Business කරන්න කලින් ඉගෙනගෙන ඉමුද... | Prasad Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 324

  • @prasadsiriwardana
    @prasadsiriwardana  11 หลายเดือนก่อน +77

    *_ඩඩ්ලිගෙන් ගන්න තියන දේවල් විතරක් ගන්න වගේම...මේ කතාවෙත් ගන්න තියන Point එක ගන්න... එච්චරයි_*

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 11 หลายเดือนก่อน +4

      ඊලග දේශපාලන විද්‍යාව ලෙක්චර් එකකට මහින්ද මාත්තියායි , පුත්තලමේ සනත් නිශාන්තයි, ප්‍රේමලාල් ජයසේකරයි ගේමු නේ
      මොන වැරැද්ද තිබ්බත් field එකේ ප්‍රවීණයෝ😏
      @prasadsiriwardana

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 11 หลายเดือนก่อน +3

      ලමයෙක් තමන්ගෙ මහන්සියෙන් full scholarship එකක් ගත්තම AL කරල,
      ඒකට කැම්පස් ගිය මනුස්සයෙක් ඔහොම නම් කියන්නෙ දැන් ඉන්න ලමයෙක්ට, Bsc කරල 1st class අරන් රට MSc,PhD යන කෙනාටත් පින් බත් ගිලින එකා කියලද කියන්නෙ👍
      අනික් එක ලමයි කැම්පස් වල පිනට ඉගෙනගන්නෙ,
      1) උන්ට සල්ලි නෑ (තමන්ගෙ වැරද්දක් නෙවේ. ඒක රටෙයි උන්ගෙ දෙමාපියන්ගෙ නොහැකියාව)
      2) ලංකාවෙ රජයෙ කැම්පස් සල්ලි දීලා යන්න බෑනෙ කොහොමත්
      3)උන්ගෙ මහන්සියට full scholarship හම්බෙනවන්ම් මොකටද සල්ලි වියදම් කරන්නෙ
      තමන් ඉගෙනගෙන engineering කරලා දැං ක්ලාස් කරලා ඔතන ඉන්නෙ පිනට ඉගෙනගෙන තමයි ආහ්.සල්ලි ටිකක් අතේ ගැවසෙන කොට මුල අමතක කාපු බතේ පහරන මිනිස්සු ඕමයි ඉතින්😌😌😌👍👍
      Don't forget that

    • @slcitizentv1121
      @slcitizentv1121 10 หลายเดือนก่อน +1

      ජෙවිපි නියමයන් තමා..

    • @sandungamage4307
      @sandungamage4307 10 หลายเดือนก่อน

      ​@@therelaxationgoddess4743ඔය දේශපාලන විද්‍යාව මහචාර්‍යවරුන්ට වඩා ප්‍රායෝගිකයි.. මහින්ද රාජපක්ෂ .. දෙශපාලනය ඉගෙන ගන්න ඕන කෙනෙක්ට .. මහින්ද කියන්නෙ.. විශ්වවිද්‍යාලයක්

    • @gihanudayajith3744
      @gihanudayajith3744 10 หลายเดือนก่อน

      @@therelaxationgoddess4743 Ne bn api genwanawa Punchi ammata ukkana ANURAWAI, Naki galakatas TINTINWAI, Kasippu Kanthai, Egilikota Handhunawai. ehema hodai neda. Thawa onemanam achari Hariniwath genna gamu. thawa gobbayo set ekakma innawa. ath e GOBBAYO okkoma PATTA GOBBAYO nisa api genwanne nehe bro. Punchammapalla on kiwwa.

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 11 หลายเดือนก่อน +95

    හොඳ අදහස් දැක්වීමක් .රජයේ සේවකයන් වෙන්න ම සහතිකයක් ඕන කරන අයට ප්‍රායෝගික ව්‍යවසායකයන්ගෙන් වැඩක් නෑ.ආචාර්ය මහාචාර්යවරුම අපිට උගන්වන්න ඕන කියන අධිමානයෙන් ඉන්න මේ ළදරු මානසිකයන් දන්නෙ නෑ ලෝකයේ වෙනත් ප්‍රකට විශ්වවිද්‍යාල වලත් මෙහෙම ව්‍යවසායකයන් ගෙන්වලා දේශන කරන බව.බොහෝ විට පිටරටක ව්‍යාපාරිකයෙක් ගෙන්නුවානම් ආඩම්බරයෙන් එයට සහභාගි වේවි.අපේ රටේ කෙනෙක් නිසා වටිනාකමක් දෙන්න මසුරුයි.ඩඩ්ලිගෙ සියල්ලම හොඳත් නෑ නරකත් නෑ .ගතයුත්ත ගන්න තරම් උගත් කමක් මේ අයට නෑ .මේ අය තමයි රාජ්‍ය සේවයේ අතිබහුතරයක් උපාධිධාරීන් .මොන ආයතනයද කාර්යක්ෂම .විරුද්ධ වීම ම වීරත්වය කරගත් දේශපාලන අතකොළු.

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 11 หลายเดือนก่อน +37

    මට තේරුණු එකම දේ හොඳ වේවා නරක වේවා සියලු පුද්ගලයන් ඕනෑම අයෙකුගේ න් ගතයුත්තක් තිබේ.

  • @muvindudesilva920
    @muvindudesilva920 11 หลายเดือนก่อน +51

    ඔබතුමා ලස්සනට සාදරනීකරනය කරනවා උදාහරන එක්ක..ද්වේශයෙන් ප්‍රශ්න දිහා බලන මිනිස්සුන්ට නියම උත්තරයක් දුන්නේ ❤🤝🔥🔥🔥

    • @RukshaniDilini
      @RukshaniDilini 4 หลายเดือนก่อน

      Yes I too felt it🎉

  • @heashol646
    @heashol646 11 หลายเดือนก่อน +27

    සර්ගේ කතාව හරි සර් අපි අද කපන ගොයම් ටික ගෙට ගන්නත් කලින් අරලිය හාල් මෝලෙන් අරන් යනවා.රජයේ මිලට වඩා වැඩි මිලකටයි.එකයි අද පොලොන්නරුවේ අපේ මිනිස්සු නොමැරී ජිවත් වෙන්නෙ.

    • @oshadalakshan2103
      @oshadalakshan2103 10 หลายเดือนก่อน

      OYA polonnaruwed. habai mamanm polonnaruwe ape minissu game minissu dahas ganak rakiya karanawa e magin pawl dahas ganak jiwath wenwa pitin balala ahena katha kynn epa.

