ලෝකයේ හොඳම ගුවන්තොටුපළ - සිංගප්පූරුවේ චැංගි ගැන පුදුම දේවල් 10ක් | The Best Airport in the World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 172

  • @isuruudayanga2737
    @isuruudayanga2737 2 ปีที่แล้ว +39

    චැන්ගි ඇත්තටම ලස්සනයි ... හිත් ඇදලා ගන්නවා. ගිහින් ආවට පස්සෙනෙ දන්නේ ලෝකයේ හොඳම ✈ ගුවන්තොටුපල කියලා.🙏😀

  • @sahanbasnayake2966
    @sahanbasnayake2966 2 ปีที่แล้ว +36

    අපේ රටේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ඡන්ද තහනම් කල යුතුයි. එගොල්ලො දීපු ඡන්ද හින්ද පිට රට වල ලමයි මේ වයසෙදි උපාධියක් ගද්දි.අපි ගෙදරට වෙලා දුක් විදිනවා😢😢😢

  • @amilanaminigoda1478
    @amilanaminigoda1478 2 ปีที่แล้ว +50

    දුකයි අපේ රට ගැන. මේ රට පාලනය කරපු ,රට වනසපු ,හොරා කාපු,සියලු පාලකයන්ට සාප වේවා!

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g 2 ปีที่แล้ว +4

      @@ffffgjkkj අයියෝ ඔයාලා වගේ ගොබ්බ යෝ අනේ.අර හමූදාවේ අහීංසක කොල්ලන්ටත් එක්ක ලැජ්ජයි.මහින්දලා රට කාලා ඉවරයි.දැන්වත් ඔය කඩේ යන එක නවත්තපල්ලා

    • @sarathsarath2050
      @sarathsarath2050 2 ปีที่แล้ว

      Aniwaryen 😭😭😭😭😭

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +6

    මේ වගෙ දෙයක් නෙවෙයි මීටත් වඩා ලොකු දෙයක්,ලෝකය පුදුම කරවන්න පුළුවන් දෙයක් කරන්න ඔනි තරම් creative මොළ අපේ රටේ ඉන්නවා ප්‍රශ්නෙ තියන්නෙ එතන නෙවෙයි අපෙ රටෙ බලධාරීන් ගෙ අපි ඒ වගෙ idia එකක් ක්‍රියාවට නංවන්න හිතාගෙන අපි අපෙ idia මෝඩ බලධාරීන් ගාවට අරගෙන ගියහම ඒවා ඒ අය විසි කරනවා,පොඩ්ඩක් හරි අලුත් දේවල් වලින් මේ රටේ කෙනෙක් ඉදිරියට ආව නම් ඒ උපතින්ම සල්ලි කාරයෙක්..!

  • @Nvs190
    @Nvs190 2 ปีที่แล้ว +28

    තියෙන සම්පත් හරියට කළමනාකරණය කලානම් අද අපේ රට ලෝකයේ දියුණුම රටක් 😥
    තාමත් අපි පරක්කු නෑ හරි සැලැස්මක් ඇතිව වැඩකලොත් 2030 වෙනකොට ලංකාව දියුණු කරන්න පුලුවන් අනිවාර්යයෙන්ම ❤️🇱🇰

  • @nalikasampath2462
    @nalikasampath2462 2 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම ලස්සන එඅර්පෝට් එකක් මම ඖරුදු 10k හිටියා සින්ගප්රු වල සිග්ප්පුරු වල හරිම ක්‍රමවත් හැම දෙයක්ම

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 10 หลายเดือนก่อน +1

    මම හරි සතුටින් ලියන්නේ අවුරුදු 19 ක් රස්සාව කරගෙන ජිවත් වෙන රට...❤❤❤❤මගේ දෙවනි මව් රට.🇱🇰🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬💕🌷

  • @rajithajayawira2526
    @rajithajayawira2526 2 ปีที่แล้ว +4

    රටට ආදරේ කරන රට ගැන කැක්කුමක් තියන නායකයෙක් අපේ රටෙත් පහල වුන දාට මෙහෙම වෙයි❤️

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +8

    දෙවි පිහිටයි ලංකාවට

    • @mkkkumara5206
      @mkkkumara5206 2 ปีที่แล้ว +2

      Ai uba polimee ennawatata apita devinpihita ..mahindayatai ponna sajitai chandee depallaaa..ape ratata taw akela wennaa.

