ස්වභාවික ගබ්සාවීමක් ඇතිවීමේදී පෙන්වන ලක්ශන|miscarriage features|miscarriage symptoms|SuwahasClinic
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- මුල් මාස5ඇතුලත ගර්භනී මවුවරුන්ගෙන්10% -20%කට පමන මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන්.ඉතින් ඒනිසා ඔබ මේ පිලිබද දැනුවත්වීම වැදගත්.අද වීඩියෝ එකෙන් අපි කතාකරන්නේ ගබ්සාවීමක් සිදුවීමේදී පෙන්වන ලක්ශන පිලිබදවයි.මෙවැනි ලකුනු මතුවෙනව නම් ඔබ වහාම වෛද්‍යවරයකු හමුවීම සහ විවේක ගැනීම ඉතාම වැදගත්
ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිනී
BAMS(Hons)university of Colombo
Dip in Ayurveda beauticulture(IICA Campus)
ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් දැන් ඔබටත් මෙම වෛද්‍යතුමිය හා සම්බන්ධ වී ප්‍රථිකාර ලබාගැනීමේ හැකියාව online channeling සේවාව හරහා සිදුකරගත හැක.
Online channeling -:
ඔබත් මේ මොහොතේ සිත් වේදනා විදින ඕනෑම ගැටලුවක් වෙන්කරගත් කාලසීමාවක් තුල වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කරමින් ඒසදහා මේ මොහොතේ සුදුසුම විසදුම ඔබටත් ලබාගැනීමේ හැකියාවක් පවතී,ඔබගේ අනන්‍යතාවය පිලිබද සියලු රහස්‍ය භාවය රකිමින් වඩා සුරක්ෂිත ලෙස සේවාව ලබාගැනීමට දැන් ඔබටත් පුලුවන් ,
මේ වන විටත් බොහෝමයක් විදේශගත කාන්තාවන්ගේ ගැටලු සදහා මෙන්ම බොහෝමයක් පුරුශයන්ගේ ලිංගික ගැටලු සදහාද සාර්ථක විසදුම් මෙමගින් ලැබී ඇත.ඉදිරියේදී ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර මේ online channeling වලින් ඔවුන් ලබාගත් සාර්ථක ප්‍රථිඵල ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)0741169498
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)0741169498
suwahasClinic |miscarriage |miscarriage symptoms |earlysigns of miscarriage |
Doctor ඔයා හරිම කරුණාවන්ත කෙනෙක් .ඒ වගේම ලස්සනයි. හිත සැනසෙනව ඒ කතාව නම්.
Thank you❤
අනේ ඔයා හරිම හොදයි ඩොක්ටර් හරිම ෆ්‍රෙන්ඩ්ලි හරිම ආදරණීය විදියට හිතට ඒ දේවල් කියල දෙනවා..
පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ දරු ගැබත් අනෙක් අම්මාවරුන්ගේ දරු ගැබ තුල සිටින දරු පැටවුනුත් ආරක්ෂා වේවා 🙏❤️
Thank you amma❤️
මට දෙපාරක්ම එහෙම උනා මිස්.අවුරුදු 6 ක හීනයක්.ගිය අවුරුද්දෙ එක ලග දෙපාරක්ම එහෙම උනා.ගොඩාක් මානසිකව වැටුනා.හැබැයි මහත්තයයි පවුල් දෙකේම අයයි ලගටම වෙලා හිටපු නිසා.අමාරුවෙන් හිත හදා ගත්තා.කිසිම කෙනෙක්ට ඒ වගේනම් වෙන්න එපා කියන එක තමයි මගේ එකම ප්‍රාර්ථනාව .
Oyata aye ehema wenne ne...ikmanatama oyage patiya ammi hoyan ei..budusaranay...wena aya awata oyagawa redenne ne amma..oyage kenama enna one.kal gaththath eya ammi hoyan enawamay hodada.wiswasen inna.oyata hariyanawamay
බොහොම පින් මිස්.මම මග බලං ඉන්නවා ඒ දවස එනකන්.
@@SuwahasClinicmiss mn sathi 6 pregnat amma kenek iye idan mata rudiraya pita wenawa miss rudiraya ekka keta widiyatath ehema oita wenawa ehema wenne ai miss
Kohomada oyata eka une
Mata dan dhavas 6 pahu vela thiyenne mis. Mata godak venaskam thiyenava. Eth idhala hitala bade amaruva chuttak enava. Ai ehema venne mis.
