මොකේද හොඳම CRISPY CHICKEN තියෙන්නෙ? | KFC VS POPEYES | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 177

  • @SushendumiraSdboy
    @SushendumiraSdboy ปีที่แล้ว +65

    මගු දැන්නම් එන්න එන්නම විඩියෝ කොලිටි වෙනවා සුපිරියක් ඩබලම 😍😍😘

  • @s_a_h_a_n
    @s_a_h_a_n ปีที่แล้ว +38

    අයිය videos වලට ආවට පස්සෙ මාරම වෙනසක් වුණා හැබැයි ... 💥💯💯

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว +1

      ❤❤❤

  • @ravindunirosh1212
    @ravindunirosh1212 ปีที่แล้ว +9

    අයියා ආවට පස්සෙ ලොකු වෙනසක් වෙලා වගේ ❤❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +4

    අදත් සුපිරියක්....මගෙ tripod එක තාම මග නිසා විඩියො දාන්න බැ අප්පා😒❤😇

  • @RiceFlyy
    @RiceFlyy ปีที่แล้ว +9

    Finallyy ❤❤❤🎉 thank you for the review

  • @NADUN1998
    @NADUN1998 ปีที่แล้ว +8

    වීඩියෝ එක බලන්න කලින්ම ලයික්‌ කරා නැත්තන් අමතක වෙනවා 😂❤️

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว

      ❤️😁

  • @tommyvercetti3608
    @tommyvercetti3608 ปีที่แล้ว +16

    2019 දි KFC එකේ Chicken Rice එක Rs. 230 කට කෑවේ (ඒ සමාන් ගානක් හරියටම sure නෑ). කොහෙද ඉතින් අපේ උන් වද කොත්තු කන්න ගියානේ.

