Hiru TV Sasara Sewaneli - Poya Drama | ස්නේහ ගංගා | 2024-02-23 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 86

  • @twentyabc2751
    @twentyabc2751 11 หลายเดือนก่อน +32

    උද්දච්ච කෙල්ලට වටිනා ගුණ ධර්ම දන්න යාලුවෙක් ලැබුන නිසා දෙමාපියන් ගෙ අගය තේරුම් ගන්න පුළුවන් උනා මගෙ තාත්තා මට මහ මෙරක් ඒ උනත් එයා අද නැහැ උතුම් පොහොය දවසෙ උතුම් නිර්වානයෙම දොරටු විවර වේවා🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 10 หลายเดือนก่อน +4

    ස්තූතියි හිරු නාලිකාවට. තෙරුවන් සරණයි ❤️🙏🙏🙏

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j 11 หลายเดือนก่อน +25

    හරිම ලස්සන අද කාලෙට ගැලපෙන කතාව ⁣ඇත්තට ඇඩුනා මට නම් රංගනය නියමයි .

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 10 หลายเดือนก่อน +5

    මේ නාට්‍යයේ මම ආසම දේ තමයි බිරිඳ විසින් ස්වාමියා නාවන එක.බුදුන්ගේ දහමේ තියෙනවා පරපුරුස සේවනයේ නොයිද ස්වාමියාට සලකා ඔහුගේ සිතින් හෝ මුවින් ඔයාට යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනාවක් ලබුනොත් බිරිඳ ඊලග බවයේ පිරිමියෙක් වී ඉපදීමට ඒ පින් ඇතියි කියල .වර්තමාන ගහනු නරකාදි ගමනක් යනව මිසක මේවා දන්නෙ නහ.ඉතිකුමරියගේ කතා වස්තුවේත් ඒක තියෙනවා .ලස්සනයි නාට්‍යය

    • @NilankaKumara-b2g
      @NilankaKumara-b2g 3 หลายเดือนก่อน

      😢😢😂❤🎉😢😮😅😊😊❤❤

  • @xyzo1194
    @xyzo1194 11 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි සියලුම දෙනාගෙ රගපෑම අති විශිෂ්ටයි ජයවේවා

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 11 หลายเดือนก่อน +24

    දෙමාපියන් ගැන සෙනෙහසින් දරැවන්ගේ සිත් පිරේවා !

  • @Dulyaniee
    @Dulyaniee 11 หลายเดือนก่อน +11

    එහෙම තමයි තාත්තලා.කදුලු පෙන්නන්නෙ නෑ.හිතේ මහ මෙරක් දුක හංගන් ආදරේ පෙන්නන තාත්තා..ඇත්තටම ඇහෙන් කඳුළක් වැටුනා ඒකට නම්...ඉශාන් මෙන්ඩිස් රගපෑම අති විශිශ්ටයි...
    කදුලු හංගන් අඩපු තාත්තා😢❤

  • @TamarzPoli
    @TamarzPoli 3 หลายเดือนก่อน

    Hema ටෙලිනාට්‍ය yakma lassanai අර්ථවත් hemotama teruwan saranai ❤ හිරු ටී vi ඉස්තුති ❤❤❤

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ආදර්ශ මත්කතාවක් මමත් අවූරුදූව්සිපහක් කටාර් රාජ්‍යය දක්විදිනනවා දරුතුන්දේනාවේනූවින් හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ස්තුතියි හිරුට❤❤❤❤❤ කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽

    • @NIHALAMARASINGHE-o7b
      @NIHALAMARASINGHE-o7b หลายเดือนก่อน

      ❤️❤️

    • @NIHALAMARASINGHE-o7b
      @NIHALAMARASINGHE-o7b หลายเดือนก่อน

      ඔයාගේ වස් සැප් නොම්බරේ දෙනවා ස

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 11 หลายเดือนก่อน +8

    ගොඩක් ලස්සනයි ❤

  • @A.D.C477
    @A.D.C477 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ආදර්ශ මත් කතාවක් 😢❤

  • @RoshanPalitha-g6u
    @RoshanPalitha-g6u 7 หลายเดือนก่อน +2

    පවු ඒ තාත්තා 🥺❤️

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 9 หลายเดือนก่อน +1

    ahtatama api apa daruwanga anagatay hadanna onama dukak widala daruwanga anagatay hadanna onama dayak karanawa harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤🌼🙏🏼🌼🙏🏼🌼🙏🏼🌼

  • @Sameeliya.jesmy2001
    @Sameeliya.jesmy2001 11 หลายเดือนก่อน +7

    ඉෂාන් අයියා ඇක්ටින් සුපර් ❤

  • @jayam1429
    @jayam1429 11 หลายเดือนก่อน

    ලස්සන නිර්මාණයක් ...
    බොහෝ වැදගත් වේවි මේ නොදියුණු සමාජයට ....
    බොහොම ස්තූති වගේම , හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    💐💐💐💐💐💐💐💐💐

