එච්. ආර් . ජෝතිපාල ශූරීන්ගේ හඬට යළි පණදෙන තරුණ ගායකයා - Suneth Udayaratna (Wakkra Music)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • එච්.ආර්. ජෝතිපාල ශූරීන්ගේ (හර් ජෝතිපාල) අභාවය සිංහල සිංදු වලට ආදරය කළ සියලු දෙනාගේ නෙත් වලට කදුළු ගෙන දෙන සිදුවීමක් වුයේ එතුමාගේ ගීත දෙසවන් පමණක් නොව මිනිසුන්ගේ සිත් වලද තැන්පත් වූ නිසා බව නොරහසක් ය. ඔහුගේ ගීත කෞශල්‍ය සහ හඬ පෞර්ශවය උහුටම අවේනික වූ අතර එයට යළි පණ පෙවීමට හැකි වූ පුද්ගලයින් ඉතා අල්ප වේ. කෙසේ නමුත් එසේ ජෝතිපාලගේ හඬට යලි පණපෙවිය හැකි අපූරු ගායකයෙක් වක්‍ර TV අපට හමුවුයේ අහම්බයක් මෙනි. නමින් සුනෙත් උදයරත්න (Suneth Udayarathna) ඔහු ජෝතිගේ ගීත වලට ඔහුටම අවේණික වූ ඔහුගේම හඬ මුසු කරන්නේ සුවහසක් ජෝතිපාල ශ්‍රාවකයන්ගේ නෙත් වලට කදුළු එක් කරමිනි. මේ සුනෙත් උදයරත්න ගේ කතාවයි.
    ►Wakkra TV අපගේ Facebook පිටුව වෙත පිවිසෙන්න: / wakkratv
    #wakkramusic, #wakkramiyasiya, #wakkramiyesiya, #music, #sunethudayaratna, #sunethudayaratnasongs, #sunethudayaratnalive, #suneth, #sunethudayarathna,

ความคิดเห็น • 442

  • @samanbandara5227
    @samanbandara5227 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි මගෙ පුතේ ඔයා ඇත්තටම ජෝති පාල නම් ගායකයා ගේ ප්‍රතිමුර්තිය කි..සදා අමරනීය යි පුතේ ඔයාට බොහෝ දුරක් යන්ට වරම් ලැබේවා ...චිරo ජයතු ජය වේවා ........

  • @karunakaru1021
    @karunakaru1021 2 ปีที่แล้ว +4

    Adarei godak adarei lassanai obataa sadaa Jaya budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏👍💕💕💕💕💕💕💕

  • @k.g.amangalika4954
    @k.g.amangalika4954 2 ปีที่แล้ว +58

    අපි කව්රුත් අදෙරේ කරන ගායකයෙක් තමයි H. R ජෝතිපාල කියන්නේ. ඒ ගීත වලට යලි පන දෙන සුනෙත් මල්ලිට තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @chandieppawala2322
    @chandieppawala2322 2 ปีที่แล้ว +33

    ඔබට ජය පතමි ඔබෙ හඩ ජෝතිපාල මහතාගේ හඩම තමයි බුදු සරණයි

  • @nayanapadmini2150
    @nayanapadmini2150 2 ปีที่แล้ว +5

    ජෝතිපාල මහත්තයා ආයෙම ඉපදිලා වගේ....තෙරුවන් සරනයි..ඉදිරියටම යන්න ලැබේවා!!!💐

  • @rohandilina5727
    @rohandilina5727 2 ปีที่แล้ว

    ජොති.ගීතවලට.මම.ගොඩාක්
    ආසයි..ඔයාට.බුදුසරනයි.අයියේ
    ඉදිරියට.යන්න.වාසනාව.ලැබේවා
    🙏🙏🙏🙏

  • @tvanurasiri468
    @tvanurasiri468 2 ปีที่แล้ว +5

    ජයවේවා තෙරුවන් සරණයි

  • @s.m6127
    @s.m6127 2 ปีที่แล้ว +2

    අපි කැමතිම ගායකයෙක් ජෝතිපාල මහත්මය. ඔබට සුබ පතනව.👌👌

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว +9

    ඇත්තටම ..ජෝති ..අයියා ..වගේ..තමයි..නේද....ඉදිරියටම..යන්න ..ලැබෙිවා ..බුදුසරනයි ..♥️♥️♥️♥️

  • @hffhf5475
    @hffhf5475 2 ปีที่แล้ว +2

    ජයවේවා.හැඩරැවත්.ජොතිපාල
    මහත් මයා.වගෙ...

