Ghon parts by Uni Students of Kelaniya !!....looks like nothing has happened at the end and that corrupted businessman, DudleySirisena came inside the uni to do his workshop or lecture to students about his corrupted paddy/rice business practices !! How can he teach PhD students whithout any qualification in Education..He got only a "Mole Himi Mudalaali". Whot a shame on students !! It's like opening a bottle of Soda in Sri Lanka !! Students should be more stronger than this for not allowing any corrupted people / Businessmen / Politicians entering the Unis of Sri Lanka anymore... Students, Be stronger than this , u all need more students around for rallying and kick out any corrupted people away from the Unis and Good luck for ur future..
පුතේ ඔබලාට බුදු සරනයි ජය පතමි නුඹලාට හිමි දේශය දිනාදීමට අපි පෙල ගැසී සිටින්නෙමු .
අවබෝධය අවධිය සහ අවධානය යන තුනම දැනුවත් වීම ගැන අපිට හරි ආඩම්බරයි පුතේ
අපිට හොඳ කාලයක් උදාවෙන්නේ . බුද්ධි මත් තරැණ තරැණියන් හරි ආඩම්බරයි ..
වහලුන්ට තේරුම් ගන්න බැරි උනා ට ලංකාවේ දරුවන් ජනතාව එකම මතේ ජයවේවා ❤ජයවේවා 👍 ✔ බුද්ධිමත් දරුවන්ට ධෛර්යය ශක්තිය ජවය ලැබේවා 💕💕💕💕ආදරෙන් පතමි 🎉🎉🎉🎉🎉🎉 දේශපලුවන් ට ඉඩ දෙන්න එපා 👍👍👍
නියමයි දරුවනෙ! නියම එඩිතර , කොදුනාරටිය කෙලින් තිබෙන දරුවන් ! ජයවේවා !
ජයවේවා ලමයිනේ "උඹලා යුගයේ අවශ්‍යතාවය ඉටුකරමින් සිටී"
හදවතින්ම සුභපතනවා !
එල එල කොල්ලනේ
එනවා මෙතන හාල්මිල උස්සන හැටි අපට උගන්වන්න.
නාකි මටත් පට්ට ආඩම්බරයක්. Tks best rgds boys
නුබලට තෙරුවන් සරණයි..!රටේ හැමෝටම නුවණ පහල වේවා...!
අපිට 87/89 මතක් වෙනවා දරැවනේ නුබලා තමයි මේ රට හදන ගමනේ ගිනි සිළුව .නියමයි ජයවේවා. සිද්ධ විය යුතු දේ සිදු වෙමින් පවති
ඔව් ඔව්මේ කාලකන්නි නිකම්මො තමයි රට ගිණිතියපු කාලකන්නි
මෙම දරුවන් ඉල්ලීම් ඉල්ලා උද්ඝෝෂනය කරන විට ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරිපත් වුණා ද? ඉදිරිපත් වුණා නම් අද හොද පිළිගැනීමක් ලැබේ වි. වපුරන තරමට තමයි අස් වැන්න. ධම්මික පෙරේරාත් එයි. අහුවෙන්න එපා.දරුවන් ට සුභ පතමි.🇱🇰🇱🇰🇱🇰❤️🙏🙏
නියමයි කොල්ලනේ. ඔය ක්‍රමය ලංකාව පුරාම ක්‍රියාත්මක කලොත් රට හොරුන්ගෙන් බේරාගත හැකි. ජය වේවා
