ජනාධිපති කේකේ පියදාස තමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 686

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +151

    # නාකි නරියා, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!

    • @maxwellfelix6349
      @maxwellfelix6349 2 หลายเดือนก่อน +2

      එ⁣කඟායි ....✔✔✔✔✔

    • @Sriyan-n4c
      @Sriyan-n4c 2 หลายเดือนก่อน +1

      පුංචි අම්ම එක්ක්ද එන්නෙ

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 2 หลายเดือนก่อน +6

      ​@@Sriyan-n4cඋඹේ ..අම්මා ..එක්ක ...

    • @SupunJayawardhana
      @SupunJayawardhana 2 หลายเดือนก่อน +3

      තාමත් රනිල් කොරයි කියල හිතන් ඉන්න ගොබිලොත් ඉන්නව 😂😂😂😂

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 2 หลายเดือนก่อน +2

      ​ඉන්නවද උඹෙි පුංචි අමිම.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน +58

    ඔබතුමාට විශ්වයේ අාශීර්වාදය ලැබේවා!!!

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 2 หลายเดือนก่อน +37

    බොහොමයක් ඉස්තුති බාරත මහත්තයා ඔබතුමා හැමදාමත් ජනතාව දැනුවත් කරනවා බුදු සරනයි ඔබතුමාට

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +57

    ස්ථිරවම මේ සැරේ ජනපති අනුර කුමාර දිසානායක... අනුර ෆේල් වුනොත්,,, ඊලග සැරේ අනිත් අය ගැන බලමූ👍

  • @kasunkah
    @kasunkah 2 หลายเดือนก่อน +100

    සාගර කාරියවසම්ව අයින් කරලා අපේ ආතල් කුඩු කරන්න යන එවුන් හෙළා දකිමු

    • @isurusilva4906
      @isurusilva4906 2 หลายเดือนก่อน +3

      Sagara va elawala wambotu kuttiyawa dala athal thawa wadi karanna barida danne na??....

    • @anandarodrigo4024
      @anandarodrigo4024 2 หลายเดือนก่อน +1

      මහ ලේකම් කමට නං,,🤔☝🏻,,! වඩේ. චාමර යත් සෙට්,,🤣,,!

  • @arunaprasad3030
    @arunaprasad3030 2 หลายเดือนก่อน +48

    සමීක්ෂණ වාර්තා ගැන ඔබ කියූ දේ අපි පිළිගත්තා.ඒ නිසා මේ විදියට බොරු සමීක්ෂණ වාර්තා ඉදිරිපත් වීම ගැන කලබල වෙන්න සිදු වුනේ නැහැ.මේ දූෂිත කල්ලිය පලවා හැරීම සදහා හැමෝම එකතු වෙමු.ජයවේවා 👍

    • @apatapenenaapa............515
      @apatapenenaapa............515 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. හුස්ම ගන්නට,,,,හුස්ම ඉල්ලන,,,,, දූෂිත රැළක් ගැන,,,,. හොද විග්‍රහයක්............චන්ද දෙන දාට,,,,,,,,,,, තමන් බත් කන මිනිසෙක් මිස,,,,,,, තණකොළ කන්නෙක් නොවන බව මතක තියා ගත්තොත් හොඳටම ඇති.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @twjagathkarunarathna3353
      @twjagathkarunarathna3353 2 หลายเดือนก่อน

      ඔව් ඔය සමීක්ෂණ ඔක්කොම බොරු උන් හොරු වෙනුවෙන් ඒවා කරන්නෙ

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 2 หลายเดือนก่อน +124

    භාරත , තවමත් රනිල්ට කඩේ යන අය ඉන්නවා. මේ තත්වය තේරුම් කරන්න හරිම අපහසුයි, හේතුව මුං බත් කන හරක් 😮

    • @VishmiGunaratne-de1xl
      @VishmiGunaratne-de1xl 2 หลายเดือนก่อน +5

      ඇයි මාලිමාවේ ලොම්තයන්ට කඩේ යන්නද කියන්නේ😆

    • @chandraniranaweera5777
      @chandraniranaweera5777 2 หลายเดือนก่อน +4

      මෙයාට පුදුම රිද්ල්ලක්නේ තියෙන්නේ යෙන්

    • @ranilchandrasiri3141
      @ranilchandrasiri3141 2 หลายเดือนก่อน +7

      ​@@VishmiGunaratne-de1xl
      EPA EPA ane
      Horunwama reka ganna

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      අපි කිව්වා ට බැ එහෙම උම් බැ කියන කදේ පාලුවට ඔලුවක් තිබුණා ට ලේඩ් පස්ස තරම් වත් මොලයක් නැති එවුන් ..රනිල ගෙ හාල් කැවිල .ජොනිය හොයනවා ඔය වගේ මොලේ නොවඩුන තරුණ එවුන් ..

