What can Apple Vision Pro do Explained VR AR MR in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • What can Apple Vision Pro do Explained VR AR MR in Sri Lanka - What can Apple Vision Pro do? Will Apple Vision Pro be worth it? Will Apple Vision Pro have games? Can you watch movies on Apple Vision Pro? Sinhala Geek Show by Chanux Bro
    TH-cam 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    TikTok : www.tiktok.com...
    Twitter : / chanuxbro

ความคิดเห็น • 701

  • @ChanuxBro
    @ChanuxBro  7 หลายเดือนก่อน +112

    මෙන්න කලින් වීඩියෝ එක th-cam.com/video/LC5sP-4tggI/w-d-xo.html

    • @priyangacosta5890
      @priyangacosta5890 7 หลายเดือนก่อน +1

      next video apple vision pro show your prosona ok lease

    • @v.d__mendis8811
      @v.d__mendis8811 7 หลายเดือนก่อน

      Aie us credit card ekek for what purpose?

    • @Yash-bro-Technical-k5p
      @Yash-bro-Technical-k5p 7 หลายเดือนก่อน

      aiye vision pro eka as valata aulak nadda

    • @chathurajanidu123
      @chathurajanidu123 6 หลายเดือนก่อน

      godak interesting video eakak😀😀

    • @chathurajanidu123
      @chathurajanidu123 6 หลายเดือนก่อน

      good video😀😀

  • @Nuwan.99
    @Nuwan.99 7 หลายเดือนก่อน +158

    හිතහල්ලකෝ මේක විශන් ප්‍රෝ එකේ පලවෙනි ජෙනරේශන් එකනේ. මේක i phone එකේ වෙගේ ජෙනරේශන්15 ක් විතර ඉස්සරහට යද්දි මොන තැනක තියෙයිද .පිස්සුවක් ඈ🤯🤯🤯🤯🤯

    • @Dinesh-ft2go
      @Dinesh-ft2go 7 หลายเดือนก่อน +10

      Ow yko

    • @Nuwan.99
      @Nuwan.99 7 หลายเดือนก่อน

      @mahimageming7420 මටත් ඕක හිතුනා

    • @INFINITY-d9b
      @INFINITY-d9b 5 หลายเดือนก่อน +2

      වැඩක් නෑ කියලා

  • @travelinglovers
    @travelinglovers 7 หลายเดือนก่อน +27

    අපායට සිලෙක්ට් උන උන් මේ පැත්තට 😂 මට හිතුන දේ උබලටත් හිතුනද 😊

  • @menusha_maleesha
    @menusha_maleesha 7 หลายเดือนก่อน +379

    අපි ඇත්ත කියල හිතන් ඉන්න ලෝකෙත් මේ වගේ එකක් වෙන්න බැරිද ? 😏

    • @hwhkavi
      @hwhkavi 7 หลายเดือนก่อน +17

      matrix Simulation theory

    • @user-ow9kq6fg6d
      @user-ow9kq6fg6d 7 หลายเดือนก่อน +24

      හැම එකම digital කියල හිතන්න එපා බං......😂😂😂😂

    • @AdeeshaParakrama
      @AdeeshaParakrama 7 หลายเดือนก่อน +6

      බෑ

    • @sagittariusa5642
      @sagittariusa5642 7 หลายเดือนก่อน +7

      Reality කියල එකක් හොයන්නෙපා බං. එහෙම එකක් නෑ

    • @user-ow9kq6fg6d
      @user-ow9kq6fg6d 7 หลายเดือนก่อน

      @@sagittariusa5642 @@sagittariusa5642වීඩියෝ ටිකක් බලල හැම එකම දත්ත ටිකක් එක්ක පටලව ගන්න එපා බං...software,hardware එක්ක විතරක් නෙවෙයි liveware ගැනත් ටිකක් අධ්‍යයනය කරපන් එතකොට වෙන් වෙන්ව දකින්න ඕන දේවල් පටලව ගන්න එකක් නෑ....

