Kohedo Kohedo - කොහේදෝ කොහේදෝ | Uresha Madhuwanthi💥Hiru Star Season 3 | Episode 10🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Kohedo Kohedo - කොහේදෝ කොහේදෝ | Uresha Madhuwanthi
    💥Hiru Star Season 3 | Episode 10🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode10 #UreshaMadhuwanthi #KohedoKohedo

ความคิดเห็น • 275

  • @ureshamaduwanthi3579
    @ureshamaduwanthi3579 2 ปีที่แล้ว +42

    ගොඩාක් ස්තූතියි ආදරණීය ඔයාල හැමෝටම🥺❤ මේ ආදරය,වටිනාකම මට ගොඩක් වටිනවා❤🙏 ඉදිරියටත් මාත් එක්කම ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා හැමෝගෙන්ම❤️‍🔥💪 ආදරෙයි හැමෝටම🥰❤

    • @kalumnilanta9504
      @kalumnilanta9504 2 ปีที่แล้ว +1

      Idiriytmm ymu

    • @malidunethshara2288
      @malidunethshara2288 2 ปีที่แล้ว +2

      Ane akki oya thawa deweni wataye dakke nani😓🤔🤔

    • @anjulalakshmi9718
      @anjulalakshmi9718 2 ปีที่แล้ว +1

      Lassanai oya sing 🎶 karanawa..

    • @hasithasenarathna78
      @hasithasenarathna78 2 ปีที่แล้ว +1

      Oya hiru star eke innama one man me song eka 10parata vada baluva nanga. Kata hada chandraleka mahatmiya vageeeemai

    • @wasanthakulasekara5357
      @wasanthakulasekara5357 2 ปีที่แล้ว +1

      Hmm you are a 👍 great sister uresha maduwanthi

  • @milanlahiru5729
    @milanlahiru5729 2 ปีที่แล้ว +68

    ඒක නම් පට්ට. ඇත්තම කියනවා නම් මේ සින්දුව මං ඇහුව පළවෙනි වතාව. ඒකෙ මාර අමුතු ලස්සනක් තියෙනවා. මේක ඇහුවට පස්සෙ තමයි චන්ද්‍රලේඛා මහත්මියගේ ගීතය ඇහුවේ. මුල් ගීතයට නොදෙවෙනි ගායනයක්. සුබපැතුම් දුවේ!!!!

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage1359 2 ปีที่แล้ว +23

    ආදරේ සොයන තරුනියකගේ අදෝනාව තමයි මේ ගීතයෙන් කියවෙන්නේ . හරිම මිහිරි ගායනයක් . ලස්සනයි නංගි. 👍👍👍❤❤❤

  • @bodhikadhananjani2449
    @bodhikadhananjani2449 2 ปีที่แล้ว +58

    හිරු ස්ටාර් මේ සීසන් එකේ ගැහැනු ලමයින් කිව්ව සින්දු වලින් ලස්සනටම කිව්ව එකම කෙනා...😍✋

    • @ureshamaduwanthi3579
      @ureshamaduwanthi3579 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කා🥰🙏ආදරෙයි 💗

    • @chandrikachand3967
      @chandrikachand3967 2 ปีที่แล้ว +1

      ලස්සන ඉ

    • @c.c6765
      @c.c6765 2 ปีที่แล้ว +1

      එකගයි.

    • @rosemaryneyamaiakkainangei723
      @rosemaryneyamaiakkainangei723 2 ปีที่แล้ว +1

      Hare lassanata gayana karanawa puta oyaga edere anagataya sartaka vawa oyata jaya putha

    • @kalumpiyadarshana7452
      @kalumpiyadarshana7452 2 ปีที่แล้ว +1

      අනිවා මාත් පිලිගන්නවා

  • @chathurangalakshan6819
    @chathurangalakshan6819 2 ปีที่แล้ว +9

    ආදරේ හිතනවා නිරායාසෙන්ම.කටහඬ,ලස්සන,හිනාව,තැන්පත් ගතිය.හරිම ප්‍රිය මනාපයි.good luck නංගී

