ඩඩ්ලි තෝරන ජනාධිපති කවුද...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 407

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว +65

    අහන ප්‍රශ්නය පැත්තකට විසිකරලා ඕගොල්ලන්ට වෙනත් පාඩම් කියා දෙනවා

  • @shaltonsenevirathna
    @shaltonsenevirathna ปีที่แล้ว +10

    දැන් මේ කට්ටිය ඩඩ්ලිගේ රෙදි හෝදනවා

  • @wadduminda7052
    @wadduminda7052 9 หลายเดือนก่อน +2

    මාලිමාව ට නියත ජය ඔබට ජය වේවා ❤💕💕🌺🌺

  • @deepapelpola1307
    @deepapelpola1307 ปีที่แล้ว +20

    ප්‍රශ්නයට අදාල ව උත්තර දුන්නා නම් හොදයි. උත්තර දෙන්නේ නැත්තේ කපටි කමටද??? , නුගත් කමද???

    • @grashanthiwijekularatne9080
      @grashanthiwijekularatne9080 ปีที่แล้ว +1

      විනයානුකූල හා ගනිතය ඉතාමත් වැදගත්වේ. ඉතාමත් වටිනා කතාවක්.🙏🙏🙏🙏🙏

  • @Mindhacks2024
    @Mindhacks2024 ปีที่แล้ว +72

    අවසානේ බෲනෝ සහා අභීව ඩඩ්ලි විසින් inteview කරන ලදී🤣🤣🤣

  • @NishanthaEdirisinghe-dn5bv
    @NishanthaEdirisinghe-dn5bv 9 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ඨයි ඩඩ්ලි මැතිතුමනි ජාතික ජනබලවේගයට ජයවේවා, ජවිපෙ ට ජය❤

  • @pradeepafonseka
    @pradeepafonseka ปีที่แล้ว +20

    බඩගින්නට කන බත් හුලට කෙලිය ඩඩ්ලි හාන්දුරුවගේ. බණ. ඇසුවාද පින්වතුනි..

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900 9 หลายเดือนก่อน +1

    මෝඩයෝ.මොනවා.කිව්වත්.රටට......ඉතාම.වටිනා.මනුශ්‍යයෙක්

  • @dpw-un2ql
    @dpw-un2ql 7 หลายเดือนก่อน

    අපේ නායක දිසානායක සහෝදරයාට අපගේ උත්තමාචාරය කලුතර අපි ඔබ සමගයි මාලීමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා එන් පි පි ජයවේවා 🚩🚩🚩👃👃👃🙏🙏🙏💯💯💯💯🇱🇰🇱🇰

  • @shaltonsenevirathna
    @shaltonsenevirathna ปีที่แล้ว +8

    සමහරවිට මුං ඔක්කොම දමිත වගේ බැල්ලිගෙ සෙට් එකක් වෙන්ඩ ඇති සල්ලිවලට නහින

  • @mohanliyanage4612
    @mohanliyanage4612 ปีที่แล้ว +2

    පොලොන්නරුව හෝටලය ගත්තෙ හබරණ හන්දිය එහාට කිසිම කෙනෙකුට ටෙන්ඩරය ට ඉදිරිපත් වෙන්න අවස්ථාව නොදීමෙන් උනවටුන හෝටලය අපද්‍රව්‍ය සියල්ල මුහුද ට බැහැරවන නිසා පරිසරය දූෂණය වෙලා නුවරඑළිය හෝටලය ඉදිකිරීම් කටයුතු කරද්දි ගෙගරි වැව හින්දුවා ඕව එකක්වත් සාකච්ඡාවට බදුන් කලේ නෑනෙ මුදල් වලට සියල්ල වැහෙනවා 😂😂😂😂😂😂

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +20

    මුං තමයි රට කෑවෙ. පරණ දේශපාලනය ඉවරයි දැන්.

  • @prabath717
    @prabath717 ปีที่แล้ว +10

    සිංහ නාද..! බලු කෙදිරිය තමයි අප්පා...........

  • @PiyasiriSilvajayaweva
    @PiyasiriSilvajayaweva 9 หลายเดือนก่อน +1

    නියම උත්තරයක්

  • @kamalsirihewabaddege3226
    @kamalsirihewabaddege3226 9 หลายเดือนก่อน +5

    Thank you, Bruno and Abisheka for the very informative and humourous interview. I watched it today
    10 months after it was first aired. We need people like him to take the country forward.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +11

    බොහෝම සතුටුයි ඔබතුමන් උත්සාහයට. දියුනුවෙන් දියුනුවට පත්ව්වෙවා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබෙවා🙏🙏

    • @mudaligesk8226
      @mudaligesk8226 ปีที่แล้ว

      Excellent interview boss

    • @yaninyanin7820
      @yaninyanin7820 ปีที่แล้ว +2

      අං දෙකම ඇවිත් නේ ද?)
      මේ වගේ කපටි නරින්ට ඉඩ සහ කාලය දෙන උඹලා කොහේ ද යන්නේ කියල දැන් පැහැදිලියි!!!