  • @anandasamarakon1874
    @anandasamarakon1874 2 ปีที่แล้ว +32

    ඇත්තටම,,,,කටහඬ නම් ,,ටිකක් දුරට සමානයි,,වාගේ පේනවා,,, ,,ඔබට සුබ,ගමන්"...🎵🎵🎵🎵🎹🎸

    • @slxender8708
      @slxender8708 2 ปีที่แล้ว

      Jothipalayange mihirikatahandamai

    • @shiranabeyratne474
      @shiranabeyratne474 2 ปีที่แล้ว

      Not a little about 70-80% match with Original voice i guess

    • @mohottilanka4744
      @mohottilanka4744 2 ปีที่แล้ว

      @@shiranabeyratne474 agreed

  • @kalumkalum7649
    @kalumkalum7649 2 ปีที่แล้ว +2

    සුපිරිම හඩක් ජයෙන් ජය

  • @kssagini7821
    @kssagini7821 2 ปีที่แล้ว +2

    ලස්සනයි සුබ පැතුම් බුදු සරනයි ඔබට

  • @hzhzhz9366
    @hzhzhz9366 2 ปีที่แล้ว +24

    ජය වේවා මල්ලීට ඉදිරියට යන්න සුභ පැතූමී තොරැවන් සරනයී

  • @thanujathilangani4462
    @thanujathilangani4462 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සුබ අනාගතයක්❤️❤️❤️🌹🌹🌹

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +1

    හරිම අගෙයි ලස්සනයි ජයවේවා ඉදිරියටම යන්න තෙරුවන් සර නයි

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +5

    ඔබට මල්ලි හොද හඩක් තියනවා එය දියුනුකර ගෙන
    හොද ගායන ‍‍‍‍ෂිල්පියෙක් විදිහට ලොකූ සේවයක් කරන්න වාසනාව උදාවේවා""""""......ඔබට ජයවේවා..........💖💖💖💖💖✡️✡️✡️✡️✡️👈👈🙋🙋

  • @AllinOne-rd2ld
    @AllinOne-rd2ld 2 ปีที่แล้ว +59

    ජෝති මහත්මාගේ තරුණ කාලේ හඬට බෙහෙවින් සමානයි .කතාවත් ඒ වගේ.ඔබට ජය.

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว +2

    🤔👂👍🏻බුදුසරණයි ගොඩක් ලස්සනයි 👍🏻

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +9

    ජෝතිපාල මහතාගේ හඬට සමානයි.
    ජයවේවා මල්ලි. ඉදිරියටම යන්න. අපේ සුබපැතුම්.

  • @rms235
    @rms235 2 ปีที่แล้ว +2

    හරි ලස්සනයි .බුදු සරණයි .

  • @kmgeethani4
    @kmgeethani4 2 ปีที่แล้ว +1

    Obata suba gaman jothipala mahathmayage sindu godak lassanai obatath A katahada tiyanawa theruwan saranai malliye

  • @-thusithaya7608
    @-thusithaya7608 2 ปีที่แล้ว +1

    Apey suneth-jothi mallyi oyata subama suba anagathayak pathanawaa......... teruwan saranayi devi pihitayi

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 ปีที่แล้ว

    බුඩුසරණයි .ඇත්තටම .ඔඋ
    ජෝතිපාල ගේ.හඩට.සමානයි.මම.කටාර්

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +3

    සුනිත් පුතා ඉදිරියටම එන්න කියලා පර්තනා කරනවා හැමදාම ලස්සනයි නිහතමානී කෙනෙක් ජොතිපාල මහත්තයා වගෙමයි එ හඩ රුව තෙරැවන් සරණයි ජය වේවා හැමදාම 💯💯💯💯🎤🎤🎤🎤

