SUNIL PERERA WITH SUNFLOWER LIVE SHOW සන්ෆ්ලවර්ස් සමඟ සුනිල් පෙරේරා RECREATED QUALITY SOUNDS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2021
  • Upgrade කල, කොලිටි සවුන්ඩ්ස් සහ බේස් එක්ක ලංකාවේ සජීවී සුපිරි සින්දු අහන්න, සතිපතා අප්ලෝඩ් කරන සින්දු බලන්න AMRangana youtube chanel සබ්ස්ක්‍රයිබ් කරන්න.
    Subscribe
    th-cam.com/users/amrangana?s...
    #GypsiesSongs/SunilPerera
    #SinhalaSongs
    #SunflowerLiveShows
    #AMRanganayoutube
    #RecreatedQualitySounds
    Special thanks to Neel aiya with Sunflowers & Gypsies Sunil Perera
    #Please Subcribe Like Share Thank u.
  • เพลง

ความคิดเห็น • 193

  • @rohanchampika8072
    @rohanchampika8072 ปีที่แล้ว +13

    ආයේ සුනිල් අයියා එන්නෙත් නැ මේ play කරන සන්ෆ්ලවර් ටීම් එක ආයේ එකතු වෙන්නෙත් නැ 😭😭

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +32

    ඉන්න කම් මෙි කලාකරුවා පට්ට පතුරු ගැහුවා ..නමුත් මැරැනට පසුව දාහක් හොද මාරම මිනිස්සු ඉන්න රටක් මේක.....

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +21

    කලාවට මේ අවුරුද්දෙ වෙච්ච ලොකූම පාඩූවක්! වැරදි වෙච්ච පුද්ගලයෙක්! වැරදි හදාගත්ත පුද්ගලයෙක්!! ආදර්ශ ගොඩාක් දීපු පුද්ගලයෙක්👍 යුතුකම් ඉටූකරපු පුද්ගලයෙක්🤝විටක ඔහුගේ කතාවත් සංගීතයක්🎶 සැමදා ජොලියෙ 💃🏿🎼🕺🏾හිටපු සුන්දර ❤️පුද්ගලයෙක්! ඔබ අප අතරෙන් නැතිවුනත්😢 ඔබේ සංගීතය සැමදා ඇසෙවා🎶🎼🎶සුනිල් අයියේ ඔබට මෝක්ෂ සුව ලැබේවා🙏සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි! Watching from Kuwait with lots of Love 🎶❤️🇰🇼Stay Safe & Stronger🎶❤️🇰🇼

    • @jagathindrasiri91
      @jagathindrasiri91 ปีที่แล้ว

      අපේ සුන්දර කලාකරුවනෙනි ඔබ නැති පාඩුව කියා නිමකල නොහැක ඔබට නිවන් සුව පතමි ,,,,,,

  • @rohanperera1824
    @rohanperera1824 2 ปีที่แล้ว +23

    ආයෙත් නම් මේ වගේ මිනිස්සු උපදින්නේ නෑ . ලෝකෙටම එකයි . ❤🙏🙏🙏

  • @anujakrishanthi1760
    @anujakrishanthi1760 2 ปีที่แล้ว +35

    ජේසුගේ ශ්‍රී මුහුණ දැක ගැනීමේ භාග්‍යය හිමි වේවා.R I P .

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 2 ปีที่แล้ว +49

    සුනිල් අයියේ ඔයා වගේ කෙනෙක් අයේ කවද්ද අපිට ලැබෙන්නේ නිවන් සුව ලැබේවා

  • @colomboexpress3138
    @colomboexpress3138 2 ปีที่แล้ว +19

    නියමයිනේ ගොඩක් ස්තුති ඔබට මෙම ගීත දැමුවාට
    apa atharin samugath gayakayanani
    obata moksuwa lebewa
    sunflower backing කියලා වැඩක් නැහැ

  • @lahirunavimanage8211
    @lahirunavimanage8211 2 ปีที่แล้ว +29

    නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවාණනි 🙏😍😍 මේව දකිද්දි පට්ට දුකයි... ඔබත් නෑ.. මේ බෑන්ඩ් එකත් නෑ දැං 😥❤️

