Sadu! Sadu! Sadu! 🌺🌹🌺🙏🙏🌺🌹🌺 Jai Maa Kaali, Jai Shree!! May the Great Powerful Goddess Maa Kaali's blessings be ease all my difficulties, troubles and may all my wishes be fulfilled soon. 😊 Om Kreem Kaalikaye Namah!! Thank you Universe!!
Amme obata bohoma pin mage hite loku dukak tiyagena budun wadala kali ammage stottr ahanna kiyala ganiddi ahamben me widiyo dakke me siylu de satyai maniyo mata satya pennum karnawa mage kali ama budu wenawa mai ma karnnau siyluma pin mage mata anumodan wewa watahigena yana sattya tawat awaboda kara hanimata shaktiyak una oba tumiyatada me pin anumodan wewa sadu saadu
Mama පැහැදිලි deileiuna mamahreima ආදරෙයි dawa maneiyanta mama punceiyata වැඩකරන kanak awahreiyatama harei at mama kulei newasaka tama einn mama ගොඩ kpeintaka karnna ❤️🙏🙏🙏matakaburum labad eidei reiyadei
දැනවත් කිරීම බොහොම වැදගත් දේව මෑනියණි .කාලි මෑිණි පිහිටයි.
රත්තරං කාලි අම්මේ ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🌸
මැනියනි මම කතෝලික අපේ ගෙදරට ආපු ගුරුන්නාන්සේ කිව්වා මට වරමක් තියෙනවා කියලා එදා ඉදලා මට සොහොන් කාලි අම්මට පහන තියන්න කිව්වා මම නොදන්න දේවල් ගොඩාක් තියේනවා ඒ මම කතෝලික නිසා ඔබ තුමියගෙන් මං ගොඩක් දෙවල් දැන ගත්තා ඔබට පිං
මේ ඔබට බොහෝම පින් ලස්සන අදහස් ටික අපගේ හිත් තුළට යොමු කළාට ඔබගේ වරම් ශක්තිය තව තව වැඩි වේවා කාලි මෑණියන්ගේ පිහිටයි මගේ අම්මේ අසරණ මටත් පිහිට වෙන්න මගේ හිතේ තියෙන දේ මට ඉෂ්ට කර දෙන්න මගේ අම්මේ අම්මාට බොහොම ගරු කරන දරුවෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🪷🪷🌹🌻🌻🌼🌼🌼🌻🌹🌷🌻🌼🌼
මේ දැනුවත් කීරීමට මෑනීයන්ට බොහෝ පිං.තෙරුවන් සරනයි මෑනියනී
උතුම් වූ අම්මේ ..ඔබ වහන්සේගේ වරම් දරැවෙක් බව මා ඉයේ දැන ගත්තෙමි..ඔබ වහන්සේගේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
නොදන්න දේවල් කියලා දුන්නට ගොඩාක් පින් අම්මේ
කාලි මැනියන් ට මම ගොඩක් කැමතියි .නොදන්නා බොහෝ දෙ දැනුවත් උනා ගොඩක් පින් ඔබ තුමිය නි
තෙරුවන් සරණයි අම්මේ අවසරයි අම්මේ 🙏 මේ ඔවදන් අපේ ජිවීතේට ඉතා වටිනවා අම්මේ මගේ අම්මාට තෙරුවන් සරණයි අම්මේ 🙏
ඔබතුමියට ගොඩාක් පින්
තෙරුවන් සරණයි මැනියනි දිර්ග ආයුෂ ලැබෙවා ලොකපාලක දෙවියන්ගෙම පිහිට ලැබෙනවා 🙏🙏🙏
ඔබ තුමියට තෙරුවන් සරනයි ...
ඔබ තුමිය තෙරුවන් සරණයි
ඔබ තුමියට තෙරුවන් සරනයි
මෑනියනි මාත් කාලයක් මගේ කාලි අම්මට පහන් තියනව මට නිකන් ලොකු ශක්තියක් ලොකු ආදරනීය හැගිමක් බක්තියක් දැනෙනවා මට ගොඩක් විශ්වාසයි මගේ කාලි අම්මව
Sadu! Sadu! Sadu!
🌺🌹🌺🙏🙏🌺🌹🌺
Jai Maa Kaali,
Jai Shree!!
May the Great Powerful
Goddess Maa Kaali's
blessings be ease all
my difficulties, troubles
and may all my wishes
be fulfilled soon. 😊
Om Kreem Kaalikaye
Namah!!
Thank you Universe!!
