KFC CHICKENවල ඇත්තටම පණුවො ඉන්නවද? | KFC CHICKEN BUCKET OFFER | SRI LANKAN FOOD | MAGU ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • This video about KFC CHICKENවල ඇත්තටම පණුවො ඉන්නවද? | KFC CHICKEN BUCKET OFFER | SRI LANKAN FOOD | MAGU ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    For business enquiries - facebook.maguasmr@gmail.com
    My social media platforms 👇
    TikTok - www.tiktok.com.... (magu_asmr_YT)
    Facebook - www.facebook.c...
    Magu Highlights - / @maguhighlights
    insta - / malith_amarasinghe
    #asmr
    #eats
    #asmrmukbang
    #eating
    #asmr
    #foodie
    #kfc
    #chicken
    #kfcchicken
    #food
    #srilanka
    ___________
    Music by @audiobeatofficial
    Watch / Terms of use : • Food Background Music ...
    Download : hypeddit.com/k...
    Subscribe here: bit.ly/audiobe...
    ___________

ความคิดเห็น • 102

  • @supunabeysundara410
    @supunabeysundara410 5 หลายเดือนก่อน +34

    සාමාන්‍යයෙන් බදාදා දෙන බකට් ඔෆර් එකේ චිකන් එකෙයි, 1590ට තියෙන මීල් එකට දෙන චිකන් වලයි වෙනසක් තියෙනවා..... සාමාන්‍යය චිකන් එක සොෆ්ට්, ඒ බැටර් එක පවා ක්‍රිස්පි ගතිය නියමයි රසයි..... ඒත් ඔෆර් එකේ චිකන් එක තදයි, බැටර් එකත් නිකං කඩල පිටි රහක් එනවා...... (මම කීවේ මට දැනුන දේ....)

  • @tishanscomment
    @tishanscomment 5 หลายเดือนก่อน +23

    Kfc singer berger එකයි double decker එකයි රහයි.. සමහර වෙලාවට chicken bucket එකේ ලුණු රස වැඩියි..😢

  • @CRazyMovies-sn2yf
    @CRazyMovies-sn2yf 5 หลายเดือนก่อน +51

    පනු කියලා 5000 ට විකුනපු එවත් තියනවා 😂

  • @chamarajayanath1711
    @chamarajayanath1711 5 หลายเดือนก่อน +40

    මං KFC එකේ වැඩ කරපු කෙනෙක්. KFCඑකේ ප්‍රමෝශන් දවසට ඉල්ලුම වැඩි නිසා අපි උදේ ඉදන්ම චිකන් කුක් කරල හොට් කබඩ් වල දානවා.ඒ නිසා ෆෙරෙශ් ගතිය අඩු වෙනව අනික පාට වෙනස් වෙනව. ප්‍රමෝශන් බකට් කනවනම් බිසී අඩු අවුට්ලට් එකකින් කන්න ඒ වෙලේ කුක් කරල ඉල්ල ගන්න.උදේ 10ට අරින වෙලාවටම ගන්න පුලුවන්ම් හොදයි හවස් වෙද්දි කුකර් වල තෙල් වල පාට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රමෝශන් එකක් කරන්න ප්‍රදානම හේතුව සැලකිය යුතු අවුට්ලට් ප්‍රමාණයක චිකන් අතිරික්ත තොග වැඩි උනාම ඒව ඉවත් කර ගන්න.

    • @shehanPremarathne
      @shehanPremarathne 5 หลายเดือนก่อน

      💯☑️

    • @tharakadarshana7067
      @tharakadarshana7067 5 หลายเดือนก่อน

    • @Tiktikdlm
      @Tiktikdlm 3 หลายเดือนก่อน

      බයි වන් ගෙට් වන් එකෙ දෙන්නෙ එක බකට් එකක් ෆ්‍රෙශ් චිකන්. අනික් බකට් එකෙ සතියකට කලින් වගෙ බැදපු පුස් කාපු මස් තියෙන්නේ

  • @Krishanjaguar
    @Krishanjaguar 5 หลายเดือนก่อน +15

    ✨️✨️✨️ඔය සිද්දිය උනේ ..නත්තල්..දවස් වල,,, එක kfc එකක චිකන් බකට් ගත්ත උන් 20ක් විතර ආයේ kfc එකට ඇවිල්ලා තිබ්බා චිකන් ටික කුනුවෙලා කියලා😢😮 යටිම් තිබ්බ ඔක්කොම චිකන් කුනු ගදයි කියලා කිව්වා ඊට පස්සෙ PHI ලා සෙට් එකක් ඇවිල්ලා ඔක්කොම සීල් තියලා ,,😂😂😂😂