කදුලු එනව ඇස් වලට ඩොක්ටර් මේ කියල දෙන කතා කරන දේවල් වලට...🙏❤️ හරිම ආදරණීය කෙනෙක්
❤️❤️❤️
Doctor mata mekata pili thuraka denna doctor mata පෙබරවාරි 20 mesas una 25 hoda un මාර්තු wala mesas une na doctor me wenkota mata sathi 4 k iwrai doctor ane doctor ath mata අප්‍රේල් /3 wenida බ්ල්ඩ් wenna gatta eka daesakm thibba kisima amruwa tibbe na adata eham wela daws thuna vitra wenwa thama ,බ්‍රඋන් පටට ටික ට්ක යන්ව ane ai doctor mata loku bayak dennwa doctor
ගොඩක් පින් මිස් වැදගත් කරැනු
Thank you
Matath mita masa 6kata kalin miscarriage ekk una.ayemath daruwek balaporoththuwen inne.mn wage daruwek balaporoththuwen inna hama amma kenekgema e kiri sihinnaya ikmnt ishta wewa 14:12
ගොඩාක් අදරේයි ඩොක්ටර් බොහෝම පින් හැමදේම කියලා දෙනවට
❤️❤️❤️
Dan matat Sathi 12i matat bleed una Mt godak bayai.. eth eyata mkt wenna epa kiyla man prarthna karnwa.. oya godak Hoda kenek. Ane mage baba araksha wenna kiyla prarthana krnna..
Ane oyage patiyata mukuthma wenne ne amma..bayanovi inna.hodara rest karannako
Diylu deviyn oyage babawa ආරක්ෂ karai amme
මට මිස්කැරේජ් 4ක් උනා..තාමත් බලන් ඉන්නවා ඒ හීනය වෙනුවෙන් ...අවුරුද්දයි මාස 10යි මැරි කරලා 🥺🥺🥺
ඩොක්ට මම දෙපාරක්ම බබාලා නැති උන අම්මා කෙනෙක්...පලවෙනි බබා නැති උනෙ සති 10න්😔😔😔දැනුත් මගෙ දෙවනි බබා නැති වෙලා මම pregnant කියලා වත් මම දන්නෙ නෑ පලවෙනි බබා නැති උන වෙලාවෙ ආව බඩ රිදිල්ලත් ආවා ඉවසන්නම බැරි වෙන්න බඩ කොර වෙලා හිරි වැටෙන්න අරගෙන මෙන්සස් හැදුනා කියලා මම හිතුවෙ බඩ ඉවස ගන්නම බැරි වෙන්න කොර උන නිසා ඩොක්ට කෙනෙක්ට පෙන්නුවාම තමා හරියටම දැනගෙන VOG ඩොක්ට හම්බුනෙ එක පස්සෙ තමා දැන ගත්තෙ බබාට සති 3ක් වගෙ තාමත් ලෙ යන්න ගත්තෙ මාර්තු 30 තාමත් මට ලෙ යනවා....VOG Doctor නම් කිව්වෙ සමාන්‍ය දෙයක් මෙහෙම දවස් 10 15ක් ලෙ යනවා කියලා....ඩොක්ට අනෙ මට පිස්සු වගෙ මට හිතෙන්නෙම බබා බඩෙ ඉන්නවා කියලා.....ඒත් තාම ලෙ යනවා මට...මම ගොඩාක් ආසාවෙන් ඉදියෙ බබෙක් හදන්න ..ඇයි ඩොක්ට එහෙම එක ලග එක ලග මෙහෙම miscarriage වෙන්නෙ.....😔😔🙏🙏මාරම දුකක් මේ නම් විදින්නෙ කවදාවත් කිසිම අම්මා කෙනෙක්ට මෙ දුක නම් ලැබෙන්න එපා🙏🙏🙏
Matath oya wagemai,,mata den bleed wenaw
@@dilanipriyadarshi8944 mawa operation kala පැලොපිය නාලයෙ බබා ඉදලා අයින් කලා අම්මා😔😔😔අප්‍රේල් 14 වෙනිදා
@@dilanipriyadarshi8944Mtath ehemai.kisima kenekta me duka danenna epa 😔
එහෙම සති 5 - 10 අතර උනාම හොස්පිට්ල් නවතින්න ඕනෙද නෑ නේද
@@rithiab10 mata ectopic pregnancy ekak wela thibbe passe hoya gaththe VOG doctorsla 3nek lagata giya anthima VOG thama hoya gaththe... dawas 15k bleed una babata sathi 5k wela thibbe mage tube ekak ekkama baba ain kala 😔😔😔
Doctor මම දැකපු නිහතමානීම doctor ඔබතුමිය මේ විදියට කරුනාවෙන් කතා කරන doctor කෙනෙක්ව මා දැක්කමය් ඔබතුමියට ගොඩාරියක් පින් මේ කරන කැප කිරීමට ඇත්තටම ඔබතුමිය කරන පැහැදිලි කිරීම මට හරියට වටිනවා ඔබතුමිය කිව්ව ලක්ශන මට තිබුනා මම hospital ගියා doctor ගෙන් වැදලා ඇහුවා දරුවා ගැන ඔය් වගේ පැහැදිලි කිරීමක් තිබුනෙ නෑ දරුවා හොදින් ඉන්නවා බයවෙන්නෙපා කිව්වා විතරය් අද ඔබතුමියගෙ කිව්ව ලක්ශන මට තියනවා මට දැන් සති 11 මම මොකද්ද කරන්න ඔන madam
Hodata rest karanna one amma..bed eken athyawashya kaaranayakata arenna bahinnepa..hemawelema angulimaala piritha ahanna oya..parissamata inna..daruwa hodin idiy amma
Matath මුලින්ම දුඹුරු patata thama giye.dawas 3k.ehema ගිහින් .baba nethi una.අවුරුදු 2k balan hitapu hinayak.