  • @NisalPerera-s6w
    @NisalPerera-s6w 11 หลายเดือนก่อน +18

    මේ කතාවේ ගොඩක් ඇත්ත තියෙනවා. කිසිම කෙනෙක් සර්වසාධාරණ නෑ. විශේශයෙන් ව්‍යාපාර කරන අයට කොහොමත් සර්ව සාධාරණ වෙන්න බෑ. දැන් ලෝකෙම අල්ලන් ඉන්න fb එක අයිති මාර්ක් සකර් බර්ග් කාරයත් දඩ කපටියෙක්නේ. ඌ යාලුවෝ එක්ක හදපු ඇප් එක හොරකන් කරලා ඌ තනියෙන් හැදුවා වගේනේ එලියට දැම්මේ. අන්තිමේ ඌට අර යාලුවො නඩු දාපු නිසා වන්දිත් ගෙවන්න උනා. ඒ විතරක් යෑ ඌ අද ලෝකේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක්. ලංකාවේ උනුත් උගේ ඉන්ටර්වීව්ස් එහෙම ඕන තරම් ඔන්ලයින් බලනව නේ. හැබැයි ඌටත් උපාධියක් නෑ. සකර්බර්ග් කාරයත් බාගෙට කැම්පස් ගිහින් උපාධිය නැතුව නතර උන එකෙන්. ඌ කැලණි කැම්පස් එකට ලෙක්චර් එකක් දෙන්න ආවනම් අපේ උන් අනේ සකර් බර්ග් හොරෝ පලයන් යන්න උබට උපාධියක් වත් නෑ නේ කියල එලවයිද 😂😂😂😂😂😂😂 ?
    සකර්බර්ග් , ජැක් මා, අදානි, අම්බානි වගේ ලෝකේ හොල්ලගෙන ඉන්න ව්‍යාපාරිකයො කැම්පස් ගියපු උන් නෙමේ. හැබැයි ඒ එකෙක් එක්ක වත් අපේ රටේ ඔය උගත්තු කියන එවුන්ට හැරෙන්නවත් පුලුවන්ද?
    මේ ඔක්කොටෝම හේතුව අපේ රටේ කැම්පස් ඇතුලේ තියන උපාධියක් තියෙන උන් විතරයි පොර කියල ඔලුවලට දාන හාල්පාරු කැම්පස් උප සංස්කෘතිය.
    ආර්ට්, කොමස් කරල කැම්පස් ගිහින් බයෝ, මැත්ස්,ටෙක් කරල කැම්පස් යන්න බැරි උනු උන්ට පොර ටෝක් දෙන සෙට් එක තමා මට පෙන්නනම බැරි හැත්ත.
    මෙච්චර ජාතක ඕනි නෑ කැම්පස් වල උප සංස්කෘතිය කොච්චර පහත්ද කියන්නේ ආර්ට් කරල කැම්පස් ගිහින් උපාධියක් ගත්ත මගේම අක්කා බයෝ කරල S2 ක් ගත්ත මට පෙන්නන කැටයම් වලින්ම හිතාගන්න පුලුවන්.(ඒවට් පුකෙන් හිනා යන්නේ මට ඉතින්.)
    ආර්ට්, කොමස් කරල කැම්පස් ගිහින් රගන උන්ට මේ කියන්නේ උබලට වඩා දැනුමක් බයෝ, මැත්ස්, ටෙක් කරල විශයන් තුනම ෆේල් උන්ටත් තියෙනවා.😂😂😂😂
    ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්........... ඒක නිසා පාඩම් අහගෙන ඉදල විතරක් උසස් පෙල කරන්න පුලුවන් ( සීනී බෝල) විශයන් වලින් කැම්පස් ගිහින් බයෝ, මැත්ස්, ටෙක් උන්ට පේන්න පඩ නම් පෙන්නුම් කරන්න එපා😂😂😂.

    • @tuwitarsamarawickrama7315
      @tuwitarsamarawickrama7315 11 หลายเดือนก่อน +1

      Supurb

    • @naveentharuka6012
      @naveentharuka6012 11 หลายเดือนก่อน +6

      Comment එක දැක්කාම තේරුණා ඔයාට ලොකු දැනුමක් තියෙනවා කියල 🤣🤣🤣🤣🤣🤣

    • @Darmaya22
      @Darmaya22 11 หลายเดือนก่อน

      🤣🤣🤣 පොඩි පිස්සු පකයා

    • @TheNaturallife.
      @TheNaturallife. 10 หลายเดือนก่อน +2

      අම්මෝ සර්ගෙ කතාවට එහා ගිය කතාවක් 😂

  • @TechPC-jr4tb
    @TechPC-jr4tb 11 หลายเดือนก่อน +65

    කැම්පස් එකේ ගවයා මේක දකීවා ❤

    • @Darku_KnighT
      @Darku_KnighT 10 หลายเดือนก่อน

      😂

    • @mrlion1992
      @mrlion1992 8 หลายเดือนก่อน

      uba campus ekak dakalawath thinawda kiyamko 😂

  • @nihalkithsiri8322
    @nihalkithsiri8322 11 หลายเดือนก่อน +22

    නියමයි. වටිනා අදහස් ටිකක් . දැන් මේ වෙන්නේ රැල්ලට යාමක්.

  • @Dúshàn_ẞáñdàra
    @Dúshàn_ẞáñdàra 11 หลายเดือนก่อน +42

    ඉගෙන ගන්න පැත්තෙන් වගෙම සමජයෙ ජිවත් විමට සුදුසු පරිදි අප්ගෙ මනසෙ සහ මොලෙයෙ අගුලු කැඩීම ...Respect sir ❤

  • @wijjethungaarachchi321
    @wijjethungaarachchi321 11 หลายเดือนก่อน +18

    නියම කතාවක්..සමාජෙට පේන්න පොරක් වෙන්න දගලන උන් හැම තැනම ඉන්නෙ..

    • @samaragunawardana105
      @samaragunawardana105 11 หลายเดือนก่อน +2

      පොරක් වෙන්න හදල අන්තිමේදී බලු වෙනවා...

  • @chanakaabeywickrama1695
    @chanakaabeywickrama1695 11 หลายเดือนก่อน +11

    හරියටම හරි සර් මම ඔය niws එක දැක්ක ගමන් මම ඔය ටිකම හිතුවා

  • @TonyMilroy-r7i
    @TonyMilroy-r7i 10 หลายเดือนก่อน +2

    සර් කියන්නේ මං දකින ඇසින් විස්වයක් සර්.... සර් ඔය ළමුන්ට අර මෝඩ මිනිස්සුගෙන් ගැලවිලා ජිවත් වෙන්න කියන්න උන් අපි ඔබේ ජිවත එක්ක සෙල්ලම් කරනවා ❤️👌

  • @barneycasting8331
    @barneycasting8331 11 หลายเดือนก่อน +12

    සර් ලංකාවේ ඉහලට ඉගෙන ගන්න තියෙනවා නම් සර්ලට tuition පංති කරන්න වෙන්නේ නැහැ නේ. අපි හැමෝම වෙනස්, අපි හැමෝම exam ලියන්න දක්ෂ නැහැ, අපේ learning style එක, අපේ හැකියාවන් අදුනගෙන අපිට අවේනික අධ්‍යපන ක්‍රමයක්, ඒ වගේම උසස් අධ්‍යපන ක්‍රමයක් ලංකාවේ නැහැ. හැමෝටම එකම හැන්දෙන් බෙදන්නේ. ඉතින් කොහොම ද ලංකාවේ මිනිස්සු ඉගෙන ගන්නේ ?? වෙන රටවල ඔය මගුල් AL කියල එකක් නැහැ. තමුන් තමුන්ගේ හැකියාවට අනුව campus යනවා. දක්ෂ කෙනා කෙලින්ම degree program එක කරනවා. එහෙම සුදානම් නැති කෙනා foundation course කරලා degree එක කරනවා.ලංකාවේ private campus තියෙනවා, Open university එක තියෙනව මේවා කරන නමුත් ඉහලම පිළිගැනීමක් තියෙන රජයේ campus ඒවා කරන්නේ නැහැ මොකද උපාධිය නොමිලේ දෙන්නේ! ඉතින් හොදම quality එකේ අධ්‍යපනයක් ලබන්න රටේ පුරවැසියන්ට ගොඩක් අමාරුයි! මේවගේ system හදපු උන්ට වෙනමම පදක්කම් දෙන්න ඕනි.