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Thopi wage harak set ekak ekka kohoma rata goda dannada bn

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 9 หลายเดือนก่อน +1

    බදු ගෙවන්න තියනවනෙ.බැංකු වලට අසීමිත නය පොලුනෙ..
    .

  • @diaspriyanthi2834
    @diaspriyanthi2834 ปีที่แล้ว +16

    අනේ මන්දා ඔයාලත් මේ වගේ අය ගෙන්නලා ඔයාලගේ ප්‍රේක්ෂකයන්ව කරකවල... කරකවල....කරකවල.... අතාරිනවා...
    ඊට පස්සේ එයාලට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ. කොහේ යන්නද කියලා හිතාගන්න බැරුව හොල්මන් වෙන එකයි වෙන්නේ 🤔🤔

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 9 หลายเดือนก่อน +1

    මෙි රටෙි හරියට කලේ හොරකම විතරයි.

  • @joinjanaka4564
    @joinjanaka4564 ปีที่แล้ว

    හරි වටින අදහස් ටිකක්. මම දෙපාරක් බැලුවා..

  • @alfreddesilva7707
    @alfreddesilva7707 9 หลายเดือนก่อน

    අතිසුන්දර මාධ්‍ය මෙහෙයුමක්, තුති

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 ปีที่แล้ว +5

    යමක් දන්නේ නැත්නම් දැනුම් සම්බාරයක් ඇති අනුර කුමාර ගෙන් අහගනිල්ල

  • @MoMotheKidsTV
    @MoMotheKidsTV ปีที่แล้ว +5

    බොරු කියන්න එපා ඩඩ්ලි මහත්තයෝ, සිරිසේනගේ දුවට බාර් පර්මිට් හම්බුනේ කොහොමද 🤣🤣

  • @gunaratna123
    @gunaratna123 ปีที่แล้ว

    හැමෝම පරිස්සමින් කතා කරනවා. ඩඩ්ලිත් ප්‍රශ්නේ පාඩුවේ අහගෙන ඉඳලා තේරෙන දෙයක් කියනවා පේනවා. නැතිනම් තමන්ට හිතෙන වෙන දෙයක් හරි කියනවා, කවුරුවත් තර්ක කරන්න යන්නේ නෑ . අභිෂේකත් හොඳ ළමයෙක් කියා තේරෙනවා.
    මේ ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකයෙක් තමයි. ලංකාවේ සාර්ථක වුනු තවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා.වැඩිහරියක් දියුණු වෙන්නේ හොඳින්ම නෙමේ, සමහරවිට දේශපාලනය, නීති විරෝධී ක්‍රම වගේ දේවල් පාවිච්චි කරලා.
    සාර්ථක ව්‍යාපාරිකයෙක් වුනු පමණින් ඔහුට රට හදන්න අනුන්ට උගන්නන්න තරම් දේශපාලනික දැනුම තියෙනවා කියලා හිතන්න බෑ . සමහර විට සහල් නිෂ්පාදනය, ඉල්ලුම සැපයුම, සහල් වර්ග වගේ දේවල් ගැන ප්‍රශ්න ඇහුවා නම් මීට වඩා තේරුමක් ගන්න තිබුනා.
    දේශපාලනය ගැන ඩඩ්ලි කියන්නේ පරණ මිනිස්සු බොහොමයක් කියන කතාමයි.
    මේක බ්රූනොගේ අත්හදා බැලීමක් කියලයි මට හිතෙන්නේ.

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna ปีที่แล้ว +6

    මේ චැනල් එක බලෙන් ගත්තෙ දර්ශනගෙන්.. බෲනෝ බැසිල්ගෙ බලල් අතක් ..

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      Anuragei payya lewakapiya gihin

  • @sachirasajith1210
    @sachirasajith1210 ปีที่แล้ว +7

    චරිතයක් තමයි . වී කිලෝ එකට තව කීයක් හරි වැඩිපුර දෙන්න පුළුවන් නම් අපිත් සතුටින්!

  • @nissankabandaranissankaban4272
    @nissankabandaranissankaban4272 ปีที่แล้ว

    තමන් ෙග් ශක්ති ෙයන් කැපවීෙමන් ඉදිරියට ගිය ෙක ෙන ක්,අෙප් ඝිංහල ෙයක් අපට ෙගා ඩාක් ඝතූටුයි ඔබ ගැන,,

  • @fathimasihana614
    @fathimasihana614 ปีที่แล้ว +1

    වටිනවා මේ කතා බහ...ඕනම කෙනෙකුට ගන්න දේවල් ගොඩක් තිබුනා..

  • @indu3992
    @indu3992 ปีที่แล้ว +12

    SL thanks .ඩඩ්ලිගේ කතාව පුරාවටම මට දැනුණු දේ තමයි මිනිස්සුන්ට බත් ඇටයක් කන්න නැති වෙලාවේ මුන් කොච්චර සුරසැප විදිමින් ඔය වගේ මුදලාලි වෙන්න ලාංකාවම දුප්පත් කරපු ජනාධිපති අයියා ඉන්න එක්ක කොච්චර ගේමක් ගහන්න ඇතිද?

