භාරත එක්ක ඩඩ්ලි සිරිසේන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2023
  • #srilanka #bharathathennakoon #dudleysirisena
    Patreon සාමාජිකයකු වන්න : / iambharatha
    -----------------------------------------------------------------------------------------------
    භාරත තෙන්නකෝන් දෙවෙනි නාලිකාව : / bharathathennakoon2
    බීගල් ඩ්‍රෘඩෝ නාලිකාව : / @beagletrudo
    මේ හලෝ භාරත : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    www.buymeacoffee.com/iambharatha
    Follow me on Twitter 👍 / iambharatha
    මගේ Facebook පිටුව 👍 / iambharatha.pg
    Follow me on Facebook 👍 / iambharatha.profile
    Follow me on Telegram 👍 t.me/BharathaThennakoon

ความคิดเห็น • 748

  • @sasika9388
    @sasika9388 11 หลายเดือนก่อน +60

    සමස්ත කතාවෙන් වැටහුත දෙය නිතියක් නැති රටක තවත් බදු ගෙවන්නේ නැති අයෙක් NPP රජයක් තුළ අපි එකතුවෙලා රට හරි විදිහට වෙනස් කරමු පරිස්සමෙන් ආයුෂ බොහෝ වෙිවා

  • @malee7461
    @malee7461 11 หลายเดือนก่อน +133

    ප්‍රශ්නය : ඔබ සතේට බදු ගෙවනවද?
    උත්තරය: නෑ නෑ මල්ලෙ පොල්!!😂😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน +23

      ඔව් ,ඒක හොඳටම පෙනුනා .

    • @jayawickramaug2735
      @jayawickramaug2735 11 หลายเดือนก่อน +20

      ඒව ගෙව්වනම් ඒකත් හොරා කනවලු..ඒක නිසා බදු ගෙවනඑක තේරුමක් නැති වැඩක්...ඒනිසා අනිත් අයත් බදු ගෙවන්න එපා වගේ අදහසක් මේ කියන්නෙ..

    • @user-sl7k
      @user-sl7k 11 หลายเดือนก่อน +14

      _ඒකාට නීති අදාළ නොවන බව ඒකෙන්ම තේරෙනව._

    • @chamichami5989
      @chamichami5989 11 หลายเดือนก่อน +22

      අම්මා: උබ විභාගේ පාස්ද..?
      කොල්ලා: අල්ලපු ගෙදර එකත් ෆේල්, පන්තියේ දක්ශම එකත් ෆෙල්...

    • @user-sl7k
      @user-sl7k 11 หลายเดือนก่อน

      @@chamichami5989
      _තක්කඩියෙකුට විභාග සහ බදු අදාළ නොවේ !_

  • @Sachira1000
    @Sachira1000 11 หลายเดือนก่อน +111

    වගකීමක් ගත්තම හරියට කරනවා අනුර කුමාර ඒකනම් ඇත්ත. AKD වැඩේට බොක්කෙන්ම බහිනවා. ඒ උවමනාව රටත් ගොඩදායි කියලා හිතනවා.❤

  • @shanthahewagama1714
    @shanthahewagama1714 11 หลายเดือนก่อน +28

    භාරත අද වැඩ සටහන් අන්තිමයි

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 11 หลายเดือนก่อน +34

    තරහවෙන්න එපා භාරත , අදනම් බදු කතාව විතරයි බැලුවෙ .අප්පිරියයි . මේ මිනිස්සු ගැන නොදන්නා මිනිස්සුන්ට දැනගන්න හොඳයි.

  • @ranikp8677
    @ranikp8677 11 หลายเดือนก่อน +37

    අනේ බාරත ඔයාගෙන් එලියට එන වටිනා වචන පෙලහර,අදහස්,අපි ආසාවෙන් බලාඉන්නෙ, අදනම් අප්‍රියයි ඔහුගෙ අදහස් තියා හඩ,පවා අප්‍රියයි. අවුරුදු ගානක් ඔයවගේ බයිල ඇහුවා ඇති.ඔබගේ වටිනාකම රැකගන්න. වෙනදාට ඔබගෙන් අපට ලැබෙනදේ මීටවඩා කෝටියක් වටිනාබව තේරුම් ගන්න

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 11 หลายเดือนก่อน +18

    මමත් හිතන්නෙ ,මිනිසුන්ට කන්න නිෂ්පාදනය කරන හාල් සමඟ මාෆියා කරන මේ වගේ මිනිස්සු වෙනුවෙන් කාලය වෙන් කිරීම අපරාධයක්.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 11 หลายเดือนก่อน +11

    ස්තූතියි භාරත පුතා.
    ඩඩ්ලි ප්‍රංශ Tour එකක් ඇවිත්.
    ප්‍රශ්න වලින් ලස්සනට ලිස්සා යාමේ හැකියාව තිබෙනවා.
    අරලිය. නිපුන. රත්න ඇතුළු වී මෝල් හිමියන් වී ගොවීන්ගේ අස්වනු සාධාරණ මුදලකට වී මිලදී ගන්නේ නම්
    ඔවුන් ඔතරම් ධනවත් වන්නේ නැත.
    සහල් මිලද මෙතරම් වැඩි වෙන්නේත් නැත.
    ශ්‍රමය සූරාකෑමට උපන් හපන්නු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

    • @nwije9736
      @nwije9736 10 หลายเดือนก่อน

      I Don't think so ...... Mr .....Although JVP may find answers for other issues in the country.....those traders will make deals with those governments also....bcz they are very cunning people.............

  • @palithawijekoon1054
    @palithawijekoon1054 11 หลายเดือนก่อน +65

    අහන ප්‍රශ්නෙට නොවේ උත්තර දෙන්නේ. අපරාදේ කාලය ඩේටා කපාගෙන බැලුවේ

    • @kosalajayarathne6326
      @kosalajayarathne6326 11 หลายเดือนก่อน +2

      සාටකයක්ද බෙල්ලෙ දාං ඉන්නෙ😂

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 11 หลายเดือนก่อน

      ​@@kosalajayarathne6326මූ හිටන් ගෙ මල්ලි ද කොහෙද ඉතින් ඌ කියන්නේ ඇත්ත උගේ අයියා ද .හොරා කියලා ඌ දන්නවා ඒක නිසා 225.කබර කියන්නේ .හාල් මාෆියා කාරයෝ ..සිස්ටම් චෙන්ජ් නම් ඉතින් මාලිමාව තමා ..

    • @hemaranawaka90
      @hemaranawaka90 11 หลายเดือนก่อน +2

      Mun Koheda Ahana Prashneta Uththara Denna Danne Kisi Ugath Kamak Thiyena Ekekyayi
      Maru Sirath Awurudu 17n Thamayi Deshapalaneta Awith Thiyenne Utath Mona Ugath Kamakda?
      Mun Kannama Apu Ewun Kanawa Wagema Thamayi Munta Gewanna Wenneth
      Wapurana Deta Thamayi Aswenna Labenne

    • @devikalekamge5716
      @devikalekamge5716 11 หลายเดือนก่อน

      Gathayuththak nathuwama nowee

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 11 หลายเดือนก่อน

      😂😂😂😂

  • @cycafe7773
    @cycafe7773 11 หลายเดือนก่อน +41

    අපරාදේ මගේ කාලය. මම හිතුවේ වැදගත් සාකච්ඡාවක් කියලා... මට ඒ සාකච්ඡාව බැලුවම තේරුණේ. ලංකාවේ දියුණු වෙන්න මොලේ ඕනේ නෑ.. කපටිකම තිබුණම ඇති කියලා

  • @niroshanfernando1380
    @niroshanfernando1380 11 หลายเดือนก่อน +15

    Dadlee කතාකරන්නේ අවංකවම නම් ඔබතුමාට පුළුවන් NPP සමග වැඩ කරන්න.

