ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගිය ආණ්ඩුවල හිටිය පිස්සෝ වගේද මේ මිනිස්සු මේ කතා කරනකොට අහන් ඉන්ඩ ආසයි. තව තවත් හැමදේටම ධෛර්යය ශක්තිය ලැබේවා
@@kahengamasenavirathna5336 ඇත්ත ඇත්ත. ඔයාද කතානායක මමද කතානායක .කාපන් තණකොළ මී හරක්
අහගන.ඇරගනින්.දැන් .සැපද.පුක දිපන්
Kohomath jvp kaarayo kathawata dakshsi. Umba rawatila
@@yamunaprabashini6625අනිත් උන් මොනවටද දක්ශ😂
@@yamunaprabashini6625jvp kathaw wgem thami wadagth balnhithallko
බලය නැති කාලෙත් කෙලින් හිටගෙන කථාකලා.. ඔන්න බලය දුන්නා.. අපිට ඔබව විශ්වාසයි.. ආදරෙයි සහෝදරයා ... ☺️☺️💙💙
අපි අනුරට මහත්තයාගේ කතා අහන්න මග බලන් හිටියේ හැමදාම.. දැන් බිමල්, Drනලින්, නලින් හේවගේ ඇතුලු සියලු දෙනා මේ දවස් දෙකට අපේ හදවත හොරා ගෙන. නාමල් කරැණාරත්න සහොදරයා,ඔබ කෘෂිකාර්මාන්තය නියම අයුරින් නගා සිටුවා සියලුම දෙනාගෙ ජිවිත නගා සිටුවන්න කටයුතු කිරිමට පත් වි ඇති නියම නායකයෙක් බව ඔබේ වටිනා කතාවෙන් ඔප්පු කර පෙන්නුවා.. ජය වේවා..❤
Aththa
@@lokieswelt861 hal.260
That is true. We like very much their speeches.😊
නියම පුනරුද බයියෙක්.. 😂😂😂
ඇත්තටම නියම පැහැදිලි කිරීමක් අපේ රටේ අහිංසක ගොවි ජනතාවට යහපත් කාලයක් උදා වෙන බවට සුබ නිමිති ගොවියා දියුණු වෙනවා කියන්නේ මුළු රටේම දියුණුවයි❤
ඇත්ත යුක්තිය මෙහෙම කතා කරෆ්හද්දි ආසයි අහන් ඉන්න ඔබලාට රට හදන්න යෝධ බල ශක්තිට ලැබේවා ❤❤❤❤❤
සුපිරි කතාවක් නාමල් කරු සහෝදරයා....මුන්ව දෙන්න ඕන ඔහොම තමයි.සැරටම ඉන්න සැලෙන්න එපා.අප ඔබ සමගයි.මෙවැනි සාර්ථක ඉතා වටිනා හරවත් කතාවලට වැඩි වෙලාවක් වෙන්කරවා දෙන්න.ගොවියා රජ කළ යුතුව ඇති අවස්ථාවක......කල අති සාර්ථකව කල කතාවක්🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍
ඇත්තටම වෙලාව මදි මේ වගෙ කතාවලට...
හොද වැඩේ අර චානකයට නෑමල් බේබි ගේ කක්ක බෙට්ට.
@@PrasannaWijewardhanaඕව් මම ඉස්සර මේවා බැලුවේ නැ.දැන් නම් ඇබ්බැහි වෙලා..ආදරෙයි..A k D...❤️❤️❤️
🩵🩵🩵🩵🩵🩵🩵 සුපිරි කතාවක් සුපිරි කතාවක් ❤❤❤❤❤❤❤ නාමල් ඇමතිතුමාට ජය වේවා
සුපිරි කථාවක්..නාමල් ඇමතිතුමණි ස්තූතියි.❤❤❤
නාමල් සහෝදරයා ආදරෙයි ...නියමයි...මම ගම්පහ ..නමුත් .අතීතයේ පර දේශපාලකයන්ට ...කාලකන්නි ..කර්මක් කාරයෝ .පන්නා දැමිය යුතුයි ... නාමල් සහෝදරයාට ජය වේවා ....මාලි මාවට ජය වේවා ❤
Naamsl karunarathna kiyana balla thamai issara rajaya geniyanna ida nodeepu balla
Ei oyta ridunada ethta kyddi@@yamunaprabashini6625
@@yamunaprabashini6625රාජපක්ෂලාගෙ ඇටේ මිරැකුව කෙනාද ඔයා
@@yamunaprabashini6625ඉෂාර තිබ්බ හොටා කන රජයගෙනියන්න නොදුන්න ජාතික වීරයා නාමල් කරුණාරත්න මැතිතුමා
අපි ඔබ ඔබලාව අගය කරනවා, පැහැදිලිකිරිම ඉතාමත් ලස්සනයි මාලිමාවට ජයවේවා
එල,එල අපි කුරුණෑගල ඔයාල පර්ලිමෙන්තුවට යැවුවෙ ඔන්න ඔහොම කතා කරන්න.
නියමයි නාමල් සහෝදරයා නියමයි.👍👍👍👍👍👍👍
කුරුණෑගල වීරයා ඔබට බදුල්ලේ අපේ ප්‍රනාමය🙏🙏🙏🙏🙏 ජයවේවා ❤❤❤❤
අගය කරනවා
ස්තුති ඔබට 💙
ස්තුතියි බදුල්ලේ සහෝදරයා
සුපිරියි නාමල් අය්යේ සුපිරියි.හොදට තේරුම්කරලාදෙන්න . නැවත පර්ලිමන්ට් ආව මුන්ට පාඩම් උගන්වන්න .
