ජීවිතේ කියන්නෙ සල්ලිමද... | Prasad Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 143

  • @oshanmiran7048
    @oshanmiran7048 9 หลายเดือนก่อน +58

    සල්ලි වලින් හැමදේම කරන්න බෑ හැබැයි ගොඩක් දේවල් කරන්න පුලුවන් ❤

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 9 หลายเดือนก่อน +2

      ඔව් ඉතිං ඒක හරියට ,ජීවත් වෙන්න කන්නත් ඕනි..කන්නම ජීවත් වෙන්න ත් බෑ වගේ තමා...

    • @RUWANDISSANAYAKE-ls7xy
      @RUWANDISSANAYAKE-ls7xy 9 หลายเดือนก่อน +2

      සල්ලි නැත්න්ම් ඔය කාරෙකත් 🚗 නෑ නැ ඔයා කතාව හනන්ත් නෑ මේ යුගයේ 01 සල්ලි තමයි 💰 හැබැයි සල්ලි හොයන ක්‍රමය සාදාරන වෙන්න් ඕනි සල්ලි නැත් සාදාරන පුද්ගලයෝ වැඩක් නෑ සල්ලි තියන සාදාරන වෙන්න් ඕනි නැත් නම් උපාදි දාරිනියක් පැල් රකිනවා වගේ නිව්ස් අහන්න වෙනව රටේ

  • @Methika_Fonseka
    @Methika_Fonseka 9 หลายเดือนก่อน +24

    සල්ලි නැති උන් , පස්සෙ සල්ලිකාරයෝ වුන උන් කියනවා සල්ලි තමයි ජීවිතේ කියලා. සල්ලිත් තිබිලා සල්ලි වලට ගන්න බැරි දේවල් නැති අය කියනවා සල්ලි නෙමෙ ජීවිතේ කියලා. හරි නම් ඔය දෙකම අපි ගාව තියෙන්න ඕනෙ. ජීවිතේ සල්ලියි , මනුස්සකම, විශ්වාසය, ආදරය , නිරෝගී බව ඔය ඔක්කොම නැති වුනාම තේරෙනවා ඔය ඔක්කොගෙම වැදගත් කම. ❤‍🩹

    • @arunashantha8099
      @arunashantha8099 9 หลายเดือนก่อน +2

      ඇත්ත ❤

    • @sadunkumara1145
      @sadunkumara1145 9 หลายเดือนก่อน

      Aiyo salli gana nam Katha karanna epaokada silli tharam minissu watin nathi Thanatos awilla awanka missu naha

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 9 หลายเดือนก่อน +14

    සර් සර්නම් මම දැකපු මහපොලවෙ පයගහල ඉන්න සුපිරි නිහතමානී චරිතයක්. සර් ඔය සර්ට උදවුකරපු කෙනාට මල් තියල වැන්දත් පවු නෑ සර්..❤❤❤❤❤❤❤️සර්🙏🙏🙋🙋

  • @FroZon497
    @FroZon497 8 หลายเดือนก่อน +3

    ඇත්තටම ලන්කාවේ මිනිස්සු මාරයි සමහර වෙලාවල් වල❤

  • @TheviruRanyuth-gx7mi
    @TheviruRanyuth-gx7mi 9 หลายเดือนก่อน +18

    සර් මාසෙකට දෙකක්වත් මේ වගේ වැදගත් වීඩියෝ දාන්න.ගොඩක් වටිනවා.සර් වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ,❤

  • @EnigmaTravel
    @EnigmaTravel 9 หลายเดือนก่อน +7

    මේ වීඩියෝ එක මං බැලුවේ බත් කන ගමන්. සර් ගේ කතාව අහල, කන එක පැත්තකින් තියල අත හෝදගෙන ඇවිත් තමයි මේ comment එක type කලේ. මසුරන් වටින කතාවක් සර් මේ කිව්වේ! පොඩි වයසේදීම කෙනෙක්ගේ ආකල්ප හදන එක ගොඩක් වටිනවා.❤

  • @tharusha561
    @tharusha561 9 หลายเดือนก่อน +11

    සල්ලිත් ඕනී මනුස්සකමත් ඕනී... ❤

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 9 หลายเดือนก่อน +5

    සල්ලි වලින් කරන්ඩ පුලුවන් බොහොම පොඩි දේවල් ටිකක් විතරයි. හැබැයි ඒ පොඩි දේවල්වලට මේ සමාජය විසින් දීලා තියෙන වටිනාකම වැඩීයි. එච්චරයි.

  • @oshadarajitha-student-mora1543
    @oshadarajitha-student-mora1543 9 หลายเดือนก่อน +16

    සර් මම හැමදාම හිතන විදිය...ඔක මයි... සර් කියන්නි ...හොදේ හරි යටම හරි...

