Adanne Ai I Suneth Udayarathna I Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 209

  • @elavideo-8372
    @elavideo-8372  2 ปีที่แล้ว +13

    👉මෙවන් හැකියාවන් දිගටම බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න 😍🙏

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 2 ปีที่แล้ว +8

    අපූරු i ape aluth ජෝති pala harima සතුටු i ජයවේවා teruwan saranai

  • @basmalh3377
    @basmalh3377 2 ปีที่แล้ว +3

    මමජොතිපාලමහත්මයාට.හරිමඅසයි....එමහත්මයාට.සමානයමගයකයාමෙතුමන්.ඔබටඉදිරියටයන්නසුබපතුමි..ජයවෙවා.ස්තුතියි.

  • @karukarunarathna7523
    @karukarunarathna7523 2 ปีที่แล้ว +36

    H,R ජෝතිපාලට ලගා උන පුද්ගලයා ඔබ පමනයි රුපෙත් ටිකක් සමානයි ඔබට අපි ආදරේ ජෝතිපාලට සමාන ගායකයෙක් මෙිවන තෙක් බිහිවෙලා නැ

    • @thisalasubath6579
      @thisalasubath6579 2 ปีที่แล้ว +1

      ඇයි සුරේන්ද්‍ර

    • @pubudumalintha314
      @pubudumalintha314 2 ปีที่แล้ว

      Pisuda gayekuta apahasa karanawada nemi! Suredata ba thiya lankawe kisima gayekuta ohuge vioce copy karanawada ba

    • @pubudumalintha314
      @pubudumalintha314 2 ปีที่แล้ว

      Mokada H.R jothipala mahatha thiyene strong and nice screen vioce!

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 3 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @ErangiSenul
      @ErangiSenul หลายเดือนก่อน +2

      සුරේන්ද්‍ර මීට වඩා ලස්සනට මේ සිංදුව කියනවා.

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +13

    ජෝතිපාල ජෝතිපාලම කරන්න තව කෙනෙක් නොවන්න කටයුතු කරන්න
    අපි දකින්න කැමති ජෝති ජෝතිමයි සුභ පතනවා.

  • @sumithpriyankara5012
    @sumithpriyankara5012 2 ปีที่แล้ว +12

    මේ කමෙන්ට් අතර කුහකයෙක් දෙන්නෙක් ඇති මොකද උන්ට අපි ඔලුවෙන් හිට ගත්තොත් එත් වැරද්දියි .යාලු පට්ට ඉදිරියට යං 👍👍👍👍👍👍👍👍👍👍👍👍😀

    • @gajaman1431
      @gajaman1431 2 ปีที่แล้ว +1

      menna අඬන්නේ ඇයි සුදු මැණිකේ song eke KARAOKE eka th-cam.com/video/X3Suf7lIps4/w-d-xo.html

  • @anandasamarakon1874
    @anandasamarakon1874 2 ปีที่แล้ว +17

    ගයාපු මිහිරි ගීත තවමත් ඇහෙනවා වා....ගේ....
    හදවත රත්තරම් ජෝතිපාලයන් ට උපහාරයක්ම..
    වේ...වා.🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵

    • @gajaman1431
      @gajaman1431 2 ปีที่แล้ว +2

      menna අඬන්නේ ඇයි සුදු මැණිකේ song eke KARAOKE eka th-cam.com/video/X3Suf7lIps4/w-d-xo.html

  • @sandupaherath6658
    @sandupaherath6658 2 ปีที่แล้ว +4

    උගුර හාදාගෙන කියන්නෙ....🤕

  • @ranjithsiriwardhana5428
    @ranjithsiriwardhana5428 2 ปีที่แล้ว +2

    සුපිරි...Really Jothi

  • @shanwithguitargym2773
    @shanwithguitargym2773 2 ปีที่แล้ว +3

    ඒ හඩ එලෙසමයි ❤
    ඒත් පිච් වලයි,ටෙම්පෝ වලයි අවුල් ටික හදාගත්තනම් පට්ට

  • @gajaman1431
    @gajaman1431 2 ปีที่แล้ว +2

    menna අඬන්නේ ඇයි සුදු මැණිකේ song eke KARAOKE eka th-cam.com/video/X3Suf7lIps4/w-d-xo.html

  • @jayapudi6256
    @jayapudi6256 2 ปีที่แล้ว +9

    ජයවේවා පොඩි ජෝති.නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @bedikandageajith2246
    @bedikandageajith2246 2 ปีที่แล้ว +4

    නියමයි බුධුසරනයි.