දුන්න මානාපයට දුකක් නැහැ නාමල් සහෝදරයා ජයවේවා කුරුණෑගල අපි
කුරුනෑගල අපිට ආඩම්බරයක් නාමල් අය්යා .ආදරෙයි හැමදාමත්.❤❤❤❤❤
ඇහුනා නේද පසුගිය කාලේ අපේ රටට කළ විපත්ති ,අපේ මාලිමාවේ සහෝදර මන්ත්‍රීතුමන්ලාට මැති ඇමතිවරුන්ට අපේ ප්‍රණාමයෙන් ,ඔහොම යමු ඉස්සරහට
ඇතුගලට ආඩ්ම්බරයක් ඔබතුමා .දුන් චන්ද්‍දය ගැන සතුටුයි .
කුරුණෑගල අපේ හඩ ඔබට ප්‍රනාමය.. දුන්නු චන්දයට ආඩම්බරයක් ❤❤❤
හාල් නැතුව බත් නොකා පුන්නක්කු කෑවත් දීපු ඡන්දෙ ගැන ආඩම්බරෙන් හිටහං දෙයියෝ.. 😂😂😂රට සුරපුරයක් වෙයි ළඟදීම..
නාමල් කරුණාරත්න ඇමති තුමා නියමයි ඔබේ counter argument එක. මේ පට්ටපල් ගවයන්ට, bullying කෙලින්න පාර්ලිමේන්තුවේ ඉඩ හසර තියන්න නම් එපා. ස්තුතියි.
ජනතාව වෙනුවෙන් පෙනීසිටින කතාකරන පාර්ලිමේන්තු වක් දුටුවා මියෙන්න කලින් ඉස්සර රන්ඩුවිතරයි දැක්කේ
කතාව නම් සුපිරි. ඒ වගේම වැඩත් කලොත් හොඳයි.
කරනවා තමා පකෝ උබෙ අම්මට හුකන්ඩ දාලා
හිස් ප්‍රලාප සහ අවලාද නගන, විපක්ෂ මන්ත්‍රීවරුන් ට ඇත්ත නිර්භය ව වටහා දීම විශිෂ්ඨ යි සහෝදරයා.
නියමයි නාමල් ඇමතිතුමනි ඔබ නම් අහන්ගෙන ඉන්න ආසයි.ඔබට දෙවි රැකවරණය ලැබේවා
ස්තුතියි ඔබ තුමාට බොරුවට බුරන මිනිසුන්ට පැහැදිලි කරලා දුන්නට 🙏🙏🌹🌹🌹❤️❤️ජයවේවා මාලිමාවට
13:47 අපි රට බාර දුන්නෙ නියම සෙට් එකට ආඩම්බරයි මම 88/89 මරණය පෙනී පෙනී, JVP එකට වැඩ කරේ මේ දර්ශනය දකින්න තමයි jVP ජයවේවා ❤මගේ ජිවිතේ බේරුනේ 99.9 thanks god
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤❤❤❤
Me too
🎉🎉🎉🎉❤❤❤❤
ජයමවේවා ...නාමල් සහෝදරයා ...නියමයි ...
ඔබ තුමාගේ කතාව නියමයි.. ඔබ තුමා හැමදාම හිටියේ ගොවි ජනතාව එක්ක නිසා ❤️🧭 රජයට ජයවේවා ..
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී 6_7දින වල නැවත කාලගුණය වෙනස්වීම...... සත්හින්සනය පිටු දැකීමට අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න .....
ආසම මනුස්සයෙක්. දකුණේ අපි ආදරෙයි ඔබට. රට පෙරට ආදරෙයි npp ❤️❤️
තිස්තුන්කෝටියයි දෙවි රැකවරණය ලැබේවා නාමල් ඇමතිතුමනි ඔබට
උන් කළමනාකරණය කලා කුඩු, පාතලය, ගිනි අවි, කළුසල්ලි
Aeyamai Sathya 👍
ඇයි ගෑණු?
නාමල්ට ඇමතිතුමාට ජන්දය දුන්න සියලුම දෙනාට ස්තුතියි
ඔව් බදුල්ලේ අපේ ප්‍රනාමය🙏🙏🙏🙏🙏🙏
ඇයි උගෙන් ගොම ගන්නද
@@marknilanga2691nh ubata gukawanna
මෙන්න ඇමතිලා බලාගනිල්ලා, හිටපු උන්
They can see stars😂
සුපිරිම සුපිරියි නාමල් කරුණාරත්න ඇමති තුමනි ඕකුන්ගේ කටවල් වැහෙන්න ඔහොම තමා කතා කරන්න ඕනෙ මැරිලා ඉපදිච්ච එවුන් වගේ කතා කරන්නෙ. සුපිරියි 👍💪
හොල්ලපන් පාර්ලිමේන්තුව මගේ අයියා .....පාර්ලිමේන්තුවේ අයට බොක්කටම දෙනවා........
😂😂😂 අයියා කොරයි මල්ලී.. බලාන හිටහං.. 😂😂😂
@@ravee7891කොරපු අයගෙන් ඇහුවෙ නැද්ද ඕක.
