AI Computer Explained in Sinhala in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 197

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 หลายเดือนก่อน +65

    කෘතිම බුද්ධිය මේ විදිහට සීඝ්‍ර වර්ධනයක් කරා ගමන් කරනවා කියන්නෙ අනාගතය වෙනකොට පරිගණක ආශ්‍රිතව රැකියා කරන බොහෝ පිරිසකට නිසැකයෙන්ම තමන්ගේ රැකියා අහිමි වෙනවා. දැනටමත් සමහර අයට ඒ තත්වය උදාවෙලා. ඒ නිසා මේවා මෙහෙම දකිද්දී මට හිතුනු දෙයක් තමයි කවදහරි මේ ලෝකේ බහුතරයකට කෘෂිකර්මාන්තය පමණක් ඉතුරු වෙයි කියන එක. මොකද තාක්ෂණය මොන විදිහට දියුණු උනත් මිනිසුන්ගේ සහ සතුන්ගේ බඩ ගින්න නිවන්න නම් මිනිස්සු විසින්ම කෑම හදන්නම එපැයි. විශේෂයෙන් අපේ රටේ නම් අද වෙලා තියෙන්නෙ කෘෂිකර්මාන්තයට යොමුවෙන පිරිස අඩුවෙලා පරිගණක ඇතුළු තාක්ෂණික ලෝකයත් එක්ක ගිහින් රැකියාවක් ලබා ගැනීමේ පිරිස වැඩිවෙලා තියන එකනේ. නමුත් මේ යන විදිහට අනාගතයේදී එලෙස ලබාගන්න බොහෝ රැකියා අවස්ථා අහිමි වෙලා යාවි කියලයි මගේ නම් අදහස. බොහොම වැදගත් වීඩියෝ එකක්. ❤

    • @pasindupabasara1293
      @pasindupabasara1293 2 หลายเดือนก่อน +5

      ne ehema wen ne

    • @RasikagayanHB
      @RasikagayanHB 2 หลายเดือนก่อน +3

      දැමිම ඉදමිම කුඔුරක්වත් හාන්න පුරැදු වෙන්න..කෙල වෙනව⁣ෙ jobවලට

    • @ehindasvideos3183
      @ehindasvideos3183 2 หลายเดือนก่อน +2

      Oba kiyana de hari. Eka peththakin thakshanika diyunuwath anith peththen loka vinasayaka arambayaka patan genmak vidihata man dakinawa. Eth akameththen unath anagathe apita thakshaneth ekka issarahatama yanna wenawa.

    • @Beyond_the_vlog_SL
      @Beyond_the_vlog_SL 2 หลายเดือนก่อน +2

      කෘෂිකර්මාන්තයට රොබෝලා යොදාගන්න පුලුවන් නේද,

    • @trytopro1373
      @trytopro1373 2 หลายเดือนก่อน +1

      ​@@pubuduishandigitalජොබ් නැතිවෙනවා 😂😂 owner ට සල්ලි කාරයා වෙනවා...

  • @AnuhasAloaka
    @AnuhasAloaka 2 หลายเดือนก่อน +10

    ඇත්තටම එක මාරම වටිනදෙයක් අයියෙ ඔය වගෙ වටින වැදගත් විඩියෝ ගෙන්න එක ගැන ඇත්තටම ස්තුතිය ❤

  • @arawindasunimal391
    @arawindasunimal391 2 หลายเดือนก่อน +7

    අළුතින් එන දේවල් පැහැදිලිව කරලා දෙන ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @GamingPVSK
    @GamingPVSK 2 หลายเดือนก่อน +32

    Mobile එකේ Video එක ඉක්මනට ඕනේ 🙂

  • @AshenSilva-y8y
    @AshenSilva-y8y 2 หลายเดือนก่อน +3

    oh my god ! It is CRAZY. I'm really excited about Ms copilot. I got lot of important things from you. Thank you very much my friend Chanux Bro. Well done bro.