  • @ErangaOshadika
    @ErangaOshadika 5 หลายเดือนก่อน +15

    ඕන තෙත පසක පණුවෙක් ඉන්නවා පුතා 😊

  • @DashParrOfficial
    @DashParrOfficial 5 หลายเดือนก่อน +36

    Munchee vs Maliband සංග්‍රාමයකුත් ඕනේ 😁

    • @maguasmr
      @maguasmr  5 หลายเดือนก่อน +13

      😁👍

    • @demikaduloshan6951
      @demikaduloshan6951 5 หลายเดือนก่อน +3

      අඩේ ඔව්. Chocolate puff,lemon puff ඔය සෙට් එකම පට්ට vs එක ඒක නම්

    • @GameRZ-su8nt
      @GameRZ-su8nt 5 หลายเดือนก่อน +3

      Munchee thama itin.maliban ekata harennawat ba😂

    • @demikaduloshan6951
      @demikaduloshan6951 5 หลายเดือนก่อน

      @@GameRZ-su8nt එහෙම නෑ බන්. Real chocolate එක සමහර snacks එහෙම තීනවා.

    • @DilshanBEATZ
      @DilshanBEATZ 5 หลายเดือนก่อน +1

      මන්චි තමා 😏

  • @harindusasmitha6306
    @harindusasmitha6306 5 หลายเดือนก่อน +8

    අදත් හොඳ වීඩියෝ ඵකක් 🎉🎉🎉❤❤

  • @Gamunuwa
    @Gamunuwa 5 หลายเดือนก่อน +12

    You tub එකේ දැකපු සුපිරි තරු දෙකක්❤

  • @user-hx9ep8qt9r
    @user-hx9ep8qt9r 5 หลายเดือนก่อน +7

    සුපිරියි❤

  • @CharithCooray
    @CharithCooray 5 หลายเดือนก่อน +4

    Full kukullu dennek e ganata patta labai. Apith kawa iye

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 5 หลายเดือนก่อน +2

    Ay malli subsla 100K enne natte. 90K idan balan htya taa 95K🎉

  • @pradeeperanga8958
    @pradeeperanga8958 5 หลายเดือนก่อน +1

    Two brothers, grand monarch 1n sea food young chow rise 1i, hot butter cuttle fish 1i, chicken wings try karanna super

  • @shehanPremarathne
    @shehanPremarathne 5 หลายเดือนก่อน +12

    අපිට නම් කවදාවත් නරක් උන 🟥⬜KFC chicken ලැබිලා නෑ.. ඊයෙත් අර offer එක දැම්මා කිසිම අවුලක් නෑ..🍗 fresh crispy chicken තියෙන්නේ. සමහර outlets වල එහෙම වෙලා ඇති. අපේ සම හරක් ගොබ්බ ජීවිත ඉතින් එක දෙයක් අල්ලගෙන කාලත් නැතුව බොරුවට රැල්ලට කියෝනවා 😅

    • @umeshkaushika2598
      @umeshkaushika2598 5 หลายเดือนก่อน +1

      😂😂😂 sirawatama oiii oya panuwo😂 kiyana unn KFC gihilla thiyenawa da danne ne 😂😂😂❤❤

    • @umeshkaushika2598
      @umeshkaushika2598 5 หลายเดือนก่อน +1

      😂😂😂 sirawatama oiii oya panuwo😂 kiyana unn KFC gihilla thiyenawa da danne ne 😂😂😂❤❤😊

    • @shehanPremarathne
      @shehanPremarathne 5 หลายเดือนก่อน

      @@umeshkaushika2598 😂💯☑️

  • @chathilvidanapathirana8092
    @chathilvidanapathirana8092 5 หลายเดือนก่อน +2

    Game TM boss jaya wewa

  • @Hasithaleo
    @Hasithaleo 5 หลายเดือนก่อน +2

    Ice cream dekakuth oya gamanma video ekak kramu

  • @lpcookingshow1703
    @lpcookingshow1703 5 หลายเดือนก่อน +2

    Supiriyak ❤❤❤

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 5 หลายเดือนก่อน +2

    Adath supiri video eka 🎉

    • @maguasmr
      @maguasmr  5 หลายเดือนก่อน

  • @yennna
    @yennna 5 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤

  • @udithkumara3442
    @udithkumara3442 5 หลายเดือนก่อน +2

    පාලවෙනි ලයික් එක මගෙන් ❤

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 5 หลายเดือนก่อน +1

    සුපිරියක් වීඩියෝ එක 😊❤️😍💪💞

    • @maguasmr
      @maguasmr  5 หลายเดือนก่อน

      ❤️

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 5 หลายเดือนก่อน +1

    එලම😊

  • @shanakaofficial5255
    @shanakaofficial5255 5 หลายเดือนก่อน +7

    කාල දවස්ම ටොයිලට් එකේ හිටපු මම😢

  • @StarcGamingXD
    @StarcGamingXD 5 หลายเดือนก่อน +1

    සුපිරි 🎉🎉🎉🎉

  • @S_HEHAN
    @S_HEHAN 5 หลายเดือนก่อน +1

    සුපිරියි

  • @fourteendays14123
    @fourteendays14123 5 หลายเดือนก่อน +1

    KFC 🔥🔥

  • @sajithmadushankaaberathne3764
    @sajithmadushankaaberathne3764 5 หลายเดือนก่อน

