වසර 35කට පසු යලි ඉපදුන ජෝති - The amazing voice of H.R. Jothipala | එච්. ආර් ජෝතිපාල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2021
  • වසර 35කට පසු යලි ඉපදුන ජෝති - The amazing voice of H. R. Jothipala | එච්. ආර් ජෝතිපාල
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #hrjothipala #AluthLokaya

ความคิดเห็น • 1.1K

  • @truthvadan9324
    @truthvadan9324 2 ปีที่แล้ว +14

    ජෝතිපාල 🌹🌹🌹හදවත රත්තරන් 🌹🌹🌹ඔබ‍ට ගමනක් තියනවා ජෝතිපාල මහතාගේ නොවන හරවත් ගීත ගයා ලංකාවේ තැනකට එන්න ලැබේවා 🌹🌹🌹හදවතින්ම පතමි ❤❤❤❤

  • @vijithamallika9382
    @vijithamallika9382 2 ปีที่แล้ว +50

    හරිම ලස්සනයි .ජොතිපාල මහතාගේ ගීත වලට අපි අදටත් ගොඩාක් ආසයි ..එ ගීත කොච්චර අහුවත් එපා වේන්නේ නෑ.එතුමාට උපහාරයක් වේවා..ජේසු පිහිටයි ඔබට..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @nandawijekoon5011
      @nandawijekoon5011 2 ปีที่แล้ว +1

      ජෝති ගීත ජෝතිමත් හඬින්මයි අහන්න කැමති.

    • @sunethragamage9392
      @sunethragamage9392 2 ปีที่แล้ว +1

      Ane mama asama gayakaya

  • @renukakumriherth3156
    @renukakumriherth3156 2 ปีที่แล้ว +2

    සුපිරි සතකින්ම ඔබ ජෝති ඒ නාමය රකිනවාට ඔබ තුමාට ගොඩක් පින්

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 ปีที่แล้ว +83

    ඇත්තටම ඒ හඩමයි .ජොතිපාල මහතාගේ ගීත අහන්න හොද අවස්තාවක් ..ඔබගේ බලාපොරොත්තු ඉස්ට වේවා

  • @shanthakumarashanthakividu2332
    @shanthakumarashanthakividu2332 2 ปีที่แล้ว +16

    ඇත්තම ජෝති මහත්තයා ඉපදිලා..හැමදාම දීර්ඝ ආයුෂ හැමදාම ලැබේවා

  • @sriyalathaisrael595
    @sriyalathaisrael595 2 ปีที่แล้ว +12

    ඇත්තමයි හිතා ගන්න බෑ මෙම ගීත ජෝතිපාල මහත්මාට උපහාරයක්ම වේවා තෙරුවන් සරණයි ..❤️❤️❤️❤️

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db หลายเดือนก่อน

    ජෝතිපාල නම් ගායන වේදියාගේ හඩට ඉතාමත් සමීපවේ . ජය වේවා .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @anusagamaga4596
    @anusagamaga4596 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ මිහිරි හඩ

  • @jbasnayaka7897
    @jbasnayaka7897 2 ปีที่แล้ว +13

    ඔයෑට ජොතිපාල මහතා ගෙන හඩක් රුවත් නිහමානී කමත් ඒ රත් තරං හදවතත් මනුස් සහ කමත් ඒ විදිහට මපිහිටල තිබෙන වනව ඔබට ජයවේවා, හමුවෙන් න ආසයි,

  • @dhanushkabandara9451
    @dhanushkabandara9451 2 ปีที่แล้ว +3

    මොකුත් එපා comments බලන්න .. ඔබ මාර චරිතයක් .. ජයෙන් ජයම වේවා ඔබතුමාට .🙏❤❤❤

  • @ashokoashoka6572
    @ashokoashoka6572 2 ปีที่แล้ว +7

    Sada අමරණීය ගායකයා apa hadawathhthula ,,ඔහුට oba සාධාරණයක් etu karanawa සුබපැතුම් bs

