ගින්දර නැතුව බත් උයමු | self heating pot review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 199

  • @Anushadilhani10
    @Anushadilhani10 16 วันที่ผ่านมา +2

    අක්කිගෙ skin colour එක ගොඩක් ලස්සනයි chocolate girl කෙනෙක් වගේ 😍 හරිම අහිංසකයි 🥰

    • @badajariya7106
      @badajariya7106  15 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️

  • @shashinijeewanthi6399
    @shashinijeewanthi6399 2 หลายเดือนก่อน +16

    මම ඔයාලගෙ videos එකක්වත් මගාරින්නෙ නැතුව බලනවා... හැබැයි comment එකක් දාන්නෙ මේ පළවෙනි වතාවට හංසි හරිම cute girl කෙනෙක්.. දෙන්නම එක්ක හැමදාම එකටම videos දාන්න.. ඉස්සර ඔයා තනියම video කරාට වඩා දැන් ඒකටම ගැළපෙන කෙනෙක් එක්ක react කරනකොට බලන්න ආස හිතෙනවා..මන් දැක්කා සමහර negative comments තියනවා.. මොනව කරන්නද ඉතින් ලංකාවෙ මිනිස්සු වෙනස් කරන්නම බෑනෙ.. 😊 දෙන්නටම good luck ❤

  • @devil1643
    @devil1643 2 หลายเดือนก่อน +97

    අනේ අනේ හංසි .....රස නෑ කියලා මුලින් කියනවා..අපේ බඩජාරිය රසයි කිවුවම අමුතුම රසක් එනවලු....එහෙම බෑ හොදේ....අවංකව comment එක දෙන්න....😐😒

    • @pemithasenone
      @pemithasenone 2 หลายเดือนก่อน +5

      Hmm

    • @Cargic_galaxytoon
      @Cargic_galaxytoon 2 หลายเดือนก่อน +5

      Athth kathava

    • @YakaAnuandmiki
      @YakaAnuandmiki 2 หลายเดือนก่อน +3

      Ahema koyanna epa oyagollonta kauru hari monavahari kiuwot duka hitenavabeda ahema kiyanna epa

    • @sldengergemingff3652
      @sldengergemingff3652 2 หลายเดือนก่อน +5

      Boru marsi danna epaaa oya dana marasi apita therenawaa eka nisa kiyanna thiyana deyak kelin derect katha karahan 19:06

    • @Bus-f4d
      @Bus-f4d 2 หลายเดือนก่อน

      නැත්තන් ​@@Cargic_galaxytoon

  • @MaleenFernando-w5q
    @MaleenFernando-w5q 2 หลายเดือนก่อน +9

    ඔය පොට් එකට සෝඩියම් කෑල්ලකුත් දාපුවාම රස වැඩි වෙනවලු 🌝❤

  • @DanushikaNilmini-w1f
    @DanushikaNilmini-w1f หลายเดือนก่อน

    Adamayi dana gaththe ohoma ava thiyenava kiyala .oyala dennata thank you❤

    • @badajariya7106
      @badajariya7106  หลายเดือนก่อน

      Thank you dear 👋❤️

  • @KaweeDiwya
    @KaweeDiwya 2 หลายเดือนก่อน +4

    ඒ කෙල්ල බොරුවට රසයි කියන්නෙ 😂😂

  • @nethu-cs5kh
    @nethu-cs5kh 2 หลายเดือนก่อน +14

    ඉස්සර වගේ තනියම වීඩියෝස් ගේන්නකො. ඉස්සර ගොඩක් වෙනස් දේවල් කලා. චැලේන්ජ් කලා. ඒව ආසාවෙන් බැලුව. දැන් වැඩක් නෑ

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      මොනවද කරපු වෙනස් දේවල්? චැලෙන්ජ් කරන්නෙ ලංකාවට ගියාමනෙ 💁‍♂️💁‍♂️

    • @KaushalyaMuthukuda
      @KaushalyaMuthukuda 2 หลายเดือนก่อน +1

      Me nam irisiyawata kiyana dewal kiyala hodata therenawa🤣😅

    • @Gamevibe360
      @Gamevibe360 2 หลายเดือนก่อน

      Hari magulakne eka 😂 oyadana marisi therenawa kiyana deyak direct kiyanna 😂😂

  • @skinymanlk
    @skinymanlk 2 หลายเดือนก่อน

    supiriyak eka apita kanna genna ganna bari weyida 😍

  • @Jksjk-g2d
    @Jksjk-g2d 2 หลายเดือนก่อน +1

    Hansi kawe ballonta dena kama😮

  • @ruwanlanka3062
    @ruwanlanka3062 2 หลายเดือนก่อน +4

    සුපිරියක් සහෝ කාල නං නෑ...කෑම්පේන්....එකකට සුපිරියටම සෙට් වෙයි...මම නං ලංකාවෙනං දැකලා නෑ...මේක❤

