අවුරුදු 14ක් ඉදලත් තාමත් මදි කියන කොරියාවේ ඉන්න අපේ අයියල..2024|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook :www.facebook.c....
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs
    #2024
    #dailyvlogs
    #manjuvlogs
    #manjuwithsouthkorea
    #koreanlife
    #koreandrama
    #koreanstyle

ความคิดเห็น • 447

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +71

    හදිසියෙන් කරපු වීඩියෝ එකක් ,ලංකාවෙ ඉන්න කොල්ලො කෙල්ලො වෙනුවෙන් මොරාල් එකක් දෙන ලසා මලය වගේම දරශන නොනිස්,ගොඩක් දේවල් කතා කරන්න බැරි උනා හදිසියෙන් කඩාපාත් උන අක්ක නිසා..😂..ඉස්සරහට අපි ලස්සන වීඩියෝ එකක් ගේන්නම්කො...
    ඔන්න ලසා මලයගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්නකො...--th-cam.com/video/GU_pVDXAcEE/w-d-xo.htmlsi=wr2CHiD9EuXfXqHF

    • @MADHU-VLOG-d7l
      @MADHU-VLOG-d7l 7 หลายเดือนก่อน +5

      ලසා අයියාගෙ විඩියෝ එක බලලා අවේ නොටුපිය අව ගමන්...සැරිසරන්නා අයියා එක්කත් විඩියෝ එකක් ඔන...මෙ වගෙම...❤❤

    • @Tharunnimsara-y9k
      @Tharunnimsara-y9k 7 หลายเดือนก่อน +2

      මන්ජු අයියෙ කන්ටැක් නම්බර් එකක් දෙන්නකො පුලුවන්නම්

    • @c-tech9890
      @c-tech9890 7 หลายเดือนก่อน

      ​@@MADHU-VLOG-d7l
      ඒකනම් මාත් කියන්න හිටියෙ❤❤

    • @shehanmadushan7662
      @shehanmadushan7662 7 หลายเดือนก่อน +2

      Tatto ekt moko une

    • @JeewanMunasinghe-w7j
      @JeewanMunasinghe-w7j 7 หลายเดือนก่อน

      ලසා කියන්නෙත් ඔයා වගේම සුපිරියක් තමයි....❤️❤️

  • @apikoreangia
    @apikoreangia 7 หลายเดือนก่อน +60

    Motivation නම්..මංඡු අයියම තමයි..❤ දරේ, ලසා මල්ලී..සෙට්වෙමුලගදීම...

    • @JeewanMunasinghe-w7j
      @JeewanMunasinghe-w7j 7 หลายเดือนก่อน +4

      ඔයත් ගැම්මක් තමයි ඉතින්.❤️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන් දවසක සෙට් වෙමු මලය ..🇰🇷😍😍

    • @Lasavlog
      @Lasavlog 7 หลายเดือนก่อน +7

      හම්බවෙමු

    • @Billyofficial-t9h
      @Billyofficial-t9h 4 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @nipuna29
    @nipuna29 6 หลายเดือนก่อน +15

    මම ඉන්නෙත් කොරියාවේ තමයි . ලංකාවේ ජීවත් උන අපිට නැත්තේ සල්ලී ව්තරයි බං . කොරියාවේ E7 ගහගෙන ඉන්න නම් කිසිම ආසාවක් , කැමත්තක් නෑ. ❤ . ලංකාවට ගිහින් ගේමක් ගහන්න තමයි අදහස. ලංකාවේ සිස්ටම් එක මේ පාර වත් වේනස් කරමු බං.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +5

      සිස්ටම් නම් වෙනස් වෙන එකක් නෑ,මිනිස්සු වෙනස් උනානම් ඇති

  • @BandaKorea
    @BandaKorea 7 หลายเดือนก่อน +10

    🇰🇷කොරියාවෙ Yt කරන පිරිමි ලමයිනම් හරි එකතුයි මෙවගෙ හරි එක එක්කෙනාට උදව් කරනවනෙ ඉස්සරහට යන්න.ඇත්තටම අලුතින් Yt කරන කෙනෙකුට එක ලොකු හයියක් මම දකින විදිහට.🔥🔥🔥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අපි පුළුවන් උපරිමයෙන් කරනව අලුතෙන් එන අයට

