ජීවක වෛද්‍යවරයාගේ කතාව. සරල ව. සිංහල දළුවත්ත . පූජාවලිය .සිංහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • උසස් පෙළ සිංහල .
    පූජාවලිය

ความคิดเห็น • 221

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 2 ปีที่แล้ว +182

    Sinhala නම් දළුවත්ත සර් තමා.......😊 ඒම හිතන අය like එකක් දාන් යන්.....😊

  • @nimmaofficial123
    @nimmaofficial123 9 หลายเดือนก่อน +11

    ලංකාවේ ඉන්න දක්ශම සිංහල ගුරුතුමා.....බොක්කටම වදින විදිහට කියාදෙනව...ආදරෙයි දලුවත්ත සර්ට....❤

  • @user-ko2dn2ce6f
    @user-ko2dn2ce6f 3 ปีที่แล้ว +59

    Sir ගෙ නිහතමානී කම ගොඩක් වටිනව. ජයවේවා , ආයු බොහෝ වේවා sir

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +28

    අපේ ආදරනීය ගුරුවරයා ❤❤😘🎊🎊🎊

  • @Anju-dk6ee6se6l
    @Anju-dk6ee6se6l 11 หลายเดือนก่อน +15

    කතා දෙකක් නෑ හදවතේ ගුරුවරයා ❤

  • @nethsarahansakamusic3192
    @nethsarahansakamusic3192 3 ปีที่แล้ว +20

    සර්ගේ පැහැදිලි කිරීම හොදටම අපේ ඔලුවට යනවා ජය වේවා 🙏👊👊👊👊👍

  • @sureshmihira1009
    @sureshmihira1009 3 ปีที่แล้ว +13

    ඉගැන්වීම ආදරණීය කලාවක් බව කියන්න හොදම උදාහරණය තමයි සර්. . ළතෙත් කරවන ආමන්ත්‍රණයට ,ආදරණීය කාරුණිකත්වයට, පුහුටෝපයෙන් තොර සරලත්වය සර්ට වගේම අනාගත පරපුරකට ආදර්ශවත් දෙයක්...ජය වේවා සර්...

  • @dhammavineetha1851
    @dhammavineetha1851 2 ปีที่แล้ว +14

    ජීවක වෛද්‍යවරයාගේ කතාවෙන් සමාජයට මෙන් තමාගේ අධ්‍යාපන මං පෙත් විවර කිරීමට බොහෝ වටිනා ආදර්ශ රාශියක් ගත හැකිය.....මම දැකපු නිහතමානි ගුරුතුමා කෙනෙක් මනුස්සකම් මතින් ඉතා විශිෂ්ටයි ඒ ගැන කියන්න වචන නෑ ..සර්ට නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා ...මේ විශ්වය තුළ අධ්‍යාපනය ලබන ළමයින්ට මේ you tubu chanel ගොඩක් වටිනවා..මෙවැනි සත් ක්‍රියාදාමයන් මුදා හැරීමට තව තවත් ශක්තිය දහිරිය වාසනාව අභිවෘද්ධිය උදාවේවා .සම්මා සම්බුදු සරණයි 🙏🙏

  • @shashikisenavirathna1972
    @shashikisenavirathna1972 3 ปีที่แล้ว +28

    සර්..
    මං අද තමා පලවෙනි පාරට on line පංතියට සහභාගි වුණේ...
    සර්ගේ කටහඬ ගොඩක් ආදරණීයයි..සර්....ඒ නිසා පාඩම හොදටම තේරෙනවා....සර් ට බුදු සරණයි....