  • @ChaniduHasanitha
    @ChaniduHasanitha 20 วันที่ผ่านมา

    Bada gariyata nam ona jarawak itim rahayi tama

  • @HjUu-u9e
    @HjUu-u9e 2 หลายเดือนก่อน

    සුපිරි

  • @FreefireChanal-c1f
    @FreefireChanal-c1f หลายเดือนก่อน

    බලාගෙන scing එක damage wae

    • @badajariya7106
      @badajariya7106  หลายเดือนก่อน

      @@FreefireChanal-c1f 👍

  • @priyanganisilva4939
    @priyanganisilva4939 2 หลายเดือนก่อน +3

  • @FreefireChanal-c1f
    @FreefireChanal-c1f หลายเดือนก่อน

    අල්ලන්න එපා 😂😂😂

  • @CHUTIYA_YT
    @CHUTIYA_YT 2 หลายเดือนก่อน +31

    ඔය වගේ එකක් කලින් කලා නේද 🤔

    • @LAKMINA_PRIYASANKA
      @LAKMINA_PRIYASANKA 2 หลายเดือนก่อน +4

      Oo

    • @amilaamila8966
      @amilaamila8966 2 หลายเดือนก่อน

      ​@@LAKMINA_PRIYASANKAacfxzacffcxaadfbjjkegbn

    • @LiyanageIndika
      @LiyanageIndika 2 หลายเดือนก่อน

      Oo

    • @DL_beats
      @DL_beats 2 หลายเดือนก่อน

      Ooo

    • @DL_beats
      @DL_beats 2 หลายเดือนก่อน +1

      0:12 balapan ඒ කලින් කරපු එක තම .

  • @SApoddayt-lv2mm
    @SApoddayt-lv2mm 2 หลายเดือนก่อน +1

    hansi alopan

  • @MPF_LaKSHaN
    @MPF_LaKSHaN 2 หลายเดือนก่อน +2

    Adath maru ❤️🤩

  • @prabathbinara2231
    @prabathbinara2231 2 หลายเดือนก่อน

    කොහොමද මේ oder kraganne bro,

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      මේක මම අපේ පැත්තෙ චීන කඩෙන් ගත්තෙ බ්‍රෝ

  • @pasidulakmal6319
    @pasidulakmal6319 2 หลายเดือนก่อน +2

    අද වීඩියෝ එකත් සුපිරියක් තමයි 👌💖💪👍👌

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 หลายเดือนก่อน +1

    😊😊😊😊🎉

  • @relizerrayofficial
    @relizerrayofficial 2 หลายเดือนก่อน

    ❤ supiri bro

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      Thank you brother 👋❤️

  • @HackerBoy-fl2wy
    @HackerBoy-fl2wy 2 หลายเดือนก่อน +1

    Maru❤❤❤❤❤

  • @GamingROCKY-xu6vh
    @GamingROCKY-xu6vh 25 วันที่ผ่านมา

    බත් එක පටොං ගැවොත් කොහොමද 😂

  • @01.fernández
    @01.fernández 2 หลายเดือนก่อน +3

    Patta brother ❤

  • @DenethVlogs-s4k
    @DenethVlogs-s4k 2 หลายเดือนก่อน

    Supiri a

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      Thank you bro 👋❤️

  • @LOL-yc9wg
    @LOL-yc9wg 2 หลายเดือนก่อน +3

    thaniyama karapn bn

  • @niwankapriyashan705
    @niwankapriyashan705 2 หลายเดือนก่อน +2

    ඇත්තටම සද්දේ පෙනුනේ නෑ සද්දේ ඇහුනා 🤣👍

  • @grnnthilakarathn31
    @grnnthilakarathn31 2 หลายเดือนก่อน +2

    Gobba dan kalin rasa na kiwwa passe rasailu modai ban

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      @@grnnthilakarathn31 👋👋