  • @tharushagaming7115
    @tharushagaming7115 7 หลายเดือนก่อน +20

    අයියලා දෙන්නම කියල වැඩක් නැ සුපිරි. මටත් වයස අවුරුදු 19 යි. මමත් මේ පාර exam කරන්න ඉන්නෙ. අයියලගෙන් එකම දෙයයි ඉල්ලන්නෙ. පුලුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න.🥰🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් පුළුවන් වෙලාවට අපි වීඩියෝ දාන්නම්

    • @Lasavlog
      @Lasavlog 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් දෙනෝ

    • @tharushagaming7115
      @tharushagaming7115 7 หลายเดือนก่อน

      Thanks aiyala dennatama❤️❤️❤️

    • @Kavishkachamoth-j7b
      @Kavishkachamoth-j7b 4 หลายเดือนก่อน

      Brother oyge number ekak denna puluwanda😊

  • @malishanethmina4761
    @malishanethmina4761 7 หลายเดือนก่อน +12

    මොනව උනත් මංජු අයියා අවංකයෙක් ඇත්ත කියනවා හැමවෙලෙම
    Respect brother ❤
    පුලුවන් හැමවෙලාවකම වගේ විඩිඔ එකක් දාන්න
    බුදුසරනයි
    පරිස්සමෙන් ඉන්න brother ❤😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මලය 🇰🇷😍

  • @worldchange.6052
    @worldchange.6052 4 หลายเดือนก่อน +1

    All best අයියලා ❤.මන්ජු අයියේ ඔයා අනික් අයට දෙන මේ support එක ගොඩක් අගය කරනවා ❤

  • @ashalucky1776
    @ashalucky1776 7 หลายเดือนก่อน +3

    අවුරුදු ගානක් කොරියාවෙ ජීවත් වෙලා දැනටත් ඉන්න ගමන් ලංකාව අගේ කරනවට හුගක් ගරු කරනව අයියේ.නියමයි...හුගක් අයට ලංකාව එපා වෙනව සල්ලි අතගාද්දි ඒ ජීවත ගත කරද්දි.ඒ අතින් මාරම respect කරනව ඔයාගෙ අදහස් වලට අයියේ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ස්තූතියි නංගිය

  • @shashikaprabodh2672
    @shashikaprabodh2672 7 หลายเดือนก่อน +13

    මම නම් තාම මාසයයි කොරියන් උන හැදෙවුවෙ ඔයා තමයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +3

      පරිස්සමින් වැඩටික කරන් ඉන්න

    • @shashikaprabodh2672
      @shashikaprabodh2672 7 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea හරි අයියා ඔයත් පරිස්සමෙන් ❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 7 หลายเดือนก่อน +75

    මැෂිමකට දාන අමතර කොටස් ⁣වගේ තමයි ඒවට ගේන මිනිස්සුත්..ගෙවෙනවා ,කැඩෙනවා,පරණ වෙනවා අන්තිමට ගන්න දෙයක් නැති වෙනවා ..මෙහෙ ඉන්න ලංකාවෙ ජෝඩු වලින් නෙවෙයි කොරියන් අයගෙන් අහල බලන්න කොහොමද ජීවත් වෙන්නේ කියල මැරෙනකම්ම වැඩ කරන්න වෙනවා දෙන්නටම.⁣ලෝකෙ වැඩියෙන්ම මානසික ආතතිය පෙලෙන්නන් ඉන්නෙ කොරියාවේ ..සල්ලි තියෙනවා නම් ආතල්ම තැන ලංකාවම තමයි ..⁣

    • @prabhathudaya7007
      @prabhathudaya7007 7 หลายเดือนก่อน +14

      කොන්දේසි විරහිතව එකගයි❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +29

      මේකට අපි අහුවෙන්න නැතිව අපේ ගේම් එක ගහගෙන ලංකාවට යන එක තමා වෙන්න ඕන

    • @dhananjayashewavitharana4066
      @dhananjayashewavitharana4066 7 หลายเดือนก่อน

      ❤❤❤💪💪​@@manjuwithsouthkorea

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 7 หลายเดือนก่อน +5

      ​@@manjuwithsouthkoreaඅනිවාර්යෙන් ❤අවුරුදු 5 කොහොම හරි කට්ට කෑවනම් ලංකාවට එන්නේ දුවගෙන 😂මොකද ලංකාවේ තරම් ජොලි නෑ කිසිම රටක 😍😍😍

