සදාකාලික සැනසීම ගෙනෙන එකම මාවත 01 | සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 292

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +3

    Mavanima dasana aseemata api hari vasanavanthai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය උතුම් මුනිවරයා නන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @malanirathnayaka609
    @malanirathnayaka609 2 ปีที่แล้ว +2

    Ehema watinawa theruwansaranai . Oba wahanseta

  • @asunthashamali
    @asunthashamali ปีที่แล้ว +3

    ඔබවහන්සේට නමස්කාර වේවා

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 10 หลายเดือนก่อน +1

    සියලුම දෙනා සම්මතයෙන් මිදී වහ වහා මේ උතුම් සද්ධර්ම ය සත්‍ය දහම අසා නිවන් සුව අවබෝධය කරගැනීම ට යුහුසුළු වන්න.

  • @samanjayanath2419
    @samanjayanath2419 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍යම ...බව මම දකිමි

  • @dahamipathirana298
    @dahamipathirana298 4 ปีที่แล้ว +98

    ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා, මට අවුරුදු 18 න් මේ සත්‍ය දකින්න , අහන්න ලැබුනට, ඔබ වහන්සේට මගේ නමස්කාරය......🌸🌸

    • @neviltec4687
      @neviltec4687 4 ปีที่แล้ว +10

      මල්ලි කුරුඳු ගහක් වෙයන්..අපිට මේ දේශනාවක් ඇහුනෙ නෑ අවුරුදු 45 ක් වෙනකම් ..

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 3 ปีที่แล้ว +2

      Oba Perumperubavai. .....sadu sadu Sadu. ....

    • @wimurathnayaka6834
      @wimurathnayaka6834 3 ปีที่แล้ว +5

      පාරමී ශක්තිය ඔබේ.ධර්මය දකින්න...තෙරුවන් සරනයි.

    • @Danushka_Bandara.
      @Danushka_Bandara. 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මටත් එහෙමයි

    • @sachinthadilshan1328
      @sachinthadilshan1328 3 ปีที่แล้ว

      L

  • @neviltec4687
    @neviltec4687 4 ปีที่แล้ว +19

    බුදුන් දැක්කා..මෙවන් දේශනාවක් පූරුවෙ පිනට ස්‍රවනය කරන්න ලැබුනෙ ,,උන් වහන්සේගේ
    සත්‍යය සද්ධර්මය ඇහුවා..සසරින් එතෙර වන ක්‍රමය ඉගෙන ගත්තා...ගෞරව නමස්කාරය ඔබ වහන්සේට..

  • @mendisantonapearagalayataj4076
    @mendisantonapearagalayataj4076 ปีที่แล้ว +2

    Mama BUDUN WAHANSE DESANA KALA SATHTHYA DARMAYA ,,, SAMANTHABADRA SUWAMIN WAHANSE MUVIN ASUWEMI !!!!!!!!!! BUDU SARANAI !!!

  • @wasanthaalwis4279
    @wasanthaalwis4279 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @mohamedhadji7031
    @mohamedhadji7031 11 หลายเดือนก่อน +1

    Umandawe Hamudurune. I proud to listen Bana. Very good advice. Some day I will able to visit there. Budu saranai Ape Hamudurune. 🙏🙏🙏❤️❤️❤️

  • @roh1230
    @roh1230 2 ปีที่แล้ว +3

    Mage namaskaraya wewa Maha Munindrayan wahanseta 🙏🙏🙏
    Sadu Sadu Sadu 🌹🌺🌸🌹🌸🌺

  • @sunilsantha5362
    @sunilsantha5362 9 หลายเดือนก่อน +1

    සාදු...................

  • @khadamakhadama1571
    @khadamakhadama1571 3 ปีที่แล้ว +8

    මට හරිම සතුටුයි ඔබ වහන්සෙ ගේ දේසනාව අහලා මගෙ ජීවිතය සතුටින් ඉන්න ලැබුනා

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +1

      Sathakinma Attai ! Api harima wasanawantai !

