රසම රස චිකන් බිරියානි - Episode 680 - Easy and Tasty Chicken Biriyani - Anoma's Kitchen Rice Week

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 363

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 4 ปีที่แล้ว +44

    අද මං මේක හැදුවා ආන්ටි.. හරිම රසයි.. ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.. ස්තූතියි ඔයාට.. වැඩි වැඩියෙන් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා... ❤️❤️❤️

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 3 ปีที่แล้ว +9

    අද හැදුවේ..
    හරිම සුවඳයි, ඒවගේම රසම රසයි..😋😋
    Five star hotel එකකින් ගෙනල්ලා වගේ කියලා husband කිව්වා..🤩🤩
    Thank you soo much Aunty...🥰🥰

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 5 หลายเดือนก่อน +2

    බිරියානී එකට හිත ගියා අනේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි නැන්දේ ඔබගේ නිහතමානී කමට 👉💯..හරිම සුන්දරයි ඔබ නැන්දේ ...තෙරුවන් සරණයි අනේ ආසයි බිරියානී කන්න රට නේ ඉන්නේ දුකයි දකිද්දී ඔබගේ කෑම..👉🇰🇷...ගුඩ්ලක් ❤❤

  • @PraveenaWeerasinghe
    @PraveenaWeerasinghe 3 หลายเดือนก่อน

    අද මම මේ biriyani එක හැදුවා. පළවෙනි පාරට මේ විදියට හැදුවේ. හොදටම රසට ආවා. ගෙදර හැමෝම රසයි කිව්වා. Thanks aunty for the recipe ❤❤❤😊

  • @petslove3183
    @petslove3183 4 ปีที่แล้ว +2

    මිස් මේ බත් එක මම හැදුව ඊයේ හරිම රසයි හැබැයි මට අඩු පාඩුවක් උනේ කොත්තමල්ලි කොළ විතරයි දුවත් හරි අසාවෙන් කෑව මිස්ට පින් අපිට මේවා කියලා දෙනවට 😘😘

  • @sumudushirangi9473
    @sumudushirangi9473 3 ปีที่แล้ว +8

    ගෙදර හැදුවා .රසට තිබුනා . ස්තුතියි ඔබතුමියට ❤️

  • @isurieleperuma2323
    @isurieleperuma2323 2 ปีที่แล้ว +4

    Aunty Anoma, I’m one of Sadani’s school friends. Wanted to tell you that I made this recipe today and it came out so brilliantly. Even my husband and family were so over the moon because of the taste in this biriyani. Thank you so much aunty for sharing your knowledge with us without keeping that so called guru mushyita. Looking forward your more and more recipes ♥️

    • @malapriyangika1237
      @malapriyangika1237 2 ปีที่แล้ว

      Ahgcgh🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @udaniwijewardhana8916
    @udaniwijewardhana8916 4 ปีที่แล้ว +15

    මොහොතක් ස්තූතිවන්ත වීමට යොදා ගනිමි...
    පිසීමේ අකුරු නුහුරු වූ මට කලක සිට ඒ හුරුව ලබා දෙමින්...
    රස රහස්හි දැනමුතුකම් දෙමින්...
    මගේ සතුටු ළිඳ පිරවීමට මහත් උපකාරයක් වන...
    Anoma's Kitcken හි අනෝමා මහත්මියට ඉතා ආදරයෙන් ස්තුතිවන්ත වෙමි...
    තව තවත් රස දැනුමෙන් අප පෝෂණය කිරීමය ඔබට් ශක්තිය ලැබේවා!!!