  • @kawindyanethmini4741
    @kawindyanethmini4741 ปีที่แล้ว +4

    Mamanam balan inne aiya diha witharamai ☺️🙈.Aiya harima shooi 🥰♥️

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +4

    කලින් එකට views නෑනේ?😪 ඒත් මේ වගෙ ඒව මරු🙂🔥

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +1

    පට්ට ❤

  • @wkd.umayanga
    @wkd.umayanga ปีที่แล้ว

    jaya wewa maliyaa

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 ปีที่แล้ว +1

    Supiri adath

  • @TharushiDiwyanjalee-b3w
    @TharushiDiwyanjalee-b3w ปีที่แล้ว

    Ai danne na mta Oylage vedio balnnama hithenwa 😍 good luck brothers

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว

      😁♥️

  • @dulabot6877
    @dulabot6877 ปีที่แล้ว +1

    ❤❤ බඩගිනි බන්

  • @AchindaSilva
    @AchindaSilva ปีที่แล้ว +4

    ඔය කොහේ KFC එකද අලුත්ගම KFC එකේ කෑම නම් මෙලෝ රහක් නෑ 🤮 හැබැයි Panadura එකේ 👌👌

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 ปีที่แล้ว +2

    Mm.. 😋🤤 today chicken is delicious 🍗 love you malli & aiya ❤❤💞💞🤙🤙

  • @nimsaraff6531
    @nimsaraff6531 ปีที่แล้ว +1

    Panadura lakrasa eke nasiguran ekat ekka one

  • @damikasathnidu366
    @damikasathnidu366 ปีที่แล้ว +1

    mallige yt channel eken ayya godayana seen ekak thiyenne ne😁

  • @Dt-ke2s
    @Dt-ke2s ปีที่แล้ว

    supiriyak bro

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว +1

    Supiriyak ❤❤❤

  • @days_of_thineth
    @days_of_thineth ปีที่แล้ว +1

    සන්ග්‍රාමය💪...like ekak omne🤪

  • @sigmavision1m
    @sigmavision1m ปีที่แล้ว

    12 like eka magen aadarei aa patta video eka hamadama balanawa

  • @freedomboy5982
    @freedomboy5982 ปีที่แล้ว +2

    Superb💯🤩

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    niyamai 👍🙂❤

  • @SasinduMindula
    @SasinduMindula ปีที่แล้ว +1

    Dennagenma Q&A ekk one

  • @hawk8250
    @hawk8250 ปีที่แล้ว +69

    කෝකටත් තයිලේ වගෙ KFC chicken and curry එක❤❤😉

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว +3

      ❤❤❤

  • @nethmiindeewari6160
    @nethmiindeewari6160 ปีที่แล้ว

    Aluthin Ave channel ekata ada maru😁😁

  • @thejanchamikara1158
    @thejanchamikara1158 ปีที่แล้ว +2

    ❤❤❤❤ nice

  • @lavashark3146
    @lavashark3146 ปีที่แล้ว +1

    Bro Mr. kottu eke kottu ekth gennako

  • @ChamodKularathna-ze1qf
    @ChamodKularathna-ze1qf ปีที่แล้ว

    Maru supiri😋

  • @rafaelsmith5411
    @rafaelsmith5411 ปีที่แล้ว +3

    Very interesting video Magu!!😍😍

  • @HimathLiyanage-i1y
    @HimathLiyanage-i1y ปีที่แล้ว +1

    Adath supiriyak ❤

  • @Marshy_123
    @Marshy_123 ปีที่แล้ว +2

    have a nice battle
    golmark vs kells ( rice , kottu , sweets )

  • @mayuramadhuranga3985
    @mayuramadhuranga3985 ปีที่แล้ว +1

    මම හැමදාම බලන් ඉන්නව ඔය දෙන්න අලුත් video එකක් දඅනකන්

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +3

    හරි අගේට දිස්වෙනවා❤️😂

  • @dileepainduranga2424
    @dileepainduranga2424 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉🎉super

  • @erawijesekara8589
    @erawijesekara8589 ปีที่แล้ว

    Bro nice video. Small thing. Popeyes eka pronounce karanna oone hari widiya thamai " Pa-paais" ----- Like in Popeye the sailor man cartoon.. same pronunciation 🎉

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว +1

    adath patta

  • @sasindukularathne265
    @sasindukularathne265 ปีที่แล้ว

    ❤ gammak Kollo.

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +4

    100k coming soon ❤

  • @nm_tunes
    @nm_tunes ปีที่แล้ว +2

    7:23 😂💔

  • @heshankavindhu1467
    @heshankavindhu1467 ปีที่แล้ว +2

    දානකන් බලන් ඉන්නේ මම විතරද🤫

  • @kavishkaranasinghe3011
    @kavishkaranasinghe3011 ปีที่แล้ว +2

    පොඩි මල්ලි ඇයි හැම වෙලේම කට වහන් silent එකේ ඉන්නෙ

  • @virusfounds2021
    @virusfounds2021 ปีที่แล้ว +1

    love it

  • @salikhasan1963
    @salikhasan1963 ปีที่แล้ว +14

    😂පෝපයීස් නෙමේ බන්😂 පපයිස්😂😂

  • @ivonbodaragama3849
    @ivonbodaragama3849 ปีที่แล้ว

    Ashen ge bike one biryani

  • @niroshirashikani2991
    @niroshirashikani2991 ปีที่แล้ว +1

    බෑන බෑන විඩියෝ බලන මං 😂

    • @Teran_.
      @Teran_. ปีที่แล้ว

      සිරා බන්

  • @desmond83848
    @desmond83848 ปีที่แล้ว

    ගෙනාවා නේ cudda 🙂♥

  • @SaniiZer999
    @SaniiZer999 ปีที่แล้ว

    Kamri maguwa kfc walata adinawa wadi 😂❤

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +62

    ලංකාවේ KFC චිකන් කෑලි බෑග් එකේ දුන්නට වෙන රටවල් වල දෙන්නේ POPEYES වල වගේම BOX එකක..ලංකාවේ උන් KFC නමත් කනවා..🤬

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว +6

      hmm

    • @Alt_tate
      @Alt_tate ปีที่แล้ว +1

      ow ehema nethnum ara popcorn wala wage eheka thama denne ape un thel wath berala ne ne

    • @Alt_tate
      @Alt_tate ปีที่แล้ว

      ow bn mn dubai eth den lankawe lannawata pizza melts enna masa 2 withara ehe awe@@imoslgaming7636

    • @Alt_tate
      @Alt_tate ปีที่แล้ว

      ehe pizza walata hodama pappajons @@imoslgaming7636

    • @lionproductions4622
      @lionproductions4622 ปีที่แล้ว

      KFC chicken eka hodatama aul dan

  • @nilankawelgama7534
    @nilankawelgama7534 ปีที่แล้ว

    Fuiyoh!!