  • @dileepagodage
    @dileepagodage ปีที่แล้ว +40

    මට මතකයි මුලදී SL Vlog තක්කඩින්ට විරුද්ධව කතා කලා 😅

    • @IpsysTownsend
      @IpsysTownsend ปีที่แล้ว

      🤣

    • @janitha371
      @janitha371 ปีที่แล้ว +6

      Darshana hitapu kale

    • @andiya1916
      @andiya1916 ปีที่แล้ว

      😂😂

    • @buddhikajayathissa4045
      @buddhikajayathissa4045 ปีที่แล้ว +6

      දැන් එහෙම නෑ බ්රෝ. මොනා හරි දෙනවනං නකුට වනනව ඒ පැත්තට. (බලු නම තියෙන බුවා එක්ක පුද්ගලික තරහකට කිවිව නෙවෙයි) තට්ටය ඉද්දි මීට හොදයි.

    • @සුලක්ශන
      @සුලක්ශන ปีที่แล้ว

      @@nilakuru ඒ මන්ජු නේ

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 9 หลายเดือนก่อน

    කලු එට ගල් බොල් එක්ක පොඩි කාලේ.බත් ගිල්ල අපට පිරිසිදු රසවත් ඕනම වර්ගයකින් . බත් කටක් කන්න සලස්වපු ඔබ තුමාට පින් සිදු වේවා සහල් නිස්පාදනය ගෙන විනිවිද දෙක්මක් නොමෙති. අයට ඔබව තේරුම් ගත නොහෙකිය

  • @priyanthafonseka469
    @priyanthafonseka469 ปีที่แล้ว +12

    සුපිරි වැඩසටහන. සුපිරි චරිතයක්.
    ඉගනගන්න ගොඩාක් දේ තියනවා
    ඒ චාරිතෙ තුලින්.
    🇱🇰👈❤️👍🤝💪💪💪

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 9 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 ปีที่แล้ว +4

    වී මිල 75 වගේ ආව, දැන් බුත්තල 90 වගේ 1.3.2023 ඉහල ගියා, ඔය අඩු වෙනකොට කල්මුණේ පැත්තෙ වී අරන් ගියේ මහ පරිමාණ වි මෝල් හිමියෝ. 75 වී අරගෙන stock එක ගහලා, මේ ගොල්ලෝම tv එකට කියනවා ගොවියා රකින්න වි 110 වෙන්න ඕන කියලා , කුඩා වි මෝල් හිමියා 90 -110 level වී ගන්නවා. හාල් වෙනකොට 75 ගත්ත මහ මොල් හිමියාගේ ලාභය කොහොමද ? (මහ මොල් හිමියො 75 stock එක ගහනවා 75% ඉතුරුටික 90-110 level ගහනවා)

  • @nimalkumarawijelath4618
    @nimalkumarawijelath4618 ปีที่แล้ว

    Excellent innovative enterprenur....
    great ..
    Highly appreciate .
    ජයවේවා ❤🌺

  • @sago2836
    @sago2836 ปีที่แล้ว +9

    වෙනදා පඩ ශෝ දාලා කතා කරන මුන් අද ඩිම් වෙලා ප්‍රශ්න අහන්නේ🤣🤣🤣🤣🤣

  • @shaltonsenevirathna
    @shaltonsenevirathna ปีที่แล้ว +5

    එහෙමත් නැත්තං මහාචාර්යවරයෙක් වගේ හිටින්න කතා කරයේ කතා කරනවා හැර මේ වගේ පල්ලි හොරෙන් අහිංසක ගොවියන්ගේ දිරිමත් උලා කාපු මේ රටේ මිනිසුන්ගේ බඩගෝස්තරේට පහර දීපු කාලකන්නි කතා කරන්න උඹල rade adanද බං ඉන්නෙ

  • @hectordias9680
    @hectordias9680 ปีที่แล้ว +3

    I am clearing the impression what I had about you, is changing from now onwards.
    I really appreciate your Openness & the suggestions to built up a good society... My blessings to you..Mr.Dudley..

  • @shaltonsenevirathna
    @shaltonsenevirathna ปีที่แล้ว +4

    නැත්තං මේ වගේ පල් හොරෙක් අඳුර ගන්ඩ බැරි උඹලගෙ කෝ නපුංසකයෝ කෝ ඉතිං ගනිකාවෝ

  • @dulshanwanniarachchi
    @dulshanwanniarachchi ปีที่แล้ว +8

    අභිසේකා මාර ගේමක් දුන්නෙ හැබැයි ජනාධිපති වෙන්න සුදුසු මංජු කියලා කියවගන්න.. 😂

    • @ritacohen6398
      @ritacohen6398 ปีที่แล้ว

      Kiwwada ehema ?mn nam baluwe neha ..kalin salasum kala dewal..anthimata owa inna ayagema wada kiyala path una dawasata minisun danaganeevi ..ethakota aapahu rawatila..? Ape rata rakinna pulwan ayata sahyogaya denna pin neha..eekai aththa..