  • @song-cs1dk
    @song-cs1dk 2 ปีที่แล้ว +12

    ආන්ටි හරිම සිරියාවන්තයි . හිනාව ලස්සනයි 😚🥰

  • @tharusand
    @tharusand 8 หลายเดือนก่อน

    මම දෙපාරක්ම හැදුවා ආන්ටී. මාරම රසට ආවා. Husband ගොඩාක් කැමතියි මේ බිරියානි එකට.💜️💚

  • @sandarurandima1529
    @sandarurandima1529 4 ปีที่แล้ว +3

    හරිම ලේසිවිදියට හදන්න පුලුවන් thank u 🙂🙂🙂

  • @jayawardhana652hansa9
    @jayawardhana652hansa9 3 ปีที่แล้ว +2

    මමත් හැදුවා aunty😊😍 හරිම රසයි😋 Thank You So Much😘

  • @tharusand
    @tharusand 8 หลายเดือนก่อน +1

    මම දැනට ගොඩාක් පාරක් හැදුවා මේක බලලා. අපේ Husband ආසම කැම එකක්. ස්තුති ආන්ටි.

    • @kumarigamage4890
      @kumarigamage4890 5 หลายเดือนก่อน

      Mepramanaya kidenekuta athida

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 4 ปีที่แล้ว

    හරිම ලේසියි හදන්න.. sathi අග පුතා අවාම maath හදලා දෙනවා.. lesiyen හදන්න කියලා දුන්නා ta thank you somuch. Minchi සම්බෝල කියලා දෙන්න ..

  • @geethamolligoda9087
    @geethamolligoda9087 4 ปีที่แล้ว +2

    හැදුවා. රසට ආවා. බොහොමත් ස්තුතියි 🙏

  • @AsalaAselar
    @AsalaAselar 9 หลายเดือนก่อน

    මං නම් ඔයා හදන හැම කෑමකටම කැමතියි .........අලුත් දේවලුත් කියලා දෙනවනෙ....හොදටම පැහැදිලියි.....ඉතින් ආන්ටි ඔයාට බොහොම පින්.....සුභ අලුත් අවුරුද්දක් වේවා .......

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 8 หลายเดือนก่อน

    හරිම ෂෝක් රසයි වගේ. ඉරිදා හදනවාමයි❤❤❤❤❤❤

  • @gaya3vitha564
    @gaya3vitha564 4 ปีที่แล้ว +8

    My number 1 from Rice week!!
    Tnx aunty!! 🥰
    I have watched so many biryani recipes so far including Indian one's. But this was one of the best clear ones that I have watched..

  • @kamalanie_ranathunga
    @kamalanie_ranathunga 3 หลายเดือนก่อน

    ,How easy way and with good heart she taught.God bless you. madam.!

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 3 ปีที่แล้ว +4

    yummy Anoma I loved the Biriyani,my grandsons love this I must make this lovely Biriyani.Thanks Anoma easy way.👍👍👍🙏🙏❤

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ปีที่แล้ว

    මම වීඩියෝ එක අදයි දැක්කේ.....හරිම ඉක්මනින්ම හදා ගන්න පුළුවන්..... බිරියානි බතක්.... මමත් හදනවා....ඔබ තුමියට Thank you....

  • @chithulilisaaraperera5914
    @chithulilisaaraperera5914 4 ปีที่แล้ว

    අපේ දූ හරිම ආසයි ඇන්ටි ඔයාට. තාම අවුරුදු 7යි. මන් youtube එකෙ. වීඩියෝ බලන්න ගත්තම එයා ඇවිත් මට කියන්නේ අම්මි අනෝමා ඇන්ටිගෙ එකක් බලන්නකො කියලා. අපි ඔයාට හරි ආදරෙයි ඇන්ටි😘

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 หลายเดือนก่อน

    It’s very good thank you so much 👍❤️

  • @udari-xg6oo
    @udari-xg6oo 4 ปีที่แล้ว +1

    Auntyge recipy godak hodai.saralai hari pahadili balanna asai

  • @happykitchen2312
    @happykitchen2312 4 ปีที่แล้ว +8

    Looks delicious. Thank you Aunty

  • @shahaninimasha720
    @shahaninimasha720 4 ปีที่แล้ว +2

    api haduwa oyage kiyala dunna widiyata biriyani harima rasai thank you ☺☺

  • @Max-fm8cn
    @Max-fm8cn 3 ปีที่แล้ว +2

    This Biriyani came out perfect . I doubled the ingredients but with less water . It was simple and easy to make . I didn't have curd so substituted with Greek yoghurt. I am going to keep this recipe for ever. I tried many recipes of yours. Thank you very much for sharing these wonderful recipes . Keep up your good work. It is valuable.