මගේ කාලි අම්මාගේ පිහිට ආශිර්වාදය ලැබේවා
Adaraneeya mage kali amme...
Pilikawa nisa ithamath duk vidina mage raththaran ammawa nirogee karala denne..adaraneeya kali ammata pin ath wewa ❤
කාලි අම්මා පිහිටයි 🙏හතුරන්ට දඩුවම් ලබාදෙන්න අම්මා 🙏
kalemaniyange aseriwadaya mage niwasata wadethwa*** sadu sadu sadu
කාලි අම්මා ගෙ පිහිටයි සියලුම පැතුම් ඉටුවෙවා මට තියෙන කරදර දුරුවෙලා කාලි අම්මා ගෙ පිහිට ලැබේවා වාසනා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻⚘⚘⚘⚘⚘
මන් ලංකාවට ආවම mama මෑණියන්ට පහනක් තියන්න බාර wala ඉන්නේ මගේ අම්මා මට පිහිට වන්න 🙏🙏🙏🙏
නව දුර්ගා මාතා ❤,,,මාතා පාර්වතී,,මාතා සතී❤
තෙරුවන් සරණයි අම්මා මං ඊයේ දවසේ ඉදන් කාලි මෑණියන් ට පහන තියන්න ගත්ත දන්නැති ගොඩාක් දේවල් මට දැන ගන්න පුලුවන් වුනා ගොඩාක් පිං අම්මා 🙏🙏🙏
Mama Teruwan saranai....Kali Ammata.mama.godak..Aedarei....matakieyanna...pahana.tieyanna welawa.Aetieda....dawasak.kieyanna.b.s
සම්පූර්ණ යහපත් පැහැදිලි කිරීමක් ....theruwan saranai ape මෑණියන් ta.(qatar සිට )
ඔබතුමියට බොහොම ස්තුතිය
බුදු සරනයි අම්මේ.ගොඩක් වටිනවා ඔබ තුමිය දුන් අවවාද .අම්මෙ මම දක්ශිනේශ්වරී මෑනියන්ට දේවාලය හදනව.පිලිමයක් ස්ථාපිත කරන ආකාරය පහදලා දෙන්න .ඔබ තුමිය ට බුදු සරනයි .
මගේ රත්තරන් අම්මා මගේ පිහිට මට ඉන්නේ පිහිට මගේ රත්තරන් අම්මා මගේ සියලු බලාපොරොත්තු ඉටු කරා දෙන මගේ අම්මා 🙏🙏🙏
ඔබ තුමියට තෙරැවන් සරනයි
Thank you 🙏 very much
mage kali amme mage mahatthayage diwar rakiyawa godak diyunu karala Denna,🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu mage namas karaya wewa a uthum dewa amma maniyan wahanseta
වටිනා උපදෙස් ලබා දීම ගැන ඔබතුමියට බොහොමත් ම පින්
අම්මා බුදු වේවා. මගෙ දුකේදි මට පිහිට ඉන්නෙ මගෙ අම්මා විතරයි. 🙏🙏🙏🙏🙏
කාලි අම්මා මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ammata mage namaskarayama wewa.oba thunikara godak pin
Matath meniyange pihita thiyenawa sadu sadu
මගේ කාලී අම්මාට ජය...🙏🙏🙏
Mulu video ekama baluwa.maniyanta godak pin.mn hariyta ayeth maniyanwa wadinna patan gannwa 🙏
තෙරුවන් සරණයි. අම්මා. අම්මා. දුන්න ඔවදන් වලට ගොඩක් පින් තෙරුවන් සරණයි. අම්මා
ඔබ තුමිය තෙරුවන් සරණයි
පැහැදිලි කිරීමට ගොඩාක් පිං මෑණියනී
Budusarni dewiphitai obatumiyata🙏🙏🙏🙏🙏
Budu wewaa kalii maniyoo
අති උතුම් ශ්‍රී මහ භදු කාලි මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
මම පරන පිළිමය පොටෝඑක අයින් කලා ඒවයෙ අඩුපාඩු නිසා අළුතින් එක පිළිමයක් ගෙනාවා හැමදේම නිවැරදිව කියල දුන්න ඔබතුමියට පින් දැන් නිදහසේ අද ඉදල පහන තියන්නම් 🌺🌺🌺🌺
ස්තුති ඔබට උදෙට පහන් පතුකරන්න ඔනෙ tim rade🎉
Mama saththai mage Kali ammata godak adarei mage pin aran Kali amma budubawa labanna
මාගේ කාලි මෑණියන්ට නමස්කාර වේවා
Mage kali ammata man hemadama pahan paththu karanawa man mage kali ammata adarei 🌹🙏
❤sadu...sadu..sathutui maniyo
Apiwa danuwath karata godak pin amme..mama hamadama pahana thiyanawa....hama dewiken 2etama 19:58 ktama.