ආදරෙයි ආදරෙයි නිර්භීත පුතුනේ ආඩම්බරයි
ජයවේවා ❤ බුද්ධිමත් දරුවන්ට දීර්ගායු වේවා
රට කාපු නාකි පර හැත්තගෙ රන්ගනය දැන් තරුන දරුවන්ට ඉවසන්න බෑ ,පුතාලට බුදුසරණයි,ඔයාලගෙ අනාගතය සදහා ක්‍රියාත්මක වන්න
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුනොත් ලෝකෙන් ගැරහුම් ඉටුකරලන්නට පුළුවන් නම්
ඔබයි මගේ පුතා උතුම් ❤❤
හොඳ වැඩෙ එ උනත් පුතා ල පරිස්සමින් .බටලන්දෙනෙ ඉන්නෙ එ නිස පරිස්සමින් පුතෙ . අසරණ දරුවන් දෙමාපියන්ද පවු අසරණ වෙල මෙ දරුවන් ලොකු වෙදනාවකි කතා කරන්න .දරුවනෙ ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටයි
නුඹට රටක් ඇත..එය රැකීම නුඹට භාරයි පුතේ 🇱🇰🇱🇰🇱🇰
පුතාලව ඇතුලට දැම්මාම පුතාලව බලගනිල්ල .උං වෙනුවෙනු වෙන් කතා කරපල්ලා එච්චරයි😂😂
රකී මෙන්න කියල ඕකත් කොහෙන් හරි දීපු ස්ක්‍රිප්ට් එකක් තමයි😂
පුතා ඔබ වගේ දරුවන් අපේ රටට ආඩම්බරයක් .ඔබලාට ජයවේවා 👍👍👍👍👍💪💪💪💪💪💪💪😘❤️❤️
රටක් දියුණු කරන්න ව්‍යවශායකයෝ ව්‍යාපාරිකයෝ අවශ්‍යයි ඒ අයගේ අදහස් බොහොම වටිනවා
Gedaea genihin ammata hukawaganin😢
සුපිරිම කොල්ලො ටික..🙋🙋🙋රෙස්පෙක්ට් කොල්ලනෙ...😘😘😘😘ආදරෙයි ආදරෙයි ....ඔහොම යමු...දිනුම ලගයි..පෙරලිකාර වසරක් වේවා...ජනතාවට දිනුම ලැබේවා..කොල්ලො ටික ආරක්ෂා කරත්වා...තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
ජනතාවගේ මුදල් හූරන් කාපු කාලකන්නින්ට මෙහෙම වෙලා මදිදේශපාලුවන්ට විතරක් නෙමෙයි මුන්ටත් මෙහෙම කරන්න ඕන හොඳ වැඩේ
කශේරුකාව තිබෙන දරුවන්ට ආදරෙයි තෙරුවන් සරණයි පුතුනි නුබලාට
👍👍👍👍
❤❤❤
❤❤❤
Lamai igena ganna oni
@@mahindaattanayake3455අනේ යනවා යන්න මෙි පොඩිළමයි නෙවෙයි මෙයාලා හිටයේ නැත්නමි මුන් මෙහෙම නෙවෙයි නටන්නෙ
නියමයි දුක විදින දුක දන්න ජනතාව .නියමයි දරුවනේ❤❤❤❤
❤❤❤
Ounta lankawewat inna denna hoda na
💯
💯
👍👍👍
කොන්ද පන තියෙන බුද්ධිමත් දරුවනි බුදුසරණයි! හොර මැර තක්කඩින්ගේ අවසාන කාලය ලගාවී ඇත.
මතක තියාගනින් සහෝදරවරුනි, ඔය කරපු වැඩේ හොදයි හොදයි කියන උන්ම තමයි දවසක උබලට පාරා වලල්ලක් වෙන්නෙ, කරන කියන දේවල් ඉතාමත් බුද්ධිමත්ව කරන්න, උබල ජීවත් වෙන්නෙ වීරයො මැරුණ ඉන්න උන්ගෙ කොන්ද කඩපු රටක.
අලුත් රටක් වෙනුවෙන් උබලට අපිට ජය ❤
අන්න එහෙමයි ඉන්න ඕනෙ දෙශපාලුවන්වත් පොලිසිය වත් පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් ගනන් ගනන් ගන්න එපා ඉටවඩා තිරිසන් සතුන් ට ගරු කරන්න වටිනවා...