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 ปีที่แล้ว

      ​@@suranginelummalamuthumunig5936🙏🙏🙏🙏🙏🙏
      බොහෝ දෙනෙකුට ඔබ සේම අවබෝධය ලබාගන්න හැකි වේවා .❤

  • @rasikasamankumari7516
    @rasikasamankumari7516 2 ปีที่แล้ว +3

    අවසරයි අපේ මහා මුනින්ද්‍රයන් වහන්සේ . මම ඔබ වහන්සේ දෙසු දහම ඇසුවෙමි. ඒ මග ගියෙමි . සොභාදහමේ දායාදය ලබූයෙමි. ආර්ය කුලේ ඉපදී වසර 3 ක් පසු කලෙමි බුදුන් පහල වූවාට පසු ලොව පහල වූ ශේශ්ඨතම මිනිසා ඔබ වහන්සේ විය යුතුයි. මා තවමත් ගිහිව වාසය කරමි. එහෙත් පෘතග්ජ්න නොවන බව දනිමි .

  • @khadamakhadama1571
    @khadamakhadama1571 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර වේවා

  • @VibeX-t9k
    @VibeX-t9k 2 ปีที่แล้ว +5

    අවුරුදු 18 න් මට මේ උතුම් සත්‍ය අහන්න අවබෝධ කරගන්න ලැබුනා. ගොඩක් සතුටුයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය...❤️🙏 ඔබවහන්සේට මම මාර love...උතුම් බුදුන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට මම මාර love...🥰🤗❤️🙏

  • @lakminibasnayake4522
    @lakminibasnayake4522 2 ปีที่แล้ว +3

    godak watina bana ape haamaduruwane. sadu sadu

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +3

    The world greatest wisdom !Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @onlinethakshilawa7088
    @onlinethakshilawa7088 4 ปีที่แล้ว +8

    මහා මුනීද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +10

    එයයි සත්‍යය ධර්මය 🌻🌻🌻 මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් වූ අරහත් වූ මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌻🌻🌻
    උන් වහන්සේ මහා සුලි සුලගක් මෙනි 🌻🌻🌻
    සාදු සාදු සාදු 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @fathimayusuf7729
    @fathimayusuf7729 2 ปีที่แล้ว +3

    Amazing listening make me listen enjoying

  • @kasandika1063
    @kasandika1063 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ පරාර්ථය සේම විමුක්තිය පිළිබඳව හොඳ දේශනාවක්

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว +4

    කිසිවෙකු ගෙන් දෙයක් බලාපොරොත්තු නොවි ජිවිතය ගෙවෙනවා.බුදු හිමියනි ,ඔබවහන්සේගේ දේශනා අසමින් කාලය ගත කරනවා .ලෙබෙන දෙය හොඳම දෙය බව සිතා ගන්නෙමි .සොබාදහම මා හට අශිර්වාද කරන බව දෙනෙනවා.Thathagatha Budu himiyani ,obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne4527 3 ปีที่แล้ว +1

    sadu sadu sadu 💋💋💋🙏🏼🙏🏼🙏🏼
    athi uthi utum deshanawak.
    oba wahanseta mage namaskaraya wewa.

  • @IMasha2819
    @IMasha2819 ปีที่แล้ว

    Matath me sathya dahama asuna aurudu 18n kiribathgoda hamuduruwangen un wahanse mul kalaye sathya darmaya deshana kala ita passe mata ai e dahama asune ne , dan mata aimath e dahama asuna , e oba wahansegenui 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikapriyadarshana6574
    @indikapriyadarshana6574 3 ปีที่แล้ว +8

    මිනිස් සත්වයා ට හොඳටම ගැළපෙන දේශනයක් .සමාජ සම්මතයෙන් මිදී නිවන් මාර්ගය ට යොමුවෙමු.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +4

    Samiduni dura sita uwada mage namaskarayawewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว +1