  • @thimashadewmini6906
    @thimashadewmini6906 2 หลายเดือนก่อน +3

    Lassnai oylge videos hmdma balnva ❤

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      Thank you dear ❤️

  • @SLPhoenix2000
    @SLPhoenix2000 2 หลายเดือนก่อน +3

    හංසි , රහ නෑ කියලා පටන් අරන් අන්තිමේ පෙට්ටිය විතරයි නොකෑවේ

    • @JERRY_x69
      @JERRY_x69 2 หลายเดือนก่อน

      😂

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      හන්සිගෙ බොරුව 😂

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 2 หลายเดือนก่อน +3

    Kalin okak try kala neda aulk ne supiriyak adath💟

  • @ALPHAGaming-fg3xt
    @ALPHAGaming-fg3xt 2 หลายเดือนก่อน +4

    Supiriyak bro and sis💥💖

  • @mahendradanushka8953
    @mahendradanushka8953 2 หลายเดือนก่อน +3

    පල හංසියෝ යන්න...එක එක ජාති කියනවා..😂😂😂😂🎉

  • @YenulaDuleen-xn4gh
    @YenulaDuleen-xn4gh 2 หลายเดือนก่อน +1

    හුනු අලු නෙමෙ අලු හුනු

  • @bharatbh4570
    @bharatbh4570 2 หลายเดือนก่อน +2

    Akkawa video wlt ganna epa kiyana un tika video ekt gttnm hri.😂

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 😂

  • @KauminiBrandigampala-lo7mb
    @KauminiBrandigampala-lo7mb 2 หลายเดือนก่อน +1

    අදත් සුපිරි තමයි ඉතින් ❤❤❤

  • @dancingwithishal2686
    @dancingwithishal2686 2 หลายเดือนก่อน +4

    අපි ඉන්නේ චීනේ
    ඔය නංගි කෑවෙ බල්ලන්ට දෙන කෑම

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +3

      තේරුනා. තැන්ක්‍යූ . බුදු සරනයි

    • @nipunnipun2483
      @nipunnipun2483 2 หลายเดือนก่อน

      Kari katha kiyanna epa huththo 😂

    • @dancingwithishal2686
      @dancingwithishal2686 2 หลายเดือนก่อน

      😂​@@nipunnipun2483

    • @dancingwithishal2686
      @dancingwithishal2686 2 หลายเดือนก่อน

      ​@@nipunnipun2483sira kiyanne

  • @WORLDmovie903
    @WORLDmovie903 2 หลายเดือนก่อน +8

    අන්න අර කෙල්ලට තව එකක් හදල දෙන්න😂😂😂

  • @lakshmipiyangika4618
    @lakshmipiyangika4618 2 หลายเดือนก่อน

    කොහොමද ඕකෙ සෝඩියම් කෑල්ලක් තිබුනොත් එහෙම 😁

  • @praveenmuthukuda98
    @praveenmuthukuda98 2 หลายเดือนก่อน

    අපිටත් ඔවට සම්බන්ද වෙන්න බැරිද අයියේ 😌😌

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      පොඩි අයව සම්බන්ද කරගන්නෙ නෑ

    • @prarthanamadubashini8807
      @prarthanamadubashini8807 2 หลายเดือนก่อน

      පොඩි අයව සම්බන්ද කරගන්නෙ නැලු 😩

    • @nipunnipun2483
      @nipunnipun2483 2 หลายเดือนก่อน

      😂

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 หลายเดือนก่อน

    BAMBOO....?
    BAMBOO SHOOTS

  • @JERRY_x69
    @JERRY_x69 2 หลายเดือนก่อน +3

    Akkawa digatama video wala ona ❤
    issara thaniyen ne video eka kare dan kammali na akkath inna nisa apith kalinta wada asawen balanawa 💖

    • @milo970
      @milo970 2 หลายเดือนก่อน +1

      Ane dn nm appiriyay thaniyen daddi supiriy

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      Thanks a lot❤️ wife ekka thama aye digatama video karanne☺️

    • @JERRY_x69
      @JERRY_x69 2 หลายเดือนก่อน +1

      ​@@milo970 ithin ubata balanna bari nam nobala hitapan anith unta epa karawan nathuwa

    • @milo970
      @milo970 2 หลายเดือนก่อน

      @@JERRY_x69 ha

  • @Ragiyaofficial
    @Ragiyaofficial 2 หลายเดือนก่อน +2

    😋

  • @sanjulamadhusarani9975
    @sanjulamadhusarani9975 2 หลายเดือนก่อน +1

    Badajariya and hansiya❤
    Hedma dennm video genna..

  • @FreefireChanal-c1f
    @FreefireChanal-c1f หลายเดือนก่อน

    මම ඔයට araka danbam😂😂😂😂

    • @badajariya7106
      @badajariya7106  หลายเดือนก่อน

      @@FreefireChanal-c1f හිතන විදිය වෙනස් කරගන්න

  • @kavindugayantha1193
    @kavindugayantha1193 2 หลายเดือนก่อน

    Ko traveling channel eke link ek 👀

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      Sorry bro. Add kala balanna dan ❤️👋

  • @dinethinduwara892
    @dinethinduwara892 2 หลายเดือนก่อน +1

    Oke oya seen eka nisa agata awlk nadda macho 😁❤️

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +2

      Gedara hadana kamak tharam nam agata hoda na. Hadissi awasthawakata kanna hodai.

