Rs. 3 Million - RTX 4090 PC Build 2024 - Cyber Room ep 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Rs. 3 Million - RTX 4090 PC Build 2024 in Sri Lanka. Chanux Bro New PC Build - Chanux Bro Home Studio CyberRoom Gaming PC editing computer ROG.
    Sense.lk
    TH-cam 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    TikTok : www.tiktok.com...
    Twitter : / chanuxbro

ความคิดเห็น • 616

  • @ChanuxBro
    @ChanuxBro  9 หลายเดือนก่อน +154

    CyberRoom වීඩියෝ 👉 th-cam.com/play/PLA3ZeQncjeVsuIBEwQRDH2XTEbi9fBeRi.html

    • @DC_SHARk
      @DC_SHARk 9 หลายเดือนก่อน +4

      Baida mata 4n ekak denna aiye 🥺

    • @DC_SHARk
      @DC_SHARk 9 หลายเดือนก่อน +3

      Puluwan nam dennako ekak 🥺🙏🙏🙏🙏🙏

    • @dumidudulakshitha0901
      @dumidudulakshitha0901 9 หลายเดือนก่อน +4

      ​​@@DC_SHARkඉල්ල ඉල්ල යන්න එපා. ගේමක් ගහලා ගනින් මෙයාටත් ඕවා නිකං හම්බුන්නෑ ❤

    • @MTIOWEN
      @MTIOWEN 9 หลายเดือนก่อน +1

      @@dumidudulakshitha0901ow eka atta ilagnanavata vada thamange mahansiyen gattaama ek mara gammk😊

    • @Sachini202
      @Sachini202 9 หลายเดือนก่อน

      😂😊❤😊😊😊❤❤❤❤

  • @Vorex-c9z
    @Vorex-c9z 9 หลายเดือนก่อน +221

    Room එකක් විතරක් කෝටියකට වැඩිය වියදම් කරනවා 🥵 මොනවා උනත් තනියම ගේමක් ගහලා ගොඩආව චරිතයක්.ගැම්මක් තමයි 💪❤

    • @gauva450
      @gauva450 8 หลายเดือนก่อน +3

      Sirawata ❤

    • @gauva450
      @gauva450 8 หลายเดือนก่อน +5

      ඇත්තටම මේ වීඩියෝ බැලුව කියල හම්බෙන දෙයක් නම් නෑ 😅 හැබැයි හොද මෝටිවේට් එකක් මනුස්සයෙක් වෙලා ජීවිතේ විදින විදිල්ලක් 🙈

  • @ThasanTech2023
    @ThasanTech2023 9 หลายเดือนก่อน +306

    Phone එක අතට ගත්තා විතරයි, chanux අයියගේ වීඩියෝ එකේ notification ආවා, වෙන මොකුත් කලේ නෑ ඒක එබුවා.. අපි බලන් ඉන්නවා ඕක complete කරනකන් අයියේ.. ජය වේවා...❤❤❤

    • @dark.gaming...
      @dark.gaming... 9 หลายเดือนก่อน +16

      Sira kathwa bn math emayi😅😊

    • @ninjaacademymusic4411
      @ninjaacademymusic4411 9 หลายเดือนก่อน +6

      Title eke 4090 thiyenawa dakkama amuthu sathuta awe mata witharada🎉🎉🎉

    • @Infinity_Herdz
      @Infinity_Herdz 8 หลายเดือนก่อน +2

      😂

    • @kalanakavinda5902
      @kalanakavinda5902 8 หลายเดือนก่อน

      @@ninjaacademymusic4411 ow ubta witarai

    • @kalanakavinda5902
      @kalanakavinda5902 8 หลายเดือนก่อน

      Ubta ktta denawda mu

  • @danushkagunasekara
    @danushkagunasekara 9 หลายเดือนก่อน +87

    100% Sure මේක තමයි ලංකාවේ තනි පුද්ගලයෙකු සතු වටිනාම සහ හොදම Cyber room එක...
    Excellent bro 👍
    Good job 👊 ❤