    • @ElephantSoul
      @ElephantSoul 2 ปีที่แล้ว +3

      @@mkkkumara5206 සහෝ මෙක මිනිස්සු අවබෝධයෙන් යන්න ඕන ගමනක් උඹ බන් ලොකු seen vedak nee

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +7

    ඉස්සර සිංගප්පූරුව ගොඩනගන්න අාදර්ෂයට අරන් තියෙන්නේ කොළඹ ලු අද සිංගප්පූරුව තියන තැනයි ලංකාව තියන තැනයි හිතා ගත හැකිනේ .

  • @madushanwithanage139
    @madushanwithanage139 2 ปีที่แล้ว +3

    .......පට්ට ❤️ මම ආසයි ලංකාවෙ එයාර්ලයින්ස් ගැන ඔය කටහඩිං ලොකු විස්තරයක් දෙනවට .......🇱🇰 😍❤️❤️❤️❤️🇱🇰

  • @nimnasamuditha4444
    @nimnasamuditha4444 2 ปีที่แล้ว +2

    විශ්ම ලොකය මේ විඩියෝ එක නම් සුපිරියක් තමා.ඉස්සරහටත් කරගෙන යමු.Good luck

  • @xpancha
    @xpancha 2 ปีที่แล้ว +5

    ඔන්න මාත් බැලුවා අද වීඩියෝ එකත් මරු ❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +17

    ලංකාවේ කොළඹටත් වඩා පොඩි සිංගප්පූරුව ...අපි දිහා බලං හැදුන සිංගප්පූරුව...රනිල් රාජපක්ෂලා පුතාණෝ ප්‍රමුඛ අවුරුදු 74 ක් රට කාල බංකොලොත් කරපු ඔක්කොටම සාප වේවා ...🔥🙏

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 2 ปีที่แล้ว +3

      අපි දිහා බලන් හැදුන කියලා කියන්නේ ත් අපිමනේ.උන් එහෙම එකක් කියන්නේ නැහැ නෙ.අනික ඒ කාලෙත් සින්ගප්පූරුවේ වරාය කොලබට වඩා දියුණු ය්

    • @janithchethan6213
      @janithchethan6213 2 ปีที่แล้ว +1

      @@කොස්තාපල්සුසිරිපාල Naha, lee quan u kiyla thiynw lankawak wge krnw kiyla

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 2 ปีที่แล้ว +1

      @@janithchethan6213 කොහෙද එහෙම කිව්ව කියලා තියෙන්නේ

    • @janithchethan6213
      @janithchethan6213 2 ปีที่แล้ว

      @@කොස්තාපල්සුසිරිපාල මූලාශ්‍ර නම් දන් නැහැ, හැබැයි ඉතිහාසයට ඉගෙන ගෙන තියෙනවා , economics wlatath

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 2 ปีที่แล้ว

      @@janithchethan6213 ලී ක්වාන්‍යූ ගේ third world to first world පොතේ ඒකෙ කොලබක් ගැන කිසිම සටහන ක් නැහැ
      අනික 1950 වගේ කාලේ උනත් සින්ගප්පූරුවේ වරාය කොලබට වඩා සෑහෙන ඉදිරියේ හිටියෙ

  • @jzkdissa3854
    @jzkdissa3854 2 ปีที่แล้ว +52

    අපේ 225ස් ඇමති උත්තමයන් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා...🙏❤