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +2

    මම් කැමතිම රයිස් එක, රයුස් වික් එකේ 👍👍🌹🌹🌹🌹🌹

  • @malithiprasadika3095
    @malithiprasadika3095 ปีที่แล้ว

    Anoma auntie is the best and kindness person inthe youtube ❤️

  • @neelaniwijesinghe4080
    @neelaniwijesinghe4080 4 ปีที่แล้ว +11

    It looks yummy. Thank you Anoma, I really enjoy your demonstrations. You come off not only as a culinary expert but also as a good human being! ♥️

    • @anularupesinghe1367
      @anularupesinghe1367 2 ปีที่แล้ว

      Thank you Anoma Duwa. I really enjoy your way of making simple dishes without spending a lot of money
      What are the other curries that goes with this?

  • @Sithu_.
    @Sithu_. ปีที่แล้ว +1

    I just finished cooking it and it was delicious. Thank you very much Anoma aunty for this easy recipe. Good luck with many delicious recipes 🙂

  • @ishanipradeepika426
    @ishanipradeepika426 หลายเดือนก่อน

    Woww❤mn eka hduva…harima rasaii…superbb akkiii💞

  • @kanthiperera8419
    @kanthiperera8419 3 ปีที่แล้ว

    Ada thamai me rice eka haduwe . Harima rasai kiyala duwa ,putha kawa. Hadannath lesi . Oba thumiyata bohoma sthuthi . Theruwan saranai .

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 4 ปีที่แล้ว +4

    ස්තුතියි. සියලුම බත් වර්ග වලට ගොඩක් කැමතියි

  • @bashi178
    @bashi178 4 ปีที่แล้ว

    හරිම.අශ.හිතුන.ගොඩක්.රස.ඇති.හදල.බලන්නම්.රස.දෙවල්.හදන්න.කියල.දෙනවට.ස්තුතියි

  • @shonalisanjulapeiris5410
    @shonalisanjulapeiris5410 3 ปีที่แล้ว

    මං අවුරුදු දෙකක් තිස්සෙ try කරපු බිරියානි රෙසිපි වලින් හොදම රෙසිපිය මේක ❤️ තැන්ක්ස් යූ ආන්ටි.. හරිම ලේසියි.. රසත් කඩේ වගේමයි. මං පුංචි වෙනස්කම් කීපයක් කලා මේකට.
    1. කොත්තමල්ලි කුඩු වෙනුවට කඩේ තියන බිරියානි මසාලා පැකට් එකක් චිකන් එකට දැම්මා.
    2. කොත්තමල්ලි කොල පෙන්නනවට වැඩියෙන් වගේම මිංචි කොලත් ටිකක් වැඩිපුර එකතු කලා.
    රයිස් කුකර් එකේ බිරියානි හැදුවම නියම රහ ආවෙම නෑ. මේ ක්‍රමේ නං සුපිරියි. Thank you soo much anoma aunty.. we love u 😘

  • @h.l.m.s.desilva3324
    @h.l.m.s.desilva3324 2 ปีที่แล้ว

    I tried this receipt on 25.07.2022. It was good. Thank you.

  • @anushagangaboda6629
    @anushagangaboda6629 4 ปีที่แล้ว +1

    Mama auntiege pineapple rice eka haduwa harima rasai. Gedara ayath asa una. thanks auntie. ❤ weekend eke mekath hadanna ona.

