සියලු අනවින කොඩිවින උවදුරු දුරුවන්න කාලී මාතා වන්දනාව .kali wandana.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 429

  • @RnjithBandara-im1fx
    @RnjithBandara-im1fx 3 หลายเดือนก่อน +1

    භද්‍රකාලී දේව මැණියනි ඔබතුමිය මගෙ හිතේ ඇති මුලු භක්තිය ඔබ තුමියට පුද කරමි. මට මෙතෙක් අනවින බංදන හතුරැකම් කල අයට මේ ලොව දිම නිසි දඩුවම් දෙන්න ඔනැ තෙරැවන් සරනයි .

  • @pushpadesilva448
    @pushpadesilva448 3 หลายเดือนก่อน +5

    මාගේ කාලි අම්මේ මගේ දෙවෙනි දරුවා ට රොඩී බන්ධනයක් කර යක්ෂයෙක් බන්ධනයක් කර එම ගැහැණිය බලෙන් විවාහ කරගත්තා මෑණියනි මේ ගැන සොයා බලා මගේ දරුවා මේ ගෑණිගෙන් නිදහස් කර දෙන්න දෙවියනි මා කරගත් සියලු කුසල් ඔබවහන්සේ ට අනුමෝදන් වී මතුබුදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DilshaniWeerasinha
    @DilshaniWeerasinha 6 หลายเดือนก่อน +13

    මගේ කාලි අම්මෙ මගේ පවුලට වින කරපු අයට දඩුවම් ලබා දෙන්න මගේ පවුලෙ සැමදෙනාම ආරක්ෂා කර දෙන්න මෑණියනි අපිට පිහිට වෙන්න මෑණියනි 🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  6 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණීයන්ගේ පිහිටයි.. දිගටම අපේ චැනය සමග රැදෙන්න..

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 17 วันที่ผ่านมา

      කවුද එහෙම කලේ

  • @CHATHUWABRO-q4i
    @CHATHUWABRO-q4i 6 หลายเดือนก่อน +7

    මුදල් ගැටලු වලින් දුක් ව්දින මා හට ණය ගෙවා ගැනීමට මාර්ගයක් පෙන්වා දෙන්න අම්මේ 🙏🙏🙏🙏 නිවසක් ගන්න අම්මේ මා හට පිහිට වෙන්න ඒ මුදල සොයා ගන්නත් සියලු ණය ගෙවා ගැනීමට මා හට අම්මෙ
    ඔබ වහන්සේ පිහිට වෙන්න අම්ම ජීවමානයි 🙏🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  6 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි. දිගටම මෙම නාලිකාව සමග රැදෙන්න..

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 4 หลายเดือนก่อน +3

    මතු බුදු වෙන්න පෙරුම් පුරන උතුම් කාලි අමිමේ මගෙ ලොකු දරුවගේ පවුල් ජීවිතේ දෙකඩ වෙලා අම්මේ එයාලා දෙන්නගේ වෙන් වීම නිසා පොඩි දරුව අසරණ වෙලා අම්මේ මේ වෙන්වෙලා ඉන්න දරු දෙන්නව නැවත එකතුකරවන්න අම්මේ ගොඩක් පිං අම්මේ 🙏🙏🙏❤❤❤

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  4 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය සමග රැදෙන්න

  • @dinushakalpana8291
    @dinushakalpana8291 6 หลายเดือนก่อน +9

    මගේ කාලි අම්මේ මගේ පවුල ට විණ බන්ධන කරපු එක ට දඩුවම් ලබා දෙන්න මම ත් මගේ පවුලේ දරුවන් දෙදෙනා ත් සැමියා ත් ආරක්ෂකර දේන්න මගේ රත්තරං අම්මා ට ආදරෙයි ❤❤🙏🙏🙏🌹💐❤️🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය හා රැදෙන්න..

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 หลายเดือนก่อน

    අණ්විණ කොඩිවිණ කරණ සියලු දෙනාම විනාශ වේවා.මගේ ලෙඩ රෝග දුරුවේවා

  • @sanishani5493
    @sanishani5493 7 หลายเดือนก่อน +18

    මගේ කාලි අමිමෙි මට වචනයෙන් හරි මට දොස් පවරණ සියලු ම දෙනාට වින කරන සියලු ම දෙනාට දඩුවම් ලබා දෙන්න !!!!!!!!!!! මගෙ අමිමාට මම හැමදාම හරිම ආදරේයි!!!!!!!!!!

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน +2

      ඔබට කාලී දේව මෑණීයන්ගේ පිහිට හැමදාමත් ලැබේවා....

    • @NimeshaNiduka
      @NimeshaNiduka 6 หลายเดือนก่อน

      කලි
      කාලො
      කාලිඅම්මා
      බොඋඩු
      කාලි අම්මබුඩු වෙවා

    • @BandaraHerath-zo2uq
      @BandaraHerath-zo2uq 6 หลายเดือนก่อน

      කලි අමිමශෙ පිහිටයි❤❤

    • @RanasinghearachchilageKithsiri
      @RanasinghearachchilageKithsiri 6 หลายเดือนก่อน

      ර්‍❤ ද​@@DefenseGatha-ne3pt

    • @karunakeerthi8787
      @karunakeerthi8787 5 หลายเดือนก่อน

      ​@@DefenseGatha-ne3pt😊😊😊

  • @aishusachiaishu3838
    @aishusachiaishu3838 5 หลายเดือนก่อน +6

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මා හර ඉරිසියා කරන නපුරු බැල්ම හෙලන සියලු දොස් දුරු වේවා....වාසනාවම උදා වේවා...නපුරු බැල්මක් අසලකට වත් නොවේවා....