ඇත්තමයි ඩොක්ටර් මට මැරෙන්න හිතිලා තියෙන්නේ ඩොක්ටර්, මේ මගේ දෙවනි ළමයා මැඩම්
මං pregnant කියලා දැනගෙන දවස් දෙකයි hospital ඇඩ්මිට් වුනා වකුගුඩු වලට විෂ බිජයක් ගිහින් . ඒ වේලා ස්කැන් තුනක් කරා බබා ගේ වර්ධනය අඩුයි කිව්වා නැති වෙයි කියලා එයාලා කිවිවා එත් මුකුත් වුනේ නෑ . ටිකට් කපන්න ඒ ආවාත් . මට ලොකු මහන්සියක් දැනෙවා මගේ කොන්ද ගොඩක් රිදෙනවා .යටබඩ කැකුමයි . මුත්‍රා කරාට පස්සේ සුදු පාට දෙයක් මගේ යොනි මාර්ග යනවා. මං බෙඩ්රෙස්ට් කරන්න හැදුවා . මට කලන්තේ ගතිය එනවා . ගෙදර අය කියන්නේ කම්මැලිකම වැඩ කරන්න කියලා . 😓😓 මට එයා නැති වෙයි කියලා ගොඩක් බයයි .
Man pathanawa hemadema hariyanna kiyala❤️
Oyage baba innawada amma
Oyata kisoma karadarayak nowewaaa.....paththini maniyanage pihita labewa
ෂත් පත්තිනි මෑනියන්ගෙ පිහිටයි අම්මටයි බබාටයි 2ටම
Ane amme oyage daruwatai oyatai kisima karadarayak novewa kiyala deviyangen ellanawa bs amme
Doctor mata okkoma lakshana pahaluna habai mata mensase hadena dawasatama hadenwa ai ae mata Dan vaysa 33 mata Duval dennek innwa 10. 5.thamth na doctor
බාබාලා නැති අම්මා කෙනෙක් ට . වෙන අම්මා කෙනෙක් ගේ කළයක් බද්ද කරන්න පුලුවන් ද
Doctor man pretnat wela masa 2 ,sathi 1,mage baba nethi una 😭,wrdanaya wela madi kiyala thamai mage vog doctor kiuwe ,yoni margayen beheth dala sampurna eawa yanna dunna ,aye eanna kiyala sceen karanna giyama dimbakosha gedi 4k thiyenawa kiuwa vog doctor ,eath aye babek hadanna kiuwa e athara thura eath den mata godak bayai ,mata e dawas wala pissu hedila wage ,man para dige giya ,aye gewal lagata awith aye para dige giya eahema 3k giya awa,man mk oni doctor ,aye babek hadanna prshnayak nedda ,dimbakosha gedi eakka
Doctor මට දැන් දවස් දෙකකට කලින් දුබුරු පාටට ගිහින් තිබුනා එ වෙලාව විතරමය් ඊට පස්සෙ මුකුත්ම නෑ මෙන්සස් හැදෙන්න වගේ වේදනාව ආවා ඒත් එහෙම උනෙත් නෑ අර ඇගට තිබුනු අමාරු ටිකත් නැති උනා මට දැන් සති 11 මම මොකද්ද කරන්න ඕන doctor එදා ඉදන් අද වෙනතුරු බින්දුවක්වත් ගෑවිලා නෑ අනේ උදව් කරන්න මට
විඔජි ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා ස්කෑන් කරගන්න අම්මා ,නැත්න් හොස්පිටල් එකට හරි ගිහින් ස්කෑන් කරගන්න
Doctor Mata sathi 9i mulin duburu patada giya Dan sathiyak Vitara need waenwa rathu patata
Babata ganiyak Bala aida
Dr mage kalin twins pregnancy akak eyala masa 5 nati una auruddakata passe pregnant une sathi 4 bleed una brown patata vog Sir gawata gihama water bag aka penawa kiuwa labana mase7 enna kiuwa Dr ane miss mage patiya mukut wenna epa kiyala partana the karanna.susten behet the dunna bonna
පත්තිනි අම්මගේ පිහිටය් අම්මා කිසිම ප්‍ර්ශ්නයක් වෙන්නේ ne ඔයාට බුදු සරනයි
Oyage baba hodinda
Miss mata 2023 december 21 hadenna thiyenne eth mata 2nida idan 5 wenida wenkn duburu patat dwst chuttak giya ita passe dwas 5k wage gdk amruwen dwadt godak le patin giya ita passe eka dwat dupuru rathu patin dwas 5k wage aye dwsta chuutak giya dan gdk mage yoni marge e awats gidak ridenwa yoni marge athueln 😢😢😢 mata babek nathu una miss 😢
අනෙ ඩොක්ටර්.මට දැන් සති 10යි..හස්බන් එක්ක එකතු උනා ඊයේ රෑ..ඉටප්ස්සෙ ඒ ගමන්ම ලේ බින්දුවක් වගෙ ගිහින් තිබුනා.බින්දුවටත් අඩුයි.ගෑවෙන නොගෑවෙන ගානට.ඊටපස්සෙ මෙ වෙනකන් නෑ.මට බයයි.ඒක සාමාන්‍යයි නෙද.