    • @NimsaraThathsaraniGunawa-cq9fp
      @NimsaraThathsaraniGunawa-cq9fp ปีที่แล้ว +1

      ගොඩක් හොදට තේරැණා සර් තවත් මේ වගේ වීඩියෝ දාන්න ☺👍

  • @skkavi3255
    @skkavi3255 3 ปีที่แล้ว +28

    අපේ ආදරනීය ගුරුවරයා ❤️❤️😘🎊️🎊️🎊️

  • @imashasewwandi1068
    @imashasewwandi1068 3 ปีที่แล้ว +14

    ආදරනීය සිංහල ගුරුතුමා....ස්තූති සර්

  • @malkiishara
    @malkiishara 2 ปีที่แล้ว +5

    ළමයිව තේරුම් ගන්න පුළුවන්, විෂය ට අමතරව ගුණයහපත්කම් ඉස්මතු කරවන්න පුළුවන් ගොඩක් හොඳ ගුරුවරයෙක් ❤️ දළුවත්ත sir. මං 2024 batch එකේ තාම සති 3 යි class පටන් අරන්. ලොකු විස්වාසයක් ගොඩනැගුනා. මුල ඉඳන් කියලා දෙනවා ඇත්තටම ගොඩක් ස්තුතියි සර්.

    • @ishini6145
      @ishini6145 11 หลายเดือนก่อน

      මාත් 2024

  • @dahamithilakna7245
    @dahamithilakna7245 ปีที่แล้ว +4

    නිහතමානී ආදරණීය ගුරු තරුවක්. හරි ම පැහැදිලිව කියලා දෙනවා සර්...🙏

  • @nipuniranathunga6474
    @nipuniranathunga6474 2 ปีที่แล้ว +4

    අනේ නියමයි සර්. එකපාරින් මතක හිටිනවා සර් කියල දෙන විදියට මම අද තමයි සර්ගේ වීඩියෝ බැලුවේ නියමයි අනිත් ඔක්කොම වීඩියෝ ටිකත් බලන්න හිතෙවා.🙏🙏🙏

  • @jayanthabandara6356
    @jayanthabandara6356 2 ปีที่แล้ว +6

    තේරුනේ නැති කතාවස්තුව සර් කියල දෙනකොට හොදට තේරුනා සර් tnx

  • @user-cf5bu9fh4m
    @user-cf5bu9fh4m 3 ปีที่แล้ว +10

    Thank you sir❤️
    අමාරුම දේවල් ලස්සනට මතක තියාගන්න කියලා දෙනව sir

  • @fathimafazy8069
    @fathimafazy8069 2 ปีที่แล้ว +16

    සර් මං මුස්ලිම් කෙල්ලෙක් මට සාහිත්‍ය පැත්ත ගොඩක් අමාරුයි දැං මං පූජාවලිය කියන්නෙ මොකද්ද කියල දැනගන්න සර් ගෙ විඩියො එක ක්ලික් කර මට ගොඩක් උදව් උන සබ්ස්ක්‍රයිබ් කර යාලුවොන්ටත් කියන්නම්...තව සාහිත්‍ය ගොඩාක් කරන්න සර් ස්තූතියි...❤️

  • @erangiharshani2586
    @erangiharshani2586 3 ปีที่แล้ว +20

    ගොඩාක් ස්තූතියි සර්.සර්ගේ නිහතමානීකම නිසා තමා මේ තරම් ළමයින් පිරිසක් සර් වටා ඉන්නේ.බුදු සරණයි