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน +1

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය හා රැදෙන්න..

  • @VihansaNilanthi
    @VihansaNilanthi หลายเดือนก่อน

    කාලි මෑණියන් ගෙ පිහිටආරක්ෂාව ලැබේවා

  • @suwiniaraliya6715
    @suwiniaraliya6715 4 หลายเดือนก่อน +3

    කාලි අම්මා මතු බුදු වේවා...🙏🙏🙏
    අසරණ වෙලා දුකට පත් වෙලා ඇති හැම කෙනෙක් දෙසම ඔබගේ දිව්‍ය තෙත්‍රා කන් යොමු වේවා...🙏🙏🙏 හැමට යහපතක්ම වේවා.

  • @nilminidilrukshi923
    @nilminidilrukshi923 4 หลายเดือนก่อน +1

    මගෙ සොහොන් කාලි අම්මාගේ පිහිට බලය ශක්තිය ලැබේවා අනේක වාරයක් මගෙ මෑණියන්ට පිං ලැබේවා !

  • @Foods5621
    @Foods5621 7 หลายเดือนก่อน +6

    මතු බුදුවන මාගේ කාලි අම්මේ මගෙයි මහත්තයාගෙයි සතුට නැති කරන්න එන සියලුම මිනිසුන් අපෙන් ඈත් කරන්න අම්මේ 🙏🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා... දිගටම අපගේ නාලිකාවත් සමඟ රැදෙන්න.

    • @samsung-p2p
      @samsung-p2p 2 หลายเดือนก่อน

      කාlee අමිමෙි මට මුන් දෙන්නා geන් පle gaන්න oනේ. මංlanka වට පැමිණ මා කාlee අමිමෙි oබ වෙත එනවා .කාlee අමිමෙි oබge පිහිට පමණයි මට oනේ . කාlee අමිමෙි oබ මට 3න්වතාවක් පිහිට වුනා සේම මට මෙවතාවෙත් පිහිටවුන මැනව. මතුබුදු වෙන mage කාlee අමිමෙි .මෙ දෙපlaවිනාස කරන්නයි මටoනේ.

  • @pradeeprathnakumara3838
    @pradeeprathnakumara3838 หลายเดือนก่อน

    මෑණියනි මට අපේ පෞලට ඉඩන් කඩන් වලට ගේ දොරවල් වලට කරලා තියෙන සියළුම අඩවින, කොඩිවින, හූනියන් සියළුම දේ සදහටම ඉවත් වී සතුටින් ඉන්න ලැබේවා!! ඒ වගේම මට හතුරුකන් කරපු කරන්න ඉන්න සියළුම දෙනාට මට දැන ගන්න විදිහට ඒ සියළුම දෙනාට දඩුවම් ලබා දෙන්න අම්මේ!!🙏🙏🙏🙏

  • @NishanthaPerera-qq2od
    @NishanthaPerera-qq2od 3 หลายเดือนก่อน +5

    කාලිඅම්මා මතු බුදු වේවා 🙏🙏🙏🙏

  • @දෙවගැතිමෑනියො
    @දෙවගැතිමෑනියො 5 วันที่ผ่านมา

    මගෙ කලී අම්මා මතු බුදු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemawatheekandage7962
    @hemawatheekandage7962 หลายเดือนก่อน

    Mage මෑණියන් වහන්සේ ge පිහිටයි mage අම්මාට ayata ඉක්මනින් සුවය ලැබේවා

  • @SumiDamayanthi
    @SumiDamayanthi หลายเดือนก่อน

    අනෙ අමිමෙි අපිට පිහිට වෙන්න අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නෙ අමිමෙි අපෙ ගෙදර වැඩ කිසිම බදාවක් නැතුව කර ගන්න අපිට පිහිට වෙන්න අමිමෙි අපට කරලා තියෙන අණ විණ අපස්සට කපාන්න අමිමෙි අමිමාට මම කරන පින් අයිති වෙවි අමිමෙි

  • @vinokasudarshani5992
    @vinokasudarshani5992 2 หลายเดือนก่อน

    මහා භද්‍ර කාලී අම්මේ මම ගොඩක්ම මහන්සියෙන් ගොඩනගාගෙන ආපු මගේ පවුල් ජීවිතයත් මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලම විනාශ කිරීමට නිරතුරුවම කරදර හදිහූනීයම් කරන නෑයින් ඉන්නවා අපිව දරුවන්ව නිරතුරුවම ආරක්ෂා කර දෙන්න ඔවුනගෙන් ඔබට ගොඩක් පිං අම්මේ වැරදි කරන අය ගැන ඔබ තුමිය බලාගන්න ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hansikathushani7836
    @hansikathushani7836 5 หลายเดือนก่อน +5