  • @susanthasama5602
    @susanthasama5602 2 ปีที่แล้ว +12

    ඔය රාජ්‍ය නායකයින් කියන පාදඩ හැත්ත මොන තුට්ටු 2 SAKKILI ද මේ සුනිල් පෙරේරා කියන උතුම් කලාකරුවාණන් රත්තරං වලට වඩා වටින උතුම් මනුස්සයෙක්

  • @kumarsilva4622
    @kumarsilva4622 2 ปีที่แล้ว +11

    ඇත්තටම dhukayi.
    මේ වගේ මිනිස්සු
    නැවතත් බිහිවිම
    හරිම දුර්ලභයි.
    ඔබට නිවන් සුව
    ලැබේවා .❤❤❤

  • @napagoda
    @napagoda 2 ปีที่แล้ว +36

    දේශපාලන මතිමතාන්තර මොනවා වුනත් සුනිල් පෙරේරා කියන චරිතය හිටියෙ නැත්නම් කණ්ඩායම් සංගීතය කියන එක මේ තියෙන විදියට නොවෙන්න ඉඩ තිබුනා. අපි ආසකරන සන්ෆ්ලවර්ස් හැදෙන්නත් නීල් අයියට ඒකාලෙ තිබුන ජිප්සීස් හේතුවක් වෙන්නත් ඇති.

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  2 ปีที่แล้ว

      👍🙏

    • @sameeradanushka1880
      @sameeradanushka1880 2 ปีที่แล้ว

      Aniwaryen

    • @anusharajapaksha3638
      @anusharajapaksha3638 ปีที่แล้ว +3

      සුනිල් අයියාගේ දේශපාලනේ හරි නේද දැන් බලනකොට.😅😅

    • @napagoda
      @napagoda ปีที่แล้ว +1

      @@anusharajapaksha3638 ඔව් එතකොට ඔක්කොම වෙලා ඉවරයි. 😔

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 ปีที่แล้ว

      ❤️❤️❤️❤️👍👍👍👍

  • @rilwanthajudeen1253
    @rilwanthajudeen1253 2 ปีที่แล้ว +36

    මේවා බලද්දී ඇත්තටම පට්ටම දුකයි සුනිල් අය්යේ 😭 මං ආසම චරිතයක් ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  2 ปีที่แล้ว +3

      🙏

    • @christyfernando5120
      @christyfernando5120 ปีที่แล้ว +1

      @@AMRanganaMusicHub අනිවාර්යෙන් මල්ලි

    • @nifalsir6455
      @nifalsir6455 ปีที่แล้ว

      @@AMRanganaMusicHub ñnnnbn BBC ñnnnjbnnn hi nnnnnnjbbb BBC nnbnbnnbbbjnnnnjn hi jbbnnnn ñnnnbn njnnnnnbbbjnnbn JB nnnnjnnnn BBC bnnbbnnbbbnnnnnnnbnbnnbnnbnnjn BBC ñnnnjbnnn bñbbbnnnbnn ñnnnbn ñbbñññnññnññññññjjnjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjñණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණ පරිගණක ඵ් පතල් ප

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 ปีที่แล้ว

      🙏🙏🙏❤️😢😢හරි ම දුකයි

  • @niroeuro
    @niroeuro 2 ปีที่แล้ว +27

    සින්දුවකින් ජීවිතයේ යතාර්ථය කියාදුන්න ඔබට නිවන්සුව පතනවා 🙏🙏🙏💐💐💐

  • @damithvitharana2460
    @damithvitharana2460 2 ปีที่แล้ว +6

    Geethayen aththa Katha karapu baya Nathi kenek Sunil Perera mahathmaya. Nirwaanaya.

  • @shane-su8hp
    @shane-su8hp 2 ปีที่แล้ว +15

    සුනිල් පෙරේරා ගායකයානෙනි...ඔබට නිවන් සුව ලැබේවා...!!!

  • @megalink4934
    @megalink4934 2 ปีที่แล้ว +16

    ආදරෙයි සුනිල් අයියේ
    ඔයා ගියේ ආපසු එන්නනේ නේද

  • @rathnasirikm9317
    @rathnasirikm9317 2 ปีที่แล้ว +7

    නැවත එන්න සුනිල් අයියා ,

  • @mohanmohan29
    @mohanmohan29 10 หลายเดือนก่อน +3

    අපේ ආදර කලාකරුවාණන්. අනේ මොකද මේ තරම් ඉක්මනට අපිව දාලා ගියේ. නිවන්සුව ඔබට.