  • @ranjithperera2977
    @ranjithperera2977 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි මල්ලි ඔයාගේ හඩ කිසිම වෙනසක් නැ ජෝතිපාල මහතාගේ හඩමයි සුබ පතනවා හදවතින්ම මටනම් හරිම සතුටුයි

    • @gajaman1431
      @gajaman1431 2 ปีที่แล้ว +2

      menna අඬන්නේ ඇයි සුදු මැණිකේ song eke KARAOKE eka th-cam.com/video/X3Suf7lIps4/w-d-xo.html

  • @acreation6565
    @acreation6565 2 ปีที่แล้ว +2

    I wonder about this voice
    Good luck

  • @skhemarathna3195
    @skhemarathna3195 2 ปีที่แล้ว +11

    අපේ කාලෙ ජනප්‍රිය ගායකයා ආයෙත් ඉපදිලා . සුපිරියි . වෙනසක් නෑ. ශ්‍රුතියෙන් බැහැරව ගායනා කරනවනම් නියමයි. ජෝති හුඟක් වෙලාවට එහෙමයි.

  • @suneethairanganee3235
    @suneethairanganee3235 2 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සනයි ඇත්තටම ඔබනම් ජොතිපාල මහත්තයාම තමයි. මම ගොඩක් කැමැති ගායකයා ජෝතිපාල .අද ඔබ ඒ හඩින්ම ගීත ගායන කරනකොට ජෝතිපාලයන් නැවත ඉපදී කියලා හීතනවා දිර්ගායුෂ ලැබේවා ❤❤❤❤

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +12

    මැරෙන්න කලින් නැවත ඒ රුව දුටිමි. හඩ ඇසීමි.

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 3 หลายเดือนก่อน

      උබට 60 ඇදිරිය කියලා හොදටම පැහැදිලියි එහෙනම් 😂😂😂😂

  • @neellomar4445
    @neellomar4445 2 ปีที่แล้ว +8

    ඇත්තටම ඇඟේ හිරිගඩු පිපන ඒ ජොති මහත්තයගෙම කට හඩමයි

  • @naamalwimaladasa2818
    @naamalwimaladasa2818 2 ปีที่แล้ว +2

    ජෝතිගෙ පුතෙක්ද මංදා............???????

  • @srsorahamed7321
    @srsorahamed7321 2 ปีที่แล้ว +1

    Aththatama jothipala thatunakale penumai e handamai

  • @dayakappagoda7844
    @dayakappagoda7844 2 ปีที่แล้ว +4

    මෙතුමා බිහිවීම ලොකු සතුටක්.👍🙏🙏🙏

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +2

    කටහඩ ලස්සනයි ඒත් ජොතිපාල මහත්තයට සම කරන්න එපා

  • @nilanthiganga1159
    @nilanthiganga1159 2 ปีที่แล้ว +8

    අහන් ඉන්න ආසයි, 🌹🌹🌹

  • @එස්එල්ඩොනල්ඩ්
    @එස්එල්ඩොනල්ඩ් 2 ปีที่แล้ว +1

    ජෝති ඔබට ආශීර්වාද කරනව සත්තයි කොහේ සිට හෝ

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 2 ปีที่แล้ว +3

    Jothi ge voice eken සිංදු kiyanna ගියොත් oya amruwe වැටෙනවා ....ඉතිහාසයේ beluwoth oyata dena ganna පුළුවන් ki denek ඔහොම kiyala ,කොච්චර durak giyada....oyata tiyena දක්ෂතා waya oya jothi අනුකරණය karanna ගියොත් oyage gamana කෙටි ......jothige voice eka mama හිතන්නේ katawath ganna be....a ස්වර අලංකාර ඔහුගේ gema පිනට ලැබුණු හැකියාව.film eke රඟපාන නළුවාට ගැලපෙන wediyata සිංදු kiyanna පුළුවන් ඔහුට ....oyata tiyena දක්ෂතා oyagema song tikak karanna.jothi ge pare ගියොත් gamana කෙටි ...