    • @ranilweerakkody1942
      @ranilweerakkody1942 2 หลายเดือนก่อน +5

      @@VishmiGunaratne-de1xl තාම ආදරේ හොරුන්ට නේද? දුකද? පව් අනේ ඔයාලා

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +113

    # ජන පීඩක ආණ්ඩුව මැතිවරණයකින් පන්නා දමමු! 2024

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 2 หลายเดือนก่อน +22

    ස්තුතියි ඔබතුමාට

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 หลายเดือนก่อน +29

    පැහැදිලි කිරීම සුපිරි .දූෂිත දේශපාලනය අතුගා දැමිය යුතුමයි .මාලිමාවට ජයවේවා

  • @samanpriyalal6040
    @samanpriyalal6040 2 หลายเดือนก่อน +158

    සොම්බියට මේ පාර තමයි වැලේ වැල් නැති වෙන්නෙ..
    මාලිමාවට ජයවේවා.....

    • @VishmiGunaratne-de1xl
      @VishmiGunaratne-de1xl 2 หลายเดือนก่อน +2

      මාලිමාවේ ලොම්තයන්ට කෙලවෙනවා

    • @amilaruwan991
      @amilaruwan991 2 หลายเดือนก่อน +13

      අම්මට කෙලවපන්.ඉස්සර යුඇන්පි දාපු සෙල්ලන් මේ ලංකා බිමේ දැන් දාන්න උඹලට බැහැ.පුලුවන්නම් දාලා පෙන්නපල්ලා බලන්න .

    • @sudathathukorala9954
      @sudathathukorala9954 2 หลายเดือนก่อน +16

      ​@@VishmiGunaratne-de1xl ඒක තමා නේ...... 🤭 22 වෙනිදා උදේ ප්‍රතිඵල එද්දි විශ්මි විශ්මපත්වීමට නියමිත යි....😂😂😂😂😂 ජයවේ මාලිමාව ❤👍

    • @ROHINIGALOLUARACHCHIGE
      @ROHINIGALOLUARACHCHIGE 2 หลายเดือนก่อน +4

      පට්ට මෝඩියෙක් ​@@VishmiGunaratne-de1xl

    • @ROHINIGALOLUARACHCHIGE
      @ROHINIGALOLUARACHCHIGE 2 หลายเดือนก่อน +11

      ​@@VishmiGunaratne-de1xlගැහැණු අපි එක මිටට මාලිමාවට ගිහින් මොලේ පිරිසිදු කර ගන්න එය මුලු රටටම වැදගත් මාලිමාවට ජයවේවා ජනාධිපති රජෙක් නෙවෙයි හොරෙක් නෙවෙයි අපේ එකෙක් එ අනුර

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน +26

    අනුර සහෝදරයාට ❤ මාලිමාවට ❤විශ්වයේ අශිර්වාදය ත් සොබාදහමෙි අශිර්වාදය ත් ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 අනුර සහෝදරයාට ❤ජයවෙිවා මාලිමාවට ජයවෙිවා 🙏♥️ ❤

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 2 หลายเดือนก่อน +96

    බොරළුගොඩ නරියා නැවතත් රනිල් ගේ දෙපා ලෙවකෑමට තීරණය කරයි .

    • @sheltonhewawansage6269
      @sheltonhewawansage6269 2 หลายเดือนก่อน

      Borugoda neechayaa

    • @samarakoonamg7703
      @samarakoonamg7703 2 หลายเดือนก่อน +2

      දෙපා නෙවෙයි අහවල් එක.

    • @preenerdly5409
      @preenerdly5409 2 หลายเดือนก่อน

      @@PeirisVidanage-cg4rn බොරලුගොඩ නරියා නෙවේ ඌ බොරලුගොඩ නාකි කැනහිලා.😂

  • @WijerathneWickramaarachchi
    @WijerathneWickramaarachchi 2 หลายเดือนก่อน +17

    ස්තුති භාරත වටිනා දැනුවත් කිරීම පිලිබදව .