  • @dulaniratnaweera3927
    @dulaniratnaweera3927 2 ปีที่แล้ว +1

    I made this today and came really tasty , my family enjoyed it very much , thank you for the receipe 🙏

  • @viduni17
    @viduni17 3 ปีที่แล้ว +2

    My favourite from the rice week is Chicken Biriyani!!!!💓And I follow your Miracle miles exercise routine too

  • @deepikabandara1839
    @deepikabandara1839 ปีที่แล้ว

    Mamath oba thumiyta kiyala dena widiyata kema hdanawa hmma rasai kyanawa bohoma pin, thnx, apiwa denuwath krnawa ta niduk, nirogi, dirgau wewa sematma, bs dp tc ❤️🏯🙏

  • @rahaldesilva4900
    @rahaldesilva4900 ปีที่แล้ว +1

    This one is so easy to make! Thank you so much Anoma! you're amazing

  • @JayarathneHdcp
    @JayarathneHdcp 2 หลายเดือนก่อน

    Mage puthata wayasa awurudu 13, eya ada me biriyani eka haduwa,harima rasata awa.oyata godak thanks

  • @nishaminikeppitipola9791
    @nishaminikeppitipola9791 7 หลายเดือนก่อน

    Thank u....miss Anoma ❤

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +1

    මම. කැමතියි.. මේකට.. .. . හරිම simple

  • @asokavithana8286
    @asokavithana8286 4 ปีที่แล้ว +5

    Look so delicious and yummy like the buriyani rice thank you so much 🌺💐🌸🌻🌷🌹❤️

  • @inokadarshani6579
    @inokadarshani6579 ปีที่แล้ว

    I always watch your videos ,& make them .thank you...😘

  • @fathmathahmed390
    @fathmathahmed390 4 ปีที่แล้ว

    Biyani kiuvoth ithin a suvada harima rasai duvadak.hama rice ekakma hadanna balanva. Thanks❤️

  • @hashanvimukti6336
    @hashanvimukti6336 4 ปีที่แล้ว

    harima pahasui hadanna.asai dakinakota..thanks mis......

  • @senanibanneheka7103
    @senanibanneheka7103 ปีที่แล้ว

    Hamadamath adarei oya aadaraneeya bawata. Boru show nethi ape anoma aunty.🥰

  • @pavithraherbert4506
    @pavithraherbert4506 4 ปีที่แล้ว +2

    මෙම බත් ඵක මම හැදුවා හරීම රසයි තුති

  • @mangalaperera9689
    @mangalaperera9689 ปีที่แล้ว

    Thankyou so much.❤️love u so much

  • @nushrameeladh1664
    @nushrameeladh1664 4 ปีที่แล้ว +2

    I made this today! It was soo good and easy to make! I tried more chicken biriyani recipes before but more than that this was super yummy! Please Upload more this type of Vedios!

  • @SiluniSanithya
    @SiluniSanithya 4 ปีที่แล้ว +3

    Superb aunty I watch your recipes and make them. also I'm 11yrs old 😊😀🍔🍟🍕🌭🥪🌮🌯

  • @shalomimahawalathanna5901
    @shalomimahawalathanna5901 4 ปีที่แล้ว +2

    👍super chicken biriyani👍

  • @ishanimendis6291
    @ishanimendis6291 4 ปีที่แล้ว +1

    Wow superb. mouth watering. I like this and resturent style fried rice. Thank you very much.

  • @nilminidelivera9011
    @nilminidelivera9011 3 ปีที่แล้ว +2

    Very tasty and easy to prepare. Thank you Anoma for the delicious recipe.

  • @fhmi100
    @fhmi100 4 ปีที่แล้ว +4

    Aunty i made Uzbekistan pilaf rice. It was awesome. My husband loved it. Thank you very much 😊 may god bless you

  • @wasanthathelwadane8371
    @wasanthathelwadane8371 3 ปีที่แล้ว

    Mama ada haduwa harima rasai.oba thumiyata godak pin.theruwan saranai.