    • @dulshanwanniarachchi
      @dulshanwanniarachchi ปีที่แล้ว

      @@ritacohen6398 @Rita Cohen rapid fire එකේ පලවෙනි ප්‍රශ්නෙ අතුරු ප්‍රශ්නයක් විදිහට අහන්නෙ..
      කවුද රට රකින්න පුලුවන් අය..??

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +2

      Manju mona hikanalek da

    • @dulshanwanniarachchi
      @dulshanwanniarachchi ปีที่แล้ว +1

      @@Bruh-ys3sx ow bn..eka tama.. meyala uwa pumbala charithayak karanna hadanawa.. 😂🤷 bosa kiyana dewal koranna epai ithin..

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +10

    වෙන කවුරුත් හිටියෙම නැද්ද ගෙන්වන්න ?

    • @coolinfo-l9c
      @coolinfo-l9c ปีที่แล้ว

      Padma කට වාහපාන් වෙසි

    • @SriLankanStuff
      @SriLankanStuff ปีที่แล้ว

      Onama kenek ta me platform ekata enna dena ekama thamai hoda yaanthranayaka dakma. Thaman kamathi aya witharak gennana eken wenne brain wash ekak witharai

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +3

      @@coolinfo-l9c උඹ හිමි කෙනෙක් ද? අකුරු දන්නෙත් නැති එකෙක්. මාගේ බුදුරජාණන්වහන්සේගේ ධර්මය මේ රටෙන් තුරන් කරන්න දායක වෙන උන් . චිහ් !

    • @coolinfo-l9c
      @coolinfo-l9c ปีที่แล้ว

      @@padmajayasinghe1443 කක්කා කන්න . වෙසි

    • @coolinfo-l9c
      @coolinfo-l9c ปีที่แล้ว

      @@padmajayasinghe1443 උබෙ අම්මට අරින්න ඔනෙ

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ปีที่แล้ว +10

    නාමල් රාජපක්ශගෙ ලේකම් යාලුවෙක් කියන මොහොත එනකල්ම, මම "මේ මනුස්සයාගෙනුත් ගත යුතු දේවල් තියෙනවා" 😅 හපොයි නාමලුයි එයාගෙ ලේකමුයි එයාගෙ යාලුවො නං 😡අපරාදේ මගෙ වෙලාව බෲනෝ. කෝ
    මේ බෲනෝ?

  • @shanthaperera2571
    @shanthaperera2571 8 หลายเดือนก่อน +1

    හැබැයි රනිලට වඩා කපටියි....

  • @arunathilakasiri2459
    @arunathilakasiri2459 9 หลายเดือนก่อน +1

    සහල් ඒකාධිකාරියේ ගෝඩ් ෆදර්

  • @spj_artz
    @spj_artz ปีที่แล้ว +9

    ඩඩ්ලිව නවන්න මේ දෙන්නා මෝරලා මදි වගේ 😁😜

  • @damayanthiperera3499
    @damayanthiperera3499 ปีที่แล้ว +4

    ඔබ ගේ ඉතාමත් වටිනා අදහස් පෙල ක් අරගෙන ඒම ගැන ස්තුතියි ජයවේවා ඔබට තව තවත් සක්තිය ලැබේවා පතමි ..

  • @shanthaperera2571
    @shanthaperera2571 8 หลายเดือนก่อน +1

    ආ ආ...ඩඩ්ලි ඔයා බදු ගෙවන නිසා පාඩුයි කියන්න එපා..ඔය හැම බද්දක්ම අපෙන් අයකරනවනෆ ඔයා...

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena ปีที่แล้ว +5

    හරිම interesting... ස්තූතියි හැමෝටම..
    ඩඩ්ලි සිරිසේනව pre defined සාකච්ඡා රාමුවකට දාන්න බෑ.. එයාම හදාගත්ත එයාගේම රාමුව ඇතුලට ගිහින් තව ටිකක් ඔහුගේ අත්දැකීම් හා දැනුම රටට විවෘත කරගන්න පුලුවන් නම් හරි වටිනවා..

  • @kamalsirihewabaddege3226
    @kamalsirihewabaddege3226 9 หลายเดือนก่อน

    I am going to watch it again. Thank you.

  • @indumathijayasenajayasena4718
    @indumathijayasenajayasena4718 ปีที่แล้ว +4

    ජයවේවා ඩඩ්ලි මහත්තයා .👍👍👍

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka ปีที่แล้ว +5

    රටට වටින්නේ මෙවැනි මිනිස්සුන්..පොඩි තැනක ඉදං ඇවිත් රටෙන්ම ගොඩ නැගුනු නිහතමානී පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක්..ඒ අදහස්වල ගොඩක් දේවලවල අපිට එකගවෙන්න පුළුවන් ..පාලකයන් කාලකණ්ණි කියන කතාව ඔහු නොබියව කියනවා..අද්‍යාපනය ඔහුගේ බිස්නස් වලට යොදවපු හැටි හරිම ලස්සනට වෙන කවුද ඔහොම කියන්නේ..මේ රටේ සුපිරි වීරයෙක් අනිත් සියළුම දෙනාටමත් මේ ආදර්ශය ගොඩක් වටිනවා ..ජයෙන් ජය