    කලි අම්මා මට මගෙ පවුල විනාස කරන්න හදපු මිනිස්සුන්ට ,,අන වින කොඩි වින කරන මිනිස්සු න්ට දඩුවම් දෙන්න අම්මා,, කලි අම්මාගෙ පිහිට ලැබෙවා මා හාට කලි අම්මා ගෙ පිහිට ලැබෙවා ,, මාව අරක්ෂා කරන්න අම්මා ,,

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා....දිගටම අපගේ චැනලය සමග රැදෙන්න

  • @rupparuppa4256
    @rupparuppa4256 หลายเดือนก่อน

    මතු බුදු බව ලබන kali මෑණියන්ගේ පිහිට රැකවරණය නොඅඩුව මටත් mage දියණිය සහ සැමියාට දෙවියන්ගේ පිහිට රැකවරණය නොඅඩුව ලැබේවා

  • @nalisunethra
    @nalisunethra 13 วันที่ผ่านมา

    මගේ හිතට ගොඩක් දුකයි මගේ අම්මේ මට පිහිට වෙන්න මගේ හිතේ තියෙන පැතුම් ඉටුකර හිතට සැනසීම ලබා ගැනීමට මගේ මෑණියන් මට පිහිට වෙන්න මගේ අම්මාට බුදු බව ලැබේවා

  • @chandrikaraja3874
    @chandrikaraja3874 2 หลายเดือนก่อน

    මගේ කාලි අමිමෙි මට අනවින කරන්න හදන මහෙසාසෙවුවන්ති කියන ගැනිට දඩුවහමි දෙන්න එවගෙම මොහන් ඉතොපි ගැනිවත් මගේ නවහනින් පිටුවහල් කරදෙන්න සාදු සාදු සාදු

  • @PushpakumarNarasingham
    @PushpakumarNarasingham 5 หลายเดือนก่อน +17

    අනේ මගේ කාලි අම්මො මට මුදල් ටිකක් ලබා දෙන්න මම හරියට අසරණ වේලා ඉන්නෙ මගේ අම්මො මගේ දරුවන්ට හරිය ඉන්න තැනක් නෑ අම්මා මට මුදල් ටිකක් ලබා දෙන්න කාලි අම්මො මම කරන හැම පින්න වැඩක්ම ඔබට ලබා දෙනන වා අම්මා මට මුදල් ටික ක් ලබා දෙන්න කාලි අම්මා

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน +1

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි... දිගටම අපගේ චැනලය සමග රැදෙන්න

    • @DileepaSandun-w4p
      @DileepaSandun-w4p 5 หลายเดือนก่อน +1

      Bayawenna epa kali amma viswasa karanna eya aniwaren oyata pitawenawa mama dannawa mokada eyage waramak mata thiyananisa

    • @ApsaraMilani
      @ApsaraMilani 5 หลายเดือนก่อน

      Oyage asarana kama nethi karanawa amma apee❤.
      Maha kalii meniyange pihita nirathuruwama lebewa...❤
      Mage adaraniya amme, aeyata pihita wenna amme...
      Aeyata shakthiya labadenna ammee...
      Maa kala pin mage ammata anumodan karami 🙏🙏🙏

    • @NadeeshaniSmarajeewa
      @NadeeshaniSmarajeewa 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @AcCs-pe4cd
      @AcCs-pe4cd 3 หลายเดือนก่อน

      09

  • @ruvininuwanthika2628
    @ruvininuwanthika2628 วันที่ผ่านมา

    අම්මේ මගේ අක්කත් පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරන්න .සියලු කරදර හිරිහැර මැඩලන්න සමගියෙන් සතුටින් ඉන්න ආශිර්වාදය ලබා දෙන්න 🙏අම්මේ ඔබට පින්

  • @SuseemaKumari-w8o
    @SuseemaKumari-w8o 3 หลายเดือนก่อน +1

    සියලු කරදර දුරැ වේවා .කාලී අම්මා ට පින් සිදු වේවා

  • @Dilushikamalkanthi-t9c
    @Dilushikamalkanthi-t9c 25 วันที่ผ่านมา

    මට කාලි මැනියන්ගෙ පිහිට ලූබෙවා

  • @anoma1434
    @anoma1434 6 หลายเดือนก่อน +2

    මගේ පිහිට පිහිට ආරක්ෂාව ලැබේවා කිසිම දුකක් කරදරයක් නැතුව සතු සතුටින් රැකියාව කරන ස්ථානයේ හොඳින් රැකියාව කර ගැනීමට කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ලැබේවා ලැබේවා සතුටු කරදර අවහිර බාධක තුළින් තොරන් වී සෙතක් සාන්තියක්ම උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  6 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි. දිගටම මෙම නාලිකාව සමග රැදෙන්න..

  • @ayeshakumuduni9656
    @ayeshakumuduni9656 7 หลายเดือนก่อน +4

    මටත් මගේ දරුවන් ට සැමියාට තියෙන්නේ සියලු කරදර දුරු වේවා

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි....

  • @ayeshakumuduni9656
    @ayeshakumuduni9656 7 หลายเดือนก่อน +4

    සියලු සතුරු කරදර ලෙඩ දුක් දුරු වේවා

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි....