    • @lahirudilshan9417
      @lahirudilshan9417 2 ปีที่แล้ว +4

      😪

    • @nuwandil9915
      @nuwandil9915 2 ปีที่แล้ว +3

      😥

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +1

      අම්මෝ ඔව්....නොදකින් 🐂🐂🐂🐂🐂🐂 හැත්ත

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +4

      @@madhuranathunga9169 ඇමති උත්තමයන්ට බනින්න එපා...😡

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +3

      @@jzkdissa3854 සොරි හොඳේ...🙆🙆😂😂

  • @Chariyagaming-q6z
    @Chariyagaming-q6z 2 ปีที่แล้ว +15

    ආයුෂ බොහෝ වේවා විශ්ම ලෝකය 🌏🥰❤️

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +3

      @@ffffgjkkj අඩෝ ලොක්කා

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +1

      @@ffffgjkkj innava boss tv balanava

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +2

      @@ffffgjkkj elhma

  • @jpanduka
    @jpanduka 2 ปีที่แล้ว +7

    A paradise on earth. The first foreign airport I visited ♥️♥️

  • @nipunudara2024
    @nipunudara2024 2 ปีที่แล้ว +5

    සින්ගප්පුරුව අද ඉන්න තැනට ගෙනවෙ ලී ක්වාන්‍යු මහත්තය .එක කරේ ලංකාවේ කොලබ නගරෙ ඇවිදලා .සින්ගප්පුරුව අද ඉන්න තැනත් ලංකාව අද ඉන්න තැන අතර ලොකු පරතරයක් තියෙනවා .

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +3

      උබලගෙ මහ එවුන් කතිරෙ ගහපු උන් කරපු හරිය තමා ඉතිං පව් අහිංසක මිනිස්සු හුගක් බඩගින්නෙම මැරිල යයි💔

    • @mkkkumara5206
      @mkkkumara5206 2 ปีที่แล้ว

      Ubath poddak eliye lankawee avidala abilla puke agilla gahan nida ganiiin.. ape paka balala newei un dunu uneee ..huththooo.. 1k allan puka denna epaaa..gon kariyoo topi

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +1

      @@jzkdissa3854 මේ පාටත් පච දෙරනෙ නිව්ස් බලල ආපහු ඔය සෙට් එකම තමයි පත් කර ගන්නෙ අපේ මිනිස්සු .දැන් පටන් අරන් තියෙන්නෙ කැම්පේන් එක 😂

  • @shamlinweerasekare
    @shamlinweerasekare 2 ปีที่แล้ว +5

    Not only that..according to the Skytrax ratings, world's second best airline, Singapore Airlines ❤

  • @mu7511
    @mu7511 2 ปีที่แล้ว +8

    අපේ රට කාපු උන්ට...
    පෝලිමට හිටවලා පස්සට වෙඩි තියන්න තියෙන්නේ

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +3

    💗💗💗හරිම ලස්සනයි තැන්කු අයියේ 💗💗💗💗

  • @Ethigebernard
    @Ethigebernard 2 ปีที่แล้ว +1

    සිංප්පුරුවට පැමිණෙන ඔබ සැම අපි ඉතාමත් සාදරයෙන් පිලිගන්නෙමු. සිංගප්පුරුවෙ ජාතිභේද කුල භේද හෝ ආගම් භේද නැත. රටේ බොහෝම දෙනෙක් භාෂා තුනක් පමණ කථා කරයි. ඉංග්‍රීසි මැලේ චීන දෙමල රජයේ භාෂා වෙයි. කිසිම ආගමක් දේශපාලනයට සම්බන්ධ නැත . ඔබ සැමට සිංගප්පුරුවෙන් සුභ පැතුම් .

    • @kasunlakshan3816
      @kasunlakshan3816 6 หลายเดือนก่อน

      අහන්න ආසම වචන ට්ක❤❤

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 2 ปีที่แล้ว

    👌💐 woow ! How wonderful ! Thank u for bringing this video . Just like I went there .