    කොලොන්නාවේ අල්මාස් එකෙ කැම ගැන රිවිවු එකක් කරන්නකො

  • @yt.dulshan1nimsaracriket461
    @yt.dulshan1nimsaracriket461 หลายเดือนก่อน

    300 biriyani eka genawako

  • @jayashanfernando6208
    @jayashanfernando6208 5 หลายเดือนก่อน +1

    Panuwo thibila ekak seal thibba 🙂👍🏻

  • @Dinesharumendo
    @Dinesharumendo 5 หลายเดือนก่อน +2

    😊😊

  • @udithkumara3442
    @udithkumara3442 5 หลายเดือนก่อน +4

    ලස්සනයි විඩියො එක ❤❤❤

  • @slrgproduction3536
    @slrgproduction3536 5 หลายเดือนก่อน +1

    අද රෑ 100 000 🎉❤

  • @Dilshan198
    @Dilshan198 5 หลายเดือนก่อน +2

    තව සබ් 5k ❤️ගැම්මක් 😍

    • @maguasmr
      @maguasmr  5 หลายเดือนก่อน

  • @Help_for_buy_PS5
    @Help_for_buy_PS5 5 หลายเดือนก่อน

    Offer ek kohed thiyenne

  • @hobbyphotography12
    @hobbyphotography12 5 หลายเดือนก่อน

    Superb❤

  • @chamminisansala3327
    @chamminisansala3327 5 หลายเดือนก่อน +1

    සුපිරි😂

  • @kanchukanadeeshan4423
    @kanchukanadeeshan4423 5 หลายเดือนก่อน

    මේ KFC chips try කරමුකෝ🎉

  • @YakaGaming85735
    @YakaGaming85735 5 หลายเดือนก่อน

    Aiyye Oya pannipitiya dharamapale nedha?
    Math e iskole
    Gammak
    class eka mokkadha
    House eka mokkadha
    video eka patta
    Kohamahari 1 lac ganna
    jaya veva