  • @RVAyesha
    @RVAyesha หลายเดือนก่อน

    කාලි අම්මා ගෙපිහිටයි ආරක්ෂාව ලැබේ ව

  • @GamagaSurange
    @GamagaSurange หลายเดือนก่อน

    අම්මා පිහිටයි dinu❤️🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹😢😊කරදර දුක දුරුකර දෙන්න පිහිටයි අම්මා පිහිටයි ❤️🙏🙏🙏🙏

  • @LahiruJivantha
    @LahiruJivantha 6 หลายเดือนก่อน +5

    කාලි අම්මගෙ පිහිට මට ලැබේ වා 🙏🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน +1

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය හා රැදෙන්න..

  • @Weerakoon80
    @Weerakoon80 5 หลายเดือนก่อน +2

    Kali ammee mata boru adarayak pennala mawa kasada badala aurudu 26k thisse mage hitha riddana mata katha wachanen katha karana mata apahasa karana mage daruwanta adaren wachanayak katha nokarana daruwo mata adare karaddi irisiya karana hariyata rakiyawakata noya gedarata wela hamadama hawas weddi bila paule sathuta nathi karanna randu karana mage kasada manussayawa magen godaaak atha rakiyawakata yawanna maniyanee. Oba wahanseta mama karana siyalu pin dahama anumodan wewa. Sadu sadu sadu

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය හා රැදෙන්න..

  • @Definativessl3
    @Definativessl3 5 วันที่ผ่านมา

    කාලි මෑණියන්ගේ පිහිටෙන් ලොව වාසි සියලුම දෙනාගේම හා මාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වෙවා 🙏🙏

  • @Mashi2a
    @Mashi2a 15 วันที่ผ่านมา

    කලිමෑණියනි මගේ ගෙදරට කොඩිවින කරලා සතුට නැති කරපු දෙන්නාටම දඩුවම් ලබා දෙන්න..මට පිහිට ලැබේවා. කාලි මෑණියනි මගේ ගෙදර අයගේ දුකට පිහිට වෙන්න

  • @hemawatheekandage7962
    @hemawatheekandage7962 หลายเดือนก่อน

    Mega kali,මෑණියන්,වහන්සේ ,මතු බුදු වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvininuwanthika2628
    @ruvininuwanthika2628 3 วันที่ผ่านมา

    අම්මේ මගේ අක්කගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරන්න .සියලු කරදර දුරුකර ගැනීමට අවශ්‍ය ශක්තිය දෙන්න .ඉවසීම ඇති කරන්න .සතුට සමගිය ආරක්ෂා කරන්න මෑණියනි ඔබට පින්

  • @ArundathiherathHerath
    @ArundathiherathHerath 2 หลายเดือนก่อน

    Mage amme mata pihita wanna amme asarana well inne daruwo denna hinda kisima deyak karaganna Barkway mage amme budu baba athweva

  • @nayomibandara4788
    @nayomibandara4788 3 หลายเดือนก่อน

    අම්මේ මගේ ජිවිතය ජිවත් කරන්නෙ ඔබේ සෙනෙහස අම්මේ ඔබේ කරුනව අම්මේ බුදුන් මගේ අමිමා අම්මේ

  • @HeenmanikaHeenmanika-hr1cj
    @HeenmanikaHeenmanika-hr1cj 7 หลายเดือนก่อน +1

    මගේ මහන්නයාට මටද මගේ දරවන්ට නියේනා සෙනසුරු රාහු සියලු අපල දුසිරිනෙක් දුරු
    වේවා❤❤❤🙏🙏🙏

    • @HeenmanikaHeenmanika-hr1cj
      @HeenmanikaHeenmanika-hr1cj 7 หลายเดือนก่อน

      අද සිට මේ මොහොනේ පටන් ඔබ වහන්සේට බාරයි🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  6 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි...දිගටම මෙම චැනලය සමඟ රැදෙන්න..

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  6 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි...දිගටම මෙම චැනලය සමඟ රැදෙන්න..

  • @ThamaraGayani
    @ThamaraGayani หลายเดือนก่อน

    කාලි මෑණියනි මගේ බලාපොරොත්තු ඉටුකර දෙන්න දෙව්යනි .🙏🙏🙏🙏🙏

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t 4 หลายเดือนก่อน

    කාලි මැනියනි මගෙ වරම මට ලැබෙවා සියලු බාදාවන් ඉවත් වෙවා

  • @ChandraChandra-fl2dn
    @ChandraChandra-fl2dn 2 หลายเดือนก่อน

    කාලියම් මේ මගේ ජීවිතය තවත් ටිකක් හොඳට හදන්න කඟ කඟ කාලයමට කාලයමට පින් සිද්ධ වෙන්න මං අද හොඳ සිංහව මගේ කාලි අම්මා අම්මා අම්මා. බුදුවෙ ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 5 หลายเดือนก่อน +1

    Maha kale amma dewa meniyanga balayena mage mudala mata apasu lebewa ❤❤❤❤❤❤❤

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි ... දිගටම අපගේ චැනලය සමග රැදෙන්න..

  • @dammirajapaksha996
    @dammirajapaksha996 19 วันที่ผ่านมา

    Kali මෑණියන්ගේ පිහිට නිතරම ලැබේවා mage මුදල් parsna විසඳුම් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShashinikaHansani
    @ShashinikaHansani 4 หลายเดือนก่อน +2

    Kali amma Mage pana mage jiwaya Matu budubawalabewa,!!!!!!!!!