  • @nadeejaB
    @nadeejaB 7 หลายเดือนก่อน +75

    මේවා තමයි Trending යන්න ඕන Video ❤

    • @AasithHimethmal
      @AasithHimethmal 7 หลายเดือนก่อน

      Trending yanawada chanux kamathi na

    • @SL_Dr_meme
      @SL_Dr_meme 7 หลายเดือนก่อน

      @@AasithHimethmal 😂😂

    • @dasun_tech_master
      @dasun_tech_master 7 หลายเดือนก่อน

      ​@@AasithHimethmalඒ ඇයි

  • @kamakada6717
    @kamakada6717 7 หลายเดือนก่อน +16

    සුපිරි හොල්මන් video එකක් බලන්න ඔනි 😂 රෙද්දෙ රෙවෙන්නෙ බය වෙන පාරට😂

  • @Ndwnipun
    @Ndwnipun 7 หลายเดือนก่อน +5

    අඩො වැල් බලාද්දි තියෙන ෆන් එක කොහොම ඇතිද 😂😂

  • @dilananuruddha1075
    @dilananuruddha1075 7 หลายเดือนก่อน +36

    මේක මිනිස්සු හැමෝම දාන්න ගත්තොත් පිස්සු වගේ තියෙයි..අත් එහා මෙහා කර කර හැමෝම එහා මෙහා යයි..ඒක හැබැයි මාරයි.❤❤❤

  • @sgeeth
    @sgeeth 7 หลายเดือนก่อน +18

    Hub එක වැඩ නැත්ද බොසා 😁

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 7 หลายเดือนก่อน +4

    ඇත්තටම මේකෙන් මිනිස්සුන්ට හානි වෙනවද......? ඒ හානි මොනවද......?

  • @prasavlogs257
    @prasavlogs257 7 หลายเดือนก่อน +49

    ඔයා ඉතිං ගෙනාවොත් සුපිරියක් තමයි ඉතිං ගෙන්නෙ ..❤

  • @dewawantha_666
    @dewawantha_666 7 หลายเดือนก่อน +15

    අපි හිරවෙලා ඉන්නෙ මේ වගේ metrix එකක වෙන්නත් පුලුවන් !

    • @dinalchamathka2855
      @dinalchamathka2855 7 หลายเดือนก่อน +3

      sira

    • @chamaraanurasiri196
      @chamaraanurasiri196 7 หลายเดือนก่อน

      අනේ දෙවක පලපල යන්ඩ 😂 ටොක් දෙන්ඩ එපා මෙතන 😅

    • @upullasantha6958
      @upullasantha6958 7 หลายเดือนก่อน

      🙂

  • @Cricket_Highlights746
    @Cricket_Highlights746 7 หลายเดือนก่อน +9

    මේකනම් පිස්සුවක් තාක්ශනය කොයි තරම්නම් දියුනුද මේදේ සන්ග්ලාස් එකක් තරමටම දියුනු වෙනවනම් මින්ස්සුන්ට කොයි තරම් පහසුවක්ද

  • @gameingwithkavi952
    @gameingwithkavi952 7 หลายเดือนก่อน +2

    අනාගතේදි මිනිස්සු තනියෙන් ම හුදකලාවෙලා ජීවත් වෙයි නේද 😥

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 7 หลายเดือนก่อน +79

    ඇපල් කියන්නෙ පිස්සුවක් ❤️‍🔥 ගොඩක් ෆෑන්ස්ල මේකාලෙ ඇපල් ලගෙන් බලාපොරොත්තු උනේ ෆෝල්ඩබල් ෆෝන් එකක් හැබැයි උන් එලියට දැම්මෙ නෙක්ස් ලෙවල් ගැජට් එකක් ඒක තමයි ඇපල් ලයි අනිත් කම්පනි අතරයි වෙනස උන් තමන්ගෙ ටෙක්නොලොජි ගානට වෙලාවට එලියට දෙනෝ බ්‍රෑන්ඩ් වැලිව් එකට හානියක් නොකර ❤

    • @PROGAMER-vl3fc
      @PROGAMER-vl3fc 7 หลายเดือนก่อน +1

      😅😅

    • @MMAfd16
      @MMAfd16 7 หลายเดือนก่อน +6

      ඇපල් කියන්නේ brand එකක් නෙමෙයි ආගමක්❤

    • @PrasadNiroshan-r7t
      @PrasadNiroshan-r7t 7 หลายเดือนก่อน +1

      Ethaakota Apple Watch tika Shops walin Recall karanna une Next Level eka Full Marvelous Wela wennethi neda Mcn 😅