සහතික ව ම .... 👍❤
ඇයි මොකෝ තොට පොලිසිය හමුදාව පෙන්නන්න බෑ නේද 😂😂😂
පිට රටකින් එකෙක් ආව නම් පාවඩ දා පිලිගන්න පුළුවන් , මේ හැම කෙනාම ඉගෙන ගන්නෙ හොඳ රක්ෂාවකටයි , මොනව උනත් ඩඩ්ලි කියන්නෙ ඔතන දැන් ඉන්නවුන්ට වඩා උගත්තු රැසකට රැකියා දීපු රටේ ප්‍රධානම ව්‍යවසායකයෙක් , මේ උඩ පනිනවුන් තාමත් ජීවත්වෙන්නෙ ඉගෙන ගන්නෙ දෙමවුපියන්ගෙන් සහ රජයේ සහනාධරයෙන් , මේ ඇබිත්තියො ආචාර්ය මහාචාර්යවරුන්ටත් උගත්නෙ ගෙොබ්බයො .
රටේ දැවෙන සැබෑහදවතක් තියෙන වීර දරුවෙක්.👍👍
Chande illan. එන හැමෝටම මෙහෙම කතා කරන්න නුවණ පහළ වේවා 🙏
අනුරටත් කතා කරන්න ඉන්නෙ කමක් නැනෙ,,රට වට්ටනවට
රටේ හෙට දවස බාර ගන්නා උගත් බුද්දිමත් තරුණ සරසවි සිසුවන්ට ජයවේවා ❤මෙම නිර්බීත ක්‍රියාව මුළුමහත් රටටම ආදර්ශයක් වේවා 🙏🙏🙏
ඔබේ ඉදිරිපත් කිරීම අපේ රටට ඉතා ප්‍රයෝජනවත් ... දිගටම කරගෙන යන්න .. අපි එකතු විය යුත්තේ මේ සඳහා නව යුගයක ඉල්ලීමයි .... අපි සියලු දෙනාම සහභාගී විය යුතුයි ... මේ සියලු වැරදිකරුවන් වර්ජනය කළ යුතුයි
ජය වේවා.... දරුවනේ......❤❤❤❤❤❤ පොළොන්නරුවේ සිට. . ...
ජය ජය ජය ජය ජය වේවා සිසුන්ට
හොඳ වැඩේ දේශපාලු කාලකන්නින්ට දුටු තැනපහර දෙන්න ඕන ගහලා මදිමුන්ට ගහලා එලවන්න ඕනේ
ජයවෙිවා පුතේ ඔයාලට
සියලු දෙවි රැකවනයි
නියමයි සුපිරියි 👍💪💪❤💪💪💪
එදත් තරුණ දරුවන් ට කොන්ද ක් අදත් තියෙනවා ...හැබැයි අමන දේශපාලකයන් සහ නිවට වැඩිහිටියන් විසින් ඒ කොඳු බිදින්නට සදාකල්හිම උත්සහ දරණු ඇත ..😢😢😢😢😢😢
ගැහුවේ නෑනේ ..එලෙව්ව මිසක් ..ගැහුව කියලා පුළුවන් නම් උන් ටික ඇතුලට දාපියව්...නියමයි කොල්ලෝ ....
සුපිරි සුපිරි❤❤ දකින දකින තැන බලන බලන තැන ලොක්කො කුක්කොවෙනවා 🤜🤛👏👏👏
විය යුතු දේ වෙමින් පවතී..රට කාබාසිනියා කල කාලකන්ණියන්ට රටේ තරුණ පරපුර පිලිතුරු ලබා දෙමින් සිටී..හරිම සතුටුයි...
8 පස් ඩඩ්ලි 😂 හොද වැඩේ.
#rathagalalk 2:14
😅😅6😊😅😮😢😂❤
විය යුතු දේ මොකක්ද බං. රටේ සල්ලි වලික් ඉගෙන ගන්න ගිහින් දේශපාලනේ කර කර ඔක ඇතුලෙම නාකි වෙන රටට බරක් වුණු කාලකන්නි කෑගහගෙන යන එකද බං.