    • @KevinFernando-lv4uj
      @KevinFernando-lv4uj 8 หลายเดือนก่อน +2

      දකුණු ආසියාවේ 😌

    • @techxmafia6298
      @techxmafia6298 6 หลายเดือนก่อน +3

      නෑ තව ඔහොම තියෙන කට්ටය ලංකාවේ ඕන තරම් ඉන්නවා

  • @sonalkss6973
    @sonalkss6973 9 หลายเดือนก่อน +114

    මේක නම් සුපිරියක්❤.පරිස්සමෙන් අය්යේ මේ කාලේ.❤

  • @blinkboy027
    @blinkboy027 9 หลายเดือนก่อน +84

    නියමයි අයියෙ කවදහරි ඔය වගෙ සයිබ රූම් එකක් හදනවමයි.ආදරෙයි චනුක්ස් අයියෙ❤

  • @foxygamester
    @foxygamester 9 หลายเดือนก่อน +51

    කාගෙත් හීනයක් තමයි😢, අදත් සුපිරියක්❤

  • @pushpakumaramatheesha
    @pushpakumaramatheesha 9 หลายเดือนก่อน +39

    සම්පූරණ room එකම හදලා ඉවර උනාම Chanux : කොල්ලෝ සැපේ ඉන්නේ😂❤️

  • @techxmafia6298
    @techxmafia6298 9 หลายเดือนก่อน +47

    Chanux ගෙ pc එක මගෙ අනාගතේටත් වැඩිය දිලිසෙනවා❤

    • @Hoho_Hollow
      @Hoho_Hollow 8 หลายเดือนก่อน +1

      😂

  • @ranshikamanuranga9352
    @ranshikamanuranga9352 9 หลายเดือนก่อน +11

    තාම core 2 duo computer එකක් පාවිච්චි කරන්නේ 😢 ඒත් කවදහරි මේ වගේ build එකක් හදනවමයි

  • @nehanbashithaof
    @nehanbashithaof 9 หลายเดือนก่อน +20

    සුපිරියක් අයියේ....
    බිංදුවෙන් පටන් ගත්ත කෙනෙක්

  • @shenix931
    @shenix931 9 หลายเดือนก่อน +37

    එදත් අදත් යූටියුබ් එකේ අලුත්ම වෙනස් දේවල් ගේන එකම කෙනා ඔයා විතරයි chanux bro ❤

  • @adisaeshan777
    @adisaeshan777 9 หลายเดือนก่อน +20

    ගොඩක් අයගෙ ආසම part එක මේක වෙයි ❤

  • @buddhikachandimal58
    @buddhikachandimal58 9 หลายเดือนก่อน +6

    මම ලොකු උනහම වෙන්න කැමති Chanux Bro වගේ

  • @sunethrathennakoon246
    @sunethrathennakoon246 9 หลายเดือนก่อน +10

    මේ දවස් වල නොඉවසිල්ලෙන් බලන Episode ටිකක්..🎉❤

  • @NIDU001
    @NIDU001 9 หลายเดือนก่อน +13

    ayyage video ඔක්කොම බලනවා😊❤🤝ජය වේවා Chanux ayye

  • @jayanthapriyarathna4142
    @jayanthapriyarathna4142 9 หลายเดือนก่อน +4

    මේ දවස් වල yt එන්නේ ඔයාගෙ cyber room එකේ තොරතුරු ටික බලන්නමයි අය්යෙ❤💥😌

  • @hashanmadushanka3021
    @hashanmadushanka3021 9 หลายเดือนก่อน +33

    3 මිලියන් සෙටප් එකට කිලෝ එකක් ලක්ශේ ගානේ වැටිල තියෙන්නෙ😂

    • @ChanuxBro
      @ChanuxBro  9 หลายเดือนก่อน +22

      😆😂

    • @zerostar1651
      @zerostar1651 9 หลายเดือนก่อน +3

      @@ChanuxBro warzone game eke fps keeyak yanawada kiyala pennanna

  • @GamingDila26
    @GamingDila26 9 หลายเดือนก่อน +7

    හින කියන එවා මෙවගෙ හැමොගෙම සැබැවෙන්න ඔනෙ❤

  • @Sashisu_kushan
    @Sashisu_kushan 9 หลายเดือนก่อน +13

    කොල්ලා දිනෙන් දින දියුණු වෙනවා❤❤❤😮

  • @saluwadkn
    @saluwadkn 9 หลายเดือนก่อน +12

    තනිකරම පිස්සුවක්❤ චනුක්ස් අයියගෙ මැශින් එකේ මවුස් එකේ ගානෙන් බාගයයි මගේ මුලු මැශින් එකම 🥲❤️

