Lassanai Balanna Oyage Mal Hina - Suneth ගේ හඩින් පලමු වරට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 933

  • @ceylonmedia7819
    @ceylonmedia7819  3 ปีที่แล้ว +103

    මේ වගේ නවක නිර්මාණ කරුවන්ට ඔනෑම ක්ශේත්‍රයකින් අතහිත දෙන්න Ceylon Media අපි සූදානම්. අපිව Subscribe කරල ඔබ දන්න හදුනන නව නිර්මාණ කරුවන් අපට හදුන්වා දෙන්න. අපි ඔවුන් ලෝකයට අරන් යන්න සූදානම්.
    "අපිට කියන්න ☎️ 077 88 99 836 "

    • @samanthaudayakumara3288
      @samanthaudayakumara3288 3 ปีที่แล้ว +3

      Lassanai suneth supiri

    • @chadimudalige4307
      @chadimudalige4307 3 ปีที่แล้ว +1

      මහඟු සත්කාරයක් ජයවෙවා...ceylon මීඩියා....🙏🙏🙏💐💐💐💐👌👌👌👌

    • @priyadarshnianoma10
      @priyadarshnianoma10 3 ปีที่แล้ว +1

      ලස්සනයි.ගොඩක්.ඉදිරියටම.යන්න.මගෙන්.සුබපැතුම්.බුදුසරනයි

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තු❤❤️🌹🌷🙏

    • @sarojakadane5647
      @sarojakadane5647 3 ปีที่แล้ว +1

      Harima lassanai ...mama hemadamath vage ehuva...babath lassanata dans kara...theruvansaranai

  • @amilawithyaathra4517
    @amilawithyaathra4517 3 ปีที่แล้ว +3

    Amoooooo.pissu hedenawa ayye.patti anee.jothi aye ipadila.theruwan sarani.thawa sindu ona hode.

  • @indikamanuranga7318
    @indikamanuranga7318 2 ปีที่แล้ว +2

    Aththatama jothipala majathmaya wage harima lassanai idiriyatama yanna suba pathanawa

  • @singappulisenarathna7197
    @singappulisenarathna7197 3 ปีที่แล้ว +142

    චිත්‍රපට නිර්මාණ කරුවනි මේ කලා කරුවා සිනමාවට සම්බන්ධ කරගෙන ජෝති නැති අඩුව සපුරා ගමු .

  • @srisirakumar9706
    @srisirakumar9706 2 ปีที่แล้ว +2

    බාල්ලෝ ඛීරැවටෙ කදු පත්වෙන්නැ ඔයා ඔයෙ ගමෙනෙ යන්නෙ ජයෙමෙ වෙවා

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +76

    දැන් නමි ජෝතිපාල මහත්තයා මැවිලා වගේ පේනවා...දෙවියන්ගේ පිහිටයි....මුලු ලංකාවේ ජනතාව ඔයාට වහ වැටෙනවා.. සුබ ගමන්...ඔහොම එන්න ඉදිරියට...ජෝතිපාල සිංදු කිවිවේ.අතීතයට..වර්තමානයට අනාගතයට ඔබට ජය. ජයෙන් ජය..

  • @ahinsaahinsa6954
    @ahinsaahinsa6954 2 ปีที่แล้ว +1

    තව. තවත්. ලස්සන. නිර්මාන. කරන්න. අපි. ආසයි. අහන්න

  • @ajithkumara7002
    @ajithkumara7002 3 ปีที่แล้ว +109

    ජයවේවා අමරණීය හඩක් ලැබීලා තියෙන්නේ දළදා සමිදු පිහිටයි

  • @pkdmallika1534
    @pkdmallika1534 2 ปีที่แล้ว +1

    Ane done ලස්සනයි මැණිකේ

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +89

    අනේ හරිම ලස්සනයි ගායනය .ජෝතිපාල මහතාගෙ හඩයි රුවයි හොඳට ගැලපෙනව.දූ පොඩ්ඩත් හොඳට රංගනයෙන් දායක වුණා .එයා ලස්සනට ඩාන්ස් කරා.තාත්තිටත් දෝණිටත් තෙරුවන් සරණයි.😍