  • @ranjithpathirana9177
    @ranjithpathirana9177 2 ปีที่แล้ว +14

    ජෝතිගේ හඩ මෙන්ම රුවත් ඔබට පිහිටා ඇත. ඔබට බුදු සරණයි

  • @wasanthafernando8712
    @wasanthafernando8712 2 ปีที่แล้ว +21

    ඔබේ තියන නිහතමානි කම සඳා රැකේවා😘😘

  • @sujathamanamperi463
    @sujathamanamperi463 2 ปีที่แล้ว +8

    මිනිසෙක් බිහි කරන්නේ මිනිසෙක් මය. අපගෙ අසහාය අදරැතී ගායකයා H.R jothipala. සුනෙත් ගේ කටහඩ ඒ සමානය.ඒ හඩ ඉදිරියටම ගෙනියන්න ධෛර්ය දෙන අය අපේ ස්තුතියි. මේ වගේ අය බිහි උනෙ නැත්නම් කවදාහරි දවසක jothi ගීත රැප් කරලා දාවී. සුනෙත් ට ඡයම වෙවා. 🙏දළදා සමිඳු පිහිටයි.

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +40

    හරිම ලස්සනයි මල්ලි ගොඩක් ලස්සනයි මං ආසම ගායකයා ජොතිපාල මහත්තයා දැන් මගෙ කැමතිම ගායකයා ඔබයි මල්ලි ඉදිරියට ම යන්න සුභ පතනවා ජෙසු පිහිටයි 🌹🙏♥️

    • @nandawijekoon5011
      @nandawijekoon5011 2 ปีที่แล้ว

      😀😀😀😀😀😀😀😀😀😀

  • @anushaanushaanusha6000
    @anushaanushaanusha6000 2 ปีที่แล้ว +4

    ලස්සනයි අපේ ජෝතිපාල මහත්මයගෙ කටහඩට ගොඩාක් සමානයි.සුභ ගමන් ඔබට...😍😍😍

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +3

    ඒ හඩට අපි එතරම් ආදරෙයි ඔබට ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න ජෝතිපාල හමහතාගේ නාමයෙන් රත්තරන් ජෝතී ඔබට බුදු සරණයි දීර්ගායුවේවා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +30

    අනුකරණය නෙමෙයි සැබෑම ජෝතිපාල මහතා ge හඬ mai අපිට ahenne.ඔබට ජය pathanava.සංගීතය සපයන අයටත් ස්තුති .

  • @Universal_universal1_
    @Universal_universal1_ 2 ปีที่แล้ว +22

    අපේ කලේ වුනාත් අසාහක ගයකයෙක්.තමයි ජොතිපාල මහාත්මයා කියන්නෙ.❤❤❤

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි පුතේ ජයවේවා ඉදිරියටම යං මගේ සුබ අනාගතයක් වේවා

  • @chamindawanasinghe5905
    @chamindawanasinghe5905 2 ปีที่แล้ว +88

    ජය වේවා ප්‍රවීණයකු ගෙ සහය අරන් කටහඩ පාලනය සහ ගීත තවත් ඉගෙන ගත්තොත් සුපිරි හැකියාවක් ලැබෙයි

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත . ජෝතිපාල ගේ ගීතවලට කවුද අකමැති . ඔහු සදහටම හදවතේ ගායකයා.

    • @Laktune
      @Laktune 2 ปีที่แล้ว

      Ow . Eta passe ftt. Good luck brother .