  • @InfinitronX
    @InfinitronX 9 หลายเดือนก่อน +6

    Content Creation කියන Concept එක Next Level කරපු චරිතෙ. ❤

  • @Nawodchamika
    @Nawodchamika 9 หลายเดือนก่อน +4

    ලොකු හීනයක්.කවදාහරි ඔය වගේ cyber room එකක් හදනවා ❤🙂

  • @chirathbandara6374
    @chirathbandara6374 9 หลายเดือนก่อน +88

    Cyber room eke electricity bill එක කොහොම වෙයිද කියලා කියන්නත් - මතක කරන්න එපා .cyber room series එක අවසානයේ 😎🔥♥

    • @ChanuxBro
      @ChanuxBro  9 หลายเดือนก่อน +175

      Solar 🌞

    • @yossathari4785
      @yossathari4785 9 หลายเดือนก่อน

      damn@@ChanuxBro

    • @dilushvihanga5891
      @dilushvihanga5891 9 หลายเดือนก่อน +6

      ​@@ChanuxBro😮

    • @rihammohomed4065
      @rihammohomed4065 9 หลายเดือนก่อน +9

      @@ChanuxBroeka genath video ekak danna

    • @abhayasundara
      @abhayasundara 9 หลายเดือนก่อน +1

      @@ChanuxBro eka ganath video ekk ona solar ganne kohenda setup karanne kohomada wage full details ekka

  • @T4K_2025
    @T4K_2025 9 หลายเดือนก่อน +21

    අම්මෝ සුපිරි පරී කියල තමා කියන්න තියෙන්නෙ නම් ❤ පරිස්සමෙන් වැඩටික කරගන්න අයියේ බුදු සරණයි #chanux bro❤

  • @tshort236
    @tshort236 9 หลายเดือนก่อน +2

    Mn podi kale idnma chanux bro tmy tech hero ❤❤

  • @ranbimasuper5910
    @ranbimasuper5910 9 หลายเดือนก่อน +15

    Wishing Chanux Bro a brilliant future in tech!🚀

  • @sanaff6827
    @sanaff6827 9 หลายเดือนก่อน +5

    ikmanata oka iwara karanna ko api balan innawa chanux ayya adath gemmak kiyana kattiya ko

  • @Thushara_Sandaruwan
    @Thushara_Sandaruwan 9 หลายเดือนก่อน +4

    Cyber room එකනම් පට්ට Gameplays එහෙම upload කරනවානම් අනිවා gta 5 ultra settings වලින් ගහමු ❤❤

  • @Kavinduw707
    @Kavinduw707 8 หลายเดือนก่อน +2

    S24 ultra එකේ විස්තරෙත් ළගදීම ඕනා 😊

  • @LakiPiris
    @LakiPiris 8 หลายเดือนก่อน +1

    15:14 හෙන අමාරුවෙන් අවුරුද්දක්‌ තිස්සෙ සල්ලි හොයලා හොයලා 65ක fullset build එකක් කරගත්තේ. ඔච්චර ලොකු එකක් හදනනම් හීන තමා

  • @snshort91
    @snshort91 8 หลายเดือนก่อน +3

    2:15 ithin api ehuweee😄

  • @prasadchandima710
    @prasadchandima710 9 หลายเดือนก่อน +6

    සුපිරියක් චනුක්ස්.............❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ZaynJavaddMalik1993
    @ZaynJavaddMalik1993 8 หลายเดือนก่อน +1

    Have a Request - XIAOMI HYPER OS ගැන video එකක් හදන්න පුලුවන් ද? මේ os හොදයි ද? Eligible devices මොනාද? iOS , Android , Harmony os එක්ක තරග කරන්න පුලුවන් ද වගේ දේවල් ගැන....
    Man hithanawa meka අලුත් turning point එකක් වෙයි කියලා !!

