අයියේ දිගටම AI ගැන විඩියෝස් ගෙන්න & google කොහොමද AI use කරන්නේ එයාලා කොහොමද AI Development කරං යන්නේ කියලා විඩියෝ එකක් ගෙන්න AI is one of my favourite part in I.C.T
You are truly interested with tech....u seems to have wide knowledge of many things...u will integrate the knowledge to understand bigger things and innovation later...
AI technology is extensively used in Digital Marketing industry as well. Facebook advertising platform, Google Ads platform, Google search engine algorithm, and many other marketing platforms widely make use of Machine learning. There's a lot of machine learnings running at the back end of aforesaid platforms for the prime purpose of delivering the right Ad to the right audience and thereby converting more potential leads into customers. Good job on the video (y)
මේක අද වර්තමානයේ ලොකු issue එකක්. විශේෂයෙන් එංගලන්තය, ජපානය වගේ රටවල් වලට. ඒ රටවල් වල ආයතන වල පහල පෙලේ සේවකයො නෑ. ඒ වෙනුවට වැඩ කරන්නෙ තාක්ෂණය. හැබැයි අපි හැමෝම දැනගන්න ඕන AI වලට කරන්න බැරි දේවල් මොනවද කියලා සහ ඒ කරන්න බැරි දේවල් ඉතා හොඳින් මනුෂ්‍යො විසින් ප්‍රගුණ කරන්න. ඉතින් chanux bro මම නම් කැමති AI ගැන හොදින් ම කියල දෙනවා වගේම AI වල තියෙන දුර්වල පැත්තත් කියල දෙනව නම්.
හැබැයි ඔතන අනිත් පැත්තත් හිතුවොත් කෘතිම බුද්දිය නරක පැත්තට හැරෙන්න උනත් හැකියාවක් තියෙනව,එහෙම හැරුනොත් ලෝකෙ දරුනුම හැකින් පැත්තට ගිහින් ලෝකෙ ලොකු පෙරලියක් උනත් වෙන්න බැරි නැ🙂💗 මිනිස්සුන්ගෙත් හොද නරක කියල දෙපැත්තක් තියෙනව නම් මේක නිර්මානය කලෙත් මිනිස්සු නම් එතන අනිවා දෙපැත්තක් තියෙන්න ඕන👍 ලෝකෙ ඉක්මන්ට දියුනු වෙනව අපිට බලාපොරොත්තු වෙන්න තියෙන්නෙ හැම දෙයක්ම හොදින් සිද්ද වෙන්න කියලයි💗
නියමයි අයියා
මටත් තම අවුරුදු 15යි
අයියාගෙ video පට්ට
මමත් ආස අයිය වගෙ වෙන්න.
Kavindu Lakmal mmmm matath ehemai
Kavindu Lakmal 🙏යාලු තව 38 ඔනී 1000ට. කරදරයක් නැත්නම් පුලුවන්නම් කොල්ලට subscribe 1 ක් දීල පොඩි සප් එකක් දෙනවද👍(th-cam.com/channels/fMaOXChjmDoAbJEz37i4YA.html)
Kavindu Lakmal
Theruwan saranai
Mata awrudu 16
Mamathi asai aiya waga wanna
මේකද මන්දා චනුක්ස් ගෙ හොඳම වීඩියෝ එක. 🤔 පට්ට විදියට explain කරා 🙏 නියමයි
මං දැකපු සුපිරිම ගුරුවරයෙක් තමයි Chanux bro කියන්නෙ...
ඕනම එකෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහෙ විශිෂ්ට පැහැදිලි කිරීමේ ශෛලියක් Chanux ට තියෙනවා
කෘතීම බුද්ධිය 🧠 Artificial Intelligence Explained in Sinhala 🇱🇰 AI video Sinhala Sri Lanka
Supper bro .....ධම්මික පෙරේරා මහතාත් me දවස් wala කතා කරන්නේ oyagana තමයි ......සීමාවන් pannath කමක් na ...yathurak අපි ළඟ thiyagena...hama gekama හොඳ nathi පැත්තක් තියෙනවා ....eka දැනගෙන wada koroth හරි .....මනුෂ්‍යයාගේ වටිනාකම adu නොවෙන්න ......
