Erandi Heshani - Naadanu Sinawe | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 397

  • @yashweerasinghe
    @yashweerasinghe 2 หลายเดือนก่อน +328

    ලස්සන වැඩක් එරංදි නංගී. මම හරිම ආසාවෙන් වැඩේට සම්බන්ධ උනේ 🫶🏻 මම ඔයාගේ ලොකුම රසිකයෙක්. ජය වේවා 🫶🏻

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน +21

      Thank you so much for being a part of this ayyah❤️🥰🙏🏻

    • @user-op3ov7ow7e
      @user-op3ov7ow7e 2 หลายเดือนก่อน +2

      Adarei sanuka aiye ( yash )

    • @SasindiRathnayake
      @SasindiRathnayake หลายเดือนก่อน +1

      Sanuka ayya(yash)❤❤

    • @stillaliveinsomewhere_69
      @stillaliveinsomewhere_69 หลายเดือนก่อน

      යෂ් ගොඩාක්ම දක්ශ කලාකරුවෙක්. නිහතමානී බව අගයමි.❤🎉 එරන්දි අනාගතයට හොද පෙරනිමිත්තක්🎉🎉🎉🎉

    • @Reshithparasan2009
      @Reshithparasan2009 หลายเดือนก่อน

  • @AdithyaWeliwatta
    @AdithyaWeliwatta 2 หลายเดือนก่อน +84

    Erandiiiii..I am so proud of you..
    Keep climbing, I am rooting for you 🤍

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน +5

      Thank you so much love🤍✨

    • @sandarubandara3967
      @sandarubandara3967 หลายเดือนก่อน

      Greatest bond ever 😃💓

  • @sachinthigayasha7535
    @sachinthigayasha7535 2 หลายเดือนก่อน +56

    අනාගත පරම්පරාවට සම්භාවනීය පෙරනිමිති ගේන එරන්දි හේෂානි...අපේ ආදරණීය "චූටි" ගැන ගොඩක් ආඩම්බරයි අපිට...❤🎉😍🥰

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน

      Thankyou akki❤️🥰

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 2 หลายเดือนก่อน +18

    හරිම අලංකාරයි දුවේ.යෂ් පුතා ගේ එකතුව තුලින් සිංදුවේ තේරුම් ට ප්‍රතාපවත් බවක් ලැබුනා

  • @hasinduherath542
    @hasinduherath542 2 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි 🤍..අවුරුදු ගණනක මහන්සිවීම් වල ප්‍රතිපල ; ඉස්සරහට තව තවත් ලැබේවි..ඇස්වහක් කටවහක් නැහැ..බුදුසරණයි නංගි..A die hard fan from Kurunegala✌

  • @manuthchehansa2356
    @manuthchehansa2356 หลายเดือนก่อน +9

    මම අද තමයි සිංදුව අහන්නේ.. Views දැක්කම confused වුනා මීට වඩා views එන්න ඕන production එකක්. එක ඔයා වැඩිය හිතන්න එපා එරන්දි.මට දැනුන දේ කිව්වේ.. ඔයා හෙමින් ගමනක් යන්න දවසක ඔයා ඉන්න තැත ඔයාටවත් හිතා ගන්න බැරි ⁣වෙයි . මතකද ඔයා එද voice program එකේ reach වුන විදිය.. එවගේ කාලයක් ඔයාට ආයි එනවාමයි... දවසක ඔයා ප්‍රවීණ ගායිකාවක් වෙලා හැමෝම දැනගනිවි.ඔයා දැනටමත් ඒක කරනවා කියලා දන්නවා. තව නිර්මාණ කරන්න ඔයයා ජය එරන්දි . මම ඔයාගේ fan ලා අතර ඉන්න තවත් fan කෙනෙත්. ❤

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 2 หลายเดือนก่อน +6

    එදත් අදත් එක වගේම වෙනසක් නැතිව නිරහංකාරව විනීතව ඉන්න සුන්දර පුන්චි කෙල්ලෙක්. ඔයාගේ සුමියුරු හඩට ආසයි දුවේ. සදා වාසනා !!!