  • @tharindudulanja1720
    @tharindudulanja1720 ปีที่แล้ว +5

    ඒක නම් පට්ට හොදේ ❤️😁 මේ සීසන් එකේ ගැහැණු ළමයින්ගෙ හොදම වොයිස් එක🔥🔥🔥🔥මම ආසම කරන සිංදුවක් මුල් ගායනයට නොදෙවෙනි ගායනයක් 💥💥💥

  • @mihirankarunarathna4590
    @mihirankarunarathna4590 2 ปีที่แล้ว +38

    අපූරු හඬ පෞරුෂයක් 🌷🙏 දුර ගමනය් යන්න ඔයාට පුළුවන් 😍

    • @ureshamaduwanthi3579
      @ureshamaduwanthi3579 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අයියේ 🥺❤️🙏

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 2 ปีที่แล้ว +50

    හරිම ලස්සනයි දුවෙ ඔයාගෙ ගායනය.එ වගෙම .ඔයා.හරිම අහින්සක .බොරු විච්චුර්න නැති .හොද අම්මා තාත්තාගෙ සෙවනක හැදුනු නිරහන්කාර චරිතයක් කියලා මට .හිතෙනවා.ඇත්තටම මට මතක් උනෙ ශසිකා නිසන්සලාව.ඔහොම යමු දුවේ .ඔයා තරුවක් වෙනවාමයි .ඔය නිරහන්කාර කම එ විදිහටම තියගන්න .බුදු සරනයි

    • @ureshamaduwanthi3579
      @ureshamaduwanthi3579 2 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූතියි ඔබතුමියට🥺❤️🙏

    • @voicecutmallie3419
      @voicecutmallie3419 2 ปีที่แล้ว

      Thanks your honest idea

    • @samanudara5576
      @samanudara5576 ปีที่แล้ว

      කියන්ඩ වචන නැ ලස්සනයි පුදුම ලස්සනයි

  • @shanakaudayanga2856
    @shanakaudayanga2856 2 ปีที่แล้ว +26

    මේක මම සැරින් සැරේ අහනව,හරිම ලස්සනයි ,rege music style එකක් යටින් යනව නේද

  • @onemorenight3470
    @onemorenight3470 2 ปีที่แล้ว +17

    ඔයාගේ ශෝකාකූල කටහඩ පට්ට. එක් කල අලංකාර ඉතාම ලස්සනයි. ❤❤❤

  • @nirmanikaushalya3949
    @nirmanikaushalya3949 2 ปีที่แล้ว +20

    නියමයි ඩ්‍ර්ම් ස්ටාර් උදේශ් මනෝජ් අයියා ගෙ නන්ගි ❤️❤️ලස්සනයි ගොඩක්

  • @prabhathranaweera2903
    @prabhathranaweera2903 2 ปีที่แล้ว +15

    ගමන පැහැදිලියි දුවේ...නිහතමානීව,ඒ ගමන යන්න සුභ පතනවා!!

  • @lahirusameera4163
    @lahirusameera4163 2 ปีที่แล้ว +12

    අඩේ කෝච්ර ඇහුවත් අහන්න ආසයි කේල්ලේ දුර ගමනක් යන්න පුලුවන් ඔයාට ❤️❤️❤️

    • @ureshamaduwanthi3579
      @ureshamaduwanthi3579 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අයියේ 🥺❤️🙏

  • @lanka7781
    @lanka7781 2 ปีที่แล้ว +3

    Taththage satuta eka tami maru❤❤❤❤❤❤

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 ปีที่แล้ว +2

    හරිම ලස්සන අමුතු ගීතයක්.හොද හැකියාවක් සහෝදරිය.