නියමයි chanux අයියා අද වීඩියෝ එක..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..මම ගොඩක්ම ආස title එකක් AI කියන්නේ..Thanks a lot..😍😍☺️👍👍👍👍👍👍
නියමයි.... ගොඩක් ලොකු ලොකු පොර ටෝක්...ai explan කළා... ඔයාගෙන් තමයි හරියටම ඒක explan උනේ ටැංකියු...
නියමයි... AI, Google ගැන කියද්දී, විස්තර කරද්දි මාරම ආසවක් එන්නේ... ආනේ අනිවාරෙන් මේ ගැන ඉස්සරහට වීඩියෝ දාන්න.... අවංකවම ආසයි..... ජය ශ්‍රී
Chanux academy එකේ වැඩත් please පටන් ගන්නකෝ...මේ video බලද්දී තවත් programing වලට තියෙන ආසාව වැඩි වෙනවා....
මේකනම් වැදගත් නෙමේ ගොඩාක් වැදගත් ලස්සනට AI ගැන විස්තර කරනවා.. ඔව් සෝෆියාට citizenship එකත් හමබ්වෙන්නෙ.. BGM එක 👌❤️
අයියේ දිගටම AI ගැන විඩියෝස් ගෙන්න & google කොහොමද AI use කරන්නේ එයාලා කොහොමද AI Development කරං යන්නේ කියලා විඩියෝ එකක් ගෙන්න
AI is one of my favourite part in I.C.T
A Problem That I Found In TechTrak - th-cam.com/video/xwPJpaeC_Gs/w-d-xo.html
පරිගණකයකට ඥානයක් නෑ..... Data, Management, Process කිරීම විකෘති නිර්මානයක් පමණයි... ඇත්තටම විකෘතිකයන්ගේ මේ වැඩ නිසා විනාශ වන්නේ යහපත් සුන්දර ලෝකය.... සොබාදහම.... ප්‍රකෘතිය..... හෙළ වෙදකම, දස බල ඥාන, මෛත්‍රිය, කරුණාව, මුදිතා ගුණය..... මේවා මොනවාද.... මනුස්ස ගුණ දහම් සියල්ල අවසන් වන නව විකෘති අදුරු පහත් ශිෂ්ඨාචාරයක් මේ නිසා ඇති වීමට නියමිතයි.... සියළු සත්වයින්ට පහපතක් සෙතක් ශාන්තියක් ලැබේවා... සුවයක් සහනයක් වේවා.. විශ්වය සුවපත් වේවා.... විශ්වය පිරිසිදු වේවා....
Thats years before mate, now its much more advanced than data processing
නියමයි chanux අයියා දිගටම මේ වගේ video ගේන්න ලංකාව දැනුමෙන් පිරුණු රටක් කරමු ඒල සුපිරි. වටිනාකම කියල නිම කරන්න බැරි TH-cam channel ඒක Chanux Bro
Aniwa...
anna hari bro
@chanuxbro ඔබ සැබෑ ගුරුවරයෙක්..
ජය✊
නියමයි chanux අයිය මේ video episode එක දිගටම ගෙනියන්න
අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත
ඔයාට ගොඩක් thank
ලංකාවත් මේ තත්ත්වයට ගේන්න මේක ලොකු උදවුවක්
මේක සුපිරියි අයියෙ. තව Videos ඕන..
අර කියපු ලෝකෙ හොඳම go සූරයාව පරද්දපු AI එක. Alpha Go කියන programe එක මං අහලා තියෙන විදියට.. ඒකට ඒ game එකේ තියෙන ක්‍රම, rules ඒක input කරලා train කරපු එකක්. ඒත් ඊට පස්සෙ එකකි හදලා alphaGo zero කියලා AI එකක්. ඒකට පුලුවන් වෙලා කලින් තිබ්බ alpha go එකත් එක්කත් go game එක play කරලා පරද්දන්න.. ඒ තමා විසින්ම තනිවම game එක පුරුදු වෙලා. ඒක සෑහෙන්න සාර්ථකයි කියලා හිතන්න පුලුවන් AI එකක්.. බලමු ඉදිරියට මොනාවා වෙයිද කියලා. 😊..
අපේ මොලේටත් ගොඩක් දේවල් දැම්ම.බොහොමත්ම ස්තුතියි chanux
අයියේ!! AI සම්බන්ද වීඩියෝ එකක් ඔයාගෙන් ඉල්ලන්නමයි හිටියේ !! මේ වීඩියෝ එක බලලා සතුට වැඩිකමට ඇස්දෙකට කදුළුත් ආවා!! ජයවේවා!!