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  4 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය සමග රැදෙන්න

  • @BuddhikaMotors
    @BuddhikaMotors 4 วันที่ผ่านมา

    Amma maniyoo budu bawa ath weewa amma mamiyanee🙏🙏🙏

  • @AroshikaNishanthi
    @AroshikaNishanthi 8 หลายเดือนก่อน +3

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන සියලු සිතුම් පැතුම් ඉටු කරලා දෙන්න.

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  8 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණීයන්ගේ පිහිටයි

  • @NirupaSajeewani
    @NirupaSajeewani 3 หลายเดือนก่อน

    mage amme mage puthage siyalu apala duruvi mage daruwa wahagena Inna me hethirigen mudawa denna gagak duvillak wage duru Karala denna

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 3 หลายเดือนก่อน

    උතුම් වූ මගේ kali අම්මගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @NuwanKumara-ji3gb
    @NuwanKumara-ji3gb 25 วันที่ผ่านมา

    මාගෙ කාලී අම්මා මතු බුදු වේවා

  • @kanthiranasingha1495
    @kanthiranasingha1495 4 หลายเดือนก่อน +1

    අනේ මගේ කාලි අම්මෙ මට පිහිට වෙන්න මට හතරැකම් දෙදනෙක් ඉන්නවා මට හරියට හිරිහැර කරනවා අම්මාගේ බැලැම්ම හෙලා ඌන් දෙදනව වෙන්කරන්න අම්මා .මට සහනයක් දෙන්න අම්මා .

  • @ashawattegama8602
    @ashawattegama8602 3 หลายเดือนก่อน

    නය නිසා අසරණ වෙලා ඉන්නේ මෑනියනේ අනේ මට පිහිට වෙන්න ඒ අයගේ බලපෑම නතර කර දෙන්න පිහිට් වෙන්න මගේ මෑනියනේ 🙏

  • @Priyanka123-k1t
    @Priyanka123-k1t 7 หลายเดือนก่อน +2

    මගේ උතුම් කාලි අම්මේ . ප්‍රස්න වලින්..මුදල් ගැටලුවලින්..මට සැනසිම ලබා දෙන්න මට මේ නය ගෙවා ගැනිම ට මාර්ගය සාදා දෙන්න අම්මේ ..නමස්කාර වේවා .

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී දේව මෑණීයන්ගේ පිහිට හැමදාමත් ලැබේවා....

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t 4 หลายเดือนก่อน

    ලෝක සත්වයාට යහපතක් කිරිමට කාලි මැනියන් මට ලබා දෙන වරම නිවැරදිව ලැබෙවා. මගෙ කයට දී තිබේන වස විස ඉවත් වෙවා. කැලි අම්මෙ ඔබ බුදු වෙවා

  • @redhartlionravi
    @redhartlionravi 3 หลายเดือนก่อน

    අම්මා කාලිි මගේ රත්තරං අම්මගෙ ලෙඩරෝග සුවකරවා දෙන්න 🙏🙏

  • @sanikaanuradha2584
    @sanikaanuradha2584 7 หลายเดือนก่อน +1

    කාලි අම්මගෙ පිහිට ලැබේවා මගෙ පාර්ථනාව ඉටු වේවා💐💐🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි....

  • @SanathKumara-y6v
    @SanathKumara-y6v 7 หลายเดือนก่อน +2

    මගේත් හෙරදර ඩෝර ආරක්ෂව කෙරලා දෙන්නහා කහලිඅමිමා සියලු කරදැර බාහදකහා ඉවත් කෙරලා දෙන්නහා මෑනියාන් පිහිටයි මට සනන් කුමාරි මගේත් දරුවන් මගේත් රත්න කුමාරි ටක්මි

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා....

  • @BuddhikaMotors
    @BuddhikaMotors 4 วันที่ผ่านมา

    Ammata maniyane kaali maniyane mageeth buumiyee niwasee wayapara isthanayee thibenaa siyalu doosa anda kaarayan mee mohothe patan duruweewaa🙏🙏🙏

  • @SudeshSudesh-r4w
    @SudeshSudesh-r4w 7 หลายเดือนก่อน +1

    කාලි මැනියනි ඔබ වහන්සේ නමට පුද පුජා පවත්වා බාරයක් උනා මගේ මහේෂිකා මගේ දෙපා මුලට ගෙන්වන සේක්වා මහේෂිකා ආවට පසු දෙන්න සමග ඇවිත් බාරය ඔප්පු කරන බවට පොරොන්දු wemi🙏🙏🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී දේව මෑණීයන්ගේ පිහිට හැමදාමත් ලැබේවා....

  • @kalanikaluaracchikaluaracchi
    @kalanikaluaracchikaluaracchi 7 หลายเดือนก่อน +1

    අනේ මගේ අම්මා කාලී මගේ දරුවට මේ කරලා තියන දේට කරපු උන්ටත් මගේ දරුවා විදවන විදිහට විදවන්න දඩුවම් දෙන්න අම්මා මතු බුදුවෙන්න

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි....