අයියාලා රට හදනවා සුපිරියට. විපක්ෂයට.ජන්දය දිලා ඵවපු උන්ට.රිදේනවාද පව්😂😂
ආයේ සුපිරි කතාවක් ❤
හරියට හරි වෙනත් පක්ෂවල එවුන් කතා කරන්නෙ හරියට මැරිල ඉපදිච්ච උන් ගානට
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් නාමල් සහෝදරයා
ජයවේවා ...malimawata ඡන්දය දුන්නා ...වටිනාකම ....🙏🙏
ඔන්න කොහොමද. බොරු නැ එවිඩන්ස් එක්ක කතාව. බුද්දිමතාගෙ වෙනස ❤
Hon Deputy Minister Namal Karunaratne මල්ලී,සියළු දත්ත ඇතිව නිර්භීතව කතාකර පරණ උන්ගේ රෙදි ගැලවීම නියමයි❤ 😂❤ ගොවිබිමේ දුක් විදිමින් හඩ නගමින් ආ දුශ්කර ගමනේ සාදනීය එක් නිමේෂයකි ❤ පාර්ලිමේන්තුව, උගත් ඔබ ඇතුලු මාලිමාවෙ සැම ඔබට පැමිණෙන අභියෝග සාර්ථකව ජයගන්නා බව මෙහි සිටින 159 දෙනෙකුගේ ශක්තිය ධහිර්යය උගත්බව සාක්ෂි දරණු ඇත. මාලිමාවට ජයවේවා 💎💎💎
සුපිරියි නාමල් කරුනාරත්න සහෝදරයා
ජයවේවා නාමල් සහෝදරයා ❤❤❤❤❤❤❤
විපක්ශයේ උන් දැන් පිස්සු වැටිලා.ඒකයි පිස්සු කෙලින්නේ
😂😂😂😂😂
👍💯✅
Exactly💯
ඔව් උන් දැඩි මානසික පීඩනයට ලක් වෙලා ඉන්නේ.
චානක දැන් හිතනවා ඇති ඇයි දින්නේ කියලා 😂😂😂😂😂😂😂😂උඹලව දිනවපු බය්යන්ට හෙන්ඩේන්න දුන්නා අපේ සහෝදරයා
නියමයි
මුන්ගෙ ඉදුල් කාපු ගොරහැඩි තව ඉන්නවා
එයාලට ජන්දය දුන්න අය පවා හිතනව ඇති උගතුන් ගොඩක් ඉන්න තැන් වලට මුන් දෙතුන් දෙනෙක් යවලා ලැජ්ජ කරවන්න ඕන කියල හිතල එවන්න ඇති .කිහිප දෙනෙක් එන්න ඕන පරන එවුන්,එතකොට මේ වගේ හොද මිනිස්සු ගොඩේ උන් නෝන්ඩි වෙනවා,කොන් වෙනවා 😂
අඩෝ... අඩෝ...😂
ඕන්න අපේ අතුගල්පුර ගොවී හදවත .කොහොමද සුපිරියි නේද ❤
අනිවාරෙන්ම 👌👌👌👌💪💪💪💪
Supiri puka dipan kalanni mu Mada kaka udgosanya keruwe akkryta 100000k ona kiyala mu dan kiyanne 400000k denwalu rallata candde dila sakkili jeppo wahallu topi kalakanni
නියමයි සුපිරි කතාවක් ❤️👍🏻
@@v.m.nuwanpushpakumarakumaraඇයි මෙචිචර කල් හිටියේ වෙන ග්‍රහලෝකයකද මරැවිකල්ලෙන්ද?
👍🏽👍🏽👍🏽👍🏽ඒකතමයි පැතු වෙනස ජයවේවා ❤️
සුපිරි කතාව සහෝදරයා
විනිත පාර්ලිමෙන්තුවක් ජිවිතෙටම දැක්කා ලොවෙත් නැතිවෙන්න
පණ්ඩිත චානකයාගේ කනේ ඇඟිලි ගහගන්න කියලා දුන්නු ඔබතුමාට බොහොම ස්තුතියි ජයෙන් ජයම වේවා සහෝදරයා
තමන්ගේ විශය ගැන හොද දැනුමක් ඇතිව නාමල් කරුණාරත්න මහතා කතා කරන්නේ.ඒවගේම අනිත් හැම කෙනත් ඒ වගේ තමයි. මාලිමාවේ අය ඔයාල වගේ නෙවෙයි කියල දැනගෙන කතා කරන්නවේවි මින් පස්සේ. නාමල් මහතාට ස්තූතියි .
එල එල එල එල
නාමල් අයියේ උබට මම දුන්න මගේ මනාපය ගැන මටනම් පට්ට සතුටුයි ❤ඔබ වගේ අය පර්ලිමෙන්තුවට යවලා දියවන්නා ව සුද්ද කරපු එක ගැන පුදුම සතුටකින් ඉන්නේ මම
ජයවේවා නාමල් කරුණාරත්න සහෝදරයා ,, සුපිරිම කතාව ,, ඔකුන්ට කියන්න ඕන ඔහොම තමයි 👏👏👏👏👏👏👏
Redda thama
@@yamunaprabashini6625yours😀
ආඩම්බරයි අපේ ඡන්දය ගැන. දැන් තමයි නියම කතිකයෝ පාර්ලිමේන්තුව බබලවන්නෙ ජයවේවා!
Ow ow
Well done....go ahead..😊
නියමයි katwa ආණ්ඩුවට ජයවේවා
චානක කියන එකාගෙ කට වැඩියි කොහොමත් රාජපක්ෂලගෙ අසූචි කන එවුන්
Meka thamay hambanthotata kudu ice jawarame Inna ekek.
Hariyatama kivva machan oya 😂😂😂
උන්ගේ හවුස් බෝයිනේ නොමෝලයගේ මල්ල අරන් පස්සෙන් යන එකානේ
මේ මාලු කාරය පාර්ලිමේන්තු එවපු එවුන්නම් අමු ගවයො.
