තැන තැන දාන බොරු මිල ගණන් වෙනුවට කාර් වෑන් මිලේ ඇත්තම ගාන හරිම තැනින් පලමු දැනගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @priyanthawimalaguna7476
    @priyanthawimalaguna7476 2 ชั่วโมงที่ผ่านมา +8

    මේ වෙලාවෙ වාහන ගෙන්වන එක risk එකක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. රට ගැන හිතන්නත් ඕන වාහන ගෙන්වන අය ගැනත් හිතන්න ඕන. අපි හිතන පතන විදියට වැඩ කරන්න තරම් රට දියුණු කලේ නෑ හිටපු කට්ටිය. ඒ අයගෙ සැප ගැන හිතල වැඩකරපු නිසා තමා මිනිස්සුන්ට දුක් විදින්න වෙලා තියෙන්නෙ. තාම ඒ ජරා යක්කු අපේ සල්ලි වලින් මන්දිරවල සැප ගන්නවා. අන්න උන්ගෙ හොරා කාපු දේවල් පවර ගන්නකල් මිනිස්සුන්ට තව කාලයක් බලාගෙන ඉන්න වෙනවා.

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් කට්ටිය ලංකාවෙන් yavi ...පිටරට පදිංචි වෙලා .නිවාඩුවකට වගේ ලංකාවට යන්න පුරුදු wevi .....මොකද ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි .......

  • @snma6976
    @snma6976 ชั่วโมงที่ผ่านมา +1

    බදුම ගෙවනවට වඩා ජනතාවට ජීවිතයක් නැද්ද මේ රටේ. කොමිස් කුට්ටි වලට තීරණ.

  • @isurumw6119
    @isurumw6119 55 นาทีที่ผ่านมา +1

    Mu kiyana boru walata ahu wenna epa. Wagon R ekak laksha 65-75k genna puluwan. Oka ganan wedi karanna ohoma kiyanne

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj ชั่วโมงที่ผ่านมา +1

    Yako me ආණ්ඩුව awa විතරයි ...මැජික් karayek නෙවෙයි me ජනාධිපති තුමා .....ඉස්සර wagan r eka mama brand new ගත්තේ 28.ලක්ෂ ...එතකොට dollar එක රුපියල් 80 වගේ නමුත් dan dollar එක 300 වගේ ....අනික ගොඩක් අමාරුවෙන් finance කරලා වාහන ganna epa ....loku amaruwaka වැටෙනවා ....loku poliyak ගෙවන්න ඕනි ...yana ගමනක් pickmi දාගෙන යන්න

    • @AsankaPrabath-e8w
      @AsankaPrabath-e8w ชั่วโมงที่ผ่านมา

      අඩො ඩොලර් එක 80 ට තිබුණෙ කවදද පගො😂

  • @damiththushara7324
    @damiththushara7324 3 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපතිතුමනි. පොඩි වාහන වල ටැක්ස් අඩු කරල ගෙන්නන්නකෝ. අපි ඔය ගේන අලුත් වාහන ගන්නෙ නෑ. අලුත් වාහන ගන්න අය ගනියි. අපිට පරණ වාහනයක් හරි ගන්න පුලුවන් එවිට.

    • @kamalnipunaponweera5699
      @kamalnipunaponweera5699 ชั่วโมงที่ผ่านมา

      2020 ට කලින් යෙන් එක තිබ්බේ සත ගානකට අද 1.9 ඇවිල්ල තියෙනව ඒ කාලේ යෙන් ලක්ෂ 10/15 වෙච්ච වාහනයක් දැන් ගානට හැදුවොත් රුපියල් වලින් ලක්ෂ විසිපහක් තිහක් විතර වෙනවා මේ එහේ ගෙවීම් නැතුව නැව් ගාස්තු එකතු වුණාම ඒ වගේ දෙගුණකින් ඉහළ යනවා, wagon R,suzuki alto ඔය කියන බොහෝ බදු ඒකට වදින්නේ නෑ..එයට බලපාන්නේ මම කියපු දෙයයි ඒකයි මෙයා හැමතිස්සෙම කියන්නේ අවුරුදු දහයක් පරණ වාහන ගෙන්නන්න කියලා...එහෙම වුණොත් විශාල ඉල්ලුමක් ඇතිවෙලා විශාල ඩොලර් ප්‍රමාණයක් පිටට යනවා..රුපියල් ස්ථාවර වෙන්න ඕනේ..

