විධායක ජනපති අනුර-අගමැති හරිනි-හතරදෙනෙකුගෙන් යුත් කැබිනටි මංඩලයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • විධායක ජනපති අනුර
    අගමැති හරිනි
    හතරදෙනෙකුගෙන් යුත් කැබිනටි මංඩලයක්

ความคิดเห็น • 69

  • @ranjandevapriya1725
    @ranjandevapriya1725 20 ชั่วโมงที่ผ่านมา +30

    අපි අපේ යුතුකම ඉටුකලා.දැන් ඔබේ වාරයයි සහොදරයා

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 20 ชั่วโมงที่ผ่านมา +6

    අපේ යුතුකම අපි කළා .❤
    දැන් ඔබේ යුතුකම නිවැරදි විය යුතුයි . 🙏

  • @m.n.mameen4522
    @m.n.mameen4522 20 ชั่วโมงที่ผ่านมา +12

    කිසි විටෙකත් සාර්ථකත්වය ඔබේ හිසට යාමට ඉඩ නොදෙන්න, අසාර්ථකත්වය ඔබේ හදවතට යාමට ඉඩ නොදෙන්න.

  • @M.Dinesha
    @M.Dinesha 20 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමන්ලගෙ සමගිය තුලින් රට ගොඩනගන්න ශක්තිය ලැබේවා..💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @gnanadhaja5848
    @gnanadhaja5848 21 ชั่วโมงที่ผ่านมา +17

    පුනරුද යුගයට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා

    • @waruniekanayake2227
      @waruniekanayake2227 21 ชั่วโมงที่ผ่านมา +1

      හරිනි හෝ විජිත 👍

  • @jeevanipushpakanthi6922
    @jeevanipushpakanthi6922 21 ชั่วโมงที่ผ่านมา +37

    අපි ඔයාලට බලය දුන්න. අපේ යුතුකම අපි කරා. ඔයාල අවංකව වැඩ කරයි කියල බලාපොරොත්තු වෙනව.

    • @d.m.adissanayake4332
      @d.m.adissanayake4332 20 ชั่วโมงที่ผ่านมา +9

      එයාලට විතරක් කරන්න බැහැ අපිත් ඒ අයට සහයෝගය දීම අත්‍යාවශ්‍යම වෙනවා

    • @atthiligodagamagebhagya9066
      @atthiligodagamagebhagya9066 20 ชั่วโมงที่ผ่านมา +2

      Oya nam kiyana widiyata dunnada kiyala wiswasa karanna be...

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 20 ชั่วโมงที่ผ่านมา +1

      එකෙන්ම!!!"""ස්තුතියි.

    • @jeevanipushpakanthi6922
      @jeevanipushpakanthi6922 19 ชั่วโมงที่ผ่านมา

      @@atthiligodagamagebhagya9066 ඔයා විශ්වාස නොකර ඉන්න . ඒක කිසිම විදිහකින් මට ප්‍රත්නයක් නෙවෙයි.

    • @jeevanipushpakanthi6922
      @jeevanipushpakanthi6922 19 ชั่วโมงที่ผ่านมา

      @@d.m.adissanayake4332 👍

  • @truefeelings3174
    @truefeelings3174 20 ชั่วโมงที่ผ่านมา +14

    අන්තවාදී දැඩි මත නැති මධ්‍යස්ථව හිතන්න පුළුවන් කෙනෙක් අගමැති උනොත් හොඳයි ...

    • @S.D.Jayasekara
      @S.D.Jayasekara 16 ชั่วโมงที่ผ่านมา +1

      Ow. Harini sthreewadi ganu kenek. Pirimi ayawa hariyata nosalaka harinawa. Kawadawath ape watinakamak kiyanne na

  • @starriesoda1583
    @starriesoda1583 20 ชั่วโมงที่ผ่านมา +3

    Vijitha mahatthayo sadaranaya yukthiya hemavitama balaporutthu thiyan innawa.❤🙏

  • @ccc-fx7cs
    @ccc-fx7cs 20 ชั่วโมงที่ผ่านมา

    ඔබ සැමට ජය🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉. මේ රටේ අහිංසක ජනතාවට සදා සැනසුම !!!!❤❤❤❤❤❤❤❤

  • @truths_mythstm
    @truths_mythstm 19 ชั่วโมงที่ผ่านมา

    Will follow new leader's advices
    නව නායකයාගේ ඉල්ලීමට අනුව හැසිරෙමු.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 19 ชั่วโมงที่ผ่านมา

    මේ තරම්... අවලාද මැද ජය ගන්න උර ඔබ සැමට ත්... ඒ කෙරෙහි විශ්වාසය තබා ඡන්ද ය.. දුන්.. අපටත් ස්තූතියි 😊

  • @ranjithleelarathne6439
    @ranjithleelarathne6439 20 ชั่วโมงที่ผ่านมา +3

    Apahasa upahasa mada jayagath ape janapathi Anura sahodarayanani obata hadapiri unusum subapathum ! Jaya wewa! Budu saranai !