  • @prashanharshana7374
    @prashanharshana7374 2 ปีที่แล้ว +3

    Etihad airways , singapore airlines ගැනත් video එකක් කරන්නකෝ ✈ ✈❤️❤️

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 ปีที่แล้ว

    ස්තූති ඔයාට හැමදාම වගේ..❤️❤️❤️

  • @pahandamsara6244
    @pahandamsara6244 2 ปีที่แล้ว +2

    Great vedio❤️

  • @rohanabandara9122
    @rohanabandara9122 ปีที่แล้ว

    ඒ අත්දැකීම එක වරක් ලබාගන්න මමත් වාසනාවන්ත වුනා..❤

  • @dsvideos8969
    @dsvideos8969 2 ปีที่แล้ว +1

    Math ekama eka serayak giya. Supiri 🤩

  • @dinethkaveesha456
    @dinethkaveesha456 2 ปีที่แล้ว +1

    විඩීයෝ එක මරු🤘🥰

  • @creedlkofficial
    @creedlkofficial 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්... නියමයි 💛🙏

  • @vinuk8089
    @vinuk8089 2 ปีที่แล้ว +2

    ගිහිනුත් තියෙනවා 🙂🙂

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 2 ปีที่แล้ว +6

    ඇයි අපේ කුප්පයෝ හදල. තියෙන්නෙ මත්තල ගුවන්තොටුපල.වී ගබඩා කරන්න පුළුවන් හොඳට.පාර්ලිමේන්තුවේ මීහරක් ට නිදා ගන්නත් පුළුවන්🤣🤣🤣🤣😂😂😂.

  • @GeekLab
    @GeekLab 2 ปีที่แล้ว +7

    The best airport that I have ever seen ❤️

    • @induwaradineth4942
      @induwaradineth4942 2 ปีที่แล้ว +2

      Geek Lab 100% correct 😍

    • @siranthajayakodi3697
      @siranthajayakodi3697 ปีที่แล้ว +1

      මම සිංගප්පූරුව සිටිය කාලයේ දි සිගරැට් කොටය විසි කරලා දඩ ගෙවලා තියනවා ...ඒ වාගෙම පිරිසුදුව තිබුණේ .. ඒ අවුරැදු 45 කට පෙර ...ඒ රටෙි පොදු නිති යක් තිබුනා ..හොන්ද පාලනයක රට තුළ තිබුනා ...එදා ලංකාවේ තත්ත්වය හා සින්ගප්පුරැවෙි තත්ත්වය බලන විට දුක හිතනවා....

  • @captainnemo3958
    @captainnemo3958 2 ปีที่แล้ว +3

    Exselent 🥰😊❤️

  • @shashiiika
    @shashiiika 2 ปีที่แล้ว

    Airhostess, pilot ganath wenama video ekak one💕💕

  • @Nima_Walker
    @Nima_Walker 2 ปีที่แล้ว +3

    නියමයි💙💚

  • @thari7074
    @thari7074 2 ปีที่แล้ว +7

    අපේ රටත් ඉක්මන්ට මේ වගේ දියුණු වෙන්න ඕනි🤗🤗

    • @thari7074
      @thari7074 2 ปีที่แล้ว +1

      @@ffffgjkkj තේ කියන්නේ අපේ රටේ ප්‍රධාන වැවිලි භෝගයක් බන්. 😏😏

    • @thari7074
      @thari7074 2 ปีที่แล้ว

      @@ffffgjkkj අපිට තේ වත්තක් තියෙනවා බන්.

