Dr man babek balaporottuwen me mase plan karalama ekata hitiya.mokada mage husband rata inne.aya awa January 24 man mensas uneth24.mata puthek innawa aurudu 3ka.aya apita hambuneth marry kra aurudu dekakata passe mokad husband rta nisa.man e pregnancy eka danagatte mensa nowi eka dawasak phuunata passe gedradi chek karala.mata urine dewilllk haduna aya hambawenna inna bawa damaganna sathiyakata kalin.mata dawas dekai tawa tiyenne mensas date ekata.mata me prath urine dewilla tinawa.mood fix gathiyath tinawa nithrm urine pass karanna ona wenawa ytibad kond tikk ridenawa.ada man washroom giyat passe kiriptat bittara sudumdewage shrawayak poddak giya man athin allal baluwa.mat bayai dr kiyannako mata mn deparak gedara chek karta ahunne n ngative pennuwe
Ane dr man me mase 3 tama mensas sanipa une..itpasse 4..5kiyana daws deke husbund ekka ekatu una.eth upath palanapeththa bonn beri una.ada (6) wenida idan beri una pethi dekt ekka biuwot pragnart wnn puluwnd plz help me dr.
Doctor mata wayasa 44k wenawa .man pregnant wela dan .giyamase 15thama piriyad date eka thibune.ithin man check kala ..mage wayasa prassanayakda ..thama man register une mama family doctor lagata giya.eya kiuwa tika dawasak balala vog kenek lagata yanna kiuwa..ithin mata upades tikak denna.
Doctor nam harima karunawanthai eththamai doctor kiyana dewal harima pahedili hodata therenawa man meka ahamben dekke doctor weda satahan okkoma balanawa math amma genak wenna godak asawen inna doctor
Miss mage babala 3n denek hamba wenna hitiya thundenama nathi una 😢 voj sar beheth dunna eth hari giye na nathi una man aye voj sargen beheth gannwa aye ehema bala poththuwen innawa 😢
Doctor mta giya mase mensus wenna තිබුණේ 29ath hedune na me mase 7 heduna ai doctor ahema parakku wenna mn godak asawen ediya doctor mn pregnat wela athi kiyla plz doctor mta ekata uththarayak dennko
Doctor man karallak demma aurudu 5ta ithin Doctor man aurudu 4 eka gelauvava eka dagaththa davase idan mata mesas hedunne Doctor me venakal eth man pregnat vela Doctor ehema venne kohomada
Mis mata mensasa wenna thibune 24 ada 28ta man stip ekak genath chek kara eka positive bade korayak thiyanawa podi welawai ehema thiyenne eka aulakda mis
Dr mat awrudu 5kata passe pregnant une..dana gaddit sathi 9k wela..scan kalama dr kiuwa baba penawa eth wardanaya madi kiyala ane dr ai ehema wenne..mata bonna behet dunna aimat enna kiuwa dawas 10kin..
Ane doctor mata miscarriage ekak una sathi 9n..heart beat na kiyala babawa wash karala ain kala..ane mata kiyannako thawa kochchara kalayak inna onada babek hadanna
Mis mtath me mase date pahu wela dawas 2k eth mta kisima apahasu thawayak naha..mta therenna ai kiyala mn thama test kareth naha...daruwek balaporoththuwen inne..ane mis mta pahadili karan ako me ai kiyala
Doctor mta mensas hadune giya mase 24 iwaraune 27 ayeth 31 poddak blood giya...ea ai kiynnako...mensas iwaraunata passe dawase ekathuvimak unoth ගැබ් ගන්න puluwanda doctor ane please me dewal walata reply ekak oni
Anne doc mta masa 1 marak wela mn danne dan gaththu dawasata pahuwada le yanna gaththa vog sr hamba wanna giya e wanakota aya gihin miss අවුරුදු 6 baln hitiya ane ai ahma une kiyala dana ganna puluwanda
Mata mensas akramawathwa thibba .. ita passa doc kenk hamba wela bahath gaththa laparoscopy aka kla ita passa mata hariyata haduna miss masa 3k daws 30 n haduna ita passa 4 wani mase thami mn pregnat wela thibba dana gaththa dawasata පහුවදා aya gihin 😭 mata kiyannako mn mokadda krnna kiyala