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +7

    ප්‍රශ්න අහන දෙන්නත් හරිම හීලයි අප්පා. කියන දේ බණ වගේ අහගෙන ඉන්නවා. පාලු ගෙයක් වගේ නම් ඉතිං වලං බිදින්න දන්නවා. දෙන්නටම හරි හිනා.අනේ යුකේ නන්නානෙ

  • @nalakam
    @nalakam ปีที่แล้ว +8

    කපටි කයිරාටික එකෙත් හොන්දම එකක්...🤣🙃

  • @dilkalakshan
    @dilkalakshan ปีที่แล้ว +13

    කයිසාරු වත්තෙ මොහොන්දිරම් 😁😁

  • @fairport24
    @fairport24 ปีที่แล้ว +3

    Very good interview. A man who has gone through life and doing good today. It was interesting to listen to Mr Dudley.

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi8337 ปีที่แล้ว +7

    බෘනෝ උබ හිනා වෙනවා මූ කියන දේවල් වලට .උබ පට්ට හුකන්නෙක් මුන් ලන්කාවෙ මාෆියාව කාරයෝ තෝ එක හොදටම දන්නවා දැන දැනත් අහින්සක මිනිස්සු අන්දනවා. කාලයි ඇහැව්වේ ඉතුරු ටිකත් අහනවා. උබලත් පරයෝ නැ තිනම් මොඩයෝ. මොඩයෝ වෙන්ඩ බැ සල්ලි වලට විකිනෙන පරයෝ . නැ ත්නම් මේ වගෙ මාෆියා කාරයෝ ගෙනල්ල උබලා interview කරයිද ? මේව්වා බලන ජනතාවගේ බුද්දිය සදහායි මේ comment එක

  • @KeerthiJayamanna
    @KeerthiJayamanna ปีที่แล้ว +20

    This could be the only program I listened all the way to the end. I had a wrong impression about him through the mass media until today. We should value his simplicity and ingenuity which rare in Sri Lanka these days. We need many like him everywhere at least thinking like him if we want to take the country forward.

    • @sensuousonline8484
      @sensuousonline8484 ปีที่แล้ว +2

      Agree with every word of your comment.

    • @ranjithgunawardana8900
      @ranjithgunawardana8900 ปีที่แล้ว

      Excellent comment sir

    • @meriligb
      @meriligb ปีที่แล้ว

      Agreed with you 100%
      This program allows me to change the way I was thinking about him.
      All the dotted balls that Abhisheka & Bruno throws , he hits excellent boundaries 😂.

  • @sahanpinsara441
    @sahanpinsara441 ปีที่แล้ว +13

    මෙයා හොදට සල්ලි තියෙන ජිවීතේ ජයගත්තු කෙනෙක් වෙන්න ඇති මම පුද්ගලිකව අකමැති කෙනෙක් මම දන්නෙ නෑ මෙය හොරෙක් වන්චාකාරයෙක්ද කිය්ල දන්නෙ නෑ හැබයී අවස්තා වදියෙක් කිය්ල ම්ම දන්නව මම sl vlog එකෙ බල්න්නෙ නැති පල්වෙනි vedio එක මේක වෙන්මැති

    • @chandraniamarasinghe1241
      @chandraniamarasinghe1241 ปีที่แล้ว +1

      අමු හොරෙක් .සෝමාවතී රක්ෂිතයේ මහාපරිමාණයෙන් වී මෝලක් දාල තියෙන්නේ මෛත්‍රී කියන කපටි නරියා ගේ අනුහසින් .මේකා තනිකරම හාල් මාෆියාවේ ගෝඩ් පාදර් .

  • @artrumco999
    @artrumco999 ปีที่แล้ว +15

    ඩඩ්ලී කිසිම වෙලාවක අනුර ප්‍රතික්ශෙප කලේ නැතත් අභිශෙකා මාර ට්‍රයි එකක් දෙනව එක කියව ගන්න...පස්සේ බැරිම තැන ඩඩ්ලි අනුරව ප්‍රතික්ශෙප කලා සේ සිතා වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා ...well try....
    SL Vlog - ඔයාලගේ දෙශපානනේ පැහැදිලියී...සාදනියයී එත් බලයක් ගන්න තරම් චන්ද ඔයාලට නෑනේ...ඉස්සෙල්ලා ඉන්දපල්ලා මේ හොරු ටික එලවලා රටේ හරි හමන් උම්බලට මීට වඩා විවුර්ත දෙශපලනයක් කරන්න නිතිය සාදරනත්වය පිහිටවනකන්...ඉට පස්සෙ ඔයලගෙ ඔය දෙශපාලනේ පටන් ගන්න.....දැනටත් කරගෙන යන්න...හැබයි පොඩ්ඩක් හරි ප්‍රයොගික බලය ගත හැකි පක්ශයටම ගහන්න ට්‍රයි කරන්න එපා...මම ඔයාලගෙ දෙශපලනයට ඇත්තටම කැමති කෙනෙක්..හැබයි මෙක නෙවෙයී වෙලාව....වෙලාවක් එනව ඔයාලට නියමට ප්ලේ කරන්න ග්‍රෞන්ඩ් එක හැදේන..හැබයි එ වෙලාව මෙක නෙවෙයී.......ඉස්සෙල්ලා මේ ශක්තිමත් හොරු රැල එලවලා ඉමූ.....අපිටත් තෙරෙනෙව jvp සමාජ්වාදය 100% මැච් නෑ කියල මේ රටට.....හැබයි මෙක නෙවෙයි වෙලාව උන්ගෙ කකුලෙන් අදින....
    Personally, I believe that your team is very intelligent and updated on economic sociology and modern politics ......One day, People will gather around you by thousands and thousands ......But this election is not your battleground...please support them and bring the regime down. please..........first of all, we have to understand who is our common enemy. Then bring them down together, after that goes your way, and do your politics in a democratic country.
    I love SL VLOG, But this is not your battleground. Love and Peace 🖤🖤🖤