  • @dananjayavithanage2850
    @dananjayavithanage2850 2 หลายเดือนก่อน +86

    රනිල් මුත්තයි පියදාස මුත්තයි ඔක්කොම කපෝතී මේ සැරේ මාලිමාව තමයි

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +57

    # සොම්බි රනිල් පන්නමු

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +60

    # පර්සි රනිල් බැසිල් අපාගත වේවා!

    • @maxwellfelix6349
      @maxwellfelix6349 2 หลายเดือนก่อน +1

      එකෙන්ම අපාගත වේවා .....

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      ​@@maxwellfelix6349රාජපක්ෂ අපාගත වේවා!

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +73

    # විකුණුම්සිංහගේ සජිත් රාජපක්ෂ භංග වේවා!

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 2 หลายเดือนก่อน +41

    "" I am very sorry ""මුන් දැන් නාම යෝජනා දෙන්නේ "" අන්දරේ තෝරගොල්ලෙ රිව්වා"" වගෙයි.

  • @NirshanIbrahim
    @NirshanIbrahim 2 หลายเดือนก่อน +20

    දිනකට සබ් 1000ක් වගේ එනවා ❤ සුභ පැතුම් භාරත 🎉 තව දින 10/11කින් ලක්ශ 2 පාටිය 🤓

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 2 หลายเดือนก่อน +13

    මේ හැම කඳවුරකටම සමගිජන බලවේගය ඇතුළු සෑම කඳවුරකටම පොහොට්ටු එවුන් තමයි ඇවිත් ඉන්නෙ. ඕකුන්ට ඡන්දය දැම්මා කියන්නේ පොහොට්ටුවට ඡන්දය දුන්නා හා සමානයි. ඒ නිසා අපේ පන්තියේ එකෙක් ජනාධිපති කරමු මේ රට ගොඩ නගන්න .ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදමු මේ රට ගොඩ නගන්න .

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 หลายเดือนก่อน +38

    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා

    • @upasenanissanka627
      @upasenanissanka627 2 หลายเดือนก่อน

      Oka danna epa thota vena ekak nadda.

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 2 หลายเดือนก่อน +27

    ජනතාවනි මේ අවසන් අවස්ථාවයි ඔබ ඔබේ දරුවන් ගැන සිතයි නම් " "මාලිමාවට ඡන්දය දෙන්න...."🧭🧭🧭

    • @upulgamage9822
      @upulgamage9822 2 หลายเดือนก่อน

      මාලිමාව මොනවද කරන්න යන්නේ මට තාම පැහැදිලි නෑ ඒත් මේ පවුල් දේශපාලකයන් ඉවත් කල යුතුයි.

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 2 หลายเดือนก่อน

      ජනතාව ට...සහනයක් ....

    • @wajiradesilva9441
      @wajiradesilva9441 2 หลายเดือนก่อน

      Oya anuralage wedikawala karanna katha tikak ahannam ewa thiyenne utube eke ona tharam

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 2 หลายเดือนก่อน +12

    Malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 2 หลายเดือนก่อน +24

    බාරත සහෝදරය අපි දන්නව සමහර සමික්ෂණ වාර්තා අපි පිලිගන්නෙ නැහැ එහෙත් ඔබ මේ මෑතක සිට NPP එකට මෑතක සිට හීනියට පහරක් ගහගන යනව මේ වැඩසටන අවසාන කරන්නෙත් එම පහරදීමෙන් බලමු ඉදිරියට මොකක්ද වෙන්නෙ කියල සමික්ෂණ වාර්තා කෙසේවෙතත් ජනතාවගෙ බලාපොරොත්තුව අනුර

    • @lillyd3016
      @lillyd3016 2 หลายเดือนก่อน +9

      මටත් ඒක හිතුනා ,කමක් නැහැ මහ පොලොවේ යතාර්ථය ජනාධිපතිවරණයෙන් පසු බලමු අනුර හැර වෙන උන් ආවොත් ආයෙත් පරණ පුරැදු රටම තමයි ඉතිං no change

    • @nalinimallikagalappatthi4392
      @nalinimallikagalappatthi4392 2 หลายเดือนก่อน +14

      මටත් එහෙම හිතුනා.මාලිමාවට පොඩි ප්‍රහාරයක් එල්ල කරනවා හැමදාම. සමීක්ෂණ ගැන අපේ ලොකු උනන්දුවක් නැහැ. ඒත් අපේ රට ගලවා ගන්න තියෙන අවසන් අවස්තාව .ඒකට මිනිසුන් දැනුවත් කරන්න 😪