    • @Sadakelum_T
      @Sadakelum_T 7 หลายเดือนก่อน +1

      ​@@MMAfd16අද ඉදන් උබෙ ආගම අතෑරලා ඇපල් ගෙඩියකට වැදපන් 😂

    • @MMAfd16
      @MMAfd16 7 หลายเดือนก่อน +3

      @@Sadakelum_T ගොං ආතල් කියවන්නැතුව කියපු දේ තේරැගනිං සහෝ

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 7 หลายเดือนก่อน +30

    තව ඉස්සරහට ම්නිස්සු Phone වලින් ම්දිල කාලයත් එක්ක VR වලට එවී ❤❤❤

  • @pawanchamodpawan5874
    @pawanchamodpawan5874 7 หลายเดือนก่อน +33

    දැන් තමා දැනෙන්නෙ මිනිසා කියන්නෙ මොන වගේ නිර්මාණයක් ද කියලා❤

    • @amilavsrolex5041
      @amilavsrolex5041 7 หลายเดือนก่อน

      Sobadahama kage nirmanykd

    • @JasinthaChamikara-vd1sz
      @JasinthaChamikara-vd1sz 7 หลายเดือนก่อน

      @@amilavsrolex5041 uba ithin track panannane hadanne

    • @hariyaeverything3626
      @hariyaeverything3626 7 หลายเดือนก่อน

      @@amilavsrolex5041මිනිස්සුගෙම තමා😂

  • @BosaraAyomal-x7w
    @BosaraAyomal-x7w หลายเดือนก่อน +1

    th-cam.com/video/6P1p5k7npok/w-d-xo.htmlsi=Toc6eJkqd31uF6_L
    apple vision pro එක වගේද ROG SMART LENS දෙක 🖤☠️

  • @SLREALTECH
    @SLREALTECH 7 หลายเดือนก่อน +96

    සිංදුව ඇතුලට ගිය එක තමා සුපිරිම ❤😂

    • @pasangamingofc
      @pasangamingofc 7 หลายเดือนก่อน

      ettk he

    • @Up_Lk
      @Up_Lk 7 หลายเดือนก่อน +23

      ගායිකාවගෙ මොන මොන තැන් අල්ලන්න හදයිද /නැවිල සාය ඇතුලත් බලයි ලංකාවෙ උන්ට තිබ්බනං 😂 වැල බලද්දී මොන වගේ experience එකක් ලැබෙයිද 🤔

    • @SLREALTECH
      @SLREALTECH 7 หลายเดือนก่อน

      @@Up_Lk අම්මෝ ඔච්චර දරුණුවට කියන්න එපා අනේ 😁

    • @SLREALTECH
      @SLREALTECH 7 หลายเดือนก่อน +1

      @@pasangamingofc ආ මල්ලේ

    • @AasithHimethmal
      @AasithHimethmal 7 หลายเดือนก่อน

      ​@@Up_Lkmee harak

  • @SLLakaya99
    @SLLakaya99 7 หลายเดือนก่อน +28

    7:55 😮😮😮❤ ෆිල්ම් පිස්සන්ටනම් පට්ට😅 14:02 😁😊හැමදේටම හැම වැඩටම මේකනම් පිස්සුවක් වෙයි ❤❤

  • @dilananuruddha1075
    @dilananuruddha1075 7 หลายเดือนก่อน +4

    ඔන්න එහෙනම් ගෑනු ලමයිට පුලුවන් ශිහාන් මිහිරංගව ඕනි නම් ලගටම අරන් අහගන්න..😅😅😅

    • @saa005
      @saa005 7 หลายเดือนก่อน

      😂

  • @garukathennakoon8260
    @garukathennakoon8260 7 หลายเดือนก่อน +7

    කණ්නාඩි දාන අපිට මොකක්ද වෙන්නේ ? 🥲.
    මොනවා වුනත් කරන්න දෙයක් නෑ ඕක ගන්න සල්ලි නෑ 💔

    • @dinujaya_isuru
      @dinujaya_isuru 7 หลายเดือนก่อน

      Ajust krnd puluvn ati lense ape as vala vision ekt galapen vidiyt

  • @anupachiranjaya7862
    @anupachiranjaya7862 7 หลายเดือนก่อน +2

    කණ්නාඩි දාන යට පෙන්නේ නැද්ද vr එකේ තියන දේවල් 🤓

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 7 หลายเดือนก่อน +1

    අයියේ TH-cam එකට copyright වදින්නෙ නැතුව tiktok videos වගේම අනිත් වීඩියෝස් upload කරන්නෙ කොහොමද ...? 😒😔💔 වීඩියෝ මොකුත්ම සින්දු දාලා හදලා දාපු ගමන් copyright වදිනවා 😔💔

  • @chamikarathnayaka2878
    @chamikarathnayaka2878 7 หลายเดือนก่อน +2

    මිනිස්සු පිස්සෝ වෙයිද බං chanux 😢

  • @IDUWA01
    @IDUWA01 7 หลายเดือนก่อน +5

    ඒකනම් වෙනම පිස්සුවක් Chanux. ආසම භාණ්ඩයක්. video එක එනකම් බලන් ඉන්නව ජය වේවා... ❤😇