  • @yamuna9775
    @yamuna9775 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම ඔබ අනාගතයේ හොඳ තැනකට එනවා.ජෝතිපාල මහතා මුලින්ම අනුකරණය කර හිංදි ගීත සහ හිංද තනුයි එම නිසා ඔබටත් එතුමා අනුකරණය කල එම ඉපැරැණි හිංදි තනු සහ සොයාගෙන හොදින් පුහුණුවීමි කරන්න අනිවාර්යයෙන්ම ඔබට ඉතාමත් ඉසුරුමත් සුභඅනාගතයක් උදාවෙනවාමයි...!!!
    🙏🙏🙏🌹🌹🌹

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 2 ปีที่แล้ว +2

    Ayeth ipaduna e jothi oyama namm man adrei gdaaaak. Jothi seeyaa sada amaraneeyai bs

  • @kumarikumari5143
    @kumarikumari5143 2 ปีที่แล้ว +2

    මම හරිම අසාවෙන් හිටියේ ජෝතිපාල මහත්තය ගේ ගීත වලට නැවත ජීව මානව අහන්න ලැබීම ගැන ඔයාට පිං

  • @nissankapradeep575
    @nissankapradeep575 2 ปีที่แล้ว +1

    Hithata danena katahadak
    Adaraneyai....
    Jayawewa nihathamanewa ideri gamanakata ......
    Budusaranai

  • @ssmdubga2098
    @ssmdubga2098 2 ปีที่แล้ว +2

    ලස්සනයි ජය වේවා

  • @tinula
    @tinula 2 ปีที่แล้ว +8

    ජෝතිට සම නැති උනත් ගොඩක් ලගින් යන මිහිරක් තියනවා ඇත්තටම, රටට සේවයක් කරන්නට ශක්තිය. ජේතියේ සින්දු ම තව හොදට ප්‍රැක්ටිස් කරලා මොහු ගයනවා අපි අහන්නට කැමතියි.

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +3

    කාතා කරන කොටද එ හඩ මයි 🎤🎤🎤💯💯

  • @priyanthi5464
    @priyanthi5464 2 ปีที่แล้ว +7

    ඇත්තටම man කැමති සුනෙත් මල්ලි ජෝතිපාල මහතා වගේම නමක් තියාගෙන ඉන්නවා nam ,ඔහුගේ hada ජෝතිපාල මහතා ha සමානයි මල්ලි ඔයාට ජය වේවා ❤ ❤ ❤ ❤ ජෝතිපාල මහතා වගේම ආදර ගීත ගායනා කරන්න ඔබට බුදු සරණයි දෙවි පිහිටයි මල්ලි

    • @ashokajayasinha725
      @ashokajayasinha725 2 ปีที่แล้ว

      අනේ මල්ලි ඔයා කථා කරනෙත් ජෝති වගෙයි ලස්සනයි ඉදිරියටම යන්න සුබ පතනවා .

  • @nawarathnagamage862
    @nawarathnagamage862 2 ปีที่แล้ว +4

    නවරත්න ගමගේ බුදු සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ගෙ මේ හඩ ට ජයවේවා

  • @milinachandralatha5921
    @milinachandralatha5921 2 ปีที่แล้ว +3

    හරි අපූරුයි 👍

  • @champaakka6877
    @champaakka6877 2 ปีที่แล้ว +3

    ඇත්තටම.සුරේන්.මල්ලි.ඔයා.ජෝතිපාලම.තමයි.යලි.ඉපදිලා.ගොඩක්.සතුටුයි.මන්.ආසම.ආදරය.කරන.ගායකයෙක්.තමයි.ජෝතිපාල.මහතා.ඔයාගෙ.රැපෙත්.ඒහා.සමානයි.මල්ලි.සුබ.ගමනක්.වෙිවා.ඔයාට.ඉදිරායම.යන්න.කියා.මන්.පුාර්තනා.කරනවා

  • @sriyapeeris6271
    @sriyapeeris6271 2 ปีที่แล้ว +2

    ඉදිරියට යන්න සුභ පැතුම්

  • @rosyper8003
    @rosyper8003 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි මල්ලි ඔයාගෙ කට හඩ ඉදිරියටම යන්න ❤️❤️❤️❤️