Doctor mm youtube eken number eka gaththe.giya mase 21 menses una.me mase thawama naha.giya sathiye urine test 1k kalama positive line eka laaawata penuna.ada test kalama ita wada tikak dark wela penuna..mata iye ra idan una hadila doctor...prashnayak weida ...doctorta puluwan welawak awama mata reply 1k danna 🙏
Doctor mata meta kalin 2sarayak miscarriage una sathi 7k wage weddi dan ayemath strip positive danata mensas date pahuwela dawas 4k wenawa mama vog doctor lagata yanda one sathi keyenda
Ane doctor mata July 1 mensas heduna itapasse 18 poddak vithara le thibuna thama mata memase hedune ne muththra chek kara negative.mata reply ekak dennako plz
ane mata help krannko🙏😥mage period cercle ek 35 days wge yanne habai regular hadenawa...me mase mata thama menses hadun ne adata 5 dawasa haden nathiwa mata dna gann oni man pregnant welad kyl🙏mata reply ekak dennko mekata kohoma hri🙏🙏🙏😥
Doctor mama check kala negetive kiyla thm enne...😢mn babek hopes tiyan inne doctor mt symptoms tynne okkareta ynn enw wge nithaarama udata enw...konde kakkumak tynw welawakta...oluwath ridenw....yati bada kakkuma enw sarin sare habai menses hadeddi ena cramp ekk nemei enne...ane doctor mt kynwd thw kochchr kalekin wged mn positived kyl blnn oni...mt iwasillak ne ekai🙏🙏🙏😥😥
Doctor mata tama mensus date awe na twa sati 2k tynwa eth ara මෙන්සස් වෙන්න කලින් ඉදන් ගැබ් අරන්ද කියලා දැන ගන්න පුලුවන් ලක්ෂණ ඩොක්ටර් කිව්ව ඒවයින් භාගයක් ම මට තියෙනවා..මම ඊයේ HCG test eka කලා එත් එක negative
Ane miss mn Dubai inne mn husband lagata awilla dan dawas 20 wenwa eth dan mta hithenwa mn pregnant kiyala miss mta mehe kauruwath na dan mn mokdda kranne mge mensass date pahu wela miss mta bayai dan mokdda mn kranna one kiyala kiyanna miss dan 🙏
Ane miss mata sathi 7 wela mn dana gaththa dawata puwada dawal blid una vog doc hamba una e wanakotath aya gihin ai ahma una kiyala dana ganna puluwanda
docter mata mensas hadenna tibune 3 wenida me mase tawama deth hadune na bade wam patte kakkumak allanawa a wagema sudat yanawa kanna bonna hodata puluwan a ai docter
වාසනාවකට ඩොක්ටර් ඔයාව හම්බ උනේ❤ අම්මා කෙනෙක් වගේ හැම දේම කියලා දෙනවා🙏🙏 බුදු සරණයි
ලගම කෙනෙක් දන්නැති දෙයක් කියල දුන්නා වගේ හැගීමක් ආවේ...ගොඩක් පින් මිස්.
Welcome.❤️anith video tikath balanna oyata idea ekak ganna puluwan wei godak dewal gena
Ane matath මෙන්සස් දිනේ 17 තාම මෙන්සස් උනේ නෑ මටත් තම චෙක් කරේ නෑ .මමත් ගොඩක් බලාපොරොත්තවෙන් ඉන්නෙ .මට වගේම අනිකුත් සියලුම අම්මා වරුගේ කිරි සිහිනය සෑබෑ වේවා
Oyata anivaryen hariyay
බුදු සරනයි ඔයාට ඉක්මනට ඔයාගේ බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා මන් විශ් කරනවා .
මමත් ගොඩාක් බලාපොරොත්තු වෙන් ඉන්නෙ...සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා .
ගොඩක් ස්තුති මිස්.මගේ අම්මා වගේ මිස් කියපු උපදෙස්.මගේ පළවෙනි wathawe ගබ්සා උනා.ඇත්තටම මට ඒ දවස් වල එක එක්කෙනාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න beruwa මන් ගොඩක් අසරණ උනා.
ඇත්තටම ගොඩක් ස්තුතියි මිස්. ඔයාට පින්. ගොඩාක් දේවල් දැනගත්තා මේ වීඩියෝ එකෙන්. මාත් පැටියෙක් එද්දි බලාගෙන ඉන්නෙ. දැන් දවස් තුන හතරක් බඩ රිදෙනවා. යටි බඩේ වම් පැත්තත් රිදුනා. උගුරට එන ගතිය මහන්සි ගතියත් තියෙනවා. HCG text එකක් කරන්න ඉන්නෙ. අනේ මගෙ කුසට පැටියෙක් ඇවිත් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන්න.
@@priyangasewwandi4482 mama wish karanawa oyata❤️
@@SuwahasClinic ❤️
අනේ මිස් මිස් ලස්සනට තේරෙන විදිහට අපිට කියල දෙනවා ගොඩක් ස්තුතියි❤
Thank you oyatath me comment ekata❤️
Math pregnant doctor.godak pin wadagath dewal kiyla dunnata🙏🥰
Thank u amma
මිස් ෆෝලික් ඇසිඩ් පෙති එක බොන්න ඕනෙ විදියට කියන්න මම දැනගත්තේ අද මට බොන්න ඕනෙ කලින් බිව්වේ නැහැ 🙏🙏
Ane doctor harima karunawanthai...me wage doctorlanam hamoma kochchara hodada...mista theruwan saranai...🙏❤️
ගොඩක් වටිනා දේවල් දැනගත්තා ඩොක්ටර්‍ර් ස්තුතිය .