  • @udayakumara9748
    @udayakumara9748 11 หลายเดือนก่อน +19

    සම්පූර්ණ සිද්ධිය ගැනම අවබෝධයක් තිබ්බනම් මීටත් වඩා හොඳ පණිවිඩයක් සාධාරණ විවේචනයක් දෙන්න තිබුණා දරුවන්ට😊.

  • @shehanshehan-bl8lb
    @shehanshehan-bl8lb 11 หลายเดือนก่อน +17

    මම මාසෙට 80,000 විතර හොද පඩියකට ජොබ් එකකුත් කරා ඉස්සර එව්වා අත ඇරියා.
    දැන් කුඹුරු කරනවා. ඔය ඩඩ්ලි මහත්තයා නිසා තමා අපි වී ටික විකුනන් ජීවත් වෙන්නෙත්.
    අපිත් අපේ වී හංගන් ඉදලා ඉදලා මිල වැඩි උනාම තමා විකුනන්නේ. ඒ අතින් බලද්දී අපිත් ජාවාරම් කාරයෝද?
    කව්රුත් උත්සහ කරන්නේ වැඩි ලාබයක් ලබන්න. මොකද සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ නේ.
    හොරා කාලා කාලා රට විනාශ උන් කරපු උන් අතරේ
    දන්න තරමින් ඩඩ්ලි නම් හොරා කාලා නෑ
    චන්ඩි කම් දාන් නැතුව තමුන් ට දෙයක් ගන්න තියන තැනින් ඒ දේ උකහා ගන්න ඕනි.

    • @ranikishan1523
      @ranikishan1523 11 หลายเดือนก่อน +5

      ඒ ලපයි සිපයි දන්නේ නෑ බං වී ගොවියට කොච්චර හයියක්ද කියලා ඩඩ්ලි සිරිසේන.. ලංකාවේ වගකිවයුතු රාජ්‍ය ආයතන වත් නොකරන දෙයක් ලංකාවේ වී ගොවිතැනට සහ ආර්ථිකයට ඩඩ්ලි සිරිසේන කරනවා.. අපිත් ගොයම් කපලා ගෙදර ගේනවා විතරයි අනිත් අතට වී ටික ගන්නවා තෙත වී ද මොන වී ද කියලා නොබලා..අනික රුපියලක් හරි වැඩියෙන් දෙනවා කිලෝ එකකට.. ඒ කිලෝ එකකට වැඩියෙන් දෙන රුපියලේ හරි වටිනාකම තියෙන්නේ කුලී වියදම් හරි ඒකෙන් ශේප් වෙන නිසා.. අනික ඩඩ්ලි කියන්නේ සාර්ථක ව්‍යවසායකයෙක් කියන එක වත් පිලිගන්නේ නැතිව පින් බත් කෙලින උන්ට ඕවා තේරෙන්නේ නෑ තමා බ්‍රෝ..

  • @nichi--vedio8609
    @nichi--vedio8609 11 หลายเดือนก่อน +17

    ඩඩ්ලි කොවිඩ් කාලේ හාල් හැන්ගුවා උනත් කොවිඩ් ඉවර වෙනක්ම කොවිඩ් නිරෝදායන center එකක්ට කන්න දුන්නා..

    • @hapangesirirathna428
      @hapangesirirathna428 10 หลายเดือนก่อน +1

      ගඟකම වතුර හරවගෙන ඇලකට වතුර මුදා හරිනවා,වගේ වැඩක් නේද ඒක

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 10 หลายเดือนก่อน

    සර්ගෙ අදහස් දැක්වීම ගොඩාක් හොඳයි සර්.ඇත්තටම අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉන්න (සමහරක්) ඔළුව ඉදිමිච්ච මෝඩ තකතීරුවො ටිකක් ඉන්න්ව.සර් කිව්ව වගේ පිනට ඉගෙනගෙන අරවගේ දැවැන්ත රටට ආඩම්බරයක් ගෙනාපු මනුස්සයට බනින්න පුළුවන්ද මේ පිනට ඉගෙනගන්න හිවලන්ට. අපිත් හරිම ආසයි ඩඩ්ලි සර්ගෙ කතා අහන්න.සන්නස්ගල සර් ඒසිද්දියෙන් පස්සෙ ඩඩ්ලි සර්ව ගෙන්නල ආයෙ ඉන්ටර්වීව් එකක් කලා. මම ඒක සේරම හරිම ආසාවෙන් ඇහුව්වෙ. ව්‍යාපාරයක් කරන්න ඉන්න අපිට බොහොම වැදගත් කරුනු ගොඩාක් කිව්ව ඒ සර්. ඇත්තටම සන්නස්ගල සර් හොඳ ප්‍රශ්නටිකක් ඇහුව. හරිම නිහතමානිව ඒ සේරටම උත්තර දුන්න. ඩඩ්ලි සර් ගොඩාක් හොඳ ව්‍යාපෘති ගොඩාක් අපේ රටේ ආරම්භකරපු කෙනෙක්. අර තකතීරු ළමය කරපු සහල් හංගගෙන හිටිය කියන එකට ඩඩ්ලි සර් උත්තර දුන්න. අපේ රටේ සහල් අස්වනු නෙලපු ගමන් වෙළඳපොලට යැව්වොත් ඒ සහල් රයිස්කුකර් එකේ තම්බනකොට බෙරිවෙලා ඇලෙන ගතිය වැඩිලු. එනිසාලු වී පරන කරන ප්‍රොසෙස් එක විදිහට මාස ගානක් ගබඩා කරල තියන්නෙ. සර්ට පුලුවන්නම් ඒ වීඩියෝ එක බලන්න. පැය ගානක ලොකු සාකච්චාවක්. මට කියන්න තියෙන්නෙ කොහෙවත් නැති පිංගුත්තර මෝඩයො දෙතුන්දෙනෙක් නිසා ශිශ්‍යයො විශාල පිරිසකට ගොඩාක් ලොකු දැනුමක් ගන්න තිබුන අවස්තාව අහිමි උනා කියල. හරිනම් ඒ ගොන්නුටික විශ්වවිද්‍යාලවලින් නෙරපාහරින්න ඕන. සර්ගෙ වීඩියෝ මම හරිම ආසාවෙන් බලනව. බුදුසරණයි දෙවිපිහිටයි සර්ට ❤❤

  • @Dilshan...
    @Dilshan... 11 หลายเดือนก่อน +11

    ලන්කාවේ ම සහල් වල අයිතිකාරයා එයාගෙන් ඉගෙන ගන්න දේවල් නැ කියලා හිතපු තැනම .... නැ ඕන් නෑ

