Oyata hoda anagatayak dne man කළුතර don inne මැලේසියාවේ e taragaye mage hete adenu ekama දරුවා nubai hoda anagatayak ජයවේවා mage alapu game mata mara satutui anika mama wadduwe nitarama apu kenek lankawe idde mereyans juod aiyawa hambawenna godak adambarai ජයවේවා
2024 anyone ❤❤❤❤
මම අහන්න කැමති ම හඩක් දකින්නට ආස රුවක් බුදු සරණයි පුතේ ඔබට
අවුරුදු ගාණක් ගිහිල්ලා තාම ආසාවෙන් අහන voice එකක් ❤❤❤❤❤❤❤❤
ස්වීට් වොයිස් නියමයි .දක්ෂ ගායිකාවක් වේවා ලෝකවාසීන් සතුටු කිරීමට දෙවි යන් විසින් ලැබී ඇති කටහඬ සුරැකේවා!!! එරන්දි ජය ස්‍රී!!!💐👌🌞🌞❤🌟🌟
ජයශ්‍රී
හරිම සුන්දර කටහඩ අහගෙන ඉන්න ආසයි සුබපැතුම් 💐💐💐💐❤❤
💖💖
අම්බෝ ඉතිම් 🤗🤗🤗 💖💖💖💖 අපේ රසබරිය,ඉදිරියේ දී මිහිරිම ස්ව නිර්මාණ ඕනී 🌹🌹👍
ලස්සනයි දුවේ සුභ අනාගතයක් වේවා !!! තරග තීරණ කොහොම වුනත්
2021 බලන අය ලයික් එකක් දාගෙන යමු..😍😍
දක්ෂ දරුවෙක් හරිම ලස්සනයි සිංදු ඔයාට ජෙය වෙිවා බුදු සරණයි ජේසු පිහිටයි 🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️
Erandi ඔයා එගොඩහ යන්නො ගීතය ආකාරයට තව ගීත කීපයක් සාදවා ගෙන ගායනා කරන්න ජය නියතයි❤❤❤
My Favorite Voice ERANDI💖😍😘
💖💖💖💖💖💖💖
පිං පිරුනු සොදුරු දියනිය මුලු ජීවිතයම ජය වේවා! 🌻🌻🌻🌻🌻🌻🌻
ඔක්කොම ඉන්නෙ දක්ශයො,තරගකාරියකගෙන් ඒ වගේ වචනයක් පිටවීමත් ඇයගේ දක්ශකමක් , වාසනාවක්.ඔක්කොටම ජයවේවා
One of the best singers 👍
extremely pleasant personality she is a whole pacage
love this girl
thank God all sinhala no hindi
❤️❤️❤️you are the best.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක්..
ඔයා ඉතාමත් දක්ශයි පුතා .හරිම ආඩම්බර යි. නිහතමානීව ඉදිරියටම යන්න .
කට හඩ අහන කොට දවසම සතුටින්ම ඉන්න පුළුවන් we love you Erndi from London and
My all time favourite & powerful female singer Erandi Heshani..❤👏😍
මගේ දුව එරන්දි සැබැවින්ම දක්ෂයි දෙවියන්ට ස්තූතියි
කොච්චර දුක් වේදනා තිබුනත් ජීවිතේ එරන්දි දුවගේ සින්දුවක් ඇහැව්වම සිතට මහා සැනසුමක් ලැබෙනවා
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති Voice එකක් 😍😍😍😍😍😍
Athatama ow,,,💖💖💖💖godak adarayai!!!
Harima lassana කටහඬක් oyata thiyenne erandi
මෙතෙක් අහපු ලස්සනම කටහඩක් සහිත් දක්ෂ දරුවෙක් කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඩක්......
එරන්දි හරිම ලස්සනයි හරිම දක්ෂයි
ඇත්තෙන්ම ❤️
දක්ෂ දරුවෙක්. තෙරුවන් සරණයි
හරිම පැහැදිලි කටහඬක් වචන හරියට උච්චාරණය වෙනවා මුළු ගායනය තුළම
It is not easy to sing Musician Shelton Perera's songs. But Erandi very successful. Excellent.from Wadduwa.
ගඟුල අනෝමයි අද මට වෙහෙසයි එරන්දි හේෂානි දුව ගේ මේ ගීත මම හැමදාම අහනවා
LOVE YOU ERANDY, you are extremely talented. GOD bless you👏👏🥇🌻🌻😍
එගොඩහ යන්නෝ / අම්බරුවෝ ❤ the best
අම්මලා තාත්තා විදින සතුට මාරයි..👍🙏
Erandi has very very super voice . that is very nice.
ඔබ සැබෑ දක්ෂ දරුවෙක්. සදා ජය
Congratulations erandhi..u & adhithya are real best..