  • @tharindusahan8321
    @tharindusahan8321 2 ปีที่แล้ว +3

    සර් උගන්වන දේවල් හැමදේම ඔලුවට යනවා. Tnk you sir 🙏

  • @hirufdo6638
    @hirufdo6638 3 ปีที่แล้ว +15

    අනුරුද්ධ කුමාර කතා වස්තුවත් පැහැදිලි කරන්නකෝ සර්🙏

  • @kavindishehara8355
    @kavindishehara8355 2 ปีที่แล้ว +5

    හොදටම තේරුන සර්..බොහොම ස්තුතියි සර්❤️🙏

  • @nikiniumega4948
    @nikiniumega4948 2 ปีที่แล้ว +3

    සර්ට ගොඩාක් පිං..මේ වගෙ පැහැදිලිව අපිට පාඩම් කියල දෙනවට..තෙරුවන් සරණයි සර්

  • @divanogesh7690
    @divanogesh7690 2 ปีที่แล้ว +8

    සාකේත නුවර සිටු දියනියගේ ශීර්ශා බාදය. අවු: 7 මුලුල්ලේ නිදාගෙන නෑ / බිම්බීසාර රජූගේ බගන්දරා බාදය ( ගුද මාර්ගයේ ගෙඩියක් නිසා රුදිරය ගැලීම ) / රජගහ නුවර සිටූ මත්තලුංග බෝජක රෝගය ( මොලය කන පනුවෝ දෙන්නෙක් ඇත ) / අන්තර් ගන්ටී රෝගය බරනැස් සිටුගේ පුතු. ( බඩවැල් ගැට ගැහිලා ක්‍රීඩාවක් හෙයින් ) / පාන්ඩූ රෝගය චන්ඩ ප්‍රජෝත රජුගේ.

  • @asiniasini8934
    @asiniasini8934 2 ปีที่แล้ว +3

    Supri sir me kathwanm..hodta theruna godakk pin sir 🙏🙏

  • @kaveeshanethmi9686
    @kaveeshanethmi9686 ปีที่แล้ว +2

    අපේ සර් තමා ඉතින් සුපිරි .....හොදට තේරුනා සර් පාඩම
    👍👍👍

  • @basumith4374
    @basumith4374 ปีที่แล้ว +1

    Godaaak hodata therenewa sirge padam .mn godak asawen balanawa .👍👍👍👍👏👏👏👏👏❤️❤️❤️😊

  • @nilankakumari6801
    @nilankakumari6801 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනට කියලා දෙනවා.සර් නිසා සිංහල වලට තියෙන ආසාව තවත් වැඩි වෙනවා...

  • @sllioncricket3592
    @sllioncricket3592 ปีที่แล้ว +2

    සුපිරි සර් දැනෙන්න කියලා දෙනවා කතාව ඈ ❤️‍🔥🤛

  • @reshanipoornima7907
    @reshanipoornima7907 2 ปีที่แล้ว +2

    ඇස් වලට කදුළු එනවා සර්. ගොඩක් හොදට තේරෙනවා. සර්ට ගොඩක් පින් 🙏❤

  • @ishanirox1327
    @ishanirox1327 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර් ජෙසුපිහිටයි

  • @shanikasankani8263
    @shanikasankani8263 2 ปีที่แล้ว +2

    Godak pin sir hodata theruna...bs

  • @ne43hasitharoshan58
    @ne43hasitharoshan58 3 ปีที่แล้ว +6

    මෙ වගෙ වෙලාවක සර් කරන වෙඩේ ගොඩාක් වටිනව සර්

  • @pradeepnishantha2540
    @pradeepnishantha2540 7 หลายเดือนก่อน +2

    Sirge padam hodataa teranawa sir hodin awdarnaya krgna පුළුවන් sirge padam walin tawt me wage padam video idiryt laba dena men man ilanawa sirta godak pin❤❤❤❤😊😊

  • @sadalitishaka1883
    @sadalitishaka1883 ปีที่แล้ว +3

    Thank you sir padama hodhta theruna 🙏❤️🙏

  • @serunivijebandara1327
    @serunivijebandara1327 2 ปีที่แล้ว +5

    හොදට තේරුනා සර් 👍😊🙌

  • @user-bx5fk7gu6l
    @user-bx5fk7gu6l 3 ปีที่แล้ว +2

    Sir kiyala denakota hodata hithata wadinawa sir.godak pin sirta.budusaranai

  • @rebeccadilshaani7375
    @rebeccadilshaani7375 2 ปีที่แล้ว +4

    🤗 ගොඩාක් ස්තූතියි සර්...හොදට තේරුනා 🥰

  • @indunilsaman107
    @indunilsaman107 3 ปีที่แล้ว +6

    Thanks you sir❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @wasundara1775
    @wasundara1775 2 ปีที่แล้ว +2

    Ape sir. Hodata theruna sir godak pin.