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 11 หลายเดือนก่อน +6

    Excellent advice
    අපේ රටේ උන්ට තියෙන උද්දච්ච , කුහක කමයි ඉරිසියවයි නිසා ගොඩ ගිය මිනිස්සු පෙන්නන්න බැ.
    ඩඩ්ලි වෙනුවට සුද්දෙක් ජපනෙක් හෝ ඉන්දියානුවකු ආවනන් මුන් පුක උඩ දාගෙන උ පස්සේ ගිහින් රස්සාවලුත් ඉල්ලයි.
    මේ ගුරුවරයා කියනවා වගේ ඩඩ්ලිගෙ අඩුපාඩු අඇති, ඒත් ඔහු එතෙන්ට ගෙන්නුවේ ඔහුගේ පෙර වැරදි හොයලා නඩු අහන්න හෝ ඉලග චන්දේ දි ජනපති අපෙක්ශක කම දෙන්න නෙවෙයි නේ. ඒ මිනිහගෙන් ගන්න ඔනේ experience එකයි , knowledge එකයි ගන්න නේ. ඒක නොගෙන ඒ මිනිහට කුලප්පු වෙච්ච හරක් / බලු රැනක් වගේ හරස් උනාම මේ උගත් කියන උන් පෙන්නලා තියෙන්නේ තමන්ගේ මොලගෙඩි වල ඇති ලපට්, මෝඩ බවයි. ඒ එක්කම විරුද්ධ මත දරන්නෙක් සමග බුද්දිමත් සන්වාදයක නිරතව ඔහුව මතවාදිව පරාජය කිරිමට තරම් පිරිමිකමක්/ බුද්දිය ක් මේ ඉනියා පිනට උගත් , කැම්පස්කාරයන් ට නැති බව මුන් පෙන්නුවා. විදිවල / වතුවල චන්ඩිපාට් රස්තියාදුකාරයන්ගේ හා තමන්ගේ වෙනසක් නැතිබව උන් සනත කලා.

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 10 หลายเดือนก่อน

      දක්ෂ ලමයින්ට තවත් ඉදිරියට ඉගෙනගන්න Full scholarship දෙන්නෝන තමයි. ඒකට ‍රටේ ඔක්කොම බදු ගෙවන්නත් ඕන.
      ලෙඩ උනාම හොස්පිට්ල් එකට ගියාම ඩොක්ටර්, නර්ස් ඉන්න එපාද උබලට බෙහෙත් ගන්න.
      උබල යන එන පාරවල් කවුරු හදනවා කියලද හිතේ. උබලට ඒ සේවවාල් ඕනෙනම් ඒකට ඕන material + human resources වලට උබල අපි ඔක්කොම බදු ගෙවන්නොන

  • @kasupbro1425
    @kasupbro1425 5 หลายเดือนก่อน

    හොඳ අර්ථව දැක්වීමක් සර් ❤ respect

  • @Kavindudilshan-h4r
    @Kavindudilshan-h4r 11 หลายเดือนก่อน +13

    වටින කතාවක්❤

  • @ajanthawisidagama296
    @ajanthawisidagama296 7 หลายเดือนก่อน

    බුද්ධිමත් අදහසක් .

  • @Nadpmod
    @Nadpmod 11 หลายเดือนก่อน +18

    Principiya
    Bandarawela 😌💜️

  • @Lakeylove
    @Lakeylove 11 หลายเดือนก่อน +2

    මෙයා තමයි අපේ සමාජෙ නායාචාරය.බාගෙට ඉගනීමේ කේදවාචකය.

  • @naveentharuka6012
    @naveentharuka6012 11 หลายเดือนก่อน +8

    ඔයාට business idea එකක් දැනටම තියෙනවානම් ඒකට අවශ්‍ය දැනුමත් තියෙනවනම් fail උනොත් B plan එහෙකුත් තියෙනවනම් ඉගෙනගෙන ඉවරවෙලා business කරන්න කියන එක විශ්වාස කරන්න එපා..මොකද business කියන්නෙ risk එකක් ..එතකොට ලංකාවෙ ඉගෙනගෙන ඉවරවෙනකොට අවුරුදු 25 පැනල.. එතකොට ඊට පස්සෙ එන වගකීම් වල හැටියට ඔයාට risk එකක් ගන්න කාලයක් නැහැ ..ඔයාට ව්‍ර්නව අනිත් අය වගේ 8-5 ජොබ් එකකට යන්න..එතනින් ගොඩක් වෙලාවට business idea එකයි ඒකට තියෙන උනන්දුවයි ඔක්කොම නැතිවෙලා යනව...ඒ හින්ද දැන් කරන්න ඕන දේ දැම්ම පටන් ගන්න ..

    • @RasalSR
      @RasalSR 10 หลายเดือนก่อน +1

      ඇත්ත...👍👌

  • @sugossip9080
    @sugossip9080 10 หลายเดือนก่อน +2

    ඔබගේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි

  • @Thalpahewageanulawathie
    @Thalpahewageanulawathie 11 หลายเดือนก่อน +19

    හරියටම කියනවා campus ගියා උන් හිතන්නේ පොරවල්ල කියාලා රජයෙන් කකා රජයටම ගහන පින් බත් කරයෝ ටික😮

    • @kasunmadumal8074
      @kasunmadumal8074 11 หลายเดือนก่อน

      මාත් රජයේ කැම්පස් ගිය එකෙක් තමයි. මම රජයෙන් කන්නේ නෑ. රජයෙ වියදමෙන් අවුරුදු හතරක් ඉගෙනගත්තට දැන් මම මගේ පඩියෙන් මාසෙකට ඉලක්කම් හයේ ආදායම් බද්දක් රජයට ගෙවනවා. රජයේ කැම්පස් ගිහින් ඉගෙනගෙන රජයටම බරක් වෙන බහුතරය අතරේ ඉගෙනගත්තු අය අතලොස්සකගෙන් රජය ගන්න කප්පම් වලින් තමයි ඔයාල වගේ අයට ඉස්පිරිතාලේ නොමිලේ බෙහෙත් ටික දෙන්නේ. ඔයාලගේ ළමයින්ට ඉස්කෝලේ නොමිලේ උගන්වන්නෙත්. එහෙම බැලුවොත් අවුරුදු දහ තුනක් ඉස්කෝලේ ගිහින් උසස් පෙළ සමත් වෙන්න බැරිවුනු හැමෝම රජයෙන් කාපු පින් බතාලා තමයි. නොමිලේ උගන්නලත් හරියට ඉගෙනගන්න බැරිවුනු මෝඩ හැත්ත.

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 10 หลายเดือนก่อน

      Ubata campus yanda bari unaa kiyala giya un palida. oowa paudgalika tharahaawal bn. Uba jiwithe ithuru okkoma kaalayee, mooda nuugathek widiyta hamathanama kapii penawa balapanko😪 adyapanayata garahana unta ooka thamay wenne

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 10 หลายเดือนก่อน

      දක්ෂ ලමයින්ට තවත් ඉදිරියට ඉගෙනගන්න Full scholarship දෙන්නෝන තමයි. ඒකට ‍රටේ ඔක්කොම බදු ගෙවන්නත් ඕන.
      ලෙඩ උනාම හොස්පිට්ල් එකට ගියාම ඩොක්ටර්, නර්ස් ඉන්න එපාද උබලට බෙහෙත් ගන්න.
      උබල යන එන පාරවල් කවුරු හදනවා කියලද හිතේ. උබලට ඒ සේවවාල් ඕනෙනම් ඒකට ඕන material + human resources වලට උබල අපි ඔක්කොම බදු ගෙවන්නොන

  • @tashengunathunga-vw2gq
    @tashengunathunga-vw2gq 10 หลายเดือนก่อน +1

    අවුරුදු 4ක් බිස්නස් කරලා දැන් ඉගෙනගන්න හදන්නේ රට ගිහින් ආයේ මුලු ලංකාවෙන්ම හොදම සන්නාමය හදන්න ❤