  • @IndiraAravindu
    @IndiraAravindu 2 หลายเดือนก่อน +5

    මම දැනටමත් ඔය copilot පාවිච්චි කරනවා ඒක සුපිරි ❤

  • @pubudu00
    @pubudu00 2 หลายเดือนก่อน +24

    0:29 rap song ekat maru dana dance eka maru😁

  • @slwetube
    @slwetube 2 หลายเดือนก่อน +4

    සුපිරියක් තමා co pilot❤
    ලංකාවෙ pcවලට ඇවිල්ලද තියෙන්නෙ අයියෙ

  • @MotiVibesAI
    @MotiVibesAI 2 หลายเดือนก่อน

    Insta360 flow vs Dji osmo mobile 6 ගැන video එකක් කරන්නකෝ

  • @asheniglensias7737
    @asheniglensias7737 2 หลายเดือนก่อน

    Chat GPT ekei copilot ekei wenasa mokadda?
    @chanux bro Terminators film series eke ena AI, future ekedi real world ekata ena start eka mekada? 😳😳😳

  • @thisuradhananjaya9057
    @thisuradhananjaya9057 10 วันที่ผ่านมา

    AI key එක තියෙන ලැප්ටොප්ස් දැන් ලන්කාවට ඇවිත්ද තියෙන්නෙ .
    Asus ලගෙ එහෙම එකක් ගන්න තියෙද 300000 කට වගේ

  • @suvicooperations
    @suvicooperations 2 หลายเดือนก่อน +1

    Linux distro users Lata monawada tiyenne artificial intelligence use wena AI endpoint use unata kamak naha ehema software thiyenawada Mata Tama ekak hoyaganna Bari Una e unata Oya okkoma artificial intelligence use wena servers ehema okkoma Linux ekai

  • @vasanthannirmalan7946
    @vasanthannirmalan7946 2 หลายเดือนก่อน

    copilot mobile video eke ikmanata oni chanux aiye ❤

  • @DewminiHimasha
    @DewminiHimasha 2 หลายเดือนก่อน

    How the accuracy of data given by Copilot?

  • @AnujThenura-wm5qv
    @AnujThenura-wm5qv 2 หลายเดือนก่อน +1

    අනාගතය පැහැදිලි ❤

  • @PasinduSadakelum-yc4ed
    @PasinduSadakelum-yc4ed 2 หลายเดือนก่อน +3

    අයියේ දැන ගන්න අහන්නේ Tesla pi phone කියලා එකක් තියේද Elon musk ඒක release කරලාද😢😢❤

  • @danushkapathiraja331
    @danushkapathiraja331 2 หลายเดือนก่อน

    GOOGLE GEMINI ගැන මොකද කියන්නෙ ඒක Google assistant වෙනුවට use කරන්න පුළුවන් නේ

  • @SithmakaMalawige
    @SithmakaMalawige 2 หลายเดือนก่อน

    දැනටමත් copilot use කරනව. මම කැමතිම එක. 😍

  • @ThemeloDshark
    @ThemeloDshark 2 หลายเดือนก่อน

    Chanux,
    Please talk about the youtube channel verification problem in sri lanka😢 This is really important for us …

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 2 หลายเดือนก่อน

    Khmd office 365 walata Copilot link krnne?

  • @mawithacreations4020
    @mawithacreations4020 2 หลายเดือนก่อน +2

    අපේ ඉන්න නායකයෝ දන්න pilot කෙනෙක් නෑ. උන් දන්නේ හොරකන් කරන්න, රටේ ඉන්න පිරිස මෝඩයෝ කරන්න. ලෝකේ කොහෙදෝ යනවා. අපි කොහොදෝ යනවා. අපේ දරුවොන්ගේ අවබෝධයට මොනවාද කරන්නේ. ඒ මිනිසුන්ට කිසිම අවබෝධයක් නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න කියෙන් කීදෙනෙකුට email එකක් යවා ගන්නවත් දැනුමක් නෑ. ඕන ඔට්ටුවක්. එහෙව් එකේ මොන pilot ලා ද....

    • @upul1684
      @upul1684 2 หลายเดือนก่อน

      ඒක මේ පාර වෙනස් කරනවා

  • @shalindu_deshan2231
    @shalindu_deshan2231 2 หลายเดือนก่อน

    Copilot mobile video eka ikmanata oni chanux aiye ❤

  • @STAce123Max
    @STAce123Max 2 หลายเดือนก่อน +1

    Superb math meka pawichchi karanawa dji robomaster s1 oni❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @devanmediyas8922
    @devanmediyas8922 2 หลายเดือนก่อน +1

    Ikmanata racing setup ekka unboxing video ekka genna bro

  • @NewGraphics
    @NewGraphics 2 หลายเดือนก่อน

    Bro advantages wagema disadvantages 2kama katha karanm watinaw

  • @lorencepaththinige7549
    @lorencepaththinige7549 2 หลายเดือนก่อน +1

    පට්ට වටිනව thanks dear

  • @Akeeyboy
    @Akeeyboy 2 หลายเดือนก่อน +1

    ඒක සුපිරියක් ❤

  • @amila00
    @amila00 2 หลายเดือนก่อน

    මෙච්චර සම්මාන කොහෙන්ද...? අපි දන්නෙ චනුක්ස්ගෙ යුටුබ් චැනල් 3යි...