  • @akalankadharmasinghe695
    @akalankadharmasinghe695 8 หลายเดือนก่อน +3

    වාහනේ බ්‍රේක් නැති වෙන්නේ නෑ වෙලාවට සල්ලී ටිකක් වියදම් කරලා සර්විස් කරානම්. සල්ලි නෙමෙයී ජීවිතේ කියන්නේ ඇති වෙන්න සල්ලී තියෙන උන්😂

  • @prageethsameera5309
    @prageethsameera5309 9 หลายเดือนก่อน +6

    සල්ලිවල අවශ්‍යයතාව පුද්ගලයාගේ වර්තමාන තත්වයඅනුව වෙනස් වේ....වර්තමානෙ මේරටේ සල්ලි නැත්නමි බඩුමතමයි...සල්ලි නිසා කට්ටකන මිනිස්සුන්ට සල්ලිම තමයිජීවිතේ...

  • @thushaleeban4097
    @thushaleeban4097 8 หลายเดือนก่อน

    හැමදේම සාපේක්ෂයී ❤️

  • @clachannel3597
    @clachannel3597 9 หลายเดือนก่อน +8

    ඇත්තම ඇත්ත කාලෙකින් දැක්ක හොද video එකක්.....

  • @sandunbandara777
    @sandunbandara777 9 หลายเดือนก่อน +16

    ත්‍ර්ප්තිය කියන්නෙ සල්ලි නෙවයි.හැබයි 90%ප්ලුවන් සල්ලි වලින් තෘප්තිමත් වෙන්න.

    • @mgbatta3497
      @mgbatta3497 9 หลายเดือนก่อน +1

      බෑ.....

    • @daglasfernando9433
      @daglasfernando9433 9 หลายเดือนก่อน +2

      😂👍godk un hitn innw parinatha weddi salli tm hmdem kyl hithenw kyl

  • @VishwaPrabhashana
    @VishwaPrabhashana 9 หลายเดือนก่อน +8

    සල්ලි වලට ප්‍රශ්න වලින් 90% ක් විසදන්න පුලුවන් . සර් ඔය කියපු එව්වා 10% ගොඩට දාමු

    • @sudmudmud357
      @sudmudmud357 9 หลายเดือนก่อน

      Is it ? Try loosing a parent for cancer? And tell me if you can save her ? Try saving your wife during child birth? Can you pay the million 💰 to doctors save ? Bullshit … stop talking nonsense idiot

  • @lalsiriwardana
    @lalsiriwardana 9 หลายเดือนก่อน +1

    සල්ලි නැති වෙලාම බලන්න ඕන, සල්ලි නැතුව මොනවද කරන්න පුලුවන් කියලා. සර් කියන කතාවත් පැහැදිලියි😊😊

    • @KumudiniBandara
      @KumudiniBandara 9 หลายเดือนก่อน

      Someone will help you. When we pray we require our 3meals a day from The Lord, not diamond necklace, Ferrari car or a luxury mansion ❤❤

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 9 หลายเดือนก่อน +1

    උදව් කියනකොට මුල ඉදන් අගට කිව්වත් අග ඉදන් මුලට කිව්වත් කියවෙන්නෙ එකමලු, ඒකියන්නෙ උදව් කරනකොට ලැබෙනවා කියලලු, සර් කියන විදිහටම තවත් ගොඩක් දේවල් ලස්සනට සරලව පැහැදිලි කරනවා මාත් ඇහුවෙ මනස සගරාවෙ සාන්ත ජයසුන්දර මහත්තයගෙ දනාත්මක චින්තන දේශනවල

  • @VihangaManujeewa
    @VihangaManujeewa 9 หลายเดือนก่อน +4

    සර් දැවෙන ප්‍රශ්නයකට උත්තර්‍ය්ක් දුන්නෙ.කාලීන කතාබහක් සර්❤

  • @Sumith5
    @Sumith5 8 หลายเดือนก่อน

    මනුෂ්‍යත්වය ගොඩක් වටිනවා.. සල්ලිත් තියෙන්න ඕනි නැත්නම් ගොඩක් අසරන වෙනවා..

  • @wemcwijesekara614
    @wemcwijesekara614 8 หลายเดือนก่อน +2

    ඇත්තම කතාව නම් සර් සල්ලි තියෙන මිනිහෙක් කියල පේන නිසා තමයි මේ හැමෝම මේ විදිහට උදව් කළේ .නැත්නම් දුප්පත් මිනිහෙකුට අකරතැබ්බයක් උනහම උදව් කරන්න ඉදිරිපත් වෙන්නෙ කව්ද ......? මේක තමයි ඇත්තම ඇත්ත.

