที่แล้ว +1

      ස්තුති ඔයාට

  • @dinushaupamali3912
    @dinushaupamali3912 10 หลายเดือนก่อน +1

    Poranuwa ethule thiyena aguru walinda paan thembune.nethnam poranuwa yatin gindara danawada

    • @GAMIRASA
      @GAMIRASA  10 หลายเดือนก่อน

      පෝරණුව මුලින්ම ගින්දරෙන් රත් කරලා අගුරු අයින් කරලා ඊට පස්සේ පාන් බනිස් දාලා බේක් කරන්නේ

    • @dinushaupamali3912
      @dinushaupamali3912 10 หลายเดือนก่อน

      @@GAMIRASA peya kiyak rath wenna onada poranuwa

  • @thanu2317
    @thanu2317 4 ปีที่แล้ว +2

    Video eka aasawen baluwa. Eth music volume eka wedi nisa tikak disturb neda.

  • @erandidarsani1368
    @erandidarsani1368 4 ปีที่แล้ว +2

    magarin dan nadda

  • @ureshamadushangi2995
    @ureshamadushangi2995 4 ปีที่แล้ว

    Thati pan walata bara pramani kochcharada

  • @rasikajayasundara6629
    @rasikajayasundara6629 4 ปีที่แล้ว +1

    Gram 200k aetida kg 75 kata kg1 kata api mesa hedi 2 k danawane

    • @nishanchanaka5635
      @nishanchanaka5635 5 หลายเดือนก่อน

      පිටි 10 න් පාන් හදනවනම් දාන දේවල් ටික කියන්න පුලුවන්ද

  • @thimerachathuranga189
    @thimerachathuranga189 3 ปีที่แล้ว +2

    මට කියන්නකො දර පොරනු හදාගන්නෙ විදිය කොහොමද කියලා ඒ සම්බන්ධව කවුරුහරි ඉන්නවනම් දැනුවත් කරන්න

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว +2

      api oyaalata lagadima dawasaka dara poranuwak hadana kramaya kiya dennam podiyata hadaganna puluwan e gana vistharathmakawa kiya dennam sir

    • @f.m8348
      @f.m8348 2 ปีที่แล้ว

      දර පොරනුවක් හදන හැටි දාන්න

  • @user-ug4do8ho5c
    @user-ug4do8ho5c ปีที่แล้ว +1

    මෙ අයියෙ ඔය පාන් වලට බටර් කවලම් කරනවද

    • @GAMIRASA
      @GAMIRASA  ปีที่แล้ว

      ඔව් දාන්නත් පුලුවන්

  • @chamathraveeshan8088
    @chamathraveeshan8088 3 ปีที่แล้ว +3

    දර පෝරනුව හදනහැටි පෙන්නන්න

  • @wwcmohotti9110
    @wwcmohotti9110 8 หลายเดือนก่อน +1

    පිටි කිලො හැත්ත පහකට ලුණු දාන ප්‍රමානය කියන්න අමතක උනානේද,පිටි කිලො හැත්ත පහකට ලුණු දාන ප්‍රමානය කියන්න

    • @GAMIRASA
      @GAMIRASA  8 หลายเดือนก่อน

      ලුණු 350g

    • @wwcmohotti9110
      @wwcmohotti9110 8 หลายเดือนก่อน

      @@GAMIRASA ස්තුතියි

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว

    ඔලුව අත් මුඛාඅවරන දමාගෙන්න අත්දිග ඇදුමක් අදින්න.