Topi rallata candde dila sakkili jeppo mokuudmun
නියමයි 👏👏👏👏👏👏👏👏👏👏👏සියලුම දත්ත ඇතුව කතා කරන්නෙ.කෝ උත්තර ??????ගොවියාගේ දුක දන්න මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤
ජාතික ජනබල වෙිගය දිනෙන් දින දිනේවා
නියමයි නාමල් ඇමතිතමනි❤❤
Good speech. This is what we expected
අපේ සහොදරයා ❤❤ නියමයි කිව්වා කිව්ල්ලක්. ආයේ ඉතිම් ...
අපේ ගොවි ජනතාව ගැන ආඩම්බරයෙන්,ආදරයෙන් අවංකව පසුගිය දෙ සිහිපත් කරම්න් හිටපු අයගෙ කනෙ ඇගිලි ගහගන්ට අපූරුවට කථා කරන 🎉😢😢😢😮😮😅ඔබතුමාට අපේ ප්‍රණාම.
අපේ වීරයාට කුරුණෑගල අපේ උත්තමාචාරය
අපේ පාර්ලිමේන්තුව හරිම ලස්සනයි. බලන්නෙ පුදුම ආසාවකින්.දුන්න ඡන්දය ගැන ආඩම්බරයි...
අම්මෝ .හුස්මත් හිරවුනා
නාමල් කරුනාරත්න තුමනි සුපිරි❤❤❤
සුපිරියි නාමල් සහෝදරයා ...පලපුරැදු හැත්තගෙ රෙදි තෙත් වෙන්න දෙසනවා
මෙන්න පාර්ලිමේන්තු සැසිවාර ❤❤❤❤❤
මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා
ජයම වේවා !නාමල් සහෝදරයාට ජයෙන් ජයම වේවා !අපේ නව මාලිමා රජයට ජයෙන් ජයම වේවා !
👍👍👍👍👍❤චානකයට.කටඋත්තරනැ
මහිදයා රජා කියල හිතපු එකාට මේව පෙන්නපල්ල ඩීබි චානක බලපන් පස්ස
වියම වහල් හළුමා බයියෙක්.. 😂😂😂
මේ තමා නෑමල් බේබිගෙ කක්කබෙට්ට.@@rathnayakaramya5660
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
රාජපක්ෂලා පොහොසත් කරපු එකෙක් ඔය .ජනතාවට සේවය කරන්න ඔවුන්ට ඕන වුණේ නෑ...රාජපක්ෂලාගෙ පස්සෙන් ගියා මිසක්.කතාව ඉතා විශිෂ්ටයි සහෝදරයා.❤
ඇත්ත චාමර කියන්නේ මයිනගෙ බෙට්ට සහ ගොට්ට.
මම අවුරැදු 67 ක අයෙක් ඒ වගේම අවුරුදු 40ක් අර පාට දෙකට චන්දෙ දීපු අයෙක් / නමුත් මෙවර පැවැති මැතිවරණ දෙකේදීම අපේ චන්ද පාවිච්චි කලේ මාලිමාවට , ඒ ගැන දැන් මහත් ආඩම්බරයක් දැනෙනවා / අනුර කුමාර මහතා නැති අඩුව පාර්ලිමේන්තුව තුල නොදැනෙන්න / ගෝලයෝ ටික දෙන සුපිරිය අති විශිෂ්ටයි මචන්ලාාාාාා / මාලිමාවට දීර්ඝ ආයුෂ /
Oyata tharuna aka loku deyak Respect sahodaraya
ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා
ඉතාම වටිනා කතාවක්. ❤ ❤
කන් පිරෙන්නැති. නියමෙට රෙදි ගැලෙව්වා. හොරුන්ගේ. 👍👍👍👍👍👍👍👍👍💋
සුපිරි සහෝදරයා නිර්භීතකම තමා 👍 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Very good 👍 🎉❤Thanks
හරියටම.ගොවියන්ගේ හදගැස්ම නියෝජනය කරන කතාවක්. ආදරෙයි සහෝදරයා
Great explanation, respect you.
මෙයානම් හැමදාම ගොවියා එක්කම ගොවියා වෙනුවෙන්ම හඩ නගපු කෙනා. ජය වේවා නාමල් සහෝදරයා.
❤❤❤❤ හොරා කාපු එවුන්ට විශ්වයට බාරකරනව එදාට කෙඳිරි එපා අහිංසක ජනතාවට කල අසාධාරණයක් තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
Very good speech 👍👍
කුරුනෑගල ජනතාවට මාතර අපේ උත්තමාචාර ය
ජය වේවා❤
මෙන්න අපෙ රටට ලැබිච්ච රජවරු ජයවේවා
නුම නම් නියම ගිවි නායකයෙක් නාමල් සහෝදරයා .අපිට තවත් සිංහයෙක් !!!
දෙන්න ඕන නාමල් සහෝදරයා. DV චානකයට රෙද්දේ රෙවෙන්න.
චානක ලෙෆ්ට්. කොහොමටත් එයා ටිකක් වැඩියි. නාමල් සහෝදරයා ❤ ඈ.
Excellent speechKeep it up
නියමයි ගොවි නායකයාට ජයවේවා ❤❤❤❤
සුපර් අය්යා
Salute to you minister Namal, all the best, our only hope is NPP Government. Excellent speech, well said.
නියමයි.....