  • @manikebmunuge2889
    @manikebmunuge2889 11 หลายเดือนก่อน +1

    ලස්සණයි ..අද .kathwa ❤❤❤

  • @maalimaali1991
    @maalimaali1991 11 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන යි දුකයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏🙏

  • @dulanjanapanagoda9970
    @dulanjanapanagoda9970 11 หลายเดือนก่อน +2

    marama lassana kathawak mekanam ❤❤❤

    • @Sarisara94
      @Sarisara94 11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 🥰

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කතාවක් ❤️❤️

  • @motherandson3230
    @motherandson3230 11 หลายเดือนก่อน +2

    හැමෝටම හොද ආදර්ශමාත් කතාවක්

  • @HappyDirtBike-vz7zm
    @HappyDirtBike-vz7zm 11 หลายเดือนก่อน +4

    Well done Senalya(Sadewmi) darling! 💐💐💐😘😘😘

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 หลายเดือนก่อน +3

    මිනිස්සු මහ පොළොවේ ලිප් හදනවා සත්තුන්ගේ ජීවිත කොච්චර පිච්චෙනවද ඔය ඉබේ ගිනි අරන් පිච්චෙන්නේ ඔය වගේ නොහිතා වැඩ කරපු අය තමා

  • @nimavlogs3939
    @nimavlogs3939 10 หลายเดือนก่อน

    Beautiful content. Tears came out 😭😭

  • @nimashmalshan
    @nimashmalshan 11 หลายเดือนก่อน +4

    Maarama lassana kathawak. Thaththa mathak una ❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 11 หลายเดือนก่อน +1

    Man asai phoyata yana drama බලන්න ලස්සන khataha danawa ❤️‍🩹🙏🇦🇪🇱🇰

  • @bshvhegc3455
    @bshvhegc3455 11 หลายเดือนก่อน +2

    Harima lassanai kathawa theruwan saranai

  • @Sachini-d3j
    @Sachini-d3j 9 หลายเดือนก่อน

    Harima lassna adarshmth kathwak 🥰🙏

  • @Meaful
    @Meaful 7 หลายเดือนก่อน

    රඟපාන්න බැරි පොඩි උන් ගන්න එපා බං..කතාවම අනනව 😡😡

  • @ACREATION263
    @ACREATION263 11 หลายเดือนก่อน +3

    Lassana kathavak

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 11 หลายเดือนก่อน +2

    Super ❤❤🎉🎉

  • @vidanapathirana3005
    @vidanapathirana3005 11 หลายเดือนก่อน +1

    Hareeema lassanai kathawa...❤❤❤
    Adarshawath kathawak...☺️❤️❤️👍

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 11 หลายเดือนก่อน +1

    Beautiful story.❤❤❤❤❤

  • @Shanudidewasurendra430
    @Shanudidewasurendra430 11 หลายเดือนก่อน +1

    mehema wife kenek labanna me thaththa pin karala thiyanawa..❤

  • @Nilukitchen853
    @Nilukitchen853 11 หลายเดือนก่อน +1

    marama lassana kathawak ❤❤❤

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 11 หลายเดือนก่อน +2

    ලස්සනයි කතාව .අද.සමාජයේ දරැවන්ට හොඳම ආදර්ශයක් ..

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 11 หลายเดือนก่อน +2

    සුපිරි ❤

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 11 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාම ඉවාන් සොයුර ඔබේ නර්තනය

  • @kumaridinu7369
    @kumaridinu7369 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤😢😢😢lassanai kathawa

  • @ishanmendis6115
    @ishanmendis6115 11 หลายเดือนก่อน +2

    මටත් ෆීල් උන වැඩක් ❤👌

    • @Sarisara94
      @Sarisara94 11 หลายเดือนก่อน

      ඔබගේ විශිෂ්ඨ රංගනය කතාව ලියපු මාවත් ඇඩෙව්වා සුභපැතුම් අයියේ 🥰

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 11 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක්

  • @kwt5405
    @kwt5405 11 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @KumareNiluka-i5u
    @KumareNiluka-i5u 11 หลายเดือนก่อน +1

    Harima lassani ❤ tiruwan sarani

  • @RaminduMadushan-n1e
    @RaminduMadushan-n1e 11 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @ahwshaperera3316
    @ahwshaperera3316 8 หลายเดือนก่อน

    පව් ඒ තාත්තා 😪❤

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @funnysl8695
    @funnysl8695 11 หลายเดือนก่อน +1

    මේවගේ කුඩම්මල 😂 innwada 😂

  • @yasarurupasinghe7438
    @yasarurupasinghe7438 11 หลายเดือนก่อน +2

    Super script ❤❤❤

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nanisriywathi9498
    @nanisriywathi9498 11 หลายเดือนก่อน +1