    • @ErangiSenul
      @ErangiSenul หลายเดือนก่อน

      ඇත්ත.කට හඩ ටිකක් ලගින් ගිය පමණින් ජෝතිපාල වගේ වෙන්න බැහැ.අනුන්ව අනුකරණයක් නැතුව තමන්ගේ අනන්‍යතාවයක් හදාගන්න එක තමයි හොඳ.

  • @nishanthajayasinha4508
    @nishanthajayasinha4508 2 ปีที่แล้ว +1

    Budusaranai ayye

  • @werunakagimhan3037
    @werunakagimhan3037 2 ปีที่แล้ว +9

    ඇත්තෙන්ම ඔබට ජොතීපාල මහතාගේ අඩුව පුරවන්න පුළුවන් හොද ගායකයෙක් ජය වේවා

    • @gajaman1431
      @gajaman1431 2 ปีที่แล้ว +2

      menna අඬන්නේ ඇයි සුදු මැණිකේ song eke KARAOKE eka th-cam.com/video/X3Suf7lIps4/w-d-xo.html

  • @s.rcreations
    @s.rcreations 2 ปีที่แล้ว +2

    Jothige puthek wadda Maru asawebaaa

  • @rameshharshi7667
    @rameshharshi7667 2 ปีที่แล้ว +1

    මුලදි මම හිතුවෙ රෙකෝඩින් දාල රවට්ටනව කියල. දැං තමා ඇත්ත කියල තේරෙන්නෙ.

  • @mrchannel-py1ce
    @mrchannel-py1ce 2 ปีที่แล้ว +1

    සෘතියට ගායනා වෙන්නේ නෑ .ප්‍රැක්ටිස් මදි

  • @warnchan7060
    @warnchan7060 2 ปีที่แล้ว +6

    නියමයි👍👏 සුනෙත්. ඔබගෙ දුවට ඉක්මන්සුවය 🙏

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 2 ปีที่แล้ว +8

    අනේවාසනාවන්,,සහොදරය,,,👍👍👍,,,මැවෙිනව,,,,ජොතිරැව,,,🌺🌺🌺ඔබටත්,,අපඅතරින්,,වියොවු,,ජොතිනමිවිරැවාට,,, බුදුසරණඉ,,,,👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨

  • @nadideshani5038
    @nadideshani5038 2 ปีที่แล้ว +3

    Jothimine., kohmad.?? Aththmiy a lbadimak. Ne👍❤️

  • @anuranandalal1525
    @anuranandalal1525 2 ปีที่แล้ว +8

    සුනෙත් ඔයත් ඔයිට වඩා ජෝතිපාලයන්ගෙ ගීත අහල ⁣හොඳින් පුහුණුවුනානම් හොඳයි.කටහඬ තිබුනට වැඩක්ම නැහැ එතුමගෙ තිබුන ගීත වලට දෙන අලංකාරයක්.ඒක අල්ලගන්න.

    • @garyami4067
      @garyami4067 2 ปีที่แล้ว +2

      ටිකක් ලංකාවෙ අයගෙ ගතිය ඉරිසියාව කියන එක තියෙනව ඔයාටත් නේද යාලුව

    • @lawanrandika
      @lawanrandika 2 ปีที่แล้ว

      උඹ ගිහින් කියපං..🤣

    • @ErangiSenul
      @ErangiSenul 11 วันที่ผ่านมา

      අලංකාර මොනවත් නැහැ.ඔහේ නෝට් එක කියාගෙන යනවා.කටහඬ ටිකක් සමාන වුණාට ගීත ගායනය ලස්සන මදි.

  • @jbasnayaka7897
    @jbasnayaka7897 2 ปีที่แล้ว +4

    එ ලමතමයි සුනෙත් වෙන මොණ කතා ද ඔහ මයං,

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +4

    එච් ආර් සුනෙත් උදයරතන 🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +5

    සුපිරිම තමා. සුභ අනාගතයක් සහො.

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +7

    කොරියාවේ ඉන්න කාළෙටත් වඩා දැන් හොඳයි . හරිම ලස්සනයි

    • @gajaman1431
      @gajaman1431 2 ปีที่แล้ว +1

      menna අඬන්නේ ඇයි සුදු මැණිකේ song eke KARAOKE eka th-cam.com/video/X3Suf7lIps4/w-d-xo.html

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +2

    හැමෝම ජෝතිපාල මහත්තයා ගේ ගීත ගායනා කරන්න උත්සාහ කරා තවමත් උත්සාහ කරනව ඔබත් ඒ ලිස්ට් එකේ.

