Hiru TV Sasara Sewaneli Poya Drama | EP 20 | 2019-02-19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 52

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +15

    මෙ හැම කතාවකම පුතාල දූල ලස්සනට තමන්ගෙ චරිතය නිරූපනය කරනව.. ඔව් හැම අම්මා කෙනෙක්ම දුක් විදින්නෙ තමන්ගෙ දරුවන් නිසයි.. එය තේරුම් ගන්නෙ අතලොස්සයි.. ඒකයි දුක..

  • @sriyalathakadahapola4908
    @sriyalathakadahapola4908 3 ปีที่แล้ว +5

    අයියෝ මෙි ලේලි බණ පොත බලද්දී නේද ලයිට් එක ඕප් කරේ..

  • @ranuranu7925
    @ranuranu7925 3 หลายเดือนก่อน

    හරිම හෝදයි කතාව ලස්සනයි

  • @nilakshidias859
    @nilakshidias859 3 ปีที่แล้ว +4

    ලස්සනයි,,,, අන්තිම ට්කේ ඇඩුනා😐😐😍

  • @user-pu9tp9dl8s
    @user-pu9tp9dl8s 4 หลายเดือนก่อน

    ස්තුතියි හිරු ටීවී එකට මේ වගේ කතා අපට බලන්න සලස් වනවාට 👌👌👌👌

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @chadrachndra4894
    @chadrachndra4894 3 ปีที่แล้ว +6

    උත්තරීතර මව් සෙනෙහස දුකයි

  • @AsdDsa-qg9wr
    @AsdDsa-qg9wr 4 ปีที่แล้ว +14

    කතාවෙ අන්තිම ටික නම් මටත් ඇඬුණා අම්මලා හිතන්නේ දරුවෝ ගැන විතරයි 😭😭😭😭😭😭😭😭

  • @thiliniba6137
    @thiliniba6137 4 ปีที่แล้ว +6

    Me wage ammala nandammala wasanawanthai godak hoda amma kenek a wagema nandamma kenek as walata kadulu piruna hugak....

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ස්තුති හිරැ ටිවි❤

  • @chinthakadayan9752
    @chinthakadayan9752 4 ปีที่แล้ว +4

    Maru

  • @darrellye2735
    @darrellye2735 3 ปีที่แล้ว +2

    Kathawe awasanaya sathutui dukai pudumai

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +1

    Lassana drama akak

  • @hasiiiba12
    @hasiiiba12 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @chandrikachandrika7078
    @chandrikachandrika7078 3 ปีที่แล้ว +3

    ana maha laeliela

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +1

    හායි. උමයනා සුපර් ඇක්ටින්

  • @lkumariherath7318
    @lkumariherath7318 3 ปีที่แล้ว +6

    මේව බලලවත් පුතාල ලේලිල නැන්දම්මලාට සලකන හැටි තේරුම් ගන්නව නම් හොඳයි

  • @ruwinimullakandage9099
    @ruwinimullakandage9099 5 ปีที่แล้ว +17

    කතාවේ අන්තිම ටිකට පපුව පිච්චිලා ගියා.අම්මලා ඔහොම තමයි 😢😢😢😢

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว +1

    Biththaraya rekka nam hari

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +2

    නිලිය නම් මරුවට කරනවා 😍❤. හරි ලස්සනයි. එයගෙ නම දන්නේ කව්ද? 🥰😍♥️

    • @nipuniiroshika713
      @nipuniiroshika713 2 หลายเดือนก่อน +1

      උමයංගනා වික්‍රමසිංහ

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii 2 หลายเดือนก่อน +1

      @@nipuniiroshika713 thq

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2v 3 หลายเดือนก่อน

    😢😢😢😢😢🙏🙏🙏🙏

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว +1

    den balu leliyanta therenawada wedak ne mul kalaye selakuwe ne nirayama thamai me kiyanne telidrama eke enna ayata neme samajaye poduwe