  • @udarasan8216
    @udarasan8216 ปีที่แล้ว +17

    මේ කතා බහෙන් සැහෙන්න දෙයක් ගන්න පුලුවන් උනා.චරිත දිහා නොබලා දැනුම ගන්නවා වගෙ චරිත දිහා නොබලා ප්‍රතිපත්ති වලට ඡන්දෙ දෙන්න මිනිස්සු හැදෙනවානම්... කොච්චර හොදද..

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 ปีที่แล้ว +3

    හැම කෙනාටම අදහස් දක්වන්න තියෙන අයිතිය වෙනම දෙයක් නමුත් මෙ interview එකට මෙ පුදගලයාට තියෙන සුදුසුකම මොකක්ද ? රටෙ අනවශ්‍ය පුද්ගලයන්ට mike අල්ලනවා කියලා ප්‍රධාන දාරාවෙ channel වලට කිය කිය ඔය කරන්නෙත් එකම නෙද ? ඊලගට කවුද චිචිද?

  • @thusharasiriwardhana5155
    @thusharasiriwardhana5155 ปีที่แล้ว +3

    හාල් කෑලි ෆෝම් කරන්නැතුව හිටහං බෲනෝ ! 😉

  • @40s19
    @40s19 ปีที่แล้ว +5

    යන්නෙ කොහෙද????
    ආ~~අභිසේකා~~ මගෙ මල්ලෙ පොල්.

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +6

    පට්ට කතාව ඩඩ්ලි....
    මුං සේරම දන්නවා බොල.. ..
    නියමයි ...ගානට නාඩි අහුවුණා .....
    ❤❤❤❤❤

  • @derickfernondo8443
    @derickfernondo8443 9 หลายเดือนก่อน +4

    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @TheAyomini
    @TheAyomini ปีที่แล้ว +14

    ගොවිය පාරෙ වී මෝල් හිමිය මාලිගාවෙ.මෙයා ඔයාලට උගන්වයි ජනතාව කෙසේ වෙතත් ඔයාලට පොහොසත් වෙන්න.😅😅

  • @chandraniroslin6476
    @chandraniroslin6476 ปีที่แล้ว +1

    ආකල්ප වෙනසක් සදහා අගෙයි .ස්තුති .

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 9 หลายเดือนก่อน

    චමුදිත සර්ගෙන් ටියුෂන් ගන්න දෙන්නම.

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 ปีที่แล้ว +1

    Next Level interview ekak
    Jaya weewa

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 8 หลายเดือนก่อน

    රටේ ජනාධිපතිවරයා පත් කිරීමේදී ඇමරිකානු ඇඟිලි ගැසීමක් තිබෙන බව අතීතයේ තිබු බවත් , වර්තමානයේ යලිත් ක්‍රියාත්මක බවද දැනගන්නට ඇත.
    ඩඩ්ලි සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ කරුණු විශිෂ්ඨය.
    සමච්චලයට කමෙන්ට් දැමු අයට මෙසේ කිව යුතුය.
    " සියලුම උපාධිධරයන් බුද්ධිමතුන් නොවන්නාක් සේම සෑම බුද්ධිමතකුම උපාධිධරයකුද නොවේ"

  • @sunilsilva8204
    @sunilsilva8204 ปีที่แล้ว +17

    මුන්ද අප්පා අභිශේකා ඔයාලගේ පක්ශෙන් ඉල්ලන්න යන්නේ? ඇයි මූට නොමිනේශන් දෙන්නද යන්නේ?

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasinghe ปีที่แล้ว +2

    ඊලගට මැකෝ කියන කට්ටිය කවුද?