  • @jayodyaruwanthi7990
    @jayodyaruwanthi7990 3 ปีที่แล้ว +5

    ගොඩක් හොදයි සර් 👍👍. තේරුම් ගන්න පහසුයි සර්. Thank you sir😊😊👍👍👍👍👍👍👍👍👍👍👍

  • @piyumimadhumali5533
    @piyumimadhumali5533 3 ปีที่แล้ว +9

    සරල ඉගැන්වීමක් හොඳට තේරූනා

  • @niroshasudarshani5474
    @niroshasudarshani5474 3 ปีที่แล้ว +3

    😊 sir godak hodata kathava theruna, niyamai , hamadama me vage vidio karanna sirta shakthiya labeva , budu saranai☺️

  • @rannggaming
    @rannggaming ปีที่แล้ว +2

    Thank you sir. සර්ට ගොඩාක් පින් සර් 🙏🙏🙏🙏

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +2

    කනදුල්ල ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙනේ ධනුෂ්ක S දසනායක සර් වගේම හොඳට පැහැදිලි කරනවා🥰🥰

  • @user-yo2dg6si7x
    @user-yo2dg6si7x 9 หลายเดือนก่อน +1

    Ugannana.vidiyata asahithuna maru sar🙏

  • @herathpadmakumara867
    @herathpadmakumara867 หลายเดือนก่อน +1

    නියම ගුරුවරු

  • @nipunarunoda6224
    @nipunarunoda6224 ปีที่แล้ว +1

    ව්ඩ්යො එක දාලා අවුරුද්දක් හැබැයි අදටත් මාර වට්නවා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා දැකපු වට්නම ගුරුවරයෙක් ගොඩක් ස්තුතියි සර් 🙏❤️

  • @mudharatharusha2019
    @mudharatharusha2019 2 ปีที่แล้ว +2

    Sir godak හොඳට කියලා දෙනවා 👍👍👍👍

  • @madurangarangitha6971
    @madurangarangitha6971 3 ปีที่แล้ว +4

    සර්ට ගොඩක් ස්තුතියි ...🙏🙏🙏👌

  • @mallikamallika9932
    @mallikamallika9932 2 ปีที่แล้ว +3

    Godak sthuthiy sarta,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌎🇧🇷

  • @asokachandrawickrama8374
    @asokachandrawickrama8374 ปีที่แล้ว +3

    ගොඩාක් පිං සර්.ආයුබෝවන් සර්ට 🙏♥️

  • @bhawaniumansha843
    @bhawaniumansha843 7 หลายเดือนก่อน +1

    අනෙ සර් ගොඩක් පින්...එපාම කරපු පාඩම දැන් ආසාවෙන් අහන් ඉදියා ❤😍 අනුරුද්ධ කුමාරයි ජීවකයි කතා දෙකම හරි ගියෙ සර් නිසා 💐

  • @kalpanierandi9523
    @kalpanierandi9523 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් සර් ගොඩාරියක් හොදට තේරුනා

  • @comady9345
    @comady9345 ปีที่แล้ว +2

    පට්ට සර් සුපිරියටම තේරුනා

  • @chandrasirisiriwardhana1304
    @chandrasirisiriwardhana1304 3 ปีที่แล้ว +2

    Hodata theruna sir kathawa.Budu saranai

  • @karunarathna3059
    @karunarathna3059 2 ปีที่แล้ว +2

    Godakma wadagath una sir. Thank you sir.

  • @saminnimshan7567
    @saminnimshan7567 2 ปีที่แล้ว +2

    Sir ugannana widiyt ahan innath asai sir😍😁😁😁හොදට තේරුම් කරනවා

  • @shehanchanaka2165
    @shehanchanaka2165 8 หลายเดือนก่อน +1

    සුපිරියටම තේරෙනවා සර් විසාල කරැනු ප්‍රමානයක් ලබා දුන්නා

  • @lathminipehesarani1781
    @lathminipehesarani1781 2 ปีที่แล้ว +3

    පින් සර් මේ කියලා දෙන විදියට ආයූ බොහෝ වේවා සර් 🙏🙏

  • @sameerabandara727
    @sameerabandara727 3 ปีที่แล้ว +1

    අයියෙ, බොහොම අගෙයි ඉදිරිපත් කිරීම.