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 หลายเดือนก่อน +1

      🙏👍💐❤️th-cam.com/video/K-xTRychlac/w-d-xo.html

  • @sameeradanushka1880
    @sameeradanushka1880 2 ปีที่แล้ว +6

    Mewa dakiddi dukai. Dn ko me sadde sunflowers lage.

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +4

    ලංකාවේ අපේ ලංකාවේ....මරුම රටක් ඕන්

  • @rasikabandara9802
    @rasikabandara9802 ปีที่แล้ว +3

    Oba-wage-kenek-apata-aye-ne-sunl-aiye

  • @gamingsudda3936
    @gamingsudda3936 หลายเดือนก่อน +1

    ලස්සන හඩක් ❤ ලස්සන සද්දයක්❤ මේ දේකම ආයි කවදවත් ලයිව් අහන්න බෑ 😢

  • @kamalindika7655
    @kamalindika7655 11 หลายเดือนก่อน +3

    Lankawatama ekai..mok suwa labewaa sunil aiya ❤❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  11 หลายเดือนก่อน

      ❤️💐👍🙏th-cam.com/video/fzUP37vCmaM/w-d-xo.html

  • @hiransumudu596
    @hiransumudu596 ปีที่แล้ว +4

    ඇයි සුනිල්. පෙරේරාට නිවන් සුව😊 පතන්නේ
    එයා මැරිලා නෑ 😢😢😢😢

  • @mangalakumara3845
    @mangalakumara3845 2 ปีที่แล้ว +5

    Sunil aiya newan suwa lebewa

  • @roshanabeysekara6483
    @roshanabeysekara6483 2 ปีที่แล้ว +13

    කජු කනවා වගේ play කරන්නේ සුනිල් අයිය ඉද්දී බය නැතුව

    • @chamilanawarathna6812
      @chamilanawarathna6812 3 หลายเดือนก่อน +1

      සන්ෆ්ලවර් නෙ ඉතින්

    • @ravialexander7209
      @ravialexander7209 2 หลายเดือนก่อน

      Wena band Ekakata ohoma ba

  • @yasminramasundara6492
    @yasminramasundara6492 2 ปีที่แล้ว +12

    Can’t imagine you are gone. You will always live in our hearts

    • @dulimc8524
      @dulimc8524 2 ปีที่แล้ว

      Completely agree

  • @udaradenipitiya5110
    @udaradenipitiya5110 2 ปีที่แล้ว +4

    Ane sunil ayye oya thawa enna thibuna

  • @sampathtattoo5843
    @sampathtattoo5843 10 หลายเดือนก่อน +5

    golden sunil ayya

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 หลายเดือนก่อน

      💐❤️🙏👍th-cam.com/video/9JEbri9D_fc/w-d-xo.html

  • @POCOX3-ex7yq
    @POCOX3-ex7yq 2 หลายเดือนก่อน

    සූනිල් අයියාට ආවෙනික ඩාන්ස් එක තවම දැක්කෙම නෑ .,.......

  • @mangalakumara3845
    @mangalakumara3845 2 ปีที่แล้ว +4

    Antan aiya rosan aiya sudaht aiya malan manju adarei nelsan aiya mage lokka nil aiya budusaranie

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +3

    🙏🙏🙏😥😥😥❤️❤️❤️❤️ පට්ට දුකයි 😥❤️

  • @chamodlakshan9688
    @chamodlakshan9688 2 ปีที่แล้ว +5

    නිවන් සුව ඔබට

  • @pasindudilshan1568
    @pasindudilshan1568 2 ปีที่แล้ว +9

    Legends With Legends ❤🙏😍

  • @wolid398
    @wolid398 5 หลายเดือนก่อน +1

    roshan aiya denawa adennama love you roshan aiye ❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +7

    Lovely Roshan aiyya there 😊😁🤣⭐❤🥁

  • @starlitnews
    @starlitnews 2 ปีที่แล้ว +11

    The loss is immeasurable, so is the love, you left behind, for your country and to humanity, Rest In Peace Sunil!

  • @shariatukorala7095
    @shariatukorala7095 2 ปีที่แล้ว +6

    No one can ever sing like him. What a great loss for all of us.