❤️❤️❤️
ගොඩක් ස්තූතියි ඩොකටර් දුන්නු උපදෙස් වලට. මමත් දෙවනි බබෙක් බලාපොරොත්තුව අවුරුදු 5ක් හිටියා. මැයි මාසේ මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුනා. ඒත් මට කියන්න තේරෙන්නේ නැති අමාරුවක් ආවා යෝනි මාර්ගයේ. මොනවා හෝ හිර වෙලා වගේ ඒක පිටවුනා නම් සනීපයි වගේ එක දිගටම තිබුනා. සාමාන්‍ය ඩොක්ටර් කෙනෙකුට කිව්වම මූත්‍රා එකක් චෙක් කරමු විෂ බීජයක් ගිහින්ද කියලා චෙක් කරා. ඒක නෝමල්. එන්න එන්න ඒක වැඩි වුනා. බ්ලීඩ් වෙන්න ගත්තා , හොස්පිට්ල් ගියා . ස්කෑන් කරා. බබා හොදින් හාට් බීට් පේනවා කියලා පහුවදා ගෙදර එව්වා. ඇවිත් වාහනෙන් බහිනකොටම ගොඩක් බ්ලීඩ් වෙනවා දැනුනා. කැට වගේ. වොෂ් රූම් එකට ගියාම මගේ පැටියා ගියා. එතකොට සති 8යි. ඒ වේදනාව කියා ගන්න බෑ ඩොක්ටර්. අර දැනුනු කැක්කුම මිස්කැරේජ් එකක් වීමේ ලක්ෂණයක්ද ඩොකටර් ?. බ්ලීඩ් වුනාට පස්සේ මට ඒ අමාරුව හොද වුනා.😔😔 මම සති දෙකකට පස්සේ vog ඩොක්ටර් කෙනෙක් චැනල් කරා. ඩොකටර් කිව්වා වගේම ඒ ඩොක්ටර් ට සෙනග වැඩි වෙලා පුදුම හදිස්සියක් තිබුනේ. මට වුනු දේ ගැන කිසිම දෙයක් කියන්න වත් අහන්නවත් බැරි වුනා. "ආ මිස්කැරේජ් වුනාද? අපි ඩිම්බ මෝරන්න බෙහෙත් බොමු" කිව්වා එච්චරයි. ඩොක්ටර් ට ගොඩක් පින් දෙන උපදෙස් වලට.😣
🙏🙏
@@thilinisadamali291 oya den pregnancy da try karanne?
@@Sweet_Dreams609 ඔව්.dr
@@thilinisadamali291 oya VOG doctor kenek wa meet unada sis?
@@Sweet_Dreams609 මම ඩිම්බ මෝරන බෙහෙත් බිව්වා, hcg ඉන්ජෙක්ෂන් එකත් ගත්තා. දැන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. 28 මෙන්සස් වෙන්න තියෙන්නේ. මෙන්සස් වෙන්න නම් එපා... පින්වත් දරුපැටියෙක් මගේ කුසේ පිළිසිදගෙන තිබේවා! කියන ප්‍රාර්ථනාවෙන් ඉන්නවා.
ඩොක්ටර් මට දෙයක් දැන ගැන්න ඕන මට මෙන්සස් හැදුනේ මැයි 26- 28 .. මට ජූනි මාසේ හැදුනේ නෑ මං මැරි කරලා අවුරුදු දෙකක් .. මං අවුරුදු දෙකක් මිතුරි පාවිච්චි කරලා මේ අප්‍රේල් වල නවත්තලා ෆෝලික් ඇසිඩ් බොන්න ගත්තා .. ජූනි මාසේ මෙන්සස් හැදුනේ නැති නිසා මගේ තන පුඩුවල වේදනවක් ආව නිසා මන් ජූලී 2 ටෙස්ට් එකක් කරලා බලද්දි පොසිටිව් කියලා වැටුනා... මන් ස්කෑන් එකක් කරාම බබාට සති 6 දවස් 4 කුත් වෙලා කිව්වා.. ඒ කියන්නේ ඩොක්ටර් මාස 1 1/2 කුත් වෙලානේ.. මං දන්නේ නෑනේ ඩොක්ටර් මං සැමන් කෑවා රබුටන් කෑවා දුර ගමන් ගියා.. බයික් එකේ ගමන් ගියා.. බයිසිකල් එහෙමත් පැද්දා ඩොක්ටර් .. මට හරි බයයි ඩොක්ටර් ඒකෙන් මගේ පැටියට හානියක් වෙයිද
Oyage video godak hoda video akke. Thanks
Ane missge videos ada thamai dakke etin harima watina adahas godak tiyenawa.missta godak esthuti❤🙏🏻
Thank you comment ekata❤️