  • @rajithakavishvara9072
    @rajithakavishvara9072 9 หลายเดือนก่อน +1

    The word. 💙
    මට හිතුන ඇයි සල්ලි දෙන්න ඇහුවෙ ඇයි කියල .🔥

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans3419 9 หลายเดือนก่อน +1

    සල්ලි වලටකරන්න බැරි දෙයක් නෑ... ඒක ඇත්ත

  • @chrishen22
    @chrishen22 9 หลายเดือนก่อน +8

    සර් කියන එක හරි වෙන්න පුළුවන්, සල්ලිවලට කරන්න බැරි ගොඩක් දේවලුත් ඇති. හැබැයි ඒ වගේ අවශ්‍යතාවකට උදව් කරන Very Humble Peoples ඉන්නෙත් ලංකාවේ විතරයි. මම Europe country එකක ඉන්න නිසා කියන්නේ, මෙහෙ ඔහොම වෙන්නෙ නෑ. සල්ලි තිබුණත් කරගන්න බැරි අවස්ථා තියනවා. එතකොට සල්ලි වියදම් කරල tow truck (ඇදගෙන යන ට්රක් රථය) එකකට කතා කරලා ගමනාන්තය දක්වා අරන් යන්න ඕන, හැබැයි ඒකටත් ගෙවන්න ඕන දුර අනුව. කොටිම්ම සර් මෙහෙ නීතියෙනුත් තහනම් පාරෙ කැඩිච්ච වාහන වලට උදව් කරන්න. License එක ගන්න exam එක ලියද්දී ප්‍රශ්න පවා අහල තියනවා ඒ ගැන.
    ගොඩක් සල්ලි තියෙනවනම් කැබ් එකක් දාගෙන හරි යනවනෙ යන්න ඕන තැනට. සල්ලි තියනවනම් කැඩිච්ච එක ගන්න වෙන කෙනෙක් යවන්නත් පුළුවන්, සල්ලි තියනවනම් spare parts shop එකයි garage එකයි දෙකම උනත් සල්ලි වලට අරගෙන ඒ වෙලාවෙම වැඩේ කරගන්න මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා.
    (සර්ගෙ example එකට මම මේ විස්තර ටික කිව්වෙ. අනිත් දේවලුත් එහෙමම තමා වෙන්නෙ වෙනසක් නෑ)

    • @sujanrangana4682
      @sujanrangana4682 9 หลายเดือนก่อน

      😂

    • @trademoneymarket3819
      @trademoneymarket3819 9 หลายเดือนก่อน +1

      aniwa ban salli thyewanam oka maha prashnayak eme, sir methana boru athel ekak gannawa promotion wenna, ekko sir ta salli madi ban😅

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 9 หลายเดือนก่อน +5

    සල්ලි තියෙනවනම් බ්‍රේක් හදාගන්න පුළුවන්. සල්ලි නැතිනම් මොකුත් කරන්න බෑ.....

    • @hirushimadushika7837
      @hirushimadushika7837 9 หลายเดือนก่อน +3

      මනුස්සකම දන්න එකා මුදල් බලන්නේ නෑ සහෝදරයා ..හැමෝම සල්ලි වලට ජීවත් වෙන්නේ නෑ ..😊

    • @mathematicallife5388
      @mathematicallife5388 9 หลายเดือนก่อน +1

      ​@@hirushimadushika7837Gonaa😂

    • @trademoneymarket3819
      @trademoneymarket3819 9 หลายเดือนก่อน

      ane palayan ban yanna salli walata 2ta namenawa ona yakek oi kat wahan idapan,ubawa unath namannam salli walata uba kochchara kayya gahuwath namenwa ban uba@@hirushimadushika7837

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 9 หลายเดือนก่อน

    මන් නිදහසක් තියෙන හැම වෙලේම වීඩියෝ බලනවා. සුපිරි . ඉන්දරතන හාමුදුරුවෝ

  • @yukthisudheera1593
    @yukthisudheera1593 9 หลายเดือนก่อน +7

    පින කියන්නේ සැපයට කියන තවත් නමක්.