  • @antonfernando5814
    @antonfernando5814 2 ปีที่แล้ว +1

    අම්මෝ ඇග හිරී වැටෙනවා.

  • @nadeeshadiwakara9667
    @nadeeshadiwakara9667 2 ปีที่แล้ว +2

    සුනෙත් අයියේ ඒ හඩට ඒ රුවට සමාන වෙන්න ලැබුන එක පෙර පිනක්

  • @anuanula6620
    @anuanula6620 2 ปีที่แล้ว +2

    👍🥰❤

  • @arunalife4194
    @arunalife4194 2 ปีที่แล้ว +2

    Brucelee and ho chung tao(bruceli) wge..mr hr jothipala.nd sunet.

    • @arunalife4194
      @arunalife4194 2 ปีที่แล้ว

      ho chung tao ta (bruceli) ta Brucelee wenna ba wge thamai meyatat jothi wenna ba..mtkyata ganna hodai.

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +1

    ඇත්තමයිඑකටහඩ

  • @nadideshani5038
    @nadideshani5038 2 ปีที่แล้ว +4

    Very, very, nice jothimiiiiii🌸❤️🌼🌹🌷🌷🌷🌻🌻🌻💗💗💗💗💗💗

  • @anuradhalankanathaathapatt1747
    @anuradhalankanathaathapatt1747 2 ปีที่แล้ว +3

    ඇරපු අතක් නැහැ ජෝතිපාලම තමයි ඔබට ජය දිගටම ඔහොම යං

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +6

    ලස්සනම ලස්සනයි ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි🙏🌹🌹🌹❤❤❤ අපේ පොඩි ජෝතිපාල මහාතාට 🙏🙏🌹🌹❤❤

    • @gajaman1431
      @gajaman1431 2 ปีที่แล้ว +1

      menna අඬන්නේ ඇයි සුදු මැණිකේ song eke KARAOKE eka th-cam.com/video/X3Suf7lIps4/w-d-xo.html

  • @mvranjani8290
    @mvranjani8290 2 ปีที่แล้ว +1

    Jothige katahada oyaayta dewiyo labaadunne jothige mathakaya aluth karannamai

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +4

    ජයවේවා සුනෙත් මල්ලි සුපිරි ගායනයක් ♥️♥️🎶🎶🎶🙏🙏🎙️🎙️🎙️

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +4

    👍👍👍❤❤❤🌹🌹🌹

  • @anurakumara5259
    @anurakumara5259 2 ปีที่แล้ว +1

    V. Good

  • @shamilafernando1826
    @shamilafernando1826 2 ปีที่แล้ว +3

    දැන් නම් අපිට පිස්සු හැදෙයි වගෙ

  • @srianisanju4457
    @srianisanju4457 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කියන්න වචන නැ හරිම මිහිරියි දියුණුවෙන් දියුණුවට පත්වෙවා මල්ලියෝ💖💖🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @amithprasanna1087
    @amithprasanna1087 7 หลายเดือนก่อน

    ලස්සනයි mage jivithe වීරයා ජෝතිපාල මහත්තයා ❤❤❤❤❤ 😪

  • @yasithchathuranga7628
    @yasithchathuranga7628 2 ปีที่แล้ว +1

    godak honda handak thiyenawa... aththatama alankara wala gataluwak na.. godak hondai... honda kenek yatathe puhunu wela timing aniwaryen hadaganna... ethakota kiyanna kisima deyak na.. Obata jaya...

  • @cyrilgamage6692
    @cyrilgamage6692 2 ปีที่แล้ว +13

    Jothi has come back in image and golden voice!

    • @sisirajayasuriyak11
      @sisirajayasuriyak11 2 ปีที่แล้ว

      පොඩි ජෝති මහතාට ජයවේවා. මල්ලි ඔයා හරිම වාසනාවන්තයි.