  • @YuZee86
    @YuZee86 2 หลายเดือนก่อน +2

    2M gahapu eke oyage time eke set eka pennannako chanux ayiye eyalata gaurawayak vidiyata🥰🥰🥰🥰🥰🥰

  • @samanthaachandani8878
    @samanthaachandani8878 2 หลายเดือนก่อน +2

    තව පරම්පරා දෙක තුනක් ගියාම මුලු ලෝකෙම copilot සහ PC විතරක් වැඩ කරාවි කියලා හිතෙනවා.

    • @hansafernando5101
      @hansafernando5101 2 หลายเดือนก่อน

      පරම්පරා ?? 😂

    • @trytopro1373
      @trytopro1373 2 หลายเดือนก่อน

      uba adada e wchne ahuwe 😂

    • @hansafernando5101
      @hansafernando5101 2 หลายเดือนก่อน

      @@trytopro1373 කිව්ව එක තේරුම් ගන්න තරම් පරිනත වෙන්න 😅

  • @chathukadisanayaka2415
    @chathukadisanayaka2415 3 หลายเดือนก่อน +6

    Wow amazing........😍

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 หลายเดือนก่อน

    චනුක්ස්ට යූ ටියුබ් චැනල් කීයක් තියෙනවද කියල ...............ප්ලේ බටන් ගනින මම!!! අපිටනම්..........හිටියෙ පණුව!!! සහයට!!!

  • @resh_r.r
    @resh_r.r 2 หลายเดือนก่อน +2

    ඊළඟ වීඩියෝ එක දානකන් බලන් ඉන්නෙ 😍😍😍

  • @dinushathilini2767
    @dinushathilini2767 2 หลายเดือนก่อน

    Copilot eka Maru MN danatamath phone eken use karanwa❤️😍

  • @xpanchaww
    @xpanchaww 2 หลายเดือนก่อน

    Ayye AI walin issarahata mokak weyda kiyanna puluwnda video ekkin

  • @kavishkanethmina9862
    @kavishkanethmina9862 2 หลายเดือนก่อน

    Aiye samsung one ui 6/6.1 review ekk denwd wena wenm 👀

  • @dulnithachethasika9400
    @dulnithachethasika9400 2 หลายเดือนก่อน

    Ethakota oyade apita laptop ekata hari PC ekata ha ennama onida? Apita oka wenawa gan a widihak nadda?

  • @chathurangakumara4680
    @chathurangakumara4680 2 หลายเดือนก่อน

    audio track eka heduwe copilate ekenda

  • @chathuranga103
    @chathuranga103 2 หลายเดือนก่อน +2

    supiri supiri akknma chnx brooo ❤❤❤❤❤

  • @RivinduThathsara-ov8vt
    @RivinduThathsara-ov8vt 3 หลายเดือนก่อน +8

    Eka maru ❤️❤️

  • @sparkspiralx111
    @sparkspiralx111 2 หลายเดือนก่อน +2

    දැනටමත් copilot phone එකේ දාගෙන ඉන්නේ😁

  • @MADHUSANKA123
    @MADHUSANKA123 2 หลายเดือนก่อน

    button ekak nathi unata oka lap eke thiyeno , ada danagaththe thanks chanux bro

  • @S.LWhiteThunder
    @S.LWhiteThunder 2 หลายเดือนก่อน

    Canuxs minecraft debwars cwr vedio ekak ona

  • @tharushadushen272
    @tharushadushen272 2 หลายเดือนก่อน

    Wow it'a crazy feeling😊

  • @EVERYTHINGFROMCHANUX
    @EVERYTHINGFROMCHANUX 23 วันที่ผ่านมา

    Oya Sahan Sir Dannawada?