  • @JagathPerera-u6s
    @JagathPerera-u6s 19 ชั่วโมงที่ผ่านมา

    අපි ඔබලාව තෝර ගත්තෙ මේ රට එකෙන්ම දියුණු රටක් කරන්න ,දැන් තියනවා බලය ,❤️👍👍

  • @nuwanperera8140
    @nuwanperera8140 20 ชั่วโมงที่ผ่านมา +6

    මැතිවරණ කොමිසම සහ ආන්ඩුව යන දෙකම උත්තර සැපයිය යුතුයි ඇදිරිනීතිය පැනවීම පිලිබදව,එහි පදනම පිලිබදව ..? ඒක හොදටම ප්‍රශ්නකාරීයි...රටේ පුරවැසියන් දැනගැනීමට බලාපොරොත්තුවී සිටින මොහොතක් .

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 20 ชั่วโมงที่ผ่านมา +1

      මැතිවරණ කොමිසම හා ආණ්ඩුව උත්තර බැඳියයුතුයි..

  • @padmaweerawanni444
    @padmaweerawanni444 16 ชั่วโมงที่ผ่านมา

    ඔබ හරි වගකීමක් වගේම යුතුකමක් අපේ රට අපි නගා හිටවමු.

  • @princijayatunga6201
    @princijayatunga6201 16 ชั่วโมงที่ผ่านมา

    අපේ මියගිය සහෝදර වරැන් වරියන් ,අරගලයේ කරදරවලට මුහුණ දී සිටින සහෝදර සහෝදරියන් සියලු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරමු .

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 16 ชั่วโมงที่ผ่านมา

    අපේ යුතුකම අපි ඉටුකලා.. දැන් ඔබගේ වාරය සහෝදරයා

  • @Alawattage
    @Alawattage 16 ชั่วโมงที่ผ่านมา +1

    ❤ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක ❤.

  • @sajinigee
    @sajinigee 20 ชั่วโมงที่ผ่านมา +6

    අනේ..ඉක්මනටම AKD ට කියන්න ජාතිය අමතන්න කියලා...
    විජේවීර සහෝ.. හිටියා නම් අද වගේ දවසක......❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathrajasena1381
    @sampathrajasena1381 19 ชั่วโมงที่ผ่านมา +2

    කී කරපු දේවල් ඒ අයුරින් ම ඉටුකරන්න ,අපිට කිසිම බලාපොරොත්තු වක් නැතිව ජිවත්වුනු මිනිස්සු , අනුර සහෝදරයා ගේ සහා ඔබ තුමන්ලාගේ ප්‍රතිපත්ති , දේශන වලින් අපි තේරුම් ගත්තෙ රට ගොඩ දාන්නේ ඔබතුමන්ලා බව
    එය යථාර්ථයක් කරන්න
    එය ඉටුවන බව විශ්වාස යි, රෑදවල් නොබලා වෙහෙස මහන්සිවූ අප සහෝදර සියලුම දෙනාටත් රට කරවන්න ඉන්න ඔබ තමුන්නාසේලාටත් සියලුම දෙවි දේවතාවුන්ගේ ආරක්ෂා ව ලෑබේවා

  • @deepalwarnakulasureya909
    @deepalwarnakulasureya909 17 ชั่วโมงที่ผ่านมา

    මම චන්දයටම අවා ඉතාලි සිට AKD ❤❤❤❤❤

  • @leoniedesilva9387
    @leoniedesilva9387 20 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍🙏🏻🙏🏻🙏🏻 Thank you🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @upulsisira6384
    @upulsisira6384 16 ชั่วโมงที่ผ่านมา +1

    හරිනි සොයුරිය අගමැති මම යෝජනා කරනවා

  • @MekkaMaduranga
    @MekkaMaduranga 20 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම අනුර සහෝදරයා දිවුරැමි දෙනවද අද

  • @Janithprsanna
    @Janithprsanna 16 ชั่วโมงที่ผ่านมา

    විජිතසහෝදරයා අගමැති වෙන්න

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 20 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations, wish you all the best

  • @nuwanperera8140
    @nuwanperera8140 20 ชั่วโมงที่ผ่านมา +7

    😂😂😂 ඉදිරි පැය කීපයේදී ,, ඌරු මීයෝ..හික්මීයෝ..හෝතබුවෝ ..වල්බාවෝ..ගම්කබරයෝ..වල් ඌරෝ ..මෙච්චර කාලයක් පුරාවට බැටලු හම් පොරවාගෙන හිටපු නරි ..හිවල්ලු ..වුර්කයෝ. පනින්න පොටක් පාදාගත්තා...."ඇදිරි නීතිය".මේවා නොවියයුතු දේවල් .ප්‍රෙතිපලත් ඉබිගමනේ.