  • @ManelPrasanna-k5i
    @ManelPrasanna-k5i 5 หลายเดือนก่อน

    Thank you miss .mamath ada hadanna inne.

  • @mihirinimanthika6694
    @mihirinimanthika6694 4 ปีที่แล้ว

    Thnx aunty... preasure cooker eke biriyani ekak hadala penwannko.. please😘

  • @kanchanakumari2050
    @kanchanakumari2050 4 ปีที่แล้ว

    Thank you anoma auntyy. Lesiyen hadanna puluwan neda aunty... Mama nitharama biriyani hadanawa. Mee widiyath try karalaa balannamm. Budu saranaii auntyy.

  • @hikamhamza3868
    @hikamhamza3868 4 ปีที่แล้ว +1

    Wow delicious 😋😋😋😋👌👌 thank you so much for your lovely recipes 😍😍 Aunty anoma....... Your doing a really great job 👍👍 I never miss your videos 😊😍

  • @diharadissanayake6521
    @diharadissanayake6521 4 ปีที่แล้ว +2

    That you aunty ❤️ My favourite 😍

  • @nayomidilsharyrodrigo8504
    @nayomidilsharyrodrigo8504 4 ปีที่แล้ว

    Ada mama me biriyani eka heduwa. Harima rasai, harima lesiyen heduwa welwataran nethuwa. Bohoma sthoothie miss .

  • @Shivanthifernando3772
    @Shivanthifernando3772 ปีที่แล้ว

    Wow. Thank you 🙏

  • @nipunidharmadasa1791
    @nipunidharmadasa1791 4 ปีที่แล้ว +2

    Made it today super delicious thank you ma'am can you plz make a gravy to the biriyani

  • @donsandayamallawarachchi9829
    @donsandayamallawarachchi9829 2 ปีที่แล้ว

    Very test wow so good 👍 thank you

  • @annemarina739
    @annemarina739 4 ปีที่แล้ว +3

    I feel the tast, when u are cooking. I think Hawayan rice also a delecious rice dish.Can u do that also. I like this recipe so much. And the African one. Best wishes for your future. Hope to see u with delecious dishes.

  • @Aruni-ai8ph
    @Aruni-ai8ph 3 ปีที่แล้ว

    I liked youre recipes because youre recipes are short and sweet.

  • @sunethrasauri7940
    @sunethrasauri7940 4 ปีที่แล้ว +2

    ඉන්දියන් බිරියානි වලට වඩා මම්. ගොඩාක් ආසයි arabic rice වර්ග වලට. පුළුවන් නම්. දවසක කියලා දෙන්න .ආසවෙයි කවුරුත් උස්බෙකිස්තාන්. Rice එකට කැමතියි

  • @amaya6297
    @amaya6297 3 ปีที่แล้ว

    Onna mama hadana gaman inne aunti tnx mevage recipe danavata..

  • @biyangasanduni4553
    @biyangasanduni4553 4 ปีที่แล้ว

    Thanks anoma anty..oyage kalin kiyala deepu biriyani eka haduwa.rasama rasai.
    😊😊😊😊
    Pls oya use krana cooking pans wala brand kiyannkoo.

  • @kanchanapeiris3403
    @kanchanapeiris3403 2 ปีที่แล้ว

    Mage hithath peruna. Thanks 😊

  • @sarikahettiarachchi7306
    @sarikahettiarachchi7306 4 ปีที่แล้ว +5

    Now I'm preparing this for our dinner.One pot rices are our favourites.I tried them every weekend and they were really fabulous.Fish briyani is my number one choice.Love ur nasi lemak from the rice week

  • @mhmh985
    @mhmh985 4 ปีที่แล้ว +1

    Aunty mama oyage godak recipe try karala thiyenawa.nasi goreng eka hodhatama aava......mage podi request ekak......dessert week ekak karannako aunty pls........