මහවැලි සී කලාපයේ අපේ ආචාරය නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමති තුමා🎉🎉🎉
ජය වෙිවා සුපිරි කතාව ♥️♥️♥️♥️
නියමයි...❤❤
Apita adambarai ape kathiraya niyameta wada ❤❤❤
වාසනාවන් රටට මේ වගේ සිංහයින්
ගිය ආණ්ඩුවල හිටිය පිස්සෝ වගේද මේ මිනිස්සු මේ කතා කරනකොට අහන් ඉන්ඩ ආසයි. තව තවත් හැමදේටම ධෛර්යය ශක්තිය ලැබේවා
@@kahengamasenavirathna5336 ඇත්ත ඇත්ත. ඔයාද කතානායක මමද කතානායක .කාපන් තණකොළ මී හරක්
අහගන.ඇරගනින්.දැන් .සැපද.පුක දිපන්
Kohomath jvp kaarayo kathawata dakshsi. Umba rawatila
@@yamunaprabashini6625අනිත් උන් මොනවටද දක්ශ😂
@@yamunaprabashini6625jvp kathaw wgem thami wadagth balnhithallko
බලය නැති කාලෙත් කෙලින් හිටගෙන කථාකලා.. ඔන්න බලය දුන්නා.. අපිට ඔබව විශ්වාසයි.. ආදරෙයි සහෝදරයා ... ☺️☺️💙💙
අපි අනුරට මහත්තයාගේ කතා අහන්න මග බලන් හිටියේ හැමදාම.. දැන් බිමල්, Drනලින්, නලින් හේවගේ ඇතුලු සියලු දෙනා මේ දවස් දෙකට අපේ හදවත හොරා ගෙන. නාමල් කරැණාරත්න සහොදරයා,ඔබ කෘෂිකාර්මාන්තය නියම අයුරින් නගා සිටුවා සියලුම දෙනාගෙ ජිවිත නගා සිටුවන්න කටයුතු කිරිමට පත් වි ඇති නියම නායකයෙක් බව ඔබේ වටිනා කතාවෙන් ඔප්පු කර පෙන්නුවා.. ජය වේවා..❤
Aththa
@@lokieswelt861 hal.260
That is true. We like very much their speeches.😊
නියම පුනරුද බයියෙක්.. 😂😂😂
ඇත්තටම නියම පැහැදිලි කිරීමක් අපේ රටේ අහිංසක ගොවි ජනතාවට යහපත් කාලයක් උදා වෙන බවට සුබ නිමිති ගොවියා දියුණු වෙනවා කියන්නේ මුළු රටේම දියුණුවයි❤
ඇත්ත යුක්තිය මෙහෙම කතා කරෆ්හද්දි ආසයි අහන් ඉන්න ඔබලාට රට හදන්න යෝධ බල ශක්තිට ලැබේවා ❤❤❤❤❤
සුපිරි කතාවක් නාමල් කරු සහෝදරයා....මුන්ව දෙන්න ඕන ඔහොම තමයි.
සැරටම ඉන්න සැලෙන්න එපා.
අප ඔබ සමගයි.
මෙවැනි සාර්ථක ඉතා වටිනා හරවත් කතාවලට වැඩි වෙලාවක් වෙන්කරවා දෙන්න.
ගොවියා රජ කළ යුතුව ඇති අවස්ථාවක......කල අති සාර්ථකව කල කතාවක්🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍
ඇත්තටම වෙලාව මදි මේ වගෙ කතාවලට...
හොද වැඩේ අර චානකයට
නෑමල් බේබි ගේ කක්ක බෙට්ට.
@@PrasannaWijewardhanaඕව් මම ඉස්සර මේවා බැලුවේ නැ.දැන් නම් ඇබ්බැහි වෙලා..ආදරෙයි..A k D...❤️❤️❤️
🩵🩵🩵🩵🩵🩵🩵 සුපිරි කතාවක් සුපිරි කතාවක් ❤❤❤❤❤❤❤ නාමල් ඇමතිතුමාට ජය වේවා
සුපිරි කථාවක්..නාමල් ඇමතිතුමණි ස්තූතියි.❤❤❤
නාමල් සහෝදරයා ආදරෙයි ...නියමයි...මම ගම්පහ ..නමුත් .අතීතයේ පර දේශපාලකයන්ට ...කාලකන්නි ..කර්මක් කාරයෝ .පන්නා දැමිය යුතුයි ... නාමල් සහෝදරයාට ජය වේවා ....මාලි මාවට ජය වේවා ❤
Naamsl karunarathna kiyana balla thamai issara rajaya geniyanna ida nodeepu balla
Ei oyta ridunada ethta kyddi@@yamunaprabashini6625
@@yamunaprabashini6625රාජපක්ෂලාගෙ ඇටේ මිරැකුව කෙනාද ඔයා
@@yamunaprabashini6625ඉෂාර තිබ්බ හොටා කන රජයගෙනියන්න නොදුන්න ජාතික වීරයා නාමල් කරුණාරත්න මැතිතුමා
අපි ඔබ ඔබලාව අගය කරනවා, පැහැදිලිකිරිම ඉතාමත් ලස්සනයි මාලිමාවට ජයවේවා
එල,එල අපි කුරුණෑගල ඔයාල පර්ලිමෙන්තුවට යැවුවෙ ඔන්න ඔහොම කතා කරන්න.