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +8

    ඔබගේ මුල් කාලෙ කියපු හැම ගීතයක්ම මං ශෙයා කරා කමෙන්ට් කරා ලයික් කරා හැමදාමත් එහෙමමයි ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +2

    සුපිරි සහෝදරයා ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා...❤❤

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว +2

    Mara ලස්සනයි
    Aththama jothi
    Budusaranai

  • @supunwedasinghe1
    @supunwedasinghe1 2 ปีที่แล้ว +16

    සුනෙත් අයියා , හරිම හිත හොඳ චරිතයක් 👆🏾👆🏾 ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +47

    නියමයි👌 ජෝති ම තමයි. H.R ජෝතිපාල ආදරණීය ගායකයා යළි ඉපිදී සිටී. පෙනුමෙන් ද ගායනයෙන් ද ස්වර විලාසයෙන් ද තරුණ ජෝති ම ය. 💐🙏🏼

    • @ranipushpa8904
      @ranipushpa8904 2 ปีที่แล้ว

      🙇🙇🙇🙇❤❤❤❤❤❤❤❤❤

    • @sandaruwansanda9537
      @sandaruwansanda9537 2 ปีที่แล้ว

      Mallie akasa nila jalase keyan getaya keyanna ko

    • @antonronnie4069
      @antonronnie4069 2 ปีที่แล้ว

      ඒ හඬ ජොතිගෙමයි රූපෙත් එ වගෙමයි ජොතිම ඉපඩිල කියල මට හිතෙන්නෙ හැසිරිම පවා ජොතිගෙමයි සදාදරනිය ජොති ජයෙන් ජය!!!❤️❤️❤️

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි ජයවේවා වේවා බුදු සරනයි දරුවො ඔයාට ආදරෙයි ආදරෙයි

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 2 ปีที่แล้ว +7

    ප⁣ට්ටය් සුපිරි වොයිස් ,තව ටිකක් පුහුණු වෙන්න ,ලස්සනයි කොල්ලත්,,,තෙරුවන් සරණයි ,,!!!

  • @pradeepgunawardhana7303
    @pradeepgunawardhana7303 2 ปีที่แล้ว +6

    ජෝතිපාල මහත්මයාගේ වොයිස් එක තිබුනත්..ඇත්තටම එතුමාගේ voice එකේ තිබුන ලෙන්ගතු කම ආදර බව හා ඒ වගේම voice Color එක අනුව ගත්තොත්..ඒ දේවල් මේවා සමග සම කරන්න බැහැ.... මෙතුමාගේ හඩ වෙනස් වෙන්නේ එහෙමයී....ජෝතිපාලයන් ගේ voice එකම කියලා කියන්න එපා....එතුමා සහ මෙතුමා ගේ හඩ වෙනස්....ගොඩක්.... ජය වේවා අය්යේ...ඒ වගේම ජොතීපාලන් අදටත් හදවතේ රැදි ගායකයා.....❤❤️❤️❤️️😘😘😃😃😃😃

  • @welcometojagathkumarawelco2607
    @welcometojagathkumarawelco2607 2 ปีที่แล้ว +3

    අපේ ජෝති අයියා සුපිරි බුදුසරණයි ❤️❤️❤️❤️

  • @sriyaniattanayakaboralage3474
    @sriyaniattanayakaboralage3474 2 ปีที่แล้ว +2

    Wow wonderful same jothipala sir voice is great godbless you 💕💕💕💕💕

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 2 ปีที่แล้ว +2

    සුභ පතනවා, තව දියුණුකරගන්න, ජයවේවා, බුදුසරණයි.

  • @seelaranjani250
    @seelaranjani250 2 ปีที่แล้ว +9

    මම හරිම ආසයි මෙතුමාගේ නිහතමානී කමට

  • @samarakonvije8137
    @samarakonvije8137 2 ปีที่แล้ว +6

    සුපිරි ඔබට සුභ අනාගයක් ජය වේ ජෝති

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +2

    ඇත්තටම කටහඩ ජොතිපාල මහත්තයාගේ .නිකම් කතා කරනකොට මල්ලි ආඩම්බරයි බුදු සරණයි මල්ලි ආසයි ඔබව ඉස්ටෙිචි වල දකින්න .ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @ruvinicoonghe1544
    @ruvinicoonghe1544 2 ปีที่แล้ว +2