  • @wasanthajeewarani4010
    @wasanthajeewarani4010 2 ปีที่แล้ว +30

    කියන්න වචන නැ මේ ගායනය මගේ වෝට් එකත් ඔබට දුන්නා🏆🏆 චන්ද්‍රලේඛා මහත්මියගේ සහා සුජාතා අත්තනායක මහත්මියගේ ගීතත් ඔබට ගැලපෙනවා.. බුදුසරණයි සුබ අනාගතයක් ඔයාට !!🏆🏆🏆🏆💯💯💯💯💯❤️❤️❤️

  • @damayanthiliyanage3639
    @damayanthiliyanage3639 2 ปีที่แล้ว +2

    Ahanenna harema asai duweee buda saranai

  • @neilkrishantha4070
    @neilkrishantha4070 2 ปีที่แล้ว +2

    Music composed by Mr rukhantha. attractive nice reggea tune

  • @donishanaya3090
    @donishanaya3090 2 ปีที่แล้ว +15

    ලස්සනයි මගෙ අක්කි ගොඩක් බුදුසරණයි ඔයාට මගෙ සුබ පතුම් අක්කි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👈

  • @smpkherath9452
    @smpkherath9452 2 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම ලස්සනයි නන්ගී.මන් එ සින්දුව ගොඩක් සැරයක් ඇහුවා.ඔයා ගොඩක් දුර යනවා.ඒක ස්ථීරයි.

  • @sriyalatharanaweera3569
    @sriyalatharanaweera3569 2 ปีที่แล้ว +8

    උතුම් චන්ද්‍රලෙකා මහත්මියගේ හඩට සාඩම්බර ගරු කලා 🙏

    • @kasungayantha5419
      @kasungayantha5419 2 ปีที่แล้ว +1

      Aththatama kochchara ahuwath athi hithennathi giithayak mata.ලස්සනට ගායනා karanawa.

    • @ureshamaduwanthi3579
      @ureshamaduwanthi3579 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🥺❤🙏

  • @dineshjayakody1315
    @dineshjayakody1315 2 ปีที่แล้ว +4

    රියලටියක ලේඛාගේ ගීතයක් ගයනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි ඈ, ඒක සුපිරි ❤

  • @dmnedivisekara5610
    @dmnedivisekara5610 2 ปีที่แล้ว +3

    Congratulations,

  • @ssmmobile5935
    @ssmmobile5935 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දුව ඔයා බුදු සරණයි

  • @walawedurasugathdasa7735
    @walawedurasugathdasa7735 2 ปีที่แล้ว +8

    Lassanai, ගැලපෙන ගීත තොරගෙන ඉදිරියට යන්න. Positive girl

  • @unseensrilanka7466
    @unseensrilanka7466 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි නංගී.
    සුභපතනවා ඉදිරියටම යන්න ලැබෙවා❤️👍

  • @dananjayasamarathunga1295
    @dananjayasamarathunga1295 ปีที่แล้ว +2

    Harima sanwara kellek.sinduwath lassanata qwwa

  • @nadeekaseuwa605
    @nadeekaseuwa605 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මගේ ආසම සින්දුවක්

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 ปีที่แล้ว +1

    ඔබ නිහතමානී කම තුලම ජීවත් වෙන්න .✌️✌️✌️✌️🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +1

    ෙගාඩක්.ලස්සන යි.දු.ෙවි.හරිම..අහිංසකයි.වාසනා.වන්ත.අනාගතයකට.සුබ.පතනවා

  • @ranjanithennakoon1772
    @ranjanithennakoon1772 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි කියන්න වචන නැ හරිම ලස්සනයි ඔයාට ගොඩාක් දුර යන්න අනාගතෙත් ලස්සනයි කියන්න අනාගතය පැහැ දිලියි බුදු සරනයි පැටියො

  • @nadeeranadeera5203
    @nadeeranadeera5203 2 ปีที่แล้ว +2

    Godak lassanaei edirei yatama yanna suba patanawa

  • @lankalanka7920
    @lankalanka7920 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ජයවෙිවා ජේසු පිහිටයි

  • @sandarajini1790
    @sandarajini1790 2 ปีที่แล้ว +9

    Uresha nngi congratulations

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 ปีที่แล้ว +3

    ලංකාවේ කලාවට ඕනම හඬක්....