  • @isitha.damnindu
    @isitha.damnindu 8 หลายเดือนก่อน +2

    ඉන්න කාලේ පුළුවන් උපරිම සතුටින් අතල් ඉන්න ඕනේ කියන්න හොඳම උදාහරණය තමයි chanux aiya ❤ ගැම්මක් අයියේ ❤️‍🔥🥵

  • @GanakaNeranjan
    @GanakaNeranjan 8 หลายเดือนก่อน +1

    මේවගෙ pc ekak hadanna ලොකු ආසාවක් තියනව.😢💔. මොනා උනත් නියමයි අයියෙ තනියම ගේමක් ගහල ගැම්මක් ඇල්ලුව සුපිරියි.❤️🥰

  • @Yujipro95
    @Yujipro95 9 หลายเดือนก่อน +2

    Lassana custom liquid cooling build ekak karannakooo🥺

  • @DinujaTharaka
    @DinujaTharaka 9 หลายเดือนก่อน +8

    කවද හරි ඔයි හීනෙට යනවා ❤❤

  • @sureshmahinda2198
    @sureshmahinda2198 9 หลายเดือนก่อน +8

    Superb ❤❤

  • @Tonevectorpro
    @Tonevectorpro 9 หลายเดือนก่อน +2

    ඒ PC build එකට නම් MKBHD ත් හොල්මන් 😮❤
    සුපිරියක් තමයි

    • @truthcasted
      @truthcasted 9 หลายเดือนก่อน +1

      Pissuda bn 😂

  • @dinka999x
    @dinka999x 9 หลายเดือนก่อน +2

    සුපිරි අයියේ ආසාවෙන් ඉවර වෙනකම් බැලුවා...❤️❤️✨

  • @yasindugayashan6926
    @yasindugayashan6926 9 หลายเดือนก่อน +2

    දවසක මාත් එන්න හිතං ඉන්න තැනක්🎉🎉❤❤සුපිරි

  • @Mr.DemonEditor
    @Mr.DemonEditor 9 หลายเดือนก่อน +5

    Wow Chanux, the video was great. You are perfect man because you have a nice car, luxury home and a super profitable job. You have earned them by working very very hard. And also, you are one of the richest people in Sri Lanka. Wow man, the cyber room was crazy. Its superb. You are the most perfect man which I know in Sri Lanka. One day I will success like you. 🙂THANK YOU.

  • @STechplus
    @STechplus 9 หลายเดือนก่อน +5

    Superb...🔥

  • @kalharadinith2268
    @kalharadinith2268 9 หลายเดือนก่อน +1

    තව ටික දවසකින් chanux bro ge 1billon pc එකත් ei.......❤

  • @pasiyabeats
    @pasiyabeats 9 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ❤ සුපිරියක් තමයි ඉතින්

  • @stlli_heart6612
    @stlli_heart6612 8 หลายเดือนก่อน +1

    පම්පෝරි නැති කියනදේ කරලා පේන්නන චරිතයක් අපි හැමදම ඔයත් එක්ක ඉන්නවා අයියේ ජයවේවා අදරේයි ❤

  • @anjanasandaruwan7757
    @anjanasandaruwan7757 9 หลายเดือนก่อน +6

    පිස්සුවක් 😍❤️

  • @hansajabandara1674
    @hansajabandara1674 9 หลายเดือนก่อน +1

    AMD Threadripper build ekakuth gennako aiye.