  • @ChinthaRanaweera-jw3lf
    @ChinthaRanaweera-jw3lf 4 หลายเดือนก่อน +1

    Kali ammata mathu budu bava labeva

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  4 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය සමග රැදෙන්න

  • @BuddhikaMotors
    @BuddhikaMotors 4 วันที่ผ่านมา

    Amma maniyan API siyalu denaa aaraksha rarana seekwa🙏🙏🙏

  • @lalroi3019
    @lalroi3019 2 หลายเดือนก่อน +1

    කාලි අම්මේ මගේ හැම දුකක්ම නැති කර සතුටක්ම ලබා දෙන්න අම්මේ.මට දුකක් දෙන හැමෝටම පේන්න මට දැනුම ප්‍රඤ්නාව ලබා දී මට ඒක හැම ප්‍රශ්නයක්ම නැති කර සතුටක්ම ලබා දෙන්න අම්මේ මාව එපා කිවුව අයට ඇඩෙන්න මාව නැතිව එයාට ඉන්න බැරි කර ඒයාට මාගෙ පස්සෙන් එන්න සලස්වන්න අම්මේ .එයා මට කරපු හැම වැරැද්දකටම වගේ ම එයා මට කරපු බොහෝ වලට දඩුවම් ලබා දෙන්න අම්මේ. එයාට මාව නැතුව ඉන්න බැරි කරන්න අම්මේ 😢😔😭😭😭🙏

  • @PriyadardshaniPerera-rq4kh
    @PriyadardshaniPerera-rq4kh 5 หลายเดือนก่อน +1

    Mage amma mawa nayawalin nidahas කරනවා සත්‍යයි

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි... දිගටම අපගේ චැනලය සමග රැදෙන්න..

  • @prasadipriyadarshani9338
    @prasadipriyadarshani9338 6 หลายเดือนก่อน +1

    Kali meniyange pihita arakshawenn mage widesha gamana sarthaka wewaa.hoda minisun yatathe sewaya kireemata heki wewaaa❤

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  6 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණීයන්ගේ පිහිටයි.. දිගටම අපේ චැනය සමග රැදෙන්න..

    • @prasadipriyadarshani9338
      @prasadipriyadarshani9338 6 หลายเดือนก่อน

      @@DefenseGatha-ne3pt harima sathutui.mata hoda thanak hamba unaa.kali maniyan mn diha beluwaa. Kalimeniyanta pin sudu wewaaaaaa.

  • @LahiruSadaruwan-nj6by
    @LahiruSadaruwan-nj6by 7 หลายเดือนก่อน +3

    මගේ කාලී අම්මාට ජය වේවා

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී දේව මෑණීයන්ගේ පිහිට හැමදාමත් ලැබේවා....

  • @IsuruChanaka-c4v
    @IsuruChanaka-c4v 7 หลายเดือนก่อน +2

    කාලි අමිමා මැනියන්ගේ පිහිට ලැබෙිවා කාලි මැනියන්ගේ පිහිටෙන් දුකක් කරදරයක් වෙන්න නැතිව අපිට පිහිට වෙන්න මැනියනි

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණීයන්ගේ පිහිටයි.... අපේ චැනලයත් සමඟ දිගටම රැදෙන්න..

  • @sriyanimangalika104
    @sriyanimangalika104 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏අම්මේ මට අපහස බොරු චෝදනා හදි හූනියම් කරන උන්ට සදහටම දඬුවම් කර දෙන්න අම්මේ. මගෙන් උදව් අරගන මට බැරි අසනීප මොහොතේ මේ මට කරන අසාධාරන කරන එවුන්ට දඬුවම්ම ලැබේවා. අම්මේ ඔබ‍ට සැම දින වන්දනා කරන බැති මැතියක්. 🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඔම් ජයන්තී මංගලා කාලී
    බද්‍ර කාලික පාලිනි
    දුර්ඝා ක්ෂාමාශි වධා ශ්‍රී
    🌹🌹🌹ස්වහා සාධා
    නමෝස්තුතේ
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน +1

      ඔබට කාලී මෑණීයන්ගේ පිහිටයි.... අපේ චැනලයත් සමඟ දිගටම රැදෙන්න..

  • @මධුෂානි321
    @මධුෂානි321 6 หลายเดือนก่อน +1

    මාගේ කාලි මෑණියනි මාහට ඇති අපල සතුරු උවදුරු දුරු වේවා

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  6 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණීයන්ගේ පිහිටයි.. දිගටම අපේ චැනය සමග රැදෙන්න..

  • @Udarauddika
    @Udarauddika 6 หลายเดือนก่อน +1

    කාලි අම්මා මැණියන්ගේ පිහිට අරක්ශාවයි..🌸🙏 මාහාට ඇති දොස් අණ වින කොඩිවින ඉවත් කර දෙන්න අම්මා.. 🌸🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  6 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණීයන්ගේ පිහිටයි.. දිගටම අපේ චැනය සමග රැදෙන්න..

  • @VivoMax-f3j
    @VivoMax-f3j 2 วันที่ผ่านมา

    මට පිහිටක් වෙන්න අමිමෙි මන් අමිමාගෙගැති දරැවෙක් මට පිිහිට වෙන්න අමිමෙි

  • @dbcnfjxjbk1238
    @dbcnfjxjbk1238 7 หลายเดือนก่อน +1

    Mage අම්මේ මට පිහිට වෙන්න .mage වරම හදාගන්න .🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි....