  • @asankasampath7943
    @asankasampath7943 10 หลายเดือนก่อน +2

    උපාධිය තිබුණත් වැඩ කරන්න වෙන්නේ නූගත් wiyaparikayo ළඟ

  • @amiladandeniya4960
    @amiladandeniya4960 10 หลายเดือนก่อน

    මගෙ හිතට ආව සියලුම දේ කියනව. ❤❤❤ Respect for your valuable words sir.I never a student of yours but the huge respect built on you when I hear your thoughts .. Specially the hard truth of this country ❤❤

  • @TheNaturallife.
    @TheNaturallife. 10 หลายเดือนก่อน +1

    පට්ට නියම ඇත්ත කතාව සර් සර්ගෙ කතාව අහන් හිටියම මට ආයේ ආපස්සට ගිහින් සමහර තැන් වල වෙච්ච වැරදි හදන් ඉගන ගන්න ආස හිතුනා.අදටත් අපි ගොඩක් දේ ඉගන ගන්නව නොදන්නා දේ.මේ පාඩම් දැනට ඉගන ගන්න ලමයිට විතරක් නෙවෙයි ඉගනගෙන ඉවර වෙලා ඉන්න අයටත් හොද පාඩම් මේව 🙏❤

  • @harshanalakruwan
    @harshanalakruwan 10 หลายเดือนก่อน +1

    මම උගත් ව්‍යාපාරිකයෙක් .
    ඉගෙනගෙන ව්‍යාපාර කරන්න බෑ .
    ව්‍යාපාරය කරන ගමන් එතුලින් ව්‍යාපාරික කරණය ඉගෙනගන්න.

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 11 หลายเดือนก่อน +2

    ලමයෙක් තමන්ගෙ මහන්සියෙන් full scholarship එකක් ගත්තම AL කරල,
    ඒකට කැම්පස් ගිය මනුස්සයෙක් ඔහොම නම් කියන්නෙ දැන් ඉන්න ලමයෙක්ට, Bsc කරල 1st class අරන් රට MSc,PhD යන කෙනාටත් පින් බත් ගිලින එකා කියලද කියන්නෙ👍
    අනික් එක ලමයි කැම්පස් වල පිනට ඉගෙනගන්නෙ,
    1) උන්ට සල්ලි නෑ (තමන්ගෙ වැරද්දක් නෙවේ. ඒක රටෙයි උන්ගෙ දෙමාපියන්ගෙ නොහැකියාව)
    2) ලංකාවෙ රජයෙ කැම්පස් සල්ලි දීලා යන්න බෑනෙ කොහොමත්
    3)උන්ගෙ මහන්සියට full scholarship හම්බෙනවන්ම් මොකටද සල්ලි වියදම් කරන්නෙ
    hope you will answer this question

  • @LahiruDilshan-il3zv
    @LahiruDilshan-il3zv 11 หลายเดือนก่อน +20

    කැම්පස් පිංපියෝ අමු ගවයො කෝමත්😁😂

    • @RPP.Sriyani
      @RPP.Sriyani 10 หลายเดือนก่อน +4

      ප්‍රායෝගික දැනුම 0 උන්ගෙ 😂

    • @cristianorukshan7589
      @cristianorukshan7589 6 หลายเดือนก่อน +1

      සිරාවටම

  • @harshanalakruwan
    @harshanalakruwan 10 หลายเดือนก่อน +1

    මම උගත් ව්‍යාපාරිකයෙක් .
    ඉගෙනගෙන ව්‍යාපාර කරන්න බෑ .
    ව්‍යාපාරය කරන ගමන් එතුලින් ව්‍යාපාරික කරණය ඉගෙනගන්න.
    ලේසිම ක්‍රමය ඒකයි.

  • @epicfail6987
    @epicfail6987 11 หลายเดือนก่อน +6

    කොවිඩ් කාලෙ සල්ලි අච්චු ගහල රජය රුපියල් 5000-10000 බෙදුවා ලංකාවෙ හැම තැනම ඩඩ්ලීට තෙරෙන්න ඇති මෙක නිසා උද්දමනය වැඩි වන බව වෙලදපොල මිලට භාණ්ඩ විකුනල ගන්න මුදල ටික කාලෙකින් මුදලෙ වටිනාකම අවප්‍රමාණ වීම පාඩු නිසා සීමා කරන්න ඇති නිශ්පාදනය . ඒ වගෙම නිශ්පාදනය අඩු කර මිල ඉහල යැවීම සිදුවීම රජයේ මොඩ තීරණ නිසා සිදුකරන්න උනු දෙයක් කියලයි මට හිතෙන්නෙ

  • @Black_talk
    @Black_talk 11 หลายเดือนก่อน +8

    අන්තරේ කියා ගන්නාවූ පුහු චරිත

  • @Image.249
    @Image.249 11 หลายเดือนก่อน +11

    සර් පාඩම් කරනකොට මනස එක අරමුණක පිහිටුවා පාඩම් කරන ආකාරය පිළිබඳව අධ්‍යාපනය සම්බන්ධයෙන් motivation එකක් කරන්න පුළුවන් ද...❤❤❤

    • @Chalana_Priya
      @Chalana_Priya 11 หลายเดือนก่อน +1

      oya hithanna oya vibage fail unama oyai oyage ammala okkoma inna vidiya.... anna motiviation.thawa ekak oya DISICIPLINE ekak thiya ganna balanna echcharai

  • @DanujaUdayanga
    @DanujaUdayanga 11 หลายเดือนก่อน +8

    Sir නියම කතාවක් ❤

  • @SandeepaPushpakumara-dc2tl
    @SandeepaPushpakumara-dc2tl 11 หลายเดือนก่อน +6

    කතාව හරි සර්

  • @sdvlog69
    @sdvlog69 10 หลายเดือนก่อน +2

    ඔය තැනදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වැරදියි. අනවශ්‍යනම් ආරාධනයක් නොකර ඉන්න තිබ්බ. ඔය campus එකේම ශිෂ්‍ය සංගමයේ සභාපති කෙනෙක් හිටිය උපසේන කියලා, එළියට ගියපු ගමන් මෙන්න John Keells mgt training ගිහිල්ලා, ඉන්නකම් ඕවගේ ආයතන වලට බැන බැන හිටියේ.

  • @indulawickramaarachchi3088
    @indulawickramaarachchi3088 11 หลายเดือนก่อน +2

    මේ රටේ කිසිම කෙනෙක් පිනට ඉගෙන ගෙන නෑ කන පරිප්පු ඇටේ ඉදලා බදු ගෙවන්නේ ඒක තමා. සර් කියන්නේ හරියට පාලකයෝ හම්බ කරලා අපිට උගන්වනවා වගේ. අපි ඉගෙන ගන්න කාලෙකට අපෙන් රජයට බදු හම්බු නොව්නට. පස්සේ රට වෙනුවෙන් වැඩ කරනකොට අපි වෙනුවෙන් වියදම් උන බදු අපි ගෙවනවා. ඩඩ්ලි ගැන කිව්වොත් පොඩි දෙයයි එක කුස උපන් අයියා රටේ කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න කොට,ඒ අයියා රටේ ජනාධිපති වෙනකොට මල්ලිට ප්‍රබල පෙලේ ව්‍යාපාරිකයෙක් වෙන්න අමාරු ද? අපේ වගේ රටක. උපක්‍රමිකව කරන ව්‍යාපාර වෙනයි වංචාවෙන් හොරකමින් කරන ව්‍යාපාර වෙනයි.