මෑනියනි ,ඔබට ගොඩක් පින්
මගේ කාලිමෑණියනි ඔබේ පිහිට මට නිරන්තරයෙන් ලැබේවා අම්මෙ බඹට මගෙ දරු පවුලම බාරයි🙏
හොඳ පැහැදිලි කිරිමක් අම්මේ.. නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා..මමත් හැම දවසකම මෑණියන්ට පහන තියනවා… තෙරුවන් සරණයි අම්මේ ඔබට…🙏🏻!
තෙරැවන් සරණයී අම්මේ.🙏🙏🙏
Uthum u kaalii maathawage pihiten... Mage anuge.. Dos duru weewa... 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌺🌺
මමත් අම්මව අදහන කෙනෙක් ස්තුතිවන්ත වෙනවා නොදන්න කරුනු කියාදුන්නට ඔබ තුමිය සම්බන්ධ කරගැනීමට අවශ්‍ය යි
Mage amma man balaporotthu una hamadema dunna amma mage pana mage amma buduwewa
Kali මෑණියන් mn vswasa කරනවා ❤❤❤❤❤
Badra Kali amme sohon Kali amme mage hithe thiyana balaporoththuwa itu karala denna amme ❤
අම්මෙ ඔබට උතුම් මහා කාලි අම්මගෙ පිහිටයි. අම්මා මං ත්‍රිකුණාමලයෙ කුමාරි😊. අම්මා මම මහා කාලි අම්මාට පහන් මාලාවක් තියාගෙන යනවා මම දැන් අවුරුදු දෙකක් තිස්සේ පහන් ආලෝකය තියාගෙන යනවා අම්මා මගෙ ගෙදෙර මලගෙයක් උනාම පහන් ආලෝකය තියන්න හොදයිද අම්මෙ. මට පිළිතුරක් එවන්න මැණියනි. ❤❤
ඔබ නිවැරදි මැණියනි 🙏🙏
Teruwan saranai amma 🙏🙏🙏godak pin amma ma karana sewayata maga amma niwan dakitwa.
මගෙ ආදරණීය අති උතුම් ශ්‍රී මහ භදු කාලි අම්මා මාලදිවයින රැකියා කරන මාවද මාගේ පවුලේ සැමට ආරක්ෂාව ලබාදෙනවා ❤❤❤
මම දුර්ගා මෑණියන් ට වන්දනා කරනවා,,,,පිහිට තියෙනවා ,,,දුර්ගා ස්තෝත්ත්‍ර අහනවා ❤
මහා කලිමෑණියෙන්ගෙ පිහිට ලැබේවා ❤
මගේ රත්තරං කාලිමැණියන්ට මගේ නමස්කාරය වේවා මගේ අම්මේ මේ පාරවත් මගේ බලාපොරොත්තු ඉටුකරදෙන්න තෙරැවන් සරණයි උතුම්වු බුද්ධත්වය පාුර්තනා කරණ මගේ මෑණියන් ට බුදුබව ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Maniyani mage nanasin man kali maniyanta name karana man kali mathawanta adarey❤❤❤❤❤❤
තෙරුවන් සරණයි මගෙ අම්මා අපට නිසි මග පෙන්වාදෙන අපෙ ගුරු අම්මා ට ගොඩාක් ස්තූතියි.ඹබ වහන්සෙ ට ගොඩාක් පිං අනුමෝදන් වෙත්වා
Kali ammata sathuthi wewa pinsidu wewa Budusaranai 🎉🎉🎉🎉🎉🎉🎉🎉
Obata godak pin amme
මමත් අද ඉදලා පහනක් දල්වනවා මම මගේ අම්මා වෙනුවෙන්❤
Kaliamme namskara වේවා
කාලි මාතවනි බුදු පහන පත්තු කර කාලි මාතාවට පින් අනුමෝදන් කිරිම නරකද....