  • @sachiniekanayke62
    @sachiniekanayke62 หลายเดือนก่อน +4

    ගොඩක් දෙනෙක්ගෙ කතාව, අර්ථවත් විදිහට හැමදේම ගලපලා තියනවා. දැන් කාලෙ තියන ගොඩක්ම සිංදු කතාවක් තාලෙට කියන එක කරන්නෙ. ඒවගෙ පැවැත්මක් නැහැ. අර්ථවත් පද ගැලපීමක් හදවතේ හැමදාම රැදෙනවා. පරන සිංදු උනත් තාම අපිට මතක ඒකයි .කටහඩත් ඒ වගේම හරිම ලස්සනයි❤

  • @agasidewni2861
    @agasidewni2861 2 หลายเดือนก่อน +21

    Thankyou for making me a part of this loveee ❤️
    Go all the way up !!

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน +1

      It’s pleasure to work with you nangi ❤️🥰 thankyou so much🫶🏻

  • @anuradhaedirisinghe1419
    @anuradhaedirisinghe1419 2 หลายเดือนก่อน +10

    Anee harima lassanay mage nangiiii
    Jayaweewa ❤️😘

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน +1

      Thankyou so much my akki❤️🥰😘

    • @user-op3ov7ow7e
      @user-op3ov7ow7e 2 หลายเดือนก่อน

      Nangi ❤❤❤

  • @hansikapiumali5679
    @hansikapiumali5679 หลายเดือนก่อน +4

    හරිම ආදරණියයි..ඔයා වගේ දක්ෂ ගායිකාවෝ ඉන්න එක ගැන සතුටුයි නංගි..සමහර වෙලාවට කලාවට වෙන දේවල් දැක්කම දුකයි..හැබැයි ඒ අතර ඔයාලාගෙ සිංදු අහද්දි හිත නිවෙනවා...ස්තූති නංගී.❤️

  • @SAHANMusick
    @SAHANMusick 22 วันที่ผ่านมา +1

    soothing voice🤍🤍

  • @sarojainibalasuriya9206
    @sarojainibalasuriya9206 2 หลายเดือนก่อน +10

    ඉතාම අපූරුයි, මිහිරියි ඔබේ ගායනය ත් ගීතයත් එරන්දි දුව..❤

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน

      Thankyou ❤️🙏🏻

  • @hesara-zw2wv
    @hesara-zw2wv 2 หลายเดือนก่อน +10

    ලස්සනයී එරන්දි අක්කේ......අපේ පාසලේ ආඩම්බරය 🥹💗

  • @dumith9333
    @dumith9333 หลายเดือนก่อน +4

    රියලටි ශෝ එකක දැකපු දක්ශම ලමයා එරන්දි.. ❤

  • @LihiniMinodaAmarasinghe
    @LihiniMinodaAmarasinghe หลายเดือนก่อน +1

    Beautiful Nangaa🥹❤️👏🏻
    Keep up the good work✨

    • @erandiheshani
      @erandiheshani  หลายเดือนก่อน +1

      Thank you akki❤️🥰

  • @dinushamanage8264
    @dinushamanage8264 2 หลายเดือนก่อน +4

    උසස් වින්දනයක් ලබාදෙන සුන්දරම ගීයක්. හරිම හැඟීම්බරයි. ගීතයට දායක වු සැවොම අතිදක්ෂයි. එරන්දි, පුතේ ඔයාගේ ඉදිරි පියවර පැහැදිලියි.
    ශ්‍රී ලාංකීය ගීතය උසස් තලයක් කරා ගෙන යන්න ඔබේ පරපුරට ආදර්ශයක් වෙන්න හැමදාම........❤❤❤❤

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน

      Thankyou❤️🙏🏻

  • @brendajay7974
    @brendajay7974 2 หลายเดือนก่อน +6

    She follows the legends in Sri Lankan music....... A gem❤❤❤

  • @chandanimalkanthi7513
    @chandanimalkanthi7513 4 วันที่ผ่านมา

    Nice song ...
    congratulations dear...

  • @nishinihatharasingha
    @nishinihatharasingha 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @anushasandamali2517
    @anushasandamali2517 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි දුවේ...අපි සෞදි 😊