    • @udaraindunil8392
      @udaraindunil8392 6 หลายเดือนก่อน +2

      සල්ලි තියනවානම් ආතල් තමයි 😂😂😂

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 7 หลายเดือนก่อน +12

    ආසම තුන්දෙනා එකම තැන ❤
    මංජු අයියා 😊
    දරේ අයියා 😊
    ලසා 😊

  • @dilsharaushani1825
    @dilsharaushani1825 7 หลายเดือนก่อน +3

    Good work ayya
    කිව්ව දේවල් හැමදාම වගේ ගොඩාක් වටිනවා.
    ජීවිතේ ජය ගන්න ලැබේවා හැමෝටම. බුදුසරණයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ස්තූතියි නංගිය

  • @RoshiniH-yg1mk
    @RoshiniH-yg1mk 7 หลายเดือนก่อน +2

    ඇත්තටම සතුටුයි අපේ රටේ අය ඔහොම ඉන්නවා දකිනකොට ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් නංගිය

  • @MaDuShAVlog
    @MaDuShAVlog 4 หลายเดือนก่อน +1

    ආසම රට කොරියාව අනිවාරෙන් මෙ මාස හය කට්ට කනවා ටාගට් කරන්නෙ ලබන අවුරුද්ද වෙනකොට කොරියාවට එන්න අනිවාරෙන් ගේම ගහනවා අයියාට ජය වේවා 🇰🇷❤️

  • @Nethu_girl245
    @Nethu_girl245 3 หลายเดือนก่อน +1

    මොනා උනත් වීඩියෝ එකේ අන්තිම ටික මරු 😂❤ ආදරෙයි ❤ 사랑해요❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 7 หลายเดือนก่อน +3

    ගොඩ කාලේකට පස්සේ ආලුත් විඩියෝ එකක් ඇ පට්ට ඇ ❤❤❤😊😊😊😊 ලස්සනයි ඇ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ස්තූතියි මලය අපි ඉක්මනට තව එකක් ගේමු

  • @ravilakshan2427
    @ravilakshan2427 7 หลายเดือนก่อน +3

    ලෝකේ කොහේ හිටියත් ලංකාව අමතක නොකර ලංකාවට ආදරය කරන්න ඕනි😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඒකතමා වෙන්න ඕන

  • @PriyankaraThanuj
    @PriyankaraThanuj 4 วันที่ผ่านมา

    කීවා වගේම කරා නේද ගෙට් එක👌❤️

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp 7 หลายเดือนก่อน +2

    තුන්දෙනාම හොදට දන්නවා ❤
    කොරියාවට එන්න ඉන්න අයට හොද motivation එකක් ඔය තුන් දෙනාම දෙනවා ❤❤
    ඔතනට සැරි සරන්නා අයියත් ඉදියනම් කියලා හිතුනා මන්ජු අයියේ 🎉 අනේ පුලුවන්නම් මගේ ඉල්ලීමට සැරි සරන්නා අයියා එක්කත් vlog එකක් කරන්නකෝ ❤🎉

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      එයා දුර මලය ඉන්නෙ බලමුකො අපි..😍🇰🇷

    • @ChandinRajapakse
      @ChandinRajapakse 6 หลายเดือนก่อน

      සැරි සරන්නා මල්ලීත් මරු පට්ට අදහස් තියෙන කොල්ලෙක් ❤❤❤

    • @Podi_dimanka-qs2vp
      @Podi_dimanka-qs2vp 6 หลายเดือนก่อน

      @@ChandinRajapakse ඇත්තටම සුපිරි චරිත ටිකක් 💗

  • @tharindumadushan5475
    @tharindumadushan5475 7 หลายเดือนก่อน

    සිරාවටම මංජු අයියට පට්ට ආදරේයි මොකද ඔයා නිසා තමයි කොරියන් යන්න ඔනී කියලා අපි මේ වැඩෙට අත තිබ්බේ. ඔයාට සිරාවටම හරියන්න ඔනී අයියේ ආදරේයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ස්තූතියි මලය කොහොමහරි ගේම ගහන්න..🇰🇷😍

  • @mathishavithakshana258
    @mathishavithakshana258 7 หลายเดือนก่อน +12

    මන්ජු අයියෙ අපෙ සැරිසරන්නා අයියා එක්ක අනිවාර්යෙන් විඩියො ඒකාක් ඔනෙ❤

  • @DilshanNishanka
    @DilshanNishanka 7 หลายเดือนก่อน +1

    ලසා බලලා මේ චැනල් එකට ආවෙ ❤

  • @Amantha_S_Malish97
    @Amantha_S_Malish97 7 หลายเดือนก่อน +6

    ලසා අයියා සුපිරිම කොල්ලෙක් ❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් .😍