නියමයි නාමල් සහෝදරයා නියමයි.👍👍👍👍👍👍👍
කුරුණෑගල වීරයා ඔබට බදුල්ලේ අපේ ප්‍රනාමය🙏🙏🙏🙏🙏 ජයවේවා ❤❤❤❤
අගය කරනවා
ස්තුති ඔබට 💙
ස්තුතියි බදුල්ලේ සහෝදරයා
සුපිරියි නාමල් අය්යේ සුපිරියි.හොදට තේරුම්කරලාදෙන්න . නැවත පර්ලිමන්ට් ආව මුන්ට පාඩම් උගන්වන්න .
දුන්න මානාපයට දුකක් නැහැ නාමල් සහෝදරයා ජයවේවා කුරුණෑගල අපි
කුරුනෑගල අපිට ආඩම්බරයක් නාමල් අය්යා .ආදරෙයි හැමදාමත්.❤❤❤❤❤
ඇහුනා නේද පසුගිය කාලේ අපේ රටට කළ විපත්ති ,අපේ මාලිමාවේ සහෝදර මන්ත්‍රීතුමන්ලාට මැති ඇමතිවරුන්ට අපේ ප්‍රණාමයෙන්
,ඔහොම යමු ඉස්සරහට
ඇතුගලට ආඩ්ම්බරයක් ඔබතුමා .දුන් චන්ද්‍දය ගැන සතුටුයි .
කුරුණෑගල අපේ හඩ ඔබට ප්‍රනාමය.. දුන්නු චන්දයට ආඩම්බරයක් ❤❤❤
හාල් නැතුව බත් නොකා පුන්නක්කු කෑවත් දීපු ඡන්දෙ ගැන ආඩම්බරෙන් හිටහං දෙයියෝ.. 😂😂😂
රට සුරපුරයක් වෙයි ළඟදීම..
නාමල් කරුණාරත්න ඇමති තුමා නියමයි ඔබේ counter argument එක. මේ පට්ටපල් ගවයන්ට, bullying කෙලින්න පාර්ලිමේන්තුවේ ඉඩ හසර තියන්න නම් එපා. ස්තුතියි.
ජනතාව වෙනුවෙන් පෙනීසිටින කතාකරන පාර්ලිමේන්තු වක් දුටුවා මියෙන්න කලින් ඉස්සර රන්ඩුවිතරයි දැක්කේ
කතාව නම් සුපිරි. ඒ වගේම වැඩත් කලොත් හොඳයි.
කරනවා තමා පකෝ උබෙ අම්මට හුකන්ඩ දාලා
හිස් ප්‍රලාප සහ අවලාද නගන, විපක්ෂ මන්ත්‍රීවරුන් ට ඇත්ත නිර්භය ව වටහා දීම විශිෂ්ඨ යි සහෝදරයා.
නියමයි නාමල් ඇමතිතුමනි ඔබ නම් අහන්ගෙන ඉන්න ආසයි.ඔබට දෙවි රැකවරණය ලැබේවා
ස්තුතියි ඔබ තුමාට බොරුවට බුරන මිනිසුන්ට පැහැදිලි කරලා දුන්නට 🙏🙏🌹🌹🌹❤️❤️ජයවේවා මාලිමාවට
13:47 අපි රට බාර දුන්නෙ නියම සෙට් එකට ආඩම්බරයි මම 88/89 මරණය පෙනී පෙනී, JVP එකට වැඩ කරේ මේ දර්ශනය දකින්න තමයි jVP ජයවේවා ❤මගේ ජිවිතේ බේරුනේ 99.9 thanks god
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤❤❤❤
Me too
🎉🎉🎉🎉❤❤❤❤
ජයමවේවා ...නාමල් සහෝදරයා ...නියමයි ...
ඔබ තුමාගේ කතාව නියමයි.. ඔබ තුමා හැමදාම හිටියේ ගොවි ජනතාව එක්ක නිසා
❤️
🧭 රජයට ජයවේවා ..
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී 6_7දින වල නැවත කාලගුණය වෙනස්වීම...... සත්හින්සනය පිටු දැකීමට අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න .....
ආසම මනුස්සයෙක්. දකුණේ අපි ආදරෙයි ඔබට. රට පෙරට ආදරෙයි npp ❤️❤️
තිස්තුන්කෝටියයි දෙවි රැකවරණය ලැබේවා නාමල් ඇමතිතුමනි ඔබට
උන් කළමනාකරණය කලා කුඩු, පාතලය, ගිනි අවි, කළුසල්ලි
Aeyamai Sathya 👍
ඇයි ගෑණු?
නාමල්ට ඇමතිතුමාට ජන්දය දුන්න සියලුම දෙනාට ස්තුතියි
ඔව් බදුල්ලේ අපේ ප්‍රනාමය🙏🙏🙏🙏🙏🙏
ඇයි උගෙන් ගොම ගන්නද
@@marknilanga2691nh ubata gukawanna
මෙන්න ඇමතිලා බලාගනිල්ලා, හිටපු උන්
They can see stars😂
සුපිරිම සුපිරියි නාමල් කරුණාරත්න ඇමති තුමනි ඕකුන්ගේ කටවල් වැහෙන්න ඔහොම තමා කතා කරන්න ඕනෙ මැරිලා ඉපදිච්ච එවුන් වගේ කතා කරන්නෙ. සුපිරියි 👍💪
හොල්ලපන් පාර්ලිමේන්තුව මගේ අයියා .....පාර්ලිමේන්තුවේ අයට බොක්කටම දෙනවා........
😂😂😂 අයියා කොරයි මල්ලී.. බලාන හිටහං.. 😂😂😂
@@ravee7891කොරපු අයගෙන් ඇහුවෙ නැද්ද ඕක.
