Sathapena Kala - සැතපෙන කළ විඳ | Uresha Madhuwanthi 💥Hiru Star Season 3 | Super 18 round | Part 02🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Sathapena Kala - සැතපෙන කළ විඳ | Uresha Madhuwanthi
    💥Hiru Star Season 3 | Super 18 round | Part 02🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super18round #Part02 #UreshaMadhuwanthi

ความคิดเห็น • 77

  • @ureshamaduwanthi3579
    @ureshamaduwanthi3579 ปีที่แล้ว +50

    ගොඩක් ස්තූතියි මේ තරම් දුර ඔයාලගෙ ආදරයත් එක්ක මාව මෙතෙක් දුර රැගෙන ගිය මගේ ආදරණීයන් හැමෝටම 💗🙏 ආශිර්වාද කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි 🙏 ඒ වගේම මට හැම අතින්ම උදව්කල හැමෝටමත් ගොඩාක් ස්තූතියි 🙏ඔයාලගෙ මේ ආදරයට මාත් හැමදාමත් ආදරෙයි 💗 ඉදිරියේදී සතුටුදායක ආරංචියක් එක්ක අපි හමුවෙමූ❤️ ආදරෙයි හැමෝටම 💗

    • @suneethadesilva5088
      @suneethadesilva5088 ปีที่แล้ว +2

      ඔයාගෙ ගායනය හරිම ලස්සනයි පුතා.❤

    • @amilabandara7313
      @amilabandara7313 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ම අක්කියා .....අලුත් වැඩක් කරමු ඉක්මනටම .

    • @IrukaTv
      @IrukaTv ปีที่แล้ว +1

      ජය වේවා , ඉදිරියට හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මන් හඳවතින්ම ප්‍රාර්ථනා කරනවා ...! ❤️🥰🙏

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @SachiiJenu
      @SachiiJenu ปีที่แล้ว +3

      වචන පුදුම පැහැදිලි බවක් තියනවා ගායනයේ.
      ජය වේවා නංගි
      බුදු සරණයි
      ජේසු පිහිටයි

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 ปีที่แล้ว +14

    නියම හඬක්.යටි ගිරියෙන් කෑගහන උන් තමයි ඉදිරියට යන්නෙ.ජයවෙවා නංගී

  • @virajhansamal7038
    @virajhansamal7038 ปีที่แล้ว +12

    හිරු වේදිකාවෙන් හමුවුණ හොඳම යෙහෙළිය❤️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +13

    නියමයි ඩ්‍ර්ම් ස්ටාර් උදේශ් මනෝජ් අයියා ගෙ නන්ගි ❤❤ලස්සනයි ගොඩක්

  • @srilwestrinefernando8059
    @srilwestrinefernando8059 ปีที่แล้ว +9

    ඔයා දිනලා ඉවරයි....මේ සිංදුව හරිම ලස්සනට ඔයා ගායනය කලා....
    පටන් ගන්න එක තප්පරයක් ප්‍ර්මාද නොවී..ඔයාගේම නිර්මාණ වලින් ඉදිරියට එන්න....
    අපි බලා සිටිනවා සැබෑ ලෝකයේ ගායිකාවක් ලෙස ඔබ ජයගන්නා තුරු......ජයමවේවා!

    • @kanthikanthi4612
      @kanthikanthi4612 ปีที่แล้ว +1

      ලස්සනයි ඔයා හරියට ම කිවුවා

  • @banduladias6954
    @banduladias6954 ปีที่แล้ว +1

    හිරැ වේදිකාවේ ,ලස්සන ම ,මිහිරි ම ,සුපිරි ම හඩ,,,

  • @anuruddhaparanamana4208
    @anuruddhaparanamana4208 ปีที่แล้ว +1

    මෙි ගිතය ඔයා කොච්චර ලස්සනට ගායනා කලාද හරිම මිහිරියි අපි හොදට හිතට දැනෙනවා නමි ඇයි අනෙත් අයට දැනෙන්නේ නැත්තේ හරිම මිහිරියි

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK ปีที่แล้ว +2

    අවසානය නෙවෙයි දැන් තමයි පටන් ගැන්ම ❤️
    Jayawewa..! Uresha Akke ❤️

  • @pasindudesilva4869
    @pasindudesilva4869 ปีที่แล้ว +4

    Uresha thamai hondatama Rasa windiya haki vidiyata ada gaayana kare. 😍❤️

  • @shamakumari4906
    @shamakumari4906 ปีที่แล้ว +1

    Lassanai aththatama

  • @anuruddhaparanamana4208
    @anuruddhaparanamana4208 ปีที่แล้ว +2

    කොච්චර හොදට සින්දුව කිවිවා සහෝදරිය ලස්සනයි

  • @production4069
    @production4069 ปีที่แล้ว +6

    අඩේ මේච්චර රහට කියලත් 🙄 අනේ මංදා.හිතාගන්නත් බෑ..කොහොම උනත් සුපිරියටම කියනවා.ජයවේවා💪💪