Dr man babek balaporottuwen me mase plan karalama ekata hitiya.mokada mage husband rata inne.aya awa January 24 man mensas uneth24.mata puthek innawa aurudu 3ka.aya apita hambuneth marry kra aurudu dekakata passe mokad husband rta nisa.man e pregnancy eka danagatte mensa nowi eka dawasak phuunata passe gedradi chek karala.mata urine dewilllk haduna aya hambawenna inna bawa damaganna sathiyakata kalin.mata dawas dekai tawa tiyenne mensas date ekata.mata me prath urine dewilla tinawa.mood fix gathiyath tinawa nithrm urine pass karanna ona wenawa ytibad kond tikk ridenawa.ada man washroom giyat passe kiriptat bittara sudumdewage shrawayak poddak giya man athin allal baluwa.mat bayai dr kiyannako mata mn deparak gedara chek karta ahunne n ngative pennuwe
Ane thank you miss bade kakkuma allana nisa godak bayen hitiye
Aththatama godak watinawa doctor oyata godak pin
මිස් මම pregnant කියල දැනගන්නකොට මාස දෙකක් ඉවරයි..පෝලික් ඇසිඩ් බීල නෑ ඒ වෙද්දි...දැන් ඉදන් බොනව...ඒක ප්‍රශ්නයක් වෙයිද..ඒකට මොකද කරන්නෙ😢
Kamakne amma..awa hithannepa dan..dan hariyata amathaka nokara bonnako hodada
@@SuwahasClinicහා මිස්...තැන්ක් යූ❤
Doctor mn danagtte iye pregnent kiyla sathi thunai kiuwa doctor thwa sathi thunkin enn kiuwe e weddi baba penawada doctor
Ane odak watina video ekak mis.. harima lassanata pahadili karanawa.. teruwan saranai mis..🙏🙏
Thank u amma❤️budusaranay
මිස් ,මම අවුරුදු එකහමාරක් මේ පෙති බිව්වා.දැන් බොන එක නතර කරලා තියෙන්නෙ.මාස තුනක් මෙන්සස් උනේ නෑ.hcg පටි වලින් චෙක් කරත් නෙගිටිව් රිසාල්ට් එකක් තමයි ආවේ .ඇයි මෙන්සස් නොවෙන්නෙ.අනේ උත්තරයක් කියන්නකෝ
miss deth hadenna wage Loku bade wedanawak.eti wenwada pregnut unama
Folic acid eka gastritis thyna amma knkta bonna puluwnda dr. Wadi wen nadda
Thanks akki budu saranai ❤❤
Doctor mata den sathi 4 iwrai man thama beluwe na chuti petiyek mata lebnna innwada kiyla man den beluwth mata denganna pulwanda doctor
Man positive una miss. Bayak danenawa.
Miss අවුරුදු 46 කාන්තාවකට දරුවෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් da
Ane matath tiyenne oyata tiyena getaluwamai 44 . Mata
Thnks you.danumath kalata❤
අපි මැරි කරපු ගමන් ප්‍රෙග්නට් නොවුනත් ගමෙ ඉන්න මිඩ් වයිෆ්ව දැනුවත් කරන්න ඔනිද🙄?අපි මැරිකරලා ඉන්නෙ කියලා විස්තර ඇතුව😢? අතෝට මිස් 🙄අවු.18න් පස්සෙ ගැණු ළමයෙක් බොන්න ඔනි ගන්න ඔනි මොනවා හරි බෙහෙත් ටැබ්ලට් තියනවද🙄?මට තවත් ප්‍රශ්නයක් තියනවා.මම වෙජිටේරියන්..අම්මා බයිනවා මස්, මාළු කන්න ඔනිමලු බැන්දට පස්සෙ බබෙක් හදන්න ප්‍රශ්නවෙයිලු🥲ඒක ප්‍රශ්නයක් වෙනවද ඩොක්ට🥲
Ane dr man me mase 3 tama mensas sanipa une..itpasse 4..5kiyana daws deke husbund ekka ekatu una.eth upath palanapeththa bonn beri una.ada (6) wenida idan beri una pethi dekt ekka biuwot pragnart wnn puluwnd plz help me dr.
Doctor mata wayasa 44k wenawa .man pregnant wela dan .giyamase 15thama piriyad date eka thibune.ithin man check kala ..mage wayasa prassanayakda ..thama man register une mama family doctor lagata giya.eya kiuwa tika dawasak balala vog kenek lagata yanna kiuwa..ithin mata upades tikak denna.