    කුඩා කාලයේ සිට බොහෝ අසාධාරණ කම් වලට මුහුණ දුන්නා .සියලු දේවල් දරා ගත්තා .අවසානයේ Obawahansege ආමන්ත්‍රණයට අවනත වුණා .බුදු හිමියනි ,obawahansege ඔබවහන්සේගේ පසුපස ගමන් කරමින් සිටින bawa දැනෙනවා .Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +5

    Italy lecco kasun. ඉතා උතුම් ලස්සනයි දේශනාව ක්‌.බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 3 ปีที่แล้ว +6

    සත්‍යය ඇහුවෙ ඔබ වහන්සේගේ දේශනාවෙන්ම පමනයි...🙏🙏🙏🙏🙏🙏

  • @devindakarunarathna9706
    @devindakarunarathna9706 4 ปีที่แล้ว +4

    නමස්කාර වේවා. ජීවමාන බුදු හිමියනි. 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌻🌻🌻🌼🌼🌼🌼🌻🌻🌼🌻🌼🌼🌼

  • @mallikadesilva5777
    @mallikadesilva5777 3 ปีที่แล้ว +1

    Hodama hoda desanawak hamuduruwange. sattya watahadima ta oba wahanse darana uttsahayata obata pin. Theruwan saranai.

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 ปีที่แล้ว +1

    Harima watina deshanawak 💐💐💐💐💐💐💐

  • @chandraniroslin6476
    @chandraniroslin6476 3 ปีที่แล้ว +5

    සියලු දෙවල් නිහඩව දරා ගන්න කියලා කියන්නේ සත්‍ය දකින්නට මගක් නිවන් සුව ඔබ වහන්සේ ට

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 3 ปีที่แล้ว +3

    අපගේ ගැලවුම් කරුවානන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු...අපගේ නමස්කාරය වේවා...නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු ..සාධු ..සාධු ..සාධු ..සාධු.. සාධු සාධු

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 4 ปีที่แล้ว +10

    අපේ ස්වාමීන් වහන්සේ අපිට ...සියල්ල පහදා දී තිබෙනවා ......මේක ආශ්චර්යක්

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 4 ปีที่แล้ว +3

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +1

    Singhanadayai budu saminduni Singhanadayai sadu Sadu sadu. ....
    Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu. ..

  • @shalanimalsha9321
    @shalanimalsha9321 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏

  • @anuradasampath2906
    @anuradasampath2906 3 ปีที่แล้ว +1

    sadu sadu saaaaaa

  • @malkantirenu8991
    @malkantirenu8991 3 ปีที่แล้ว +1

    සත්‍ය යි බුදු හිමි පානෝ ඔබ වහන්සේ ට මාගේ නමස්කාර නමස්කාර ය වෙිවා

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 2 หลายเดือนก่อน

    Great muniduni , my great salutation. Namaskara wewa.. ❤❤❤❤

  • @prasadiheshani509
    @prasadiheshani509 3 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +2

    Absolutely great true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว +9

    රත්තරං අනුශාසනාවක් ❤❤❤❤❤❤

  • @chandikasanjeewa7884
    @chandikasanjeewa7884 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ දෙශනා කරන්නෙ සත්‍යයි.

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    great 👍 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @samanwaduge67
    @samanwaduge67 4 ปีที่แล้ว +8

    සාධු...සාධු...සාධු...මහා මුණින්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

  • @ajanthakumari8793
    @ajanthakumari8793 4 ปีที่แล้ว +12

    සත්‍යම ඔබයි මුනිඳුනි...😍❤️ ඔබ වහන්සේට මාගේ නමස්කාරය......🌷❤️🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +2

    Italy lecco kasun.ඉතා සරලයි දේශනාව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmadarasingha3089
    @hmadarasingha3089 4 ปีที่แล้ว +5