අයියාලා රට හදනවා සුපිරියට. විපක්ෂයට.ජන්දය දිලා ඵවපු උන්ට.රිදේනවාද පව්😂😂
ආයේ සුපිරි කතාවක් ❤
හරියට හරි වෙනත් පක්ෂවල එවුන් කතා කරන්නෙ හරියට මැරිල ඉපදිච්ච උන් ගානට
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් නාමල් සහෝදරයා
ජයවේවා ...malimawata ඡන්දය දුන්නා ...වටිනාකම ....🙏🙏
ඔන්න කොහොමද. බොරු නැ එවිඩන්ස් එක්ක කතාව. බුද්දිමතාගෙ වෙනස ❤
Hon Deputy Minister Namal Karunaratne මල්ලී,සියළු දත්ත ඇතිව නිර්භීතව කතාකර පරණ උන්ගේ රෙදි ගැලවීම නියමයි❤ 😂❤ ගොවිබිමේ දුක් විදිමින් හඩ නගමින් ආ දුශ්කර ගමනේ සාදනීය එක් නිමේෂයකි ❤ පාර්ලිමේන්තුව, උගත් ඔබ ඇතුලු මාලිමාවෙ සැම ඔබට පැමිණෙන අභියෝග සාර්ථකව ජයගන්නා බව මෙහි සිටින 159 දෙනෙකුගේ ශක්තිය ධහිර්යය උගත්බව සාක්ෂි දරණු ඇත. මාලිමාවට ජයවේවා 💎💎💎
සුපිරියි නාමල් කරුනාරත්න සහෝදරයා
ජයවේවා නාමල් සහෝදරයා ❤❤❤❤❤❤❤
විපක්ශයේ උන් දැන් පිස්සු වැටිලා.ඒකයි පිස්සු කෙලින්නේ
😂😂😂😂😂
👍💯✅
Exactly💯
ඔව් උන් දැඩි මානසික පීඩනයට ලක් වෙලා ඉන්නේ.
චානක දැන් හිතනවා ඇති ඇයි දින්නේ කියලා 😂😂😂😂😂😂😂😂උඹලව දිනවපු බය්යන්ට හෙන්ඩේන්න දුන්නා අපේ සහෝදරයා
😂😂😂😂😂
නියමයි
මුන්ගෙ ඉදුල් කාපු ගොරහැඩි
තව ඉන්නවා
එයාලට ජන්දය දුන්න අය පවා හිතනව ඇති උගතුන් ගොඩක් ඉන්න තැන් වලට මුන් දෙතුන් දෙනෙක් යවලා ලැජ්ජ කරවන්න ඕන කියල හිතල එවන්න ඇති .කිහිප දෙනෙක් එන්න ඕන පරන එවුන්,එතකොට මේ වගේ හොද මිනිස්සු ගොඩේ උන් නෝන්ඩි වෙනවා,කොන් වෙනවා 😂
අඩෝ... අඩෝ...
😂
ඕන්න අපේ අතුගල්පුර ගොවී හදවත .
කොහොමද සුපිරියි නේද ❤
අනිවාරෙන්ම 👌👌👌👌💪💪💪💪
Supiri puka dipan kalanni mu Mada kaka udgosanya keruwe akkryta 100000k ona kiyala mu dan kiyanne 400000k denwalu rallata candde dila sakkili jeppo wahallu topi kalakanni
නියමයි සුපිරි කතාවක් ❤️👍🏻
@@v.m.nuwanpushpakumarakumaraඇයි මෙචිචර කල් හිටියේ වෙන ග්‍රහලෝකයකද
මරැවිකල්ලෙන්ද?
👍🏽👍🏽👍🏽👍🏽ඒකතමයි පැතු වෙනස ජයවේවා ❤️
සුපිරි කතාව සහෝදරයා
විනිත පාර්ලිමෙන්තුවක් ජිවිතෙටම දැක්කා ලොවෙත් නැතිවෙන්න
පණ්ඩිත චානකයාගේ කනේ ඇඟිලි ගහගන්න කියලා දුන්නු ඔබතුමාට බොහොම ස්තුතියි ජයෙන් ජයම වේවා සහෝදරයා
තමන්ගේ විශය ගැන හොද දැනුමක් ඇතිව නාමල් කරුණාරත්න මහතා කතා කරන්නේ.ඒවගේම අනිත් හැම කෙනත් ඒ වගේ තමයි. මාලිමාවේ අය ඔයාල වගේ නෙවෙයි කියල දැනගෙන කතා කරන්නවේවි මින් පස්සේ. නාමල් මහතාට ස්තූතියි .
එල එල එල එල
නාමල් අයියේ උබට මම දුන්න මගේ මනාපය ගැන මටනම් පට්ට සතුටුයි ❤ඔබ වගේ අය පර්ලිමෙන්තුවට යවලා දියවන්නා ව සුද්ද කරපු එක ගැන පුදුම සතුටකින් ඉන්නේ මම
ජයවේවා නාමල් කරුණාරත්න සහෝදරයා ,, සුපිරිම කතාව ,, ඔකුන්ට කියන්න ඕන ඔහොම තමයි 👏👏👏👏👏👏👏
Redda thama
@@yamunaprabashini6625yours😀
ආඩම්බරයි අපේ ඡන්දය ගැන. දැන් තමයි නියම කතිකයෝ පාර්ලිමේන්තුව බබලවන්නෙ ජයවේවා!
Ow ow
Well done....go ahead..😊
නියමයි katwa ආණ්ඩුවට ජයවේවා
චානක කියන එකාගෙ කට වැඩියි කොහොමත් රාජපක්ෂලගෙ අසූචි කන එවුන්
Meka thamay hambanthotata kudu ice jawarame Inna ekek.