Doctr plz mt mekt riply ekk ewann.mn sathi 10 k amm kenek pereda amml gdr inn pus petiyge niypoththak wedil thuwal uma .hospital eken beheth dekk widda ath dekt aniddt aya ekk widinn thiynwa.ane mt byai bbt prashnyk weida doctr😢😢
මට පිලිතුරක් ලබා දෙන්න
@suwahas clinic මිස් මට හදිස්සි දෙයක් දැනගන තියෙනවා ඔයාගෙ නම්බර් එකක් දාන්න පුලුවන්ද..
අනේ doctor මට දෙයක් දැනගන්න ඕන
Awruddaka heenaya sebe una doctor.eth eka neti una sathi 6k wage yaddi harima dukai doctor.ai babek hadanna nm kochchara kalekind hadanna one
ඩොක්ටර් මෙන්සස් පරක්කු වෙන්න වෙන හේතු මොනවද
ඩොක්ටර් මගේ වයිප් ට සති 8 එයාට වමනය සමඟ දුඔුරැ පාට ලේ යනව ඇයි ඒ
Doctor mata sathi5k pahuwela,,eth den mata duburupata poddak bleed una,,
Doctor mata dn sathi 3ta kittui wage.mata hitapu gaman konde kakkumak enwa thadata mm thama vog kenek meet uneth naha.meka prashnayak da
ඩොක්ටෙර් මට දැන් මාස 2 වෙනවා.jelly වගේ දෙයක් පිටවෙලා තිබුනා.ඒක සාමාන්‍ය දෙයක්ද
Thank you. You are very geart women
Welcome ❤️thank youn for the comment
and mis mata sat hi 11 chuttak led una vog sad gamba una wota bag aka vitayi penne kiyela aye sathi 12 enna kiuwa ska normal da place reply man manasika wetila inne
හදවතට කතා කරනවා ❤
Thank you
ඩොක්ටර් මගේ බබාත් සති 5න් ස්වාභාවිකවම නැති උනා.මට ගොඩක් දුකයි.මට බයයි ඊලග බබාටත් එහෙම වෙයිද කියලා.මම VOG ඩොක්ටර් කෙනෙක් ලගට යන්නද ඩොක්ටර්.
අනෙ මට මෙකට උත්තරයක් දෙනවද මගෙ මහත්තය එක්ක මන් එකට ඉදියෙ මාර්ත්‍ර 9 වෙනිද ඉට පස්සෙ අද වෙනකන්ම ඉදියෙ නැැ මන් මාර්ත්‍ර 28 apirl 28 may 28 masa 3 nema mensas una den me juni mase Ada wenkanm hasbun akka akata idiye ne ath mata me mase agata tikka marui masa 3 mensas unata passe pergnat wennawpiluwanda
Ane dictator mata uththarayk denawada maratu walin passe api ekathu unema ne,,,marthu April may masa 3 menssa una’me mase ahema pregnant wenna puluwanda (((marthu walin passe ekata idiyema ne))
ආදරෙයි ඩොක්ටර්.අපිට වැදගත් දේවල් කියා දෙනවට❤❤
❤️❤️❤️
Doctor mage garbashaya paath wela thiyene eth mata den daruwek lebenna innawa denata mass 2 Yi ada mata Bada ridenna gaththa lee poddakuth giya mata bayak denawa
මම ප්‍රෙග්නට් කියලා දැනගත්තේ මේ මාසේ 26 ඩොක්ටර් කෙනෙක් confirm කරේ ඒත් 28 මම වැඩට ගියා ආවට පස්සෙ බ්ලීඩ් වෙන්න ගත්තා ඉක්මනට හොස්පිටල් ගියා ඒත් මගේ දරු පැටියා මට නැති වෙලා මට තාම බ්ලීඩ් වෙනවා ඊයේ මම ගෙදර ආවා අනේ මට උන දේ කිසිම අම්මෙක්ට වෙන්න එපා 😔😔😔
ඩොක්ට මන් දැන් පෙග්නට් වෙලා සති 8ටේ ඉන්නේ. අද දුබුරු පාට ලේ බින්දු 2ක් තිබුනා ඒ ඇයි
Doctor mat pregnet wela dan sati dekak wenawa.ada ude matat lee bindu yanna gatta.mage hitatat hari bayai doctor
මිස් පුළුවන් නම් මිස්ගේ වට්සැප් අංකයක් දෙන්න පුලුවන්ද...