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 7 หลายเดือนก่อน +1

    ඕක කුඩාම ළමයින්ට රෙකමන්ඩ් කරන්නෙ නෑ අනික ඕක ඔලුවෙ දාගෙන ඉන්න බෑ පාාඩි වෙලාවක වාව් කියන්න හොදයි ලක්ෂ පහලවක් අපරිදෙ ගොඩක් අය ඔක දින දාහතරක් ඇතුල
    ත රිටන් කරනව

  • @Pronet-sl
    @Pronet-sl 7 หลายเดือนก่อน +1

    Chanux මේ වීඩීයෝ එක කරේ කොහොමද කියලා කල්පනා කරන මම..🤔🤔🤔

  • @bhanuksb
    @bhanuksb 7 หลายเดือนก่อน +2

    Apple ලා වැඩකට ඇති එකක් හැදුවමද කොහෙදෝ.මේකනම් පට්ට.ඇපල්ලගේ අනිත් ඒවා මොනා උනත්

  • @Susanthi263
    @Susanthi263 7 หลายเดือนก่อน +11

    මටත් ආස හිතුනා නියමයි චනුක්ස් අයියේ 👍😊

  • @2g4g4hhhxvx
    @2g4g4hhhxvx 7 หลายเดือนก่อน +1

    ඔකෙන් හොල්මන් film එකක් බැලුවොත් මැරිලා වැටේවි🥵🥵

  • @tharindumadushan6154
    @tharindumadushan6154 7 หลายเดือนก่อน +17

    Apple කියන්නේ සුපිරිම brand එක

  • @thilinadilhara7364
    @thilinadilhara7364 7 หลายเดือนก่อน +1

    ඕකෙන් free fire ගහන්න පුලුවන්ද😳 ගහන්න බැයි නම් ඕකෙන් වැඩක් නෑ

  • @chamod_w4370
    @chamod_w4370 7 หลายเดือนก่อน +4

    Horror gameplay එකක් ඕනෙ 😂

  • @antonfernanado4457
    @antonfernanado4457 7 หลายเดือนก่อน +2

    මූගේ video බලන්න බලන්න අපි තරුණ වෙනව වගේ දැනෙනව. සුපිරි අයියේ.

  • @Ur.cristianoo-prgl
    @Ur.cristianoo-prgl 7 หลายเดือนก่อน +3

    අර THE 100 කතාමාලාවේ AI chip කතාව ඇත්ත වීගෙන එන්නේ මිනිස්සු වෙනම ලෝකෙක ජීවත් වෙයි මනසින් මරණයත් දුකක් වෙන එකක් නැ. මැරැණද කියල දන්නෙවත් නැති වෙයි මිනිස්සුගේ දුක කියන එකත් නැති වෙයි . තාක්ෂණය ඒ ගානට දියුණු උනොත්

  • @sahandilshan7235
    @sahandilshan7235 7 หลายเดือนก่อน +2

    low price thina ewath ohomada aiyye

  • @a.s.s.perera3338
    @a.s.s.perera3338 7 หลายเดือนก่อน +3

    හිතපන්කො ඕකෙන් වැලක් වගේ බලද්දි 😂😮

    • @TheMetrixlk
      @TheMetrixlk 7 หลายเดือนก่อน

      😂❤

  • @Imesh.udayanga
    @Imesh.udayanga 7 หลายเดือนก่อน +6

    Chanux bro නම් සුපිරියක් ❤

  • @chamaraanurasiri196
    @chamaraanurasiri196 7 หลายเดือนก่อน

    😮මෙ තාම ඉලගට පොන් එක වාගේ පවිච්චියට ගන්නේ අනිවාරෙන්ම තාක්ෂණය දිවුණුව 2050/2060 වෙද්දි මොනවා වෙයිද මන්දා 😊මෙකත් ටික කලෙන් සමාන්‍ය වෙයි 😂❤

  • @kavinduudesh
    @kavinduudesh 7 หลายเดือนก่อน +59

    මේක තනිකරම පිස්සුවක් 👀😍

  • @dhananjayaherath8807
    @dhananjayaherath8807 7 หลายเดือนก่อน +3

    කල් අරන් හොදම දේ,අනිත් අයට තරගයක් දෙන්න පුලුවන් product release කරනවා apple company එක🔥