  • @susanthamedagedara148
    @susanthamedagedara148 11 หลายเดือนก่อน +20

    සමාජ සාධාරණත්ව අතින් මෙයා පොහොත්ලු....කොහෙන් හිනාවෙන්නද කියලා හිතලා confuse වෙලා ඉන්නෙ ...❤

    • @vinsri7129
      @vinsri7129 11 หลายเดือนก่อน +2

      Eka atta...😂😂

  • @janakarajiw2060
    @janakarajiw2060 11 หลายเดือนก่อน +10

    මම දන්න විදියට ඩඩ්ලි රටට බයිල ගහල ඔයකියන කබරයි එක්ක ලැගල මොකාට කෙල උනත් උගෙ ගේම ගහන නරියෙක්...
    මිනිස්සුන්ට වෙනස් වෙන්න හැකියි..🤔🤔 බලමු..

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 11 หลายเดือนก่อน +21

    බත් දුන් පියා ......ඩඩ්ලි සේනානායක .
    බතට කෙලපු පියා ......ඩඩ්ලි සිරිසේන .

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 11 หลายเดือนก่อน +68

    ුගෙ හාල් මාපියාව නැති කරා නමි අහිංසක මිනිසුන් හොදට කාලා ඉන්නවා

  • @asikasuraweera9609
    @asikasuraweera9609 11 หลายเดือนก่อน +28

    ඩඩ්ලි යන්නේ කෝහේද මල්ලේ පෝල්.
    අහන ප්‍රශ්නයේන් ගානට මග අරිනවා.
    භාරත ඔබේ වැඩසටහන ඉදිරිපත් කිරිම 👌👌👌👍👍👍👍
    ජයවේවා ❤

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 11 หลายเดือนก่อน +1

      Oba hari 👍👍👍 ea wagema . DUDLEY UPASAKA MAHATHA gotage hondama yaluwek 😃😃

    • @asikasuraweera9609
      @asikasuraweera9609 11 หลายเดือนก่อน +1

      @@shiromawijekoon1057 😁😁😁😎😎😎

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 11 หลายเดือนก่อน +4

    මම නම් 8 පාස් එකෙක් මුලින්ම මම භාරත මහතාටත් ඩඩ්ලි මහතාටත් අදහස් දැක්වීම ගැන ස්තුතියි 1කෝටි 5 බදු ණය කෝ 11 වුනාම එවා ගෙවන්න හාල් මිල වැඩි කලාද 2 ශ්‍රිං ලංකා un p දෙක මේචර කල් රට පාලනය කරලා රට බංකොලොත් කරානම් වෙනසක් අවශ්‍ය බව ඉගියෙන් හෝ පැවසිම ඉතාමත් අගයකොට සලකමි ඔබ දෙපළට නිදුක් නීරෝගී සුව ලැබ දීර්ඝ ආයුෂ ලැබේවා

    • @romwij
      @romwij 11 หลายเดือนก่อน +3

      ඔබ අට පාස් උනාට දැනුම් සහ පිලිවෙල ඉහල බව කොමෙන්ටුවෙන් පේනවා.විභාගනම් ඉතිං කටපාඩම් කරලත් පාස්වෙනවා නොවැ.ඒ උනාට ඒකෙන් මිනිහෙක්ගේ දැනුම ගැන කියන්න බෑ.

  • @AndyMWinter
    @AndyMWinter 11 หลายเดือนก่อน +12

    මුල් විනාඩි 5 බැලුවම තේරෙනවා ඩඩ්ලිගෙ වැල් බයිලා අහන්න ආයු කාලෙන් පැයක් වැය කරන්න තරං වටින්නෙ නෑ කියලා.

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo 11 หลายเดือนก่อน +104

    ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවා❤❤❤❤❤❤මාලිමාවට ජයෙන් ජයම වෙිවා ජාතික ජන බලවෙිගය බලයට ආවාම බලපිය අපේ මවිබිම රැකෙන විදිය❤❤❤❤❤❤❤❤

    • @alabawa7381
      @alabawa7381 11 หลายเดือนก่อน +4

      බත් කාපන් 💩 එපා...😅

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 11 หลายเดือนก่อน

      ​@@alabawa7381ඔහේත් කන්නේ 💩 නේද 😅😅😅😅.alabawa.කන්නේ 💩 .කියලා කීප දෙනෙක් කිව්වා වගේ මතකයි පවුලේම අය වගේ එහෙම කිව්වේ .😅

    • @Neha-er5ip
      @Neha-er5ip 11 หลายเดือนก่อน

      Asarthakama. Sakachawak. Meta desapalanaya gena. Obathumata. Kiya naone. Ne

    • @pali516
      @pali516 11 หลายเดือนก่อน +2

      රැසියානඅ පාලනය ගැන යඅ ටියුබි බලන්න ලංකාවෙන් රැසියාවට ගිය අය කියන්නේ එරටට එන්න එපා කෑමත් හොයාගන්න අපහසුයි කියල. ආපසු ලංකාවට එන්න දඟලනවා.

    • @w7netcafe64
      @w7netcafe64 11 หลายเดือนก่อน

      මොන දෙයක් ජාතික ජන බලවෙගයට ජයවෙවා කියන්නෙ මොකක්ද මුන්ව පිස්සුද

  • @rockyslisrael934
    @rockyslisrael934 11 หลายเดือนก่อน +5

    මම මේ comment එක ලියන්නෙ පලමු මිනිත්තු 12 අහන ගමන්. මේ යකා මොකාට මොනවා කිව්වත් මූ අමුම අමු තක්කඩියෙක් කියන එක තහවුරුයි. එතනින් එහාට ඒ මානසිකත්වය යටතේ ඉතුරු ටික බලමි.

  • @Zimba10177
    @Zimba10177 11 หลายเดือนก่อน +84

    මොහු පමනක් නොව, මෙවැනි සාකච්චා වැඩසටහන් කිරීමෙන් අපි භාරතගෙන් බලා පොරොත්තුවෙන කතාව ඇහෙන්නෙ නෑ. පට්ට බෝරින්.

    • @sanjubandara305
      @sanjubandara305 11 หลายเดือนก่อน +5

      ඔව් මටත් ඒකම හිතුනා

    • @KumariPathirana-fz1yu
      @KumariPathirana-fz1yu 11 หลายเดือนก่อน +2

      අයියෝ පුතේ මොනාද මේ අපරාදේ නේද වෙලාව මෙයා ඇත්තද මේ කියන්නේ අනේ අනේ කොහොම වුනත් මගේ පුතාට තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න පුතේ.