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      අයියෝ ඔය සමික්ෂණ පස්සෙ හරි youtube අය කියන දේවල් පස්සෙ යන්න එපා උබලාට පුලුවන් නේද අහල පහළ ඉන්න වහලුන් ට රටේ තියෙන දේශපාලුවන් ගෙ දූෂණ වන්චා අපරාධ හොරකම් ගැන පැහැදිලි කරලා උන්ට කියලා දෙන්න ..රට ඉන්න අපිත් අපිට පුළුවන් විදියට ලංකාවේ නෑදෑ අය වෙනස් කරන්න ලොකු උත්සාහයක් අරන් දැන් මාලිමාවට ඡන්ද 200ක් හදලා තිබුණා දැන් 300ක් හැදුවා 👍👍👍👍👍..ඉතින් ඔයාලත් එහෙම කරන්න ඔයාල ලංකාවේ ඉන්නවා නම් ඒක ගොඩක් ලේසි ..

    • @wajiradesilva9441
      @wajiradesilva9441 2 หลายเดือนก่อน +1

      Matath ehema hithuna heda samuluwa nithiwirodi Naha kiyala obathuma Dana danat npp ekata eda hodata dos kiuwwa apinam obawa subscribe kare oba me rate prasna gana tikak sadaranawa balanna nisa dannam obath tikak pathtakata bari wage

    • @Sriyan-n4c
      @Sriyan-n4c 2 หลายเดือนก่อน

      @@nalinimallikagalappatthi4392 ඒ කියන්නෙ "රච බේරගඥ්ඥ චිබ්බ අඥ්ඥ්චිම අවච්චාව" {2019-2020) ඒක නෙවෙයිඩ එටකොට උම්බෑ 1/69 2/3🌷❌🐂🐃🐄🐮

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +8

    ඔබතුමා හරි. සමීක්ෂණ ප්ලෑන් කරලා කලේ. හිතන්න මොලයක් තියෙන මිනිස්සුනම් ඕවා පස්සේ යන්නේ නැහැ. දෙකයි හිතන්න තියෙන්නේ. මුන්ටම දීලා කෙලවගන්නවද? නැත්නම් හොරු නැති අඩුම ප්‍රශ්න තියෙන මාලිමාවට දීලා මේක ගොඩ ගන්න උත්සාහ කරනවද කියලා විතරයි මිනිස්සුන්ට තීරණය කරන්න තියෙන්නේ.

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 2 หลายเดือนก่อน +21

    දවස ගානේ පුළුවන් විදිහට මම තව‍ ඒක චන්දයක් හ‍රි npp එකට අරන් දෙන්න උත්සාහ කරමින් සිටිමි. 🙂

    • @sandyakumari4172
      @sandyakumari4172 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤ thanks shodaraya

  • @lalithad.a.
    @lalithad.a. 2 หลายเดือนก่อน +27

    පොහොට්ටු කතිර වලින් ජනාධිපති වෙච්චි රනිල පොහොට්ටුවට එක කතිරයක් වත් ගන්න බැරිවන තැනට ගෙනාවා .දැන් සැපද

  • @anuramunasinghe5124
    @anuramunasinghe5124 2 หลายเดือนก่อน +39

    මේ කලබල අස්සෙ පෙට්‍රල් මිල අඩුකර ගන්නත් බැරිවුනා නේ.....🤔🤔

    • @udayaweihena9836
      @udayaweihena9836 2 หลายเดือนก่อน +1

      දැන්ම අඩුකලොත් අමතක වෙනවනෙ තව ලංවෙලා ලබන මාසේ 1වෙනිදට තමයි අඩු කරන්නේ 😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      ඔවු ඔවු තෙල් විතරයි ද ගෑස් මිල තවත් සහාන රැසක් අම්මට සිරි වෙන්න 😂😂😂

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน +12

    සුබ උදෑසනක් භාරත ...

  • @freeminds6365
    @freeminds6365 2 หลายเดือนก่อน +38

    බාර් හතලිස් ගානක් තියෙන එකෙක් තමයි පියදාස.නුවරඑළියේන් ඉල්ලලා හැමදාම පරාදයි .

    • @BharathaThennakoon
      @BharathaThennakoon  2 หลายเดือนก่อน

      පොර දිනුවා කීප වතාවක්ම

    • @chandimabandara1995
      @chandimabandara1995 2 หลายเดือนก่อน +5

      Bar 40 ganak...Appata hudu...
      Onna Ranila ge golayoo😢😢😢

    • @sanathkakulpura133
      @sanathkakulpura133 2 หลายเดือนก่อน +3

      එක පුද්ගලයෙකුට එපමණ බාර් ගණනක් ගන්න පුලුවන්ද..
      ලයිසන් ... ටෙන්ඩර් ..ගත්තෙ කොහොමද..
      හරියට ඉස්කාගාර සංස්ථාවක් වගේ..??