  • @rohiniip1996
    @rohiniip1996 2 ปีที่แล้ว +3

    iඑලකිරි

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 2 ปีที่แล้ว +2

    Jothi has come back

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි කොල්ලො ජයවේවා👍👏👏👏👏💖🙌🙌🙌👊💟

    • @gajaman1431
      @gajaman1431 2 ปีที่แล้ว +1

      menna අඬන්නේ ඇයි සුදු මැණිකේ song eke KARAOKE eka th-cam.com/video/X3Suf7lIps4/w-d-xo.html

  • @chanakachaturanga3908
    @chanakachaturanga3908 2 ปีที่แล้ว +2

    Yako mekanam pissuwak wage ege mail tika kelin una

  • @srikanthihada5977
    @srikanthihada5977 ปีที่แล้ว

    අම්මෝ ලස්සනයි කියක්න වචනයක් නැහැ අපේ පුංචි ජෝතිපාල මහත්තයා ආදරෙයි මල්ලියෝ🤩🤩🤩🥰🥰🥰

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 หลายเดือนก่อน

    උගුර බැරැණ්ඩි කරගත්තාම,, #ජෝතිපාල වෙනවද බං..😂😂😂😂😂😂😂😂

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +2

    මියගියත් රත්තරන් ජෝති, තාමත් අපේ හිත්වලින් මැකිලා නෑ. ඒ තරම් රස පිරුණු හඬක් ඔහුට තිබුනෙ. හැබෑ පිරිමි හඬ. ඔහුගේ අකල් වියෝව හරිම දුකයි. ඔහුගෙ හඬට ඊර්ෂ්‍යා කරපු අය ඒ කාලෙ ඔහුගේ ගීත වලට දොස් කිව්වා.
    ඒත් ඒ ගීත සදාකාලික උනා. ඒ හඬට ආසන්න හඬක් අහන්න ලැබීම සතුටක්. නිහතමානීකම හැමදාටම තියාගන්න මල්ලී......

  • @samanthayapa4192
    @samanthayapa4192 2 ปีที่แล้ว +2

    Niyami malliyo,lassani. Mekale sindunm kiyanmama epa ජයවේවා b,s

  • @charlottepanawala7503
    @charlottepanawala7503 2 ปีที่แล้ว +3

    Niyamai Malliye. Obata Theruwan Saranai. Idiriyatama yanna.

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +5

    Harema lassanai.....🙏🏻💝💝

  • @dineshsampath2938
    @dineshsampath2938 2 ปีที่แล้ว +4

    සුපිරිම 👍👍 බුදු සරණයි

  • @RavindraKumara-fd9lu
    @RavindraKumara-fd9lu หลายเดือนก่อน

    ජෝතිපාල මහත්මයාගෙ හඬම බලාපොරොත්තු වෙනවා නම් ඒක බොරු වැඩක්. ඒ හඬ කොහොම අනුකරණය කරන්නද..😢😢

  • @asangajanaka8373
    @asangajanaka8373 ปีที่แล้ว

    අපේ වස්තුව ඔබ .ඔබට බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ජයවේවා ආදරෙයි

  • @memassatv1778
    @memassatv1778 2 ปีที่แล้ว +2

    අඩවන්න එපා සුනෙත් සහෝදරයා අපිව ජෝති නැවත ඉපදුනා තිස්ස ඩයස් මහතාගේ ආසිර්වාදය ලැබුනා ආදරෙයි හැමෝටම

  • @ErangiSenul
    @ErangiSenul 11 วันที่ผ่านมา

    කටහඬ ටිකක් සමාන වුණාට මදි ගීතයේ අලංකරන හොඳින් හඳුනාගෙන නැහැ.ජෝතිපාල කියල කියන්නේ එක්කෙනාටයි ඒ වගේ කෙනෙක් ආපහු බිහි වෙන්නේ නෑ.මීට වඩා ලස්සනට සුරේන්ද්‍ර පෙරේරා මේ සින්දුව කියනවා.සුරේන්ද්‍රගේ ගායනාවත් එක්ක බැලුවහම මේ ගායනය හොඳටම මදි.

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +2

    ජෝතිපාල මහත්මයාමයි
    කිසිම වෙනසක් නැහැ...

  • @pasinduchamara6369
    @pasinduchamara6369 2 ปีที่แล้ว +1

    අපි හැමදමත් සුනෙත් උදයරත්න අන්කල්ට අදෙරෙයි

  • @chamilakumari8839
    @chamilakumari8839 2 ปีที่แล้ว +4

    ලස්සනයි මල්ලි.ආදරෙයි මීට.අගය කරනවා ..