    • @priyanilanka3984
      @priyanilanka3984 2 ปีที่แล้ว +1

      Jothipalayange aduwa oba Pura wavi kiyala hithenawa . Budusaranai

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +1

    ජෝතිපාල නැවත ඉපදිලා wage ,තෙරුවන් සරණයි

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว +43

    අයියේ රෑ වෙලා බොරැල්ල කනත්ත පැත්තෙ එහෙම යන්න එපා.ජෝති පාල කියල මිනිස්සු බය වෙනවා සුවර්. නියමයි සුපිරි..

  • @ginigallalith1018
    @ginigallalith1018 2 ปีที่แล้ว +2

    Issarahata yan good luck

  • @mirzakamer6659
    @mirzakamer6659 2 ปีที่แล้ว +34

    දශක කිහිපයකට පසුව ජෝති හඬ හා රුව දැකීමත් වාසනාවක්....

  • @sobanayani2971
    @sobanayani2971 2 ปีที่แล้ว +1

    Thaththei thoni niyamai aswahak katawahak wadinna apa budusarani jesu oehiten sarthaka anagathayak wewa

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +7

    මම නමි ජෝතිපාල මහත්තයා ගේ සිංදුවලට මම හැමදාම කැමතියි...මේ කටහඩ ජෝතිපාල මහත්තයාට උපහාරයක්ම වේවා..සදා අමරණිය ජෝති....

  • @nandininandini8174
    @nandininandini8174 2 ปีที่แล้ว +1

    මැනික අාදරෙයි තෙරැවන්Saranai

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326 3 ปีที่แล้ว +3

    ඇත්තටම. ඔබට. තිබෙන්නේ. අමරණීය. ජෝති. පලුවක්...... හරිම. ලස්සනයි.... ඔබේ. කට. හඬ... ජෝති. මහතාගේ. කට. හඬ. වගේමයි. මමත්. ඔයාගෙ. සින්දු. ඔක්කොම
    අහනවා... ඉදිරියටම. යන්න. වාසනාව. ලැබේවා....
    දළදා. සමිඳු. පිහිටයි....

  • @qazalmut8443
    @qazalmut8443 2 ปีที่แล้ว +2

    හරිම හරිම ලස්සනයි

  • @AjithKumara-wr4ok
    @AjithKumara-wr4ok 2 ปีที่แล้ว +7

    ජෝති මහත්තයට ආදරේකරන අපි දෙවරක් නොසිතා මල්ලි ඔයාටත් ආදරෙයි.කටහඩ වගේම රුවත් දැන් දැන් ඒතුමාගේ වගේමයි දිර්ඝ ආයුඹල ශක්තිය ලැබේවා..

  • @deepanichampika3899
    @deepanichampika3899 2 ปีที่แล้ว +1

    Godaaaaaaak,lassanaii,,mage,subapath,,,,um,,hemadamath,,,,,

  • @rohithaliyanage6210
    @rohithaliyanage6210 2 ปีที่แล้ว +7

    ඇත්තටම ලස්සන හඩ හා ජීවමාන ජෝතිපාලයන් බුදුසරණයි!

  • @bgjayanthi8469
    @bgjayanthi8469 3 ปีที่แล้ว +1

    Jotthi pala mahath thaya nawatha ipadilado niyamai Putha idiriyatama yanna

  • @chamindavishan
    @chamindavishan 3 ปีที่แล้ว +3

    ජෝතිපාල ,,,,,මයි මේ නම් ,,,,හිට් කරලා ගමු,,,,,ජයවේවා ,,,,,

    • @deepajayarathnajayarathna9443
      @deepajayarathnajayarathna9443 2 ปีที่แล้ว

      Oya nam jothi mahaththaya wagemai...oyata suba pathanawa...oya katahadin aluth oyagema sinduth kiyanna..jothi mahaththaya jeewamanai kiyala apita denei

  • @Deepika-j7s
    @Deepika-j7s 2 ปีที่แล้ว +1

    Suneth malli. hamadama wadee oyata. Jayama. pathanawa...oyagee lassana nama. Oya idiriyatama. geniyanawa. Saththai....