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      තවත් අපි නොදන්නා ටෙන්ඩර් ලයිසන් අරන් කරන කුඩු මත්ද්‍රව්‍ය බිස්නස් 😮

    • @prabathsusantha1685
      @prabathsusantha1685 2 หลายเดือนก่อน +1

      බගවන්තලාවේ ඉසකාගාරයක් තියනවා මනෝරි ලංකා අරක්කු 🤬🤬🤬

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 หลายเดือนก่อน +16

    Good morning my dear Mr bharata tennakon ❤❤❤❤❤

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 2 หลายเดือนก่อน

    බොහොමයක් ඉස්තුති ඔබතුමාට ගොඩාක් ජනතාව දැනුවත් කිරිම ගැන බුදු සරනයි ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ් සැමටම

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 2 หลายเดือนก่อน +21

    පවිත්ත්‍ර හරියට එස් බී වගේමයි

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 หลายเดือนก่อน +6

    ඔබේ දැනුම, අවබෝධය විශිෂ්ට යි.ඔබ කරන සේවය අතිවිශිෂ්ට යි

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 หลายเดือนก่อน +23

    දැනට ආපු හොඳම නාට්‍ය අපවිත්‍රා පෙන්නුවා 😂😂

    • @wperera5841
      @wperera5841 2 หลายเดือนก่อน

      😂🤣🤣😀😂

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +33

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +28

    76 වසරක සාපය අවසන් කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +17

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

  • @JanakaPremalal-q9h
    @JanakaPremalal-q9h 2 หลายเดือนก่อน +27

    පොලිස් පති වරයේක් වත් පත්කරන බැරි ජනාධිපති නැවතත් ජනාධිපතිවරණය ට ඉදිරිපත්වීම විහිළුවක්

    • @bertramdesilva7500
      @bertramdesilva7500 2 หลายเดือนก่อน

      විහිළුවක්, මාර විහිළුවක්, මාර ජෝක් එකක් 😜😜😜😜😜

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +1

      අම්මෝ ගල සාගල අයින් කරලා තවත් එකෙක් දාගත්තොට්..රනිල ගෙ හදවත හතර ට පැළිල ඕක මැරෙන්නේ ඌට හදවතින් ඡන්ද ඉල්ලන්න කලින් 😂😂

  • @arunashantha6738
    @arunashantha6738 2 หลายเดือนก่อน +19

    එකනේ භාරත සහෝදරයා මම හැමදාම කියන්නේ පිලිප් ගුණවර්දන ( බොරළුගොඩ සිංහයා ) උනාට මු බොරළුගොඩ ( හිකනලා )

    • @wperera5841
      @wperera5841 2 หลายเดือนก่อน

      😂🤣🤣😀😂

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 2 หลายเดือนก่อน +14

    ඔබ වැරදියි. ගුණවර්ධන පරම්පරාවම වමේලු. දිනේෂ් විතරක් ලැජ්ජ නැතිව unp එකට‍ පැන්නලු. වැරදිනේ. දිනේෂ්ගේ තාත්තා පිලිප් අන්තිමට නැවතුනෙත් unp කැබිනට් ඇමතිවරයෙක් වෙලා. තාත්තා කල දේමයි බොරලුගොඩ කැනහිලත් කලේ.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත . ඒත් මේ තරම් බාල්දු , නිවට නියාලු ඕනෑකමකට නෙවෙයි .මම හිතන්නෙ පළිගැනීමේ චේතනාවකින් වෙන්න ඕන.(හරියටම දන්නෙ නම් නෑ.)

    • @sunilarachchige
      @sunilarachchige 2 หลายเดือนก่อน +2

      පිලිප් ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධනගෙ තාත්ත 1965 -70 කාල වකවානුවෙ ඩඩ්ලි සේනානායකගෙ ආණ්ඩුවෙ කැබිනට් එකේ කර්මාන්ත සහ ධීවර ඇමතිධුරය දැරුව.

    • @haripriyaabeywardena5602
      @haripriyaabeywardena5602 2 หลายเดือนก่อน +2

      නොට්ටිගෙ පුතා වෙන එක වැලැක්වූවා😂😂

    • @lalkumarasiri924
      @lalkumarasiri924 2 หลายเดือนก่อน +1

      බොරලුගොඩ කොහෙද අනේ සිංහයෝ . ඉන්නෙම පඩංගු කැනහිල් නරි . මුන් හැමදාමත් කලේ බලයට කෑදර කමින් මිනිස්සු න්ගෙන් පලිගැනීම් කිරීම

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +24

    # RANIL GO HOME 2024

  • @krishanmadusanka533
    @krishanmadusanka533 2 หลายเดือนก่อน +22

    තව එකෙක් ඉන්නවා ජනක බන්ඩාර තෙන්නකෝන්.