  • @sanjuakalanka7364
    @sanjuakalanka7364 2 ปีที่แล้ว +2

    ඒ හඩත් ඒ රුවත් අපිට නැවත දැක ගන්නට ලැබීම පෙර පිනක් කියලයි හිතන්නෙ ♥️🔥

    • @gajaman1431
      @gajaman1431 2 ปีที่แล้ว +2

      menna අඬන්නේ ඇයි සුදු මැණිකේ song eke KARAOKE eka th-cam.com/video/X3Suf7lIps4/w-d-xo.html

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว +2

    Katahandath hadaruwath jothi kalakaruwanan wagemai.jayen jayamawewa!

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 ปีที่แล้ว +1

    Jothi ayye ai giye oyaaa

  • @manjulaw9046
    @manjulaw9046 2 ปีที่แล้ว +1

    Adareii joti malliya

  • @sandunsandun9896
    @sandunsandun9896 2 ปีที่แล้ว +2

    Kata hada lawata awata jothige gayanaya laginwath yanna..oyata thiyenne wenama hakiyawak

  • @asankasampath9695
    @asankasampath9695 2 ปีที่แล้ว +1

    ජෝතිපාල thama innawa wage

  • @sujithtoyota4951
    @sujithtoyota4951 2 ปีที่แล้ว +2

    Mahaththayo.lassanai

  • @sarathsilva7945
    @sarathsilva7945 2 ปีที่แล้ว +2

    Superi same jothipala voice .I am like so much

  • @maithreepal4832
    @maithreepal4832 2 ปีที่แล้ว +2

    Super voice good luck brother 👍

  • @kelumkarunarathne6655
    @kelumkarunarathne6655 2 ปีที่แล้ว +3

    Ela malli..jaya wewa

  • @nishanthajayasinha4508
    @nishanthajayasinha4508 2 ปีที่แล้ว +2

    Niyamai jayawewa

  • @kamilakamila3073
    @kamilakamila3073 2 ปีที่แล้ว +1

    Adarai godak lassanai budu saranai

  • @Perera23-h9b
    @Perera23-h9b 11 หลายเดือนก่อน

    Anaa....suneth....oyaa....jothi....wagaamayi....waasanaawayiiii

  • @sarakusum8600
    @sarakusum8600 2 ปีที่แล้ว +1

    Jothima thamai akemma

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi1919 2 ปีที่แล้ว

    කටහඩට වඩා ගීතයේ තනුව වැදගත්...හොදින් original song eka අහන්න..ගොඩක් අලංකාර මිස්වෙනව

    • @ErangiSenul
      @ErangiSenul 11 วันที่ผ่านมา

      ඇත්ත.අලංකාර ගායනා කරනවා මදි.

  • @amilaekanayaka3944
    @amilaekanayaka3944 2 ปีที่แล้ว +2

    අත්තටම පෝතිපාල දැක්කා වගේ

  • @pabapatalipabapatali1267
    @pabapatalipabapatali1267 2 ปีที่แล้ว +1

    Ahan inna ahasai

  • @rashikasandhamali-vp6pf
    @rashikasandhamali-vp6pf ปีที่แล้ว

    Hodai .apith dawasa gaane ahanawa.thawa thawath sindu kiyanna .
    ❤nihal rupasinghe.❤
    Kottukachchiya.

  • @arunahiroshi9404
    @arunahiroshi9404 2 ปีที่แล้ว +3

    Excellent performance and nice voice good luck

  • @deasamanranaweera2274
    @deasamanranaweera2274 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @kumudunimala8051
    @kumudunimala8051 2 ปีที่แล้ว +2

    ඉතාමත් අපුරුයි ඔබේ ගායනය හඩ

  • @amilaisuru9588
    @amilaisuru9588 2 ปีที่แล้ว

    Lassanai aiye jothi newatha awa wage 🙏🏽😘🙏🏽😘🙏🏽😘🙏🏽😘🙏🏽😘🙏🏽🙏🏽😘🙏🏽😘

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 ปีที่แล้ว +2

    keyboarder is perfect 😇⭐️⭐️⭐️

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 2 ปีที่แล้ว +1

    Harima lassanii jothi pala mhathya mathk wenwa jaya wewa theruwan saraniii

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 2 ปีที่แล้ว +1

    Siyaluma kalakaruwani....... mohuwa rakaganna obata idiriyata yanna wishwaye ashirwadaya labewa!!!