  • @manjulrishantha1824
    @manjulrishantha1824 9 หลายเดือนก่อน

    වචනයේ පරිසමාර්ථයෙන්ම සුපිරි කතාව සර් ❤

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 11 หลายเดือนก่อน +3

    සර් කියන දේ සහතික ඇත්ත ❤..ආදරේයි .

  • @malithsathsara7
    @malithsathsara7 11 หลายเดือนก่อน +4

    👏👏👏 පිනට කන කැම්පස් ගව පැටවුන්ට උපහාරයක් ම වේවා😅

    • @WSP012
      @WSP012 10 หลายเดือนก่อน

      Ub pinata dunna education එකෙන් වත් A/L කරගෙන canpus වත් ගියාද බන් 😂😂😂.උබත් පිනට කෑවා, campus එකේ ඉන්න සමහර ගොන්නුත් පිනට කෑවා.අපරාදේ කාලකන්නි 😂💩

  • @sadunperera4589
    @sadunperera4589 11 หลายเดือนก่อน +2

    Nidahas adhyapanaya pinata dena deyak nowee....eyata ehi igenaganna dasadahasak sisunge demapiyan athi tharam wakra badhu gewaa athi bawa karunawen salakanna....weradi lesa diyunu wu minisunge adahas rate anagathaye cream eka wan daruwanta kumakatada?.....

  • @jayanthaperera9329
    @jayanthaperera9329 11 หลายเดือนก่อน +1

    මා අකමැතිම පුද්ගලයින් කීපදෙනා
    අතර මුලින්ම සිටින්නෙක් තමයි
    ඩඩ්ලි සිරිසෙන. නමුත්
    කැලණියේ වශ්වවිද්‍යාලය එදා
    ඒ හැසිරැන රස්තියාදුකාරයාගේ
    හැසිරීම ඉතාමත් පහත්.
    ලංකාවෙි ප්‍රධාන මාර්ගයක පාසලක් අසල මාර්ගය හරහා
    ගැට් යොදා මර්ග බාධක ඇතිකර නැහැ.
    නමුත් සියලුම විශවවිදයාල අසල ප්‍රධාන මර්ගවල ගැටි යොදා පදික මාරැව අරක්ෂාකර තිබෙනවා
    පාර මාරැවීමෙීදී උවත්
    පසලෙන් ඉගෙන විශ්ව
    විද්‍යාලයට යන ඉන්නේ
    පාසල් දරැවාට පිටුපසින්.
    කොහොම උවත් ඉගෙන ගැනීමෙි
    වැදගත්කම නමි පාඩම
    ඔබතරමි හොදට කියා
    දුන් ගුරැවරයෙකුනමි
    මෙි සිය වසේ මා නොදුටිමි. ඔබ ගුරැවරැන් අතරේ ගුරැ
    දෙවියෙක් මය.චිරං ජයතු....මහත්මයා
    නෙනි......

  • @AnimationPlanet8601
    @AnimationPlanet8601 11 หลายเดือนก่อน +3

    sir, Adyapanayata wagema jiwithayata dena advice marama watinwa sir keep it up & respect sir

  • @mesithn6840
    @mesithn6840 11 หลายเดือนก่อน +4

    Good job sir❤❤❤❤ me also thought this way before watching this video

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 11 หลายเดือนก่อน +5

    Aththa sir matath danune ekamai..Dudley kiyanne hoda salli karayek,BMW eken awith ayeth yaganna bari unane...nomile pinata igena ganna ewunge sadde madde...ethanadi mata therune, dudleyge gon kama,deshapalneta sambanda nowee idiyanam mehema wenne naha e manussayat!🥲🥲😅

  • @prageethsameera5309
    @prageethsameera5309 10 หลายเดือนก่อน

    මමත් කැම්පස් ගියේ නැතත් උසස්පෙළ
    වාණිජ අංශයෙන් සමත් අයෙක්. මම සර්ගෙ කතාවලට බොහොම කැමති කෙනෙක්...ඩඩ්ලිගෙන් ගන්න දේවල් තියෙනව දියුණු වෙන්න කැමති අයට නමුත් මම අක්කර 10ක් අස්වද්දන පුද්ගලයෙක්...නමුත් මට මතක කාලෙට වී වලට සාධාරණ මිලක් ඔයකියන පුද්ගලයන් ලබාදීලා නෑ...සෑම කන්නෙකම වී අස්වැන්න ලබා ගන්න කිට්ටු කරාම පුද්ගලික ව්‍යාපාරිකයන් සහ ඒ රටේ පවතින ආණ්ඩුව එකතු වෙලා ව් වලට පාලන මිලක් ගහනවා...ඊට පසුව මොකද කරන්නේ අහිංසක ගොවියන්ගෙ වී ඉතාම සොච්චම් මිලකට පුද්ගලික අංශයේ උන් ඔය ඩඩ්ලිලා මිලට ගන්නවා....ඊටපස්සෙ තමයි නියම සෙල්ලම ගොවියගෙ වී අස්වැන්න මිලට අරගෙන අවසන් උන වහාම රජය පාලන මිල ඉවත් කරනවා...අන්න එතකොට වී 1kgමක් 75ට80ට ගනිපු උන් සහල් 190ට195ට විකුණනවා...අන්තිමට කණ කර උකස්කරලා වී වගාකර ගොවියට ඒවා බේරගන්නවත් බැරි වෙනවා ඒ වගේම පාරිභෝගිකයට දරාගන්න බැරි මිලකට සහල් විකුණනවා..අන්තිමට බැලුවම ගොවියා මාස 3 1/2 ක් තිස්සෙ මහන්සි වෙලා රැකගෙන හම්බ කරලා දීලා තියෙන්නෙ එක්තරා කොටසකට...ඩඩ්ලිලා භුක්ති විදින්නෙ ගොවියගෙ රීරිමහන්සිය....මේ රටේ සහල් පිටරට පටවන දවසට ගොවියට සාධාරණක් ඉෂ්ඨ වේවී.....ගොවියව බිමටම පාගපු ගෝඨාභය අද ඒවගෙ ප්‍රතිඵල භුක්ති විඳිනවා....ඔන්න ඕක තමයි මහපොළොවෙ යථාර්තය....