  • @rajkumarponnuthurai9696
    @rajkumarponnuthurai9696 2 ปีที่แล้ว +4

    Piyal ayah ...please continue aya's songs in coming days ahead 🎵 🙏
    STRONG RIP CONDOLENCES TO SUNIL AYAH AND RONIE AYAH..
    I LEARNT TO ENJOY BILA SONGS 🎵 AT ROYAL + THOMIAN CRICKET 🏏 BIG MATCHES...
    WITH SENIOR JUNIOR ,CLASS MATES AT SSC GROUNDS ...WAS VERYYYYYY ENTERTAINING.....MISSING COUPLE OF YEARS UNFORTUNATELY 😢
    STAY BLESSED
    🙌

  • @PupuduHansa-zw2rh
    @PupuduHansa-zw2rh 3 วันที่ผ่านมา +1

    Sunflowers නියමයි අයෙත් බෑන්ඩ් එක හදන්න

  • @user-ve2hu3be3s
    @user-ve2hu3be3s 19 วันที่ผ่านมา +1

    Gypsis gee album eka sanflawers dunna niyameta

  • @rangashanthapieris20
    @rangashanthapieris20 2 ปีที่แล้ว +4

    Adarei legend

  • @chamindafernando7288
    @chamindafernando7288 8 หลายเดือนก่อน +2

    NNP ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤and the other team NNP Sunil R in lifetime com back we miss you lots

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  8 หลายเดือนก่อน

      ❤️👍🙏

    • @user-bz7kl3fs4q
      @user-bz7kl3fs4q 6 หลายเดือนก่อน

      මේක තියෙන්නෙ දේශපාලනය කරන්න නෙවෙයි බං . හරකෙක් වගේ උම්බැ නොකියා සුනිල් අයියවයි බැන්ඩ් එකටයි කමෙන්ට් එකක් දාපං හැමිනෙන්නැතුව. අනේ අම්මපා උඹල වගේ බුරැවො😂😂

  • @AMRanganaMusicHub
    @AMRanganaMusicHub  2 ปีที่แล้ว +5

    Rest in peace සුනිල් පෙරේරා ❤️🙏

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 ปีที่แล้ว +3

    සුපිරි චරිත

  • @sithummaharage7704
    @sithummaharage7704 2 ปีที่แล้ว +3

    Eh kale Sunflower sadde aye kawada ahanda and Sunil Perera ga voice ekath aye kawada ahanda
    Mara dukai meka baladdi

  • @ivankabandara6809
    @ivankabandara6809 ปีที่แล้ว +3

    Supere sindu

  • @sumudusir3600
    @sumudusir3600 2 ปีที่แล้ว +8

    ඔයා අපිව දාල ගියේ ඇයි
    අයි ඩෝන්ට් නෝ y

  • @anuratennekoon1657
    @anuratennekoon1657 2 ปีที่แล้ว +6

    What an entertainer great loss to Sri Lanka. May his soul rest in peace

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 2 ปีที่แล้ว +3

    Supar sunil mahattaya

  • @pirla4958
    @pirla4958 2 ปีที่แล้ว +6

    RIP Sunil Aiyya 🙏🙏❤

  • @malinwijesinghe4676
    @malinwijesinghe4676 2 ปีที่แล้ว +8

    rip sunil ayya.what quality sound from sunflowers

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +3

    සුනිල්.පෙරේරා විප්ලවාදී.ගායකයානනි.ඔබ.අපව.මරා.දැමුවා.ඔබ.ස්වර්ගයේ.සිට.අප.දෙස.බලා.සිනාසෙනබව.අපි.දන්නවා.ඒ.ඔබ.කියපු.දේවල්.අප.නොඇසූ.නිසා

  • @sameeradanushka1880
    @sameeradanushka1880 2 ปีที่แล้ว +1

    Kauru awath, me kolatinam ganna ba, aparade, sujith hari thiyaganna thibuna, Neel aiyata,

  • @nduminda9465
    @nduminda9465 2 ปีที่แล้ว +3

    Lion❤...
    we love you sunil sir❤

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 ปีที่แล้ว +2

    Me lassana band ekath na obath na.....😢🙏

  • @mangalakumara3845
    @mangalakumara3845 2 ปีที่แล้ว +3

    Adarei sunil aiya

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 3 หลายเดือนก่อน

    සුනිල් මාමේ, ඔයා වගේ හිටියේ ලංකාවටම එකයි. ඔයාගේ සිංදුවල තියෙන guitar parts තවමත් හරියට අල්ලන් බෑ හරියට