  • @RumeshPraveen
    @RumeshPraveen 9 หลายเดือนก่อน +3

    මනුස්සකම සල්ලී වලට ගන්ඩ බෑ ❤

  • @vipulasenarathne6720
    @vipulasenarathne6720 8 หลายเดือนก่อน

    ජිවත්වෙන්න සල්ලි අවශ්‍යයයි .හැබැයි සල්ලි කියන්නෙ ජීවිතේ නෙවෙයි ❤

  • @songsl3462
    @songsl3462 9 หลายเดือนก่อน +7

    ලන්කාවෙ තමයි සර් සල්ලි නැතුව ඔහොම උදව් හම්බ වෙන්නෙ

  • @sudmudmud357
    @sudmudmud357 9 หลายเดือนก่อน

    Amazing explanation 🙏🙏🙏
    Thank you
    From Australia 🇦🇺

  • @DhananjayaManurangaBrahmanage
    @DhananjayaManurangaBrahmanage 9 หลายเดือนก่อน +5

    Supiri kathawak❤

  • @upaliupa5766
    @upaliupa5766 9 หลายเดือนก่อน +6

    from money you can buy lot of women but you can not buy true love, from money you can buy medicine but can't buy healthy...from money you can buy comfortably but can't buy hapinnes...

    • @KumudiniBandara
      @KumudiniBandara 9 หลายเดือนก่อน

      True friend, you can't buy love. Love in heart is the most important thing ❤❤

  • @janithridmalwarnakulasuriy1894
    @janithridmalwarnakulasuriy1894 9 หลายเดือนก่อน +1

    Me sir thama gon katha kiyanna niyamai

  • @prasadhsht7962
    @prasadhsht7962 9 หลายเดือนก่อน +2

    නියමය් thanks. 54 age

  • @dilantharidu3200
    @dilantharidu3200 9 หลายเดือนก่อน

    ඒක සුපිරි සර්❤

  • @roshansenani
    @roshansenani 8 หลายเดือนก่อน

    Beyond physics…….❤❤❤

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 9 หลายเดือนก่อน

    Harima watinawa sir.sirge video❤❤❤❤❤❤manussakama piruna apuru manussayan sir sir kiyannea atta ❤❤❤❤❤

  • @shanakadevinda632
    @shanakadevinda632 9 หลายเดือนก่อน

    මේ කතාවත් සාමාන්‍ය කෙනෙකුට තේරුම් අපහසුයි. . සල්ලි ලඟ නැත්නම් රෑට උනත් මිල දී ගන්න බැ. සල්ලි තිබ්බත් කඩේ ඇරියේ නැත්නම් මිලදී ගන්න බැ

  • @pavilanka6969
    @pavilanka6969 9 หลายเดือนก่อน +3

    Nethmi (eheliyagoda)

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 9 หลายเดือนก่อน +2

    Theruwan saranai sir

  • @ANELECTRICAL
    @ANELECTRICAL 9 หลายเดือนก่อน

    Very good explanation sir
    🙏🙏🙏💖💖
    ☺️🌸🌺

  • @WimalWanigarathna
    @WimalWanigarathna 9 หลายเดือนก่อน

    Kiyanna wachana ne💦 ❤

  • @ourmathsclass98
    @ourmathsclass98 9 หลายเดือนก่อน

    Respect your saying. I also experienced the same I my life & supporting anybody at any time either using money or any other wY that I can support. I also believe this general truth.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 หลายเดือนก่อน +5

    එහෙනම් පන්‍ති කාඩ් එක රුපියල් 500 ට දීලා උගන්වන්නකෝ සාධාරණ විදියට

    • @roxstar8556
      @roxstar8556 8 หลายเดือนก่อน +2

      😂😂😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 8 หลายเดือนก่อน

      @@roxstar8556 මුන්ගෙ බයිලා විතරයි

    • @commentsreview5390
      @commentsreview5390 7 หลายเดือนก่อน +1

      500 සාදාරන නෑනෙ පාඩුයිනෙ..එතකොට ඔබ තමා අසාදාරන විදිහට පන්තියට එන්නෙ

  • @Hasi_era
    @Hasi_era 7 หลายเดือนก่อน

    සර් කිව්ව දේ ඇත්ත. එත් සල්ලිවලට භෞතික විද්‍යාව වගේ මොලෙන් කරන විෂයක් උගන්නන ළමයින්ට උපදෙස් දෙන හොදට හිටිය ගුරුවරයෙක් ව උනත් සජිත් වගේ මෝඩ දේසපාලනේ කරන මිනිහෙක්ට ගන්න පුළුවන්.

  • @UmeshKariyawasam
    @UmeshKariyawasam 9 หลายเดือนก่อน

    ❤❤❤❤සහතික ඇත්ත සර්..