  • @onlinemoney9044
    @onlinemoney9044 9 หลายเดือนก่อน +3

    Aiye apith asai

  • @SadewLK
    @SadewLK 9 หลายเดือนก่อน +2

    ඒ PC එක නම් පිස්සුවක්.. ❤️ දීර්ගායුශ පතනවා.. 😎

  • @shalikadilhara724
    @shalikadilhara724 9 หลายเดือนก่อน +1

    මේක දානකන්ම බලන් හිටියේ😊

  • @danulanuwaneka0727
    @danulanuwaneka0727 9 หลายเดือนก่อน +1

    ඒකනම් සුපිරියක් අයියේ ❤️🔥
    ඉක්මනට 2 Million ගහමු...✨
    #ChanuxBro

  • @CHAMA55010
    @CHAMA55010 9 หลายเดือนก่อน +2

    මම හදන ඒක තමයි
    I9 Intel 14th
    RTX 5090
    RAM 128GB
    SSD 10TB
    ❤❤❤❤❤

    • @CHAMA55010
      @CHAMA55010 9 หลายเดือนก่อน +1

      Ram 6400mhz❤❤❤❤

    • @snsnimsara
      @snsnimsara 9 หลายเดือนก่อน +1

      5090?

  • @GameVessel
    @GameVessel 5 หลายเดือนก่อน +3

    ඕකට ඇයි අයියේ intel i9 prossecer එකක්ම ගත්තේ ryzen 9 prossecer එකක් ගත්තනම් ඔයිට වඩා poformance ගන්න පුළුවන් නේ අනික ඔය grapic card එකයි අනිත් system requirement ටුයි බැලුවම ඔය prossecer එක කොහොමත් match වෙන්නේ

  • @gamingtharu8983
    @gamingtharu8983 9 หลายเดือนก่อน

    Graphic card holder ekakuth ganna thibba. Card eka tikak baray. Dominator Titanium RGB 32GB (2X16GB) DDR5 6400MHz C32 kit lankawe thiywnawa e kit dekak ganna tibbe. Samsung 990 pro nvme ekak os ekata gatta nm thawath hoday.

  • @Kavindu_CK
    @Kavindu_CK 8 หลายเดือนก่อน

    අවංකයෙන්ම මේක දකිද්දි මාරම සතුටක් දැනුනා.. ජයබොහෝ වේවා සහෝදරයා.. 😇❤️

  • @xmithgaming9186
    @xmithgaming9186 8 หลายเดือนก่อน +1

    තනිකරම පිස්සුවක් ඒක නම්😍🔥🔥

  • @toons_hut_OFFICIAL728
    @toons_hut_OFFICIAL728 9 หลายเดือนก่อน +1

    Good luck ayye මමත් පොඩියට ගේම ගහන් යන්න හදන්නේ ගොඩ ගිය දවසක අනිවා ඔය වගේ room එකක් හදලා channel එකේ දානවා chanux අයියා නිසා තමයි මන් ගොඩගියේ කියලා..බින්දුවෙ ඉදන් ආපු හැටි ඇවුවම මටත් හෙන ගැම්මක් ආවා මත් බින්දුවේ ඉදන් යන්න ඔනි කියල.🙂💟❤❤good luck ayye

  • @yumaboy881
    @yumaboy881 9 หลายเดือนก่อน

    Phone එක ගත්ත ගමන් TH-cam ගිහිල්ලා ඉස්සෙල්ලා බලන channel eka මේක තමා Chanux bro ❤❤

  • @aruna4736
    @aruna4736 8 หลายเดือนก่อน

    අද බැලුවෙ chanux bro වීඩියො ටික එකදිගටම 😁

  • @CHANUKABEATS
    @CHANUKABEATS 9 หลายเดือนก่อน +1

    ගැම්මක් chanuux❤

  • @DilsaraDilshan-lo4pq
    @DilsaraDilshan-lo4pq 2 หลายเดือนก่อน +1

    පොඩි කාලේ ඉදන් තියන හීනයක් 😢

  • @wenurasudesh9563
    @wenurasudesh9563 9 หลายเดือนก่อน

    ලංකාවේ අපිට මෙහෙම බලන්න පුළුවන් වෙන්නේ ඔය හින්දා තමයි මට නම් ඕවා හීන කොහොම වුණත් Good luck අයියා ❤️ ❤️ ❤️