  • @sudarmadissanayake202
    @sudarmadissanayake202 3 ปีที่แล้ว +64

    ඔබේ හැකියාව ඇත්තටම දෙවියන්ගෙන් ඔබට ලැබුන තෑග්ගක්.හරිම ලස්සනය.මට හිතුනෙම ජෝති රඟපානව වගේ.චටි දූත් හරිම හුරතල් විදියට ඒ රඟපෑම කලේ.ඔබට සුභ පතනව කිසිඳූ බාධාවක් නැතිව දුර ගමනක් යන්න ලැබේවා කියල.

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว +1

    Punchi jooothiii apata labunu raththaran jothi jayawewa

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +3

    ජය වේවා ඔබ තුමාගේ හඩ රුව එ වගේමයි.අනේ හරිම ලස්සනයි චුට් දුව පොඩ්ඩත් රන්ගනයෙන් දායක උනා ලස්සනට.නවත්වන්නනම් එපා අයේ අපි ජෝතිපාල මහතා තමයි මේ දකින්නෙ.තෙරුවන් සරනයි

  • @shanthiira1068
    @shanthiira1068 2 ปีที่แล้ว +1

    Wowwww supar bro sindu 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @cookwithsilu984
    @cookwithsilu984 3 ปีที่แล้ว +36

    පෙනුම ,හඞ ,රංගනය ඔක්කොම ජෝතිපාල මහතා වගේමය්, සුබ පැතුම් ,සුබ අනාගතයක් වේවා

    • @lathasrilanka7164
      @lathasrilanka7164 3 ปีที่แล้ว +3

      ඇත්තටම මල්ලි ලස්සනයි. දුවත් ලස්සනයි. ඔයාට සුභ ම සුභ අනාගතයක් තව දුරටත් සිංදු කියන්න ජෝතිපාල මාතාගෙම

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว

      සත්තකින්ම

    • @geethaweerasinghe627
      @geethaweerasinghe627 2 ปีที่แล้ว

      Your voice is very very nice

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි

  • @kumudukumara3276
    @kumudukumara3276 3 ปีที่แล้ว +30

    ඔබතුමාගේ හඬ රුව එකවගේ ජොතිපාල මහතාගේ දිගටම කරගෙන යන්න. බුදුසරණයි. ජය වේවා .

  • @kanthichtrkanthi3321
    @kanthichtrkanthi3321 2 ปีที่แล้ว +2

    ලස්සනයි හරිම ලස්සනයි බුදු සරණයි

    • @Nishan.
      @Nishan. ปีที่แล้ว

      🌷

  • @kalingajagath6089
    @kalingajagath6089 3 ปีที่แล้ว +14

    අහම්බයෙන් දැක්කෙ::::::: ජෝතිපාල මහතා මම ආසම ගායකයා රූපයත් එකයි කටහඩත් එකයි නියමයි

  • @KuKu-pw1ji
    @KuKu-pw1ji 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👌👌👌👌❤❤❤ බුදු සරනයි

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +4

    ඔබ ගායනා කරන විට ජෝතිපාල මහත්මයාම ගායනා කරනවා කියලයි හිතෙන්නේ අමරණිය හඩක් පොඩි පැංචිත් හරිම ලස්සනට ඩාන්ස් එක කලා⁣ දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @pradeepikadisanayaka7743
    @pradeepikadisanayaka7743 2 ปีที่แล้ว +1