0741169498 appointments only
අනේ ඩොක්ටර් මටත් එහෙම උනා,සති 4දි,දවස් 8ක් එක දිගට ,vog ඩොක්ටර් බෙහෙත් දුන්නා,ස්කෑන් කරා,සති තුනකින් ආයෙමත් ස්කෑන් එකක් කරමු කියලා බෙහෙත් දුන්නා,ඒත් බයයි මොනා වෙලාද කියලා දන්නෙ නැති නිසා,මම නිකමට ආයෙත් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකකුත් කරා,ඒත් පොසිටිව්,මන් ගොඩාක් ඇඩුවා,මේ මගේ පලවෙනි බබා,මන් ගොඩක් බලාපොරොත්තු තියන් හිටියේ,ඒත් හැමෝම කියද්දි මන් හිත හදා ගත්‍තා,මට ආයෙත් පොඩි බලපොරොත්තුවක් ආවා,ටෙස්ට් එක පොසිටිව් කියලා දැක්ක වෙලාවේ,ඒත් තවමත් බයයි,තව සතියකින් තමයි යන්න තියෙන්නෙ ස්කෑන් එක කරන්න,අනේ ඩොක්ටර් මගෙ දරුවා හොදින් ඉන්නවද දන්නෙ නෑ😥
Oyt කොහොමද den.mtat okama wela tyenne
@@Addict-vy4ku miscarage ekak una,dr
ඩොක්ටර් මට දෙපාරක් මිස්කැරේජ් උනා මට අද තමා මෙන්සස් ඩේට් ඒත් තාම ඃඇදුනෙ නෑ...ඒත් මට දැන් සතියක ඉදන් යටු බඩ වේදනාව කොන්දෙ තුනටිය කැක්කුම් එනවා
මිස් මම ප්‍රෙග්නට් වෙලා මාස 2 ක් වෙනවා .ඒත් මට දැන් මෙසස් හැදිලා වගෙ ලෙ යනවා මම මොකද කරන්නෙ මිස්
Oyata dn hodaida dr? Mta masa 3i dn digtama venwa eka bayen inne
Oyage baba hodinda
Mata kalin sati 7 neti una den mata sati 11 duburupata huru tika tika yanawa mama ettama hitin kadan wetila inne miss mage mahattaya mata eka genama kiya kiya dos kiyanawa mata me jiete epa wela tiyenne mage petiya araksha wenna kiyala partana karanawa
Bayawennepa amma...oya man kiyala thiyena widiyata parissam wennako.hemadema hariyay
Ane doctor mata mekata pilithurak dennako. Mama periods une me mase 10 wenida 21 wenida wage mage bade kekkumak. Konde kakkumak thibuna nisa gedaradi urine test ekak kara 23n wenida 24 wenida dawas deke ane man positive kiyala pennuwa ane doctor iyei adai aye test karaddi negitive ane ehema wenna puluvanda ane mata ikmanin kiyannako doctor 🙏🙏🙏
Dr,මගෙ මහත්තයා විදේශ ගතවෙලා ඉඳලා ආවේ නිසා මම උපත් පාලන පෙති භාවිතා කලා මාස සති දෙකක් විතර ,හැබැයි පස්සේ මිඩ්වයිෆ් කීවා ප්‍රෙග්නට් වෙන්න ඇතිකියලා ,ඊටපස්සේ මම ස්ටික් එකකින් බැලුවා පොසිටිවු වෙලා,, නමුත් දැන් මට ඒ කිසිම වෙනසක්නෑ කොන්ද කැක්කුම විතරයි මට වෙන කිසිම දැනීමක්නෑ දැං
Ane mis mage yati bada ridena a ai mis
Doctor man inne lankawe nemei bahrain wala.mehe pharmacy wala folic acid tablet thiyenne 5mg eka.eka man gaththata kamak nadda doctor man babek balaporoththuwen inne
doctor mata mensas hedunne denata dawas 40k withara wenawa. Mita aurudda kata kalinuth una beth gaththa dawasin heduna e beheth eke nama mathaka ne
Please reply karanna doctor. Mata sathi 8i.sathi 7n baladdith babage heart beet wada kala. Dan sathi 8n baladdi heartbeet wada na. Thawa sathi dekakin enna kiwwa. Ehema heart beet nawthila aya hari yanawada doctor.