  • @damayanthiliyanage3639
    @damayanthiliyanage3639 2 ปีที่แล้ว +2

    Lassanai duweeee

  • @skfort
    @skfort 2 ปีที่แล้ว +5

    ඒ ගීතය ඇත්තටම ලස්සනට ගායනා කරා..සුබ පැතුම් නංගි..☝️අනිවාරයෙන් අවසානය තෙක් ඉන්න නවක ගායිකාවන් අතරේ එක්කෙනෙක් ..💕☝️👍

    • @ureshamaduwanthi3579
      @ureshamaduwanthi3579 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🥺❤️🙏

  • @samankumara-max
    @samankumara-max 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ඒ හඩ...

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කටහඩක් සුභ පැතුම් ජයම වේවා!!!

  • @roshanranjith2351
    @roshanranjith2351 2 ปีที่แล้ว +2

    supiri hsyanyadupiri

  • @prabodamadushan1208
    @prabodamadushan1208 2 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarirajapaksha447
    @kumarirajapaksha447 2 ปีที่แล้ว +1

    My favorite singer .

  • @menukamaduwanthi3724
    @menukamaduwanthi3724 2 ปีที่แล้ว +5

    harima lassanai Nangi... iyet baluwa.. danuth balanawa

  • @channels-media8990
    @channels-media8990 2 ปีที่แล้ว +1

    Godak lassanata sing kala nangi ❤️

  • @kavinduvihagana9509
    @kavinduvihagana9509 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ගීතය

  • @chamodajayamali3686
    @chamodajayamali3686 2 ปีที่แล้ว +7

    Superb uresha...congratulations ❤️

  • @sawmyakumari760
    @sawmyakumari760 2 ปีที่แล้ว +2

    Lassanama lassanai

  • @susantasangiwa1385
    @susantasangiwa1385 2 ปีที่แล้ว +6

    නියමයි දුවේ ලස්සනයි ජයවේවා

  • @disanayakajayanthi8539
    @disanayakajayanthi8539 2 ปีที่แล้ว +2

    Oya idiriyatama yanna thunuruwange pihita labewa

  • @shanthi5211
    @shanthi5211 2 ปีที่แล้ว +1

    දකුනෙ ගැම්මක් 💪

  • @sandunisaheni678
    @sandunisaheni678 2 ปีที่แล้ว +3

    harim...lassanai duve suba pathanv...idiriyatam ...yann....❤️ " teruvan saranai "

  • @Dewvolgs
    @Dewvolgs 2 ปีที่แล้ว +5

    පට්ට නගෝ ඉදිරියටම යන්න ලැබේවා🥰🤩😍

  • @sachithmihiran8124
    @sachithmihiran8124 2 ปีที่แล้ว +2

    Congratulations nangi niyamai

  • @mohamedrizmi1854
    @mohamedrizmi1854 2 ปีที่แล้ว +1

    Onna weda. Niyamai duwea. Jayaweawa

  • @nishabro4531
    @nishabro4531 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනක් ඒ කටහඩ 😍

  • @chamindafonseka2845
    @chamindafonseka2845 2 ปีที่แล้ว +2

    ජයවේවා.....

  • @wifecat859
    @wifecat859 2 ปีที่แล้ว +4

    රටම දන්න ගායිකාවක් උනොත් ශෂිකා නිසංසලා වගේ නිහතමානී චාම් චරිතයක් වෙයි කියලා මට හිතෙනවා.....හරිම ලස්සනයි කටහඩ....

  • @chamodihettiarachchi5757
    @chamodihettiarachchi5757 2 ปีที่แล้ว +5

    ලස්සනයි උරේෂා ගොඩක්...සුබ පැතුම්...🥰❤️ඉදිරියටම යමු කෙල්ල....