    Godak lassanai.jothi hadata samana obe hada sada amaraniya weawa.good luck.b.s

  • @asankaperera4374
    @asankaperera4374 3 ปีที่แล้ว +43

    ඇත්තටම ඇගේ මව්ල් කෙලින් උනා
    ආඩම්බරයි ඔබ ගැන... අපේ පරපුරට කියන්න පුළුවන්. මෙන්න ජෝති මාමාගේ විලශය. මෙන්න මෙහෙම තමයි ජෝතිපාල කියලා පෙන්වන්න කෙනෙක් ඉන්නව ❤
    තෙරුවන් සරණයි.. පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න.. අපේ අම්මට පෙන්නුවා පුදුම උනා 👌

    • @avshgegejs8715
      @avshgegejs8715 3 ปีที่แล้ว +1

      ඇත්තටම ලස්සනයි ඔයාගේ කට හ ඩ

    • @nirmalarathnayaka9455
      @nirmalarathnayaka9455 3 ปีที่แล้ว +1

      Good luck

  • @hindidimerena4068
    @hindidimerena4068 2 ปีที่แล้ว +1

    Ane Hitagannavat Be Hinayak Wage 💞💞💞💝💝💝💘💘👌👍

  • @desertfrog-nimal
    @desertfrog-nimal 3 ปีที่แล้ว +14

    අපේ අමරණීය ජෝතිව යලි අහන්නත් දකින්නත් අපි පිං කරල තිබුන කියල හිතුන
    සුනෙත් මහන්සි නොබලා වැඩකරන්න
    ඔබේ අනාගතය සාර්ථකයි

    • @dineshsampath4277
      @dineshsampath4277 3 ปีที่แล้ว

      මට මතක් වුනේ ජෝතිපාලමයි වගේ ඔබගේ කටහඩ බුදු සරණයි..

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 ปีที่แล้ว

      jaya wawa

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +1

    Ane me chooty Duwe! Eya kerepu dance eketa STHUTHY.👏👏👏❤❤ 🎶mallita Kiyanne wachene Neha🎶👏👏👏 Harima Lassenay me geethaye.❤❤🔔🔔🎶

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +14

    මල්ලි"මෙකනම් අදහාගන්නත් බැහැ ඒ තරම් ඔය හඩ ලස්සනයි අපේ ජෝති"මහාත්මයා"නැවත ඉපදිලා වද්ද දෝණි"හරිම ආපුරුයි" බුදුසරණයි"

  • @rimzerizana4362
    @rimzerizana4362 2 ปีที่แล้ว +1

    සුපිරිම තමයි ඉතින්

  • @sltvmedia3195
    @sltvmedia3195 3 ปีที่แล้ว +22

    දෝණි පට්ටයි ඔයා...ගොඩක් ලස්සනයි මැණික...බුදු සරණයි

  • @shamahprianty6463
    @shamahprianty6463 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදු සරණයි ජය වේවා ඔබට

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 ปีที่แล้ว +12

    අනේ ලංකාවේ කේබල් නීතිය සහෝදරයා ජීවමාන ජෝතිපාල තමා ඔයා වැඩේ කරගෙන යන්න හරියට සුබ පතනවා ♥️👍👍👍

  • @AliAli-gl7gr
    @AliAli-gl7gr 2 ปีที่แล้ว +1

    Hodai lassanai idiriyata yanna

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. මම හැමදාම මේ වීඩියෝ එක බලනවා.

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි. දොනිත් ලස්සන ට නැටුවා. අම්මා වගේමයි ඔයා පුතේ. තවත් මේ වගේ ලස්සනට සින්දුව ක්‌ කරන්න. බුදුසරණයි ❤❤❤❤

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 2 ปีที่แล้ว +1

    Wow beautiful and Excellent 👌👌🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 theruwan saranaiiiiii idiriyata yamuuuuu jayewewa ❤️❤️❤️🥰❤️

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +6

    අනෙ හරිම ලස්සනයි චූටි දුව තාත්තා ගෙ සිංදුව ට නටනවා දූගෙ නැටුම යි තාත්තා ගෙ ගීතයයි එක් වූ විට හරිම ලස්සනයි සුන්දරයි ආදරෙයි ජෙසූ පිහිටයි 🌹🙏♥️