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 2 นาทีที่ผ่านมา

      MEA MINIHA SAIL KARAYEK, EYA KIYANA VIDIYATA JAPANAYAI AURUDU
      GANAN PARANA WAHANA LANKAWATA GENAWOTH LOKU PRASNAYAK WENAWA, MEYALA MINISSUNTA ADARAITA WAHANA GENWANA MINISSU
      NEMEI. NIKAN MINISSU KULAPPU KARANAWA,

  • @Mahesh-sx6zg
    @Mahesh-sx6zg ชั่วโมงที่ผ่านมา +1

    Lankawe minissu hari pau😢

  • @nimalillankoon9815
    @nimalillankoon9815 3 ชั่วโมงที่ผ่านมา +1

    ඉන්දික මහතා මේ ගැන ජනාදිපති තුමාට තේරුම් කරලා දෙන්න. අ. 5ක් ඉල්ලන්න

  • @herathmudiyanselagegunarat8359
    @herathmudiyanselagegunarat8359 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙහෙම ගියොත් අපි හීනවලම මැරිලයයි
    කතවක් තියනව මාස හයකින් විතර ඉහල නිලධාරීන්ට බලප්ත්‍ර වාහන ගෙන්නන්න පොරොන්දුවෙලා කියල එ නිසා එයාල සද්ද නෑ
    අපි හැමදාම රැවටෙන්ව මෙහෙම ගියොත් අපි ප්ත්කල ආන්ඩුව ගැන ජනතාව ඉක්මනින්ම කලකිරේවි එහෙම වුනොම්ත් රටෙ බලාපොරොත්තු සියල්ල හීන වලටම සීමාවෙයි
    ජනතාව බලය දුන්නෙ හරි තීරණ හරි වෙලාවට ගන්න නිලධාරීන් එක්ක ප්‍රවේශමෙන්

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 5 นาทีที่ผ่านมา

      KAWDA HELLO OYALATA MEA BORU KIYANNAI? WAHANA GAINDA DUN NAHA KIYALA ANDUWA SAMAGA KALAKIRENA PISSOTH ATHI, MEAKA
      BANKOLOTH RATAK ,SALE KARAYANTA ONA VIDIYATA WAHANA GENWANDA
      DUNNOTH NAWATHA RATATA KELAWAI,

  • @lepanhar9350
    @lepanhar9350 3 ชั่วโมงที่ผ่านมา +2

    ජපන්වල ඉදලා ගොනෙකුත් එක්ක ලාබෙට ගන්න කරත්ත නැතිද,මෙහේ ගොනෙකුත් ගන්න ලක්ස 10 විතර වෙනවා.

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 2 ชั่วโมงที่ผ่านมา +1

    කියන්නෙම ගනන් වැඩි වෙනවා කියලා විතරමයි….

  • @damiththushara7324
    @damiththushara7324 3 ชั่วโมงที่ผ่านมา +3

    අවුරුදු 07 ක් වත් පරණ වාහන ගේන්න අවස්ථාව දෙන්න

  • @ravindraoss7063
    @ravindraoss7063 55 นาทีที่ผ่านมา

    You doing great job 👍. But tooo much tax and poor people can't get 😢😢

  • @SrinathPriyantha-c1w
    @SrinathPriyantha-c1w 22 นาทีที่ผ่านมา

    Mehema taxi pita tax gahuwama minissunge manawahimikam ullanganaya wenawaneda? Mewata barida janathawata manawa himikam comition ekata yanna, ,lankawe vehicle ekak ganna hitan innawanam palamuwa digre ekaw awassaya wenawa me tax ganja tehrum ganna