  • @naveeshamusic
    @naveeshamusic หลายเดือนก่อน +1

    Wow..🔥Just amazing ❤ wish you all the best Erandi 😍

    • @erandiheshani
      @erandiheshani  หลายเดือนก่อน

      Thankyou Akki❤️🥰

  • @mudra1404
    @mudra1404 2 หลายเดือนก่อน +4

    අලුත් සින්දුව මාරයි . එක හරියට බලන්න ආසම හීනයක් වගේ ... සුබ පැතුම්

  • @GunathilakaMotors
    @GunathilakaMotors 2 หลายเดือนก่อน +3

    ස්තූතියි එරන්දි ඔයා බිහිවුණාට සුභාවිත ගීතයක්ව🙏♥️

  • @ISURAMUSIC
    @ISURAMUSIC 11 วันที่ผ่านมา

    Excellent ♥️✨️

  • @SgianHasii
    @SgianHasii หลายเดือนก่อน +3

    කටහඩ වෙනස් වෙලා වගේ..❤දැන් තියෙන්නෙ experienced voice එකක් 🎉

    • @dahamphoenix4314
      @dahamphoenix4314 หลายเดือนก่อน

      හරිම ලස්සනයි දුව
      ආදරේයි ඔයාට ❤

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 2 หลายเดือนก่อน +30

    Happy to create magic with you nanga ❤❤

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน +1

      Thankyou so much ayya! It’s a pleasure to work with you ❤️🥰🙏🏻

  • @prabathprabath9954
    @prabathprabath9954 หลายเดือนก่อน +2

    Heart touching words 😢

  • @malindanarampanawanaran9309
    @malindanarampanawanaran9309 15 วันที่ผ่านมา

    Nangi Its superb. This one is on my playlist ❤😊. My fav part start at 2.16 that’s amazing

  • @nirodakaushalya3751
    @nirodakaushalya3751 หลายเดือนก่อน +1

    නිවෙනවා මා නුබේ සිනාවේ....❤ හරිම ලස්සනයි එරන්දි නංගි. ❤

  • @geethikajayasekara3008
    @geethikajayasekara3008 2 หลายเดือนก่อน +3

    ලස්සනයි දුවේ🎉

  • @Chamilka_Nirmal
    @Chamilka_Nirmal 22 วันที่ผ่านมา

    Lv this 🧚❤

  • @SaraniLakshika-dl2cm
    @SaraniLakshika-dl2cm 20 วันที่ผ่านมา

    Ada idan fv song ek ❤✨️

  • @SasindiRathnayake
    @SasindiRathnayake หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි එරන්දි.තමන් තනියම දුක් වෙලා Audience එකට හිනාවෙන කොටස දැනුනා❤❤

  • @Shan_Shan23
    @Shan_Shan23 หลายเดือนก่อน +1

    Best❤❤❤❤

  • @nimnakavishani387
    @nimnakavishani387 24 วันที่ผ่านมา

    ආසම කටහඩක්, චරිතයක් ඔයා❤

  • @KALANI_UPEKSHA
    @KALANI_UPEKSHA 2 หลายเดือนก่อน +2

    ආසම ගායිකාවක් 🥺🎼🤍

  • @hirunisandaruwani57
    @hirunisandaruwani57 หลายเดือนก่อน +2

    ආසම කටහඩක් ❤❤

  • @nadishanirmanaherath
    @nadishanirmanaherath 2 หลายเดือนก่อน +7

    හරි අපූරු සංගීත සංයෝජනයක් වගේම එරංගි සංගීතයේ වෙනස් ඉම් වෙත පියමං කරන කෙනෙක් විදියට ඇයගේ දක්ෂතාවය අගය කරන්න පුළුවන්.

  • @madhujanikottege9763
    @madhujanikottege9763 หลายเดือนก่อน

    Exellent 💖💖💖💖

  • @chamodanisenanayake9789
    @chamodanisenanayake9789 2 หลายเดือนก่อน +2

    Woowwww sooo touching ...harima lassanaii petiyoooo...good luck for your future...waiting for more...hadawathinma sathutui❤❤❤❤❤

  • @GM-vf1tt
    @GM-vf1tt หลายเดือนก่อน

    ❤️❤️

  • @SewminiIshara-kx5yu
    @SewminiIshara-kx5yu 22 วันที่ผ่านมา

  • @lwasana5574
    @lwasana5574 หลายเดือนก่อน +2

    සඳ ඒ මා නොවේ කතාවේ 🥺💔🕊

  • @hansikagunasekara7841
    @hansikagunasekara7841 2 หลายเดือนก่อน +2

    Your nice smile reminds me of the Falguni Pathak ( Indian singer). Nice presentation

  • @RJ23363
    @RJ23363 2 หลายเดือนก่อน +1

    Oyagem kiyala sinduwak enakan balan htye❤❤❤

  • @sithumlakshitha5266
    @sithumlakshitha5266 2 หลายเดือนก่อน +1

    Congratulations akka.its superb ❤😊

  • @alsaraamarasinghe2325
    @alsaraamarasinghe2325 หลายเดือนก่อน

    Good luck

  • @NimeshaH.M-hu2ky
    @NimeshaH.M-hu2ky 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි ❤️