මගේ ආයතනයකට කවදාවත් ලංකාවෙ කැම්පස් එකකට ගිය එකෙක් නම් ගන්නෙ නැහැ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි පොල් බුරුවො
එඩ්තර පුතුන්ට මාගේ උත්තමාචාරය පුතේ උබලා නිසා තමයි මේ රට මෙහෙමවත් තියෙන්නේ ආදරෙයි පැලෙන්න ❤❤
සතුටුයි සතුටුයි .නිර්භිත .දරැවන් .ස්තුතියි .පුතා ලා.බුදු සරණයි .ජයවේවා ❤❤❤
අපි රැවටුණාට දැන් තරුණ ළමයි අන්දන්න බැහැ.මේ සැරේ අලුත් පරම්පරාවට අපේ ජන්දය දෙනවා.
අලුත් පරම්පරාව කොළඹට ඇවිත් හොඳටම කොරේ.. හික් ගෑවිලා ඉන්නෙ..
මුන් අලුත් නෙමෙයි මේ අර හැමදාම පාරෙ බකට් වෙන සෙට් එක..චීවරධාරොයෙකුත් ඉන්නෙ
උබලත් ආයේ රැවටෙන්න epa
@@jeevangamageලොක්කට චන්දෙ තියන්න kuyankko ගොට්ටෝ 😂
@@kamalwijayanthaතොපි නාකි හැත්ත කරපු දේවල් නිසා තමයි අද රට මකබෑවිලා තියෙන්නෙ . ඒක හදන්න උනන්දු වෙන උන්ට ගරහන්න එපා .
රටේ හාල් මිල අහස උසට ඉහළ දාල අහිංසක මිනිස්සුන්ට බත් වේල අහිමි කල පරයෙක් තමයි ඩඩ්ලි , මුලු රටම දන්නවා 😮
❤👍
මූට දැන් හෙලිකොප්ටර් පවා තියෙනවා ,යූන්පියේ නිධන් හාරපු එකෙක්, පට්ට යුන්පී කාරයෙක් මූ කවම දාකවත් රට ගොඩ දාපු එකෙක් නමේ යූන්පී පොහොට්ටු දූෂිත දේශපාලුවන්ගේ යාලුවෙක් 😮
👍👍
නියමයි ........ ජය වේවා .....🤩🤩🤩
Gread
❤❤❤
කොල්ලොන්ට ජයවේවා
නිර්භීතකම හදවතින්ම අගය කරනවා.
නින්දිත බලු වැඩ කරන එවුන්ට විරුද්දව උබල නගන හඩ මුලු ලෝකයාම දකිත්වා.
පාර්ලිමේන්තුවේ ඉන්න රට කාපු සියලුම තක්කඩියන්ට මිනිසුන් පිලිරුරු දීමට කාලය එලබ ඇත ❤
නියමයි නියමයි කොල්ලනේ අති විශිෂ්ටයි......!!!!!❤👍🇱🇰👊❤️🇱🇰👊👍❤️
කොන්ද පන තියෙන ඔයාල වගේ දරුවන්ට හිස නමා ආචාරය කරමි 🙏🙏
Niyamai
ජනතාව කොන්ද පන තියාගෙන හිටියොත් අපිට මේ රට හදාගන්න පුලුවන්
only people can build the country. North Korea is where freedom is and the west pretends that Kim is a dictator
අනිවාර්යයෙන්
Yes
මේ මුදලාලිලා ජනතාව ගැන හිතන්නෙ නෑ.උන්ට ඕනැ.මේ තරුනයො අල්ලන් දේශපාලන ගේමක් ගහන්න.
