Paradeese Ma Ha - පාරාදීසේ මා හා |Uresha Madhuwanthi💥Hiru Star Season 3 | WILD CARD ROUND | Part 02🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 85

  • @udeshmanoj
    @udeshmanoj ปีที่แล้ว +36

    උරේෂා මදුවන්ති මගේ නංගී වෙනුවෙන් උදව් කරපු වෝට් කරපු එයාට ආදරය කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් අලුත්ම වෙනස්ම දෙයකින් උරේෂා නැවත ඔයාලා අතරට ඉක්මනින්ම ඒවි ආදරෙයි හැමදාමත් 💓💚🎶🙏💪🎤☸️

    • @humeshanjalith6063
      @humeshanjalith6063 ปีที่แล้ว +3

      Aniwarenma enna one oya eyt udwu karnna one

    • @roshanmaduranga5831
      @roshanmaduranga5831 ปีที่แล้ว

      ❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj ปีที่แล้ว

      @Madu💗 ඔව් මගේම නංගී💖💖😍

  • @akilamadusanka5979
    @akilamadusanka5979 ปีที่แล้ว +5

    කියන්න දෙයක් නෑ ලස්සනම කටහඩ ❤
    නුදුරු අනාගතයේ ශශිකා නිසංසලා තමයි මේ...

  • @wheretotravelholiday
    @wheretotravelholiday ปีที่แล้ว +6

    චන්ඩ්‍රලේඛා මහත්මිය ගේ ගීතයක් වෙන කටහඩකින් රහටම ඇහුණෙ ඔබගෙන්

  • @nalingunasekara3403
    @nalingunasekara3403 ปีที่แล้ว +5

    උරේෂා නංගි ලස්සනට කියනවා පුංච් චන්ද්‍රාලේකා හොද ආනාගතයක්

  • @upulgunarathne
    @upulgunarathne ปีที่แล้ว +1

    Oyata hoda gamanak issarahata thiyanawa nangi, api akathuwela issarahatama yamu,

  • @Chandima563
    @Chandima563 ปีที่แล้ว +4

    ඉතාම දක්ශයි good luck නංගි 🥰❤️💫

  • @shan5993
    @shan5993 ปีที่แล้ว +1

    Wow🥺❤️

  • @chandihansa
    @chandihansa ปีที่แล้ว +2

    උරේෂා ගේ මේ ගීයේ මට අවුලක් පෙනුනේ පටන් ගැන්ම විතරමයි. පටන් ගැන්මේ "පාරාදීසේ "කියන තැන විතරයි. ඉතුරු ටික ලස්සනට කීවා. හැබැයි මේක ඔබේ උපරිමය නෙමෙයි උරේෂා.. මනිමෙකලාවෝ ගීතය මතකනේ කියපු ලස්සන....!කමක් නැහැ. ඔයාගේ ගමන මෙතනින් පටන් ගන්න. පැරදුනු මිනිස්සු තමයි ලෝකේ ලස්සනටම ජය ගත්තේ.. ඔයාට මේක කරන්න පුළුවන් 💐

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 ปีที่แล้ว +7

    ඇත්තටම ඔව් මේ තමා ඔයාගෙ ලස්සනම ගායනය මමත් ගාල්ලෙ.හැමදාම ඔයාට වෝර්ට් කලා but මේක තරගයක්නෙ හිරුස්ටා වෙන්නෙ එක්කෙනෙක් විතරයි මට නම් ඔයත් ස්ටාර් කෙනෙක් තමා 👍🌹👍

  • @nuwanmusicshow2011
    @nuwanmusicshow2011 10 หลายเดือนก่อน

    Supiri nangi

  • @Nethumina7665
    @Nethumina7665 ปีที่แล้ว +1

    Oyage katahada godak lassanai uresha nangi.

  • @okok-go9pj
    @okok-go9pj ปีที่แล้ว +3

    godak lassnata siduwa kiuwa akki 🤩🤩🤩🤩

  • @SUPUNDILSHANMUSICSTUDIO
    @SUPUNDILSHANMUSICSTUDIO ปีที่แล้ว +1

    Lassanai akke

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 ปีที่แล้ว +4

    ගොඩක් දුකයි මදුවන්ති අයින් වුණ එක ගැන..ඇගේ සියලුම ගායනා විශිෂ්ටයි...තාමත් හිතාගන්න බෑ ඇගේ ඉවත්වීම...

  • @shanilkaliyanage
    @shanilkaliyanage ปีที่แล้ว +3

    Lassanaiii nanga oya hodata kiuwa.

  • @isurukawinda5339
    @isurukawinda5339 ปีที่แล้ว +3

    Athatama lassanai❤❤

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว +7

    හොඳ ගායනාවක්.නිරෝෂාගේ පරණ තරහාක් තියෙනවා වගේ

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +10

    අමල් සැපද නිරොෂා හරියට හරි

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว +3

    Uresha oya hodata sing kara.edri gamana sarthaka wewa!