    • @Lasavlog
      @Lasavlog 7 หลายเดือนก่อน +1

      ආදරෙයි හොදේ

  • @Isuru-qu2bn
    @Isuru-qu2bn 7 หลายเดือนก่อน +2

    මංජු අයියා ආදරෙයි හැමදාමත් ❤️😍 කසිප්පු වියාපාරයට මම පුල් සප් එක දෙනවා ඇ😂

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මට ශප් එකක් ඕන හොදේ

    • @Isuru-qu2bn
      @Isuru-qu2bn 7 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea එකෙන්ම 🥴

  • @Lasavlog
    @Lasavlog 7 หลายเดือนก่อน +2

    ආදරෙයි ඔන්න ගොඩක්ක්❤❤

  • @gayansandaruwan5345
    @gayansandaruwan5345 7 หลายเดือนก่อน +1

    අම්මෝ දරයා උබව දැකපු කල් ,, කවදද ලංකාවට ඇවිල්ලා ‍යන්න එන්නේ ,, ආවට පස්සේ සෙට් වෙමු මචන් ,, Good Luck Machan 💪👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      එයානම් එනන්නෙ නෑ 🇰🇷😍

  • @ShehanNimesh-ko6ur
    @ShehanNimesh-ko6ur วันที่ผ่านมา

    අයියේ වර්න අන්දතාවය තිබිලා ලෙන්ස් එකක් දාලා මෙඩිකල් එකට ගියොත් ප්‍රශ්නයක් වෙයිද..ෆේල් වෙයිද මෙඩිකල් එක..

  • @MadushanEkanayaka-by4mw
    @MadushanEkanayaka-by4mw 7 หลายเดือนก่อน

    ආසම සෙට් එක එකම තැන ආදරෙයි අයියේ මේ පාර අපිත් එනව බුදු සරණයි ජයවේවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ඉක්මනින්ම එන්නකො..ජයවේවා

  • @thidasrathnayake168
    @thidasrathnayake168 7 หลายเดือนก่อน

    දැන් ඔයාගේ video හැමදාම බලනවා අයියේ මන් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නෙ.දවසට අඩුම වීඩියෝ 3 ක්වත් බලනවා. 😍🇰🇷❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      අම්මෝ ඒක ස්තූතියි මලය

  • @Nadush_bro
    @Nadush_bro 15 วันที่ผ่านมา

    manju ayye marama adarei

  • @janakachandana9913
    @janakachandana9913 4 หลายเดือนก่อน +1

    Vietnam akkiyek gen kiri bona malli kenek ..... 👌 woow😂

  • @dilanmadushanka8020
    @dilanmadushanka8020 7 หลายเดือนก่อน +1

    අයියා ව්ඩ්යො එක සුපිරි ❤

  • @isurumallawaarachchi3326
    @isurumallawaarachchi3326 7 หลายเดือนก่อน

    මන්ජු,දරේ,ලසා අපේ සැරිසරන්නා කොල්ලත් එක්ක වීඩියෝ එකක් කරන්න සුපිරි කොල්ලෙක් ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      ඉස්සරහට බලමු මලය

  • @hirudisanayaka9538
    @hirudisanayaka9538 7 หลายเดือนก่อน +1

    අන්තිම ටික තමා මරු😂

  • @koreannetwork
    @koreannetwork 7 หลายเดือนก่อน +2

    A p i , පඩි , කිංකොං😂 ආතල් 😂 ඉස්සර මතක් වුනා බං.. get together එකට මාව නැ... කියලා මතක් වෙද්දි..😢
    මරු බං ජයවේවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ඒකට උබව එනව අනිවාර්යයෙන්

  • @dineshkasun9161
    @dineshkasun9161 2 หลายเดือนก่อน

    ❤ godak watina video ekak maru thank you 😍♥️

  • @Nethu_girl245
    @Nethu_girl245 3 หลายเดือนก่อน

    7.25 😂💔 ඒකනෙ උබට කිව්වෙ 😂😂💔 ආදරෙයි තුන් දෙනාටම පරිස්සමට වැඩ ටික කරගෙන සතුටින් ඉන්න හැමෝම ❤❤

  • @Wowkorea82-10
    @Wowkorea82-10 5 หลายเดือนก่อน

    ගැම්මක් අල්ලමු💜️😍

  • @Koreaindetails
    @Koreaindetails 7 หลายเดือนก่อน

    ලංකාවෙ ඉද්දි මංජු අයියගෙ වීඩියෝ බැලුවා මතකයි ආසාවෙන්. දැන් වැඩ මං කොරියාවෙ😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      අම්මෝ ඒක පරිස්සමින් වැඩ කරන්න ආදරෙයි