  • @DJMUSICBOY
    @DJMUSICBOY 7 หลายเดือนก่อน +1

    2008 හිතපු අයියද කියලා හිතගන්නත් බැ

  • @nirwana956
    @nirwana956 7 หลายเดือนก่อน +2

    matrix එකේ පලවෙනි අඩියද 😮

  • @gamingpathuma2563
    @gamingpathuma2563 7 หลายเดือนก่อน +13

    මේකටත් පලවෙනි කමෙන්ට් එක මගෙන්❤

  • @t.t.channel6691
    @t.t.channel6691 7 หลายเดือนก่อน +1

    2050 දි Apple Reality Pro එකක් එයි real feelings එක්ක😅🙂

  • @deepaciderabeats
    @deepaciderabeats 7 หลายเดือนก่อน +1

    Computer එකෙන් එදිනෙදා කරන ඕන වැඩක් ඕකෙන් කරන්න පුලුවන්ද , FL studio , cubase වගේ softwares ඕකෙන් run කරලා වැඩ කරන්න පුලුවන් උනොත් මරුවට තියෙයි නේ 😁❤

  • @ravindusandun7925
    @ravindusandun7925 7 หลายเดือนก่อน +1

    Chanux අයියේ ඒකේ එක පාර apps ගොඩක් open කරන් ඉන්න පුලුවන්ද?😶

  • @cocoon2024
    @cocoon2024 7 หลายเดือนก่อน +1

    තනියෙන් ඉන්නවා කියල තීරණය කරලා තියන අපිට එන sexual feelings ටික neutral කරන්න ගොඩක් වටිනවා මේක 😅.

  • @lakshanperera4141
    @lakshanperera4141 7 หลายเดือนก่อน +1

    Vision pro 15gen වගේ එනකොට ඒක කොච්චර වෙනස් වෙලා තියේවිද

  • @M.M.SBandara
    @M.M.SBandara 7 หลายเดือนก่อน +2

    ඔක දාගෙන වැලක් නම් බලන්න එපා දෙයියෝ😊

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 4 หลายเดือนก่อน

    Good thing is, Technology එක දියුණු වෙනවා...
    Bad thing is, මිනිස්සු isolate වෙනවා...

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 7 หลายเดือนก่อน +1

    Thanikara mongal minissu ediriyata balaganna puluwan weii😢

  • @surindradilmi1599
    @surindradilmi1599 7 หลายเดือนก่อน +1

    vision pro එකක් ගන්න ගන්න කැමතිඅය කෝ

  • @DinethDulmina
    @DinethDulmina 7 หลายเดือนก่อน +2

    ඒකනම් සිරාවට සුපිරී 😮🎉 තව අවුරුදු ගානකින් මේ ලෝකෙන්ම පිස්සුවක් වෙයි 😎🤟

  • @PrasangaDharmaseena
    @PrasangaDharmaseena 7 หลายเดือนก่อน +2

    ඔයා දාගෙන ඉන්නවා දැක්කම ගන්න මයි හිතෙන්නෙ සල්ලි තමයි ප්‍රශ්නෙ

  • @gaming8028
    @gaming8028 7 หลายเดือนก่อน +3

    ඉස්සරහට අපේ හිතෙන් පාලනය කරන්න පුලුවන් විදිහෙ එකක් එඉනේ🧐

  • @NALUWA.official
    @NALUWA.official 7 หลายเดือนก่อน +10

    අඩෝ කොල්ලොන්ට වටිනවා හැබැයි 😂❤😋

    • @NimrodYohan
      @NimrodYohan 7 หลายเดือนก่อน +1

      Aw aw criya😂

    • @NALUWA.official
      @NALUWA.official 6 หลายเดือนก่อน +1

      @@NimrodYohan 😌😌😂

  • @Akash-up7xk
    @Akash-up7xk 7 หลายเดือนก่อน

    මේකේ storage එහෙම තියෙනවද , storage එහෙම කොහොමද, නැත්නම් අපි ඒකට SSD පාවිච්චි කරන්න ඕනෙද?