    ඔබවහන්සේට මාගේ නමස්කාර යම වේවා....,! සත්‍යයම ධර්මයයි. සත්‍යයම දේශනාවයි. මනසත් එක්ක යෙදෙන අරගලයක, ,විපර්යාසයක, අවසාන ප්රතිඵලයයි......ආත්මය ධර්මය ට පුජා කිරීම...ලෝක දෙකක ජීවත් වෙනවා. ස්වරූප දෙකක් රඟපානවා. සිත් දෙකකින් වැඩ කටයුතු කරනවා. ඒ කියන්නේ තමන්ට අලුතින් අවබෝධ වු ලෝකය සමඟ හා තමන් පෙර ජීවත් වු ලෝකය සමඟයි. නමුත් සිත පවතින්නේ අලුතින්
    අවබෝධය වූ ලෝකය සමඟය. එසේ කරන්නට සිදු වන්නේ ලෞකික හා භෞතිකය තුළ ජීවිත් වීම නිසාය .
    යමෙක් කනවට කනවා. ඒ කියන්නේ මැරෙනවට කනවා.. .ඉන්නවට ඉන්නවා ..ඉබේට මැරෙන්න බැරි නිසා ඉන්නවා. ජීවිත් වෙනවා. ජීවිතය ජීවත් කරවන්න ඕන නිසා සියල්ල කරනවා.
    සියල්ලෙහිම පරිපූර්ණ භාවය දකින්නේ අනිත්‍ය සවභාවයමයි.

    • @ceylontinytoyfactory6634
      @ceylontinytoyfactory6634 4 ปีที่แล้ว

      ගුරු පියාණනි ඔබ පවසන්නේ විමුක්තියට පත්වීමේදී ගිහි දිවියෙන් අභිනිෂ්ක්‍රමණය කල යුතු බවද?මරණයට පත්වීමේදි ශක්තිමත්ව නොසැලී මුහුණදීමද?එසේ මුහුණ දුන්නත් විමුක්තියට පත්වී නොමැතිද?

    • @hmadarasingha3089
      @hmadarasingha3089 4 ปีที่แล้ว +1

      @@ceylontinytoyfactory6634 තෙරුවන් සරණයි.. ඔබ ප්‍රශ්න 3ක් අසා ඇත.
      1 විමුක්තියට පත් වීමේදී ගිහි දිවියෙන් අභිනිෂ්ක්රමණය කළ යුතු බවද.? ඒ කියන්නේ ලෞකික ජීවිතයෙන් ලෝකත්තර ජීවිතයට යා යුතුද යන ප්‍රශ්නයයි. ඇත්තෙන්ම මා දකින විධියට අවශ්‍ය වන්නේ ලෞකික ද ලෝ කෝත්තරද යන ප්‍රශ්නය නොවේ.. යම් පුද්ගලයෙකුගේ සිතෙහි පවතින්නා වු දැඩි සවභාවයයි. ඒ කියන්නේ තීන්දු තීරණ ගැනීමේ දී තමන්ගේ සිත තුල පවතින ස්ථීර අධිෂ්ඨානශීලී බව. ඒ අධිෂ්ඨාන ශීලී බව ඍජු එකක් විය යුතුමයි., ලෞකික ජීවිතය තුළ ගත කළත් , වරින් වර කිසි විටෙකත් වෙනස් වෙන්න බැ .මොන වැඩ කළත් තමන්ගේ අධිෂ්ඨානය මත ක්‍රියා කළ යුතුයි. හැම තිස්සේම අධිෂ්ඨානය තුළ සිටිය යුතු නැ..ඔබ ගමනට අවතීර්ණ වුණේ අධිෂ්ඨානයක් පෙරදැරි කරගෙනයි..එය ප්‍රමානවත්..මා මෙසේ ද පවසමි බුදු රජාණන්වහන්සේ වුවද අධිෂ්ඨානශීලී වුණා.ඒ නිසා බුදු බව සාක්ෂාත් කර ගත්තා. එම නිසා අධිෂ්ඨානය ඍජු විය යුතුමයි. මෙි අධිෂ්ඨානය ගමනාන්තය තෙක් ඔබව රැගෙන යාවි.
      ඔබ ධර්මය ප්රතක්ෂ කොට අවබෝධ කළානම් ,මරණයට නොසැලී මුහුණ දිය හැකියි. මෙහිදී ලෝකයහි පවතින්නා වු මුලාව. බොරුව. හා මායාව අවබෝධ කර හමාරයි. ඒ සියල්ල ටම බැඳී පවතින සිතක් නැ. නමුත් භෞතික ලෝකය තුළ ජීවිත් වෙනවා..එහි අනිත්‍ය නිත්‍ය නැති බව හොඳින් අවබෝධ කරගෙන සිටිනවා.
      ධර්මය අවබෝධ වූවාට පසුව තමන්ට ඕනෑම තැනක ජීවත් විය හැකියි. මන්ද ඒ තැනට පත් වනවිට අප ලග තිබුන කුණු සිත පිරිසිදු සිතක් බවට පත්වී හමාරයි. ඕනෑම සෙනගක් මධ්‍යයේ වුවද තමන්ගේ සිත දමනය වී පවතී. නිරායාස දමනයක්...... නමුත් හුදකලා බව තමයි මෙහි ඇති එකම සුවය.