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 7 หลายเดือนก่อน +2

    මාසෙට ලක්ෂ 5ක් දැන් ගත්තට 2010 ඉදල 2016 වෙනකම් මාසෙට ලක්ෂ 2ක් බව youtube කරන ලදරුවන්ට කවුරු හරි කියලා දෙන්න 😂😂😂😂

    • @hemanthachandana6733
      @hemanthachandana6733 7 หลายเดือนก่อน +1

      ඔයා කියන වැටුප හරි බේසික් එක මාන් එකසිය විස්සට අඩුයි මාන් සීයක් දැම්මම ලක්ෂ එකක් එකයි විස්සක් ..හැබැයි ළදරුවන් කතාව සුදුසු මදි මේ කොල්ලො හොද උන් වැඩක් කරන ගමන් කරන්නෙ වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් නෙවෙයිනේ අඩු පාඩු තැන් නොසලකා හරින්න හොද දේ ගන්න ස්තුතියි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      ආ එහෙමද මම දන්නෙ නෑනෙ ඒක..🤣🤣

  • @SakithHirusha50
    @SakithHirusha50 7 หลายเดือนก่อน +1

    පලවෙනි කමෙන්ටෙක මගෙන්❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ස්තූතියි මලය ආදරෙයි

  • @Daminna-so9tf
    @Daminna-so9tf 4 หลายเดือนก่อน

    ඉදිකිරිම් වලට ඇග්‍රිමන්ට් එනවා අඩුද කියන්නකො කවුරු හරි

  • @SaranathRupasinghe
    @SaranathRupasinghe 7 หลายเดือนก่อน

    හැමෝගෙම සිහින ඉටු වේවා ❤️😍🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ..🇰🇷😍

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 7 หลายเดือนก่อน

    Niyamai ayye Gooooodak sthuthi mara sathutin video eka baluve bs hamotama ❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      ස්තූතියි මල්ලිය

  • @induwaraakalanka2335
    @induwaraakalanka2335 7 หลายเดือนก่อน +1

    Manju aiye saloon video ekk dennk . Apita korean walat කොන්ඩේ රැවුල මෙහෙ වගේම ලස්සනට කපාගන්න පුලුවන්ද කොහොමද කියලා ටිකක්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      පුළුවන් අනිවාර්යයෙන් ..😍🇰🇷

  • @chathurangaayomal9928
    @chathurangaayomal9928 7 หลายเดือนก่อน

    Adre karana set eka ekama thenaka mehema dakka eka patta,manju ayyge videos balanne dan aurudu 3ka edn vtra,eththatama patta charithyk.koccr you tubesla htyt,rashintha ayya,manju ayya,dare ayya,chathu ayya,aa wgema dan supiriyt gemk gahana kollek lasaa ayya.niyma waddo tikk,adrei gdk.parissmn enna ayye,adrei.❤🙏🏼🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ස්තූතියි මලය 😍😍😍

  • @mishelfernando1076
    @mishelfernando1076 3 หลายเดือนก่อน

    Videos ඔක්කොම 👌✌️❤️❤️❤️

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 7 หลายเดือนก่อน +1

    මංජු අයියා...ආදරෙයි ඈ ❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ස්තූතියි මලය ඒ ආදරේට..😍😍

  • @nayomishashikala4779
    @nayomishashikala4779 7 หลายเดือนก่อน

    Maru video aka manju aiya. ❤godak watina video akak

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ස්තූතියි නංගිය

  • @AmilaMax-w4i
    @AmilaMax-w4i 7 หลายเดือนก่อน +1

    අයියෙ ..මේ සැරේ කෝටා එකෙනුයි පහුගිය දෙසැම්බර් කෝටා එකෙනුයි ලංකාවට ආව agreement ප්‍රමාණය බොහොම පොඩ්ඩක් ..හිතුව වගේ බලාපොරොත්තු උන ප්‍රමාණවත් තරම් agreement එන්නේ නෑ දැන් ..ගොඩක් අය වෙබ් එකේ හිරවෙලා හූල්ලනව..එහෙම වෙන්න හේතුව මොකද ?දැන් කොරියාවට ලංකාවේ අය ගන්න කැමති නැද්ද ?කොරියාව කොම්පැනි වැහිලා යනව කියලත් ආරංචි වෙන්වා..කොහොමහරි මම අහන්නෙ ඒක දැන් ඉස්සර වගේ නැති වෙලා යන්නේ ඇයි..ලංකාවේ ගොඩක් කොල්ලොමේක තමයි කල්පනා කරන්නේ මේ ටිකේම☹️☹️☹️☹️..reply please 🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      මූලික හේතුව නම් අපේ අලුතෙන් එන පිරිස වැඩි වෙනව එක්කම එයාල හරියට වැඩ කරන්නෙ නැතිව කම්පනි මාරු කරනව ඉතින් කම්පනි වලින් අපේ රටට තියෙන චාන්ස් නැති වෙනව