    Ane obata jesu pihitai harima lassanai ජෝතිපාල mahatha yali ඉපදිලා wagei 👍❤️❤️😘😘❤️❤️

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ජයවේවා ඉදිරියටම යන්න තෙරුවන් සර නයි

  • @asiya9554
    @asiya9554 2 ปีที่แล้ว +8

    ජෝති නැවත ඉපදෙන්න මැරිලා හිටුයේ නැහැ. 😘🥰🥰🥰

    • @nandawijekoon5011
      @nandawijekoon5011 2 ปีที่แล้ว

      අන්න හරිම කතාව, ජෝතිපාල මළා නම් නේ ජීවත්කරවන්න තවත් අය ඕන වෙන්නෙ.
      එන හැමදෙනාම ජෝතිපාල නිසා ජීවත්වෙනවා මිසක්, මේ සුනෙත් වගේ අයගේ උදව් අවශ්‍ය නැහැ ජෝතිපාලව ජීවත් කරවන්න.
      මේ අය ජෝතිපාලව නොමරා මරනවා...

  • @padmakasthuriarachchi6138
    @padmakasthuriarachchi6138 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .ජොතිපාල මහතාගේ ගීත වලට අපි අදටත් ගොඩාක් ආසයි ..එ ගීත කොච්චර ඇහුවත් එපා වේන්නේ නෑ.එතුමාට උපහාරයක් වේවා..බුදු සරණයි, දෙවි පිහිටයි ඔබට..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @disnasenanayake3323
    @disnasenanayake3323 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි මල්ලි.❤️

  • @anushipurnima296
    @anushipurnima296 2 ปีที่แล้ว +46

    ඇත්තටම ඒ හඩට සමයි මල්ලි . සුභ පැතුම්... දිගටම ගයන්න. බුදුසරණයි. 🙏♥️🙏♥️🙏

    • @dhanasiriabeygunawardhana9387
      @dhanasiriabeygunawardhana9387 2 ปีที่แล้ว +1

      Voice 1, 99% Jothi mai. Music th Best. Lankawata me kale onama wela thibuna handak saha a Oyage Music Group 1. Digatama karagena yanna. Good Luck !

    • @nilukaniluka9574
      @nilukaniluka9574 2 ปีที่แล้ว

      Hi

    • @n.anissanka5072
      @n.anissanka5072 2 ปีที่แล้ว

      More happy,

  • @manikemonike6995
    @manikemonike6995 2 ปีที่แล้ว +3

    හැමදාම.අපිසමග.ඉන්න.මල්ලි.ඔයා.

  • @MdRana-ux3bd
    @MdRana-ux3bd 2 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න සම්බුදු සරණයි

  • @padminidesilva2274
    @padminidesilva2274 2 ปีที่แล้ว +1

    ඔබ. ජොතිපාල. මහත්තයා. වගේ මයි. ජයවේවා. බුදුසරනයි

  • @aruniireshaliyanage157
    @aruniireshaliyanage157 2 ปีที่แล้ว +10

    පෙනුමයි හඩයි ඊට සමානයි. ලොකු දෙයක් එතුමාගෙ හඩ නැවත අසන්න ලැබීම. ජයවේවා !

  • @dumindakahandawela1007
    @dumindakahandawela1007 2 ปีที่แล้ว +4

    ඒ හඩමයි ඒ රුවමයි..දිගුගමනක් යන්න ලැබේවා! හරිම නිහතමානී ඔබ...ජයවේවා..

  • @imoshthiwanka4765
    @imoshthiwanka4765 2 ปีที่แล้ว +2

    Good නියමයිනේ
    බුදු සරණයි !