Thank you doctor
Miss mata menasa late wela dawas hatharai mn gdrin strip cheak kala weakly positive mn lab ekata giyama kiwa mn pregnant kiyla
Doctor. Folic acid valath pregnat venna kalin ayata saha pregnat ayata venama miligram ganan thiyenavada ganna. Neththan folic acid okkoma ekaida
Mis man marriy karapu mase idala polic aside bonawa ..eka aulak nadda
Mis api padinchi palathen pita hospital ekaka unath delivery eka plan krnna puluwanda? Eg- Colombo
Docter, thanpath kirimakadi mul sathi wala kassa awoth eka hoda nadda. Bayai docter
Doctor theruwan saranai
Mis තෝරා මාළු kanna hoda nedda mn amma kenek wenna බලාපොරොත්තු wena kenek ane pls mt mekata reply karannako
Ane mis mis me haamadema hodata therum karala denwa mista godak pin 🙏🙏🙏
❤️❤️❤️
Docter pregnut unama mune pimpales enawada
Rubella vaccine eka widdada kiyala matgaka na doctor.ethakota mokda krannw
@@AradhanaSubodini card ekak denawame rubella widdama .oyage wayase yaluwongen ahala balanna school kale widdada kiyala
@SuwahasClinic doctor udeta pregnant lady kenek breakfast ekata fruits witharak gaththahama madida..bread rice e wage ewa kannama onida
Doctor nam harima karunawanthai eththamai doctor kiyana dewal harima pahedili hodata therenawa man meka ahamben dekke doctor weda satahan okkoma balanawa math amma genak wenna godak asawen inna doctor
Miss pregnant kyala danagattama kawadda vog doctor hambena yana onee
Dr man dubai wala inne garbani kalaye mul masa 3di flight eke lankawata awata kamak nedda..plz mata uttharayak denna🙏🏻🙏🏻
Ane math ehemai
Thank you doctor ❤
Miss mage babala 3n denek hamba wenna hitiya thundenama nathi una 😢 voj sar beheth dunna eth hari giye na nathi una man aye voj sargen beheth gannwa aye ehema bala poththuwen innawa 😢
Doctor මමත් pregnant කියල දැන ගත්ත .දැන් සතියක් විතර.අනේ doctor මට ඊයෙ කරන්ට් වැදුනා hot plate eken.මාව දන ගැස්සෙන්න තරම්ම.මේක මගෙ හිතට වද දෙනව. මගෙ දරු පැටියට මේකෙන් බලපෑමක් තියනවද
Please reply me😢
@@BhaiJaan-v4r bayawennepa amma oya..ehema mukuthma wenne ne hodada.hithata bayay wagenam gihin scan ekak karala patiya hodinda balaganna amma..oya budhdhist kenekda..angulimaala piritha nithara kusa atha gagaa kiyanaa oya
Doctor mta giya mase mensus wenna තිබුණේ 29ath hedune na me mase 7 heduna ai doctor ahema parakku wenna mn godak asawen ediya doctor mn pregnat wela athi kiyla plz doctor mta ekata uththarayak dennko
Plz doctor kiynnko
Doctor man karallak demma aurudu 5ta ithin Doctor man aurudu 4 eka gelauvava eka dagaththa davase idan mata mesas hedunne Doctor me venakal eth man pregnat vela Doctor ehema venne kohomada
Mis mata mensasa wenna thibune 24 ada 28ta man stip ekak genath chek kara eka positive bade korayak thiyanawa podi welawai ehema thiyenne eka aulakda mis
Dr mat awrudu 5kata passe pregnant une..dana gaddit sathi 9k wela..scan kalama dr kiuwa baba penawa eth wardanaya madi kiyala ane dr ai ehema wenne..mata bonna behet dunna aimat enna kiuwa dawas 10kin..
@@ArunikoshilaSuraweera-mk1qu kalabala novi elaga scan ekata yannako oya amma
Ane thank you mis....mn bayen hitiye bada ridena eka gena.
Mis midi danne nathuwa midi chuttak kawata kmk ntd
Pregnant wela ididdi thyroid walata bona beheth bonna hodaida mis
Mis folic acid mg 400 kamak nedda .man kuwait inne....lankawe nam denne mg 1000 neda .... aduida man ganna mg gana😢
Ane doctor mata miscarriage ekak una sathi 9n..heart beat na kiyala babawa wash karala ain kala..ane mata kiyannako thawa kochchara kalayak inna onada babek hadanna
මිස් ඩිමිබ මොන බෙහෙත් බොන අයටත් ඩිමිබ පිටවෙන්නේ... දවසේ 11, 12 . 13 . 14 . දවස ඇදුලතද ?
අම්මලා, ඔයාලා ප්‍රෙග්නට් කියලා දැනගත්තට පස්සේ ඔයාගේ අම්මට ඒක කිව්වේ කොහොමද? එයාගේ ප්‍රතිචාර කොහොමද කියලා කියන්න පුළුවන්ද?