  • @kumaarykumaary7061
    @kumaarykumaary7061 ปีที่แล้ว +2

    dukwenna eapa nangi oyata hoda anagatayak tiyenawa budusaranai sangitee atarinna eapa

  • @sasmithadenuwan11
    @sasmithadenuwan11 ปีที่แล้ว +1

    Lassnai akke❤️idiri gamanata suba pathum😍

  • @udeshmanoj
    @udeshmanoj ปีที่แล้ว +4

    නැවත පටන් ගමු 💪💚💓🎤

  • @lakshani9425
    @lakshani9425 ปีที่แล้ว +6

    ඔයා දක්ශයි ඉදිරියට සංගිතය අත අරින්න එපා ඔයාට හොද ආනාගතයක් තියේනවා ඔයා අයින් උන එක නම් දුකයි 😭.. ඔයාගේ ආනාගතයට සුභ පතනවා

  • @chennnalcstudio5285
    @chennnalcstudio5285 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @abhiandadhi406
    @abhiandadhi406 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක් අක්කේ mage hiru star nam oya thama

  • @suranjithsumathipala8054
    @suranjithsumathipala8054 ปีที่แล้ว

    මම නම් මෙවර හිරු ස්ටාර් වේදිකාවේ දුටු ලස්සනම ගායනා දුටුවේ ඔබගෙන්. එකට එන්න පුලුවන් ලස්සනම හඩ තියෙන්නේ ඔබට. කුමන හේතුවක් නිසා vote අඩුවෙන් ලැබෙනවද මන්දා. සුබ පතනවා නංගී ඔබට..💙💙 🎶

  • @shanthishanthi5610
    @shanthishanthi5610 ปีที่แล้ว +2

    Super👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 ปีที่แล้ว +1

    Oya ඉවත් vuna eka gana nam mata godak dukai Uresha Maduwanthi akke .

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara ปีที่แล้ว +1

    හරීම ලස්සනයි ❤️❤️❤️❤️

  • @Nethumina7665
    @Nethumina7665 ปีที่แล้ว

    Oyage katahada godak lassanai uresha nangi.mata mara dukai uresha nangi kapuna ekata.

  • @NISANSALASANDAMALI-g8x
    @NISANSALASANDAMALI-g8x 4 หลายเดือนก่อน

    මහම ආසාදාරණයක් මෙයා හරිම ලස්සනට කීවා 😢

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +6

    ඔයා දක්ශයෙක් දුක් වෙන්න එපා

  • @kavishkasahan2377
    @kavishkasahan2377 ปีที่แล้ว

    ලන්කාවෙ රියැලිටි තරග වලින් කැමතිම වැඩසටහනක්

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว

    1965 දී විශ්වනාදන් සහ රාමමූර්ති සංගීතවත් කල, "වෙන්නිරා ආදෙයි" චිත්‍රපටයට P. සුශීලා ගැයූ, ' කන්නන් එන්නුම්' ගීතයේ තනුවට නිර්මාණය වී ඇති ගීතයකි.

  • @g.kanishka5883
    @g.kanishka5883 ปีที่แล้ว +7

    මේ ලමයට ඊයෙ අසාදාරනයක් උනේ

  • @sithumydjdsithumhdkx6714
    @sithumydjdsithumhdkx6714 ปีที่แล้ว +2

    Pattama dukai.,

  • @niminamuthumala6414
    @niminamuthumala6414 ปีที่แล้ว +1

    Ane akki mata dukaiiii oya out wunataaaa hamadama bluwa akkige sindu niyamai aluth sinduwk oniiii hamadama hariyaanna parthana krnwa 😥😥😥😥😥😥

  • @sujee2375
    @sujee2375 ปีที่แล้ว +2

    හොදටම කිවා ඇයි ගියෙ නැත්තෙ

  • @nayananilmini2466
    @nayananilmini2466 ปีที่แล้ว +1

    🌹🌹❤❤

  • @nuwanchamara1590
    @nuwanchamara1590 ปีที่แล้ว +1

    Mara dukai..patangaththu dawase idala aniwaryen oya sing karanakota aniwaryen baluwa..sujatha aththanayaka tharamma lassanata gayana karanawa..oya ahinsaka kama isiriyatah thiyaganna..salenna epa..eka thapparayakwath..oyata hoda anagaththayak aniwaryen thiyanawa..mona karannada..dakshayata ada kohimath thanak ganna hari amarui...bs..nangi..