    • @ceylontinytoyfactory6634
      @ceylontinytoyfactory6634 4 ปีที่แล้ว

      @@hmadarasingha3089 ඔබට බොහොමත් ස්තුතියි.

  • @rasikalf1
    @rasikalf1 3 ปีที่แล้ว +17

    පාසල් කාලෙ සිට සෙව්ව සත්‍ය...ලැබුනා..

  • @kaskumara8378
    @kaskumara8378 3 ปีที่แล้ว +4

    It's very important valuable excellent discussion for all intelligent people in the world. Thanks lot ever.

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว +15

    Someone read this. The Universal bless all. Success. Happy. Wonderful

  • @devaamara4103
    @devaamara4103 3 ปีที่แล้ว +1

    Oba Wahanse me kiyana Dahama Mage Manasata lebena Itamath watina Rasadunakie. Sadu Sadu Sadu. 🙏🙏🙏💐Deva Amarasekara. Paris.

  • @mihishapereramusic
    @mihishapereramusic 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා 🙏🏻😌❤

  • @ishanpradeep979
    @ishanpradeep979 3 ปีที่แล้ว +4

    මනුලොව ඇසූ සුන්දරම වචන.

  • @samujayarathna9124
    @samujayarathna9124 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu... each word has a such big meaning. My daughter listen to it too. 🙏🙏🙏

  • @ajithweerakoon9110
    @ajithweerakoon9110 3 ปีที่แล้ว +9

    මෙය. තමයි. අප. සියලු. දෙනාටම. නිවනක්. නැති. නිවනට. යාමෙ. එකම මග. ,,,,,,,. වාසනාවන්ත. කාලය. පැමින. ඇත. !!!!!!

  • @wtilakshitha647
    @wtilakshitha647 4 ปีที่แล้ว +5

    මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා.

  • @adeeshamadushan401
    @adeeshamadushan401 4 ปีที่แล้ว +11

    Perfect!! ... Marena minissunta One onna Oya dahama misak ' Boru surangana kathawath, Opadupawath nemei.. ..... Pani gahapu Minissu siuru Adagena Bana kiyana Ada dawase... Kanata Mee Pani wage Bana daaganna
    Oba wahansema Meeter wenna One !!! 🙏.. boruwata Kagenwath Yadina Baila ahanawata wada 💯 k hodai oba minissunge Manasata Dena me Program eka narabanawa... Buddimath Saththu Obe Bana ahanawa 🙏❤️💪.. wishwa mawwe naha ... Alien Hybrid apita Danuma Godak daaganna Puluwan Oluwata.....

  • @ajithweerakoon9110
    @ajithweerakoon9110 3 ปีที่แล้ว +2

    මම සන්ධ්‍යා. ගීතානි. මඛ. වහන්සේ ට. නමස්කාර. වෙවා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +1

    Abikkantha bhogotama Abikkantha bhogotama !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @luckydesilva6733
    @luckydesilva6733 2 ปีที่แล้ว

    Theruwan Saranai my Lord Buddha .