    • @indikanawarathna7503
      @indikanawarathna7503 11 หลายเดือนก่อน +3

      සැමට හොද නරක දෙකම පැටලිලා රටට අදරේ කරන කෙනත් නැති කෙනත් මුදලට වාසියට දේවල් කරන අයත් අදුරගන්න බැ

    • @dishanmadhuranga1808
      @dishanmadhuranga1808 11 หลายเดือนก่อน +1

      ehema ahenna widiyak ne mmokada bharatha kiyanneth yahapaalana niyamuwek nisa. bharatha dudly m3 ge eheyiek ekala.. anndu maru weddi ohu france walata penna. penala idan obalata rata hadana heti kiyala denawa.

  • @niroshanfernando1380
    @niroshanfernando1380 11 หลายเดือนก่อน +26

    හොඳ පාලනයක් ගෙනැත්, ක්‍රමවත් බදු ප්‍රතිපත්තියක් හදමු.

    • @KumariPathirana-fz1yu
      @KumariPathirana-fz1yu 11 หลายเดือนก่อน

      කොහෙද කොහෙද යන්නෙ මොනාද මේ කියන්නෙ මල්ලෙ පොල්ද අහන එකට වත් උත්තර දෙන්න දන්නෙ නැද්ද අයියෝ මග අරිනවානේ

  • @commenter2178
    @commenter2178 11 หลายเดือนก่อน +25

    මල කෙලියයි.. මම නම් අහල තියෙන්නේ ලොකුම සහල් ජාවාරමක රු කියලා... ඉතින් එයා එක්ක මොන බයිලා ද ?

    • @Ufc123-i1y
      @Ufc123-i1y 11 หลายเดือนก่อน +1

      පලයන් පොන්නයො යන්න

    • @user-mf7xl5bg5b
      @user-mf7xl5bg5b 11 หลายเดือนก่อน +1

      මේ මිනිහා ළඟ වැඩකරන කරන මිනිස්සු කොච්චර ඉන්නවද කියලා දන්නවද බූරුවා 😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน +7

      ​@@user-mf7xl5bg5bවැඩකරන එක හොඳයි.ඒ මිනිස්සුන්ටත් රටේ ජනතාවටත් සාධාරණද? අපිට මතකයි හාල් මිල මෙයාගෙ අතේ තියාගෙන හිටපු හැටි.

    • @user-sl7k
      @user-sl7k 11 หลายเดือนก่อน +3

      @@padmajayasinghe1443
      _ජනාධිපතිකම විතරයි අඩු. ඒකත් තිබුණානම් කැඳත් බීල ඉවරයි._

    • @chandwim
      @chandwim 11 หลายเดือนก่อน

      ​@@user-mf7xl5bg5bහැමෝම රට ගැන කතාකර කර තමුන්ගෙ ළඟ ඉන්න මිනිස්සුන්ට තමයි කරන්නෙ..

  • @MrLasanka
    @MrLasanka 11 หลายเดือนก่อน +17

    බ බ බ..... බදු ගෙවනවද කියල අහපුවහම දීපු උත්තරේ.. අනේ අනේ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 11 หลายเดือนก่อน

      Ekama thamai me miniha kauda kiyala therum ganna puluwan hondama awasthawa.....

    • @elisabethsilva6045
      @elisabethsilva6045 4 หลายเดือนก่อน

      Mu hode kapatiyek Anna eka maga harinavA kapatiy

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 11 หลายเดือนก่อน +35

    භාරත මේ සාකච්ඡාවල් කිසි වැඩකට නෑ,අපරාදෙ කාලය පැයක් විතර.

    • @kramanoj1
      @kramanoj1 11 หลายเดือนก่อน +1

      පාට කන්නාඩි දාගෙන බලන්න එපා. මේකේ හොඳ පණිවුඩ ටිකක් තියනවා. ඒවා ගන්න බලන්න. ඩඩ්ලි කියන දේ සහ එකේ යටින් තියන තේරුම.
      ඒ මිනිහා සල්ලි කාරයෙක් උණ පලියට අපි එයාට වෛර කල යුතු නැහැ. අපේ රටට කෙලවිලා තියෙන්නෙම ඕනනම් ඔය කුඩුකේඩු කම සහ බඩ ගොස්තරවාදය නිසා. තමගේ ඔලුවේ තියන කුණු කන්දල්ටික සේරම යන යන තැන වමාරන්න එපා. ටිකක් නිදහස් මනසකින් ලෝකය දකින්න උත්සහ කරන්න.
      ( ඕනෑම භාෂාවකින් මගේ ජාතිය ඇමතිය හැක 🤣)

    • @priyanthathilakasiri7127
      @priyanthathilakasiri7127 11 หลายเดือนก่อน

      ඩඩ්ලි මහත්තයා ගැන මම හොදට දන්නවා ,එයා බින්දුවේ ඉදලා ගිය හැටිත් ,හැමදේම එයාගෙ හොද නරක හැම දෙයක්ම ,එයා සදමාලි එක කරන කාලේ ඉදලා ඒ දවස් වල ගොඩක් උත්සහ කරපු නිර්භීත පුද්ගලයෙක් ,මම අදහස් කලේ මේ සාකච්ඡාව ගැන විතරයො.

  • @thinkdifferent257
    @thinkdifferent257 11 หลายเดือนก่อน +31

    මේ පිස්සා හැමදාම ආවම බයිලා ගහලා යනවා අද භාරත ඇබරෙනවා නේ කේ හරස් ප්‍රශ්න

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 11 หลายเดือนก่อน

      Ada BHARATHA apita therum karala kiyala denne ne...apitada therum ganna ida heriya ...👍😃😃😃😃

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 11 หลายเดือนก่อน +12

    බදු ගැන කතා කලාම ඩඩ්ලිට මල පැනලා.මෙයාගෙ අය්යත් රට කෑවා හෝටල් හදපු හැමෝම පරිසරය කෑවා,එහෙම කරපු හැමෝම පව්කාරයො

  • @lalsella9887
    @lalsella9887 11 หลายเดือนก่อน +24

    පලවෙනි වතාව ඉවරවෙනක් නොබැලුව ඔබගේ යුටියුබ් වැඩ සටහන 😇

    • @nissankahettiarachchige1018
      @nissankahettiarachchige1018 10 หลายเดือนก่อน

      ඉස්සර බලන්න කලින් like කරලා බලන එක දැන් නොබලාම අත්හරිනවා.
      තවත් එක් TH-cam පොරක්.

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 11 หลายเดือนก่อน +11

    Only AKD ❤❤

  • @samithumethnula998
    @samithumethnula998 11 หลายเดือนก่อน +7

    මේ කෑම කා ගන්න බැරුව යයි කියන බයටයි අනිත් අය වගේම මෙයා අනුරට මාලිමාවට බය බදු ප්‍රශ්නයට දීපු උත්තරේ 😂 පැදිලියි මේ රටේ මේ මජර ක්‍රමය මේ පාර අපි කොහොම හරි වෙනස් කර ගත යුතුමයි දැඩි විශ්වාසයෙන් ඊළග ජන්දෙන් වෙනස් කරනවමයි ❤💪

  • @maxwellfelix6349
    @maxwellfelix6349 11 หลายเดือนก่อน +31

    පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහම හොරු කියන්නේ ඩඩ්ලිගේ අයියා වන හිටං හුටංද ඇතුලත් ...... එක විතරයි ඇත්ත ... 🤣🤣🤣🤣🤣

    • @KumariPathirana-fz1yu
      @KumariPathirana-fz1yu 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණ යි පුතාට

  • @ariyagunawardena9169
    @ariyagunawardena9169 11 หลายเดือนก่อน +1

    දක්ෂ ගල් වැඩ කරන කලාකාමී කාර්මිකයෙකුට කටුවයි මිටියයි ඇති විශ්ව කලා කෘතියක් කරන්න . හුගක් දෙනෙකුට එය ගල් කැටයමක් පමනක් වේවි. එයාගේ (ඩඩ්ලි මහතාගේ ) දක්ෂතාවය අගයන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? මොනව බැරිඋනත් විවේචනය කරන්නයි , පහර ගහන්නයි හරිම දක්ෂයෝ. භාරත තුමනි. ඔබතුමාට ගොඩාක් ස්තුතියි සමාජයේ වෙනම පැතිකඩක් ගෙනහැර පෑවට.