  • @chamaraks5278
    @chamaraks5278 2 หลายเดือนก่อน +1

    ඕක තමන්ගෙ ප්‍රයිවට් ඩේට වලට risk එකක් නැද්ද....?

    • @SS-vs2st
      @SS-vs2st 2 หลายเดือนก่อน

      ඒකම තමා මට ආව ප්‍රශ්නෙත්🤔🤔

  • @kawalam-qj5vf
    @kawalam-qj5vf 2 หลายเดือนก่อน

    mage computer eke meken mechcharadewal karanna bane

  • @Teekzxasphalt
    @Teekzxasphalt 2 หลายเดือนก่อน +1

    Perfect ❤❤

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 2 หลายเดือนก่อน

    Thank you chanux bro❤️

  • @wajirainfernus7088
    @wajirainfernus7088 3 หลายเดือนก่อน +2

    Bro co pilot use karanna aragena den masa ganak. Oya danda scn eka danna parakku nethda?

  • @S.LWhiteThunder
    @S.LWhiteThunder 2 หลายเดือนก่อน +1

    Oya pita sakwalayak kiyala matha danuna I sus you

  • @SahanPlus
    @SahanPlus 2 หลายเดือนก่อน

    Windows 11 vala Win + C copilot shortcut eka vada danuth

  • @kaushalyaliyanage6213
    @kaushalyaliyanage6213 2 หลายเดือนก่อน

    තව ලැප්ටොප්වල වීඩියෝ ටිකක් ඕන ❤

  • @IndiraAravindu
    @IndiraAravindu 2 หลายเดือนก่อน

    දැනටමත් මම පාවිච්චි කරන්නේ Microsoft keyboard එක ❤

  • @WhiteDevil001.0
    @WhiteDevil001.0 2 หลายเดือนก่อน

    niyamai ayye mama asama channel ekak

  • @wishwagamana
    @wishwagamana 3 หลายเดือนก่อน +18

    Chanux Bro video mula idam balapu aya me konata

  • @dinuradamsath6511
    @dinuradamsath6511 2 หลายเดือนก่อน +1

    mp3 player ඵකක වීඩියෝ දාන්න

  • @madushansubasinghe
    @madushansubasinghe 2 หลายเดือนก่อน +1

    Eka maruyi ❤❤👍

  • @roshangamage1387
    @roshangamage1387 26 วันที่ผ่านมา

    Oppo reno 12f review eka danna bro

  • @Gtainside_fan
    @Gtainside_fan 2 หลายเดือนก่อน +2

    එදා computers සහා අද computers

  • @Matheeshadihein
    @Matheeshadihein 2 หลายเดือนก่อน

    chanux kohomada oya oya sinduya haduwe

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 2 หลายเดือนก่อน +1

    Supiri..❤

  • @Binurayasmitha
    @Binurayasmitha 2 หลายเดือนก่อน

    සුපිරි

  • @kaushalyaliyanage6213
    @kaushalyaliyanage6213 2 หลายเดือนก่อน

    නියමයි ❤

  • @BESTMUSICTR
    @BESTMUSICTR 2 หลายเดือนก่อน

    මරු❤️‍🩹

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 2 หลายเดือนก่อน

    Chatgpt app එක වගේ නේද ටිකක්

  • @wild_encount
    @wild_encount 2 หลายเดือนก่อน +1

    ලන්කාවෙ දැන් ඔය AI key එක තියෙන ලැප් ගන්න තියෙනවද

  • @dragonwarriorsl64
    @dragonwarriorsl64 2 หลายเดือนก่อน

    Mage logo eka haduveth copilot eken

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 2 หลายเดือนก่อน

    Patta bro ❤❤❤

  • @SavaBytes
    @SavaBytes 3 หลายเดือนก่อน +1

    MS Copilot= Extended version of Chatgpt
    Interesting video❤

  • @BuddhiniManeesha-d5c
    @BuddhiniManeesha-d5c 2 หลายเดือนก่อน

    mage lap eketh AI thiyenawa .... eka maru 🙃

  • @SahanMethnada
    @SahanMethnada 3 หลายเดือนก่อน +3

    Supiriiiiii❤

  • @tharakadananjaya2824
    @tharakadananjaya2824 3 หลายเดือนก่อน

    සුපිරි❤🎉

  • @DisnakaMedanjana
    @DisnakaMedanjana 3 หลายเดือนก่อน +6