    හරි ලස්සන කතාව දුක්ත දැනුනා බල්ලදි

  • @amkchandrika987
    @amkchandrika987 11 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉

  • @RathnaGas3
    @RathnaGas3 11 หลายเดือนก่อน +1

    Amma,thaththa, laga nethi wennama oni e demapiyange age denanna😢

  • @KushiSewwandhi
    @KushiSewwandhi 11 หลายเดือนก่อน +1

    Mage tatthath hitiyanam 😢

  • @KwtWpr
    @KwtWpr 10 หลายเดือนก่อน

    Lassanai

  • @Bamb188
    @Bamb188 11 หลายเดือนก่อน +1

    Thaththa wena geniyak badinne nethiwa duwa badinnaye!

  • @NaimaHassen-qx6zj
    @NaimaHassen-qx6zj 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉🎉😅

  • @YanaYanaa-z4q
    @YanaYanaa-z4q 11 หลายเดือนก่อน +2

    හරිමලස්නයි

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤🇸🇦🇱🇰❤❤❤❤❤

  • @SenuHettiarachchi
    @SenuHettiarachchi 11 หลายเดือนก่อน +2

    Padukkane

  • @ArunasiriBandara-me8wr
    @ArunasiriBandara-me8wr 11 หลายเดือนก่อน +1

    Anargai

  • @sameeraasantha3250
    @sameeraasantha3250 11 หลายเดือนก่อน

    Bonchi kilo eka 800😊

  • @DeepikaPriyangani-mp3qh
    @DeepikaPriyangani-mp3qh 7 หลายเดือนก่อน

    Hoda kollek ey kellta ennawa ..harima thampath ay nisai waradi thrum aran haduneu anthemata ay kolla thrum karala denna athee

  • @RashaniUdarika-vc3ht
    @RashaniUdarika-vc3ht 11 หลายเดือนก่อน +1

    හිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහහිහිහිහිහිහිහිහිහිිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිිිිිිිිිිිිිිි

  • @swarnasilva343
    @swarnasilva343 11 หลายเดือนก่อน +1

    Demawupiyo hemoma ahema nehe.samahara thathala pawula genna nosalaka geniyek aragena bibi burugagaha yana thathala lamai gena nobala thaman gena hithana ammala sitiddi eweni daruwan dekala unge daruwanta thamange mulu jiwithayama kepakarapu nendala mamala mahappala bappala loku ammala punchi ammal akkala aiyala diha peththawawath nobelimena asaranawi inna aya wenuwenuth nirmana bihikaranna. Athakotai a aya kala kepa kirim therum ganna puluwan wanne saha a ayatath uthukam itu kala uthuya yana paniwidaya lebenne

  • @DilukshiSaputhanthri-f6p
    @DilukshiSaputhanthri-f6p หลายเดือนก่อน

    apita piyo t.v thebunata mataliya aka giya bagatq .akaparata aka dunna ra sindu dunna

  • @AbdulGafoorRiyasMohamed
    @AbdulGafoorRiyasMohamed 11 หลายเดือนก่อน +1

    Mara duwala ne

  • @rani-tn5kb
    @rani-tn5kb 11 หลายเดือนก่อน +1

    Hoda. Yaluwak.

  • @rani-tn5kb
    @rani-tn5kb 11 หลายเดือนก่อน +1

    Adarsamat. Katawak. Tawat. Mawane. Merman’a. Karanna. Hake. Wawa.

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤😢

  • @pwprabath8190
    @pwprabath8190 11 หลายเดือนก่อน +2

    MODA PIYEKGE
    GOBBA KATHAWAK
    MULU JIWITHEMA
    HARAKA BARA ADINAWAWAGE
    WEDAKARAYEK WENAWA MU
    MUNTA KIYANA NAMA MOKADDA MAGE PUTHA
    AMU GAWAYA SIR
    😂😂😂😂🐃🐃🐂🐂🐂🐂💯💯💯🎉😂😂😂

    • @Sarisara94
      @Sarisara94 11 หลายเดือนก่อน +2

      hamotama oya wage mahana wenna bahane. ✌

  • @samanthihm7323
    @samanthihm7323 7 หลายเดือนก่อน

    😊😊😊😊 super

  • @NalikaNalika-w4i
    @NalikaNalika-w4i หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක්❤❤❤❤

  • @FfgYy-of1rc
    @FfgYy-of1rc 24 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @thusharaanuradha355
    @thusharaanuradha355 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @sominasomina5017
    @sominasomina5017 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dewindirathnayake2807
    @dewindirathnayake2807 11 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @madushikasandamali5653
    @madushikasandamali5653 11 หลายเดือนก่อน +1

    ❤❤❤