  • @sudathkumara5583
    @sudathkumara5583 2 ปีที่แล้ว +4

    Great Singer in Sri Lanka Sunil aiya..Rest in Peace

  • @marjoriewinifred6124
    @marjoriewinifred6124 2 ปีที่แล้ว +3

    Ane obawane Kelin katha karananake arye apatakawada labewedidamage ratharan sunilaiye oba nathewuneapemakarumetai oyata may the Kate's of heaven be opened for you dear Sunilaiya your wife and 4 children should admire your million million times may youbeinthebest place you really desire Lowe pahala wunu real devi kenek Sunil aiya obathuma R I P

    • @marjoriewinifred6124
      @marjoriewinifred6124 2 ปีที่แล้ว

      oba Guyana sindu ariane inne puduma wedanawakin oba thma wenuwen hada wathinma wedanawen duk wenne Dushan JAYATHILAKA PUTHA BAWANAN Saksudak sey apata danenawa oyge uthum kalagunasalakeemaii obata putha JayenJayaBSp

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  2 ปีที่แล้ว

      👍🙏

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +4

    RIP
    One and only.

  • @mangalakumara3845
    @mangalakumara3845 2 ปีที่แล้ว +4

    Nel aiya mage raguruwo

  • @chamilviraj4981
    @chamilviraj4981 4 หลายเดือนก่อน

    Sunflower ❤ Sunil Aiya ❤❤❤

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 2 หลายเดือนก่อน +1

    Super songs 🎵 👌 ❤ 🎉🎉

  • @user-vp1bz6rc6q
    @user-vp1bz6rc6q 4 หลายเดือนก่อน +1

    No sunil.no old sunflower 😢

  • @pashanilmini5796
    @pashanilmini5796 2 ปีที่แล้ว +4

    Superrr..❤

  • @user-jq1fs7vd5w
    @user-jq1fs7vd5w 4 หลายเดือนก่อน

    Mohuta sama karanna baila singer kenek lankawe nobihewi ❤❤❤

  • @nissankedesilva1138
    @nissankedesilva1138 ปีที่แล้ว +1

    Goad bless you sunil ❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  ปีที่แล้ว

      💐👍💐th-cam.com/video/fzUP37vCmaM/w-d-xo.html

  • @dhanushkafernando7320
    @dhanushkafernando7320 2 ปีที่แล้ว +4

    අපේ කරුමෙට ඔයා නැති උනානේ

  • @naweenshanakaamarasinha573
    @naweenshanakaamarasinha573 2 ปีที่แล้ว +3

    ME SINDUTIKA GODAK HODAI

  • @johnantanirajah6621
    @johnantanirajah6621 23 วันที่ผ่านมา

    God bless you ❤

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 ปีที่แล้ว +2

    Supar

  • @sampathp.r9461
    @sampathp.r9461 3 หลายเดือนก่อน

    අපේ රට හදනවානම් මේ සින්දු ටිකත් ඇති,,
    අපහාස විඳිමින් ඇත්ත කතා කළ සුනිල් පෙරේරා විශිෂ්ඨයාණෙනි ඔබ ජීවමානයි 💖🙏

  • @zeenadias8185
    @zeenadias8185 2 ปีที่แล้ว +2

    We will never forget you.

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 ปีที่แล้ว +1

    We cant imagine you have gone.still your songs keep us happy. Rest in peace happily .you will be live
    In people's heart.

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 2 ปีที่แล้ว +6

    ගායකයාගේ සොඳුරු බව අගය කළ යුතුයි.. ඒ අඩුව මකන්න බෑ...නමුත් විවේචනය වුණේ මෙතුමාගේ දේශපාලන අදහස් හා එතුමා ලංකාවේ සංස්කෘතිය පිළිබඳව දැරූ මතයයි... දක්ෂ කලාකරුවෙක්

  • @hasithamahagodage5524
    @hasithamahagodage5524 2 หลายเดือนก่อน

    ගිනි අඟුරුගොඩේ මාලන් අයියාගේ LOW එක කොහොමද🔥🔥🔥

  • @anurudhdaprasad6868
    @anurudhdaprasad6868 ปีที่แล้ว +2

    Me wage band ekak me wa rtist kenek na

  • @DilrukshiPerera-jf3zn
    @DilrukshiPerera-jf3zn 11 วันที่ผ่านมา +1

    ❤😊

  • @kmsameera
    @kmsameera 3 หลายเดือนก่อน +1

    sunflowers la sunil ta witharada hondata baking karanne

  • @sampathkatuwanaarachchi2467
    @sampathkatuwanaarachchi2467 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 2 ปีที่แล้ว +2

    Simple truth. RIP.