  • @anushkasandeepa3405
    @anushkasandeepa3405 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි සර්. 👍👍👍❤️‍❤️

  • @nirangadilrukshi8624
    @nirangadilrukshi8624 2 ปีที่แล้ว +2

    Adayapanaya hadarana daruwanta witharak nemei onema wayasak onema tharathiramaka keneuta asawen ahala rasawidinna puluwan widiyata sir kiyala denawa.sirta deergausha lebewa.

  • @SuduAraliya-cj9ci
    @SuduAraliya-cj9ci 3 หลายเดือนก่อน +1

    Thank you sir budusaranai ❤

  • @ajithkrishantha9026
    @ajithkrishantha9026 2 ปีที่แล้ว +1

    සර් හොඳටම තේරුනා . සර්ට බුදු සරණයි

  • @hashanikasanjeewani398
    @hashanikasanjeewani398 3 ปีที่แล้ว +2

    Mama sirge cls ekata joine une kalin dala thibba vedio bala. aththatama DINUSHA SIR HODA WADAK KARANNE ME.Thank you DINUSHA sir!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!....................................................................

    • @krishanrandeera3213
      @krishanrandeera3213 3 ปีที่แล้ว +1

      බොක්කෙන් ම සර් ගෙ ගෝලයෙක් තමා.👍👍👍

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 3 ปีที่แล้ว +9

    සර් නිසා තමයි සිංහල ගොඩදාගන්න පුලුවන්..

  • @vidusankha3351
    @vidusankha3351 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර්❤️❤️❤️

  • @chathumihareesha4690
    @chathumihareesha4690 2 ปีที่แล้ว +3

    සර් අනුරුද්ධ කතා වස්තුවේ වීඩියෝ එකක් කරන්නෙ නැද්ද ?... 😥

  • @hirunihimasha650
    @hirunihimasha650 2 ปีที่แล้ว +2

    Ape sir 😍❤️ great video ❤️

  • @amanthimahesha9027
    @amanthimahesha9027 3 ปีที่แล้ว +4

    බොහොම පිං සර් හොදට තේරුනා සර්

  • @kanthimunasinghe5549
    @kanthimunasinghe5549 3 ปีที่แล้ว +2

    Sirge clz ekata join unata passe thama sinhala විෂය godak lesi una sirta godak pin sir දීර්ඝායුෂ lebewa sir 🙏🙏🙏🙏🙏😃😃

  • @Meshajanii..
    @Meshajanii.. 17 วันที่ผ่านมา +1

    Tnx sir 😊♥️hodata therenawa

  • @natasha-ex6lu
    @natasha-ex6lu 3 ปีที่แล้ว +1

    Godak pin sr hodat pahadili kara ❤🙏 sr widiyo balan ekak dan puruddak wela. 😍

  • @yesorno6604
    @yesorno6604 ปีที่แล้ว +4

    Good guide 😇👍

  • @paramidissanayake4908
    @paramidissanayake4908 3 ปีที่แล้ว +4

    නියමයි සර්...👍👍

  • @KalpaniHansamali-hx5sz
    @KalpaniHansamali-hx5sz 7 หลายเดือนก่อน +1

    Theruna sir hodta👍

  • @anjalichathurya4700
    @anjalichathurya4700 3 ปีที่แล้ว +1

    Mn sirga hama video ekkma balanawa hodta terenawa ❤️

  • @vinodmanjusri
    @vinodmanjusri 3 ปีที่แล้ว +5

  • @slanu2448
    @slanu2448 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් .සර් කියලා දෙන හැමදේම හොදට තේරෙනවා .පැහැදිලි කිරීම හොදට හිතට වදිනවා .ඇත්තටම සර් නිසා සිංහල ගොඩ දාගන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. ආදරෙයි 💝