  • @ujithravindra3632
    @ujithravindra3632 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @voicecutmallie3419
    @voicecutmallie3419 2 ปีที่แล้ว +1

    Best of this season, as well as judges idea too.

  • @dayansameera21
    @dayansameera21 2 ปีที่แล้ว +1

    Menna kellooo patta.. Lassaniii ahanna asaii.. 👌👌

  • @thusiterni2220
    @thusiterni2220 2 ปีที่แล้ว +4

    ඉදිරියටම යන්න ලැබේවා...බුදුසරණයී !!!

  • @heshanhirantha7288
    @heshanhirantha7288 2 ปีที่แล้ว +3

    Marama ලස්සනයි gayanaya.

  • @කසුන්-ශ7ළ
    @කසුන්-ශ7ළ 2 ปีที่แล้ว +1

    වාව් ග්‍රේට් බ්‍රිලියන්ට් ඇන්ඩ් එක්සලන්ට්.. ❤️❤️❤️❤️

  • @production4069
    @production4069 2 ปีที่แล้ว +1

    අ​ඩේ 10 පාරකට වැඩිය බැලුවා🤟

  • @kalanimuthumali3345
    @kalanimuthumali3345 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි manike බුදු සරණයි ඔයාට ❤❤❤❤

  • @nishansanjeewa2962
    @nishansanjeewa2962 2 ปีที่แล้ว +6

    පට්ටම සුපිරි

  • @kanthiwijethunga7174
    @kanthiwijethunga7174 2 ปีที่แล้ว +2

    Wow niyamai uresha nangi.... Jayawewa nangi...

  • @malkanthigunasekara2522
    @malkanthigunasekara2522 2 ปีที่แล้ว +1

    Harima lassanay duwe

  • @theshaladilki4128
    @theshaladilki4128 2 ปีที่แล้ว +2

    Superb song. Lassanata sing kara. ❤️❤️❤️All the best nango..😙❤️

  • @ATS_Driver
    @ATS_Driver 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කෙ,❤️

  • @oshinitharindi6943
    @oshinitharindi6943 2 ปีที่แล้ว +3

    lassanaiy akki budusaranai akkiyoooooooooo

  • @asangamadumal
    @asangamadumal 2 ปีที่แล้ว +9

    සුපිරි තරු ⭐️🎙

  • @madurangadarmadasa6789
    @madurangadarmadasa6789 2 ปีที่แล้ว +2

    Aththatama nangi gayikawatath wada hodai hithenawa oya hoda geethama thoraganna chamwata adinna Budusaranai!harima lassanai

  • @sanjiwanipushpakumari2036
    @sanjiwanipushpakumari2036 2 ปีที่แล้ว +3

    Sinduwa godak lasanyi pattayi

  • @-jdmadu
    @-jdmadu 2 ปีที่แล้ว +5

    ඉදිරියට යන්න සුබ පතනවා ජන සරණ අපි❤️

  • @sadmusic6807
    @sadmusic6807 2 ปีที่แล้ว +1

    MATANAM PISSUWAK ME HANDA GAYANAYA SUPER👌

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว +4

    මම මෙ සින්දුව ම්ට කලින් කවඩාවත් අහල na..නන්ගි මෙක කියනකොට මටනම් danune manussaloke idan diviyaloke giya waage...me supiry gayanayata malaminee pawa nalavenawa aakaanthi..oya mepara hirustar venawaa...venawaa..venawaami...api hamadama oba samaga innawaa..oya gamma thiyagena essarahatama yan neda...siyalu deviyo oba rakeevi...jayen jayama vewa...