ඔව්.... එකෙන්ම... එකෙන්ම....👍👍👍
රත්තරන් දරුවනේ ඔයාලාට බුදුන්ගේ සරනයි සියලු දෙවි පිහිටයි
නියමයි මෙින්න අපේ සිංහ පැටවි බුදු සරණයි දෙවි.පිහිටයි❤❤❤❤
සුපිරි මචෝ ❤ජයම වේවා හීන මරපු එකෙක්ටවත් ඔලුව උස්සන්න දෙන්නෙපා💪
එල එල ඕකුන් ඔක්කොටම ගහලා පන්නපන්.. ලංකාවේ හැමතැනම මුන්ට වෙන්න ඕන මේක තමයි..❤
උබලයි අනාගතේ වෙනුවෙන් සටන් කරපල්ල කොල්ලනේ.....පරිස්සමෙන්...❤
🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤බුදු සරණයි දරුවනේ ඔබලාගේ කශේරුකාවට,,,,,
😊❤
Me kollata mona balla hari athak thibboth api paarata bahinawa. Oya ballata nam gahalaa elawaapallaa ❤❤❤❤
❤❤❤❤❤❤❤ආදරෙයි පුතේ
😍😍😍 මේක මාර තත්වයක්. දැන් ඉන්න තරුණ පරම්පරාව අන්දන්න බැ විශේෂයෙන් දේසපාළුවන්ට. 👍👍👍
ජයවේවා වීර දරුවන්ට
අන්න හරි නිර්භීත වෙන්න පුතේ හාල්මොල්කාරයො මොකටද campus එකට එන්නෙ
Well said, Putha. Country is proud of you all. All the best ! ❤
කශේරුකාව ඇති දරුවන්ට ජය වේවා♥️♥️♥️
නුගතුන් ට උගත් බුද්ධිමත් දරුවන් විසින් අවවාද අනුශාසනා දෙන විදිහ අගෙයි,
තෙරුවන් සරණයි උගත් බුද්ධිමත් අනාගත පරපුර ට
අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ජයවේවා 😂😂😂❤❤
නියමයි
නියමයි මගේ පුතාලා ❤️ Lecturers ලා ද මුන්, රටේ ඡනතාව විදින දුක දන්නවනමි ඔහොම කතා කරයිද? පාස්කු ප්‍රහාරය නිසා කිදෙනෙක් මැරැනද😥😢😢
පුතාලට තෙරැවන් සරණයි !
තෙරැවන් .සරණයි .ස්වාමින් .වාහන්සේ .ට.🙏🙏🙏🙏🙏
මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදය අතට ගන්න උන්ට ශොට් එක දෙන්න ඕන
නියමයි ඔහොම තමා කරන්න ඕනෑ බුදු සරනයි පුතේ ඔයාලාට
ඡයවෙිවා කොල්ලනේ අපිට සිදුවුනඅසික්කිත අසාධාරණකම් මැද අහිංසක අපි ඉවසුවා ඇති.
අනිවාර්යෙන්ම කොල්ලනේ කොන්ද කෙලින් තියාගෙන ඔහොම තමා වැඩ කරන්න ඕන රට භාරගනිල්ලා 🎉🎉🎉❤❤❤
සැබැවින්ම ....👍❤
මුන්ටද රට බාරදෙන්න කියන්නෙ....🤣🤣
#rathagala
අනාදිමත් කාලයක සිටම මෙි වණ තුරුත් පාලනයට යෝග්‍ය පාලකයකු තෝරා පත්කර ගන්න බැරි වුණ බයියන්ගෙ ළමයින්ට උගන්වන්න ඔින මෙික නෙවෙයි, පාලනයට යෝග්‍ය පාලකයන් තෝරා පත්කරන හැටියි. නැති නම් හෙටත් මෙි ටිකම තමයි .
🤭😂
ගොඩාක් ආඩම්බරයක් පුතේ ඔයාල වගේ දරුවො මේ රටට මැනිකක්❤
නියමයි කොල්ලනේ..👍👍ඔහොම යං ඔහොම යං .ජය වේවා බුදුසරණයි 👍👍❤
😢ඔවුන්ට ව්‍යවසායකයෝ කියන්නනේ නෑ ..ඔවුන් කූට වෙලෙන්දෝ. ඔවුන් විස්වවිද්‍යලයේ ගේට්ටුව ලගටවත් ගන්නඑපා..
පව් උබලා
කැලණි සරසවියේනිර්භීත කොල්ලන්ට අපගේ උත්තමාචාරය සහ ගෞරවය
නියමයි.ජය වෙිවා
Top kollane. Jaya niyathay
Ghon parts by Uni Students of Kelaniya !!....looks like nothing has happened at the end and that corrupted businessman, DudleySirisena came inside the uni to do his workshop or lecture to students about his corrupted paddy/rice business practices !! How can he teach PhD students whithout any qualification in Education..He got only a "Mole Himi Mudalaali". Whot a shame on students !! It's like opening a bottle of Soda in Sri Lanka !! Students should be more stronger than this for not allowing any corrupted people / Businessmen / Politicians entering the Unis of Sri Lanka anymore... Students, Be stronger than this , u all need more students around for rallying and kick out any corrupted people away from the Unis and Good luck for ur future..