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 9 หลายเดือนก่อน +2

    චනුක්ස් ඔයාලගේ සයිබර් රූම් එකේ වීඩියෝ ඔක්කොම ඉක්මනට අප්ලෝඩ් කරන්නකෝ මම බලන් ඉන්නවා

  • @yashodvihanga
    @yashodvihanga 9 หลายเดือนก่อน +2

    අනිත් pc දෙකම වගේ මිලියන 3 pc එකේ කේසින් එකත් කලින් එකම තිබ්බනම් ගොඩක් ලස්සනයි. ❤❤ ඒ උනාට කමක් නෑ ඔය කේසින් එකත් හොදයි අයියේ .❤❤ ඇයි ඔයා ඔය pc එකට රයිසන් ප්‍රොසෙසර් එකක් දැම්මෙ නැත්තෙ ...🎉🎉❤❤ කොහොම උනත් 2024 අයියාගේ වැඩටික හොඳින් කරගන්න ❤❤ good luck @Chanux bro❤❤❤❤

    • @abhayasundara
      @abhayasundara 9 หลายเดือนก่อน

      okt thawa processor ekk danna puluwan ona nm mn dakka widiyata dual processors support karanawa😁

  • @TechBoy-2010
    @TechBoy-2010 9 หลายเดือนก่อน +3

    Dan thiyena pc ekath kadila inna man wage aya thawath innawada😢😢

  • @MalixBro
    @MalixBro 9 หลายเดือนก่อน +3

    🐧 ඉන්න ලැප් එක මතක නම් එ ඇති 😍

  • @codingworld387
    @codingworld387 9 หลายเดือนก่อน +1

    mage dream ekakath oka thamai.loke thiyena hama tech gadget ekakma ganna eka

  • @asgaming4994
    @asgaming4994 9 หลายเดือนก่อน +5

    Supiri wedak ❤

  • @sampathkumara6940
    @sampathkumara6940 9 หลายเดือนก่อน +1

    Meka nm pissuwak chanux aiya ❤ patta wedak 👍 good luck aiya ✨️🥵

  • @manujamax5289
    @manujamax5289 8 หลายเดือนก่อน +1

    සුපිරීයක් අයියේ 🔥❤️

  • @chamod_w4370
    @chamod_w4370 9 หลายเดือนก่อน +1

    වැඩ කරන ගමන් හොරෙන් බලන මම 👍

  • @NiroshaniJayanthi
    @NiroshaniJayanthi 9 หลายเดือนก่อน +1

    Chanux oya eda hitiyata wada ada inna thana gana sathutui..
    Good luck..😊😊🎉🎉

  • @susanthiwicramasingha-ee2yy
    @susanthiwicramasingha-ee2yy 9 หลายเดือนก่อน +2

    නියමයි Chanux අයියේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @mhiimadu4313
    @mhiimadu4313 8 หลายเดือนก่อน

    @7.20 Chanux aiyye ROG 360ml cooler eka nm set naha 1 year wage use karaddi lines block wenawa matath ahema una.. pc ake heat eka gana chuttak balagena inna

  • @KCNENTERPRISESPVTLTD
    @KCNENTERPRISESPVTLTD 8 หลายเดือนก่อน

    @Chanuxbro ඔයාගේ චැනල් එකේ පළවෙනි වීඩිඕ එක බලලල මේ දැන් මම ආවේ අවුරුදු 15ට සුපිරිම ගේමක් ගහල මචං උබ.❤

  • @buddhix4228
    @buddhix4228 9 หลายเดือนก่อน +1

    මේ episode සෙට් එකනම් පිස්සුවක් 💚💫

  • @sanugaruthmin9538
    @sanugaruthmin9538 9 หลายเดือนก่อน +2

    Niyami🎉

  • @Aura_page_1
    @Aura_page_1 9 หลายเดือนก่อน +1

    මේ විඩියො සීරියස් එකේ අනිවාරන් 2milion ගහනව chanux අයියා ගැම්මක් 0 ඉඳන් ගහපු ගේම මතකද ඉස්සර කියනවා තේ එකක් බිස්කට් එකක් අරන් ලැස්ති වෙන්න කියලා ❤❤🎉