  • @naveenanushka7254
    @naveenanushka7254 7 หลายเดือนก่อน +1

    Manju අයියා 👍 👍 👍 👍

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka2152 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ Sup 1K Ma Bro 🎉Prissamen Sathutin Inna Budu Saranai ❤❤❤❤❤❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 7 หลายเดือนก่อน

    ආසම චරිත 3ක් ආදරෙයී මංජු අයියේ ජය බෝ ❤

  • @Emchandika-zl8vr
    @Emchandika-zl8vr หลายเดือนก่อน

    ඡය වෙිවා

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka2152 7 หลายเดือนก่อน +1

    Jawa Wewa 🎉🎉🎉 Siyaluma Denatama Andrei ❤❤❤❤

  • @Thor_Sl
    @Thor_Sl 6 หลายเดือนก่อน +1

    video ekee anthima tika supiri

  • @AnushkaIdunil
    @AnushkaIdunil 7 หลายเดือนก่อน +1

    සුපිරි❤ 👍🇰🇷

  • @GihanGihan-kr1ml
    @GihanGihan-kr1ml 7 หลายเดือนก่อน

    ආදරෙයි 3denatama 🙏🇱🇰

  • @MenakaProductions
    @MenakaProductions 7 หลายเดือนก่อน

    5x14x12 =840 ගාණ හදලා ඉවරවෙල වීඩියෝ එකේ ඉතුරු ටික බැලුවේ..❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      එහෙම බලල නම් කොරියාවට එන්න එපා..🤣😍🇰🇷

  • @කොරියන්සීහිනය-ඣ2ඣ
    @කොරියන්සීහිනය-ඣ2ඣ 7 หลายเดือนก่อน

    මන්ජු අයියා ලසා අයියා දරේ අයියා❤

  • @kavindra.nimesh
    @kavindra.nimesh 7 หลายเดือนก่อน

    මංජු අයියා...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරනයි...❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      මලය හොදින් ඉන්නව නේද..😍😍

    • @kavindra.nimesh
      @kavindra.nimesh 7 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea ඉන්නවා මංජු අයියේ....24 එක්සෑම් කරන ලමයිට free class කරගෙන ඉන්නවා මේ ටිකේ..අපි ඉගෙන ගත්ත දේකින් ප්‍රයෝජනයක් ගන්නත් එපැයි මංජු අයියා....එකෙක්ව හරි තව ගොඩ දාන්නත් එපැයි...29 ඇග්‍රි එනවා...මටත් එයි කියලා හිතෙනවා...ඔයා නිසා තමයි මංජු අයියේ....තෙරුවන් සරනයි ...පරිස්සමින් ඉන්න මංජු අයියා .❤❤❤❤

  • @UmiFox
    @UmiFox 4 หลายเดือนก่อน

    මංජු අයියා දන්නවා, අනිත් දෙන්නගේ නම මොකද්ද

  • @A_vidu
    @A_vidu 7 หลายเดือนก่อน +2

    Mmm mmmm manjuu aiyaa ❤

  • @chamithfernando9291
    @chamithfernando9291 7 หลายเดือนก่อน

    අදුරන සෙට් එකක් එකපොදියට❤😅

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ..🇰🇷😍

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 7 หลายเดือนก่อน

    Lasa ayya thamai niyama . Math othana idiyanm manju ayyagen ahanne oka thami😁😁😁 hamoma parisamin theruvan saranai 🙏🙏🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      අමාරුවෙන් උත්තර දුන්න ..🤣🇰🇷😍