මටත් මිස්කෙරෙජ් එකක් උන masa 3wage ai bade kekkumak allala aka baratama wather bag aka kedila සම්පූර්ණ lamaya aliyata awa hebei godak chuti ane man godak hinamawan asawen hitiye ai ane ahema unee mata ayeth ama weid doctor
Medam.mage sathi 9 n .duburu patata giya athakotama voj b.t gawata kiya athakota kiuwa ota bekkeka aekilila kiyala.ahema vimata hethuwa
Ane docter mata dan avurudu 5 ka duvek innava.deveni babata try kararata thama na.mensas venakaota palaveni davase duburu patata thibila deveni davase rathu patata venne. Babek hadila nathivenavada kiyala bayai docter.mama o negative blood thiyena kenek.mahaththaya o positive.mata inna duvath o positive.mata thava daru patiyek hadaganna bariveida docter .
Thawa babek hadaganna puluwan oyata
ඩොක්ටර් මට සති9 යි.මගේ දණහිසෙන් පහල කකුල් දෙක රිදෙනවා. ඇයි එහෙම වෙන්නේ. ඒක අසාමාන්‍යයිද
ane mis mage babage hart eka vada ne kiyla pethi dala ain kara dan sathiyai thama beed venawa tikk dugadata badath tikk ridenw eka samanayada
Miss plz mekata reply kranna..
May 15 mata menses une giya mase. Hoda unain passe api saru kalaye mul kaledi ekathu una unsafe widiyata. Mt sathi dekaka wge idan agata amuthu gathiyak thibuna sarin sare bada kora wena gathiyak kakul kakkumak thibuna. Ehema idala mta pereda june 25 hawasa thada bade kakkumak thibuna le bindu kihipayak wge podi pramanayak le pita welath thibuna. Ita psse ra idn le kata wage pita wenwa. Mulinma gdk thada duburu patata thama le pita une. kata kata widiyata. Wash room gyamath le kata watenawa. Kalin menses una welawal wala mt mehema amruwk danila nh mt dn gdk amrui bada konda kakul gdk ridenwa. Man kiwa kalaya athulatha man pregnant wenna ida thynwda miss? Man pregnancy test krla baluwe nh. Ehema deyak wela thibila miscarriage ekk wenn puluwn awadanamak thiynwada? Nththm mge me menses weeema normalda😢
Doctor matath ehema una sathi 11 n. Mata Vagestoon 200 mg beheth eka dunna.. eka godak hodaida doctor ... ane kiyanwada....❤
Mata mensas sathiyak pahu una.urine test 1 negative una.eth mata a pahu una sathiya purama oya kiwwa okkoma roga lakshana thibuna una gathiya nathuea..anthimata mensas haduna.ay ehema une?
Man ledavenne nathuva sathiyak veno eth mage yati bada ledavenna vagema rideno eth ledavenne na
Anith symptoms okkoma thibbath bleed wena eka aniwaren wenawada doctor e wage miscarriage ekakadi
ගොඩාක් පින් මිස්
Miscarriage wela Kochchara kal inna ooneda mis aaye babek hadanna ..mage palaweni baba sathi 6 miscarriage una😢
මටත් ඒ හීනෙ නැති උනා මිස් මං ගොඩාක් සතුටු උනා ඒත් මං දන්නෙ නෑ ඒ මගෙ සතුට සතියක් වත් ට්ජොබ්බෙ නෑ ඒත් මං හොස්පිට්ල් එකට ගියත් මට මොනවත් කරේනෑ ස්කෑන් කරපු වෙලාවෙ කිව්වෙ ලමය ගොඩක් දුරට නැතිවෙයි කියල දැන් දවස් තුනක් ලේ යනව මිස් තාම මං ඒ දුක අත් වින්ද අනේ මට එහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා මිස් 😢😢😢😢😢
@@WasanaDilrukshi-i4v oyage patiya ayema oya lagata enawa amma❤️man kiuwa kiyala aka mathaka thiyaganna,eya enawamay
Budu saranai
Doctor mn menses wela dawas 6kt passe ekathu una . ita passe paya 2kin postinor 2 gaththa . sathiyakin passe annasi kawa doctor . eda idan rudiraya wahanaya wenawa doctor . ai da e doctor . plz riply ekak denna 🥺🥺 prashna godak ekk jiwath wennw doctor
Danma daruwek balaporoththu wenne nh doctor
Ane miss mn daruwek balaporoththuwen idala mata masa 3 menses hadune na..eth mata strip positive une na e masa thunema..me mase 12 wenida mata chutta chutta le yanna patan gaththa..ithin mn docter kenek lagata giyama mata beheth dunna e beheth bila dawas thunak vithara yaddi mata dara ganna bari yati bade kakkumak avith le godak yanna gaththa..le kata kata yanna gaththa...mn eth hitha hadagena daruwek hadaganna uthsaha karala me masema 29 wenida mata agata tika apahaduwak wage avith kakul ehema godak ridenna gaththa karakilla wage thibuna nisa yurin test ekak kara..eka positive una..miss mata dana ganna oni mata daruwek labennada kiyala
Dr oya pregnant da
Doct mata den masa 5 mama anith babala danna scool යනවා baik eka magan යටින් bada ridanawa eka babata hodanedda kiyannako ane doctr
Mage palaweni babath sati 6 miscarriage una..mn harima duken inne...aye ikmntma babek balaporothtuwen inne mn...