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว +1

    You talk really good nice
    If you can Stand against to Government
    Join to JVP no other people come out

  • @Chandrabhashana
    @Chandrabhashana ปีที่แล้ว +16

    මෙහෙමයි දැන් ඇත්තටම බඩිගිනී , තලගොයෙක් කියල හිතන් කඹරයෙක් කෑවට කමක්නෑ .......හැබැයි මේවගේ කඹරයෙක් ගේන තැනට SL Vlog වැටුන 😂

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      Anura genwanm .yatipathulath kiss karai

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 ปีที่แล้ว

      මිනිස්සුන්ට කතාකරන්න ඉගෙනගනින් ඔක්කොටම කලින්

    • @Chandrabhashana
      @Chandrabhashana ปีที่แล้ว +2

      @@reanukekarunarathne5626 වගේ පිප්පි වහල්ලුන්ට රිදුනට කියන්න ඕන විදිහට තමයි කියල තියෙන්නෙ ඒක දැන්ගනින්. 🤣

  • @janakarajapakshe8879
    @janakarajapakshe8879 ปีที่แล้ว +7

    අභිශේකා ඔයා ගේ පටන් ගැනීම.... ආමණ්ත්‍රනය... පට්ට ගට්...

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว +6

      පට්ට පිළිකුල් මේ ආර්ථික මංකොල්ලකාරයො

  • @ranjithsudusinghe7006
    @ranjithsudusinghe7006 ปีที่แล้ว +1

    ඩඩ්ලි මහතා හොඳ වෘත්තීය වෙළඳ මහතෙක් මා නම් හරිම සතුටුයි,අප රටට අවශ්‍ය ඒ වගේ අයයි,සෑම අතින්ම.ඔබට ජයවේවා,ඒ වගේම ජතික ජනබල වේගයට ජයවේවා ඡන්දෙ දෙන්න රට හදන්න. අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට

  • @ajithhewage8355
    @ajithhewage8355 ปีที่แล้ว +3

    Superb meaningfull discussion👌👌👌

  • @mentor_first
    @mentor_first ปีที่แล้ว +1

    එතොකොට ජනතා පරමාධිපත්‍ය බලය ඩඩ්ලිට එකතු කඑලා දිලාද ? හිගන මාධ්‍ය කුක්කො තොපිතිමයි රට කන්නේ

  • @SAa96573
    @SAa96573 ปีที่แล้ว +2

    මේකෙ comment කියවද්දී තේරෙන්නෙ සිංහල මිනිස්සු කොච්චර ඉරිසියාකාර ජාතියක් ද කියල.

  • @harveyvisitor4512
    @harveyvisitor4512 ปีที่แล้ว +1

    Mr Dudley
    Totally agree with you about giving specific ministries to people.
    Why did the govt created a ministry for water supply and education for Rauf Hakim?
    Whoever that ideot created that ministry, thought for a minute if there is a relationship between education and water supply. Also the person requested that ministry did not give a shit about the country other than personal benefits.
    The world was laughing then.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක්

  • @hasithasenarathne8999
    @hasithasenarathne8999 ปีที่แล้ว +2

    Sajeev Rajaputhra මේයගේ බෑනා ගැනත් අහන්න තිබ්බේ.....සමහර විට campaign එකට media center එකක් එහෙමත් open කරන්න යන්නේ..🤔🤐

  • @asanka2507
    @asanka2507 ปีที่แล้ว +8

    හැමෝම කියනවා ඇයි මූ ගෙන්නුවේ කියලා... එහෙම නෙවෙයි, හරි නම් හැම එකාම ගෙන්නලා අහන්න ඕන තොපි රටට මොකක්ද මේ කරේ කියලා.. ලබන සැරේ රාජපක්ෂ කෙනෙක් ගෙන්නමුද..😂😂😂😂

  • @lakshithasilva826
    @lakshithasilva826 ปีที่แล้ว +4

    Best interview ever ♥️♥️

  • @brandosawron5789
    @brandosawron5789 ปีที่แล้ว +1

    අපිට එක එකා තෝරන ජනාදිපතියො වැඩක් නැ . රට ගැන හිතන එකෙක් තමයි ඕනි. අනික හොරාගෙ අම්මගෙන් පේන අහන්න එපා බං

  • @shaltonsenevirathna
    @shaltonsenevirathna ปีที่แล้ว +6

    උඹලා ඔක්කොම ඉන්නේ මුගෙ සල්ලි වල කියලා මට හිතෙන්නේ පට්ට හොරෙක් නේ මේ හොරාගෙ සාක්කුවෙ ඉන්නේ හොඳ බං උඹලා අපි දැන් අර දමිතා ගැන බලපුහාම අයියා ජනාධිපති මූ බැංකු වලින් සල්ලි අරන් ලංකාවෙන් ඔක්කොගෙම හාල් අරං ඌට ඕන විදිහට මිල වෙනස් කරලා විකුණනකොට උඹ කොහෙද බං හිටියෙ නනකොට උඹ කොහෙද බං හිටියෙ මේ වගේ හාල් පාඩුවක් ගෙනල්ලා නේ interview කරන්ඩ ඒකනෙ උඹලත් ඉන්න මුගේ සාක්කුවෙ ද හිතාගන්නවත් බෑ ඇත්තටම පව් උඹලා ගැන උඹලා කොහේ හරි කාට හරි කවද්ද ඇයි යකෝ මීට වඩා හොරෙක් එක්ක ඉන්ටර්විව් කරන්න මිනිසුන්ගේ අහිංසක ගොවියන්ගේ රීරි මාංශ උරා කාපු මේ වගේ කෝටි මිලියන ගණන් හම්බ කරපු මේ වගේ කාඩ් ඒ එකක් එකෙක් උඹලට indoor කරන්න උඹල ලියන්නන්ට බං ආවෙ ඔයිට වඩා හොඳයි ඇඳුම් ගලවලා හෙලුවෙන් වෙලා උඹ උඹලට හරි විදිහට මම දකින්නෙkadari මිය ඒකත් පාර්ලිමේන්තුව ඉන්නවා තමයි උඹලා වගේ උන් හින්දා