  • @mr.pasiya2
    @mr.pasiya2 6 หลายเดือนก่อน

    මරු 🔥

  • @mr.sindaa
    @mr.sindaa 6 หลายเดือนก่อน

    දරේ අයියගෙ කොරියන් ඇක්සන්ට් එක දැක්කහම පිස්සු හැදෙනවා ✨

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ..🇰🇷😍

  • @Harshitha_with_south_korea
    @Harshitha_with_south_korea 7 หลายเดือนก่อน +4

    මංජු අයියෙ ලංකාවට ගිහින් ආයෙ එන්නෙ නැතිද

  • @shericlasnaka4584
    @shericlasnaka4584 7 หลายเดือนก่อน

    video eka supiri ❤

  • @Naturevibes-ne4kv
    @Naturevibes-ne4kv 7 หลายเดือนก่อน +1

    අයියා ඇත්තටම උත්තරයක් ඕනි joint එකක් ගහන්න හොයාගන්න පුලුවන්ද ඔහෙ 💗

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      මෙහේ බෙහෙතකට හොයන්න නෑ...ඒව තනිනඩු මලය

    • @Naturevibes-ne4kv
      @Naturevibes-ne4kv 5 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea 🥺😪

  • @Kmastarmahiya
    @Kmastarmahiya 7 หลายเดือนก่อน +1

    අයියෙ කොරියන් කොස් එක කරන්න වයස 18ට වෙන්නම ඔනිද

  • @chathubro7048
    @chathubro7048 7 หลายเดือนก่อน

    Manju Ubata adarai Machan❤❤❤❤

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 7 หลายเดือนก่อน +1

    Manju ayya lasa ayya 🌝💖❤

  • @AS_PODDA
    @AS_PODDA 7 หลายเดือนก่อน +1

    අදනම් ආතල් video එකක් ඇ.😂❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      ඒකනෙ දරය කියන්නෙ ආතල් තමා

    • @AS_PODDA
      @AS_PODDA 7 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea එලම 🌝💗

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 7 หลายเดือนก่อน

    Nice video my friends ❤

  • @KaKawigirl
    @KaKawigirl 7 หลายเดือนก่อน +1

    මට කියන්න පුළුවන් ද අපි ජොබ් විසා ඇවිත් ටික කාලයක් ගිහින් pr එක ගන්න පුළුවන් ද කියලා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +2

      මම කියන්නෙ ගොඩාක් දුර හිතන්නෙ නැතිව කොරියාවට එන්න ඉස්සෙල්ල..

  • @lahiru..malisha
    @lahiru..malisha 7 หลายเดือนก่อน +1

    Niyamayi ayiye mamath 2024 liyanawa🇰🇷🕊️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් පරිස්සමින් ජයවේවා

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 7 หลายเดือนก่อน

    ලබන අවුරුද්දේ විබාගේ ලියන්න ඉන්නේ.. ලකුණු කීයක් ගන්න ඕනිද අයියේ කොරියන් එන්න.. අනික ලක්ෂ 5 ද ඔහේ පඩිය. සමහර අය කියන්නේ ඊට වැඩි කියලා.. ඇත්ත මොකක්ද 😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      උපරිම ලකුනු ගන්න මහන්සි වෙන්න...කොරියාවට ආවම පඩිය හොදට ලැබෙනව

  • @sachiofficial23
    @sachiofficial23 29 วันที่ผ่านมา

    අයියේ මත් කොරියා එනකම් ඉන්න මත් ආසවෙන් ඉන්නේ යුටියුබ් කරන්න ඉන්නේ

  • @isurunuwankumara6256
    @isurunuwankumara6256 7 หลายเดือนก่อน +1

    Pattai aiye.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ස්තූතියි මලය..😍

  • @SHANCREATION4165
    @SHANCREATION4165 7 หลายเดือนก่อน

    ❤මංජු අයියා

  • @shehandilhara4636
    @shehandilhara4636 7 หลายเดือนก่อน

    Manju ayye adarei ❤

  • @sandunudayanga-z7z
    @sandunudayanga-z7z 4 หลายเดือนก่อน

    සිරාවටම ඔහෙත් ජොයින්ට් තියෙනවා ද 😁

  • @rvn_96
    @rvn_96 7 หลายเดือนก่อน

    මංජු අයියා 💪😍❤️

  • @chamindulakshan4168
    @chamindulakshan4168 2 หลายเดือนก่อน

    Dare aiya homagama Khd manju aiye

  • @podikolla-xe7mn
    @podikolla-xe7mn 7 หลายเดือนก่อน +1

    මගෙ පශ්නයට දන්න අය අදහස් දෙන්නකො?? මන් 2025 එලෙවල් ටෙක් කරන්නෙ ..මන් 2025 කොරියන විබාගෙට මෙ අවුරුද්දෙ ෂැප්තැම්බර ඉදන් පන්ති යන්න බැලුවෙ.. එලෙවල් එක්ක කොරියන් කරන මෝඩ වැඩක්ද මට කැම්පස් යන්න ඔනි නෑ කොරියන් ඔනි??? බැලන්ස් එකෙ කරගන්න පුලුවන් නේද??