  • @dilshandesilva6197
    @dilshandesilva6197 ปีที่แล้ว +3

    Popeyes එක අර සම්බොලේ එක්ක කන්න ඔන එතකුට තමයි සැර

  • @avishkagaming2774
    @avishkagaming2774 ปีที่แล้ว +12

    KFC chicken walata ghann katawath ba ❤️🐔😪

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว +1

      ❤❤❤

    • @Alt_tate
      @Alt_tate ปีที่แล้ว +1

      e burger witharyi burger walin number one mc eka @@Ace_VFXE

    • @Alt_tate
      @Alt_tate ปีที่แล้ว +1

      kfc ekekukula uba wage kayi rasa

    • @Alt_tate
      @Alt_tate ปีที่แล้ว

      e lankawe kfc mc eke chicken mn kala ne eke burger withary mn kanne@@Ace_VFXE

  • @infoatniro9055
    @infoatniro9055 ปีที่แล้ว +1

    po - peye 's :)

  • @jesskodofficial789
    @jesskodofficial789 ปีที่แล้ว

    Ithim goms eke chicken dekak me haloooo dekata beduwama adui ne gana ethakota 😂 ayyyooooo oya dena eka amthak kala ne

  • @Rio_888
    @Rio_888 ปีที่แล้ว +1

  • @star___boy__
    @star___boy__ ปีที่แล้ว +1

    😚❤✌️

  • @DontknowKonow-bm9nm
    @DontknowKonow-bm9nm ปีที่แล้ว

    Mun dnnage mola deka maru wela wage 😂😂😂❤️❤️❤️

  • @prabuddamahanama1213
    @prabuddamahanama1213 ปีที่แล้ว +1

    ❤❤❤

  • @wishwaproductions
    @wishwaproductions ปีที่แล้ว

    Ada video eka tikk apiliwelai...

  • @THOZ__________
    @THOZ__________ ปีที่แล้ว

    ලන්කාවේ කට්ටියට kfc ටේස්ට් එක වැඩි වෙන්න හේතුව තමයි තවත් කම්පෑනීස් නැති එක ඇමෙරිකා u a e වගේ රටවල වැඩියා කවුරුවත් kfc යන්නේ නෑ පීසා හට් යන්නෙත් නෑ ඔයිට වඩා හොද රෙස්ටුරන්ට් ෆාස්ට් ෆුඩ් රෙස්ටුරන්ට් තියෙනවා උදා: papa johns pizza chik fil A ඔය වගේ ඒවා

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +1

    Galle KFC එකේ හොදි එකක් දෙනවා සලාදයක් දෙනවා

  • @AnushaRanaweera-uq6ly
    @AnushaRanaweera-uq6ly ปีที่แล้ว +1

    😚😚😚😚

  • @chamarasithum8437
    @chamarasithum8437 ปีที่แล้ว

    Kaddi poddak hemita kapalla owa uduragena yanne nane kauruth anika addi oye dila thiyena grevi ehema dagena kapalla ethakotane rasa😂😂😂😂😂

  • @lionproductions4622
    @lionproductions4622 ปีที่แล้ว +3

    KFc eke okkoma hoday chicken eke taste eka thama aul matanam..

  • @YTS...
    @YTS... ปีที่แล้ว

    Kfc chicken ekt ghnn ekak nh

  • @rochsena637
    @rochsena637 ปีที่แล้ว +1

    KFC ඒකෙ රහයි අරකෙ නිකන් කහබත් කනවා වගේ chicken එක රහයි හැබැයි

  • @sahanmaduhansa3563
    @sahanmaduhansa3563 8 หลายเดือนก่อน

    පොපායිස් 😂😂😂😂

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว

    👌👍🙏

  • @ස්කුබිඩු-හ6ඬ
    @ස්කුබිඩු-හ6ඬ ปีที่แล้ว

    Review පොඩ්ඩකට නවත්තල ASMR ටිකක් කරමුද

  • @kasunweerakoon8016
    @kasunweerakoon8016 ปีที่แล้ว

    ❤️🖤

  • @Stylestudio_BeautyBar
    @Stylestudio_BeautyBar ปีที่แล้ว +2

    හරි ප්‍රෝසිඩි විදිහට හදනවනම් ස්පයිසි රයිස් එක ඇතුලේ චිකන් බයිට් කෑලි තියෙන්නත් ඕනේ ලොකු චිකන් පීස් එකට අමතරව.මේකේ එහෙම නැහැ.කම්පේන් කරන්න උනත් පුළුවන් ඒක ගැන හැබැයි.ගොඩක් අය දන්නේ නැහැ ඕක ගැන.සවාන් එකෙත් චිකන් බයිට් එන්න ඕනේ

