Ron | රොන් | Episode 39 - (2024-11-23) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 24

  • @MleekaMleeka
    @MleekaMleeka 8 ชั่วโมงที่ผ่านมา +4

    රෝම්යෝ හොඳ මනුස්සයෙක් ❤❤❤❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 8 ชั่วโมงที่ผ่านมา +3

    දිව්‍යාන් අන්තිමට තේරුම් ගනියි රෝමියෝ කොච්චර හොද මනුෂ්‍යයෙක් කියලා , ඒක තමයි රෝමියෝට කියන්නෙ යන්න කලින් වෑරැද්දක් හදාගන්න තියෙනවා කියලා .

  • @amaliahinsa6355
    @amaliahinsa6355 9 ชั่วโมงที่ผ่านมา +3

    ඒකනේ කියන්නේ ලගම ඉන්න අයගෙන් ප්‍රවේශම් වෙන්න කියලා මාලන් වගේ අය ඉන්නවා දැන් නම් හිතා ගන්න බෑ අවසානය මොකක් වෙයිද කියලා

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 10 ชั่วโมงที่ผ่านมา +3

    මන් හිතන්නේ ප්‍රාන් රෝමියෝ දෙන්නම එකම වැඩක ඉන්නේ..සුපිරි කතාවක් තමයි ❤❤

  • @GaneshaThennakoon-tj8lt
    @GaneshaThennakoon-tj8lt 38 นาทีที่ผ่านมา

    අදින් ඉවරයි ද කතාව.අනේ දෙවනි කොටසකුත් හදන්නකෝ

  • @Rekha-x5q5h
    @Rekha-x5q5h 5 ชั่วโมงที่ผ่านมา +1

    කතාව ගැන කියන්න නම් දන්නෑ රෝමියෝ නිසා බලනව පුදීප් ධර්මදාස මාරම චරිතයක් ඒ හඩ ඒ ගැම්ම මාරම චරිතයක් රෝමියෝ නිසා බලනව❤❤❤❤❤❤❤

  • @amalwijesekara8675
    @amalwijesekara8675 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලන් ඇයි ඇතුලට ගියේ

  • @nirupasheyamali4263
    @nirupasheyamali4263 10 ชั่วโมงที่ผ่านมา +7

    රොමියෝ දන්නව මාලන් ගැන

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 6 ชั่วโมงที่ผ่านมา +1

    සාශා කියපු එක හරි මාලන් ගැන

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 8 ชั่วโมงที่ผ่านมา +2

    මේ කතාව හෙටින් ඉවරයි ,😭 , අලුත් ඩ්‍රාමා එකක් දායි නේද .ප්‍රාන්ට රට යන්න හම්බවෙන්නෙ නැති වෙයි මිනිහව අත් අඩන්ගුවට ගනියි .. රෝමියෝ ෂාෂා එක්ක ,නිත්‍යා රට යයි .

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 11 ชั่วโมงที่ผ่านมา +4

    ආසාවෙන් බලන නාට්‍යක්

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 9 ชั่วโมงที่ผ่านมา +1

    හෙටින් ඉවරද කතාව

  • @NimsNimsM
    @NimsNimsM 10 ชั่วโมงที่ผ่านมา +1

    දැන් නම් කතාව ටිකක් boring වගේ......

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Madhavee-eb6xh
    @Madhavee-eb6xh 11 ชั่วโมงที่ผ่านมา

  • @K.b.lmaxSl
    @K.b.lmaxSl 11 ชั่วโมงที่ผ่านมา +1

    Hi

  • @desilva-l9j
    @desilva-l9j 11 ชั่วโมงที่ผ่านมา +1

  • @මුහුණුපොතටමාලියූකවි
    @මුහුණුපොතටමාලියූකවි 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @vinodhdesilva410
    @vinodhdesilva410 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @ranjanitennakoon9995
    @ranjanitennakoon9995 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @RaseekaRaseeka-k9y
    @RaseekaRaseeka-k9y 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