    Supiri

  • @PodiSadu-oc3po
    @PodiSadu-oc3po 2 หลายเดือนก่อน

    Mobile eke rv oni ikmanatama

  • @4ProPIXS
    @4ProPIXS 2 หลายเดือนก่อน

    Mobile Microsoft keyboard එකේ තියනවා

  • @linukabandara-f6y
    @linukabandara-f6y 2 หลายเดือนก่อน +1

    supri vada kaali tikak eken puluwanne.ikman karala anith vieo ekath genna

  • @wizardbro2004
    @wizardbro2004 2 หลายเดือนก่อน +4

    Chat GPT App එකට සමානයි නේද?..😮😮🎉

    • @sllanka-b2c
      @sllanka-b2c 2 หลายเดือนก่อน +1

      Chat gpt එකට වඩා සුපුරියි මේ ඇප් එක

    • @wizardbro2004
      @wizardbro2004 2 หลายเดือนก่อน

      @@sllanka-b2c ehemada

  • @lasithaavishka2930
    @lasithaavishka2930 2 หลายเดือนก่อน

    mobile app 1 gn ekk oniiii....

  • @janithmadushanka4937
    @janithmadushanka4937 2 หลายเดือนก่อน

    woooooow this is amezing

  • @dilipjayathilaka2575
    @dilipjayathilaka2575 2 หลายเดือนก่อน

    Great

  • @kl-eg8pt
    @kl-eg8pt 2 หลายเดือนก่อน

    Iron man films wage thiyei issrht

  • @salithanadun
    @salithanadun 2 หลายเดือนก่อน +1

    chanux t mechchr playbutton kohend 🤔🤔

    • @graph9579
      @graph9579 2 หลายเดือนก่อน

      Up

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo 2 หลายเดือนก่อน +1

      He has many yt channels , some of them upload vedioes in different languages

    • @salithanadun
      @salithanadun 2 หลายเดือนก่อน

      @@Trendingart-yk7zo Mmm

  • @Music_TV_000
    @Music_TV_000 2 หลายเดือนก่อน

    Amazing ❤

  • @lahirusandaruwan4665
    @lahirusandaruwan4665 2 หลายเดือนก่อน

    මේ ලැප් එකක් කීයක් විතරද.. ලංකාවේ තාම නැද්ද

  • @NexusTechPlanetN
    @NexusTechPlanetN 2 หลายเดือนก่อน

    Mage android eket copilot useful tool ekak❤

  • @ChirangaNimsara
    @ChirangaNimsara 2 หลายเดือนก่อน +1

    Chat Gpt ekata wada nm copilot hoday

  • @M1X1222
    @M1X1222 2 หลายเดือนก่อน

    mewwa balanawa wiharai kawadawath ganna wenna

  • @danushagodapathirana4838
    @danushagodapathirana4838 3 หลายเดือนก่อน +1

    Android video ekath hetama denna

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng 2 หลายเดือนก่อน

    Maru supiri❤

  • @SitharaMihiranga
    @SitharaMihiranga 2 หลายเดือนก่อน

    Jayavewa❤❤❤

  • @abishan3827
    @abishan3827 2 หลายเดือนก่อน

    හොම්බෙන්බ් AI කරන්න පුළුවන් ද ඕකෙන්

  • @NadeeraOshan
    @NadeeraOshan 2 หลายเดือนก่อน

    Loke diyunui ❤

  • @geekag8300
    @geekag8300 2 หลายเดือนก่อน

    Balan yaddi ape pudgalikathvaya nathi venava ne

  • @JapanAmma2023
    @JapanAmma2023 2 หลายเดือนก่อน

    ❤❤

  • @chanupalanka
    @chanupalanka 2 หลายเดือนก่อน +1

    😍🔥

  • @RamiruKenula
    @RamiruKenula 2 หลายเดือนก่อน +2

    E sinduwnm aye danna epa🙂 2:11

  • @dianme
    @dianme 2 หลายเดือนก่อน +1

    5:10 තේ හදන්නේ කොහොමද? 😂😂✋

  • @VolanaLasuo-xz5ir
    @VolanaLasuo-xz5ir 3 หลายเดือนก่อน

    Hee mn oyta wada dewal kranwa bro😅

  • @onel_deshappriya
    @onel_deshappriya 2 หลายเดือนก่อน +2

    song eka mokakda ee 😁