  • @sudeshryan8707
    @sudeshryan8707 ชั่วโมงที่ผ่านมา

    මේ චැනල් ගූඇන්පී කබ්බ චැනල් එකක් 😂😂 අනේ උට්ටො මිනිස්සුන්ගෙ හීන නැති කලේ තොපෙ හාම්පුත්තු දැන් තෝ වාහනයක් අල්ලන් පම්කද කියවන්නෙ

  • @zion_creation6665
    @zion_creation6665 ชั่วโมงที่ผ่านมา

    Wahana uththawalan nogennuwanam oyata wada hodai kalu viyapara karayo finance karoyoi para ballo gana hithala gennala thiyenne rate samane minissunta kawadakwath oluwa ussanna ba aarade areiye

  • @nalakawijethunga560
    @nalakawijethunga560 2 ชั่วโมงที่ผ่านมา +1

    mun kare sakkili wadak achcharai kiyanna tiyenne.podi minihata keliya

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 2 ชั่วโมงที่ผ่านมา +1

    මුන් නිකමටවත් කියනවද මුන්ගේ ලාභය ගැන, හරියට අපිට සේවයක් විදියට පිංතකා ගේන විදියට තමයි කතා කරන්නේ…බදු ගැන විතරයි, ලාභෙ ගැන කිසිම කතාවක් නෑ…

  • @rohanindika1637
    @rohanindika1637 3 ชั่วโมงที่ผ่านมา +6

    මූ කතා කරන්නෙ ආර්ථිකය ගැන සියල්ල දත් පොරක් වගේ 😂 රටේ‍ වාහන කියන්නෙ එක් ව්‍යාපාර අංශයක් විතරයි

    • @janakagunasekara3984
      @janakagunasekara3984 3 ชั่วโมงที่ผ่านมา +6

      wahana 2ka mudal 1kata gewana eka arthiketa bala panne nadda pakoo

    • @IndunilJayamanna-mw4ud
      @IndunilJayamanna-mw4ud 2 ชั่วโมงที่ผ่านมา

      රෝශාන් අනේ පොන්නයො

    • @AsankaPrabath-e8w
      @AsankaPrabath-e8w ชั่วโมงที่ผ่านมา

      ​@@janakagunasekara3984මුන්ට නෑ.මුන් දාර ජෙප්පෝ

  • @ThusanthaBandara-l6i
    @ThusanthaBandara-l6i 2 ชั่วโมงที่ผ่านมา

    Anurath Gedara thama.

  • @janakagunasekara3984
    @janakagunasekara3984 3 ชั่วโมงที่ผ่านมา +1

    api anurata malimawata kade giya malimawa sell karainta kade giya apita aruna

  • @AjithKumara-y8j
    @AjithKumara-y8j 2 ชั่วโมงที่ผ่านมา

    Dan nam whna kiynaktat mun samga trha yanwa

  • @sanjeewasanjeewa6945
    @sanjeewasanjeewa6945 2 ชั่วโมงที่ผ่านมา

    Mama 6 yanajata ganna pulunn

  • @life_regeneratio3246
    @life_regeneratio3246 2 ชั่วโมงที่ผ่านมา

    Ehy cant government get the Vehicles 🚗and distribute ? 😊

  • @prabodikanaiduwa2083
    @prabodikanaiduwa2083 นาทีที่ผ่านมา

    Wagon R eka vena un 70ta denava kiyanava mu 85ai lu. Meka 15 k thiyagannavada 😅😅😅

  • @PreethiWeeratunga
    @PreethiWeeratunga ชั่วโมงที่ผ่านมา

    Moka aawath ahinsaka minisungeee heeena ewarai...pakatamaaa..suwayanwindayayee karalaaa nidagan.