  • @sonicesb
    @sonicesb 11 หลายเดือนก่อน +5

    භාරත, ඩඩ්ලි අර කිව්වා 55m loan instalment එක 110m වුනාම තියෙන අමාරුව දාල බලන්න සාමාන්ය් මිනිසුන්ට... මාසේ පඩිය ලක්ෂ 2ක් පඩි ගන්න software engineer කෙනෙක්, lecturer කෙනෙක් ගෙයක්, කාර් එකක් ගන්න ගත්තු මිලියන 4ක් 5ක loan එකකට මාසෙට ලක්ෂයක් ගෙවමින් ඉන්දි, දැන් ඒක ලක්ෂ 2ක් වෙලා... Income tax දෙගුණයක් වෙලා... ඉන්ධන මිල 3 ගුණයක් වෙලා... කෑම බීම මිල 3 ගුණයක් වෙලා... ළමයින්ගේ class මුදල් 3 ගුණයක් වෙලා... එත් පඩිය එතනම... මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මේ මිනිස්සු රට යන්නේ මේවා නිසා මිසක් වෙන දෙයක් නිසා නෙවේ... ආණ්ඩුව/බැංකු මිනිස්සුව හූරන් කනවා... මේ මිනිස්සු මෙහෙම ඉවසන් ඉන්න එක තරම් පුදුමයක් නම් තවත් නැහැ...

  • @hemasiriabeywardene3604
    @hemasiriabeywardene3604 11 หลายเดือนก่อน +15

    කියපු225 සහ මෙයා අතර වෙනසක් නම් දකින්න අමාරුයි.
    අපි නොදන්න සම්බ හාල් කැපිල්ල.මෝලට ඇතුලුවීමත් තහනම්.
    තගදාල නියම අයිති කාරයට පලාතට වත් එන්න නොදී පලවා හැරල හෝටලය කොල්ල කාගත් ආකාරය ගැන වෙනම ම වංශ කතාවක් ලියන්න ඕන.

    • @jayanthapalayangoda7792
      @jayanthapalayangoda7792 11 หลายเดือนก่อน +1

      ආයෙ නම් භාරතයගෙ වීඩියෝ බලන්නෑ කම්බ හොරෙක් ගෙනත් හොඳ ආතල් එකක් දුන්නා.සේපාල් විතරයි අපේ බලාපොරොත්තුව

    • @jayanthapalayangoda7792
      @jayanthapalayangoda7792 11 หลายเดือนก่อน

      භාරත ගූ පුච්චං කාපං ඔයිට හොඳා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน

      @@jayanthapalayangoda7792 එච්චර වරදක් කලාද? එක අතකට මිනිස්සුන්ට දැනගන්න හොඳයි.

    • @keerthi12345100
      @keerthi12345100 11 หลายเดือนก่อน +1

      භාරත ස්තුති වේනස් විදිහේ වැඩ සටහන් කරන එක ගැන හරිම වටිනවා. සමහර අයට එකවත් තෙරුම් ගන්න බැරිවිම ගැන හරිම කනගාටුයි? ඉතින් කොහොමද රටට සැබැ වේනසක් ගැන හිතන්නේ ?🔔🧭❌ජයවේවා.

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 11 หลายเดือนก่อน +35

    නොකියා කියන්නේ අනුර සහෝදරයා ගැන පැහැදිලි කමක් තියෙන බවයි..ජය වේවා ..

    • @donranasinghe9411
      @donranasinghe9411 11 หลายเดือนก่อน

      Sahodaraya rasawak karala mahimsiwela gaththa shirt ekkak sapaththu joduwak thiyanawda.

    • @anushafernando6709
      @anushafernando6709 11 หลายเดือนก่อน

      E ai..dannawada anura balayata esna baws stirai

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน +1

      @@donranasinghe9411 රස්සාව තමා දේශපාලනය. ඔහුට ඔයිට වඩා ලොකු ධනවතෙක් වෙන්න සුදුසුකම් හා දක්ෂකම් තිබුනා. ඒත් මෙක වෙනස්කරන්න උත්සාහය .

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 11 หลายเดือนก่อน +1

      ​@@donranasinghe9411මහින්ද අප්පච්චිට කියපං පුතේ. ඌ ගාව තියෙනවා .....

  • @affordbay6700
    @affordbay6700 11 หลายเดือนก่อน +5

    එන රජයක් ජනතාව ට ප්‍රගතිශීලී . එහෙම තැන දි ඒත් එක්ක වැඩ කරන්න සූදානම් බව යි හැඟෙන්නේ. සතුටුයි . 🎉

  • @inu6725
    @inu6725 11 หลายเดือนก่อน +15

    පොරත් හිටන් title 😂😂 එක තියෙන්වා..

    • @user-sl7k
      @user-sl7k 11 หลายเดือนก่อน +1

      _හිටන් 2. මේ හිටානෝ ය. ඡන්දත් ගැනගෙන හීනත් හීනියට තියාගෙන ඉන්නෙ._

  • @doublehcreations89
    @doublehcreations89 11 หลายเดือนก่อน +3

    ගොඩක් මිනිස්සු ඩඩ්ලිත් එක්ක තිබ්බ ඇරියස් එකක් නම් පෙනුනා කමෙන්ට් අස්සෙ. මිනිස්සු හිතන් ඉන්නෙ අපේ මතයට අදහස් වලට නොගැළපෙන මිනිස්සුත් එක්ක කතා කරන්න බෑ උන් එක්ක හිනා වෙන්න බෑ උන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න බෑ උන් එක්ක මතවාදීව එක තැනකට එන්න බෑ කියලා. මිනිස්සුන්ගෙ මතවාද එක්ක අදහස් එක්ක උන්ගෙ වැඩ එක්ක අපේ නොගැළපීමක් තියෙන්න පුලුවන් හැබැයි ඒකෙන් කියවෙන්නෑ උන් මේ ලෝකෙන් තුරන් වෙන්න ඕන කියල. හොඳම වැඩේ දැන් භාරත වැඩසටහන් කරන්න ඕන මේ වගෙ හිතන මිනිස්සුන්ට ඕන විදිහට. ඩඩ්ලිගෙ වැඩසටහන බලල වැඩක් නෑ කියල ගොඩක් උන් දාල තිබ්බ උන් බැලුවෙත් නෑ කියල මාත් බලන්නෙ නැතුව ඉන්න හදල ඕන එකක් කියල බැලුව. ඒකේ ගන්න දෙයක් නැත්තෙම නෑ. කෝක උනත් දෙයක් ගැන අනිත් මිනිස්සුන්ගෙ මතය දැන ගන්න එක වටිනව. මිනිස්සුන්ගෙ හිතේ පට්ට ඉරිසියාවක් මිනිහ ගැන තියෙනව පෙනව. ඕනම දෙයක් බැලන්ස් එකෙ දකින්න පුරුදු වෙන්න ඕන. අපිට ඕන දේම අපි කැමති දේම අනිත් එකා කරන්න ඕනි නෑ.