  • @LAKSHANTECH
    @LAKSHANTECH 7 หลายเดือนก่อน +4

    විශන් ප්‍රෝ එකෙන් ඔය පේන දේවල් රෙකෝඩ් කරගත්තෙ කොහොමද කියල දැනගන්න කැමතී 😁 screen recorder එක්කින්ද එහෙමත් නැත්තං විශන් ප්‍රෝ එකේ පේනව වගේම ඔයා හදල අපිට පෙන්නුවාද?
    කොහොමද 😀❤

    • @zhenzhen999
      @zhenzhen999 7 หลายเดือนก่อน

      Screen recorder ekn

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 4 หลายเดือนก่อน

    අපි නොදන්නා මානයක් වෙත රැගෙන ගියා.
    බොහෝමත්ම ස්තුතියි...❤❤❤
    ඇස් කණ්ණාඩි පාවිච්චි කරන අයට මේ අත්දැකීම් ගන්න බැරි වේවිද?😢😢😢😢

  • @yashodhamadhuwanthi21
    @yashodhamadhuwanthi21 7 หลายเดือนก่อน

    අනේ කවුරුහරි මේ ගැන දන්නවනම් කියන්නකෝ.
    මගේ telegram account එක ඊයේ වැරදිලා delete වුනා. දැන් කොච්චර try කරත් එක අායේ හදා ගන්න බෑනේ.OTP coad එක එන්නේ නෑ. කවුරුහරි කියනවද එ්ක අායේ හදාගන්නේ කොහොමද කියලා😢😢😢

  • @Learnwithfun5418
    @Learnwithfun5418 7 หลายเดือนก่อน

    අැස් වලට අමාරු නැද්ද?, song එක අැතුලට ගිය එක නන් සුපිරි, game play ekk ගේන්න බලන්න හොල්මන් එකක්, ubta mewa gnna kohenda bn salli apitath kypnko 😂😂

  • @Chamika______gihaan
    @Chamika______gihaan 7 หลายเดือนก่อน

    මතක තියාගන්න ලමයි මේ මේකෙ පලවෙනි ජෙනරේශන් එක Hand Free එක ආව මුල් කාලෙ වගේ හරියට මේක තව අවුරුදු දාහයකින් මේක මිනිස්සු අතර සාමාන්‍ය දෙයක් වෙලා පාරවල් වල මීට වඩා අප්ඩේට් මේ වගේ ඒව දාන් ඉදී උදාහරන මුලින් තිබුනු වයර් තියන හෑන්ඩ්ෆ්‍රී දැන් අප්ඩේට් වෙලා තියන විදිහට මේක ඇස්වලට දාන කාච විදිහට හදල තියෙයි තව ජෙනරේශන් ගානක් යද්දි😏 සමහර විට අපිට වඩා දියුණු ජීවීන් හදපු මේවගේ අයිටම් ටිකක් දාගන සිමියුලේශන් එකක් ඇතුලෙ අපි මේ ජීවත් වෙනව වෙන්න පුලුවන් ඒ කියන්නෙ අපි තමයි ඒ දියුනු ජීවීන් අපි හැබැයි තාක්ශනය නිසා ජීවත් වෙන්නෙ මේ වගේ දැන් අපි ජීවත් වෙන ගොබ්බ සිමුයුලේශන් එකේ නිකන් හරියට ලෝකෙ කොච්චර කරන්න දේවල් තිබ්බත් අපි ෆේස්බුක් එකේ කාලෙ කනව වගේ (අපි නිදාගන්නව කියන්නෙ අපි ඒ සිමුලේශන් එකෙන් අයින් වෙලා අපේ ඇත්ත ලෝකෙ ජීවත් වෙනව වෙන්න පුලුවන් ඒ ඇත්ත ලෝකෙ මේ සිමුලේශන් එක ඇතුලට ආවම හීනයක් වගේ අපිට මතක තියෙනව වෙන්න පුලුවන් 😏❤️‍🩹

  • @wageeshamendis
    @wageeshamendis 7 หลายเดือนก่อน +1

    10:30 මේක ගැන කියද්දි කොල්ලොන්ට මොනාද හිතුනෙ 😂

  • @manujadewmila
    @manujadewmila 7 หลายเดือนก่อน

    අයියේ, ඕකේ screen එකෙන් පේන නිසා කණ්ණාඩි දාන අයට ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැති වෙයි නේද......🤔

  • @hirunadilshan7487
    @hirunadilshan7487 6 หลายเดือนก่อน

    Singal නැත්තම් ඔක්කොම ඩෙඩ්.. 😂 Loading වෙවී ඉන්න තියෙන්නෙ.. 😂😂

  • @GameVessel
    @GameVessel 7 หลายเดือนก่อน

    අයියේ මම අද නිකන් pc එකෙන් google playstore web එකට ගියා එතකොට පෙන්වන වනේ එකේ තියෙන පෙළක් apps හා games playstore web එකෙන් pc එකට install කරන්න පුළුවන් කියලා එක්ස්පලයින් කරලා විඩියෝ එකක් ගෙන්න පුලුවන්ද ? මේක මම හැමතැනම හෙව්වා yt එකේ කවුරුවත් මීට පෙර මේක explain කරලා නෑ මේක මම හිතන්නේ playstore වල අලුත් update එකක්