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487 8 หลายเดือนก่อน +1

    අසවු අසවු chanux bro ලoකවේ කොල්ලන්ට අලුත්ම හීනයක් නිකුත් කර වගයි ඔහු ඉදිරියට තවත් සිහින මාලාවක් නිකුත් කිරිමට ඇති බව දැනුම් දෙයි !😂😂❤❤

    • @PM-bt8lm
      @PM-bt8lm 8 หลายเดือนก่อน +1

      Me yana widytnm hamogema heenayk withrk wey wage

  • @VibhuSenarath
    @VibhuSenarath 9 หลายเดือนก่อน +4

    සුපිරි අයියේ 1 million pc එකෙන් පටන් ගත්ත පාර ❤

  • @DeeshonManusha-bb4wc
    @DeeshonManusha-bb4wc 9 หลายเดือนก่อน +1

    Chanux bro supiriyak much love ❤🎉😊

  • @GihanLakmal2023
    @GihanLakmal2023 9 หลายเดือนก่อน +4

    Chanux 🔥❤️

  • @Bassbooster-xr3cq
    @Bassbooster-xr3cq 8 หลายเดือนก่อน

    සුපිරියක් තමා තව video ඉස්සරහට ඕනේ

  • @chandimapriyadarshani6910
    @chandimapriyadarshani6910 9 หลายเดือนก่อน +1

    ඒක හීනයක් නමුදු ඉලක්කයක්❤

  • @kavindudilshan05
    @kavindudilshan05 8 หลายเดือนก่อน

    මේ video එක miss උනේ කෝමද කියල කල්පනා කරන්නෙ 😢 . video එක සුපිරියක් අයියේ ❤.

  • @YeshanChathuranga-s6o
    @YeshanChathuranga-s6o 9 หลายเดือนก่อน +1

    කැපවීම මත සියලු දේ තීරණය වේ.. 💯🥰

  • @nijen.youtube
    @nijen.youtube 9 หลายเดือนก่อน +1

    You guys are killing it. Simply amazing.

  • @NSTCAPTAIN-t1w
    @NSTCAPTAIN-t1w 8 หลายเดือนก่อน

    ඉක්මනට වීඩියෝ ටික ගේන්න අයියේ ඉවර වෙනකන් බලන් ඉන්නේ..❤️❤️👊

  • @minuraedirisinghe9359
    @minuraedirisinghe9359 9 หลายเดือนก่อน +1

    incredible❤ Someday Oneday I"ll :)

  • @GN_crick_editz
    @GN_crick_editz 9 หลายเดือนก่อน +1

    Chanux bro ට තව චැනල් තියෙනවද master academy එකට අමතරව 🤔

  • @gamingnakaff9895
    @gamingnakaff9895 9 หลายเดือนก่อน +1

    Chanux ayye live games denna one aduma hours 2

  • @GN_crick_editz
    @GN_crick_editz 9 หลายเดือนก่อน +1

    ඔයානම් පිස්සුවක් chanux 🤩❤️

  • @vikumshahara
    @vikumshahara 9 หลายเดือนก่อน +2

  • @darkmissionofficial
    @darkmissionofficial 23 วันที่ผ่านมา

    Idiya widiya neme dan inna widiyay wadagath, katta kawoth karanna bari deyak na, gammak tham ❤️‍🔥

  • @AnuwaShorts
    @AnuwaShorts 9 หลายเดือนก่อน +2

    නියමයි aiye ❤😍

  • @jehanpaula9470
    @jehanpaula9470 9 หลายเดือนก่อน +2

    mean while looking at this like watching a miss world pageant and having a crush on one of a competitor 😅😂

  • @Straightpipe2
    @Straightpipe2 9 หลายเดือนก่อน +2

    CHANUX AYYYEEE

  • @MohamedRifadh-p8p
    @MohamedRifadh-p8p 9 หลายเดือนก่อน +1

    Love you from beruwala (JBL boombox 3 unboxing & review video please)