  • @rohinifernando4737
    @rohinifernando4737 11 หลายเดือนก่อน +5

    භාරත අදනම් කිසි වැඩකට නැති කථාවක් මෙයාගෙ සහෝදරයා තමයි රට කෑවේ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 11 หลายเดือนก่อน

      Mata nam ada thamai hondama video eka 😄😄😄
      Ada BHARATHA kathakarala therum karala dunne ne ....mole ethi eunta therum ganna ida heriya....
      Dudley kiyana ekatama ohuwa kauda kiyala penwanna idaheriya kiuwoth niweradie..
      😃😃😃😃 .....

  • @ruwanka18
    @ruwanka18 11 หลายเดือนก่อน +30

    මට තේරුන සාරාංශය..භාරත - "ඔබ නිවැරදිව බදු ගෙවනවද?"
    ඩඩ්ලි - " නෑ පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු ඒනිසා මම හරියට බදු ගෙවන්නේ නෑ" ..😂

    • @vinsri7129
      @vinsri7129 11 หลายเดือนก่อน +3

      Eka maru...😂😂

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 10 หลายเดือนก่อน

      Yes, He put the blame on other crooks without accepting his obligations for pat taxes. Kamba Hora, USA 🇺🇸

  • @nima8549
    @nima8549 11 หลายเดือนก่อน +8

    අහපු ප්‍රශ්න ටික ටොප්.. 💯
    වටේ ගිය උත්තර ගැන සෑහීමක් නෑ.. 😂

  • @user-ei9bs3lj2j
    @user-ei9bs3lj2j 11 หลายเดือนก่อน +5

    පොලොන්නරුවේ මිනිස්සුන්ගෙන් අහන්ඩ ඕනෙ මෙයාගෙ පැටිකිරිය රජයේ සංචාරක හෝටල් චන්ඩි දාලා අයිතිකරගත්ත යුගය අමතකවෙලා පවුලෙ ඉතිහාසය එකෙක්ව පොරවෙන් ගහලා මැරුවෙ හදිසිකොපයට ඒඅහිංසකයා හිරේ NPP ආවොත් මුන්ට මේ මාෆියාව කරන්ඩ බැරිවෙනවා රටේ ඉන්න හොරු මංකොල්ලකාරයෝ අතර ටිකක් හොද හෙරෙක් මෙයාගෙන් යකෙක් ගැන ඇහැව්වත් උගෙත් හොදක් කියයි කපටි රජෙක්

  • @sakuraanuradika
    @sakuraanuradika 11 หลายเดือนก่อน +65

    ඩඩ්ලිගෙ සාකච්ඡා කලින් අහල තියන නිසා අද භාරත වෙනුවෙන් මා වෙන් කරන වෙලාව පොතක කොටසක් කියෙව්ව😊😊

    • @user-kh7pi3dk2x
      @user-kh7pi3dk2x 11 หลายเดือนก่อน +3

      😂.මමත්.ඒකම.කළා

    • @nishshankafernando2432
      @nishshankafernando2432 11 หลายเดือนก่อน +2

      Parayo interview karanna epa Baratha...oyala monawa Hari Dana you tube karayek nevei.oya nokiwata NPP...api oyawa balanna eka hodai.
      Chande danna lankawata oya yanne nethnam oyath lost person kenek

    • @dishanmadhuranga1808
      @dishanmadhuranga1808 11 หลายเดือนก่อน +1

      ehema ahenna widiyak ne mmokada bharatha kiyanneth yahapaalana niyamuwek nisa. bharatha dudly m3 ge eheyiek ekala.. anndu maru weddi ohu france walata penna. penala idan obalata rata hadana heti kiyala denawa.

    • @edirisinghemonika912
      @edirisinghemonika912 10 หลายเดือนก่อน

      Mamth pothak baluwa..

  • @nishetsilva9948
    @nishetsilva9948 11 หลายเดือนก่อน +6

    ඇයි අහන්නෙ නැත්තේ ඕකා ලඟ වැඩකරන 10,000 න් කීදෙනකුට ලංකාවෙ ඒක පුද්ගල ආදායම යැයි කියන ගානට වඩා අඩුවෙන් පඩිය ගෙවන මිනිසුන් කීදෙනකු ඉන්නවද කියල? අනිවා ඒක 99%කට වඩා වැඩි. උගේ ලොරි ටෝක් රෙද්ද පල්ලෙන් බේරෙන්න?

  • @romwij
    @romwij 11 หลายเดือนก่อน +5

    භාරත කමෙන්ටු ටික බලල තීරනය කරන්න ඊලඟට ගේන එක්කනා ගැන.

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 11 หลายเดือนก่อน +6

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 11 หลายเดือนก่อน +5

    Comments ඔක්කොම කියෙව්වා.අදනම් එක එක විදිහෙ එකට එකක් පරස්පර අදහස්. ඒකත් හොඳයි එක අතකට. මෙතන භාරතට අපහාසයක් කලානම් ඔහු දූෂිත ආණ්ඩුවේ එකෙක් වෙන්න ඕන.

  • @sooryakandy921
    @sooryakandy921 11 หลายเดือนก่อน +32

    මේ සාකච්ච්සවේ වැදගත් කියලා ගන්න කිසිම දෙයක් නෑ. රට කාපු එවුන්....

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 11 หลายเดือนก่อน +1

      ඔහු වියාපාරය ගොඩ නගන්න සමහරවිට ඔහුගේ සහෝදරයාගේ සහය ලබා ගන්න ඇති... බැංකු ණය ලබාගැනීමෙන් වගේ දේවල් වලදී.... 2005 ට පෙර ඉතා දුප්පත් පවුලක්ව සිට සුනාමි හොරකමේ සිට මේවනතෙක් ජනතා මුදල් ප්‍රකෝටි ගානක් හොරාකාපු පරයන්ට වඩා ඩඩ්ලි පුංචි තැනින් ආපු සාර්ථක වියාපාරයෙක්..පුරවැසියෙක් වශයෙන් මම නම් ඒ ගැන සතුටු වෙනවා.... ඩඩ්ලි ඔබට ජය....

  • @rathnasirinanayakkara6224
    @rathnasirinanayakkara6224 11 หลายเดือนก่อน +16

    මේ සාකච්චාව ඉතා වැදගත් . හොඳ විශ්ලේශනාමක එකක් බව දැනෙකවා මේක තමයි රටේ යතාර්ථය , ඩඩ්ලි මහතා නිවැරදි අකල්පයක් දරන බව දැනෙනවා ස්තුතියි ඔබට.