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 11 หลายเดือนก่อน

    🎻👋🎻👋🎻👋

  • @Nethumina7665
    @Nethumina7665 ปีที่แล้ว

    Oya.

  • @sithumisithara5421
    @sithumisithara5421 ปีที่แล้ว +1

    ලස්සනයි 😍❤️

  • @umeshaudayangani659
    @umeshaudayangani659 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් දක්ෂයි ❤️❤️❤️❤️❤️

    • @asankanissanka8644
      @asankanissanka8644 ปีที่แล้ว

      Sudussata sudusu thana himina..anemanda..mona tharagayakda..oya godaaak lassanata sing kara..salenna epa nangi...a unata pattama dukai nangiyoo.

  • @sabin422
    @sabin422 ปีที่แล้ว +2

    ganiyak kohomath ganiyakata erisiyai eka thamai attha

  • @mashudapackeer1257
    @mashudapackeer1257 ปีที่แล้ว +2

    Here too a controversial with Amal, his long talk seems senseless he should bring such topics to public audience to gain popularity. It is evident now he provokes for a tiff in all these sessions on weekend. Need to do something soon

  • @nalingunasekara3403
    @nalingunasekara3403 ปีที่แล้ว +1

    ලස්සනට කිවා අමල් සර් හොදයි .ස්ංගිතය ඉදිරියටත් කරන්න.හොද අනාගතයක්

  • @t.m.1533
    @t.m.1533 ปีที่แล้ว +2

    😍 ada kapenna one oya newei ameesha

  • @asankamanchanayaka3069
    @asankamanchanayaka3069 5 หลายเดือนก่อน

    මේ oyada

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 ปีที่แล้ว +1

    වොයිස් එකේ සින්දු කිව්ව නම් මීට වඩා තැනක් එන්න තිබ්බ මේකෙ මෙයාලට ඕන ආතල් එකේ බීට් එක්ක අඩියක් පුඩියක් ගහපුහම අහන්න ඕන සිංදු ඒකයි ගොඩක්ම මේ වගේ සින්දු කියන අය කැපෙන්නෙ. වෝට් කරන්න මිනිස්සුත් ගොඩක් මේ වගේ සින්දු වලට වෝට් කරනව අඩුයි. මොනා උනත් ලස්සනට සින්දුව කිව්ව ප්ලැට්ෆෝර්ම් එකේ අව්ලයි ඇප් එක අතේ තියෙන මිනිස්සුන්ගෙ අතිනුයි ලොකු වැරැද්දක් උනේ.

  • @punaritharushiks9820
    @punaritharushiks9820 ปีที่แล้ว +1

    😥

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 ปีที่แล้ว +3

    නිරෝෂා ඔයාගෙන් මේ සැරෙත් පළිගත්ත නේද එදා ඔයා තේරුනේ නිරෝෂාගේ කෙනෙක් කැපිලානේ. නිරෝෂයි ශිහානුයි කතාවෙලා වගේ ලකුණු දෙන්නේ එයාලගේ අය බේරගන්න.

  • @bmwijesekara6440
    @bmwijesekara6440 ปีที่แล้ว

    Amisata wadiya hoda gayanayak

  • @dinukadulanjaya662
    @dinukadulanjaya662 ปีที่แล้ว +1

    ලංකාවේ අය රැල්ලට යන්නෙ, සින්දුවක රහක් තේරෙන්නෙ නෑ ජනප්‍රිය එකාවම තවත් උස්සල තියනව. දක්ෂ කෙනා කැපිල යනව. මට නම් ලස්සනම සින්දුව මේ සින්දුව. දක්ෂකමට තැනක් නෑ.

  • @sabin422
    @sabin422 ปีที่แล้ว +4

    Oya Ameeshata wada godak dakshai Niroshage udangu waradhi Theranayak

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 ปีที่แล้ว +1

    මෙයාට උනේ අමල්ගෙ සාපෙ. පිනිදිට කරපු දේට වුනේ.

  • @ceylonvidz4699
    @ceylonvidz4699 ปีที่แล้ว +2

    මේක ගොඩක් අයට පාඩමක්. උරේශා මුල්ම කියපු song එක පට්ට. අහන් ඉන්න්කොට vote එකක් කරන්න පුළුවන් . ඒත් එය එන්න එන්න wrong Track. Talant එක පොලිශ් කරගන්නෙ නැතුව vote hoyanna ගියා. මම FB live එනවා අපි කතා කරමු. වගේ post මම දැක්කා FB eke danawa. ඒ වෙද්දි ඔලුව උදුම්මන් තිබ්බේ මම ගායිකවක් කිය්ලා. මුල්ම වට වල 80න් උඩ ගත්තා votes. ඒ කාලේ මිනිස්සු දුන්නෙම talant ekata. මෙයාට FB activities nokara talant එක polish kara nam හිරු ස්ටාර් wenna thibba. අපරාදේ උරේශා. මම කියන්නෙ බොරු නම් මුල්ම සින්දුව අහල බල්න්න. ඔලුව උදුම්මා ගැනීම. Celibrity කෙනක් වෙන්න කලින් ඒ වගේ හැසිරීම. මේවා නිසා vote adu karagattta. Sory උරේශා මුල්ම song eka ahuwama තිබ්බ feeling ආයිමත් දැක්ක්නේ නෑ