  • @amirakarunanayake9435
    @amirakarunanayake9435 2 ปีที่แล้ว +1

    Harima lassanai aiye..amaraneeya JOTHIPALA mahttya jiwath karanwata..jayawewa.. budusaranai 🙏🙏🙏🙏

  • @user-qn3vf4oz5c
    @user-qn3vf4oz5c 2 ปีที่แล้ว +3

    ඔන්න ආයේ අපිට ජෝතිපාල මහත්තයා ඇවිත් නියමයි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍👍👋👋👋👋

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +25

    ඔව් ඇත්තමයි ,අපේ ජෝතිපාල මහත්මයා වගේ තමයි වොයිස් එක ..ඉදිරියට යන්නට මගෙන් සුබ පැතුම් ..තෙරුවන් සරණයි ..

    • @malanitw831
      @malanitw831 2 ปีที่แล้ว

      @nirmal kodippile (යාත්‍රිකයා) dawrtgxkxbofseyonb bmkllzsui

    • @nilukaniluka9574
      @nilukaniluka9574 2 ปีที่แล้ว

      Hi

  • @asela-re3dm
    @asela-re3dm 2 ปีที่แล้ว +2

    ජෝතිපාල ma tamayi.සුපිරි

  • @dilharaashan8649
    @dilharaashan8649 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි සම්මා සම්බුදු සරනයි

  • @chandirathnayake5404
    @chandirathnayake5404 2 ปีที่แล้ว +3

    ❤.... 👍 ....... 🌹....
    තිසරණ සරණයි සුනෙත් මල්ලී....
    ඔබට සදා ජයම වේවා .....
    හරි ආඩම්බරයක් ඔබ, අපට... !
    මම හැමදාමත් ඔබගේ හඬ හොය , හොයා අහනවා..... මොකද අපේ සදාදරණීය හා අමරණීය ගීත කෝකිලයාණන් ඔබ වෙතින් රසික හදවත් තුලට හෙමි , හෙමින් එබෙනු පෙනේ........ දැනේ ....... එනිසාමයි ඔබගේ සුමධුර හඬට මම , අපි හැමෝම ප්‍රිය කරන්නේ සුනෙත් ....
    ඉතිං ඔබත් එතුමන් මෙන් නිහතමානීව , සුහදශීලී ව ඉදිරියට එන්න යැයි කාරුණිකව ඉල්ලීමක් කරනවා ...... 🙏 💜 .... !
    තිසරණ සරණයි ......

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m 2 ปีที่แล้ว +4

    ආදරෙයි රත්තරනේ හඩ විතරක් නෙමේ ඔයා අපේ ජෝති වගේමයි ජය ඔබට

  • @bromakande223
    @bromakande223 2 ปีที่แล้ว +1

    ලස්සනයි ජෝතිපාල මහත්තය වගේයි ඔබ‍ට ජයවේවා

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 2 ปีที่แล้ว +2

    සංගීත සන්දර්සනයක රත්තරියක අනාගතයේදී සින්දු කියනවා බලන්න ආසයි

  • @vishan25
    @vishan25 2 ปีที่แล้ว +5

    Real Voice Of Singer H R Jothipala ..Keep it up.Good Luck Suneth...!!!

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 ปีที่แล้ว +6

    මේ ජොතිපාල මහත්මයා ගේ දරැවා වගේ වාසනාවකි පිංඇති පුතා සම්බුදු සරණ ලැබේවා

  • @samanpriyani4209
    @samanpriyani4209 2 ปีที่แล้ว +1

    හරි ආසයි ඔබ සින්දු කියනවා. අපි ජෝතිපාල මහත්මයාගෙ සින්දු වලට. ඔබ එත්තෙන්ම ජෝතිපාල මහත්තයාමයී.ඔබ හරිම නිහතමානියී. ඔබට ජය නියතයී. හරිම සතුටුයී ඔබ ගැන. ඔබට බුදු සරණයි.🙏