  • @Leo.pasindu
    @Leo.pasindu 7 หลายเดือนก่อน

    Girlfriend ව anime character එකක් virtual වගේ බලන්න බැරිද 😁

  • @aselamadusanka7681
    @aselamadusanka7681 7 หลายเดือนก่อน

    හීනයක් තමා හැබැයි ඔයා iphone රිවීව් කරනකොට ඒවත් හීන ඒත් අද හොඳ අයි ෆෝන් එකක් තියෙනව 😊 හැමදාම හීන නොවෙයි

  • @SukithaWanisekara
    @SukithaWanisekara 7 หลายเดือนก่อน

    තව ඉස්සරහට මොන මොන New Innovations හොයාගනීද දන්නෑ 🤐

  • @CharithMadushanka-e4t
    @CharithMadushanka-e4t 7 หลายเดือนก่อน +1

    මටත් ඕනි ඕකක්😢 ලංකාවෙ තාම ස්මාර්ට් පෝන් එකක්වත් හරියට නැති මිනිස්සු ඉන්නවා . ඒ වුනාට ලෝකෙ කොච්චර දියුණු තාක්ශණ තියෙනවද ?

  • @yanjana5815
    @yanjana5815 7 หลายเดือนก่อน

    මේවා දාගෙන පාරෙ යන එක කොච්චර ප්‍රායෝගිකද?. දිගටම මේක දාගෙන ඉදලා ගැලෙව්වම නිකම් අමුතුයි වගෙද

  • @Lucky000-cd8jd
    @Lucky000-cd8jd 7 หลายเดือนก่อน

    මොන පිස්සුවක්ද ඕයි මෙ සිරාම video එකක්ඩ නැත්තං හීනෙන්ද 🙂

  • @matishaweerasooriya1567
    @matishaweerasooriya1567 7 หลายเดือนก่อน +21

    Intro එකනම් සුපිරී🎉

  • @malindusandeepa9657
    @malindusandeepa9657 7 หลายเดือนก่อน

    තව කාලයක් යද්දි මිනිස්සු ඕක නිතරම දාගෙන ඉන්න තත්වයක් එයි.පාරෙ යද්දි බස් එකේ යද්දි ගෙදර නිකං ඉද්දි වගේ හැම වෙලේම.Film බලන්න නම් කියාපු බාන්ඩෙ.

  • @Leo.pasindu
    @Leo.pasindu 7 หลายเดือนก่อน

    මේක Experience කරන්න විදියක් නැද්ද. ලංකාවෙ ඉදන්නම් ගන්න එක කරන්න අමාරු දෙයක් 🥺

  • @upullasantha6958
    @upullasantha6958 7 หลายเดือนก่อน

    ඕකෙ තිරේ කොච්චර ඈත් කරන්න පුලුවන් උනත් ඇත්තම තිරේ තියෙන්නෙ ඇහැ ළඟ හින්දා ඕකෙන් ඇහැටත් බලපෑමල් ඇතිනේ🙂

  • @woowwooowandamazing4073
    @woowwooowandamazing4073 7 หลายเดือนก่อน

    මට මේ ගැජට් එක ගැන පුදුමයි. ඒත් ඊට වඩා පුදුම ඔයා කොහොමද මේ දේවල් වීඩියෝ එකට ගත්තේ කියන එක.

  • @AjithPriyantha-f7d
    @AjithPriyantha-f7d 7 หลายเดือนก่อน +1

    Chanux අය්යෙ vishion pro එක ඇස් වලට හොදද😮

  • @Thabugalar69
    @Thabugalar69 7 หลายเดือนก่อน +17

    apple මොනා කරත් ගැම්මක් තමා ❤❤

  • @sihanvideo1814
    @sihanvideo1814 6 หลายเดือนก่อน

    දැනට ඔලුව නමන් යන උන් අනාගතේ යන්නේ මනෝ විකාරෙන් වගේ පාරේ....කොහොමද 😅...ලග ඉන්න එකා මරලා ගියත් දන්නේ නැ

  • @kumuduwork5257
    @kumuduwork5257 7 หลายเดือนก่อน

    මේක ඇස් වලට ප්‍රශ්නයක්ද කියල ඊලග විඩියෝ එකෙන් කියන්න.. තව කන්නාඩි දාන ගමන් මේක දාන්න පුලුවන්ද කියලත් අනිවාර්යයෙන් කියන්න ❤❤❤