    • @dinethinduwara892
      @dinethinduwara892 2 หลายเดือนก่อน +1

      @@badajariya7106 ow ne 🤜

  • @S_HEHAN
    @S_HEHAN 2 หลายเดือนก่อน +2

    සුපිරි

  • @Vimala-o8g
    @Vimala-o8g 2 หลายเดือนก่อน

    හුණු අළු නෙවෙයි අළුහුණු නේද

  • @GenesisDVibe
    @GenesisDVibe 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @alphagaminglk
    @alphagaminglk 2 หลายเดือนก่อน +2

    Dewani parata balanne 😊❤

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      Thanks a lot❤️

  • @piyumihansika8694
    @piyumihansika8694 2 หลายเดือนก่อน +1

    ❤😍

  • @ShehanMadushika-y8o
    @ShehanMadushika-y8o 2 หลายเดือนก่อน

    🎉

  • @Induwara_x
    @Induwara_x 2 หลายเดือนก่อน +3

    🙂🤍

  • @dilsh135
    @dilsh135 2 หลายเดือนก่อน

    Badajari ayya inne hadawathe ❤

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      Thank you brother ❤️

  • @NethminiPrawanshika
    @NethminiPrawanshika 2 หลายเดือนก่อน +1

    Samaharak kattiya kiyala akkawa video walata ganna epalu tawa kttiya kiyala thaniyen video karannalu.. habai e okkoma kello kiyala thiyenne mamath kellek eka wenama kathawak.. habai ara kattiya nam irisiyawata kiyapu dewal akka thawa aiyage age ellilama video karanna 😂😂😂😂ethakota hari.. minissunta oni widihata natuwoth paulath iwarai 😂😂😂

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      Aniwaren . Owa ohoma thamai. Hoda coment godak athare me wage jara coment dammata akkawa ain karanne na. Anika eya innakota dennagema adahas ganna puluwan . Oyage coment ekata thanks ❤️❤️👍

    • @NethminiPrawanshika
      @NethminiPrawanshika 2 หลายเดือนก่อน

      @@badajariya7106 💝💝

  • @kumudunidombagolla6421
    @kumudunidombagolla6421 2 หลายเดือนก่อน +1

    ❤❤😊

  • @maduraishan2878
    @maduraishan2878 2 หลายเดือนก่อน

    හාල් අල් පැකට් eka 😂😊

  • @TECHTUBE911
    @TECHTUBE911 2 หลายเดือนก่อน +2

    Keep it up 😍💪

  • @TechByPinimuthu
    @TechByPinimuthu 2 หลายเดือนก่อน

    මරු ❤

  • @LiyanageIndika
    @LiyanageIndika 2 หลายเดือนก่อน +1

    Supiri mama aluth

  • @ashokamalkanthi8465
    @ashokamalkanthi8465 2 หลายเดือนก่อน

    Oka kalin kewa

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      Kalin man vitharai kawe 😊

  • @MadhuwanthineeDilhara
    @MadhuwanthineeDilhara 2 หลายเดือนก่อน +4

    Oyala a girlta kemathi ne kiyla comment dnna epa.eya mewa dakkama duka hithenawa athi.tawa kenekge hitha riddala sathutu wen epa please.otherwise a eyge wife

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ. කුහක කම හිත්වල 🙂

  • @KaveeshaChamalka-e7m
    @KaveeshaChamalka-e7m 2 หลายเดือนก่อน +1

    Boru one nh Ee kellata wada bh wge

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      ඔයා දැක්ක ද ?

    • @JERRY_x69
      @JERRY_x69 2 หลายเดือนก่อน +1

      ඒ කෙල්ලට වැඩ බෑ කියලා ඔයා දැක්කද ?
      වැඩ බැරි නිසා වෙන්න ඇති හොද රටක ඒ අක්කා ජීවිතේ ලස්සනට ගෙවන්නේ 💖
      මේකයි ඔයා නම් හොදට වැඩ පුරුදු වෙන්න කවදා හරි ලංකාවේ ගෙදරක කුස්සියකට තමයි 🗿

  • @israelsamaje
    @israelsamaje 2 หลายเดือนก่อน +1

    සද්දෙ පෙන්නුවට ස්තුතියි😂

  • @Gamevibe360
    @Gamevibe360 2 หลายเดือนก่อน

    Hansi hinda vedio thawath lassanai keep it up ❤❤

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +1

      Thank you so much brother❤️

  • @RanasinghaSumith-ut6lw
    @RanasinghaSumith-ut6lw 2 หลายเดือนก่อน +3

    Monavathe.hutho oyakellata kanna dunne chine bollonta thana kama neda inrisi thannathnam thanna ayakuGen Ahalabalala kapiyau koronanovei thopita jalabithika vasanGathaya hhadei

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      පිස්සෙක්ද?