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 2 ปีที่แล้ว +2

    Wish you to have the success in the INTERNATIONAL LEVEL.BUDUSARANAI! Very good very interesting your singing. GOOD LUCK.🏆🙋‍♀️🙋‍♂️😊👍

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 2 ปีที่แล้ว +10

    ඇත්තටම ඔව් බොහෝ දුරට සමාන කරන්න පුලුවන්.ජයවේවා

  • @swarna.gamage8355
    @swarna.gamage8355 2 ปีที่แล้ว +3

    Me nam ජෝතිපාල තමයි .හරිම ලස්සනයි සිංදු

  • @NoName-zs6by
    @NoName-zs6by 2 ปีที่แล้ว +2

    Menam jothipala mahathmayama thamai, tharuna kale photos thiyenawanam ahanna, voice ekath a wagemai, keep it up good luck for you 👍👍👍👍

  • @nimaniisuri4682
    @nimaniisuri4682 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @meenashehansandanayake2359
    @meenashehansandanayake2359 2 ปีที่แล้ว +3

    Suba pathum.. keyboard playing fantastic

  • @indikaprasad6955
    @indikaprasad6955 2 ปีที่แล้ว +3

    සුපිරියි මචන් සින්දුව හරිම සතුටුයි, කියා ගන්න බැරි තරම්,

  • @krishanmaduranga8261
    @krishanmaduranga8261 2 ปีที่แล้ว +2

    Danena sathuta wachanen kiyanna bh aiye
    Budu saranai dewi pihitai ......oba thuma manussakama adunana manussakm thiyena manussayek....jayawewa

  • @user-Dhanu.
    @user-Dhanu. 2 ปีที่แล้ว +4

    හඩ විතරක් නෙවෙයි රූපයත් ඒ වගේමයි .තෙරුවන් සරණයි සහෝදරයා.ආසම ගායකයෙක් විදිහට ජෝති පාල මහත්තයා ජීවමානව දකිනවා වගේ දැනෙනවා .❤❤❤❤

  • @sameeraperera6471
    @sameeraperera6471 2 ปีที่แล้ว +3

    ඔබ ඉතාමත් හොද චරිතයක් අපේ වසනාට ජෝති හඩ නැවතත්

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +5

    ඒකනම් හරි ජනප්‍රිය වෙන්න වෙන්න නිහතමානී කම වැඩි වෙන්න ඕනේ දෙවි පිහිටයි

  • @user-vj1pn9hq6m
    @user-vj1pn9hq6m 2 ปีที่แล้ว +1

    ලස්සනයි ජයම වෙවා බුදු සරණයි

  • @pramuditharook1128
    @pramuditharook1128 2 ปีที่แล้ว +13

    නියම ජොතිපාල අදරේයි යාලුවා...

  • @jeenwolas6112
    @jeenwolas6112 2 ปีที่แล้ว +52

    නියමයි ජොති දෙවියන් ආශිර්වාද අරන් ස්සරාට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 2 ปีที่แล้ว +2

    Harima lasanii ❤️❤️❤️❤️Ana jothe pala mahathyaaa inawa wagaa danawa b s maliyoo

  • @rohinipra1782
    @rohinipra1782 2 ปีที่แล้ว +48

    අනේ අපේ ජෝති ඉපදිලා .වාසනාවන් ඒ කටහඩ .ආදරෙයි සුනෙත් ගොඩාාාාක් .

    • @malshamalki4230
      @malshamalki4230 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි ජයවෙිවා ❤❤

    • @mymobile5878
      @mymobile5878 ปีที่แล้ว

      හරිම ලස්සනයි ආදරේයි ගෝඩාක් ..