  • @user-hn7go2ps5t
    @user-hn7go2ps5t 2 หลายเดือนก่อน +1

    Lassanama voice...❤aadarei🎉😂❤❤❤❤❤

  • @user-ik6hx9gy5u
    @user-ik6hx9gy5u 2 หลายเดือนก่อน +1

    Excellent !So proud of U.❤

  • @user-lt4sm4fs8f
    @user-lt4sm4fs8f หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි
    GOD bless you දුව

  • @RuchiraIhalagamage
    @RuchiraIhalagamage 2 หลายเดือนก่อน +1

    Nice song doni ❤❤❤❤
    Still the innocent little girl we saw at voice.
    Keep it up. ❤❤❤

  • @harshimaa7150
    @harshimaa7150 2 หลายเดือนก่อน +2

    Vibe🥺❤️ Obsessed with this🙌 keep shining girly😘❤️

  • @wanshikaperera
    @wanshikaperera 2 หลายเดือนก่อน +1

    Wow nangi....that's great🔥😍

  • @user-vn7zx6bx7x
    @user-vn7zx6bx7x 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුතේ බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පුතාට ආදරේයි ❤❤

  • @malanichithralatha60
    @malanichithralatha60 หลายเดือนก่อน

    හරිම ආදරණියයි

  • @sahanshanaka408
    @sahanshanaka408 หลายเดือนก่อน

    සුපිරිම ❤

  • @ruveeshathilakshi1288
    @ruveeshathilakshi1288 2 หลายเดือนก่อน +1

    Just wow ❤😍

  • @sanjulawelagedara5536
    @sanjulawelagedara5536 2 หลายเดือนก่อน +2

    Great work & Superb නංගි 🖤

  • @dumidiperera6344
    @dumidiperera6344 2 หลายเดือนก่อน +1

    Waaw❤️

  • @nisansalakumari5026
    @nisansalakumari5026 หลายเดือนก่อน

    ♥️♥️♥️ god bless you...

  • @NuwansanjeewaAR
    @NuwansanjeewaAR หลายเดือนก่อน +1

    ❤❤❤ superb !!

  • @ThanujaMadushani-ev7wv
    @ThanujaMadushani-ev7wv หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @hemikafonseka5622
    @hemikafonseka5622 2 หลายเดือนก่อน

    Beautiful song Erandi, I never forget the day you sang එගොඩහ යන්නෝ on voice blind auditions.... fell in love with you and your whole family.... still remember how your father was jumping up and down when you received the four chair turn.
    It’s already 4 years you still have that charming humble look of yours ... I’m so happy for you Putha. All the very best for your future

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน

      Thankyou so much ❤️🥹

  • @SriyaniSenehe-km9mg
    @SriyaniSenehe-km9mg หลายเดือนก่อน

    Wow harima lssnai voice.vedio.🌸🌸🌸

  • @Angelkuruppuarachchi
    @Angelkuruppuarachchi 2 หลายเดือนก่อน +1

    😍😍😍😍

  • @sandujayarathne2191
    @sandujayarathne2191 หลายเดือนก่อน

    හරිම ලස්සනයී නංගී... සුභ පතනවා හදවතින් ඔයාට..

  • @prasanthiravihari4183
    @prasanthiravihari4183 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ wow this is amazing nanga 😊 so proud of you darling ❤️❤️❤️🥰🥰🥰🥰

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน +1

      Thankyou akki❤️🥰

  • @chanupadeshitha6264
    @chanupadeshitha6264 2 หลายเดือนก่อน +1

    Beautyful ❤️

  • @harsha.sanjaya
    @harsha.sanjaya หลายเดือนก่อน

    අමුණා හදේ තබනූ මැනේ
    කී දේ නොකී දේ අපේ
    මුමුණා වගේ කියනූ මැනේ
    දෑසේ ඒ ස්නේහේ නුඹේ...
    ලස්සන වැඩක් එරංදි නංගී......😍❤