ඔබගෙන් මං ඉල්ලීමක් කරනවා, දැනට තියෙන AI වල අලුත්ම තාක්ෂණය ගැන වැඩසටහනක් කරන්න කියලා.
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! ජයවේවා !
මෙන්න ඕනම විඩියෝ එක ආව... තෑන්ක්ස් චනුක්ස් අයියේ
මේකේ වොයිස් එක අනිත් ඒවට වඩා පට්ටයි කියලා හිතෙන්නෙ මට විතරද?
Rode Mic
අනිවා
@@asangasupun yep
අනිවාර්යයෙන් ම review වලට වගේම මේ වගෙ video වලටත් පට්ට වොයිස් එකක්.පැහැදිලි කිරීම් උදාහරණ සුපිරි
Ani matath
ඉතා වැදගත් තොරතුරු රැසක් ම දැන ගන්නට ලැබුණා. බොහොම ස්තුතියි !!!!
නියමයි chanux ayye ඔයාගෙන් මේ ටික කාලයකට අපි ඉගෙන ගත්ත දේවල් නම් ගොඩයි.ජයවේවා
Thanks Chanux Bro😘 ඉක්මනටම ඊලග එපියත් දාමු😘
නියමයි...it ගැන හදාරන අයට නියමයි..මටත් ගොඩක් තේරුනේ දැන් මරු බ්‍රො❤❤❤
Chanux Aiya අයියාගෙන් ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා thank you so much ☺☺☺☺💪💪💪😊😊
හොඳ පැහැදිලි කිරීමක්. මේ videos series එක දිගටම කරමු 👍👍👍
ඇත්තටම සුපිරී.....ගොඩක් දේවල් දැන ගත්තා...ඊලග එකත් ඉක්මනට ඕනේ....😉😉😉😉
ඉක්මනින්ම AI ගැන තව වීඩියෝ ඕන අයියේ....... ඔයා තවමත් අසනීපෙන් වගේ.
ඒකනම් ගොඩක් වැදගත් ෆට්ට chanux අයියේ ඔයාගේ ගෙදර නම් ෆට්ට ලස්සනයි ආ❤❤❤
සරලව ඕන කෙනෙක්ට තේරෙන්න කියලා දුන්නා.. Thanks Chanux Bro
You are truly interested with tech....u seems to have wide knowledge of many things...u will integrate the knowledge to understand bigger things and innovation later...
නියමය්.සෑහෙන්න වටිනව මේ වීඩියෝ එක.මිනිස්සු ගැන කියපු ටික එල.ඔය වගේ එවා තව ඔනේ.හුගක් හොයනව ඔය වගේ දැනුමට දේ .😘😘😘
Niyamai Chanux Aiye Niyamai
Issrahata Thawa Kochchara Manushya Wargaya Diunu Weida Hebei Eka Wedi Athaka Neme
බොහොම වටින වීඩියෝ එකක් මට කියන්න වදන් නෑ මල්ලී තෙරුවන් සරණයි
ඔබතුමාගේ මුල සිටම සාමාජිකයෙක් මමත්, මටත් දෙයක් තේරුම් ගන්න මමත් ඔබතුමාගේ විඩියෝ අධ්‍යනය කරනවා. බොහොම පිං. වගේම මේ දැනුමෙන් රට ගොඩනගන ඔබට දීගායු වේවා. තෙරුවන් සරණයි.
ඊයෙයි දැක්කේ මෙහෙම පොස්ට් එකක් අද වෙනකොට වීඩියො එකකුත් කරලා.. fatta කාලීනයි අයියා... නියමයි කියන්න වචන නෑ... ඉතිරී ටිකත් ඉක්මනින්ම දාන්න... ත්ව දෙයක් චනුක්ස් ඇකඩමී එකේ ප්‍රෝග්‍රෑමින් මග නැවැත්තුවද....
සුපිරි...ඔයාගේ videos කවදත් සුපිරි
අහන්න ප්‍රශ්න නැතිතරම් සුපිරි විඩිඕ එකක්......👍..2 කොටසත් අනිවාර්යයෙන් ඕනේ.....👍
Ammoo mekanam pttama ayye..