    • @faithlovehope5659
      @faithlovehope5659 11 หลายเดือนก่อน

      Paka thamai 👎 😂

    • @janakisuranjani9592
      @janakisuranjani9592 11 หลายเดือนก่อน +1

      අය්යෝ රටේ තවත් බත්කන හරක් ඉන්නවනේ

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 10 หลายเดือนก่อน +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රට සොබාදහම විසින් යහපතක් පෙන්වා දෙමින් සිටිනව. පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක්

  • @imkarunarathne7169
    @imkarunarathne7169 11 หลายเดือนก่อน +7

    ඔහු කියන එක දෙයක් නම් ඇත්ත. මොකක්ද බදු ගෙව්වාම හොරකම් කරනවා නම් ඇයි බදු ගෙවන්නෙ. හැබයි හෝටල් හ්දන්න නීතිය නමලා ගන්න පුලුවන් නේද?

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 11 หลายเดือนก่อน +1

    හොඳ සාකච්චාවක්....
    කෑමට හොඳ සහලක් දීමට පෙරමුන ගත් තැනැත්තා ඩඩ්ලි සිරිසේන....

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 10 หลายเดือนก่อน

    මේ සාකච්චාවක් ඉතා ම වැදගත්, මෙතන ජනබල වේගය ගැන උදම් අනන කිසිම කෙනෙක්, චන්දෙ ආව ම කතිරේ නොගහන අය, අනෙක මේවගේ අයට ඇයි වය්ර කරන්නේ, සංචාරක කර්මාන්ත යෙහි යෙදී ඉන්න අපි දන්නවා, මේ මහත්තයා සියළුම සංචාරක සම්බන්ද වාහන රියදුරන් ට නොමිලේ කෑම දෙන කීප දෙනාගේ න් කෙනෙක්, එයට අපේ ස්තුති ය

  • @rachid2189
    @rachid2189 11 หลายเดือนก่อน +5

    භාරත බොසා බොහොම අමාරුවෙන් කට වහං ඉන්නවා කියලා හිතෙනවා 😂

  • @samankodippili7720
    @samankodippili7720 11 หลายเดือนก่อน +8

    මිනිහො හරියට කියන්න බදු ගෙවනවද නැද්ද කියලා 😂😂😂

    • @user-sl7k
      @user-sl7k 11 หลายเดือนก่อน +5

      _"ගෙව්වොත් ඒකත් හොරා කනවා" කියල කීමෙන් නොගෙවන බව ඇඟවුනා. ඔන්න රටක නීතිය ._

    • @RCk1991
      @RCk1991 11 หลายเดือนก่อน +2

      Ai bn kiuwe ne kiyala😂

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 11 หลายเดือนก่อน +5

    කියන දේවල්වල යමි අැත්තක් තියෙනවා... ඒත් අහන් ඉන්න විතරක් හොදයි ....ඔය පවුලේ මහ එකා තමයි හොදම පිස්සු ටික කලේත්..2015 රනිලයි ඌයි හාපු හෑම මෙි හැමදේම මිනිස්සු දන්නවනේ

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 11 หลายเดือนก่อน +1

    මාර වටිනා සාකච්ඡාවක්.ඔලුවෙන් හිතන්න පුළුවන් එවුන් මේක බලපල්ලා..මේ යකගේ හාල් මගුල පැත්තක තියලා කියන දේ හිතලා බලපල්ලා.බාරත්
    ඔබයි ස්තුති..,🙏

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 11 หลายเดือนก่อน +153

    බාරත වැඩකට නැති සාකච්ඡාවක් අද කරා කියල මට හිතෙනවා .😢

    • @yaninyanin7820
      @yaninyanin7820 11 หลายเดือนก่อน +25

      ලජ්ජයි හලෝ!මේ වගේ තක්කඩි එකක ථ දැන් INTERVIEW?)හිටං හිටං කාලේ මූ හිටියේ කොහේ ද!!!! මේ වගේ නූගත් කපටි එක්ක කරන කතා වලින්
      මේව ට රැවචෙන ගම්වල බූරුවන් ආපහු ඡන්ද දෙයි!!!
      මදැයි කලා!!!

    • @ChandanaudayabandaraBath-zz4zz
      @ChandanaudayabandaraBath-zz4zz 11 หลายเดือนก่อน +3

      😂😂😂

    • @nishshankaranasinghe5238
      @nishshankaranasinghe5238 11 หลายเดือนก่อน +9

      ඇත්ත මූ මහ තක්කඩියෙක්.... භාරත

    • @SusilAyupala
      @SusilAyupala 11 หลายเดือนก่อน +1

      Niyamai pehedilikirimak daddy ❤ ❤

    • @randipro
      @randipro 11 หลายเดือนก่อน +5

      බදු ගැන ඇහුවම මේක යකො දගලන්න ගත්තනෙ. ප ම් කය.

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 11 หลายเดือนก่อน +2

    සමහර අය හිතාගෙන ඉන්නෙ නැත්නම් බලන්නෙ භාරත තෙන්නකෝන්ව දේශපාලන කෝනයෙන්. එයාලට අමතක වෙලා ඔබ් තුමා මාධ්‍ය වෙදියෙක් කියන එක. මගේ අදහස නම් ඔබ ඔබේ වගකීම නිසි ලෙස කරගෙන යන බව පේනව.
    ඔබට ජය.

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 11 หลายเดือนก่อน +4

    මේ යකා දැන් පොර ටෝක් දුන්නට දූසිත තක්කඩි බිස්නස් කාරයෙක් අනික පොලොන්නරුව අසරණ මිනිස්සුන්ගෙ කදුලු ඔය සල්ලි වල තියනවා

  • @-Brig
    @-Brig 11 หลายเดือนก่อน +8

    භාරත තෙන්නකෝන් කියන්නේ මයිත්‍රිපාල සිරිසේනගේ හිටපු ලේකම් කෙනෙක් කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා ඩඩ්ලියට බැනලා කොමෙන්ට් දානවා.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน +6

      හිටපු ඒවා මේකට සම්බන්ධ කරන්නෙ ඇයි?

    • @lasanthaViraj
      @lasanthaViraj 11 หลายเดือนก่อน +3

      කරපුවත් අදාළ නොවේ

    • @user-hw7ed1ls5c
      @user-hw7ed1ls5c 11 หลายเดือนก่อน +2

      ඒ භාරත නෙවෙයි බං චමුදිත😂😂😂😂

    • @-Brig
      @-Brig 11 หลายเดือนก่อน

      @@user-hw7ed1ls5c පව් ඔයා

  • @KottawaGamage-zs6hb
    @KottawaGamage-zs6hb 11 หลายเดือนก่อน +3

    දර්ශන හඳුන්ගොඩ කඩේ ගිහින් අනාගත්තා,, භාරත ඔබ එවැන්නෙක් නොවේ වා,, මොකද මෙතෙක් ඔබගේ සියලු වැඩසටහන් මග නොහැර බැලුවා ඒ හැම දෙයකම ගන්න දෙයක් තිබුණා,, අර තණමල්විල කොන්දොස්තර සාකච්ඡාව මීට වඩා ගන්න දෙයක් තිබුණා 🤛

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 11 หลายเดือนก่อน +7

    A.K.D & N.P.P 🇱🇰♥️🌹🌹🌹💪👍🙏🙏🙏

  • @palithaassalaarachchi1497
    @palithaassalaarachchi1497 11 หลายเดือนก่อน +8

    රටට වැදගත් ව්‍‍යාපාරයක් කරන මිනිසෙක්. විශාල පිරිසකට රැකියා සපයන්නෙක්. වී ගොවියාට සාධාරන ලාභයකුත්, පාරිභෝගිකයාට සාධාරන මිලකුත් ලැබෙන ක්‍රමයක් ඔහුට යෝජනා කල හැකිද?