  • @DilshanBEATZ
    @DilshanBEATZ 5 หลายเดือนก่อน +2

    ✌️😏❤️

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 5 หลายเดือนก่อน

    Niyamai

  • @vimukthishehan9115
    @vimukthishehan9115 5 หลายเดือนก่อน +1

    Supar ❤

  • @MihirangaManujaya-mt3fc
    @MihirangaManujaya-mt3fc 5 หลายเดือนก่อน

    යෝ යෝ 100kta තව සුට්ටයි❤❤

    • @maguasmr
      @maguasmr  5 หลายเดือนก่อน

      ❤️

  • @kavishkaayeshan7109
    @kavishkaayeshan7109 4 หลายเดือนก่อน

    ඇත්තම කිව්වොත් KFC කලින් තරම් චිකන් Quality නෑ..😢

  • @mayantha2280
    @mayantha2280 5 หลายเดือนก่อน

    hi aiyyla ☘❤

  • @Rio_888
    @Rio_888 5 หลายเดือนก่อน

    100k coming soon 🎉❤❤

    • @maguasmr
      @maguasmr  5 หลายเดือนก่อน

      🌝

  • @Danushkanadeeshani04
    @Danushkanadeeshani04 5 หลายเดือนก่อน +39

    මට කවදාවත් ලයික් 10 වත් වැටිලා නෑ

    • @Solozer
      @Solozer 5 หลายเดือนก่อน +2

      Realy😂

    • @Danushkanadeeshani04
      @Danushkanadeeshani04 5 หลายเดือนก่อน +2

      😂

    • @adeeshaudayanga2880
      @adeeshaudayanga2880 5 หลายเดือนก่อน +1

      Awadaneda ona

    • @shortsrilanka
      @shortsrilanka 5 หลายเดือนก่อน +1

      Wedak karala like ganna.higakanne nethuwa😂

  • @sonetecgeec8988
    @sonetecgeec8988 5 หลายเดือนก่อน +1

    පානදුර නල්ලුරුව ලග තියෙන buddi restaurant එකෙ කෑම රිවිව් එකක් ඔනා ❤

  • @senuradilshan2316
    @senuradilshan2316 5 หลายเดือนก่อน

  • @user-sh1wo5rs9n
    @user-sh1wo5rs9n 5 หลายเดือนก่อน

    Malli Danna Beri Singles Noda Idapan Gobba When Nathuwa 😂

  • @JustnamedmyselfasWenice01
    @JustnamedmyselfasWenice01 5 หลายเดือนก่อน

    Super ❤

    • @maguasmr
      @maguasmr  5 หลายเดือนก่อน

      Thanks 🔥

  • @Shenaya111
    @Shenaya111 5 หลายเดือนก่อน

    Food Challenge Gnwoth mru 😼❤

  • @dilshn
    @dilshn 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @rafaelsmith5411
    @rafaelsmith5411 5 หลายเดือนก่อน

    Fantastic 😍😍

    • @maguasmr
      @maguasmr  5 หลายเดือนก่อน +1

      Thanks 🤗

    • @rafaelsmith5411
      @rafaelsmith5411 5 หลายเดือนก่อน

      @@maguasmr You're welcome 🤗

  • @isharade_w5643
    @isharade_w5643 5 หลายเดือนก่อน

    🎉

  • @priyankajayasuriya8249
    @priyankajayasuriya8249 5 หลายเดือนก่อน

    What

  • @AKILA_MADHUSANKA_96
    @AKILA_MADHUSANKA_96 5 หลายเดือนก่อน

    Badagini yakuuu😢

  • @Nirashraweesha
    @Nirashraweesha 5 หลายเดือนก่อน

    Mama

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 5 หลายเดือนก่อน +1

    Daily video ekak ona

  • @isiranayanaga183
    @isiranayanaga183 5 หลายเดือนก่อน

    පට්ට 💖🔥🔥🔥❤️

  • @blackbean273
    @blackbean273 5 หลายเดือนก่อน +1

    කුණු උන එව්වා තමා දෙන්නේ... චිකන් ටික කාලා Bone එක ඉබලා බලන්න බොරු නම්

  • @DashParrOfficial
    @DashParrOfficial 5 หลายเดือนก่อน +2

    100K coming soon 🥰❤️👍

    • @maguasmr
      @maguasmr  5 หลายเดือนก่อน

  • @lazylizard6682
    @lazylizard6682 5 หลายเดือนก่อน +11

    එකට එකක් free දෙනවනම් පණුවෝ හිටියත් මොකෝ..😁😁😁😁

  • @Hipeshya
    @Hipeshya 5 หลายเดือนก่อน +1

    මට තියන ප්‍රශ්නේ බකට් එකේ print කරලා තියන මනුස්සයාගේ ඔලුව අච්චර ලොකුවෙලා ඇග අච්චර පොඩි උනේ කෝමද?🤣😂 .කවදා වත් KFC, macdonals, berger hut ,peza hut ,dominoes එකකින් වත් කාලා නෑ මම 😔🥲

  • @KavinduHeshan-rt3ft
    @KavinduHeshan-rt3ft 5 หลายเดือนก่อน

    2nd MAMA

  • @manulaudharsha645
    @manulaudharsha645 5 หลายเดือนก่อน

    2nd
    😄😄

  • @chamminisansala3327
    @chamminisansala3327 5 หลายเดือนก่อน

    මම 2nd😊

  • @minidugavesh1808
    @minidugavesh1808 5 หลายเดือนก่อน +1

    thumnail එකකින් වත් kfc එකට අනන් මනන් කියන්න එපා🤬

    • @giha1695
      @giha1695 5 หลายเดือนก่อน +1

      KFC එකේද වැඩ කරන්නෙ 😂😂

    • @minidugavesh1808
      @minidugavesh1808 5 หลายเดือนก่อน

      @@giha1695 ow ow 💪 gammta

    • @The_kotre
      @The_kotre 5 หลายเดือนก่อน

      😂​@@giha1695

  • @raSiya_..
    @raSiya_.. 5 หลายเดือนก่อน +1

    Wikinenne neti nisa mun krna dewal 😂

  • @kadachotu8949
    @kadachotu8949 5 หลายเดือนก่อน

    හැම මාසෙම 11 වෙනිදාම තියෙන්නේ

  • @LEVLUP77
    @LEVLUP77 5 หลายเดือนก่อน

    1ST MAMA

  • @youngmathematicians7502
    @youngmathematicians7502 5 หลายเดือนก่อน

    Panuwoth ithin protein thama 😂

    • @maguasmr
      @maguasmr  5 หลายเดือนก่อน

      High protein 😅👌

  • @Sl_hotties_2024
    @Sl_hotties_2024 5 หลายเดือนก่อน +2

    oyala dress ganne kohenda?

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 5 หลายเดือนก่อน

    ♥️