  • @vishwasandeepa1659
    @vishwasandeepa1659 9 หลายเดือนก่อน +1

    සර් කෙට්ටු වෙලා

  • @anurabandara8245
    @anurabandara8245 9 หลายเดือนก่อน

    මහත්තයා කෙට්ටු වෙලා ❤❤❤❤

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 9 หลายเดือนก่อน +2

    Great 😊

  • @asankaprasad9189
    @asankaprasad9189 9 หลายเดือนก่อน

    What a great explanation... Bravo

  • @djblastboom3434
    @djblastboom3434 9 หลายเดือนก่อน +3

    Ape sir❤

  • @JAPANPODDA01
    @JAPANPODDA01 9 หลายเดือนก่อน +2

    ඒ කිව්ව කතාව සහතික වැඩක් නෑ සල්ලිවලි කරන්න බැරිදෙයක් නෑ සල්ලිවලින් ලෝකෙ 99% දෙවල් කරන්න පුලුවන් ඇයි එහෙනම් බ්‍රේක් හදන්නෙ නැති වාහනයක් දැන දැන පදින්නෙ සල්ලි තියෙනම් හදලා පදින්න පුලුවන්නෙ ඔය කතාව නිකම් නිකම්ම නිකම් කතාවක් විතරයි සර්. බැන්න නෙමෙයි ඇත්ත කතාව ඒකනේ සර් සල්ලිවලට මිනිහෙක්ව ජිවත්කරන්න පුලුවන්නම් සල්ලිවලට කරන්න බැරි වැඩ 1% ක්වත් නෑ❤🎉

  • @PubuduNiroshan
    @PubuduNiroshan 9 หลายเดือนก่อน +2

    මුගෙ ගොංපාට අහන්න එපා ළමයිනේ.ඔයාට දවසක තේරෙයි සල්ලි තමයි ජීවිතේ කියලා

  • @supunsadaruwan4289
    @supunsadaruwan4289 9 หลายเดือนก่อน

    කඩවල් ඇරලා තිබ්බත් වැඩක් නෑ සල්ලී නැත්තන්
    සල්ලී තියේනම් දුරකට ගිහින් හරි හොයා ගත හැක ඕන දේ

  • @Mrsureshlk
    @Mrsureshlk 9 หลายเดือนก่อน

    අපේ පැත්තෙ😊

  • @123kkoo
    @123kkoo 9 หลายเดือนก่อน +2

    Alth tharuna gutri wara set eka 2000 passe ewinge manasa thanikarma wens karlanewari mono karannda 😢

    • @123kkoo
      @123kkoo 9 หลายเดือนก่อน

      Aluth tharuna guruwaru

    • @biomathsseteka2005
      @biomathsseteka2005 9 หลายเดือนก่อน +3

      එතකොට කොහොමද මනස තියෙන්ඩ ඕනි🤔🤔90 දශකේ දාර්ශනික ලොකු අයියා කියන්න බලන්න

    • @mathematicallife5388
      @mathematicallife5388 9 หลายเดือนก่อน +1

      Mokkd me guruwaraya kyn waradi kathawa?

  • @yasanthabg
    @yasanthabg 9 หลายเดือนก่อน

    ඔය කතාවවේ ඔක්කොම සල්ලි තමයි
    ත්‍රිවිල් රියදුරු ව්තරයි උදවුව කරලා තියෙන්නේ 👈
    සර්ගේ කාර් එකේන් නැතිව බයික් එකකින් වගේ ගියා නම් ඔය කතාව වෙනස් වෙන්න තිබුනා
    ඔය හැම දෙයකම තිබුනේ ගොඩනගාගත්තු මුදල් මත තත්වයක් නිදාගෙන හිටපු බාසුන්නැහේ ගාරාජ් එකේ අයිතිකාරයා නොවුන නිසා ගරාජ් එකේ කොල්ලා
    ත්‍රිවිල් රියදුරු ම්නිහා
    කඩේ අයිතිකාරයා මනුස්සයා
    වටිනාකම් වලින් ලොකය දකින්න පුරුදු වෙන්න එක තමයි වටිනම කොටස ❤

  • @dishannethsara5196
    @dishannethsara5196 9 หลายเดือนก่อน +2

    nilath jayasuriya prasad siri thrahai ne

  • @udeshanahasantha4940
    @udeshanahasantha4940 9 หลายเดือนก่อน +2

    Eththa sir

  • @ranasinghenethum9363
    @ranasinghenethum9363 9 หลายเดือนก่อน +1

    සල්ලි වලට හැමදේම කරන්න බෑ කිය කිය ලොකු ටෝක් දෙන්න එපා උබලා මේ video එක බලන්නෙත් සල්ලි වලින් , සල්ලි වලට හැමදේමම කරන්න බැ හැබැයි සල්ලි වලට කරන්න පුලුවන් දේවල් ඊට වඩා වැඩී ඒ දෙක compare කරන්නත් බැරි තරම් සල්ලි වලට කරන්න පුලුවන් දේවල් වැඩී

    • @sadaru9434
      @sadaru9434 7 หลายเดือนก่อน

      මොනව කිව්වත් සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 9 หลายเดือนก่อน

    Salli walin wahane nitharama service karala thiyagaththanam e prashne athi wenne nane.salli hamadetama one.