  • @raymondbasil6691
    @raymondbasil6691 2 ปีที่แล้ว +1

    ජයග්‍රහණය 🏆🙏✌️

  • @asanthirajasekara5003
    @asanthirajasekara5003 2 ปีที่แล้ว +16

    දෙවියෝ දීපු හඩක් වගේම රුවක්...බුදුසරනයි ...ඉදිරියටම යන්න සුභ පතනවා🙏

  • @sandaksh.oya.harima.lassan3495
    @sandaksh.oya.harima.lassan3495 3 ปีที่แล้ว +1

    Menam.deiyane.jotipala.ipadila.deiyane.oyata.suba.anagatayak😱😱❤❤❤❤💕💕💕💕

  • @YK-qz1tq
    @YK-qz1tq 3 ปีที่แล้ว +4

    විඳින්න පුළුවන් ඇති තරම් අපේ ජෝති ඔබයි දැන්

  • @diyadahara0052
    @diyadahara0052 2 ปีที่แล้ว +1

    මරුනේ.

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 2 ปีที่แล้ว +3

    ජයවේවා සුනෙත් අයියා ❤❤❤❤ අර බෝනික්කි කාගෙද😍😍😍😍 අපිට තව කාලයක් ලස්සන සිංදු අහන්න පුලුවන් 💪💪💪💪💪

  • @dilrukshiajantha4375
    @dilrukshiajantha4375 2 ปีที่แล้ว +1

    ඇත්තටම ජොතිපාල මහත්තම තමයි

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +3

    අපට නැවතත් ජෝතිපාල ge hada අහන්න ලැබුණා 🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤👍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +1

    චුටිදුව ලස්සනයි ඩාන්ස් එක.

  • @mssuranga6511
    @mssuranga6511 3 ปีที่แล้ว +5

    ලංකාවෙ එදත් අදත් වැජඹෙන තරැව ජෝතිපාල මහත්මා පමනයි හොද නරක මොනවද කොල්ලො පට්ට 🔥🔥🔥,,,සුනෙත් සහෝ උබට ලංවිමට කිසිවෙකුට බැරිබව මතකතාබගන්න ජනතාව අතරට කොහොමහරි එනවිදියක් බලන්ඩ ඔබවතවම ගොඩදෙනෙක් දන්නැ නිදානයකොහොමහරි ගොඩදන්ඩ ඔබම පුදුමවෙයි ජයවෙවා සුනෙත් ❤❤❤❤

  • @rekaedirisingha5580
    @rekaedirisingha5580 2 ปีที่แล้ว +1

    Lassana hadak jaya wewa

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 3 ปีที่แล้ว +5

    ජෝතිපාලයන් වගේමයි පේන්නෙ.කටහඬත් ඒ වගෙමයි.හදවතින්ම ඔබට සුභ පතනවා

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +1

    Athama Niyamai

  • @sheengamagee1323
    @sheengamagee1323 3 ปีที่แล้ว +3

    අන්න.. දැන්නම්....වැඩේ හරී....කමිසය අදින විදිහ...,කලිසම...ඉනට බදින බෙල්ට් එක....නැටුම ...හා ඉදිපත් කිරීම...කොන්ඩය... ..ඒවගේම...අද කටහඩ... ජෝති අයියගෙ වගේ සුපිරියටම තීනව... අපි ඔයාගෙන් බලාපොරොත්තු උනේ ඔන්න ඔය දේ තමයි...සුනෙත්... පුතේ.. ඔය විදිහට දිගටම යන්න ... ආයේ වෙනස් වෙන්න එපා මම ඉල්ලපු විදියටම ඔයා වෙනස් උනා ඒ කට.. තෑන්ක්'ස්.ඔයා ගෙන් දැන් නියම ජෝති අයියව පේනව 💖ආදරෙයි හොදේ.....❤️❤️❤️❤️❤️❤️❤️💕