Ane man den masa dekaka daru petiyek bandiye thiyan inne ane mage petiyawa arksha karala denn mata...mtth me kiyana leda okkoma thiynw doctor 😢
Doctor ge clinic eka koheda thiyenne, mama pregnant athtatama mama godak baya wela inne mage konde kakkumak thiyenawa kalayak tusse eke pain ekata awidinnat baruwa hitiya kalayak dan tikak sanipai pregnancy ekat ekka aye eida kiyala bayai
Man online channeling witharay karanne.oyata gedara idalama katha karannath puluwan.gedaratama beheth tikath labenawa.+94741169498number ekata whatsapp msg ekak daala details ganna
Ane doctor mata awrudu 14 passe babek hari giya eth eya Sathi 9n doctor abosan ekak kiyala pethi dala ayin kara eka hariyata giye nathi nisa wosh kara apahu ane doctorta pinsiddawei mata kiyanna aye babek hadanna mama kochchara kal inna oneda kiyala😥😥😥😥 bs doctor
@@susanthakumara5809 adala procedures karapu doctors lagen thamay aka ahanna one oya.mokada eyala thamay oyage conditions danne ❤️dont worry.hemadema hariyay
ඩොක්ටර් සති 6 විතර ප්‍රෙග්නට් අම්ම කෙනෙක් හදිසියේ වැටුනොත් බබාට බලපෑමක් වෙනවද?
Doctor අනේ මට කතා කරන්න පුලුවන් විදියක් කියන්න .🙏
Online appointment ekak danna amma.api online channeling patan aran thiyenne
Oayata me doctorta kataha karanna pulwan unada dr
Doctorwa channel karagnna vidihak nedda 😢
Docter mata me vedio eka hambune den.api merry karala awurudu 3i.thama babala ne.den sathiyak wele idan thada duburu paata patalayak wage deyak pitawenawa.chuttak hemadama thiyanawa.bada ridenawa.pita konda,papuwa ehemath ridenawa.mata last mensas une 2023/05/20 wenida.strip check kalath negative pennanne.doctorta puluwan mata meka pehedili karala denna.please.
Oyata wenadata mehema wela naddda.
මිස් මට බැදලා. ම්ට 21 මටත් ඔය ලක්ශන දැන් තියෙනවා මෙන්සස මට දැන් ගොඩදවසක්.නවතින්නැ... 🥺
ඔයාට මොකද වුනේ
මිස් මට මෙන්සස් හැදිලා හොඳ වෙලා සතියකට විතර පස්සෙ ආයෙත් ලේ ටිකක් යනවා ගොඩක් තද පැහැතිව ඒ ඇයි මිස්
@@charmaraprsgbxgtz2028 details danne nathuwa answer ekak denna amruy
මිස් මං let කරපු අම්මා කෙනෙක් දැනට අවුරුදු 4උඩදි
Mis miscarrage ekakata passe aye mensus hadunama godak bleed wenawada.