  • @chinthakagodamanna5638
    @chinthakagodamanna5638 2 ปีที่แล้ว +18

    මල්ලියො ඔයා ඔරිජිනල් ජොති ඔයාට ජයම වෙිවා මම කාමිබොජය සිටින චින්තක ඔයාගේ මුල්ම ගීතයේ සිට මම ඇසුවා ජය මල්ලියො ජයම වෙිවා ඔබට

  • @kumarilk4401
    @kumarilk4401 2 ปีที่แล้ว +4

    නව නිර්මාණයක් කරන්න ...හරිම ලස්සනයි ...අපිත් ආසයි අලුත් sinduwak අහන්න බුදු සරණයි

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +2

    Ai suneth me tharam kaalayak sagawe hitiye. Oba ithama watina kenek. Geetha lokayen idiriyata enna. Obata jayen jaya wewaa...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +9

    මෙි හඩ ඇහෙන කොට හරිම දුකයි .මම ගොඩක් ආදරෙයි ජෝතිපාල මහතාට .ඒ හඩ අවදි කරපු ඔබට තෙරැවන්සරණයි ජයවෙිවා .👍👍❤❤

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 2 ปีที่แล้ว +4

    කවදාවත් තව කෙනෙක් වෙන්න තවත් කෙනෙක්ට බැ හැබැයි ඒ වගෙම ලස්සන හඩක් මරු ජය වෙවා කොල්ලෝ 👍👍👊👊🌼🌼 ❤💚💛

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 2 ปีที่แล้ว +4

    ලක්ෂ හතර හමාරක් බැලුවේ ඒ ජෝතිපාල මහතාගේ රහ ඔබ‍ට දුන්නා බුදුසරණයි සුනෙත් මහතා

  • @wpskumara4493
    @wpskumara4493 2 ปีที่แล้ว +2

    Niyamai. ....harima lassanai jayawewa. ...

  • @nilukamagammana5611
    @nilukamagammana5611 2 ปีที่แล้ว +2

    Harima lassanai jothipsla mahathmayage hadamai

  • @nalvi23
    @nalvi23 2 ปีที่แล้ว +10

    Great bro.voice, attitude everything same.bless u triple gems.

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +10

    ඇත්තටම ජෝතිපාල මහතා යලි ඉපදීලා වගේ ❤️♥️♥️❤️ 🤟🤟👌 ඒ ලස්සන voice එක ❤️♥️ Good Look 🤙🤙 New ජෝති 🤟👌👌❤️♥️ ජෝතිපාල මහතා වගේමයි 👌🤟

  • @somawathie9662
    @somawathie9662 2 ปีที่แล้ว +2

    Wooowwww harima lassnaiiii oba apage adaraniya jothipala mahathmaymiii.theruwan sarnai obata.jaya wewa.

  • @rupikakumari149
    @rupikakumari149 2 ปีที่แล้ว +3

    ජෝතිපාල මහතා ගේ් කටහඬ ට සමාන කටහඬක් ඔබට තියෙනවා එතුමාව කවදාවත් අමතක කරන්න බැහ .මල්ලි ඔබටත් ජයෙන් ජය තෙරුවන් සරනයි

  • @ranjaniwelgama7147
    @ranjaniwelgama7147 2 ปีที่แล้ว +3

    අනෙ එ වගෙමයි කට හඩමයි පුතා ඔඔට බුදුසරනයි💕👍🏿

  • @lalitamaleni8996
    @lalitamaleni8996 2 ปีที่แล้ว +3

    පුදුමයි ඉතාමත් ලස්සනයි
    තෙරුවන් සරණයි දිගු ගමනක් යන්න ලැබේවා 🙏 💐 🌹 💐 🌹

  • @upalipieris9854
    @upalipieris9854 2 ปีที่แล้ว +1

    සුපිරිම තමයි පුතා හදවතින්ම 🌟🌟🌟👍👍👍

  • @chandrikachandrika7607
    @chandrikachandrika7607 2 ปีที่แล้ว +2

    Aththatama jothi pala mahaththayaga kata hada wagama harima mihiri obata jaya wewa