  • @ConfusedBrain-ty8io
    @ConfusedBrain-ty8io 11 หลายเดือนก่อน +11

    *අපේ ප්‍රසාද් සර් බෙස්ට්ම*❤❤❤❤

  • @lahirubanuka8148
    @lahirubanuka8148 11 หลายเดือนก่อน +5

    ලස්සනම කතාවක් ❤️

  • @Danie5828
    @Danie5828 11 หลายเดือนก่อน +3

    100 % එකගයි

  • @kapilvidanap6694
    @kapilvidanap6694 8 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් සර්

  • @vikumpriyadarshana
    @vikumpriyadarshana 10 หลายเดือนก่อน

    ඔබතුමාගේ කතාව එක පැත්තකින් 100%ක් ඇත්ත.ඒත් ඒකේ අන්තයක් මම දකිනවා.ඒ ගැන ඔබට තේරුම් කිරීම නිශ්ඵලයි.කලා උපාධියක් ගන්න.කෝ රැකියා වෙළඳපළක්.ඒ ගොල්ලන්ට ප්‍රායෝගික දැනුම ගොඩක් දුරට අඩුයි.සමහරවිට විද්‍යා උපාධියක් තියෙන කෙනා අතර කලා උපාධිය කොන් වෙනවා.එතකොට හැමෝටම විද්‍යා උපාධි ගන්න පුළුවන්ද?100%ක් නොවුනත් උපාධිධාරීන්ට අධික මාන්නයක් තියෙනවා.එය ඔවුනට සාපේක්ෂව වැරදිය කියන්නත් බැහැ.මොකද අධ්‍යාපනය මහත් පරිශ්‍රමයකින් ගත් නිසා.එතකොට ඩඩ්ලි සිරිසේන.ඔහුත් එය මහත් පරිශ්‍රමයකින් ගත් ප්‍රායෝගික සාර්ථකත්වයක්.හැමෝම මැරෙන මිනිස්සු නේද?එහෙනම් මැරෙන්න කලින් මේ හැමෝම උත්සාහ කරන්නේ තමන් ප්‍රාර්ථනා කරන ඉලක්කයට ලඟාවීම කියනදේ විතරයි.එතනට එන මාර්ගය උපාධියම වියයුතු නැතැයි යන්න මගේ අදහස.මොකද බුදුන් දේශනා කලේත් මාන්නයෙන් තොර වන්නට කියාය.මාන්නය ඇත්තෝ සුනඛ ආත්මවල ඉපදීමේ සම්භාවිතාවක් ගැන උන්වහන්සේ සඳහන් කල අවස්ථාවක් මතක් කරමින් මා මෙය අවසන් කරනවා.

  • @prageethsameera5309
    @prageethsameera5309 10 หลายเดือนก่อน

    ටයිටැනික් වගේ තුන් ගුණයක් විශාල නැව් හදන ලෝකෙ ජාතියක් විදියට අපි පක්ෂ පාට වලට බෙදිල ජාතියක් වශයෙන් වැළලෙනවා......ජාතියක් විදියට අපි හැමෝම අසමත්....

  • @nishanthagoonewardene9651
    @nishanthagoonewardene9651 7 หลายเดือนก่อน

    Lecture eka deela ewarawela yanagagaman kiyalai mata therun giye.

  • @djblastboom3434
    @djblastboom3434 11 หลายเดือนก่อน +5

    Ape cir....❤

  • @heartbeat402
    @heartbeat402 11 หลายเดือนก่อน +3

    පිනට කාලා පිනට ඉගෙනගත්තම කියමුකො.මමත් ඒ වගේ එකෙක්.ඒත් ඒ වෙනුවෙන් අද හරි වැටුපක් නැතිව ජීවිතේම කබුරනවා රට වෙනුවෙන්...දෙයක් කරන්න.හිතට එන හැමදේම එලියට දාන්න කලින් පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න.ඒ පිනට කාලා පිනට ඉගෙන ගන්න එඋන්ගෙ අම්මලා තාත්තලාගේ සල්ලි නිසා තමා ඔබත් කාලා ඇදලා ඉන්නේ කියන එක අමතක කරන්න එපා.ගුරුවරයෙක් විදිහට නොකිය යුතු පහත්ම කතාවක් ඒක

  • @prabashhewage6772
    @prabashhewage6772 11 หลายเดือนก่อน +2

    Great explanation

  • @akalankavishwa2323
    @akalankavishwa2323 11 หลายเดือนก่อน +2

    අන්තවාදී නැති සංස්කරණය කරගත්තු තමන්ට අත්දැකීමක් නැති දෙයක් ඔළුවේ දාගන්නෙ නැතුව මේ වෙලාවේ කරන එක කරන දේ තමයි හොද 🤦🤦👌👌👌 එතකොට වෙන දේ වෙයි....... ව්‍යාපාර යනු කුමක්ද භාණ්ඩ සේවා අවශ්‍යතා සම්පුර්ණ කරන්ට නිෂ්පාදන සම්පත් ඕනෙ කොහොමද භාවිතා කරන්නෙ කියල හරි එහෙනං දැන ගන්ට එපැයි,,,, ලංකාවේ IQ යැයි සලකන විද්‍යා ගණිත විෂය ධාරා ලමයින්වත් ටිකක් 🙂🙂🙂

  • @DilrukshiPerera-qo4xv
    @DilrukshiPerera-qo4xv 10 หลายเดือนก่อน

    Hareyaterma Hare sir ...kiyana de

  • @RUWANNIMSARA
    @RUWANNIMSARA 10 หลายเดือนก่อน

    හොද කාතාවක් ගන්න දේවල් ගොඩක් තියනවා ❤

  • @Sasindu_kawishan
    @Sasindu_kawishan 6 หลายเดือนก่อน

    Campus gyta පන්තිවල kon karala , kanna puluwn hama ekagenma guti kala kon wela hitapu un exam pass wela campus gyama පොරවල් wenn hdnw okai atta , mokd un eka widapu un newe

  • @chandanapriyashantha3686
    @chandanapriyashantha3686 10 หลายเดือนก่อน

    Excellent sir...

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 10 หลายเดือนก่อน

    Great speech to new generation

  • @sarithcharuka6007
    @sarithcharuka6007 6 หลายเดือนก่อน

    Superb viedio

  • @TheNaturallife.
    @TheNaturallife. 10 หลายเดือนก่อน

    පිනට කෑව පිනට ඉගන ගත්ත සර් කියන එක ගැන ගොඩක් අය කමෙන්ට් දාල තියෙනව බැනල හැබැයි ඒ සර් කියපු දේ ගැන ගැඹුරින් හිතල නෑ මොකෙක්වත් ඒම කියන්න හේතුව මොකක්ද කියල තේරුම් ගන්න බැරි මානසික තත්වයෙ ඉන්න අය ඉන්න එක ගැන අහන්න දෙයක් නෑ මේ ලංකාවෙ.නිදහස් අද්ධියාපනය ගැන කියන්නෙ සර් ඒක ටිකක් හිතන්න ගැබුරින් එතකොට අපිට නොපෙනෙන දෙයක් තේරේවී.නිදහස් අද්ධියාපනය දුන්නෙ කව්ද ඇයි එහෙම දීල තියෙන්නෙ එහෙම දුන්න කියල දෙමව්පියන්ගෙ වියදම නොයනවද .ඒක නමට විස්තරයි.අනික ආන්ඩුවෙන් නිකන් නමට දීපු නිසා තමයි ලමයි එලියට ඇවිත් උද්ගෝසන කරන්නෙ ප්‍රශ්න ඇතිවෙන්නෙ.කියමනට විතරක් නිදහස් අද්ධියාපන.ඕව එහෙම හැදුවෙ දේශපාලකයනෙ.උන්ගෙ වාසියට.හොදට හිතල බලන්න ඒ ගැන.අනික ස්කූල් එකෙ ඉදන් දෙමව්පියන් කීයක් වියදම් කරනවද.කැම්පස් ගියත් වියදම දරනව.ඕක සල්ලි වලටම තිබ්බනම් කැම්පස් ලමයි පාරට බහීද නෑනේ😂.දේශපාලන පක්ෂ වලට ඉත්තන් විදියට තියාගන්න කැම්පස් ලමයි ඕනේ.