  • @sandyatissera2073
    @sandyatissera2073 2 ปีที่แล้ว +1

    Very nice putha.all tha best🙏🙏🙏👍👍👍❤❤❤❤

  • @Shenaraya
    @Shenaraya 3 ปีที่แล้ว +22

    මම ජෝතිපාල මහතාගේගීත අහන්න ගොඩාක් අාසයි..සුනෙත් අයියා ඒ වගේමයි .මැවිලා පෙනුනා මට නමි ජෝතිපාල මහතාව....ඔයාට බුදු සරණයි ..❤❤

  • @warnchan7060
    @warnchan7060 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි ඔහොම යං,,,,,🤗

  • @sriyanikaluarachchi523
    @sriyanikaluarachchi523 3 ปีที่แล้ว +6

    චුටි දුව ලස්සනයි.dance එ්කත් ලස්සනයි. සුනේත් පුතාගේ අමිමා වගේ .ගිතයත් හරි ලස්සනයි .තව දුර යන්න පුතා. පුතාට බුදු සරණයි.

    • @dammikasanjeewani7218
      @dammikasanjeewani7218 3 ปีที่แล้ว

      Aaea suneah malli oyat goodaaaak pin joteipala mahahhtaya naewahta epadela ayea deakak naaaaami

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰❤❤❤⚘⚘💃💃💃jotepala mahathama wagami subs wawa

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 2 ปีที่แล้ว +1

    ෂහ්

  • @sajithlahiru9115
    @sajithlahiru9115 3 ปีที่แล้ว +4

    කොච්චර ලස්සනද අහන් ඉන්න හරිම අසයි ඒ කටහඩ තෙරුවන් සරන්‍යි දෙවි පිහිටෙන් කිසිම බාදාවක් ඇති නොයේවා

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 2 ปีที่แล้ว +1

    Lassanai duwa natanawa thaththith lassanata kiyanawa budu saranai

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +14

    ඇත්තට ලස්සනම ලස්සනයි අපෙ ජෝතිපාල මහාතා නැවත ඇවිත් චුටි දුව වත් ලස්සනයි දළදා සමිදුපිටයි දෙනාටම 🙏❤❤❤🇶🇦😍

  • @prasannagamage56
    @prasannagamage56 2 ปีที่แล้ว +1

    නියාම ජයවේවා සහෝදරයා

  • @ajithsenarathbandara9230
    @ajithsenarathbandara9230 3 ปีที่แล้ว +3

    Supiri supiri....wata pita balan inna hamatama wadala....ekath dennako....me wagema...budusaranai jayawewa

  • @chandnijayawardana9466
    @chandnijayawardana9466 2 ปีที่แล้ว +1

    ,Ane harima lassani

  • @pradeeya862
    @pradeeya862 3 ปีที่แล้ว +21

    හීනයක් වගේ පට්ට සතුටුයි ❤❤❤❤❤

  • @ranasinghebandara1243
    @ranasinghebandara1243 2 ปีที่แล้ว +1

    Niyamai.supiri gayanayak

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +17

    ඉතාමත් සුන්දරයි.ගොඩක් සතුටුයි .ඉදිරියටම යන්න මගේ සුබපැතුම් 💐

  • @kumuduperera9833
    @kumuduperera9833 2 ปีที่แล้ว +1

    O
    Good luck

  • @ajithsenarathbandara9230
    @ajithsenarathbandara9230 3 ปีที่แล้ว +3

    Heenayak da dakinne kiyala hitenawa supiri malli

  • @gaminikithsiri8626
    @gaminikithsiri8626 2 ปีที่แล้ว +1

    Good good we're nice tanks

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 ปีที่แล้ว +10

    අත්තටම ජෝතිපාල මහතාගේ රුවයි, කටහඬයි තිබෙනවා. ජෝතිට ගරුත්වයක් වශයෙන් ඔබේ හැකියාව ඉදිරියටම ගෙනියන්න.