  • @nimu9175
    @nimu9175 2 หลายเดือนก่อน +3

    සියලු පැතුම් ඉටුවන සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම .බලාගෙන යනකොට මේ දේශපාලුවන්ට කිසිම ප්‍රතිපත්තියක් නැහැ නෙ වාසි පැතතට පැන පැන තමන් රැකෙන්න උත්සාහ කරනවා මිසක රටට කරන දෙයක් නැහැ .ස්තුතිය ඔබට .උතුම් තෙරුවන් සරණයි !
    පරිස්සමට ඉන්න ❤

  • @princijayatunga6201
    @princijayatunga6201 2 หลายเดือนก่อน +12

    අත්තෙන් අත්තට පනින එවුන් ගැනනම් උපමා උපමේය කතා තිබුණා මෙතෙක් . දැන් අශූචි වලෙන් අශූචි වලට පනින ගදගහන,උන්මත්තක රැළක් රාජ්‍ය පාලකයින් වුනා වගෙයි කියලා අලුත්ම උපමා කතාවක් ,ගීතයක්,ටෙලි නාට්‍යයක් ,සිනමා පටියක්, වගෙ ජනතාවගෙ මොලයට දැනෙන බොහොම අාකර්ශනීය නිර්මාණය ක් කල හැකියි . සම්මානය කුත් දිනා ගත හැකියි .

  • @Gayya-bakka
    @Gayya-bakka 2 หลายเดือนก่อน +26

    රත්නපුරේ උන් පවිත්‍රගෙ ගේ වට කරන්න යනකොට පුටුත් අරන් ගිහින් පිලිකන්නෙ පිලිවෙලකට තියාගෙන වාඩි වෙලා 😂😂😂

    • @wperera5841
      @wperera5841 2 หลายเดือนก่อน

      😂😂😂🤣🤣😀

  • @ahamedfaizer7454
    @ahamedfaizer7454 2 หลายเดือนก่อน +22

    මාලිමාවේ ජයග්‍රහණය තහවුරු වෙලා ඉවරයි මොකා මොන කෝළම් නැටුවත් වැඩක් නෑ ජය මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dichiisc
    @dichiisc 2 หลายเดือนก่อน +5

    කූණු ගොඩ එකතූ වෙන එක හොඳයි. උන්ව කුණු ට්‍රැක්ටරේට බාර දීලා අපි පුනරැද ආණ්ඩුවක් හදාගෙන යනවා. මාලිමාව දිනේවා ❤❤❤

  • @DonApuhami
    @DonApuhami 2 หลายเดือนก่อน +6

    සුබ දවසක් භාරත මහත්තයා තෙරැවන් සරණයි ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 หลายเดือนก่อน +2

    ස්තුතියි භාරත ❤❤❤

  • @nihalperera2755
    @nihalperera2755 2 หลายเดือนก่อน

    Thanks 🎉🙏🌹

  • @Saman-e7q
    @Saman-e7q 2 หลายเดือนก่อน +7

    👍👍👍❤

  • @jayawathisiriwardana6390
    @jayawathisiriwardana6390 2 หลายเดือนก่อน +6

    Good morning Oba Dapalata!!!, 🙏🙏🙏

  • @isurudemansala6487
    @isurudemansala6487 2 หลายเดือนก่อน +1

    Thank you!

  • @anjaleeperera6692
    @anjaleeperera6692 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤
    Good morning to you sir ❤❤❤
    Stay safe always ❤❤❤😂
    Thank you for your hard work ❤❤❤❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +10

    භාරත කිව්ව දවස් වලම සේපාලුත් ඔය සමීක්ෂණ බොරු බව කිව්වා.අපි ඊට පස්සෙ බැලුවෙ නෑ.

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +2

    සර් ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @jayasiribandara7227
    @jayasiribandara7227 2 หลายเดือนก่อน +13

    පවිත්‍රා රහස් චංදයක් රහස් ස්ථානයෙ තියල කැමැත්ත බලන්න.

  • @stardustindigo
    @stardustindigo 2 หลายเดือนก่อน +2

    Thank you ..... video එක අද හරි ගැස්සිලා ( හරිගස්සලා) ✌️ .