  • @chadimudalige4307
    @chadimudalige4307 2 ปีที่แล้ว +4

    ❤️මධුර වූද මනෝරම්‍ය වූද ප්‍රශස්ත ගැඹුරු ලෙලෙන ,උපන්ගෙයි හඬ පෞරශයක් උරුමලද්දා වූ සුනෙත් උදයරත්න නම් සොඳුරු ගායකයා ...වක්‍ර ටීවී ආයතනය ඔස්සේ අප වෙත ගෙනාවාට බෙහෙවින්ම ස්තූතියි .එසේම මෙම වැඩසටහන රසවින්දනාත්මකව අපවෙත ඉදිරිපත් කල නිශාන්ත ප්‍රේමරත්න මහතාටත් අතිශයින්ම ස්තුතියි.
    තම සංගීත දිවියට අතදුන් මුල් පුද්ගලයාගේ සිට වර්තමානිකයා
    දක්වාම හොඳට මතක ඇති. කෙටියෙන් කිව්වොත් අග මුල හොඳින් මතක ඇති. අතිශයින්ම නිහතමානී ආදරණීය සුනෙත් උදයරත්න ගායන ශිල්පියාට.හදවතින්ම සුභ පතමි.
    "ජෝති"නම් සූර්‍ය ප්‍රභාවෙන් ආලෝකමත් වූ නව සඳක් සේ ඔබ දිලෙනු ඇත ගී අඹරෙහි...ඇසූවන් දුටූවන් හට විශ්මයක් දනවමින්...
    ඉතින් සබඳ ගයනු මැන ...ජෝති ගී පිපාසිත සිත් නිවා සනසාලන්නට...සුනෙත් උදයරත්න ඔබට ජයෙන් ජයම වේවා ...🙏🙏🙏🎤🎤🎤👌👌👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +5

    ජේාතිපාලයන්ගේ කටහඬට සමානයි .හරිම ලස්සනට ගායනා කරනවා.තවත් ඉදිරියට යාමට හැකි වේවා!

  • @shal862
    @shal862 2 ปีที่แล้ว +1

    Digugamanak yanna subasiri... budusararanai aiyeee....irisiyakarooo wehi wheela..mokuthma beri un tamai a EDA hoyanne.. lassana hadak...

  • @keerthikeerthi3882
    @keerthikeerthi3882 2 ปีที่แล้ว +3

    නියමයි ජය වේවා

  • @samantasrilanka7795
    @samantasrilanka7795 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරනයි ජයවෙිවා ජයවෙිවා ඉදිරියට එන්න

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 2 ปีที่แล้ว +3

    අන්න කටහඩවල්නම් කටහඩවල් මේ හඩවල් ඔපනංවලා ගන්නඕනේ..ඔබට නියත ජය

  • @rosi2137
    @rosi2137 2 ปีที่แล้ว +2

    ඉදිරි අනාගතය සර්වපුකිරයෙන්ම සාර්ථක වෙිවා

  • @sujatam3953
    @sujatam3953 2 ปีที่แล้ว +6

    ජෝතිපාල ගෙ වගේමයි මේ කට hadeth ආදරේ පිරිලා... ජයවේවා තෙරුවන් සරණයි

  • @gangakalyani7289
    @gangakalyani7289 2 ปีที่แล้ว +1

    bata jayan jayama wewa.joti palata adara wagama api oyatath adarai idiriyatama yanna kiyala parthana karanawa

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +2

    E hadamai...opa mattam karala gatta nam...sadadaraniya jhothi..jiwamanai..බුදු සරණයි සුනෙත් ayya...❤❤❤🏆️🏆️🏆️🏆️🌟🌟🌟

  • @malikakumari5869
    @malikakumari5869 2 ปีที่แล้ว

    සුනෙත් .මල්ලියො .ඔයාට .ගොඩක් .ආදරෙයි .ඔය.හඩ.කිසිදු වෙනසක් .නොවෙව .තෙරුවන් .සරන .පතමි ඔයාට 🙏🙏🌷💕💕🙋😘😘👈