Ane dr .mata awrudu 44 .nata tawa babek oni eth mata mensash hedenne masa thuna hatarakata watawak ane mn monada karanna oni 🙏
Thank You 😊
Welcome.hodata study karanna.good luck ❤
Piliyandala hoda vog kenek innawada mis
Mis mtath me mase date pahu wela dawas 2k eth mta kisima apahasu thawayak naha..mta therenna ai kiyala mn thama test kareth naha...daruwek balaporoththuwen inne..ane mis mta pahadili karan ako me ai kiyala
@@MadushikaSewwandi-ip1cr test karala balanna mulin
ඩොක්ටර් මට අප්‍රේල් 07 ඩේට් උනේ. අද මැයි 27 මන් චෙක් කරාට නෙගටිව් 🥺 ඇයි එහෙම වෙන්නේ මන් මොකක්ද කරන්න ඕනේ
Oya pregnent unada dr.mtath july 11 mensas une.thama nene
Thaman inna district ekema government hospital ekeda register wenna oni miss? Kalutara panadura wage kenekuta Colombo hospital ekakata register wenna baridaa
Midwife misgen ahanna oya agena.eya sampurna wistharay deyi
Doctor mta mensas hadune giya mase 24 iwaraune 27 ayeth 31 poddak blood giya...ea ai kiynnako...mensas iwaraunata passe dawase ekathuvimak unoth ගැබ් ගන්න puluwanda doctor ane please me dewal walata reply ekak oni
Mn video ekak karala thiyenawa mensus dates wala ekathu.unoth pregnant wenna puluwanda kiyala.watch that video..oyata idea ekak ganna puluwnn wei
Mis Dana ganna puluwanda ganna ona wetamin warga babak Bala porottuwan enna kanakta
Mata masa 01 eth konda ridenawane..
Thank❤ you...
Anne doc mta masa 1 marak wela mn danne dan gaththu dawasata pahuwada le yanna gaththa vog sr hamba wanna giya e wanakota aya gihin miss අවුරුදු 6 baln hitiya ane ai ahma une kiyala dana ganna puluwanda
Mensus regular haduna kenek nemeyda amma oya.mensus wune nathi weddi akagena hithuwe nadda
Mata mensas akramawathwa thibba .. ita passa doc kenk hamba wela bahath gaththa laparoscopy aka kla ita passa mata hariyata haduna miss masa 3k daws 30 n haduna ita passa 4 wani mase thami mn pregnat wela thibba dana gaththa dawasata පහුවදා aya gihin 😭 mata kiyannako mn mokadda krnna kiyala
Mage baba penne na kiwwa, sathi 5i giye vog gawata... Vitamin 2k dunna sathi 2kin enna kiyala... Danma midwife gawa card eka liyanna epa kiwwa ai mis e?
Oyage baba pennuwada
Doctor mm youtube eken number eka gaththe.giya mase 21 menses una.me mase thawama naha.giya sathiye urine test 1k kalama positive line eka laaawata penuna.ada test kalama ita wada tikak dark wela penuna..mata iye ra idan una hadila doctor...prashnayak weida ...doctorta puluwan welawak awama mata reply 1k danna 🙏
Prashnayak wenne ne amma,ath oya tikak parissamata inna one ,vog kenek meet wunada
@@SuwahasClinic thawama naha doctor..mm heta udenma ayemath urine test 1k karala midwife munagahenna kiyala baluwe.
අනෙ මිස් මට අන්තිමට මෙන්සස් උනෙ 6 මාසෙ 22.මන් චෙක් කලත් පෙන්නන්නෙ නෙකටිඋ.ඇඉ මිස් අ.මට වමනෙ යනවා.කලනිතෙ.බඩෙ වම් පැත්ත රිදෙන්වා.එ වගෙ දෙවල් තියෙනවා .
Dan mokada amma
Oya pregnant unada dr
Ane mt doctorge number ek denn puluwnd mt deyk gan doctorgen ahl dengnn oni plz 🙏
Doctor sunil fernando hondaida doctor
Sunil sir hodai
Godak hoda katha vilasayak thiyenne.ahan enna asai.
Thank u❤️it means lot to me
Doctor mata meta kalin 2sarayak miscarriage una sathi 7k wage weddi dan ayemath strip positive danata mensas date pahuwela dawas 4k wenawa mama vog doctor lagata yanda one sathi keyenda
Danma appointment ekak daala yanna amma..sirta anvaryen kalin situation 2genath kiyanna.anisa mehema kalinma awe kiyala kiyanna.samaharawita baba penne nathiwei chuty wadi nisa.mokada sathi6k wath nene thama.ath sir balala oyagena wadi awadanayak deine ethakota.akay man kiyanne hodada❤congratulations amma..budusaranay oya2nnatama.
❤
Mis pahath widdahama pagnat wanna nada.mata bahath widinawa.mata ma kyana roga laksana tyanawa.dan masayak wanawa.ath hcg patiyara ahuwanna na.