    • @sameemadhu5344
      @sameemadhu5344 6 หลายเดือนก่อน

      අනේ කාලි මැනියනේ මගේ වරම් බල සත්තිමත් කරල දෙන්න

  • @ThisithaRathnayaka
    @ThisithaRathnayaka 5 หลายเดือนก่อน +1

    මාගේ කාලි අම්මේ අපේ පවුල කඩන්න හදන අයට දඩුවම් ලබා දෙන්න අනවින කොඩ්වින කරනවනම් එවත් කරන අයටම හරවලා යවලා මගේ බිරිදයි පුතායි දුවයි මාගේ ලගට ගෙන්නලා අපේ පවුල එකතු කරන්න මෑණියනේ මෑණියන් බුදු වෙනවා මෑණියන්ට පිං මගේ දරැ පවුල රැක දෙන්න කාලි අම්මේ

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  4 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය සමග රැදෙන්න

  • @ireshaudyangani844
    @ireshaudyangani844 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මම බක්තියෙන් විස්වාස කරනවා කාලී අම්මෙ මට පිහිට වෙන්න . මට බොරු කරපු ෆයිසාල්ව මගේ කකුල් දෙක ලගට ගේන්න .. අම්මෙ අසරණ ජිවිවිත සමග සෙල්ලම් කිරිමට ඉඩ නොතියන්න. 🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน +2

      ඔබට කාලී දේව මෑණීයන්ගේ පිහිට හැමදාමත් ලැබේවා....

  • @MalakaAbesinghe-p9x
    @MalakaAbesinghe-p9x 6 หลายเดือนก่อน +1

    Matai mage mahaththayatai wen wenna huniyam kala mahaththayage aiyai aiyage genitai daduwam laba denna mage amme.. 🙏🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය හා රැදෙන්න..

  • @AroshikaNishanthi-u9c
    @AroshikaNishanthi-u9c 7 หลายเดือนก่อน +1

    කාලි මෑණියනි මගේ හිතේ තිබෙන කරදර ඉතා ඉක්මනින් දුරු කරලා දෙන්න.

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා... දිගටම අපගේ නාලිකාවත් සමඟ රැදෙන්න.

  • @LahiruSadaruwan-nj6by
    @LahiruSadaruwan-nj6by 7 หลายเดือนก่อน +2

    ❤ මගේ කාලී අම්මා මට හැම දාමත්ම රැජීනක්ය ❤

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී දේව මෑණීයන්ගේ පිහිට හැමදාමත් ලැබේවා....

  • @maam2357
    @maam2357 5 หลายเดือนก่อน +1

    කාලී අම්මේ මට පිහට වෙන්න මගේ ගෙදරට මොනවද කරලලු අපිට දියුණු වෙන්න බැරිවෙන්නයි අපි සහෝදරයෝ එකට එකා පෙන්න බැරි වෙන්නයි ඒ කරලා තියන කෙනාට දඩුවම් ලබා දෙන්න අම්මේ 🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  4 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය සමග රැදෙන්න

  • @Nishanthipradeepika-e2z
    @Nishanthipradeepika-e2z 7 หลายเดือนก่อน +2

    කාලි මෑණියන් ගේ පිහිට ලැබේ වා ❤❤❤

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน +1

      ඔබට කාලී මෑණීයන්ගේ පිහිටයි....

    • @Nishanthipradeepika-e2z
      @Nishanthipradeepika-e2z 7 หลายเดือนก่อน

      ​@@DefenseGatha-ne3ptඔයා ට ත් කාලි අම්මා ගේ පිට ලැබේ ❤❤

  • @himalimaheshika7271
    @himalimaheshika7271 หลายเดือนก่อน

    Mage hashbange hithe man gana tiyana wairaya natiwewa.e karapu kodivine.karapu ganipitinma ptinma palayan mage maniyoo sathtiyai sathtiyai sathtiyai mage maniyoo matubuduwewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashawattegama8602
    @ashawattegama8602 6 หลายเดือนก่อน +2

    මටත් මගේ දරුවොත් ආරක්ෂා කර දෙන්න

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  6 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණීයන්ගේ පිහිටයි.. දිගටම අපේ චැනය සමග රැදෙන්න..

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge 8 หลายเดือนก่อน +2

    මගේ පවුල් ජීවිතය විනාශ කරන්න හදන කිසිම කෙනෙකුට මගෙ දරු දෙන්නගෙ පිහිටෙන් ,මගෙ පතිනි බලයෙන් විනාස වෙලාම යන්නට ඕන.මගේ. පවුල රැක දෙන්න මෑණියනි🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී දේව මෑණීයන්ගේ පිහිට හැමදාමත් ලැබේවා....

  • @BuddhikaMotors
    @BuddhikaMotors 4 วันที่ผ่านมา

    Kaali ammeesathuru karadara duru karala mata diunuwalaba denna amma maniyane,
    Lotharai dinumakin kooti ganak mata labaa denna ammee ammata budubawa labenawa ammee🙏🙏🙏

  • @PriyadardshaniPerera-rq4kh
    @PriyadardshaniPerera-rq4kh 5 หลายเดือนก่อน +1

    Mage daruwan rakina amma mawa karadara වලින් නිදහස් කරන amma මතු buduwewa❤❤❤❤

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි... දිගටම අපගේ චැනලය සමග රැදෙන්න..