    • @thari7074
      @thari7074 2 ปีที่แล้ว +1

      @@ffffgjkkj ☺️☺️❤️

    • @uරුවින්ද1
      @uරුවින්ද1 2 ปีที่แล้ว

      @@ffffgjkkj පල huththo යන්ට😐

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ปีที่แล้ว +3

    50 සැරයකට වඩා ගිහින් තියෙන මම ....Singapore වලට

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    Wow😍😍😍නියමයිනේ

  • @dayanaswarnamali1995
    @dayanaswarnamali1995 2 ปีที่แล้ว

    Niyamai aiyye..ki wachana ne ithin.👍👍👍😜😜😜💕💕💕

  • @ranjanpremathilaka587
    @ranjanpremathilaka587 2 ปีที่แล้ว

    මුලින්ම ඔබට ස්තුතිය ... අපේ 70 දශකයේ තත්ත්වය ලී ක්වාන් යූ ගත්ත මතකද ඒත් අපේ රටේ දේශපාලන හොරුන් සිංගප්පූරු වල නෑ දේශයට ආදරෙයි ඒකනෙ දියුණුවට මූලික හේතුව

  • @VictoryGord-MobileLegends
    @VictoryGord-MobileLegends 2 ปีที่แล้ว

    It was before, but according to recent results, the best airport is Hamad International Airport, Doha Qatar

  • @kaushi7554
    @kaushi7554 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +2

    අපිට වඩා පොඩි සිංගප්පූරුව,ඊස්‍රායිලය බලලවත් හැදියල්ලා කාලකණ්‍නි දේශාපාලුවනි...තොපි විතරක් නෙවි රටත් හැදෙන්න ඕන...මෝ ලෝකේ ස්‍රේස්ඨතම රට කරන්න පුලුවන් රටල්...මොනාද අඩු නැත්තේ අපිට ...

  • @Maliya5374
    @Maliya5374 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @jdtravel178
    @jdtravel178 2 ปีที่แล้ว

    සුපිරි සහෝ ජයවේවා 🙏

  • @hasinthadilshan6334
    @hasinthadilshan6334 2 ปีที่แล้ว +2

    wishma lokaya❤️❤️❤️❤️

  • @FaMousHarRypOttah
    @FaMousHarRypOttah 2 ปีที่แล้ว +2

    අපේ උන් ඉතින් ආදර්ශ ගන්නේ ලොකු ලොකු අයගෙන්නේ. ඒකයි මේකට මෙහෙම උනේ 😓😓😓

  • @jckarangoda4872
    @jckarangoda4872 2 ปีที่แล้ว +1

    Loke hodama ship samagam 10 gana video ekak one

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 2 ปีที่แล้ว +10

    ඔයා නිසා අපි ලෝකය ගැන දැනගන්නව.

    • @mkkkumara5206
      @mkkkumara5206 2 ปีที่แล้ว

      Habai meka boruth kiyanawa hoyala balapan..

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      @@ffffgjkkj ලෙඩක් ද හැම තැනම කුනුහර්ප කිය කිය යන්නෙ ?

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      @@ffffgjkkj ඔයත් අනුන්ගෙ කමෙන්ට් අස්සෙ නෙ එහෙනම් රින්ගන්නෙ .මොකටද බං ඔය කුනුහර්ප කිය කිය යන්නෙ ඔහොම

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      @@ffffgjkkj 😖😁 . ඔයත් මෝඩ වැඩ නොකර ඉන්න.ඔයට් ඒකම තමයි කරන්න ඔය

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +1

    Wishma lokaya ♥️♥️♥️

  • @sampathpradeep3058
    @sampathpradeep3058 2 ปีที่แล้ว

    Ape Rath ma widihata diunu karanna puluwan nam. Kochchara hodaida.

  • @fiyonamandara1273
    @fiyonamandara1273 2 ปีที่แล้ว

    Attatama ow,giyahama atharaman wenwa....lassana air port ekak wagema,lassana ratak...ape rate mehema deyak hinyak....