  • @gaminipriyananda2708
    @gaminipriyananda2708 ปีที่แล้ว +3

    lassanai,...

  • @santhushharshana6542
    @santhushharshana6542 ปีที่แล้ว +3

    ලස්සනට සීන් කරා අක්කේ අසාදාරක්.උනේ.ඉදිරියට යා යුතු කෙනෙක්.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 දවසේ.හොදම ගායනය

  • @Everything-go3ik
    @Everything-go3ik ปีที่แล้ว +2

    මෙීකෙදි නිරෝෂා විරාජිනී මහත්මිය ගත්තෙ හරිම තීරණය...❤️❤️❤️ උරේෂා ගොඩක් දක්ෂයි එත් ඊට වඩා පහන් දක්ෂයි...

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara ปีที่แล้ว +2

    Harima lassanai akka....❤️❤️❤️😊👀.

  • @ruwanjayaweera5538
    @ruwanjayaweera5538 ปีที่แล้ว

    Oyata hoda anagathayak thiyenawa nangiya duk wenna epa nangiya oyage anagathe godak suba wei nangiya

  • @Kareena2255
    @Kareena2255 ปีที่แล้ว +1

    Super

  • @dilum9912
    @dilum9912 ปีที่แล้ว +1

    Lassanata kiwa eth me tarage sadarana ne uresha daksai eth kapille.

  • @indikapremathilaka
    @indikapremathilaka ปีที่แล้ว +1

    නිරෝෂා විරාජනී..... ඔය nam

  • @arcoirish9512
    @arcoirish9512 ปีที่แล้ว +1

    උරේශා💔❤️😥

  • @newguyhttps1267
    @newguyhttps1267 ปีที่แล้ว +1

    Oyaage hada Itha mihiriyi. Ayayi

  • @kkgnawoodya6822
    @kkgnawoodya6822 ปีที่แล้ว +4

    Nagi oyata suba pethum idereyata yan maka oyaga adu paduwak nawa

  • @kumudunishanika9393
    @kumudunishanika9393 ปีที่แล้ว +3

    Lassanai ,,අසාධාරණ කම් කරන්න එපා

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +2

    නිරොෂා සාධාරණ යි

  • @shanilkaliyanage
    @shanilkaliyanage ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @vihassayuru4293
    @vihassayuru4293 ปีที่แล้ว +1

    Niroshage kana ahenadda.kochchara lassanata kiuwada.obata Jaya uresha.

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +7

    පහන් ඉදිරියට ගෙන ගිය නිරොෂා හිස නමා ආචාර ය

  • @bhagyasridayasiri6971
    @bhagyasridayasiri6971 ปีที่แล้ว

    Nirosha hu.......wa

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii ปีที่แล้ว +2

    ඔයා ලස්සනට කිව්ව අක්කෙ..නිරෝශා වැරදී..

  • @htshorttv858
    @htshorttv858 ปีที่แล้ว +3

    Nice song

  • @y.t.devendra7145
    @y.t.devendra7145 ปีที่แล้ว +2

    නිරෝෂා කලෙ නපුරු වැඩක්

  • @nirmalsridasun5490
    @nirmalsridasun5490 ปีที่แล้ว +2

    ❤️

  • @nuwanmadushanka4344
    @nuwanmadushanka4344 ปีที่แล้ว +5

    දෙයියනේ මෙච්චර හොදටම කියල නිරෝශ වෝට් කලේ නැ 😪පලිගැනීම් ඔයා උපරිමයෙන් කිඋවා❤️🤟දුක් වෙන්න එපා අපි ඔයා එක්ක ඉන්නව ලස්සන හොද දෙයක් කරමු මම ආසම හඩ ආදරෙයි ❤️❤️ඔයාට බුදු සරනයි නංගී

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා ปีที่แล้ว +2

      නිරෝෂා වෝට් කරානං පහන් කැපෙනවනෙ. එයත් ඉස්සරහට යන්ඩ එපැයි

  • @icefantasy628
    @icefantasy628 ปีที่แล้ว +9

    නිරෝශා එදා ඉදන්ම මෙ ළමය⁣ට කැමති නැහැ. එදත් අයින් වුනේ නිරෝශා නිසා ..අදත් එහෙමයි දුශ්ඨ ගෑනියෙක්

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +9

    නිරොෂා තමයි සාදාරන පහන් ඉදිරියට යා යුතුයි

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +8

    දෙන්නගෙම සිංදුව ඇහුව..මගේ කන shuwer..පහන් උරේෂා නංගිට වඩා perform කරා..නිරෝශා හරි..💕💕❤️🙏

  • @komarikw3586
    @komarikw3586 ปีที่แล้ว +1

    Uresha oba saha pahap godak dakshaiy. Oya music atha arinna epa.kohomath hamotama hiru star wenna ba

  • @danushkakonara6398
    @danushkakonara6398 ปีที่แล้ว +10

    නිරෝශා තනි පලිගැනීම් තිරන ගන්නේ .හරිම අසාධාරණයි.