  • @dejavu1754
    @dejavu1754 21 ชั่วโมงที่ผ่านมา +1

    janathawa thalala pelala daapu nisai pasugiya paalakayan obalata me jayagrahanaya labune eka mathaka thiyagena idiri wada kirimata labewai pathanawa!

  • @sujeewakumarasinghe3750
    @sujeewakumarasinghe3750 21 ชั่วโมงที่ผ่านมา +2

    Ow API ApA yuthukam etu karuwa obala rata hadanna

  • @wickramarachchi1984
    @wickramarachchi1984 4 ชั่วโมงที่ผ่านมา

    අනුර අයියට rest එකක් දීපියව්...❤💖

  • @nethu2307
    @nethu2307 14 ชั่วโมงที่ผ่านมา

    Api obathumalata subapathanawa dan mage balaporoththu game ake istakarala denna ok thankyou congratulations

  • @AyeshaNilmini-lt5cs
    @AyeshaNilmini-lt5cs 17 ชั่วโมงที่ผ่านมา

    Api ape uthukama itu kala oba wenuwen methan patan obe waraya❤❤❤❤❤❤

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige2340 17 ชั่วโมงที่ผ่านมา

    මෙම අයගේ මතය ට බාධා නොකරන්න ට මාධ්යය කටයුතු කළ යුතු අවස්ථාවක්

  • @sandya1160
    @sandya1160 43 นาทีที่ผ่านมา

    Law and court must be keep up than parliament

  • @pathminisriyalathgunssinha3534
    @pathminisriyalathgunssinha3534 20 ชั่วโมงที่ผ่านมา +3

    හොරැනම් ගන්න එපා

  • @anandamothilal8380
    @anandamothilal8380 19 ชั่วโมงที่ผ่านมา

    Ape uthukama api itu kala.congratulations Anura

  • @dineshamadushani-ou4bj
    @dineshamadushani-ou4bj 20 ชั่วโมงที่ผ่านมา +1

  • @Nishadh_s
    @Nishadh_s 20 ชั่วโมงที่ผ่านมา

    Ape yutukama rata venuven itu kala obay yutukama obatumanlata baarai obatath obay kandayamatath allah devipihitai

  • @ranjithgamage6971
    @ranjithgamage6971 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @NimalRanjithWickramarachchigeM
    @NimalRanjithWickramarachchigeM 12 ชั่วโมงที่ผ่านมา

    ගහපු කයිවාරු විඳිය ට ගෝඨා වත් කිට්ටුවෙන්න බැරිවුණා

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 20 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉

  • @SanaS8-vp9mq
    @SanaS8-vp9mq 20 ชั่วโมงที่ผ่านมา

    ❤🎉

  • @funnysl8695
    @funnysl8695 20 ชั่วโมงที่ผ่านมา +1

    Kauda ඒ හතර දෙන 🤔

  • @Alexroy25
    @Alexroy25 19 ชั่วโมงที่ผ่านมา

    Harini nam hoda naa, Nalinda Jayathissa should be the prime minister

  • @sriyaniangage
    @sriyaniangage 18 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 20 ชั่วโมงที่ผ่านมา

    පිටිපස්සෙ ඉන්නෙ මරැ පොරක්

  • @NiroshanAppuhamy
    @NiroshanAppuhamy 19 ชั่วโมงที่ผ่านมา

    🌹🌹♥️🌹🌹🥰🥰🥰🙏

  • @ranjith349
    @ranjith349 19 ชั่วโมงที่ผ่านมา

    🎉❤🎉🎉🎉❤❤

  • @RenukaSudarshani-s1t
    @RenukaSudarshani-s1t 14 ชั่วโมงที่ผ่านมา

    Ape yuthukam Dan oyala apita itu karanna.horunam lagatawath ganna epa 😡🙏🙏

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 20 ชั่วโมงที่ผ่านมา

    හරිනිලා වගෙ අය අගමැති නොවිය යුතුය.

    • @mistycottage9558
      @mistycottage9558 20 ชั่วโมงที่ผ่านมา

      ඇයි මොකො.

    • @ravdon4776
      @ravdon4776 19 ชั่วโมงที่ผ่านมา

      ඒක ආන්ඩුවබ්බලාගනී,බොහොම ස්තූති සහෝදරයා,මේ වෙලාවෙ ඔබත් මාලිමාවට සහය දෙන්න

  • @vihangipabasara8088
    @vihangipabasara8088 19 ชั่วโมงที่ผ่านมา

    Gota 2ka yali ara benawa ekanthayenma

  • @koha5555
    @koha5555 20 ชั่วโมงที่ผ่านมา

    හොරු මුක්කු ගහනවා අනුරට

    • @mistycottage9558
      @mistycottage9558 20 ชั่วโมงที่ผ่านมา

      හීනෙන් තමයි

  • @OshiniDayaratne
    @OshiniDayaratne 20 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 19 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉

  • @eskinnalin9684
    @eskinnalin9684 20 ชั่วโมงที่ผ่านมา