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 หลายเดือนก่อน

    Chanux bro හින්ද ඉගන ගත්ත දේවල් 😍 කියන්න වචන නෑ ❤️😍

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 7 หลายเดือนก่อน +12

    මෙික ඇත්තටම හොඳයි
    මෙික පවිචිචි කරන කොට ඇස් වලට බලපානවා කියලා හිතෙනවා 😊😊😊 ඉස්සරහට මෙි ගැජටි මුලු ලෝකේයම හෝල්ලනවා❤❤❤❤❤

    • @amalarajfrancis3051
      @amalarajfrancis3051 7 หลายเดือนก่อน

      Super. Thanks

    • @home_ceylon
      @home_ceylon 7 หลายเดือนก่อน

      මොළයටත් බලපානවා ඇති, මොකද ඇත්ත ලෝකෙන් මිදිල වෙනම ලෝකෙකනෙ ඉන්නෙ

  • @xPancha_AoVo
    @xPancha_AoVo 7 หลายเดือนก่อน

    මටත් ගොඩක් දේවල් වල අත්දැකීම් ගන්න කැමතියි චනුක්ස් අය්යේ මට පොඩි කම්පියුටර් එකක් අරන් දෙනව ද?😢

  • @DanushkaWijesinghe-c7x
    @DanushkaWijesinghe-c7x 6 หลายเดือนก่อน +1

    Can you explain how to use this device for marketing activities?

  • @shaveenseashan5504
    @shaveenseashan5504 7 หลายเดือนก่อน +2

    වැලක් බලද්දි කොහොමද ආතල් එක😂

  • @Radishan2k24
    @Radishan2k24 7 หลายเดือนก่อน +5

    අපේ ඇස් දෙකත් මේ වගේ දෙයක් නම්😮

    • @deshan..2
      @deshan..2 7 หลายเดือนก่อน

      E heme deyk TAma ( ramuwe) pahadili kRl tinwa

  • @ghrperera6368
    @ghrperera6368 7 หลายเดือนก่อน +1

    Ayye oke face unlock thiyenavadha?

  • @lordpakeer7922
    @lordpakeer7922 7 หลายเดือนก่อน +1

    ලිංගික දේවල් බලන්න පුලුවන් නේද ?😢

  • @SLblackandwhitedrowning145
    @SLblackandwhitedrowning145 6 หลายเดือนก่อน

    මගෙ පරන චැනල් එක නැති වුනා යාලුවනේ මෙ අලුත් එක ., මෙ ට්‍රයි එක රජ වෙන්න නෙමෙයි , අමරුවෙන් ජිවිතේ ගොඩ දා ගන්න. පුලුවන් අය සප් එක්ක දෙන්න්.

  • @ashi48312
    @ashi48312 7 หลายเดือนก่อน

    මේ විඩියො එකට කැමති අය මේ කමේන්ට් එකට Like දාගෙන යන්නකො❤️😄

  • @hirungunathilaka2425
    @hirungunathilaka2425 7 หลายเดือนก่อน

    අඩේ එතකොට සින්දු වල ෆිල්ම් වල එහෙම සද්දෙ ඇහෙන්නෙ කොහොමද??🤔🤔

  • @wowfoodbook
    @wowfoodbook 7 หลายเดือนก่อน

    මම නම් කියන්නේ ටකරන් තහඩුවටයි, සිමෙන්ති කොට්ටෙටයි කතිරෙ ගහන උන්ට ටොකු ඇන ඇන මේව පෙන්නන්න ඕනි, ලෝකේ කොච්චර ඉස්සරහට ගිහින්ද තියෙන්නෙ කියලා.

  • @MusicLife-rv9il
    @MusicLife-rv9il 7 หลายเดือนก่อน +7

    මේකනම් සුපිරියක් 🤩

  • @harindaeranga7434
    @harindaeranga7434 7 หลายเดือนก่อน

    Android ගොබ්බයන්ට මෙකත් allergic 😅

  • @HansoShort
    @HansoShort 7 หลายเดือนก่อน +4

    2M ගහන්න තව චුට්ටයි😉

  • @BosaraAyomal-x7w
    @BosaraAyomal-x7w หลายเดือนก่อน

    ROG SMART LENS එක ගැනත් video එකක් ඕනේ

  • @nimalkarunathilaka5046
    @nimalkarunathilaka5046 7 หลายเดือนก่อน

    මට ඔකක් කුනු ගොඩක තිබිල හම්බවුනා මම එක ගන්න යද්දි මම ඇදෙන් වැටිල ඇහැරැනා 😅