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 ปีที่แล้ว +21

    ඔබට ඉදිරියට යන්න පුළුවන් නම් එච්චරයි කතන්දර අනවශ්‍යවේ

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว +7

    අනිවාර්යෙන් ..ජයවේවා ..❤️❤️❤️❤️

  • @jayanigunasekara1751
    @jayanigunasekara1751 2 ปีที่แล้ว +4

    ජය ශ්‍රී සුනෙත්

  • @wasanthajayatunga9109
    @wasanthajayatunga9109 2 ปีที่แล้ว

    ඔබතුමාගෙ හඩ
    H.R ජෝතිපාලයන්ගෙ හඩට සමානයි
    සුන්නෙත් ඔබටත්
    ඔහු වගේ ජනප්‍රිය
    වෙන්න ලැබේවා

  • @sujathamanamperi463
    @sujathamanamperi463 2 ปีที่แล้ว +3

    🙏දළදා සමිඳු පිහිටයි ඡයම වෙවා. ලස්සන කටහඩක්💖 ⚘

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 2 ปีที่แล้ว +1

    Jaya wewa ayye oyata. Sansare. Kala pina vipaka. Katawath. Irisiya karala ne theruwan saraniii

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 2 ปีที่แล้ว +1

    හරිම .සතුටුයි ..ඔබ .thuman..ඉදිරියට .ගැන .යන්න .උදව් .කරනවා ට..හොඳ ..හඬක් ..හොඳ ..ruwak..හොඳ .හදවතක් ..ඉදිරියට ..යන්න .වාසනාව ..ශක්තිය ..ධෛර්ය..නොඅඩුව ..ලැබේ වා ජය වේවා ..theruwan saranai ..semada..ආදරෙයි එ.හඬ.වළලා .දමන්න ..එපා .❤️❤️❤️❤️❤️😃😃👍👍👍

  • @sithasitha1606
    @sithasitha1606 2 ปีที่แล้ว +8

    මෙචිචර කාලයක් කොහෙද හිටියෙ මුලදිනමි හැම සිංදුවක්ම ඇහුව අපේ පොඩි ජොතිපාලගෙ බුදු සරණයි.

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +3

    එ. කටහඬ ලස්සනයි. ජෝතිපාල මහත්තයා ගේ. කටහඬ ට. සමාව හඩක් 🙏💞🌹❤️❤️

  • @susilpiyananda2829
    @susilpiyananda2829 2 ปีที่แล้ว +5

    ජය ධරනි සුනෙත් මල්ලි . ජව සම්පන්න voice එකක් . බුදු සරනයි මල්ලි . ජෝති වෙන්න හදන සමහරක් අයට වඩා ඔයා අපිට සම්පතක් මල්ලි . බුදු සරනයි ...

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 2 ปีที่แล้ว +2

    Hari lassanai... Jothima venna ona nene.. Niyamai.. ❤️❤️

  • @ameenameen4694
    @ameenameen4694 2 ปีที่แล้ว +4

    ජෝතිපාල මහත්තයගේ කට‍ හඩ. ඔබට පිහිට ලා තියන්නේ එක නිසා ඔබෙ හැ කියාව. පටන් ගන්න සහෝ දරයා. ඔයාට සුබ ගමනක් යන්න පුළුවන් බුදුසරණයි 🌹🌹🌹👍👍👍👍👍🙏🙏🙏💞💞💞💞💞♥️♥️♥️

    • @mdanish2635
      @mdanish2635 2 ปีที่แล้ว

      Good luck for you

  • @hemalankaramahathera493
    @hemalankaramahathera493 2 ปีที่แล้ว +1

    Geetha Lokayata Nava Panak.
    Budusaranai.

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 ปีที่แล้ว +2

    බුදු සරනයි මල්ලි

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම දක්ෂයෙක් . සුදුසු තැන ලැබේවි ජයවේවා සහෝදරයා .