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 9 หลายเดือนก่อน

    සල්ලි නැති එකෙකුගෙ ලඟම ඥාතියෙක්ට මොනවහරි ලොකු අසනීපෙකට ගොඩක් සල්ලි ඕනෙ වෙනවා. එතකොට ආධාර පත්‍රයක් එකතු කරලා හරි මොකක් හරි ක්‍රමයකට සල්ලි එකතු කරගන්නවා. ඒ පිනට සල්ලි දෙන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සු මේ සමාජෙ. එතකොට මේ කතාවෙදි කියන්න පුළුවන්ද සල්ලි තමයි මූලික කියලා?
    මොකද සල්ලි මූලිකයි නම් ඔය සල්ලි දුන්න එවුන් ඔතනදි සල්ලි දෙන්නේ නෑ. ඇයි ඉතින් සල්ලි වටිනවනේ. සල්ලි වලට වඩා මනුස්සයෙක්ගේ ජීවිතයක් වටිනවයි කියලා තේරෙන මිනිස්සු ඔතනදී අර මනුස්සයාගේ ජීවිතය බේරගන්න සල්ලි දෙනවා. ඔතෙන්දි ඇත්තටම අසනීප වෙච්ච මනුස්සයාට ඕන වුනේ සල්ලි උනාට උදව් කරපු මිනිස්සුන්ට සල්ලි වල වටිනාකමක් තිබ්බේ නෑ.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 9 หลายเดือนก่อน +1

    😮👍🏽😺💨

  • @Tharusha_disanayaka
    @Tharusha_disanayaka 9 หลายเดือนก่อน

    sirge 2025 clz walata join wena widiha kiyannako

  • @deesanarunasri6702
    @deesanarunasri6702 9 หลายเดือนก่อน

    Salli nethuwa jiwath wenna be nada sir

  • @marambakumara7648
    @marambakumara7648 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤ 100%

  • @housekandsman8519
    @housekandsman8519 9 หลายเดือนก่อน +5

    සෑර් ඒ ඔක්කොම උනේ සෑර් ලග සල්ලි තිබ්බ නිසා තමයි.සල්ලි නැත්තම් සෑර් තාම අමාරැවෙන් වාහනේ නවත්තගෙන break නැතුව තාම එතන.

    • @trademoneymarket3819
      @trademoneymarket3819 9 หลายเดือนก่อน +1

      aniwa me yakata pissu ban , salli thyen eka wahana 2k yanawa ekak aul gyoth anikata naginawa, nattan colombo walin wahanayak genna gannawa, eke gedara gihin kadichcha eka passe genna gannawa, salli thyenwanam wisadanne ehema , mekata pisu bn

  • @niroshanmarasinghe6443
    @niroshanmarasinghe6443 9 หลายเดือนก่อน +5

    90% ma sallima thamai.mewa hit wenna kiyanna katha buiness goda da ganna. Sallima thamai jewthe

  • @udayanganiworkshop5487
    @udayanganiworkshop5487 9 หลายเดือนก่อน

    1%k thama sallivalata bari

  • @KKR-u1r
    @KKR-u1r 9 หลายเดือนก่อน +1

    ooka hena waradi mathayak
    Lamayin salliwalata baya karanawa
    Salli one jeewath wenna
    Echcharay
    Mooda mentality

    • @Methika_Fonseka
      @Methika_Fonseka 9 หลายเดือนก่อน

      සල්ලි නැති උන් , පස්සෙ සල්ලිකාරයෝ වුන උන් කියනවා සල්ලි තමයි ජීවිතේ කියලා. සල්ලිත් තිබිලා සල්ලි වලට ගන්න බැරි දේවල් නැති අය කියනවා සල්ලි නෙමෙ ජීවිතේ කියලා. හරි නම් ඔය දෙකම අපි ගාව තියෙන්න ඕනෙ. ජීවිතේ සල්ලියි , මනුස්සකම, විශ්වාසය, ආදරය , නිරෝගී බව ඔය ඔක්කොම නැති වුනාම තේරෙනවා ඔය ඔක්කොගෙම වැදගත් කම. ❤‍🩹

  • @sachithsenarathna5592
    @sachithsenarathna5592 9 หลายเดือนก่อน +10

    සර් වාහනේ හදා ගන්න කඩේත් වහලා බඩුත් නැත්නම් සර් ලග පැලෙන්න සල්ලි තියනවානම් හෙලිකොප්ටර් එකක් උනත් ඒ වෙලාවේ හයර් කරන්න පුලුවන් නේද එක කෝල් එකකින්. 😂😂😂.වාහනේ හදන්නත් කොම්පැනි එක්කට බාර දෙන්න පුලුවන්.
    ඇත්තම කතාව මිනිසුන්ගේ ප්‍රශ්න වලින් 95% ක් සල්ලි වලින් විසදන්න පුලුවන්.