Ane doctor mata oba thumiyata katha karanna one
මන් සතියකට කලින් එකතු උනා දැං හරියට ම දවස් දහයක් වෙනව.මට මෙසස් හැදෙන්නේ මාසෙ අන්තිමට දැං කලිං ම හැදුන මන් පෙග්නට් වෙන්න පුළුවන්ද මිස්
Miss mn me video 1 blana welawe hospital 1e inne ape palaweni patiya apiwa dla giya.tablet danawa dn eyawa ain wenna.ane e wedanawa nm katawat ath widinna labenna epa
Aththatama man meka dan dakke.oyata ikmanatama hariyay hodada
Doctor mt mensas nawathila masa ekahamak wenawa eth chek karat negativity pennnanne mage bade yati bada ridenwa sathiyak vthara
Doctor මට වයස 22 දැන් සති දෙකක ඉදන් මට ඔක්කාරෙට අැවිත් වමනය යනවා . මට 2024. 08. 11 මෙන්සස් හැදුනට පස්සෙ හැදුන්නැ. මට අද දුඹුරැ පාට ලේ කැටයක් ගියා මට උදවු කරන්න
Oya pregnant unada.pls reply
Doctr mata den masa 3wenna lagai.... But today mang baike eake gamanak giya wedi durak newai.... Gamanan aapi gaman la kahawa rathuth waga vathura waga pita wuna mekka problam dha?😢
බොහෝම ස්තූතිය ඩොක්ටර්
Ane doctor mata doctor ge nomber eka dennako . Mata danaganna deyak thiyenava
ඩොකටර් ජාන පරශ්න නිසා මිස්කැරේජ් වෙන්නේ අැයි. එ්ක අමිමාගේ පරශ්නයක්ද
Ana doctor mata daws 2 step positive penuwa dewani dawsa hawsa mata drop 2wage thiba ayth dawsta passa mensas wage ana ai doctor
Akki matath bleed una akki me 21wenida scan ekk kala babawanam hodata innawa hart beet wada eth mata thama podda podda brown colour ekata dawasata binduwak dekak yanwa babata haniyak wenne naha neda akki plz ripply karanna
Godak watinawa meka. Thank you
❤️❤️❤️
ඩොක්ටර් මගෙ පලවෙනි අත්දැකීම බබා ආව කියල දැනගත්තෙ දැන් සති දෙකකට විතර කලිම්. එතකොටත් සති දෙක තුනක් ඇති. ඒත් මම හරියටම දන්නැති දවස්වල මහත්තය එක්ක එකට හිටිය එකපාරක් වගේ. ඒ දවසට කලිම් දුබුරු පාටට කහට වගේ තිබ්බෙ ඒත් පස්සෙ හැමදාම බ්ලීඩ් වෙනව ටික ටික. මට බයයි මං තවම ඩොක්ටට පෙන්නුවෙ නෑ.මේක මිස්කැරේජ් එකක් නම් මට හොස්පිට්ල් නවතින්න වෙයිද ?
@@rithiab10 mtath ohoma una pereda man giye na doctorwa hambenna.mata thama sathi 3i hodatama bleed una matanam.
Miss mn pregnant Mata duburu patin yanawa.. Hospital ekan injections dunna. Eth adu nh
Hemadema hariyay.❤️
Doctr positive kiyla pennannapu kenekta wadipura bleed unoth eke mokakda doctr theruma.. bada godak kakkumath ekka thama meka une
Vog ta pennuwada
Oyata mokada une amma
Doctor matath bleed una me mase 02 nida idala 16 wenalalmamn hitiye mensas kiyala. Tika tika giye. Mn vog doctor chanal karala thamai danagaththe pregnant kiyala mata beheth dunna bonna kiyala. Eth awadanam kiwwa. Mn godak dukin ada wenakalma hitiye eth doctor ge me video eka balumawa mn hitha hadagaththa. Aye 30 scan ekata enna kiwwa. Mage patiya hodin inna kiyala mn parthana karanawa doctor
@@apsaraapsara5738 mamamth prarthana karanawa daruwa hodin inna kiyala,❤️bayawennepa hemadema hariyay
අනේ මිස් මං ඩොක්ටකෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා අඩු උනා දවසක් විතර ආයේ හැදිලා.. මේ ම් මාසේ 12 මෙන්සස් උනා දවස් 8 තිබිලා දවසක් විතර අඩූනා.බෙහෙත් වලට ඉටපස්සෙ ආයේ කැට කැට වගේ මෙන්සස් වෙන්නෙ..
ඩොක්ටර් මම පොසිටිව් ඒත් ශ්‍රාවයක් වගෙ පිට වෙනවනෙ අවපැහැයෙන් තෙත් වෙනව ඇයි ඩොක්ටර් ඒ?
Vog meet wenna
Eka loku prashnayak weida
Miss mensas late wela sathiyak ude punchiyata le binduwak giya aye giye nh ehema wenna puluwanda thma stirp positive ne
@@SanduniShashikala-pq5ti details danne nethuwa hariyatama answer ekak dennana amaruy.thawa tika dawasak balanna
Ane mata dn sathi 5 .mata mensess hadila wage blood yanawa.mata amaruwak ne mokuth.vog hambuna beheth dunna eth aduwak nene