  • @pradeepfernandez3848
    @pradeepfernandez3848 2 หลายเดือนก่อน

    සබ්කයිබ් නෙවේ යකෝ සස්ක්‍රයිබ්

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      @@pradeepfernandez3848 තේරුනා . ස්තුතියි .කලින් දැනගෙන හිටියෙ නෑ

  • @SandamaliSandamali-j5t
    @SandamaliSandamali-j5t 2 หลายเดือนก่อน

    අදත් සුපිරි ❤❤❤❤

  • @Trading_teamsl1
    @Trading_teamsl1 2 หลายเดือนก่อน +1

    හන්සි නම් හරි අරපිරිමැස්මෙන් ඉන්න පාටයි බත් ඇටයක් නෑර කෑවා 😂

  • @gagansathsara
    @gagansathsara 2 หลายเดือนก่อน

    Kwd me akki bbh

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      Wife bro❤️

    • @gagansathsara
      @gagansathsara 2 หลายเดือนก่อน

      @@badajariya7106 lccni hbi

  • @shewminipandigama8088
    @shewminipandigama8088 2 หลายเดือนก่อน +3

    Oya thaniyama inna vedios nm baluva.dn nm balanna asa nh.vikara vadi dn.girl ge overacting vadi😂😂😂

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      @@shewminipandigama8088 👋👋

  • @gaganarathsara6056
    @gaganarathsara6056 2 หลายเดือนก่อน +1

    ඔකෙන් ඔගොල්ලොගෙ ගෙදර උනත් ගිනිගන්න පුලුවන් ඔකට අර පැකට් එක වතුර දාන්න කලින් ඔයලා ගෙදර ජනෙල් අරින්න මොකද ඔය කෙමිකල් එකන් එන දුම ගිනි ගන්නවා

    • @gaganarathsara6056
      @gaganarathsara6056 2 หลายเดือนก่อน

      පෙර අරක්ශාවට

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      නෑ මේකෙන් හයිඩ්‍රජන් පිටවෙන්නෙ නෑ

  • @aliialy5979
    @aliialy5979 2 หลายเดือนก่อน

    BELLI TU E TUA MOGLIE

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      Grazie alice 🙂👋👋

  • @craftersl
    @craftersl 2 หลายเดือนก่อน +5

    Eha paththe inna girl wa aya video walata ganna epa 😑

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน +2

      එයා මගේ wife🙂

    • @JERRY_x69
      @JERRY_x69 2 หลายเดือนก่อน +1

      kellawa ain karala ubawa video walata gaththama harida ethakota ?

  • @sameerajayamini5952
    @sameerajayamini5952 2 หลายเดือนก่อน +4

    ඔය හංසිව මට පේන්න බෑ. ඔයා තනියෙන්ම විඩියො කරන්න ..🤗😈🤬🤬🤬🤬🤬🤬🤬🤬

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      Ohoma irisiya karanna epa kata unath☺️ video ekk karaddi dennekge comments watinawa👍

    • @SusilSusilpiyarathna-o7h
      @SusilSusilpiyarathna-o7h 2 หลายเดือนก่อน

      Hansi hoda😊

  • @CricketParadiseLK
    @CricketParadiseLK 2 หลายเดือนก่อน +4

    Pin karanna please ♥️🙏 first comment ♥️

    • @lalithsathsara4000
      @lalithsathsara4000 2 หลายเดือนก่อน

      oya newe first

    • @udithadisnaka
      @udithadisnaka 2 หลายเดือนก่อน +2

      පව් කරන්න එපාද😂

    • @badajariya7106
      @badajariya7106  2 หลายเดือนก่อน

      Thank you brother ❤️

  • @shericlasnaka4584
    @shericlasnaka4584 2 หลายเดือนก่อน

  • @RanjithPriyadarshana-gh9bs
    @RanjithPriyadarshana-gh9bs 2 หลายเดือนก่อน

    ❤❤

  • @Sadishthought-m2b
    @Sadishthought-m2b 2 หลายเดือนก่อน

  • @dinethbro6118
    @dinethbro6118 2 หลายเดือนก่อน

    ❤❤

  • @harsha_madu
    @harsha_madu 2 หลายเดือนก่อน

    ❤❤