  • @සුභාෂ්සදුන්කුමාරසදුන්

    අම්මො .කොහොමද පිස්සු වගෙ එ හඩමයි

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි චූටි දොානීත් ඔයත් පුතේ ඔයාලට අපි සුබ අනාගතයක් වේවා ආදරෙයි ආදරෙයි👍👍👊👏👏👏👏💟💖

  • @dumindajanaka4083
    @dumindajanaka4083 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන යි.හැමදේම හොදයි

  • @sanjayadamitha7720
    @sanjayadamitha7720 3 ปีที่แล้ว +3

    බනින එවුන් පඩේකට ගනන් ගන්න එපා දිගටම සින්දු කියන්න ජෝතිපාලගෙ ආරෙ අලුත් සින්දුවක් දෙකකුත් කරන්න ජයවේවා

  • @rolanddayawansa3174
    @rolanddayawansa3174 2 ปีที่แล้ว +1

    Mage priyathama gaayakaya Jothipaala mahaththaya.Ee wage gayanna kaata hari haki nam mage pasasuma ohuta himi wenawa.Obata api wage rasikayanta ee feeling eka hondatama denna puluwan.Gayanna thawa gayanna api wage suwahasak Joothi gee rasikayan wenuwen.obata mage suba pathum!

  • @laksila7367
    @laksila7367 2 ปีที่แล้ว +3

    ඔබගේ හැකියාව පෙනුම ජොතිපාල මහතාට සමාන විම ඔබ ලද භාග්‍යයකි. දිගු ගමනක් යෑමට ඔබට වාසනාව උදා වේවා !

  • @HDJaya-ru2sd
    @HDJaya-ru2sd 2 ปีที่แล้ว +1

    kiyanna wcana ne budusaranai

  • @serial.serial617
    @serial.serial617 3 ปีที่แล้ว +4

    දොානි ඔයාටත් ඔයගේ තාත්තිටත් සියලු දෙවියන්ගේන් අරස්සවලැබෙවා ලස්සනයි

  • @maheshprasanna4111
    @maheshprasanna4111 2 ปีที่แล้ว +1

    Hodai thawa karanna , jaywewa

  • @gunapala3669
    @gunapala3669 3 ปีที่แล้ว +5

    ඔබ මෙම ගීතයට ඉතාම හොදින් සාධාරනයක් කරල තියනවා ඉදිරිපත්කිර්ම නිර්මානාත්මකව ඉතාම හොදයි """"......ඔබට ජයවේවා""ස්තුති,,,,,,,,.....✡️✡️✡️✡️✡️💖💖💖💖💖👈🙋🙋🙋🙋🙋🙋

  • @karukarunarathna7523
    @karukarunarathna7523 2 ปีที่แล้ว +1

    හොද වැඩක් ඉදිරියටම යන්න මෙතෙක් කල් ජෝති හඩක් ගන්න කිසිම කෙනෙක් මෙලොකේ බිහිවෙලා නැ ජෝතිපාලට ලගාඋන පුද්ගලයා ඔබ පමනයි නවත්වන්න එපා මෙි හඩ ඇහෙනකුට අපිට ඇඩෙනවා ඔබ H.R ජෝතිපාලමද කියලා හිතෙනවා

  • @kantybanty1222
    @kantybanty1222 3 ปีที่แล้ว +3

    ඔබතුමාට බුදුසරනයී අදනමීනීයමජෙතිකිටීඑකසැමදම අදීන්න

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +1

    ෂා.........

  • @sampathranjan6166
    @sampathranjan6166 3 ปีที่แล้ว +15

    කියන්න වචන නෑ.සුභ අනාගතයක්!

  • @catvsdog5815
    @catvsdog5815 3 ปีที่แล้ว +2

    Mewage lassana video thawa one

  • @chanduwachandu1645
    @chanduwachandu1645 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ...සුභ අනාගතයක්...දුවත් ලස්සනයි...දළදා සමිදු පිහිටයි...!

  • @kalpanimunaweera1135
    @kalpanimunaweera1135 2 ปีที่แล้ว +1

    Harima lassanai....ahan inna asai.jothipala mahathmaya innawa wage dannawa.thiruwansaranai