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 ปีที่แล้ว +4

      සාධාරණ විනිශ්චයක් නිරොෂා

    • @roshanmaduranga5831
      @roshanmaduranga5831 ปีที่แล้ว

      නිරෝෂා කුහක ගැනියෙක් ....

  • @manjulaweerasinghe8177
    @manjulaweerasinghe8177 ปีที่แล้ว

    Oyata waradinne na duwe.

  • @yoshithanawanjana2056
    @yoshithanawanjana2056 ปีที่แล้ว +1

    ඔයාට ලොකු අසාදාරනයක් උනේ 😢

  • @madusankaadikari5358
    @madusankaadikari5358 ปีที่แล้ว

    Nirosha Gu 70i

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +3

    අනෙ පල අමල් ගෙදර

  • @banduladias6954
    @banduladias6954 ปีที่แล้ว +1

    නිරෝශා, උරේශා ට වල කැපුව,,පව්,දක්ශ ම දරැවෙක්,,

  • @t.m.1533
    @t.m.1533 ปีที่แล้ว +3

    nirosha kalin kiyapu wadak nathi untath dunna..thanikarama asadaranyak kle meyata...

  • @janakasampath8858
    @janakasampath8858 ปีที่แล้ว +1

    Nirosha asadarani mechchara hodata gayana karala kati nirosha..

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +2

    නිරොෂා මරෑ පැහැදිලි කරා නිරොෂා හරියට හරි

  • @sadunkumara6070
    @sadunkumara6070 ปีที่แล้ว +1

    අර උඩින් පැනපු කවීසා පුකතලාට මොකටද බන් හිරු එකෙන් ආයෙත් එන්න දුන්නේ.අපරාදේ උරේශා නංගියා ලස්සනටම සින්දුව කියලත් කැපුනා.

    • @umeshaudayangani659
      @umeshaudayangani659 ปีที่แล้ว

      ලස්සනයි නංගී ඔයාගෙ ගායනය ❤️❤️❤️❤️❤️❤️❤️

    • @vihassayuru4293
      @vihassayuru4293 ปีที่แล้ว

      Marama lassanai.

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා ปีที่แล้ว

      ඕකි පුක තලාගෙනම තමා බන් යන්ඩ හදන්නෙ කොහොමත්. ඒකනෙ එහෙම නම දාලා තියෙන්නෙ. හැබැයි සෙස්සි

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +1

    අමල් ට හොද උන්ගෙ අය විතරයි

    • @Sayu1512
      @Sayu1512 ปีที่แล้ว

      Aththa 😌

  • @ishankamadushani6217
    @ishankamadushani6217 ปีที่แล้ว

    Niroshage kena idiriyata ganna ona nisa ohoma kare oyage sinduwa lassanatavkiuwa

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 ปีที่แล้ว +4

    අමල් මුලින්ම කිවා .අසාධාරණයක් කරන්න කැමති නැ කියල කිවා නිරොශා කියන්නෙ තනිකරම අසාධාරණයේ උල්පත.කැතයි හොදෙ

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 ปีที่แล้ว

      නෑ සාධාරණ විනිශ්චයක්

    • @Sayu1512
      @Sayu1512 ปีที่แล้ว

      අමල් තමන්ගෙ කණ්ඩායමේ අයට විතරයි අසාදාරනකම් කරන්නැත්තෙ 🤣👌

  • @dineshnuwan2201
    @dineshnuwan2201 ปีที่แล้ว +2

    Nirosha kiyana huththi ureshata kare loku assadaranayak uresha lassanata geethaya gayana kara amal hari

  • @exammasterpublishers586
    @exammasterpublishers586 ปีที่แล้ว

    Odata kiwwane Nirosha kuppa wedak kale. Loke kohe unath gehenunta kapanne gehenunma thamai. Mokada boyge song eka supirima neha. Nikan gosawa wedie. . Nirosha 7 marks dunnanam marks samana wela thawa song ekakata yanna thibuna. Meka 7 marks denna berima nehene.. ehema unanam hoda battle ekakin harima daksaya hoya ganna tjibuna.

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +3

    පහන් පස්සෙ ගායනය කරානම් අමල් වොටි කරනිනෙ නෑ අමල් හරි කුහකයි

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +1

    අමල් අද ද උබට තෙරැනෙ උබ හරි කපටියා කයිය විතරයි ගොතයා

  • @dineshnuwan2201
    @dineshnuwan2201 ปีที่แล้ว +1

    Nirosha kiyana huththi 24 wataye sitama uresha kapanna haduwe amal saha janathawa peni sitiya ema watayedi

  • @dineshprasanna4623
    @dineshprasanna4623 ปีที่แล้ว

    Pana na wage

  • @hashanranaweera2469
    @hashanranaweera2469 ปีที่แล้ว +1

    ❤️

  • @maduwanthipitiwalaliyanage5959
    @maduwanthipitiwalaliyanage5959 ปีที่แล้ว +1

    ❤️❤️❤️