දෙවියො දුන්නු තෑග්ගක් ඔයා නම් දුවේ
What a talent darling.... goosebumps never go away ❤❤
Heart touching voice ☺️☺️ perfect ❤❤
She’s a born star 💫 🥰
ආදරෙයි ඉතිම් 😍😍😍
එරන්දි නියමයි .
ඔයා නම් හරිම ලස්සනයි
Erandi you are the real winner .👏❤🔥
Erandi killed it with her mamini rendition 😍 , my all time favorites 😍
Ane erandi oya super oya thama winner👆👆👆👆
හිත නිවන voice එකක් එරන්දි ❤
Super singer lovely voice congratulations
My name is Erandi too! Beautiful!! ❤
ඇත්තටම එරන්දිගෙ හඩ නම් කියන්න වචන නැහැ ❤
Harima lassanai duwa oyage gayana wilasaya.❤❤❤😍😍
Perfect voice 😍👌
බුදුසරනයි දුව .ඔයා ඔතන ඉන්න විනිශ්චය මණ්ඩලයටත් වඩා දක්ෂයි දුවේ
Excellent very very good Song God bless you
Most beautiful God bless you have a great day good luck wish you all the best
ERANDI IS THE REAL STAR
You are the Best darling..Amazing performances..😘😘😘❤
එරන්දිගේ වොයිස් එක සුපිරියි ....
COMPLIMENTS AND ALL THE BEST FOR A BRIGHT FEATURE.
Super singer ,best voice i heard in voice teens
What a nice voice
Still favorite voice ❤️❤️
Your voice and entertainment awesome erandi good luck
Ammooo e voice ekt trm hitha giye ne thama wen ekkt. Anagathyt suba pathanw. 🥺❤️
He touching our ❤
again I wana watch your singing Erandi its that much amazing.
මේ කටහඬ නම් භාවනාවක්.. ❤️❤️
සත්තකින්ම
Best couple!! The boy dressed in yellow and the girl dressed in green.
එරන්දි හේෂානි දුවගේ ගායනය හැමදාම ඇසුවත් රසයේ අඩුවක් නැහැ මගේ දුව එරන්දි දැන් මොනවද මේ දිනවල කරන්නේ
නියමයි!ඉදිරියටම යන්න!!!👃
Oyata hoda anagatayak dne man කළුතර don inne මැලේසියාවේ e taragaye mage hete adenu ekama දරුවා nubai hoda anagatayak ජයවේවා mage alapu game mata mara satutui anika mama wadduwe nitarama apu kenek lankawe idde mereyans juod aiyawa hambawenna godak adambarai ජයවේවා
Best performance on voice teens...thamath baladdi aga hiriwatenawa..
Harima hoda nihitamani e wagema daksaha Lamayek erandii❤️❤️👏👏
Amazing voice 😣💓
♥️ Powerful Voice ❤️
My favourite erandi♥️
Thamath awith erandi nangige sindu ahanw 😍😍😍😍
Heart touching voice superb.. no words love it😙😍
ලෝබයි...කෙල්ලේ...❤❤❤
All the best 👍❤️oyata dura gamanak yanna pluwam.Api suba pathanawa.
Godak godak lassanayi oya hina wevi sindu kiyana kota mara lassana du budu saranayi oyata jaya wewa 🙏🙏🙏🙏👍🌹🌼💘🌷🤣👍
Wow she is so amazing 👏 💖
Well done ❤
එඩ්වඩ් ජයකොඩි සමග මාරම්බරී තමයි BEST
Voice teen 1 pattama lassana katahada..😘😘😘😘
What a style of voice
ලස්සනයි සුපිරියි 😍😍 එරන්දිගේ ගායනය 👆 පෙර ආත්මයක මන් ආසම සින්දුවක්.
Thank you 🙏
හරිම ලස්සනයි පුතේ ඔයාට තෙරුවන් සරනයි
Most beautiful God bless you .
2024 anyone
Erandi oyanam niyamai
You are the best my lovely girl...👌👌👌💖💖💖 Wish you all the best, darling...,👍👍👍💖💖💖
හෂිනි දුව එරන්දි හේෂානි දුව දැන් මොනවද කරන්නේ ඔබ දෙදෙනාටම ජයශ්‍රී
Woo
Wow . 🤗🤗🤗🤗
හුගාක් දක්ශ ලස්සන ලමයෙක් ❤️😍
එරන්දි ව බලන්න ඔනි නිසාම කාලයක් මෙක බැලුවා ඇත්තටම මෙයා දක්ශයෙක්❤
nice voice.. great performance!!good luck sweetheart..
එරන්දි එරන්දි වාාාවි
Nice voice .....good luck 😀😀😀😀😀
Kiyanna wachanaa
Hariiiiima LaSSANAI 🙋💪❤❤❤❤👌👍
Fantastic 🌹
2024 balana set ek ko😊❤
"Powerful voice "❤❤❤❤