    • @gawrysakunthala7638
      @gawrysakunthala7638 ปีที่แล้ว +1

      මේක කියන්නම ඕන කියලා හිතුනද ඔයාට .. මේ තරගයේ ඉන්න හැම කෙනෙක්ම ෆ්බි ලයිව් කරනවා.. ඒක ලොකුකම නෙවෙයි.. ඒක ප්‍රමෝට් කරන්න වෝට් වැඩි කරගන්න කරන වෑයමක් විතරක්.. ඔයාගේ හිතේ තිබ්බ කුහකම මේ කමෙන්ට් එකෙන් පේනවා. අඩුම තරමේ හිත හදන්න බැරි නම් ශක්තිමත් කරන්න බැරි නම් හිත කඩන් නැතුව ඉන්න පුරුදු වෙන්න යාලුවා... 👍👍👍

    • @kavindamadhubhasitha3344
      @kavindamadhubhasitha3344 ปีที่แล้ว +1

      ලයිව් එන එක ඔලුව උදුම්මවා ගැනීමක්ද බන්😂 එහෙනම් ස්ට්‍රීම් කරන එකත් වැරදියිනේ ලයිව් මෙහෙම සින්දි කියන එකත් වැරදියි😂😂

    • @ceylonvidz4699
      @ceylonvidz4699 ปีที่แล้ว

      නෑ මම කිය්පු එක තේරුම් අරන් නෑ. 1 වෙනි සිංදුව කිය්ලා 87% ක් ගත්තා. ඒ දුන්නේ talant ekakata. Meyata thibbe talant eka wadi karaganna. එන්න එන්න talant eka adu una

    • @gawrysakunthala7638
      @gawrysakunthala7638 ปีที่แล้ว

      @@ceylonvidz4699 ඔයා කීවේ ඒක විතරක් නෙවෙයි යාලුවා.. ඔයා මෙතන කියලා තියෙන එකේ සමස්තය ගත්තොත් කෙලින්ම ඔයා මඩපාරක් ගහලා තියෙන්නේ.. හොදට බලන්න. මිනිස්සු ප්‍රසිද්ධ වෙද්දි ලොකුකම් දාන්න ඕනේ තමයි නැත්තම් වෙනසක් කරන්න බැහැනේ. ඒත් එහෙම දෙයක් අපි නම් මේ නන්ගිගෙන් දැක්කේ නෑ. මමත් මේ තරගාවලියේ හිටියා. ඒ කාලේ ඉදන් උන්නු විදියමයි කිසිම පොශ් ගතියක් හිතට ගත්තෙ නැති කෙනෙක්. බොහොම ස්තූතියි ඔයාගේ අදහස් දැක්වීමට. ❤❤❤❤

  • @anuruddhaparanamana4208
    @anuruddhaparanamana4208 ปีที่แล้ว

    නිරෝෂා තමයි වැඩෙි කැවෙි පවි නංගී හරිම දුකයි.

  • @sunilgamage1511
    @sunilgamage1511 ปีที่แล้ว

    😂😂😂😂😅😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว +1

    හිරු එකෙන් කෙලෙව්වා වගේ

  • @chamikacooray827
    @chamikacooray827 ปีที่แล้ว +2

    oya neme ain wenna oni ada ameesha 😢

    • @Supun_Darmathilaka
      @Supun_Darmathilaka ปีที่แล้ว

      මිනිස්සුන්ට දැනෙන ගායනය මිනිස්සු Vote කරන්නේ..

    • @t.m.1533
      @t.m.1533 ปีที่แล้ว

      anewaryen

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว +1

      😠😠😠😣😣😠😠

  • @asankawithanage4380
    @asankawithanage4380 ปีที่แล้ว

    උරේෂා ලස්සනට කිඋවා අපරාදේ නිරෝෂා කපටි කමට දුන්නේ නැ

  • @virajpriyankara2456
    @virajpriyankara2456 ปีที่แล้ว

    අමීශට ලගදිම ලැබෙයි

  • @rkfriend4489
    @rkfriend4489 ปีที่แล้ว +2

    Harima lassanai