නොදන්නා දෙවල් කියා දුන්නට ස්තුතියි
Sadu sadu sadu kalimeniyange pihitai
ගොඩක් පින් සිද්ධ වෙනවා අම්මා 🙏🙏🙏
මෑනියනි වරම ඇගට ලබාගත හැකි දිට්ටිය ශරීරයට ලබාගත හැකි වරම් ගාථාවක් ලබාදෙන ලෙස මා කාරුණිකව සිල්ලා සිටිමි🙏🌹
Kaliamma maniyanta nithara mage hadawathe bakthiyen wadinne mama me dewal pahadili kara dunnata maniyani obata kalimaunage asrewadaya wewa
අම්මේ ගොඩාක් පින් මේ කියල දුන්න උපදෙස් ටිකට මමත් ආදුනික කාලි වරම් දරුවෙක් පහන තියනව මගේ දරුවන්ගෙ දේවල් කරනව තාම කිසිම කෙනෙකුට වැඩ කරන්නේ නැහැ වරම් හරියට හදා ගන්න ඔනී නිසා බොහොම පින්🙏
Amme obata bohoma pin mage hite loku dukak tiyagena budun wadala kali ammage stottr ahanna kiyala ganiddi ahamben me widiyo dakke me siylu de satyai maniyo mata satya pennum karnawa mage kali ama budu wenawa mai ma karnnau siyluma pin mage mata anumodan wewa watahigena yana sattya tawat awaboda kara hanimata shaktiyak una oba tumiyatada me pin anumodan wewa sadu saadu
Mage amma mathu budu wewa
මගේ අම්මා matu බුදු වේවා ❤
අම්මා ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
ගොඩාක් පිං අමිමාට ❤❤
Amme.mama kali මෑණියන් ta gdk ගරු krnna kenek.ආදරය krn kenek.බුදුපියාණන් ta wagema.mama thama igana ganna lamayek.mage hithe thiyanwa අම්මා ta පහනක් thiyanna.ekata mage kabaraya thenak hadagathtata kmk neheneda.🙏💗
අම්මගෙ පිහිට ලැබේවා🙇
Aththatama hoda karunu tikk .me wage dewall samaje minissunta mehma danuwath karna ekh pin. Mokda me dewala waradiyta karla minissu nikm duk vidinawa. Aththatama goadak pin oba thumiyata 🙏🙏
Mamath phana thiynwa darwek amma budu sarnai
Mama පැහැදිලි deileiuna mamahreima ආදරෙයි dawa maneiyanta mama punceiyata වැඩකරන kanak awahreiyatama harei at mama kulei newasaka tama einn mama ගොඩ kpeintaka karnna ❤️🙏🙏🙏matakaburum labad eidei reiyadei
Sadu sadu sadu🙇♂️🙇♂️🙇♂️🙇♂️
කාලි අම්මා සත්තයි🙏🙏🙏🙏
❤❤
Mage durga maniyo matu buduwewa. ❤❤❤❤❤❤❤❤
Ammata me dewal kiyala dunnata godak pin
මම ඉන්නෙවිදෙස් රටක මම ගොඩාක් ආදරෙයි අම්මට .ගොඩාක් ආසයි පහන තියන්න..මම ගණදෙවියන්ට අව්රුදු ගානක් තිස්සෙ පහන තියෙනවා පූජාසනයක් තියෙනවා දෙවියන් අභිශේක් කරනවා .පූජාව් තියෙනව.මගෙ ප්‍රදානම මුල් තැන මගෙ භාග්‍යවතුන් වහන්සේට.දෙවියන්ගෙන් මුල් තැන ගනෙශ් දෙවියන්ට.අම්මට ආදරෙයි ඒත් පහන තියන්න බයයි..වරදක් උනොත්සමාව නොලැබෙයි කරදර වෙයි කියලා..අනික වරම් ලැබෙයි කියලාමමභයයි...මට අවශ්‍ය ලස්සනට පූජාසනෙ අම්මව තියන් වදින්න..මට මේකට විසදුමක් දෙන්න...
උතුම් වූ විශ්වයේ මාතාවගේ පිහිට ලැබේවා..! තෙරුවන් සරණයි පරමේෂ්වරී ගුරුකුලයේ මෑණියන්ට ..
🥰
🙏🌼
Maniyane math kali ammawa adahanawa ,mama dan nathi godag dawal dangatha godag pin obata maniyani.mama katholika.ath mata maga jivitha vanasun ammata wandana karanda gathata pasa. 🙏🙏🙏🙏
🙏මෑනියන්ගෙන් හොදින් ආශිර්වාද,පිහිට ලබා ගැනීමට පහන තැබිය යුතුමද
තෙරැවන් සරනයි මගේ අමිමෙි
🙏ජය මහා කාලිකාලි🙏