  • @Enjoying_Vibes
    @Enjoying_Vibes 2 ปีที่แล้ว +2

    නියමයි අයියා😍😋🍼

    • @Enjoying_Vibes
      @Enjoying_Vibes 2 ปีที่แล้ว

      🙄😲

    • @tutugaming.7440
      @tutugaming.7440 2 ปีที่แล้ว

      @@ffffgjkkj තොට වෙන වැඩක් නැද්ද awajathakaya

  • @sadeshdilsara2053
    @sadeshdilsara2053 2 ปีที่แล้ว +1

    Niyami adath ❤️

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 2 ปีที่แล้ว

    Europe බෑන්ඩ් එක ගැන ඕන

  • @dahamidinethma665
    @dahamidinethma665 2 ปีที่แล้ว +8

    බයියො හිතන් ඉන්නෙ ලෝකෙ හොඳම එයාපෝට් එක මත්තල කියල 😂😂

  • @MaskTork.
    @MaskTork. 2 ปีที่แล้ว

    Doha hamad international airport එක ගැනත් කරන්න

  • @amknaththanayake9538
    @amknaththanayake9538 2 ปีที่แล้ว +2

    ගැම්මක්

  • @umeshdaniels9611
    @umeshdaniels9611 2 ปีที่แล้ว +6

    අපි දිහා බලලා හැදුන රටක්

    • @mkkkumara5206
      @mkkkumara5206 2 ปีที่แล้ว

      Ammage reddaaa apiwa bala bala unnannam unuth polimeeee parana gobba katha nawathapalla ..harak

    • @umeshdaniels9611
      @umeshdaniels9611 2 ปีที่แล้ว +3

      @@ffffgjkkjලංකාව දැන් බලු වුනාට ඒ කාලේ ලෝකේ හොල්ලපු රටක් හිතලා බලපන්න ආසියාවේ දෙවෙනි සංවර්දිත රට අපි සිරිමාවෝ ගේ කාලේ.
      ජපානේට විරුද්ධව ලෝකේ කතා කරද්දි අපි විතරයි උන්ගේ සහයට හිටියේ අන්තිමේදි ලොකේ ගොඩක් රටවල් අපි කියන දේ පිලිගන්න තරම් ඒ කාලේ අපි සංවර්දිතයි.
      ලංකාවේ ඉපදිලා ලංකාව ගැනවත් දන්නැති උබලා වගේ උන් මොකට මේ රටේ ඉපදුනාද මන්දා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @umeshdaniels9611
      @umeshdaniels9611 2 ปีที่แล้ว +1

      @@ffffgjkkj තෝ අවුස්ස ගත්තම මගේ ලේ පිරිසිදු වෙනවා තව මොනවා හරි කියපන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @umeshdaniels9611
      @umeshdaniels9611 2 ปีที่แล้ว

      @Senitha Dewsad උබත් ආවද කියපන් තව මොනව හරි මගෙ පුක ගැන තෝ කොහොමද දන්නේ උබ එක එක එවුන්ගේ පුකවල් හොල්ලනව ද 😂😂😂😂😂😂😂😂😂😂😂😂🌟😂😂😂😂😂😂😂😂🌟😂😂😂😂😂😂😂😂😂🌟😂😂😂😂😂😂😂😂😂😂😂🌟😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 2 ปีที่แล้ว

      @@umeshdaniels9611 ආසියාවේ දෙවනි සන්වර්දිත් රට වෙන්නෙ කොහොමද ජපානෙ ඉන්දියාව කොහෙද හිටියෙ

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +2

    සිංගප්පුරුව දියුනු වෙන්න හේතුව
    එරටේ අරගල කාරයොත් නෑ
    රට ගිනි තියන හනුමන්තලත් නෑ..