    • @jayanthapalayangoda7792
      @jayanthapalayangoda7792 11 หลายเดือนก่อน

      එයිට කලින් බදු ගෙවපිය

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 11 หลายเดือนก่อน +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @travelinsrilanka4243
    @travelinsrilanka4243 11 หลายเดือนก่อน +12

    පට්ට බෝරින්... බණකට ජාතක කතාවක් කීව වගේ...

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 11 หลายเดือนก่อน +5

    බලනකොට ඔක්කොම ජනාධිපතිලාට වැඩ පිලිවලක් තිබිලා තියෙනවා වටෙ උන් තමා වැරදි 😂😂😂 මම SLVLOG එකටත් comment කලෙ කවුරු ගෙනාවත් කමක් නැහැ හරි ප්‍රශ්න අහලා සහ වැල් බයිලා ගහලා ගැලවෙන්න නොදි කියලා

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 11 หลายเดือนก่อน +2

    මම පොඩ්ඩයි බැලුවේ, භාරත ගොඩ නගා ගත් දේශපාලනික ගව්රවනීය විචාරය,

  • @tonycorso4790
    @tonycorso4790 10 หลายเดือนก่อน +1

    ඔබවැනි කෙනෙක් මෙවැනි හිස් මිනිහෙක් එක්ක කතා කලා කියන්නේ ඉතාම වටිනව.එය ඉගෙනිම දැනුම කියන දේ මොනතරමි වටිනා දෙයක්ද කියල වටහාගන්න තියෙන හොඳම අවස්තාව.මොහු කියන හරයක් නැති කතා.බුද්ධිහිනතාව.මනාව පේනව.මෙවැනි තවත් අය සමග විඩියෝ කිපයක් කරන්න වටිනා දෙයක්.ධනය අපට පිටින් තියෙන්නෙ.ඉගෙනුම අපතුල තියෙන්නේ.ඔබ මොහුගේ කතාව ඉවසිමෙන් අසාගෙන සිටිමම වටිනව.

  • @dhanushkaprabath1077
    @dhanushkaprabath1077 11 หลายเดือนก่อน +5

    ඊයා බං භාරත

  • @niroshanfernando1380
    @niroshanfernando1380 11 หลายเดือนก่อน +5

    නියම ප්‍රශ්න ටික Bharatha.

  • @SLliveHits
    @SLliveHits 11 หลายเดือนก่อน +8

    ඔය ඉන්නෙත් තැටිය රත් උනාම හිමිහිට රොටිය පුච්චන් කන ගමන් අනික් උන්ට අත පුච්ච ගන්න එපා කියන ඩයල් එකක් තමා 😂 බොරුවට කයිය විතරයි...

  • @user-rq1ib5xy4h
    @user-rq1ib5xy4h 11 หลายเดือนก่อน +6

    මේ වගේ අපතයෝ එක්ක සාකච්චා දාගෙන ඔයත් ගොන් ආතල් නම් දෙන්න එපා හොදේ .
    මේ අපතයා මොනවා දන්නවටද?
    ඕනේ නම් මුගේ හාල් මාෆියා එක ගැන විතරක් එක ප්‍රස්නයක් අහුවහැකි මුගෙන්.
    ඔයා මූ එක්ක රට සහ ආර්ථිකය ගැන කතා කරනවා.
    අපි කොහෙන්ද හිනා වෙන්න ඕනේ??

  • @s.windy2250
    @s.windy2250 11 หลายเดือนก่อน +7

    50 % ක්ම යන්නෙ කොහෙද මල්ලේ පොල්...

  • @pradeepapeiris7091
    @pradeepapeiris7091 11 หลายเดือนก่อน +7

    කොහේද යන්නේ මල්ලේ පොල්!!ගානට ප්‍රශ්න වලින් මග අරිනවා.😂

  • @MrGeethgeeth
    @MrGeethgeeth 11 หลายเดือนก่อน +41

    මට නං මේ සාකච්ඡාවේ එක තැනක් හොදයි . ඒ ඩඩ්ලි , අනුර කුමාර දිසානායක ගැන කියූ කතාව. සජිත්, රනිල් හා අනුර ජනාධිපතිපති තර⁣ඟෙට ඉදිරිපත් වුනොත් ඒ තිදෙනා අතරින් වඩා සුදුස්සා කවුද කියන එක ඩඩ්ලි නොකියා කිව්වා. ස්තුතියි භාරත

    • @alabawa7381
      @alabawa7381 11 หลายเดือนก่อน

      😂😂😂😂

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 11 หลายเดือนก่อน

      ​@@alabawa7381අප්සෙට් වාගේ ද ?

  • @MIGVISION
    @MIGVISION 11 หลายเดือนก่อน +29

    අද නම් අප්‍රසන්නයි.

  • @tmjayalath3966
    @tmjayalath3966 11 หลายเดือนก่อน +6

    2× දාල වීඩියෝ එක බැලුව. භාරත අයියගෙ වීඩියෝ එකක් මෙච්චර කාලෙකට මගෑරල නැති නිසා. අපරාදෙ මගෙ විනාඩි 30... හැමදාම කියන කතාවමයි ඩඩ්ලිගෙ.... 😂

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 11 หลายเดือนก่อน +27

    කාගේත් අදහස් දැන ගැනීම වැදගත් ..වැඩසටහන හොඳයි බාරත.🇱🇰🙏🙏🙏

  • @kasunkah
    @kasunkah 11 หลายเดือนก่อน +12

    ප්‍රශ්නෙට උත්තරේ අහගෙන ඉන්නකොට ප්‍රශ්නය අමතක වෙන්නේ මට විතරද? 😂

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 11 หลายเดือนก่อน +4

    රටක ව්‍යාපාරිකයන් සිටිය යුතු නමුත් පාලකයෝ ගැන අවුලක් ඇත්තේ රට ක්‍රියාත්මක කරන නිසි ක්‍රමවේද සකසා නැති නිසාය.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน +1

      ඒක හරි. ඒත් ව්‍යාපාරිකයා සාධාරණ වියයුතුය ,ඉස්සර අය වගේ.

    • @user-te2uj9nv2k
      @user-te2uj9nv2k 11 หลายเดือนก่อน

      @@padmajayasinghe1443 -නිසි ක්‍රමවේද සම්පාදනය කර තිබිය යුතුය. එය දේශය පාලනය කරන අය නිවැරදිව කල යුතු වැඩකි.

    • @keerthi12345100
      @keerthi12345100 11 หลายเดือนก่อน +1

      රටේ පාලනය කරන අයගේ හරි ක්‍රමවේදයක් තියනවනම්. තවද නිතිය හැමොටම එක සමානව එකෙකුටවත් හොරා කැමට බැරි විදිහට රටට මේතරම් හානියක් සිදු නොවේන බවයි මගේ අදහස.