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว

    Mewa Balala me ganu hadenwanm

  • @nelumkumari6940
    @nelumkumari6940 3 ปีที่แล้ว +4

    අපරාදේ ඔය ගැනිට දුන්නෙ

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว +1

    Ubalata denna oni ethakota hari mungetharahakaedada nendamma leli waliya ewara wenne ekka nenda nethnam leli muduma karumayak awasanaye nendammata dinuma lebei lelige thanhawa kohomada balamu dudu hamuduruwo gawa ganna epa me karuma walata

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +1

    Ammala hamadamat hitane daruwo gana akata daruwo kiyana amahrak aunn demupiyanta salkanene ballta balunta wagae

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +1

    Leleela nam antimai ganu nawai Yakshani yo aparade a ganu kenata dumne

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว +1

    Me genun kawadawath sehimata path wanne ne thanhawa ehalai vinasaye mula genu nisa minissu horkam komis gahana weda mini merum ematai onama aparadayaka geniyek sambandai

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +4

    ANE PAU AMMATA MEHEMA PUTHEK HITAPU EKA HODAI LELIWAGE PUTHATH NAPURUKAN KARANNA AMMA KENEK KOHOMADA UHULANNE

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +1

    😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @maduchathu2970
    @maduchathu2970 5 ปีที่แล้ว +4

    👍👍👍😍

  • @nalanimatara1449
    @nalanimatara1449 4 ปีที่แล้ว +5

    Mage leliyeknm kata anith peththata harawanawa😠😠😠

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu ปีที่แล้ว +1

    මහ ජරාම ගෑනියෙක්. ඒ උනාට සමහර ගෙවල්වල ඕකේ අනිත් පැත්ත. අනේ මන්දා ඇයි මිනිස්සුන්ට සමගියෙන් ඉන්න බැරි එක එක්කෙනාට කුහක කම් නොකර

  • @thaennakoonsangeetha2238
    @thaennakoonsangeetha2238 3 ปีที่แล้ว +2

    Mata.vetharada.aduna

  • @nelumrambukella8402
    @nelumrambukella8402 5 ปีที่แล้ว +6

    😭😭😭😭😭😭😭😭

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +3

    ANIKKENA HODAI THANHAWA NEDA AI AHENA LAKSA 50 GANNA KIWE

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +3

    ANE PAU DEVIYA AMMA MAGE PAPUWA PELENN YANAWA

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +3

    AURDU GANAK GATHTHATH APE WELAWA AWAHAMA LEBEI

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +3

    ONNA OPA DUPA ME GENU TA WEDA NE LOKIKAN KIYAEANAWA

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว

    Duka hitena katawak

  • @indunilkumari1387
    @indunilkumari1387 4 ปีที่แล้ว +3

    Salli dunnoth ganu kakul lewa kayi.

  • @devinadakaushan5667
    @devinadakaushan5667 2 ปีที่แล้ว

    😍😍😒😒😒😒😒😍😒😒

  • @sadamaalisadamaali696
    @sadamaalisadamaali696 4 ปีที่แล้ว +3

    Ane gon wesiyane thopi dharme danne naththam nikan idapiya ape budurajanan wahanse hallu nokara

  • @akilagimhanff8699
    @akilagimhanff8699 3 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😭😭😭😭😭😭

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +3

    ME LELIGE NAPURU ANE PAU AMMA GEDARA NIKAN ENNE KADE GIHIN BADUGENN BEDA MIRIS KUDU KALA BALANNE THAMA WENNE

  • @RPIVlog
    @RPIVlog 5 ปีที่แล้ว +3

    චීනෙ ගැන චීනෙ ඉදන්ම සින්හලෙන් කියන, th-cam.com/users/RPIVlog

    • @mahmoodalbaloshi3556
      @mahmoodalbaloshi3556 5 ปีที่แล้ว +1

      Miriskudu sara nahi unaata ubaga sara ahi gaiya maru lliyak

  • @sriyani6463
    @sriyani6463 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +1

    🙏🙏🙏