  • @ThanujaNethmini
    @ThanujaNethmini 11 หลายเดือนก่อน +1

    හරිම වටිනවා සර් මේ video ඔක්කොම විචාර ලියන්න හරි ලේසියි මෙහෙම කතාව සරලව හැදින්ව්‍වම. අනේ සර් අනුරුද්ද කුමාර කතා වස්තුවෙත් මේ විදියට video එකක් දාන්නකෝ සර් ඉක්මනටම 2023 උසස්පෙළ කරන මා ඇතුළු හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙවී...🙂

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  11 หลายเดือนก่อน +1

      ඉක්මනින් දෙනවා පුතා

  • @senewirathnasenewirathna8332
    @senewirathnasenewirathna8332 3 ปีที่แล้ว +3

    Thank you sir hodat watahuna

  • @ramilasahan2045
    @ramilasahan2045 ปีที่แล้ว +3

    ස්තූති සර්❤️

  • @akiladileep628
    @akiladileep628 2 ปีที่แล้ว +4

    දළුවත්ත ගුරුතුමනි...!
    මා 2023 වසරේ දී..උසස් පෙළ කලා විශයෙන් පෙනී සිටිමි..ඔබතුමන්ගේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වනු ලබන උපකාරක පංති වේ නම්..දක්වනු මැනවි..
    ආයුබොවන්..
    -අකිල-

  • @thashmilasandeepani8373
    @thashmilasandeepani8373 ปีที่แล้ว +1

    නිහතමානි සහා ආදර්ශවත් ගුරුවරයා

  • @klausscharnweber8536
    @klausscharnweber8536 7 หลายเดือนก่อน +1

    බොහොම පින් සර් ❤❤❤❤

  • @malithawanniaarachchi5260
    @malithawanniaarachchi5260 3 ปีที่แล้ว +3

    අහගෙන ඉන්න පුළුවන් සර්
    නියමයි

  • @nirashasamanmali5419
    @nirashasamanmali5419 ปีที่แล้ว

    නියමයි සර් .හොදට තේරුණා සහ ගොඩක් පිං සර් 🥺❤️

  • @piyumikadulanjali7073
    @piyumikadulanjali7073 3 หลายเดือนก่อน +2

    Super sir

  • @darshanasadaruwan8838
    @darshanasadaruwan8838 3 หลายเดือนก่อน +2

    Maru👌❤

  • @nipuniranathunga6474
    @nipuniranathunga6474 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්

  • @hasinialahakoon3281
    @hasinialahakoon3281 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර් 😍

  • @nawodyapathiraja9372
    @nawodyapathiraja9372 25 วันที่ผ่านมา +1

    ඉගෙන ගත්තට හැ⁣මෝටම ගුරුවරු වෙන්න බැ
    ගුරුවරයෙක් උනත් නියම ගුරුවරයෙත් වෙන්න බැ
    ලමයින්ට තේරෙන විදියට කියල දෙන්න හැමෝටම බැ
    සර් අති දක්ෂයි
    පුඑවන් කමක් තිබ්බනං සර්ගෙ physical clz enw 🥺

  • @gihanrukmal9684
    @gihanrukmal9684 2 ปีที่แล้ว +3

    ආදරේයි ♥️

  • @malakagunasekara9137
    @malakagunasekara9137 3 ปีที่แล้ว +2

    💢❤️‍🔥 sir great work

  • @niroshikawickramarathna3924
    @niroshikawickramarathna3924 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර්...🥺🙏😊

  • @madhuproductin7895
    @madhuproductin7895 11 หลายเดือนก่อน +2

    hodata theruma 👌❤

  • @nishadidilushika8478
    @nishadidilushika8478 ปีที่แล้ว +1

    සර් කියලා දෙන එක හොදට තේරෙනවා

  • @sithumpc1350
    @sithumpc1350 3 ปีที่แล้ว +1

    gemmata kiyala dunna .supirii sir budu saranay

  • @upulsamarasekara9868
    @upulsamarasekara9868 2 ปีที่แล้ว +1

    hodata therenwa sir🥰🥰🥰🥰

  • @user-wn9lx3eh8t
    @user-wn9lx3eh8t ปีที่แล้ว +1

    Maru sir ....bs sirta 😊💦