  • @neshishanaya9263
    @neshishanaya9263 11 หลายเดือนก่อน +8

    බදු නොගෙවන ව්‍යාපාරිකයොත් රටට හානියක් කරන්නෙ. මෙතුමා නිවැරැදි රාජ්‍යක් යටතේ යුතුකම් ඉටු කරාවි. ඒ වගේම 71, 88, 89, ගැන හොදින් අද්‍යයනය කර ඉන් පසුව යහපත් රාජ්‍යක් බිහි කිරීමට සුදුස්සා කව්ද කියල තේරුම් ගන්න. රටට යහපත් පාලනයක් බිහි වේවා 🙏❤️🙏

    • @chandwim
      @chandwim 11 หลายเดือนก่อน +4

      71, 88, 89 කාලෙ ගැන හොඳට අධ්‍යනය කළාම , රටේ හිටිය එපාම කරපු පාලකයා ජේආර් ...

    • @vinsri7129
      @vinsri7129 11 หลายเดือนก่อน +1

      89 kaale...batalanda wadakaagara ehema th tibuna lu...😂😂

  • @thimiradamith
    @thimiradamith 11 หลายเดือนก่อน +2

    This conversation is exceptionally timely and holds significant value. Encouraging more dialogues of this nature can serve as a vital means to acquaint the public with the individuals involved and foster greater transparency.

  • @jagathaponsu1532
    @jagathaponsu1532 11 หลายเดือนก่อน +1

    භාරත මහත්මයා ඔබේ වඩසටහන ඉදිරිපත් කිරීම ඉතා අනර්ගයි. වර්තමාන tv chanal වල අයටත් ඉගෙන ගන්න දේවල් තියනවා...

  • @kanishkagamage6628
    @kanishkagamage6628 11 หลายเดือนก่อน +4

    ධනවතෙක් උනාට .මු.බුද්ධිමතෙක් නෙමේ .කතාවෙන් තේරෙන්නෙ අමුතු මවාගත්තු උද්ධච්ච කමක් නෙමේ ද .මුන් කරපු හොරකං පොළොන්නරුවෙ ජනතාව අපූරුවට කියයි .හිඟන්නෙකුට සතයක් නො දෙන .නූතන මසුරු සිටානෝ .

  • @dissanayakaranjith4797
    @dissanayakaranjith4797 11 หลายเดือนก่อน +17

    මම කමෙන්ට් බැලුවම තේරුණා බලන අයගේ ඔලුවල වෙනම අදහසක් තියාගෙන බලනව කියන එක.මේ සාකච්චාව ආයේ පාරක් මම බලනව මොකද ඩඩ්ලිගේ චරිතයඇතුලේ මිනිහෙක් ඉන්නවා කියලා අද තේරුණා ......මම ඩඩ්ලිට පක්ෂව නෙවෙයි කියන්නෙ ඒත් භාරත එයාගේ ධාරිතාව සුපිරිි..............

    • @steel456
      @steel456 11 หลายเดือนก่อน

      👍

  • @Techreviewprosinhala
    @Techreviewprosinhala 11 หลายเดือนก่อน +3

    මෙතුමා විතරක් නෙමෙයි ලංකාවේ බොහෝමයක් ව්‍යවසායකයන් කූට ව්‍යාපාරිකයන්.(අරක්කු රේන්ද)ඔවුන් ගැන බොහෝමයක් මිනිස්සු බලාගෙන ඉන්නවා.අහන ප්‍රශ්නයකට ඍජු උත්තර දිමට මේ වගේ අයට දැනුමක් නැත.මීඩියා වලි නිතරම මේ වගේ අය පෙන්නන්නේ හුදෙක්ම මුදල් සහ දේශපාලන බලයන් නිසා.කිසිසේත්ම අපේ අනාගත පරපුරට ව්‍යවසායකත්වය පිලිබදව මොවුන්ගෙන් ගත හැකි දෙයක් නැත.

  • @sisirakumara7998
    @sisirakumara7998 11 หลายเดือนก่อน

    මම හැමදාම කොමෙන්ට් බලනවා ...අද කටිටිය ගොඩක් බැනලා...මම හිතෙන්නේ මේ මනුස්සයාගේ කියවිම අත්දැකීම් මල්ලක් ..කොහොමත් බිස්නස් කාරයො බදු හිලෙන් රින්ගනවා..ඒකයි එයා දන්නවා හරි වැඩ පිලිවෙලක් නැ කියලා.....ගොඩක් අය විහිලුවට ගත්තට මම මෙයාගේ හැම වැඩසටහනක් ම බලනවා...

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 11 หลายเดือนก่อน +4

    222 වියයුතුය...225 නොවේ..ඩඩ්ලි

  • @manelolsson8712
    @manelolsson8712 11 หลายเดือนก่อน +1

    Baratha mahathmaya mwani obthuge ugathkata wadagath kata galapenne na kanagathui obathumata budusaranai oba thuma rate pelegath kenek

  • @lalsella9887
    @lalsella9887 11 หลายเดือนก่อน +3

    චමුදිත ගේ මාධ්‍ය සාකච්ඡාවකට ගැලපෙන මිනිහෙක් තමයි ඩඩ්ලි සිරිසේන නැතුව භාරත වගේ මාධ්‍ය හසුරවන්නේ කුට ඔය වගේ මිනිස්සු නම් ගැලපෙන්නේ නෑ
    බොරිං දෝරෙ ගැලුවා

  • @dimitrikaru
    @dimitrikaru 11 หลายเดือนก่อน +6

    "නෑ මම හරිටට බදු ගෙවන්නේ නෑ" කියන එක වෙනුවට විනාඩි 8කට වඩා නාස්ති කලා.😂😂😂 රට හදන්න හදන්නේ.. අවංක කෙලින් උත්තරයක්.දෙන්න බෑ...

  • @athukoralasulekha7547
    @athukoralasulekha7547 11 หลายเดือนก่อน +1

    භාරත , ඔබ අසමත්

  • @janakajayashantha4908
    @janakajayashantha4908 11 หลายเดือนก่อน +5

    පාලකයා දූෂිත නිසා මං බදු ගෙවන්නෙ මොකටද, ඒ ඇරෙන්න මෙලෝ රහක් නෑ

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 11 หลายเดือนก่อน +12

    මේ පාර මාලිමාවට 🧭 ✖️👍NPP ❤

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana 11 หลายเดือนก่อน +6

    මුල් ටික විතරයි බලන්නෙ.මේකා බදු ගෙවලා නෑ එච්චරයි.ඔව් නෑ එකට ඔච්චර වටේ යන්න ඕනෙ නෑ

  • @wishchem8593
    @wishchem8593 11 หลายเดือนก่อน +5

    සුදු කොච්චර සුදු ද😊කලු කොච්චර කලුද😢 ඇත්තටම අලු කියන තරම් balance ද😮
    පොත්ත දිහා බැලුවාම හරයක් නැති තට්ටු කරාම හොද අරටුවක් ඇහෙන කතාවක්😂

  • @maheesarajayasinghe2523
    @maheesarajayasinghe2523 11 หลายเดือนก่อน +2

    මල් වෙඩි ගැහුවා වගේ නැති වුණාට කතාවේ දෙයක් තිබ්බා....👌👌👌

  • @freesoul4074
    @freesoul4074 11 หลายเดือนก่อน +1

    Tough and straightforward, he could be a progressive leader but biased. 🎉❤

  • @vinividayouth6465
    @vinividayouth6465 11 หลายเดือนก่อน

    Very good discussion with generous busnessman. It very help to the peoples.