  • @kay6859
    @kay6859 2 ปีที่แล้ว

    Changi tharam lassna airport ekak kohewat na. kochara dakkkat epa wennet na 😭❤ adarei sg 🇸🇬

  • @rashmikalakshan7024
    @rashmikalakshan7024 2 ปีที่แล้ว +5

    ඕවා මොනවද බන්🤣😅😂 මත්තල එක්ක.වී වෙලනවා😂😅🤣🤦😝.අම්මෝ රාජපක්ෂ ගොබිලයා හදපු දේවල්

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว

    👌😀👌😀👌😀👍👏👏👏 Thanks a lot 🙏

  • @Shehan123-i8m
    @Shehan123-i8m 2 ปีที่แล้ว

    සිංගප්පූරුවට දියුණු වෙන්න ඒ රටේ තියන භූමි ප්‍රමාණය මදි එච්චර චූටි ඉඩක් තියාගෙනත් උංගෙ gdp එක බිලියන 400 කට නඩා වැඩි අපේ වගේ රටක් උන්ට තිබ්බනං උං අද ආසියාවේම දියුනුම රට වෙලා අපි මෙච්චර සම්පත් තියාගෙනත් ආසියාවේම බංකොලොත් රට!

  • @ishanhasaranga4919
    @ishanhasaranga4919 2 ปีที่แล้ว +4

    👌❤️

  • @onair5
    @onair5 ปีที่แล้ว

    Ninda yanwa sapata othana..... ❤️❤️

  • @sasilaashen1866
    @sasilaashen1866 2 ปีที่แล้ว +1

    hade ekak one

  • @ruvinidabare4467
    @ruvinidabare4467 2 ปีที่แล้ว

    Fantastic airport I hv been......

  • @Fresh_Dawn
    @Fresh_Dawn 2 ปีที่แล้ว +2

    🤩🤩🤩🤩🤩

  • @tuanimash8229
    @tuanimash8229 2 ปีที่แล้ว

    love to live in sg 🇸🇬

  • @ඇස්තටික්
    @ඇස්තටික් 2 ปีที่แล้ว +7

    ඇයි වී ගබඩා කරපු එක පුදුමයක් නෙවෙයිද🤣🤣🤣

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +3

      මහින්ද මහත්තය ඉන්න කාලේ මේ රට හොදට තිබුනා...😢

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +3

      @@jzkdissa3854 😂😂 රට නෙවෙයි ඒ පවුල නම් හොදට තිබ්බා

  • @hashinishashikala5159
    @hashinishashikala5159 2 ปีที่แล้ว

    Best airport in the world 2022 Hamad international airport habai🙊

  • @rushanrathnayake
    @rushanrathnayake 2 ปีที่แล้ว +5

    අපේ 2500 ලෙප්ට් නේ 😂

  • @sandujayasinghe1653
    @sandujayasinghe1653 2 ปีที่แล้ว

    I love my 2nd mother land😍

  • @lakshanranuka1871
    @lakshanranuka1871 2 ปีที่แล้ว

    Yes, its true.

  • @irfan9387
    @irfan9387 2 ปีที่แล้ว +1

    ගිය අය දන්නවා මෙක කොහොමද කියලා. එ තරම්ම සුරපුරයක්.. එ වගෙ වෙන්න නම් ලන්කාවට තව අවුරුදු 200 කින් වත් බහ. එක තමයි සත්‍ය.. මොක්ද මෙ රටෙ ඉන්න පක්ශ දෙකෙ නාකි බල්ලො වලකජ්ජ ගහනකන් බහ. මොකද උන් උන්ගෙ ලමයි දරුවන්ටත් එක්කම හොරා කනවා.. ඉතින් ලන්කාවෙ අපට මෙවා හිනයක්..

  • @yenurapathum2854
    @yenurapathum2854 2 ปีที่แล้ว

    Mamath giya ayemath yanna hithenawa airport ekata

  • @sandunmakala4311
    @sandunmakala4311 2 ปีที่แล้ว +2

    ඉස්සර සිංගප්පූරුව කිව්වේ සිංගප්පූරුව ලංකාව වගේ හදනවා කියල..ඊට පස්සේ රනිල් ගොයියම කාලෙකදි කිව්වා ලංකාව සිංගප්පූරුවක් කරනවා කියල. 😊

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 2 ปีที่แล้ว

      සින්ගප්පූරුව කොහෙවත් එහෙම කියලා නැහැ
      අපේ උන්ම රැස් පෙන්නන්ඩ හදා ගත්ත කතාව ක් ඒක