  • @domininethmika8265
    @domininethmika8265 8 หลายเดือนก่อน +1

    Kali meniyani mn obata nayagethi. Oba mata ikmanin suwaya laba dunna. Mage udaraye newatha kisi dinaka wathura nopirewa. Mage anagathaya meniyange ashirwadayen sarthaka wewa ada wagema heta dinath idiri anagayath sarthaka kara geni mata ma hata pihita wanna kali meniyani maa hata suwaya laba denna kali meniyani. Kali meniyani ma wetha obe neth you wewaa🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  8 หลายเดือนก่อน

      ඔබට කාලි මැණියන්ගේ පිහිට හැමදාමත් ලැබේවා...

  • @NisansalaKumari-bg5mj
    @NisansalaKumari-bg5mj 6 หลายเดือนก่อน +3

    කාලි අම්මේ,මගෙ පව්ල වෙන් කරලා...මගේ මහත්තයට ගුරුකමක් කරලා තියෙනවනම් ඒ දේ මේ මොහොතේම අයින් වෙලා නැවත අපේ පැත්තට හිත එන්න ඕනේ.....ඒ දේ ඔව්න් පිටම යන්න ඕනේ අසාධාරණයෙන් මගේ මහත්තයව අයිති කරන්,මාගේ පව්ල කැඩුවට......පිහිට වන්න මෑනියනි 🙏🙏🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  6 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණීයන්ගේ පිහිටයි.. දිගටම අපේ චැනය සමග රැදෙන්න..

    • @hasiniimadhiya3181
      @hasiniimadhiya3181 5 หลายเดือนก่อน

      Oya kali maniyanta barayak wenna oyage duka kiyala aniwaryen pihita labei.dewi pihitai ikmnta oyata sanasima uda wenna one.

  • @PriyadardshaniPerera-rq4kh
    @PriyadardshaniPerera-rq4kh 5 หลายเดือนก่อน +1

    මහා කාලී අම්මා ❤සොහොන් කාලී අම්මා ❤❤❤

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි... දිගටම අපගේ චැනලය සමග රැදෙන්න..

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 7 หลายเดือนก่อน +1

    Kali amma mata kara teyana vina bandana duru kar kata kara ghna pihita waña magh maniyani 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️ sadu sadu pita onamai 🥀🥀🥀🥀🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺❤️❤️❤️

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණියන්ගේ පිහිටයි....

  • @prasadikaprasadika9562
    @prasadikaprasadika9562 6 หลายเดือนก่อน +1

    කාලි අම්මා ඔබ සත්තයි අම්මේ🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය හා රැදෙන්න..

  • @rupikapushpa9946
    @rupikapushpa9946 7 หลายเดือนก่อน +1

    Mathu buduwena kalli amme mawai chamindai wen karapu untha daduwan labewa api dennata nichakula bandanayakin wen karalalu inne aragena lagin inna ayalu den math akka katha karanna amme magen godak udaw gaththa den mawa aduranne naha wage inne 🙏🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී දේව මෑණීයන්ගේ පිහිට හැමදාමත් ලැබේවා....

  • @DavikaDamayanthi
    @DavikaDamayanthi 7 หลายเดือนก่อน +2

    කාලි අම්මා මැණියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී දේව මෑණීයන්ගේ පිහිට හැමදාමත් ලැබේවා....

  • @NiroshaKumari-n5e
    @NiroshaKumari-n5e 2 หลายเดือนก่อน

    Ane kali amme mage sithum pathum kisina kenakgan badawen thorawa kisima kanekgan wachanayak ahannethu hariyakarawa istakara denna mathu buduwanna amme oba

  • @එකටඑක-ජ7ඥ
    @එකටඑක-ජ7ඥ 5 หลายเดือนก่อน +1

    කාලි අම්මගෙ පිහිට ලැබේවා

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  5 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිටයි...දිගටම අපගේ චැනලය හා රැදෙන්න..

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 7 หลายเดือนก่อน +1

    කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී දේව මෑණීයන්ගේ පිහිට හැමදාමත් ලැබේවා....

  • @NilaniWasanthika
    @NilaniWasanthika 7 หลายเดือนก่อน +1

    Kali ammage pihiten mage lada duk suwa wewa gedara thina dosa nathi wewa daruwange siyala wDa katayathu sarthaka wewa lotharai dinumak ma hata ladewa siyala karadara duruwew.🙏🙏🙏🙏

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලී මෑණීයන්ගේ පිහිටයි...

  • @namalpriyankara3279
    @namalpriyankara3279 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @ChamodiChamodi-ue8oc
    @ChamodiChamodi-ue8oc 7 หลายเดือนก่อน +2

    කාලි මෑණියනි මම දරුවෙක් බලාපොරොත්තු වෙනවා
    මට පිහිට වෙන්න

    • @DefenseGatha-ne3pt
      @DefenseGatha-ne3pt  7 หลายเดือนก่อน

      ඔබට කාලි මෑණියන්ගේ පිහිට ඇතිව යහපත් දරු උපතක් ලැබේවී නැගෙණිය

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr หลายเดือนก่อน

    Amme mata sanasima labewa ❤❤🙏🙏🙏💐💐💐🌺🌺🌺🌹🌹🌹