  • @AmaliPathirana
    @AmaliPathirana 2 หลายเดือนก่อน +10

    සමීක්ෂණ වාර්තා ඔය විදියට හැසිරෙන බව කිව්වා ට ස්තුතියි
    නමුත් පොලවේ යතාර්තය මිනිසුන්ට පේනවා. ඒකයි වෙනස.
    තම තමන් තම තමන් ගේ චන්දය හා ගෙදර හා යාලුවො බලාගමු.
    ඊලගට දුරින් ඉන්න අය වෙනස් කරමු.

  • @chandanawickrama2257
    @chandanawickrama2257 2 หลายเดือนก่อน +10

    අඩෝ ඒක කොහොමද news එකක් වෙන්නේ.. ඒක මරැ....

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +11

    කපටි නරින් එලවන්න ජනතාව එක්වන්න.

  • @VijithaVimali
    @VijithaVimali 2 หลายเดือนก่อน +5

    Malimawea ❤❤

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 2 หลายเดือนก่อน +26

    නුවන් බෝපගේත් lawyer කෙනෙක්. ඇප බැදල නේද ? තවත් ලේනෙක් ද? ඒ deal එක මොකක්ද ? 🤭🤭🤭🤭 මාලිමාවට ජයවේවා !

    • @sunilarachchige
      @sunilarachchige 2 หลายเดือนก่อน +2

      ඕන කෙනෙක්ට ඇප බැඳල තරඟ කරන්න ඉඩදීල ඒ අයටම තමුන්ගෙ තරම දැනගන්න ඉඩහරිමු.

    • @bandulajayasooriya3387
      @bandulajayasooriya3387 2 หลายเดือนก่อน

      @@sunilarachchige අනිවා. එකගයි.

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 2 หลายเดือนก่อน +2

      නුවන් පෙරටුගාමී. රනිල්ව ගේන්න අන්තිම කාලෙදි අරගලයෙ හිටිය අයගෙ කෙනෙක්

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      උන්ට ඇපත් නැ ..

    • @anurabandara9803
      @anurabandara9803 2 หลายเดือนก่อน

      Nuwan Bopage inne Ranilge Sewanellata Pitupasin.....................

  • @DonApuhami
    @DonApuhami 2 หลายเดือนก่อน +8

    ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +13

    # NO RETURN RANIL

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 หลายเดือนก่อน +1

    👍👍👍👍❤❤❤❤
    වටිනා දේශපාලන විග්‍රහය කි.

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +1

    Very good thank you

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 หลายเดือนก่อน

    ඔබ දෙදෙනාටම ජනතාව වෙනුවෙන් මේ කරන මෙහෙයට ❤️න්ම ඉස්තුති විශ්වයේ ආරක්ෂාව අසිර්වාදය ලැබේවා බිහිකළ දෙමාපියන්ට බොහොම පිං!!!

  • @alwisalwis6424
    @alwisalwis6424 2 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි පුතා .තව තව මහ ජනතාව දැනුවත් කරන්න .

  • @sinethsandaruwan7791
    @sinethsandaruwan7791 2 หลายเดือนก่อน +7

    මේ කාලේ තමා මරුම කතා කරන්න බොහෝ මාතෘකා දිනෙන් දින වැඩි වෙනවා.😅😅😅😅

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 หลายเดือนก่อน +1

    ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤❤. බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ❤ මාලිමාව දිනවමු ❤❤❤. මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයටම ලබා දෙන්න බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️♥️🪷♥️ මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤❤

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 2 หลายเดือนก่อน +3

    දිනේෂ් නම් වූ ගහලයා පිළිබඳව ඔබතුමා ගෙන හැර පෑ වචන සෙට් එක නම් ඉතාම වටිනවාඔබගේ මුළු විස්තරය තුළින් අපි ලොකු දැනුමක් ලබා ගත්තාඑයට අනේක 😊 වාරයක් ස්තුතියි

  • @rathnayaka4627
    @rathnayaka4627 2 หลายเดือนก่อน

    thanks bharatha ❤❤❤❤❤❤

  • @AH-pf8dd
    @AH-pf8dd 2 หลายเดือนก่อน +1

    ❤❤❤🎉

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana 2 หลายเดือนก่อน +6

    විලිලැජ්ජාවාක් නැති වුන් බලන්න ලන්කාවට එන්න කියලා සන්චාරකයින්ට ආරාධනා කරනවා.
    මේ ගොල්ලො කොහොම නැටුවත් රටේ ජනතාව NPP සමගයි.
    මාලිමාවට ජයවේවා.