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 9 หลายเดือนก่อน +9

      Break නැති වෙලාවෙ පල්ලමක වගේ හිටියනම් සල්ලි තියන නිසා හෙලිකොප්ටර් ගෙනල්ල ‍බේරෙන්න පුලුවන් වෙයි..😂

    • @AkiBeats251
      @AkiBeats251 9 หลายเดือนก่อน +3

      @@SachinthaMadhushankhaAtta kathawa

    • @biomathsseteka2005
      @biomathsseteka2005 9 หลายเดือนก่อน

      ​@@SachinthaMadhushankhaඕක වෙලා තියෙන්නෙත් ගම්පහ ඉදන් බදුල්ලට එද්දිනේ

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 9 หลายเดือนก่อน

      @@biomathsseteka2005 ඔව්

    • @cricketpisso2915
      @cricketpisso2915 9 หลายเดือนก่อน +4

      Three wheel වල හයර් යනව වගේ Helicopter යන්න බෑ😂😂😂😂ඕන ඕන වෙලාවට😅😅😅😅

  • @chamilapriyankara4196
    @chamilapriyankara4196 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @rasaraheshan1431
    @rasaraheshan1431 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @oshadarajitha-student-mora1543
    @oshadarajitha-student-mora1543 9 หลายเดือนก่อน

    ඇත්ත..

  • @maheshranga8179
    @maheshranga8179 9 หลายเดือนก่อน

    Manussakama kisidinaka milakala noheka

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 9 หลายเดือนก่อน +3

    බ්රේක් එක හදන්න කෝල් කරලා අදාලා අයට පැවැරුවා ටැක්සියක් ගත්තා ගමන ගියා .මේවා මේ 1970 දසකයේ කියන්න හොද කතා .මම කීවේ මගේ ප්‍රතිපත්තිය .

    • @supunnaramgoda7572
      @supunnaramgoda7572 9 หลายเดือนก่อน +1

      Etakota break nathi wahane nawattaganne khomda salli walin

    • @trademoneymarket3819
      @trademoneymarket3819 9 หลายเดือนก่อน

      brek nati wahana padinawada oi salli thyena un , tatta mi harakekda kiynawko, , me 2024 bro wahana wala break natiwa yanne na ehenam parana ladi thama 🤣@@supunnaramgoda7572

    • @hasthikaappuhamy2729
      @hasthikaappuhamy2729 9 หลายเดือนก่อน

      මීගවයෙක් 😂😂

    • @krishanthaliyanage6419
      @krishanthaliyanage6419 9 หลายเดือนก่อน

      @@hasthikaappuhamy2729 අනේ හිගක්නෝ

  • @darshanapathmalal
    @darshanapathmalal 9 หลายเดือนก่อน

    ඔය ඉන්න පොඩී උන්ට සල්ලී හුවමාරු මාද්‍යක් වීතරයී කීයන්නේ සල්ලී හොදට තීයන මනුස්සයෙක් සල්ලී හොයපල්ලා නැතුව ඔය මුකුත් නෑ සල්ලී හොදට හොයලා හොදට සැප පහසුව ජීවත්වෙන ගමන් කීයන්න දුප්පත් කතාවක් උබලත් හදාගනීන් සල්ල් නැතුව මොකුත් කරන්න බෑ ඔය වගේ අවීනීශ්චීත දෙවල් කාටත් වෙන්න පුලුවන්

  • @suriyabandara2880
    @suriyabandara2880 9 หลายเดือนก่อน

    අනෙකා වෙනුවෙන්නම් ජීවත්වෙන්නෙ අන්න උට කියන්න පුලුවන් බවුද්දයෙක් කියල්

  • @dinithiwanniarachchi-9493
    @dinithiwanniarachchi-9493 9 หลายเดือนก่อน

    මන්ජි මිස්, කියවන්නෙම සල්ලි ගැන 😒

    • @KumudiniBandara
      @KumudiniBandara 9 หลายเดือนก่อน

      Apriyai e geniwa, ekiwa trap wenna thibune September 11 2001 highjacked karapu flight ekaka, ethakota therei salli walata monawada karanna puluwan kiyala, kata salli gewalada berenna puluwan kiyala 😢😢.