  • @chandrakumari8010
    @chandrakumari8010 2 ปีที่แล้ว +1

    Boruwaknam.namaey.ayaga.sahaj.hakeyawa.budusaranaey.malli.oyata

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +2

    ලස්සනයි බුදුසරණයි

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว +1

    Oba lhumata bohoma slhulhi danuwalh kirima harima mihoriy kata hadak obata jaya lharuwan saranai api Katar rata sita 👍❤️🎉

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 2 ปีที่แล้ว +15

    පුදුමාකාර හඩක්...බුදුසරණයි සුනෙත් අයියේ..❤️❤️❤️

  • @sudathmatarage390
    @sudathmatarage390 2 ปีที่แล้ว +3

    කව්ද ඔබ කව්රුදො මලක පිනි බිදු වක්දො .ඔබට මිතුර ජය. අපගෙ ඒ ගීත කෝකිලයාගෙ ගීත පවස නිවන්න.👍👍

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +4

    මාත් ගොඩාක් කැමති ගායකයෙක් එච් ආර් ජෝතිපාල මහත්මයා . මොහුගේ ජෝතිගෙ හඩ ටිකක් එනවා, ඒත් මොහු ඒ හඩ අනුකරණය කරනවා වගේ පේනවා. කොහොම වුනත් කවුරු ආවත් මගේ රත්තරං ජෝති අයියගෙ නියම හඩ කාටවත් නෑ . ඒක ෂුවර්.

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +1

    Jayama wewa asai ahan inna dorgauu wewa budusaranai obaTa

  • @priyantha9189
    @priyantha9189 2 ปีที่แล้ว +3

    ඔබට තුරැනුවන් සරනයි පරිස්සමෙන් සමාජය කුරිරුයි මල්ලි

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 2 ปีที่แล้ว +2

    සුනෙත් මල්ලි හැමදාමත් වගේම අදත් කියන්නේ ඔබට හොඳ අනාගතයක් තියෙන ලමයෙක් මල්ලියේ ......
    දිරියෙන් ඉදිරියට ම පියනගන්න..... ❤️
    ඔබට තව තවත් දිරිය සවිය ශක්තිය ලැබේවා ....
    ජයෙන් ජයම වේවා ....
    තෙරුවන් සරණයි මල්ලි ...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +5

    ජයවෙිවා ඉදිරියටම යන්න තෙරැවන්සරණයි .

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +5

    හැකියාවක් තියෙන සුන්දර තරුණයෙක් ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියලා පතනවා ඔබට 💕💕💕

  • @anoshadil7855
    @anoshadil7855 2 ปีที่แล้ว

    මම සුනෙත්ගේ සින්දුවක් ඇහුව ඉස්සෙල්ලම සුනෙත් රට ඉන්න කාලේ ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා එයාගේ චූටි දුවත් එක්ක කියපු සින්දුව පුංචි දෝණි තරහා වෙලා ..මම ජෝතිපාල මහත්තයාගේ සින්දු වලට ගොඩක් කැමතියි ඒ නිසාම සුනෙත්ගේ සින්දු මම නිතරම ඇහුවා සුනෙත් කියන්නේ අපේ ජෝතිපාල මහත්තයා ම තමයි තෙරුවන් සරණයි සුනෙත්

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +2

    මං ආසම ගායකයා ජොතිපාල මහත්තයා ඒ ගීත ගායනා කරමින් ඉදිරියට ම ගෙන යන ඔබට ගොඩක් ස්තුතියි ආදරේ යි ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @janakasampath7339
    @janakasampath7339 2 ปีที่แล้ว +1

    හඩ සමනයි ගොඩක් දුරට...

  • @wasanthakumara533
    @wasanthakumara533 2 ปีที่แล้ว +7

    ඉදරියට යන්න ප්‍රවේශමෙන් ඔබට ජය 👍

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db 2 ปีที่แล้ว +1

    Godak lassanai budu saranai malli

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 2 ปีที่แล้ว +7

    අපි නම් සුනෙත් අයියව කලින් ඉදලම දන්නවා..ඒ හඩ,රූපය අපිට පුරුදුයි ...සුභ පතනවා...💜️💜️💜️ බුදු සරණයි 🙏🙏🙏

  • @priyanthagamage202
    @priyanthagamage202 2 ปีที่แล้ว +2

    සුපරියි සුභ අනාගතයක් ඔබට

  • @chandanaperera1490
    @chandanaperera1490 2 ปีที่แล้ว +1

    Excellent.... one-day he will be a star.....