    • @niroshanadenuwan
      @niroshanadenuwan ปีที่แล้ว +1

      Wenakauruwathnethiunada meypalhorawgennuweymugeaiyage anduwakaleybenkuwalasalli okkamaaragenalankawey hamagoviyekugemaveetika thuttudektaaragena mahaparimanayen karapasugiyakalayehaldemandkarala kochcharamudalsambarayak wanchanikawaepauwada?awadenamathakawelanedameypalhorunta athmayaknehey

    • @SAa96573
      @SAa96573 ปีที่แล้ว

      පැහැදිලි ඉරිසියාව 😁

  • @sripalisamarakkody6167
    @sripalisamarakkody6167 8 หลายเดือนก่อน

    you are a good knowledgeable entrepreneur I wish you Mr Dadli

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว +2

    We don’t care about Dudley’s political choice
    He is an unfair merchant

  • @sujeewawijesinghe2742
    @sujeewawijesinghe2742 ปีที่แล้ว +1

    Thanks for both of you to share the knowledge Sl vlog and Dudley

  • @pathumxco
    @pathumxco ปีที่แล้ว +2

    ඩඩ්ලි කියන්නෙ ආසම කරන මිනිහෙක් තමා...

  • @gaa_fernando
    @gaa_fernando ปีที่แล้ว +1

    ෆට්ට ආස කෙනෙක් එක්ක ෆට්ට Discussion එකක්...

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว +6

    5:08 බෝම්බ ගහද්දි ජනාදිපතිත් නෑ. ඔක්කොම රට තමා😅

  • @heshanmadhurakshitha8681
    @heshanmadhurakshitha8681 ปีที่แล้ว +1

    හොදට තෙම්පරාදු වෙච්ච මේ මනුස්සයාව අන්දනවා කියන එක කරන්න බැරි වැඩක් 😂 කලින් චතුර දැන් ඔයාලා...මොන ප්‍රශ්නයක් ඇහුවත් එයා දෙන්නේ එයාට ඕන උට්තරේ...අහපු ප්‍රශ්නෙත් අමතකයි අන්තිමට...Anyway good job guys මන් ආසම 'ඩඩ්ලි අන්කල් 'අභිසේකා' කියන විදියට😊

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว +1

    May වාගේ ධනවත් මිනිස්සු රටට ඕනෑ තවත්

  • @senavirathneigpc
    @senavirathneigpc ปีที่แล้ว

    ප්‍රෝග්‍රෑම් එක දිග උනාට.... දිගටම ඇහුවා., රහ වැඩක්.

  • @mdharmasiri4178
    @mdharmasiri4178 8 หลายเดือนก่อน

    ඔහොම කොරන්න ලැබුනෙ මහවැලියෙන් පස්සෙ බවත් සලකන්න!

  • @dggunarathne3399
    @dggunarathne3399 ปีที่แล้ว +4

    නිෂ්පාදනය කරන අය දිරිමත් කරන්න නම් අවම වසයෙන් වියදමට සරිලන මිලකට වත් වී කි.එකකට මිළක් දියයුතු යි.

    • @kanthiadikari1700
      @kanthiadikari1700 ปีที่แล้ว

      නිෂ්පාදකයාට හොඳ මිලක් නියම කලාට . මෙයාලා ගන්නේ අවම මිලටත් පහල මිලකට. ගොවියා නැත්තටම නැති කරල තියෙන්නෙ අඩු මිලට වී අරන් වැඩි මිලට හාල් විකුණනවා

    • @kanthiadikari1700
      @kanthiadikari1700 ปีที่แล้ว

      ලංකාවේ විතරයි නාඩු හාල් වලින් සම්බා හදන්නේ 😃

  • @hasithasenarathne8999
    @hasithasenarathne8999 ปีที่แล้ว +3

    Trading monopoly eka ganat katakaranan maru....🤐😅 ,අභිසේකයි බෘනෝ කීකරු ළමයි වගේ අහන් හිටියා....බොහොම හොඳයි....😅🤐🤔

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +2

    ඇයි හරියට කරලා නැත්තේ හොරකම හරියටම කරලා තියෙන්නෙ.

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 9 หลายเดือนก่อน

    කොහොමත් ආදර්ශමත් හොද චරිතයක්❤❤❤❤❤