  • @keshankalhara541
    @keshankalhara541 ปีที่แล้ว +2

    2022 api💖💖💖💖

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 ปีที่แล้ว +2

    Tempo eka

  • @sunimalfernando4347
    @sunimalfernando4347 2 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏🙏

  • @dulimc8524
    @dulimc8524 2 ปีที่แล้ว +2

    Suwandathi mal parawenne aye....

  • @kusumlathasenarathna8913
    @kusumlathasenarathna8913 2 ปีที่แล้ว +3

    Next birth ekedi hamuwemu niwansuwa

  • @sameefernando5824
    @sameefernando5824 ปีที่แล้ว +15

    සන්ෆලවර් සවුන්ඩ් වලට ගහන්න සවුන්ඩ් නෑ මහත්තයා.

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  ปีที่แล้ว +1

      👍👍👍

    • @chamilviraj4981
      @chamilviraj4981 4 หลายเดือนก่อน +1

    • @chamindakumara715
      @chamindakumara715 3 หลายเดือนก่อน

      Ammo owww. Ea kale Kan pirewwa

    • @shanthapathirane2399
      @shanthapathirane2399 3 หลายเดือนก่อน

      😂🎉🎉😮😅😊😮😅😅😢😮❤😂😂🎉😢😮😅😊 15:31 ​@@AMRanganaMusicHub

  • @chamindafernando7288
    @chamindafernando7288 4 หลายเดือนก่อน

    Basil Maly 20/:😊

  • @sunimalfernando4347
    @sunimalfernando4347 2 ปีที่แล้ว +1

    🥰👌🇱🇰🎼🎤🔥👏👏

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว +1

    ❤️

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 ปีที่แล้ว +1

    Parliament inne meeharak ta galapena sindu

  • @bertramferdinand9545
    @bertramferdinand9545 2 ปีที่แล้ว +1

    We miss you tremendously dear Sunil brother. Rest in the peace of Christ Jesus. With our love and prayers.

  • @chamindafernando7288
    @chamindafernando7288 4 หลายเดือนก่อน

    NNP

  • @athulasenaviratna1331
    @athulasenaviratna1331 ปีที่แล้ว +2

    සුනිල් අයියා නැති කන්ඩායමි සංගිතයක් කොහින්ද ජිප්සිස් කොහිබටච

  • @sujeewakumarihami9754
    @sujeewakumarihami9754 3 หลายเดือนก่อน

    😢😢😢😢🎉

  • @chandima34
    @chandima34 ปีที่แล้ว +2

    bass vadi , originol eka nadda

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  ปีที่แล้ว

      💐👍💐 me show eke sounds wadi

    • @user-bz7kl3fs4q
      @user-bz7kl3fs4q 6 หลายเดือนก่อน

      ලයිව් ගහන්නේ බං .සංස්කරනය කරලා බේස් වැඩි කරලා තියෙන්නේ බොරැවට නොදන්න දේවල් නොකියා ඉදපං

  • @sadpabian4843
    @sadpabian4843 ปีที่แล้ว +1

    Oya samaha jara vanachara hamuduruvan podi lama sadulata karana papathara vada valata neethiyen ho malvathu/asgirilagen mokuth action 1k nadhdha ?dhanatamath lankave budhdhagama sahena durata vinasa karala?

  • @chamindafernando7288
    @chamindafernando7288 8 หลายเดือนก่อน +2

    NNP ❤❤❤❤❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  8 หลายเดือนก่อน

      🙏👍❤️th-cam.com/video/grw7jziA6_0/w-d-xo.html

  • @malinthaprabhashana363
    @malinthaprabhashana363 ปีที่แล้ว +1

    Me show eka thiyapu year eka kawru hari dannwada