Paka thamai !!
ඔය හොරුන් ගෙන් යැපෙන පරපොසිතයන්ට රිදිල
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා ❤❤
jayawewa
Pin baththu
@@kumaralanka6735තොගෙන් මොනවද බල්ලො පිනට කාල තියෙන්නෙ
අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය 1971-1976 ට වඩා දරුණු වනු ඇත. NPP යටතේ ඔබට ලැබෙන්නේ එයයි
Jayawewa
සුපිරි කොල්ලෝ..පට්ට ...ආඩම්බරයක් දැනෙන්නෙ...❤️❤️
Jayawewa people!. Jayawewa, jayawewa, jayawewa 👏👏👏👌🇱🇰💯💯💯🥳
තරුණ ළමයි අන්දන්න බැහැ.මේ සැරේ අලුත් පරම්පරාවට ජය වේවා ❤❤
UN.jvp anthrayw wamsnshikayo hama dama game guti kanawa. UN thamai ragging karanba awilla gsnu lamsigr kalisam galawanne
🤣🤣🤣🤣 අලුත් .....අම්මො🤣🤣🤣🤣
නියමයි කොල්ලෝ ටික
ඇත්ත මේ වගේ තක්කඩියන්ගෙන් මොනව දැනගන්නද, කොල්ලනෙ උඹල හරි, ජය
වියයුතුදේ වෙමින් පවති
ජයවේවා හරිම සතුටුයි ජයවේවා දරුවනේ👍👍👌👌👌👌
සුපිරි මල්ලි ඔහෙම යන් රටට වටිනා දෙයක් කරාලා තියෙන්නෙ 🎉🎉🎉🎉🎉ඔයාට බුදු සරණයි
කොන්ද පන තියන වීර පුතෙක් ඔබට දලදා සමිදු පිහිට ලැබේවා
නියමයි නියමයි කොල්ලෝ ටික ජයවේවා
ඩඩ්ලි බලාගනින් අද රටේ උබට තියෙන තැන
හරියට හරි.
Ala machan සුපිරි ජයෙන් ජය ❤❤❤අපි
සුපිරි මචං මේක තමයි මිනිස්සු නැගින්න ඕනේ කාලේ. ජාතියේ උත්තමාචාරය කේලින් සිට ගත් සිසුන් සියැල්ලටම ❤️❤️❤️💪
නියමයි දරුවනේ........ හෙළයේ සිංහ පැටවුන්ට ජයවේවා .❤❤❤
පරෙස්සමට දරුවනේ ❤❤❤❤
හරියට හරි කොල්ලනේ
නියමයි නියමයි නියමයි ඔබගේ කතාව මගේ ඩබල් 🙏🙏🙏🙏🙏🙏w
Niyamai ape nirbitha kollane ubalata jathiye pranamaya
කව්රු කොහොම මොනවා කිව්වත් කොල්ලොන්ගේ කතාව සාධාරණයි ❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා ඔබලාට
සුපිරි කොල්ලො
දුවලා පුතාලා සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤කොන්දක් තියන අපේ එව්න්.
තුන් හෙලේ කැලැ තුල සිංහ පැටවු
නැත උන් රට අත හැර ගොසින් 🎼💪❤️
උගත් තරුන ප්‍රජාව නිස්සබ්දව රටත් ජනතාවත් දුශිතයිගෙන් තොරව ගෙන යන අදුර දර්සි ගමනට ජයවේවා ♥️
දැනෙන්න දෙන්න ඕනා උන්ට..සෑම රජයකම වාසි අරගෙන ආයෙත් අන්දන්න හදන්නේ..
නියමයි 🙏
කෝටි ගණන් බිහි වේවා
මගෙ පුතු වැනි තව පුතුන්..
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්... ❤❤❤
සුපිරි කොල්ලා ජනතාවට ජය ...