  • @welcometojagathkumarawelco2607
    @welcometojagathkumarawelco2607 2 ปีที่แล้ว

    අපේ ජොති අයියා සුපිරි බුදුසරණයි ❤️❤️❤️

  • @voicecutmallie3419
    @voicecutmallie3419 2 ปีที่แล้ว +1

    Jothipaala soorin wagemai
    Thawa poddak opamattam karawanna ...
    Excellent

  • @kumaruday9736
    @kumaruday9736 2 ปีที่แล้ว +2

    ජයවේවා .

  • @mallikamallika2039
    @mallikamallika2039 2 ปีที่แล้ว +3

    Suneth.malli.api.kalaka.edan.oyaga.sindu.ahanne❤❤❤❤

  • @aprilpatio3573
    @aprilpatio3573 2 ปีที่แล้ว +3

    ජේසුපිහිට යි..දෙවියන් වහන්සේ ගේ..ආශිර්වාදය.ලැබේවා...

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 2 ปีที่แล้ว +1

    කුඩා කාලෙ ඉදන්ම ජෝතිපාල මහත්තයගෙ ගීත වලට වශීවෙලා අදටත් ඒ ගීත වල රස විදින මට එදා මෙදාතුර ජෝතිපාල මහත්මයාගෙ ඇවෑමෙන් ඒ කට හඩට පන පොවන්න පුලුවන් කෙනෙක් මුණගැහුනානම් ඒ ඔබ පමනයි සුනෙත් සහෝදරයා.බොහෝ දෙනා කටහඩ වෙනස් කර කර උත්සාහ කලේ තවත් ජෝතිපාල කෙනෙක් වෙන්නයි.සුනෙත් ඔබ නිරායාසයෙන් ඒ හඩ අවදි කරනවා.ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්න විට ගායනයේදි මෙන් කතා බහේදිත් ඒ හඩ ජීවමාන වෙනවා.ඔබට ජය.කවුරුන් හෝ ඔබේ වටිනාකම හදුනාගතහොත් අපිට තවත් එක් ජෝතිපාල කෙනෙක් රටේ කලාකාමී හිත් ඇති ගීත ලෝලීන්ට බිහිකල හැකියි...!

  • @neilranasinghe8286
    @neilranasinghe8286 2 ปีที่แล้ว +2

    මම ආසයි ඔබේ හඬින් ජෝතිපාලගේ නොවන වෙනත් ගීතයක් අහන්න. සුනෙත්ගේ සැබෑ හඬ හරිම රසවත් ඒ නිසා හැකි නම් වෙනත් ගීතයක් ගයා ඉදිරිපත් කරන්න. ඔබට ජයවේවා...

  • @naliniperera612
    @naliniperera612 2 ปีที่แล้ว +6

    කතා කරන කොටත් jotipala wagemai. ගායනා කරණකොට සියුම් වෙනසක් එනවා. අත්දැකීම් ලබන කොට තවත් සමාන වෙවි. ඔබට ජය!

  • @chanditennakoon7273
    @chanditennakoon7273 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. ඔයාට

  • @nethranisha2614
    @nethranisha2614 2 ปีที่แล้ว +3

    Ane harima kamathi oya kata hadata, aiye oyata , 🤝jayen jayama weva.

  • @sunildissanayake6211
    @sunildissanayake6211 2 ปีที่แล้ว +2

    Very nice voice like a Jothi.I like so much T.saranai

  • @ajanthakusum1862
    @ajanthakusum1862 2 ปีที่แล้ว +2

    ජයවෙවා බුදුසරණ යි

  • @mangalymadusha7369
    @mangalymadusha7369 2 ปีที่แล้ว +3

    බලාගෙන ඉන්නවා සුනෙත් ඔබ චිත්‍රපට වල ටෙලි නාට්‍යය තුළ සිංදු කියන්න අහන්න

  • @shiranidesilva7376
    @shiranidesilva7376 2 ปีที่แล้ว

    Niyamai.👍👍👍jothipala wagemai. Penumath boho durata samanai

  • @srisirakumar9706
    @srisirakumar9706 2 ปีที่แล้ว +2

    ජයෙ වොවා

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +2

    Sweet voice 💖 wish you all the best

  • @jananimaleesha8160
    @jananimaleesha8160 2 ปีที่แล้ว +1

    Apith suneth mallige sindu mita kalinnuth baluwa harima lassanai good luck bye