Niyamai digatama kragen ynn.good luck bro..2nd part ek enakan balan innw..budusrnai ❤️
Background music ekth perfectly match wenw..niyamai 👍🎧
පහර අයියේ....super
digatama daamu AI
අයියා it field එකේ එක එක ජොබ් තියෙනවා software enginee,software devaloper,network engineer exc ගොඩක් දේවල් තියෙනවා ඒව ගැන පොඩි හැදින්වීමක් කරන්නකො ඒවගේ job එකක් කරන්න අපි මොනාද study කරන්න ඔනේ ඒවගෙ job වල salary කොහොමද ඒ job වල අපිට මොනවද කරන්න තියෙන්නෙ ඒවගෙ දේවල් ටිකක් ගැන කියලා විඩියො එකක් දාන්නකො දැන් තමයි හොදම වෙලාව A/l රිසාල්ට් එහෙමත් ඇවිත් ඊලගට මේවගේ ක්ෂේත්‍රයකට යන්න ඉන්න කෙනෙකුට ඒක ගොඩක් වැදගත් වෙයි ( ඔයා ගැනත් පොඩ්ඩක් කියන්න)අර ඔයා කරලා තියෙන විඩීයෝ එකේ ඉතුරු කොටසත් දාන්න පැයගානක් කරත් ඒක කට්ටිය බලනවනේ.මේ වීඩියෝ එකට ගැලපෙන කමෙන්ට් එකක් නෙවෙ දැම්මේ ඒකට සොරි.
@chanuxbro meka aniva kiyanna bro
chanux kara bn okata video ekak. balahan search karala.
th-cam.com/video/NE-u_ol-4po/w-d-xo.html
ඒකේ මෙච්චර දුර විස්තර කරලා නෑ එයාම කියනවා තව විඩියෝවක් කරනවා කියලා ඒත් කරේ නෑනේ
@chanux bro
Please chanux pocophone camera එක ගැන video එකක් කරන්න.💪💪💪💪❤️
නියමයි අයියේ.... සුපිරි.... 👌👌👍👍
Niyamai . Ai gana visthara danaganna asaven hitiye. Thank you❤
Background music එකයි voice එකයි මේ video එකට නියමෙට match wenawa සුපිරි
නියමය් අය්යෙ . තව විස්තර ඇතුව video එකක් දාන්න.... 😊😊😊😊👌🙏🙏🙏🙏✔
සරලවම තේරුම් ගන්න පුලුවන් විදිහට වීඩියෝ එක කරාට තෑන්ක්ස් බ්‍රෝ ❤️
වටින වීඩිෙයා එකක්😊
ගොඩක් වැදගත් කරුණු රැසක්..
Aiye hamadama me wage video danna godak wadagath math me wage dewal walata godak asai, very very thank you
watinakaran video ekak thanks chanux bro mewa අපිත් ekka me දේවල් බෙදා ගත්තට 🙏🙏☝🏻☝🏻☝🏻🙌🏻🙌🏻🙌🏻🙌🏻🙌🏻
අයියෙ ඔයාගෙ හැම video එකක් ම සුපිරියි. පුළුවන් නම් windows password කඩන විදිහ ගැනත් video එකක් කරන්න....
චනුක්ස් අයියගෙ වීඩියෝ එනකන් උඹලත් බලන් ඉන්නවද
supiri video akak....ikmanata anith video tikath danna chanux bro jaya wewa
අහල තිබුනට හැදෙන විදිය දැන ගත්තෙ අද හරියටම...👍👍🔥❤️
වැදගත් වීඩියෝ එකක් chanux අයියා...දිගටම මේ වගේ වීඩියෝ කරන්න..
ගොඩක් වටිනවා chanux අයියේ❤
බුද්ද දර්ශනයේ යතාර්තය සෑම දෙයකම ඇත්තටම ඇත්තේ🙏
Supiri chanux ayye godak wedagath.godak igenaganna thiyanawa oya karana video walin.thanks budusaranai
Background musics නියමයි අයියේ... 😘😘
woooooowwww elama like ekak damma
Aiya mn artificial intelligence gena podi project ekk karanawa..ekata oya dunna details walta godak thnks
චනුක්ස් අයියා වැඩේනම් හිතුවට වඩා ගොඩාක් හොදා අනිත් එපිසෝඩ් ඔක්කොම එනකන් බලන් ඉන්නව මොකද මමත් හොයන දෙයක් අද ඔයා පෙන්නුවෙ ගොඩාක් ස්තූතී වගේම දිගටම කියල දෙන්න වේවි හොදේ 😉😉😉
සුපිරි අයියේ දිගටම AI video oni❤️
Thankx aiya. AI gana hodatama therum gaththe me vedio eka balala.