Hariyatama kivva machan oya 😂😂😂
උන්ගේ හවුස් බෝයිනේ නොමෝලයගේ මල්ල අරන් පස්සෙන් යන එකානේ
මේ මාලු කාරය පාර්ලිමේන්තු එවපු එවුන්නම් අමු ගවයො.
Topi rallata candde dila sakkili jeppo mokuudmun
නියමයි 👏👏👏👏👏👏👏👏👏👏👏
සියලුම දත්ත ඇතුව කතා කරන්නෙ.
කෝ උත්තර ??????
ගොවියාගේ දුක දන්න මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤
ජාතික ජනබල වෙිගය දිනෙන් දින දිනේවා
නියමයි නාමල් ඇමතිතමනි❤❤
Good speech. This is what we expected
අපේ සහොදරයා ❤❤ නියමයි කිව්වා කිව්ල්ලක්. ආයේ ඉතිම් ...
අපේ ගොවි ජනතාව ගැන ආඩම්බරයෙන්,ආදරයෙන් අවංකව පසුගිය දෙ සිහිපත් කරම්න් හිටපු අයගෙ කනෙ ඇගිලි ගහගන්ට අපූරුවට කථා කරන 🎉😢😢😢😮😮😅ඔබතුමාට අපේ ප්‍රණාම.
අපේ වීරයාට කුරුණෑගල අපේ උත්තමාචාරය
අපේ පාර්ලිමේන්තුව හරිම ලස්සනයි. බලන්නෙ පුදුම ආසාවකින්.දුන්න ඡන්දය ගැන ආඩම්බරයි...
අම්මෝ .හුස්මත් හිරවුනා
නාමල් කරුනාරත්න තුමනි සුපිරි❤❤❤
සුපිරියි නාමල් සහෝදරයා ...පලපුරැදු හැත්තගෙ රෙදි තෙත් වෙන්න දෙසනවා
මෙන්න පාර්ලිමේන්තු සැසිවාර ❤❤❤❤❤
මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා
ජයම වේවා !
නාමල් සහෝදරයාට ජයෙන් ජයම වේවා !
අපේ නව මාලිමා රජයට ජයෙන් ජයම වේවා !
👍👍👍👍👍❤චානකයට.කටඋත්තරනැ
මහිදයා රජා කියල හිතපු එකාට මේව පෙන්නපල්ල ඩීබි චානක බලපන් පස්ස
වියම වහල් හළුමා බයියෙක්.. 😂😂😂
මේ තමා නෑමල් බේබිගෙ කක්ක
බෙට්ට.@@rathnayakaramya5660
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
රාජපක්ෂලා පොහොසත් කරපු එකෙක් ඔය .ජනතාවට සේවය කරන්න ඔවුන්ට ඕන වුණේ නෑ...රාජපක්ෂලාගෙ පස්සෙන් ගියා මිසක්.කතාව ඉතා විශිෂ්ටයි සහෝදරයා.❤
ඇත්ත චාමර කියන්නේ මයිනගෙ බෙට්ට සහ ගොට්ට.
මම අවුරැදු 67 ක අයෙක් ඒ වගේම අවුරුදු 40ක් අර පාට දෙකට චන්දෙ දීපු අයෙක් / නමුත් මෙවර පැවැති මැතිවරණ දෙකේදීම අපේ චන්ද පාවිච්චි කලේ මාලිමාවට , ඒ ගැන දැන් මහත් ආඩම්බරයක් දැනෙනවා / අනුර කුමාර මහතා නැති අඩුව පාර්ලිමේන්තුව තුල නොදැනෙන්න / ගෝලයෝ ටික දෙන සුපිරිය අති විශිෂ්ටයි මචන්ලාාාාාා / මාලිමාවට දීර්ඝ ආයුෂ /
Oyata tharuna aka loku deyak
Respect sahodaraya
ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා
ඉතාම වටිනා කතාවක්. ❤ ❤
කන් පිරෙන්නැති. නියමෙට රෙදි ගැලෙව්වා. හොරුන්ගේ. 👍👍👍👍👍👍👍👍👍💋
සුපිරි සහෝදරයා නිර්භීතකම තමා 👍 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Very good 👍 🎉❤Thanks
හරියටම.ගොවියන්ගේ හදගැස්ම නියෝජනය කරන කතාවක්. ආදරෙයි සහෝදරයා
Great explanation, respect you.
මෙයානම් හැමදාම ගොවියා එක්කම ගොවියා වෙනුවෙන්ම හඩ නගපු කෙනා. ජය වේවා නාමල් සහෝදරයා.
❤❤❤❤ හොරා කාපු එවුන්ට විශ්වයට බාරකරනව එදාට කෙඳිරි එපා අහිංසක ජනතාවට කල අසාධාරණයක් තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
Very good speech 👍👍
කුරුනෑගල ජනතාවට මාතර අපේ උත්තමාචාර ය
ජය වේවා❤
මෙන්න අපෙ රටට ලැබිච්ච රජවරු ජයවේවා
නුම නම් නියම ගිවි නායකයෙක් නාමල් සහෝදරයා .අපිට තවත් සිංහයෙක් !!!
දෙන්න ඕන නාමල් සහෝදරයා. DV චානකයට රෙද්දේ රෙවෙන්න.
චානක ලෙෆ්ට්. කොහොමටත් එයා ටිකක් වැඩියි. නාමල් සහෝදරයා ❤ ඈ.
Excellent speech
Keep it up