  • @samanegoda6605
    @samanegoda6605 2 ปีที่แล้ว +3

    අවන්කවම ජොතිපල මහත්මයට හොද සදරනයක් ඔබ ඉටුකල සුපර්ස් ස්ටර්ස් එන ව අයත් සොයගන්ඩත් න්හ කියන්ඩ වචන භහ් බුදුසරනයි ඔයට මම ගොඩක් අදෙර් කරන ගයක මහත් ජොතිපල

  • @onadeyak6867
    @onadeyak6867 2 ปีที่แล้ว +193

    ජෝතිපාල මහත්මයාගෙ රුව සහ හඬයි දෙකම ඒ විදිහටම පිහිටල තියෙනවා..❤❤❤❤❤

    • @jayampathimanage5575
      @jayampathimanage5575 2 ปีที่แล้ว +3

      Ow jothi pala mahathnaya ge hadath ruwath pihitala thiyenawA

    • @surangaravindralal5
      @surangaravindralal5 2 ปีที่แล้ว

      Mh mh thawath jothige puthek

    • @rathnasiridasilva2567
      @rathnasiridasilva2567 2 ปีที่แล้ว +3

      H R ජෝතිපාලගේ හඩ පවුර්ශ්යට කිසිවෙකුට සමාන කල නොහැක.

    • @onadeyak6867
      @onadeyak6867 2 ปีที่แล้ว +8

      @@rathnasiridasilva2567 මේ ලෝකෙ කොහෙවත් නැහැ එකම වගේ දෙන්නෙක්.නිවුන්නු උනත් පොඩි වෙනස්කම් තියෙනවා.මම කියන්නෙ යම්තාක් දුරට ජෝතිපාල මහතාට සමානයි කියල පමනයි.ඒක ඕනම කෙනෙකුට පේන දෙයක්.දක්ෂ සිත්තරයෙක් උනත් සිතුවමක් ඇන්දත් පොඩිහෝ වෙනස් කමක් තියෙනවා.නමුත් ගොඩාක් දුරට සමානයි.නමුත් අපිට කියන්න පුලුවන් චිත්‍රය දිහා බලල මේ අහවල් කෙනා කියල කියන්න නේද?

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +2

    ඔබ ගැන හරි සතුටුයි.. ගීත අයිති කරුවන්ට සාදාරනයක් කරන්න ඕන කියන අදහස හිතේ තියෙන එක ගැන

  • @nadeekasrimalee2856
    @nadeekasrimalee2856 2 ปีที่แล้ว +2

    Deiyane ekatahadamai budusaranai

  • @seryateseryate597
    @seryateseryate597 2 ปีที่แล้ว +4

    අනේ ජෝති පාල මහත්තයාම ඒ හඩමයි ගොඩාක් ලස්සනයි ඔබට සුබ අනාගතයක්

  • @janakawathugedara5979
    @janakawathugedara5979 2 ปีที่แล้ว +3

    අපූරුයි..මතකය අතීතයට ගියා.. නොමියෙන සුපර් ස්ටාර් ජෝති!ගීතයට මුහුණෙන් අර්ථයක් දෙන්න හැගුම්බරව ජෝතිවගෙමයි තියෙයි..අැස්වලට කදුළු අාව ජෝතිට අපි හැමදාම අාදරෙයි ඒවගෙම මනුස්ෂකමත් රැකගන්න.සුභපැතුම්🌷

  • @sheelaherath4408
    @sheelaherath4408 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඇත්තටම ජෝතිපාල මහත්තයාගේ කටට හඩට සමානව තියනවා තෙරුවන් සරණයි

  • @indikasanjeewa9307
    @indikasanjeewa9307 2 ปีที่แล้ว +2

    ලස්සනයි සුනෙත් සහෝදරයා ඔයාට ඉක්මනින් ඔයාගේ ගීතයක් ගයන්න ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @romeshikadishaniwarnakulas5845
    @romeshikadishaniwarnakulas5845 2 ปีที่แล้ว +3

    Supiriiii😘😘😘