අයියේ මොන්වා නැතත් මේ ටිකනම් දිගටම ඕනේ... අපි පට්ට පෙරේතයි PROGRAMING වලට.❤😉
godak watinawa ayye lassanata video eka karala tiyanawa aniwaryen trending enawa.
දිගටම AI ගැන විඩියෝස් කරන්න .ගොඩාක් වට්නවා 👍
Thank you ayye mage presentation walata udhaw wena vid ekak
Ai කියන්නෙ මම කැමතිම මාතෘකාවක්
හැබැයි film වල තියෙන සිද්ධි මතක් වෙනකොට බයකුත් හිතෙනව
මොනවද එහෙම තියෙන film😢
ගොඩාක් වටින video එ්කක් අනිවාර්යයෙන් තව video ඕන ❤️❤️❤️
Ammoh,oya deiyek wagee,hoya hoya hitapu eka.tnxxx 💪
මමත් ai ගැන හොයමින් හිටියෙ. ස්තුතියි chnux .ai ගැන තව විඩියෝ ගේන්න 💪💪👍🙏😃❤️
දන්නැති දෙයක් ඉගෙන ගත්තා
සුපිරි 👍👍👍
නියමයි චනුක්ස් අද වීඩියෝ එක
thank you chanux aiyya explaining about artificial intelligence
Niyamai aiye...AI thawa videos oni...
තෙරුවන් සරණයි...අය්යේ...ගොඩක් වටින video එකක්...
Al technology එක ඉගෙනගන්න එක වෙනමම එක්ස්පීරියන්ස් එකක්...මම ඉගෙන ගත්ත හොඳම AI පාඩම මේකයි ...ඒත් ඒ ඇයි technology technology මිනිසුන්ට කවදා හරි බලපෑමක් වෙන්න පුළුවන් පුළුවන් කියලා මම හිතනවා.....ඒක මිනිස්සුන්ගේ හොඳට සහ නරකට දෙකටම වෙන්න පුළුවන්.....
නියමයි
video පට්ට
ඉදිරියට යමු
Godak hoda video ekak aiye, api asai thawath me wage AI (කෘතීම බුද්ධිය) sambanda video hadanwata, good luck.
අන්න දැන් තමයි සිරා tech videos යන්නේ ... එලම අයියේ
Niyamai.
Thawa video akak lagadima onee😍
AI technology is extensively used in Digital Marketing industry as well. Facebook advertising platform, Google Ads platform, Google search engine algorithm, and many other marketing platforms widely make use of Machine learning. There's a lot of machine learnings running at the back end of aforesaid platforms for the prime purpose of delivering the right Ad to the right audience and thereby converting more potential leads into customers. Good job on the video (y)
Chanux ayye me video eka godak wadagath una.mata esoft eke presentation ekt karanna thibbe AI gana.me video eken godak information gatha
Puuso ballo eluwo kathawa patta, maara saralawa eeka kiyala dunna
Niyamai ayye video eka igenaganna dewal godak tiyanawa oyage video wala niyamai all the best for your future video's
AI gana thawa video ekak danna...video ekanam niyamai
සුපිරි අයිය.නියම විඩියොඑක
Supper video eka aiye. Next episode ekak ikmanata genakan balan innawa.
E robot , MacroDroid කියන app වලින් කරන්න පුළුවන් දේවල් ගැන video එකක් කරන්න.
වැඩේ සුපිරී..
Oya godak aadarshamath charithayak chanux aiyeeeeee. .......
Me vidio eka supiri AI gana
Video ekak enakan balan hitiye supi
chanux bro ok google කිව්වම තමන්ගේ phone එකේ google assistant on වුණ අය තවත් සිටීද? 😂
thanks chanux aiye . supiriyatama karanawa AI gana thawa vedios one
Kindly develop more programs in Sinhala covering Computer science. These programs will assist our rural children.