Api balamu.mensus late wela sathiyakin withara check karanna
Godark pin miss godark hoda watana video ekak math balaporoththuwen inne mata parthana karanna mis 🙏🙏🙏
Bayawennepaa,oyata hariyanawamay❤️
Doctor mensas wenna wagema kakul kekkuma wage ethi wenawada e dina walatama
Pregnant wunata passeda?nathanm early pregnancy waladida?strips check karanna kaljnda
@@SuwahasClinic ow strip check karanna kalin
@@Apemidwifemiss akanam lokuwata enne ne amma..man mention karala thiyena awa thama godakma enne
අනෙ මිස් මන් කලින් වීඩීයෝ එහෙකදීත් මිස්ගෙන් ඇහුවා ඒත් මිස් රිප්ලයි කරෙ නැහැ, මිස් මට මාර්තු 03 මෙන්සස් උනා මන් හස්බන් එක්ක මාර්තු 25 එකතු උනා ඒත් එක දවසයි හිටියෙ, දැන් අප්‍රේල් 3වෙනිදට මේසස් හැදිලා මාසයක් වෙන්න එනව, තාම හැදුනෙ නෑ හැබැයි.. මන් කවද වගේද බලන්න ඕනී ප්‍රෙග්නන්ට් වෙලාද කියලා, ප්ලීස් මිස් උත්තරයක් ඕනී
Oyata dina 28n hariyatama mensus wena kenek nam pregnant lakshana ehema thiyenawanam dan unath balanna puluwan oyata
@@SuwahasClinic මිස් සතියක් පහු වෙනව පෙලක් මාසවල මේසස් හැදෙන්න එතකොට කොහොමද බලන්නෙ
@@isharasewwandi8758 mensus hadenna thiyena date eka pahuwela sathiyakin balanna.negative pennela sathiyak withara ayeth hadenne nathuwa thibunoth ayema sathiyakin balanna
@@SuwahasClinic ha mis thank you ❤️❤️
@SuwahasClinic mis eka parak ekathu unat pragant wenna puluwnd ana kiyana
Ane miss mata mesans une april 9 eth tama hadune na dan masayai dina 16 pahuwelath tama na.muthtra ekak chek kala eka negative ..
Wena kawadawath mehema late wela nadda..api blood ekak check karala balamu amma
Ane doctor mata July 1 mensas heduna itapasse 18 poddak vithara le thibuna thama mata memase hedune ne muththra chek kara negative.mata reply ekak dennako plz
Oya pregnent unada dr. Ane matath oya wagemai
ane mata help krannko🙏😥mage period cercle ek 35 days wge yanne habai regular hadenawa...me mase mata thama menses hadun ne adata 5 dawasa haden nathiwa mata dna gann oni man pregnant welad kyl🙏mata reply ekak dennko mekata kohoma hri🙏🙏🙏😥
Strips check karala balanna oya
Doctor mama check kala negetive kiyla thm enne...😢mn babek hopes tiyan inne doctor mt symptoms tynne okkareta ynn enw wge nithaarama udata enw...konde kakkumak tynw welawakta...oluwath ridenw....yati bada kakkuma enw sarin sare habai menses hadeddi ena cramp ekk nemei enne...ane doctor mt kynwd thw kochchr kalekin wged mn positived kyl blnn oni...mt iwasillak ne ekai🙏🙏🙏😥😥
Doctor habai mt implantation bleeding ekknm une ne thm period mis wela dn 5days wge
@@ishaniuththara3688 implantation bleeding hemotama wenne ne kohomath.oya blood ekak check karala balanna❤anyway api wish karanawa pregnant wela thiyenna kiyala hodada
Thnk u so much doctor 🙏🙏❤️❤️mn pregnant wela thibunoth අනිවාර්යයෙන් kynnm doctor oyt😌
මිස් මට ගිය මාසේ මෙන්සස හැදුනා මේ මාසේ ඩේට් එක පහු උන නිසා මන් චෙක් කරලා බලන්කොට මන් පොස්ටිවු මගේ යටි බඩේ කැකුමක් අල්ලනවා ඇයි මිස් එහෙම වෙන්නේ වම් පැත්තේ සයිඩ් එක රිදෙනවා
ඔයාට ඒ කැක්කුම කොච්චර දවසක් වගෙ තිබුණද ඩියර්?