  • @latha3121
    @latha3121 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @madurapeiris341
    @madurapeiris341 2 หลายเดือนก่อน

    Very Nice
    Thank You

  • @shanakadevinda632
    @shanakadevinda632 2 หลายเดือนก่อน +4

    සමීක්ෂණ වාර්තා වල ලොකු වෙනසක් නෑ. සියයට පනහට උඩින් හැමවෙලේම මාලි මාව ඉන්නවා. රනිල් ඇප බැන්දට පස්සේ. සල්ලි වලට අලුතින් පේජ් වගයක් කරනවා. . . රනිල්ට කඩේ යන කමෙන්ට් දෙසීයක් තුන්සීයක් වැටෙනවා. . .

  • @upalifernando8778
    @upalifernando8778 2 หลายเดือนก่อน +2

    ❤Bharatha saho❤Anura sahomai jnpthi❤

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 2 หลายเดือนก่อน +3

    💐

  • @dudleySft
    @dudleySft 2 หลายเดือนก่อน

    Mr Bharatha Thank you ,, Super

  • @danasiriherath9700
    @danasiriherath9700 2 หลายเดือนก่อน +13

    උන් සමීක්ෂණයට අරන් තියෙන්නෙ 400-500 ක් නෙ

    • @dhanukamaduranga8507
      @dhanukamaduranga8507 2 หลายเดือนก่อน +1

      Ow neda...mokaada ohoma research karanne😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +1

      දේසපන්දුව මැරිලා ගියොත් මොකද කරන්නේ පොලිස් පති කෙනෙක් කවදාවත් නැ ලංකාවේ

  • @sunilarachchige
    @sunilarachchige 2 หลายเดือนก่อน +6

    පිලිප් ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධනගෙ තාත්ත 1965 -70 කාල වකවානුවෙ ඩඩ්ලි සේනානායකගෙ ආණ්ඩුවෙ කැබිනට් එකේ කර්මාන්ත සහ ධීවර ඇමතිධුරය දැරුව.

    • @sumanabenaragama9053
      @sumanabenaragama9053 2 หลายเดือนก่อน

      Pilip avasanaye pissu hadila polgahak udata nagala hitiya kiyala parana aranchiyak thibuna.

  • @janakatv5829
    @janakatv5829 2 หลายเดือนก่อน +3

    දේශපාලනික වශයෙන් මෙහේම අසරණ විච්චි රටක් වෙන කොහේවත් නැතිවා ඇති

  • @clarekekulawela505
    @clarekekulawela505 2 หลายเดือนก่อน +1

    Borelugoder dan ewa allenewa රනිල් ter thanks පුතා malemaweter ජය ජයවේවා

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 2 หลายเดือนก่อน +9

    රටට කරපු වනාසෙට පන පාටින් පනුවො ගහන්න දෙවිය⁣නේ අපෙ ඇස් ඉදිරිපිට .....

  • @mariafernada345
    @mariafernada345 2 หลายเดือนก่อน +1

    Good...morning..sir..❤❤❤❤❤npp..jaya❤❤❤❤❤

  • @rasikakaraliyadda5848
    @rasikakaraliyadda5848 2 หลายเดือนก่อน +7

    අම්මෝ මම තමා 1st viewer😂😂

  • @AjithRamanayake
    @AjithRamanayake 2 หลายเดือนก่อน +6

    Never missed your channel from beginning All the best from UK

  • @DonApuhami
    @DonApuhami 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NalinWijesundara
    @NalinWijesundara 2 หลายเดือนก่อน +6

    හොරු ටික එලවමු

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 หลายเดือนก่อน +8

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 หลายเดือนก่อน +1

    අපේ පවුලේ සහ අපේ නෑදෑ පවුල්වල ගියවර පොහොට්ටු ඡන්ද 40ක් මෙවර මාලිමාවට.... ❤💐💯🧭

  • @sameeraperera3826
    @sameeraperera3826 2 หลายเดือนก่อน

    Thanks. Baratha. Mahathmaya ❤❤

  • @AntonDissanayake-oq7rp
    @AntonDissanayake-oq7rp 2 หลายเดือนก่อน

    Thanks

  • @ananda_
    @ananda_ 2 หลายเดือนก่อน +5

    රනිලෝ... මම ආවෝ..

  • @mareenismile6829
    @mareenismile6829 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @chandramohan8608
    @chandramohan8608 2 หลายเดือนก่อน

    Thanks ❤sir