  • @sameerasanjeewa4457
    @sameerasanjeewa4457 3 ปีที่แล้ว +3

    සාඩූ සාඩූ සාදූ...ආදරෙයි වස්ටුව

  • @VidushaLiyanage-mx6rz
    @VidushaLiyanage-mx6rz 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🎉

  • @janeshKumara
    @janeshKumara 6 วันที่ผ่านมา

    Ai RAjawennath oba..e gawata. Budusarana

  • @nimeshamadumali1680
    @nimeshamadumali1680 3 ปีที่แล้ว +1

    මාගෙ නමස්කාරය වේවා.... සාධු සාධු සාධු

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +1

    බුද්ධ ආගම සුගති පැවත්මට හා දහම සසරගමන නැවැත්මටයි ,, සංදර්ශන , වාදා , ව්වාද ඇතිතැන එය සංසාර ගමනේ දුගතියටයි,,, සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාදකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, තම මතය නැමති මානය තරවීමයි, බන යනු බව නසන අර්තයටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බට සංමා ඥාන/ විමුක්ති = ප්‍රඥාව, ලෙස දේශනා කර ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි , (තේසං හේතුං තතාගතෝ ආහ) ,, ඒ අනුව රාග, දේශ මෝහ තුන්හේතු , කෙලෙස් උපදිමින් සත්වයන්ගේ , මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,, එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැනදි ඛය නො කිරීම ( කපානොහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 ක් තලය ජනිතවේ, මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය නැමති 4 අපාදුක දායාදයවේ ,, සංමා සම්බුදු , පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන මේ බුද්ධ දෙශනාව ශ්‍රවණය කර ගෙන සරලව තේරුම් ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී , ඉතිහාසය මතුකර පෙන්වා දෙන හිරිවඩුන්නේ බෝධිරාජ මහ බෝධින්හන්සේ අභියසදී බුද්ධ ශක්තියට අනුගතව නිරෝද ගාමිනි මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සංමතය යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන (සංසාර චක්‍රය පුනබ්භව ) පුනපුනා බවට පත්කර නොගෙන ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස පෙන්වු දුකකෙලවරකර ගැනීමට මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි ,,! මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ මේ දර්මතාවය යි, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය සංකල්ප, විනාශවීමයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියයි මේ,,, ඒ 2050 වසර ලෝකයේ බුදු දහම වියාප්තව සියලූ ආගමික සංකල්ප හා විද්‍යා සංකල්ප ව්නාශවී යෑමයි, මෙම දර්මතාවය තේරුම් ගනිත්වා,,! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @මාතුලමා
    @මාතුලමා 4 ปีที่แล้ว +20

    සමිදුනි, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 3 ปีที่แล้ว +1

    නමස්කාරවේවා !!! යම් දිනක වැටහුනා නම් ,,,යම් ගමනක් නිමාවක් ඇති...වටහා ගතිමි එදින ද්විත්වයක් ලොව තුල..අගනේය දහම් තුල එක්කොට මිශ්‍රකොට ,ද්විත්වය නොදැනෙන්න මිනිස් හදට වත්කරන අන්දම...බොහෝ කරුණු සමග එකග නොවුනද,,, එහි අන්‍යයාර්ථය අනෙක් පස බව දැන ගතිමි..එනිසා සිදු විය නොහැක්කක් නොමැති බව දනිමි...වටහා ගතිමි...වචන නොව...සැමට දැනෙන කේත,,සංඥ්ඥා මගින් අවබෝධයක් දෙන්න උත්සාහ දරන බව දනිමි
    ...එතෙක් පවතින අධහම් දහම් ලෙස ගලපන්න..!!! මිත්‍යා වන් බිද ගලපන්න සදහම්...!!!අපා දොරටු විවර ලොව තුල....?