අනේ මටත්..ඒමයි.ඊයෙ දැන ගත්තෙ
මට අහන්න දෙයක් තියනවා
❤❤❤❤🙏🌹
අනේ මිස් මටත් දැන ගන්න ඕනෙ මං ප්‍රෙග්නට් කියලා දන්නේ නැතුව මම මහත්තයා එක්ක අනුරාධපුරයේ ගියා බයික් එකේ. මං ඊට දවසකට පස්සේ තමා දැන ගත්තේ මං ප්‍රෙග්නට් කියලා. මං එහෙම දුර ගමනක් බයික් එකේ ගියපු එක මගේ දරුවට බලපානවද? අනේ මිස් මට උත්තරයක් දෙන්න මගේ හිතට මේ දේ වද දෙනවා
Amma...dan awa hithannepa...daruwa hodain athi hodada...oya rest eke innako
Mukuth wenne ne math sathi 3 anuradapure giya daruwata mukuth wenne ne
අනේ dr මට කියන්නකෝ කාසල් රෝහලද වැඩියෙන්ම හොද ද සොයිසා රෝහල ද..😮
අනේ අම්මා මන් ඒ 2ටම ගිහින් නැති නිසා මට හරියටම කියන්න බෑ...ඒත් කාසල් එකේ delivery කරපු මගේ යාලුවො ඉන්නවා.එයාල නම් කිවුවා ඒක හොදයි කියල
@@SuwahasClinic hri බොහොම ස්තූතියි මිස්.අනේ මට මේ 8 වෙනිදා තමයි මෙන්සස් හැදෙනවනම් හැදෙන්න තියෙන්නේ please dr ප්‍රාර්ථනා කරන්න හැදෙන්න එපා කියලා ..මම dr කලින් කිව්වේ dr කිව්ව ලක්ෂණ මට ගොඩක් තියෙනවා..ඒ නිසා ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මම හරි ආසාවෙන්
@@dilinimadushani3044 බුදුසරනින් ඔයා pregnant වෙයි අම්මා..බයවෙන්නෙපා..ඔයාගෙ පැටිය ඔයා ගාවට ඇවිත් ඉන්න කියල ඔන්න අපි පතනව.❤
@@SuwahasClinic ❤❤❤❤
@@SuwahasClinic අනේ dr අද මගේ හීනය බොද වෙලා ගියා අප්පා..මට අද අසනීප උනා..ඒත් මට dr කියපු සේරම ලක්ෂණ තිබුණා dr එකයි දුක..ඒත් මහත්තයා කිව්වා හිතන්න එපා වැඩිය ලැබෙන්න තියෙන දෙයක් ලැබෙන වේලාවට ලැබෙයි කියලා ඒ වචන ටික නිසා හිතට හයියක් ලැබුණා.
Doctor mata tama mensus date awe na twa sati 2k tynwa eth ara මෙන්සස් වෙන්න කලින් ඉදන් ගැබ් අරන්ද කියලා දැන ගන්න පුලුවන් ලක්ෂණ ඩොක්ටර් කිව්ව ඒවයින් භාගයක් ම මට තියෙනවා..මම ඊයේ HCG test eka කලා එත් එක negative
Oyata dina 28n hariyatama mensus wena kenekda
@@SuwahasClinic ane ou miss
@@SuwahasClinic dina 28ත් 30ත් අතර හරියටම සිද්ද වෙනවා..දින 3ත් 4ත් අතර හරියටම ඉවර වෙනවා මිස්
@@dilinimadushani3044 ithin mensus wenna thwa sathi2k thiyenawanam me yanne oyage saru dawas dr..me kale body eke hormone change wena nisa me lakshana pennanna puluwan.oya mensus wune nathnam strips check karannako hodada
@@SuwahasClinic hrii miss me mase 8tamai mt ayeth mensus wenna tynne
මට දැන් සති 6 යි...අනේ මට ඇඟ හරි ඌෂ්ණයි ... මගේ pregnancy symptoms ගොඩක් නැති වුනා..ඒ කියන්නේ මට miscarriage එකක් වෙලාද?
Monada adu una symptoms
@@SuwahasClinic පියයුරු රිදෙන එක තමා ගොඩක්
Eka normal.hemadama breast ridenne ne.pregnancy eke tika kalekin aka nathiwenawa
@@SuwahasClinicdr yati bada ridena eka normal da
Ane mis mata mesge 4n namba ekak dannako plz
Api online channeling patan aran thiyenne amma.oyata puluwan appointment ekak danna akata.
Ane miss mn Dubai inne mn husband lagata awilla dan dawas 20 wenwa eth dan mta hithenwa mn pregnant kiyala miss mta mehe kauruwath na dan mn mokdda kranne mge mensass date pahu wela miss mta bayai dan mokdda mn kranna one kiyala kiyanna miss dan 🙏
Doctr masa 3n wge water bag ek kedenn puluwnd...wathur gdk ynwd
Pennuwe nadda amma katawath.ehema wenna puluwan.sorry rep late unata
Ithin miss game clinik ekta yaddin eyla dakinwane apiwa
Ow clinic ekata ena aya withatane..nedeyo okkomay game anith ayay dakinn nene..clinic ekata ena aya witharane dakinne
Ane miss mata sathi 7 wela mn dana gaththa dawata puwada dawal blid una vog doc hamba una e wanakotath aya gihin ai ahma una kiyala dana ganna puluwanda
Miss mata mesas une giya mase 9 mama memase mesas wenna dina thawama tiyenawa eth mama hcg chek kara lawata wage podi irak pennanawani
Doctor mekata uththarayk dennko. Mensase wenna dawas 8 ta kalin withara yoniya awata kasuwa. Suda yanwa wage. Mn beheth gaththa ewata. Ita ppasse ada balankota pregnant wela mn. Biuwa beheth walin. Babata prashnayak weida kiynnko.
@@SampathDissanayaka-m5p dan aka hithannepa,daruwa hodin athi❤️
docter mata mensas hadenna tibune 3 wenida me mase tawama deth hadune na bade wam patte kakkumak allanawa a wagema sudat yanawa kanna bonna hodata puluwan a ai docter
@@Aginimturaggkiaginimturaggki strips check karala balanna
Thank u doctor ❤
Welcome