    • @nipundeeneth2345
      @nipundeeneth2345 ปีที่แล้ว +2

      Ow spice rice ekta enne strip keli tikak mdta dala Zinger pilet ekak dala enne

  • @dilonsoris6461
    @dilonsoris6461 ปีที่แล้ว

    ammo ammo Popeyes pronounce karapu widiha athal 🤣🤣

  • @TWRWITHMINECRAFT324
    @TWRWITHMINECRAFT324 ปีที่แล้ว +1

    Hi

  • @thisalthathsara
    @thisalthathsara ปีที่แล้ว +1

    Kfc spicy rice eka athule chicken kaali thiynwa

  • @kithmi_hansani1402
    @kithmi_hansani1402 ปีที่แล้ว +2

    KFC ❤️‍🔥

  • @DushanMox-lh5kk
    @DushanMox-lh5kk ปีที่แล้ว

    ගෙවල් කොහොද බං

  • @Cyan_Seven4u
    @Cyan_Seven4u ปีที่แล้ว

  • @sM-cg5ns
    @sM-cg5ns ปีที่แล้ว

    පවු කුකුලෝ 😢😢😢😢😢😢😢

  • @fakexjester7285
    @fakexjester7285 ปีที่แล้ว +1

    KFC THAMA ITHIN ❤️O

  • @mynfunnykids647
    @mynfunnykids647 6 หลายเดือนก่อน

    ඔයලා අයියයි මල්ලියිද

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

      Oo

  • @SLUFC
    @SLUFC ปีที่แล้ว +1

    පොප්අයිස් නෙවේ යකෝ පපායෙස් 😅

    • @agentonegaming
      @agentonegaming ปีที่แล้ว

      පොප්+අයීස් = පොපායීස් ✅

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว

      ❤❤❤

  • @LasanGunaratne
    @LasanGunaratne ปีที่แล้ว +3

    පොපායිස් නෙමෙයි පපායිස්

  • @Umeshjayaweera
    @Umeshjayaweera ปีที่แล้ว

    Baila wadi 😂😂

  • @udarawikum8664
    @udarawikum8664 10 หลายเดือนก่อน

    popayes is best.

  • @janithajayasanka5882
    @janithajayasanka5882 ปีที่แล้ว

    Popeyes aka hodi kfc akt wda

  • @noobenemi
    @noobenemi ปีที่แล้ว

    Mn nam kfc thama bn

  • @Lahiru-r9f
    @Lahiru-r9f ปีที่แล้ว +1

    KFC ❤

  • @fourteendays14123
    @fourteendays14123 ปีที่แล้ว +5

    KFC 🤤🔥

  • @gamingwithpsychoyt811
    @gamingwithpsychoyt811 ปีที่แล้ว +4

    Chops ekee chees koththu VS mr chees koththu ekak ooni

  • @heshmaxwell
    @heshmaxwell ปีที่แล้ว +1

    හත්තික්කේ පොප් පායිස් නෙමෙයි යකෝ පපායිස්.. 🤣🤣🤣

  • @isharanirmal9873
    @isharanirmal9873 ปีที่แล้ว +2

    Sponsors by kfc 😁

  • @MrLegendpk103
    @MrLegendpk103 ปีที่แล้ว +1

    Thunapaha suvadak hari anava ithim😅

  • @kavindugayashan8455
    @kavindugayashan8455 ปีที่แล้ว

    attatama popeyes eke rice eka dakkama epa wenawa echchara rahath na

  • @malindawickckramasinghe988
    @malindawickckramasinghe988 ปีที่แล้ว

    උගුරු දණ්ඩ එලියට පනීද බන්

  • @gagulperera4299
    @gagulperera4299 ปีที่แล้ว

    KFC is good

  • @vishwaprb5383
    @vishwaprb5383 ปีที่แล้ว

    Popeyes nm aul

  • @youaremyverycutegirlfriend3679
    @youaremyverycutegirlfriend3679 ปีที่แล้ว +1

    ඇතුලේ තියෙන ඒවට garu කරන්න ඕනේ නෑ

  • @dewsararashmika8754
    @dewsararashmika8754 ปีที่แล้ว

    වේගේ වැඩි විඩියෝ එකේ

  • @nimethcharulochana-u8w
    @nimethcharulochana-u8w ปีที่แล้ว

    kfc