    • @d4sxbadboy559
      @d4sxbadboy559 7 หลายเดือนก่อน +1

      Ekata kamak nh Dekama Balance karnna Oya dena ganna one brother ❤

  • @eshansadip
    @eshansadip 7 หลายเดือนก่อน

    මංජු අයියා❤

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 7 หลายเดือนก่อน

    manju oya enawada bro? oya wage ohedi oyala ekka set wela jeewithe gemak gahanna me wage eka video ekak hari karanna mara asawak mata tiyenne.anyway jaya wewa bro. mata jeewithe wadiyenma moral eka dunne oya bro gemak gahanna

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      ඔයා ඉක්මනට එන්නකො කොහොම හරි..ජයවේවා

  • @NavodiUdeshika37
    @NavodiUdeshika37 7 หลายเดือนก่อน

    ආසම චරිත තුනක් 😍❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගිය

  • @namalprasanna3648
    @namalprasanna3648 7 หลายเดือนก่อน

    Aiyee oyagen video man balanawa

  • @lakminimadurika1266
    @lakminimadurika1266 7 หลายเดือนก่อน

    මන්ජු අයියා පට්ට මොරාල්, මමත් එයාගෙ වීඩියෝස් බලලා තමයි, කොරියන් ඉගෙනගන්න පටන් ගත්තෙ, 😊

  • @prasannamadhushanka2518
    @prasannamadhushanka2518 7 หลายเดือนก่อน +3

    අපිට වුගන්නන සර් මාන් 430 ගන්නවා කිවුව පුලුවන්ද ගන්ඩ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      මෙහෙමයි එහෙම ගන්න පුළුවන් කම්පනි තියෙනව නිවාඩු නැතිව වැඩ කරන්න ඕනි...😍

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 7 หลายเดือนก่อน

    සුපිරිම ඩයල් 4ක්❤😍👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      අන්තිම ටික තමා හොදටම කරෙර්

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka2152 7 หลายเดือนก่อน +1

    Prissamen Sathutin Inna Budu Saranai Siyaluma Denata❤❤❤❤

  • @dhanushkaweerasingha9711
    @dhanushkaweerasingha9711 3 หลายเดือนก่อน

    Kollo asa ne ban unnata me rata dalla yanna wella thiyennawa jewath wenne .... Desapalakyo karapuwa ......

  • @songchannel5373
    @songchannel5373 7 หลายเดือนก่อน +1

    ලාවට වර්ණ අන්දතාවය තියනවා කියලා දැන දැනත් පාඩම් කරන වෙන කරන්නම දෙයක් නැති මම 🙂💔

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน

      වර්න අන්දතාවය තියෙන අයට එන්න බෑ,ඒත් ඔයා උත්සාහය අතාරින්න එපා

    • @songchannel5373
      @songchannel5373 7 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea මට සමහරක් ඒවා පේනවා අයියේ සමහරක් ඒවා තමයි පේන්නේ නැත්තේ

  • @JeewanMunasinghe-w7j
    @JeewanMunasinghe-w7j 5 หลายเดือนก่อน

    දරයගේ chenel එක නැද්ද දැන්.සර්ච් වෙන්නේ නැහැ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  5 หลายเดือนก่อน

      තියෙනව ලගදිම වීඩියෝ එයි

  • @raviduchanaka4647
    @raviduchanaka4647 7 หลายเดือนก่อน

    Homagama gammak thama💖

  • @NopseBab
    @NopseBab 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ ane mama Enna asi mama ussaha katana ❤❤❤❤ oyala dana hama video ekakama balanawa aiye❤❤❤❤❤❤❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      එන්න ආසයිනම් ඒකට මහන්සි වෙන්න ඕනි..

  • @Bharatha_Nipun_SL
    @Bharatha_Nipun_SL 7 หลายเดือนก่อน

    තේරුවන් සරනයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 หลายเดือนก่อน +1

      ස්තූතියි මලය

    • @Bharatha_Nipun_SL
      @Bharatha_Nipun_SL 6 หลายเดือนก่อน

      @@manjuwithsouthkoreaතේරුවන් සරනයි අය්යේ

    • @Bharatha_Nipun_SL
      @Bharatha_Nipun_SL 6 หลายเดือนก่อน

      @@manjuwithsouthkoreaතේරුවන් සරනයි අය්යේ