    • @ureshamaduwanthi3579
      @ureshamaduwanthi3579 2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අයියේ 🥺❤️🙏

  • @kumaraaiyya391
    @kumaraaiyya391 2 ปีที่แล้ว +3

    ලස්සන ගායනා කරා ලස්සනම වැඩ සාටාන

  • @isurujayathilaka271
    @isurujayathilaka271 2 ปีที่แล้ว +2

    ගායනයත් සුපිරි නාලක අයියලගෙ baking එකත් සුපිරි

  • @manjuladias6204
    @manjuladias6204 2 ปีที่แล้ว +2

    Superb clean and clear..🎸🎸🎸

  • @slbongo414
    @slbongo414 2 ปีที่แล้ว +2

    ගාල්ලේ ගැම්මක් 🤟🖤

  • @ravinduhashan7312
    @ravinduhashan7312 2 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කියෝ...❤️❤️

  • @jamilajamila7328
    @jamilajamila7328 2 ปีที่แล้ว +2

    🌸🌸💐💐💐💐💐

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 2 ปีที่แล้ว +2

    Really .nice...

  • @sampathfernando3079
    @sampathfernando3079 2 ปีที่แล้ว +2

    රැකාන්තගෙ තවත් ලසිසනම නිර්මානයක්

  • @shiromeama3420
    @shiromeama3420 2 ปีที่แล้ว +6

    Uresha lassanai katahada oyata good lak 👍👍👍👍👍👍💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +2

    1967, ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "ඇන් ඊව්නිං ඉන් පැරිස්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'අකේලේ අකේලේ' ගීතයේ තනුව මෙම ගීතයට යොදාගෙන ඇත.

  • @ariyajoseph7674
    @ariyajoseph7674 2 ปีที่แล้ว +4

    Really so good daughter good luck

  • @Nethumina7665
    @Nethumina7665 10 หลายเดือนก่อน

    Oyage katahada godak lassanai uresha nangi....

  • @niro-2754
    @niro-2754 2 ปีที่แล้ว +8

    අඩේ ඒ වොයිස් එක. පට්ටම. බුදුසරණයි නංගි. ❤️❤️❤️❤️

  • @memezyhere
    @memezyhere 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දුව.ලස්සනම කට හඩක්
    Pitching තව ටිකක් හදාගන්න. එතකොට අංගසම්පූර්ණයි

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම 90% ,up කරන්න ඕනේ

  • @tharushakavinath3714
    @tharushakavinath3714 2 ปีที่แล้ว +1

    ලස්සනට ගායනා කලා

  • @iroshlakmal6074
    @iroshlakmal6074 2 ปีที่แล้ว +1

    පිස්සු හැෙදන කටහඬක් පුදුම හැකියාවක් පසුව පිරිෙහන්ෙන නැති සුපිරි ගායිකාවක් වුෙනාත් ෙහාඳයි අප්ප .ෙගාඩක් ස්ටාර්ස් තරඟ වලින් එන අය සිංදුවක් කර හැටිෙය එපා ෙවනව එෙහම නූෙනාත් ෙහාඳයි

  • @memezyhere
    @memezyhere 2 ปีที่แล้ว +8

    මේ කට හඩ සුපිරි

  • @tdkcreation7175
    @tdkcreation7175 2 ปีที่แล้ว +4

    Hodatama kiwa kiyanna wachana nee. Bs hoda gamanak yanna shakthiya dairaya lebewa🙏❤️

    • @ureshamaduwanthi3579
      @ureshamaduwanthi3579 2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අයියේ 🥺❤️

    • @pushpalatha9280
      @pushpalatha9280 2 ปีที่แล้ว

      අපි මෙයාව ඉදිරියටම ගෙනියමු A hada පට්ට ලස්සනයි හැංගිලා තියෙන තරු තමා මේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා දුවේ ඔයාට 👍👍🙏🙏🙏💞

  • @c.c6765
    @c.c6765 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @angelokalshan1145
    @angelokalshan1145 2 ปีที่แล้ว +2

    නියමයී.

  • @chamilasamindana.l.l7713
    @chamilasamindana.l.l7713 2 ปีที่แล้ว +1

    ලස්සනට ම කියනව 👍👍