  • @MunasingheRm
    @MunasingheRm หลายเดือนก่อน

    ගොඩාක්ම ලස්සනයි 💓

  • @thiskidlovesmusic
    @thiskidlovesmusic 2 หลายเดือนก่อน +2

    THIS IS SO BEAUTIFUL!!!!!!!!!!!!!🦋🧿

  • @rohinirodrigo6915
    @rohinirodrigo6915 2 หลายเดือนก่อน +1

    සිත නිවන හඩක්

  • @isurusandeepa8493
    @isurusandeepa8493 หลายเดือนก่อน

    Beautiful song ❤️🎧

  • @paulwijesinghe
    @paulwijesinghe หลายเดือนก่อน

    එරන්දි යනු වෙනස වෙනස් කිරීමට හැකි දක්ෂ ගායීකාවක්, ඔබ‍ට ජයවේවා!❤

  • @supunsenarath3544
    @supunsenarath3544 หลายเดือนก่อน

    සිංදුව අහත්දි .චරිත අත්තලගේ ගතියක් ආවා හරිනෙ වයනකනෙ flute ❤

  • @hirunidhananjani9605
    @hirunidhananjani9605 หลายเดือนก่อน

    Wow....❤

  • @user-hn7go2ps5t
    @user-hn7go2ps5t 2 หลายเดือนก่อน +1

    Superb...❤erandi heshani duwa...😂❤

  • @RasikaSandaruwan
    @RasikaSandaruwan 2 หลายเดือนก่อน +1

    Wow wow wow There is a wonderful beauty in this song, but it is sad that there are less people to listen to it😢❤

  • @ujjamba1018
    @ujjamba1018 2 หลายเดือนก่อน +1

    This is an awesome piece of artistic music. Erandi Duwa has stepped up her game and made a song about a topic that people usually don’t talk about. ♥💯

    • @erandiheshani
      @erandiheshani  2 หลายเดือนก่อน

      Thankyou so much uncle❤️🙏🏻

  • @IR_ESH
    @IR_ESH หลายเดือนก่อน +1

    Amazing ❤

  • @sathishkadinendra2587
    @sathishkadinendra2587 2 หลายเดือนก่อน +1

    Soothing🥺❤️🌼

  • @NilankaPradeep-ee5qd
    @NilankaPradeep-ee5qd 2 หลายเดือนก่อน

    Nangi oya konde wawanna mra ma lasani thawath oyata. Voice eka mara perfect.god bless u

  • @isharaanjula
    @isharaanjula หลายเดือนก่อน

    ❤❤😊 මාරම ලස්සනයි

  • @user-cy1fy5ox2e
    @user-cy1fy5ox2e หลายเดือนก่อน

    Can't stop listening to this!!!! Great job!!

  • @DiniduNilaksha
    @DiniduNilaksha 2 หลายเดือนก่อน +2

    First like magen .sinduwa supiri❤

  • @MoureenAngela-qo9ei
    @MoureenAngela-qo9ei 2 หลายเดือนก่อน

    Beautiful song and your voice .❤❤❤❤❤❤❤❤❤

  • @s.amarasinghe
    @s.amarasinghe หลายเดือนก่อน

    Nice work

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 หลายเดือนก่อน

    harima lassanai nangi...yash inna nisa tawath lassanai..❤❤🎤🎶🌹🙏👍

  • @kaminidesilva705
    @kaminidesilva705 2 หลายเดือนก่อน +1

    You are a very talented girl with a unique voice. We love you. I came to show in Toronto last October 22.❤❤❤

  • @yashodhaprabuddhini7673
    @yashodhaprabuddhini7673 2 หลายเดือนก่อน +1

    Sweet voice
    Nice lyrics
    Nice video at a nice location - Elphinstone Theatre ❤

  • @rumeshapeiris72
    @rumeshapeiris72 หลายเดือนก่อน

    Wooow එක මාරයි මාරම ලස්සනයි

  • @dhamfern8006
    @dhamfern8006 2 หลายเดือนก่อน +1

    Beautiful job, as always! But, although your music ability is very mature, you’re still very young! Don’t forget that!

  • @Anuradhi_Wijesingha
    @Anuradhi_Wijesingha หลายเดือนก่อน

    My fav voice... wow..... best of luck nangi❤

  • @geethawelabada7023
    @geethawelabada7023 หลายเดือนก่อน

    Something really feels to heart than many songs with same melody and raps all the time

  • @dinukajayasinghemusic
    @dinukajayasinghemusic 2 หลายเดือนก่อน +1

    Beautiful Nanga❤💆🏻‍♂️🥺

  • @hp7300
    @hp7300 หลายเดือนก่อน

    හරීම ලස්සනයි ❤

  • @Kalindhu_Music
    @Kalindhu_Music 2 หลายเดือนก่อน +1

    So Beautiful ❤

  • @rumeshwijesundara5767
    @rumeshwijesundara5767 2 หลายเดือนก่อน

    සුභාවිත සංගීතයේ වර්තමාන පුරුක ❤️