  • @hapangesirirathna428
    @hapangesirirathna428 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    මොනවත් නොලීවෙ ලියලා ඉවර කරගන්න බැරි නිසයි. අති විශිෂ්ටයි සර්

  • @fonsekanishantha9782
    @fonsekanishantha9782 10 หลายเดือนก่อน

    ethana thibbe kuhaka irshayawa

  • @K-tw6eq
    @K-tw6eq 11 หลายเดือนก่อน +2

    සර් කිව්වොත් සුපිරිම කතාවක් තමයි ❤

  • @difer5602
    @difer5602 10 หลายเดือนก่อน

    Great balance

  • @nalinlushantha9129
    @nalinlushantha9129 11 หลายเดือนก่อน +1

    සුපිරිම කතාවක් 🎉❤ තෙරුවන් සරණයි 🙏

  • @cricketleaguesl6481
    @cricketleaguesl6481 9 หลายเดือนก่อน

    viyapara karannath molayak oana mole wehesanna ona naththam lellatama winasa wenawa anthimata horek wenne awasane onna kiwa

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 10 หลายเดือนก่อน

    Very well said...

  • @heartbeat402
    @heartbeat402 11 หลายเดือนก่อน +2

    Sir පිනට කාලා පිනට නෙවේද ඉගෙනගත්තේ...

  • @techster7590
    @techster7590 10 หลายเดือนก่อน

    watina kathawak sir

  • @DileeshaAluvihare
    @DileeshaAluvihare 10 หลายเดือนก่อน

    Perfectly explained

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 11 หลายเดือนก่อน +3

    නියම කතාව

  • @DasunJanakaDJ
    @DasunJanakaDJ 11 หลายเดือนก่อน +1

    හැබැයි කටවත් මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරන්නේ නෑ. මේ වගේ ආවේගෙන් හැසිරෙන අය Academic qualifications වලින් උගතුන් ලෙස හැසිරුනාට වියතෙක් ලෙස පරිනත වෙන්න උත්සාහ කරන්නේ නෑ.

  • @GiggleGrams
    @GiggleGrams 11 หลายเดือนก่อน +2

    වටින කතාවක්

  • @buwanakathisura
    @buwanakathisura 11 หลายเดือนก่อน +1

    60% එකගයි. මීට අනුව රනිල් වුණත් හොඳයි කොච්චර දේවල් කරත් ගන්න දේවල් තියෙනවා. හොඳට ඉගෙන ගෙන තියෙනවා.

    • @indrajithranasinghe2277
      @indrajithranasinghe2277 11 หลายเดือนก่อน

      matath hithune okamai🥲

    • @lllllll1685
      @lllllll1685 11 หลายเดือนก่อน

      රනිල්ගෙන් ගන්න ඕන දේ රටේ මිනිස්සුන්ට ගන්න බැරි උනා 1994 ඉදන්ම. දැන් පරක්කු වැඩියි.

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 11 หลายเดือนก่อน +1

      ටියුශන් මාස්ටර් ප්‍රසාද් සිරිවර්ධනට අනුව,
      මහින්ද මාතියත් හොදයි, හොරා කෑවට රට විනාස කරාට යුද්දෙ කරල රට බේරාදුන්නනෙ ලමයි.
      ලෝකේ කවුරුත් සර්ව සාදාරණ නෑ 😏 අපි ආයෙත් එයාලටම රට දෙමු නේ ප්‍රසාද් මාත්තියා?? 👍👍 @prasadsiriwardana

  • @ruwangunasekara7266
    @ruwangunasekara7266 11 หลายเดือนก่อน

    Hodama hoda පැහැදිලි kirimak

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 11 หลายเดือนก่อน +4

    අපේ රටේ උගත් කියන්නෙ කටපාඩම් කරලා විභාග පාස්වෙච්ච ගිරා පොතකයෝ සර්.උගත්කම බුද්ධිමත්කම ලංකාවේ අධ්‍යාපනය ඇතුලේ හොයන්න අමාරුයි ,එහෙම හිටියොත් ඉන්නේ සහජ බුද්ධියක් තියෙන අය..අපේ උන්ට උගත්කම කියන්නෙ මොකක් හරි ජීවීකාවකට සූදුදුකමක් නේමේ ..මහාචාර්ය කියන උන් කියෙන් කිදේනාටද සර්ලට වගේ දෙයක් හිතන්න පුලුවන් මොලයක් තියෙන්නේ

  • @kasunlakshitha4580
    @kasunlakshitha4580 11 หลายเดือนก่อน

    Well explanation... ❤

  • @sunilbandara8916
    @sunilbandara8916 9 หลายเดือนก่อน

    Guruvaru nam guruvaru respect sir

  • @InokaSanjeewa
    @InokaSanjeewa 11 หลายเดือนก่อน +3

    ඇත්ත සර්

  • @slcitizentv1121
    @slcitizentv1121 10 หลายเดือนก่อน

    ඔබට ජය

  • @s.m.ipradution111
    @s.m.ipradution111 10 หลายเดือนก่อน

    Aiye oya wage valtage and amp tiyena ekak man heduwa ewage aiye mokakata hari plug karama valtage eka aduwenne ei

  • @Draco64090
    @Draco64090 11 หลายเดือนก่อน +6

    sebema guruwarayek😌

  • @chethiyaabesinghe7581
    @chethiyaabesinghe7581 10 หลายเดือนก่อน

    Oya manussaya hinda pawl kiyak hamba karan kanawada❤❤❤❤❤

  • @isharamadusanka7725
    @isharamadusanka7725 11 หลายเดือนก่อน

    Well said !

  • @srimax3701
    @srimax3701 11 หลายเดือนก่อน +1

    Sir oya kiyapu serama aththa Eth pinata igana ganna kiyana kathawata nm riduna godaaaak. Pinata labuchcha adyapanayak koheda sir lankawe thiyenne. Idikatte idan badu gahalana widihata apen badu gahala ganna salliwalin meetath wada hoda adayapanayak labadenna puluwan palakayo hariyata hitiyanam. Ape rate kauruth pinata iganaganne na. Ehema deyak labanawanm ape minissungema dadiya mahansiyen labena deyak witharay. Ewata Andu wiyadam karanne ape sllima thamay.

  • @gayangamage7302
    @gayangamage7302 10 หลายเดือนก่อน +9

    කැම්පස් අැතුලේ දේශපාලනේ කරන අන්තරේ කුහකයෝ උන්ගේ නැට්ටේ එල්ලිලා ඉන්න සිවුරු අැදපු තට්ටයොයි වද වුන කාලෙක ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පණ ගහලා නැගිටිනවා.

  • @Xavier11295
    @Xavier11295 11 หลายเดือนก่อน +6

    අර චුටි හුජ්ජ කොල්ලට ටාටා ලොරිය ඇගට ආවම තේරේයි..

  • @wansanathSewakaarachchi
    @wansanathSewakaarachchi 10 หลายเดือนก่อน

    Niyamai

  • @wasanthapushpakumara992
    @wasanthapushpakumara992 10 หลายเดือนก่อน

    පටන් ගනිද්දි මම හිතුවෙ බනින්න හදනච කියලා. සර් හරි .. ලමයඅන්ගේ ආකල්ප හදන්න ..

  • @PrasadHerath-y9w
    @PrasadHerath-y9w 11 หลายเดือนก่อน

    sirge kathawen mara danumak awe matath oka loku problem ekk wela thibbe

  • @kushanliyanasekara5324
    @kushanliyanasekara5324 11 หลายเดือนก่อน +1

    Superb sir
    Political injury