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +2

    Sathya u dahama meyamai..suwapat wethwa 🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 6 หลายเดือนก่อน

    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල 4 ปีที่แล้ว +22

    බුදු හාමුදුරුවනේ මේ bana බණ දේශනා කරන්නට ඇයි ප්‍රමාද උනේ .මට මහා ලෝබ කමක් දැනෙනවා වියදම් කරපු ජීවිතය ගැන .ඒ වාගේම මට මා තුලම කලබලයක් දැනෙනවා.ඔබ වහන්සේ දේශනා කරපු ආකාරයට වියදම් කරන්නට ඉතිරි කාලයක් තියෙයිද කියලා. මම ප්‍රාර්ථනාවක් කරනවා මේ දේශනාව ඉක්මනින්, ඉක්මනින් ඇහෙන්ට ලැබෙන්ට කියලා අනිත් අයට!

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @champaratnayake7181
    @champaratnayake7181 4 ปีที่แล้ว +9

    Sathyayi swamini.

  • @PippigeLokaya
    @PippigeLokaya 4 ปีที่แล้ว +8

    හොඳට තේරුම්ගත්තා හිමියනි..තෙරුවන් සරණයි !

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 2 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    20220310...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 ปีที่แล้ว

    Sadu...Sadu...Sadu...

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +2

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
    Spirituality ....

  • @clachannel3597
    @clachannel3597 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි

  • @champakumari7115
    @champakumari7115 4 ปีที่แล้ว +2

    Pudumai himiyane mage piya mita dina ganakata kalin nathi una. Avasana dina kipayedi ohu darmaya asuvalu rupa vahiniyen . ohu samadama kale anunta dimai .eda darmaya asuve na eth dunna. Avasana dinaye ohu kiuvalu ma piri nivenava. Dath ekathu kota sadu sadu kiya. Rogiva sititi nisa mage sahodarayatada dath dath ekathu kota vada thibuna. Paya kipayai ouhu husma vishvayata muda hariyalu. Mata theruna siyalla me deshanaye thiyanava gihiyantada pirinvenna puluvan bava .ma soyana de himiyani oba mata pavasanava mekanam sathyayaki.

  • @menuka231
    @menuka231 4 ปีที่แล้ว

    Sadu sadu sadu...🙏🙏🙏

  • @nildiya3129
    @nildiya3129 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @lakshaindustryhrm027
    @lakshaindustryhrm027 ปีที่แล้ว

    💛💛

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +3

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @pradeepdilhan8958
    @pradeepdilhan8958 3 ปีที่แล้ว +4

    ඒක ❤️

  • @dewniamaa..1717
    @dewniamaa..1717 4 ปีที่แล้ว +6

    🙏sadu...sadu...sadu...🙏

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya weva...🙏🙏🙏

  • @lakminibasnayake4522
    @lakminibasnayake4522 2 ปีที่แล้ว

    ow, eththatma kemathi de thanikama, nidahasa. hemogenma ayin wela thaniyen inna eke amihiri, eth eke tamayi athwashyama de.. me bana ahala mage sitha niwenawa

  • @sriyaniyani1535
    @sriyaniyani1535 4 ปีที่แล้ว

    🙏🙏🙏 sadu sadu sadu🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @RamithD
    @RamithD 4 ปีที่แล้ว +5

    Perfect sermon 🙏🙏🙏💯

  • @hasithawijesekara8429
    @hasithawijesekara8429 4 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +4

    සියල්ල අවසන් .
    ඒ ලද ප්‍රත්‍යක්ෂ ක්මය .
    නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම අවදි වෙත්වා 🔑 .
    අමාශාන්ති ස්වාමින්වහන්ස .
    🙏

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว +4

    Mage හාමුදුරුවනේ මේකයි ඇත්ත sathya ❤❤❤❤❤❤❤❤❤❤

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe 4 ปีที่แล้ว +7

    මුණිපාද නමාමි... ජීවමාන වූ එකම මාර්ගය