  • @trademoneymarket3819
    @trademoneymarket3819 9 หลายเดือนก่อน +2

    mata salli tibba nam man wahana 2k yanawa ekak aul gyoth anike yanaw sir, nattan wahanayak colombo walin genna gannawa , sallli thynawanam oka hari sulu prashnayak pamanayi

    • @ip9873
      @ip9873 9 หลายเดือนก่อน +1

      amu gawaya 😂 uba dala thiena namen kiynna puluwn ube manasikathwe 🤣

    • @trademoneymarket3819
      @trademoneymarket3819 9 หลายเดือนก่อน

      @@ip9873 hiks uttare denne natuwa wena wena baila kiyann epa bro 🤣

  • @nevakevaa
    @nevakevaa 9 หลายเดือนก่อน

    Salli thiyenvnm thw car ekk pitipssen arn env anith car eke break nethi vei kyl.ethkot hrine😂😂

  • @imashadilshageeth
    @imashadilshageeth 9 หลายเดือนก่อน

    කියන්න ගොඩක් දේවල් එනවා..ඒත් සර්ට තරම් ලස්සනට වචන ගලපලා ලංකාවෙ ඉන්න ඉමෝසනල් පීපල්ස්ලට ගැලපෙන්න කියන්න දන්නෙ නැ..ඔය කියපුවා ලංකාවෙ විතරයි..යුරෝප් වගේ ආවොත් ඕක ගොඩක් වෙනස්..1..ඔයාට සල්ලි තියෙනවනම් බ්‍රේක් නැතුව හැප්පුනත් හොද ආරක්ෂාවවක් දෙන වාහනයක් නෙ ඔයා යූස් කරන්නෙ..2..සල්ලි තියෙනවනම් රෑ දවල් කියල නැ..ටැක්සියක් හරි දාගන්න පුලුවන්..3..මනුස්සකම් ත් අද කාලෙ සල්ලි වලට යටයි...මනුස්සකම් තියාගන සාදාරනව හොදට සල්ලි හොයපල්ලා බයිලා නොආහා

  • @nandamenike-fk6nn
    @nandamenike-fk6nn 18 วันที่ผ่านมา

    ඇයි පිස්තෝලයක්

  • @keerthikumara3137
    @keerthikumara3137 9 หลายเดือนก่อน +4

    Oyage katawa waradi.salli athi wenta thiyagena parana malakada kapu car ekakak padinta epa.aluth car ekak ganta edakota salli walata karanta puluwan de terei.break thiyei wiswasen gamanantayata yanna puluwan wei.

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 9 หลายเดือนก่อน +3

      පරණ එකක් නෙවෙයි හැබැයි තියෙන්නෙ.කොච්චර හොඳ වාහනයක් වුනත් ඕනිම වෙලාවක fault එකක් එන්න පුලුවන්.

    • @trademoneymarket3819
      @trademoneymarket3819 9 หลายเดือนก่อน

      me 2024 oi 1950 nemei@@SachinthaMadhushankha

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 9 หลายเดือนก่อน

      @@trademoneymarket3819 ලෝකෙට 2024 උනාට ලංකාවට තාම 1950 වගේ තමයි..😂වාහන import කරන එකත් සීමා කරල තියෙන්⁣නෙ 🥲

  • @snmixart
    @snmixart 9 หลายเดือนก่อน

  • @TheNaturevi
    @TheNaturevi 9 หลายเดือนก่อน

    සල්ලි තමා මගේ මූලික ප්‍රශ්නෙ. සල්ලි වැඩීනම් මගේ acc එකට දාන්න...❤

  • @InokaSanjeewa
    @InokaSanjeewa 9 หลายเดือนก่อน

    Ape sir❤

  • @DhananjayaManurangaBrahmanage
    @DhananjayaManurangaBrahmanage 9 หลายเดือนก่อน

    ❤❤

  • @lakmuthuweerasinghe2288
    @lakmuthuweerasinghe2288 9 หลายเดือนก่อน

  • @randikawarnamali4899
    @randikawarnamali4899 9 หลายเดือนก่อน

    ❤️

  • @HASALKAVINDA
    @HASALKAVINDA 9 หลายเดือนก่อน

    😍

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @odathapunsara1394
    @odathapunsara1394 9 หลายเดือนก่อน

  • @Sasinduariyarathna2002
    @Sasinduariyarathna2002 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @LakshithaThennakoon
    @LakshithaThennakoon 9 หลายเดือนก่อน

  • @upullakmal6123
    @upullakmal6123 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @cslm_tube
    @cslm_tube 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @charithadelkotuwa7286
    @charithadelkotuwa7286 8 หลายเดือนก่อน