  • @chandraekanayake567
    @chandraekanayake567 2 ปีที่แล้ว

    Thanks
    so much for your tasty recipe.

  • @ThePushpamali
    @ThePushpamali 4 ปีที่แล้ว +4

    Now I've become an expert 😛 in making your previous sri lankan chicken biriyani thanks for you dear Ms. Anoma. Definitely going to try this too. Love and hugs.🤗😘

  • @jeevanigunatilake5227
    @jeevanigunatilake5227 4 ปีที่แล้ว +3

    There is a lot I learn from you in cooking and I really tried this recipe..to my amazement it my trial was excellent success. Thanks to you...

  • @malawarachimihiri9891
    @malawarachimihiri9891 ปีที่แล้ว

    Basmathi rice eka mulin kocchara welawak uya gannàwada

  • @shiromadias8694
    @shiromadias8694 3 ปีที่แล้ว

    Thank you 💞💞💞💞

  • @donsandayamallawarachchi9829
    @donsandayamallawarachchi9829 2 ปีที่แล้ว +1

    Wow very tasty 👍👍👊🙌❤️

  • @DinushaSandamali-b7b
    @DinushaSandamali-b7b ปีที่แล้ว

    Aunty kohomada kiiri samba walin hadanawa nam mehema hada ganne.

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว

    Thnkyou aunty❤️🙏

  • @piyumiupeksha1186
    @piyumiupeksha1186 4 ปีที่แล้ว

    Harima lesiyta kiyala dunna. Thank you.

  • @ranjanihewavedanagamage3960
    @ranjanihewavedanagamage3960 3 ปีที่แล้ว

    Oyata budusaranai devipihitai

  • @sisindrabogahawatta281
    @sisindrabogahawatta281 หลายเดือนก่อน

    Aunty mn aluthin uyana igena gnna knk Mt kiko wathura kochrakda danna oni kiyla

  • @mihiriseneviratne510
    @mihiriseneviratne510 4 ปีที่แล้ว +10

    Can you make a baby food week. I like kids cooking week. .. camping week. Party food week veg week... Russian food week with Russian and eng subs...

  • @thiladassanayake8059
    @thiladassanayake8059 3 ปีที่แล้ว

    In the receipt cumin seeds 1 and coriander 2. But in the video other way. Which one is correct pls?

  • @ireshaperera5195
    @ireshaperera5195 4 ปีที่แล้ว +5

    Thank u aunty, love u

  • @ashadhanasiri1595
    @ashadhanasiri1595 3 ปีที่แล้ว +1

    Tasty. Very nice. Keep on good work Anoma.

  • @mojotravellk383
    @mojotravellk383 3 ปีที่แล้ว

    It's look so delicious.thanks for nice sharing

  • @sumegasomawansha7267
    @sumegasomawansha7267 4 ปีที่แล้ว

    Thank you aunty math haduwa harima rasai

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 2 ปีที่แล้ว

    Oyage kema hadana ewalata kemathiy okkoma balanawa

  • @chiranthikachamali4379
    @chiranthikachamali4379 4 ปีที่แล้ว

    Aunty can u kindly tell me a good basmathi brand.

  • @mashaphotography7287
    @mashaphotography7287 4 ปีที่แล้ว +1

    Thank you Aunty 🥰

  • @mahelagunasekara7063
    @mahelagunasekara7063 4 ปีที่แล้ว

    Thanks madom

  • @ruwandammika9583
    @ruwandammika9583 3 ปีที่แล้ว

    Thank you ☺️☺️😚☺️😚

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 ปีที่แล้ว

    Mage auntie,mama oya nisa Dan hondata rasata biryani hadanawa.mage husband Hari asai kanna.auntie apita honda Amma kenek.thanks.

  • @dinushapriyangani8075
    @dinushapriyangani8075 2 ปีที่แล้ว

    රසම රසයි ඔයාගෙ බුරියනි එක ස්තුති හදන්න කිවුවට