  • @emihunny4081
    @emihunny4081 2 ปีที่แล้ว

    Mama singaporewe aurudu 18 wada karanawa kiyanna bari tharam lassana Ratak

  • @machan2024
    @machan2024 2 ปีที่แล้ว +1

    මටත් වාසනාව ලැබුණා

  • @sameerapoornima6764
    @sameerapoornima6764 2 ปีที่แล้ว

    Aiye mewa u tube ekat daala ba...lankawa Pura loku thira Dala penwanna one..ethakota thma lankawe thawath inna gobba harakta mole padenne...mokda lankawe godak thawamath inne duupath manasikathwaye...eken midenkam lankawa hadanna ba...mewage dewal dakinakota hari mole padila Ara harak maduwe inne harak passe Yana eka,e harak poshanaya karana eka nathara karaine.🙂🙂

  • @adeeshaprabashwara247
    @adeeshaprabashwara247 2 ปีที่แล้ว

    Math giya❤️maruu

  • @madumadushan3258
    @madumadushan3258 2 ปีที่แล้ว +3

    👍👍💓💓

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 2 ปีที่แล้ว

    කටුනායකත් මෙහෙම හදන්න පුළුවන්

  • @nuwandil9915
    @nuwandil9915 2 ปีที่แล้ว +7

    අපේ රටත් මෙහෙම දියුනු වෙන්න තිබ්බ මේ කාලකන්නි දේශපාලනේ නොතිබ්බනන්😥😥😥

    • @nuwandil9915
      @nuwandil9915 2 ปีที่แล้ว +1

      @@ffffgjkkj පිස්සුද උබට😡

  • @owirajika7981
    @owirajika7981 2 ปีที่แล้ว

    World best airport is HIA Qatar, check last update

  • @vinoofficial4804
    @vinoofficial4804 2 ปีที่แล้ว +3

    😊

  • @sanjanakaushan1288
    @sanjanakaushan1288 2 ปีที่แล้ว +2

    Katunayaka kale

  • @p.h.prabathchinthaka.3496
    @p.h.prabathchinthaka.3496 2 ปีที่แล้ว +2

    ❤️🥰😍

  • @tharindumadushan895
    @tharindumadushan895 2 ปีที่แล้ว

    Qatar 🇶🇦 Airport ekatath kiyannako

  • @lalanipriyanka3694
    @lalanipriyanka3694 2 ปีที่แล้ว +2

    Niymai

  • @SLGAMINGHUNTERYT
    @SLGAMINGHUNTERYT 2 ปีที่แล้ว +2

  • @DashParrOfficial
    @DashParrOfficial 7 หลายเดือนก่อน

    හැබැයි බයියෝ නම් හිතන්නේ ලෝකේ හොදම Airport එක මත්තල Airport එක කියලා 😂

  • @premakasthuri7068
    @premakasthuri7068 2 ปีที่แล้ว

    💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐

  • @raweensanjeewaliyanage1279
    @raweensanjeewaliyanage1279 2 ปีที่แล้ว

    ගිහිං ආවට දන්නෙ නෑනේ මේ වගේ එකක් කියල

  • @slshanzblocks6434
    @slshanzblocks6434 2 ปีที่แล้ว

    Mama gihin tiyenwa

  • @picaros112
    @picaros112 2 ปีที่แล้ว +1

    Politics Family business එකක් කරගත්ත කාලාකණ්ණි හොරු, මැරයෝ ටිකත් එක්ක ලංකාව කවදාවත් දියුණු කරගන්න බැහැ.

  • @premachandrakonara6945
    @premachandrakonara6945 ปีที่แล้ว

    Changi gana mamath kata thiyanna kamathie.

  • @janathkaweendra3860
    @janathkaweendra3860 2 ปีที่แล้ว

    Bandaranayaka structure eka thamay mulinma thibila thiyenne