ශ්‍රී ලන්කන් මිලදී ගන්න සැරසෙන කටාර් එයාවේස් ගැන අපූරු තොරතුරු 7 ක් | Qatar Airways Best Airways

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • 7 Things you didn't know about Qatar Airways
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 308

  • @upali74
    @upali74 2 ปีที่แล้ว +65

    අවුරුදු 11ක් තිස්සේ වැඩ කරන තැන.. හරිම ආඩම්බරයි.. ගොඩක් හීන හැබෑ උනා.. ගුවන් යානයක යන්න හීන දැක්කා ගොඩක් කල් දැන් අවුරුද්දකට 5 6 පාරක් යනවා රටවල් කීපයක සංචාරය කරා..හිතට හරි ආඩම්බරයක් දැනෙනවා..

    • @tkgames6093
      @tkgames6093 2 ปีที่แล้ว +3

      Mawath qatar job ehekata ganna barida oheta 🥺

    • @nadeeralakshan5101
      @nadeeralakshan5101 2 ปีที่แล้ว +2

      Fifa 1k job 1k enawa mama desember walin job 1k iwarai mage airport 1k job 1k karanna godak asai uduwak karanna puluwan da

    • @OshadhiKaushalya-j5q
      @OshadhiKaushalya-j5q 6 หลายเดือนก่อน +1

      🥺❤️ oya vasanavanthai godak

  • @charlyproduction
    @charlyproduction 2 ปีที่แล้ว +191

    වැඩ කරන ප්ලේස් එක 😙 Qatar airport ❤️

    • @sandeepadilshan1307
      @sandeepadilshan1307 2 ปีที่แล้ว +6

      Qatar airport එකේද?

    • @charlyproduction
      @charlyproduction 2 ปีที่แล้ว +4

      @@sandeepadilshan1307 ඔවු💜️

    • @shehankaviisha7857
      @shehankaviisha7857 2 ปีที่แล้ว +3

      👍😅

    • @m.kavindukavinda6463
      @m.kavindukavinda6463 2 ปีที่แล้ว +8

      මේ වගේම sri lankan airline එක ගැනත් විඩියෝ එකක් දෙන්නකෝ please

    • @iloveaviation1791
      @iloveaviation1791 2 ปีที่แล้ว +3

      Ground hostess or something else ?

  • @uredrosekredrose84
    @uredrosekredrose84 2 ปีที่แล้ว +17

    අවුරුදු 15ක් තිස්සේ වැඩ කරන ..රට හරිම ආඩම්බරයි ගොඩක් හීන හැබෑ උනා...... Also my favorite Airline Qatar Airways....!! Thank you so much WISHWA LOKAYA!

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว +65

    හිත හොඳ මිනිස්සු ඉන්න මැදපෙරදිග හොඳම රට 🇶🇦ආදරෙයි හැමදාම ජිවය දුන්න රට 🙏🏻

  • @supunjayasanka3793
    @supunjayasanka3793 2 ปีที่แล้ว +8

    මම කටාර්වල වැඩ කලා ඉක්මනින්ම ඩුබායී පාස් කරයී.ගුවන් තොටුපලේ මේ කෙලවර ඉදලා එහා කෙලවරට මෙට්රෝ වැඩ කරනවා එච්චරකට ලොකුයි හමාඩ් එක 😍😍😍😍😍

  • @GcPage
    @GcPage 2 ปีที่แล้ว +78

    කොහොමත් Qata Airways, lanka air line ගත්තොත් හොදයි. ඒක passengers ලාටත් ගොඩක් comfortable වෙයි.

    • @restrentlk8171
      @restrentlk8171 2 ปีที่แล้ว +1

      එත් ලංකාවෙ අයට jobs ගන්න අමාරු වෙයි.

    • @Imasha_Welivita
      @Imasha_Welivita 2 ปีที่แล้ว

      @@restrentlk8171 ow

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 ปีที่แล้ว +2

      @@restrentlk8171 apee aya giya thana loku oluwa... matath QUATAR air yanakota apee un hamba welaa thiyenawa.. AMOO un NIKAN airways aithi kaarayo wagee. NODENA EKAMA THAMAI HONDA... EEKATH KAALA DAAI KALAKANNI OTUWO TIKA..

    • @GcPage
      @GcPage 2 ปีที่แล้ว +7

      @@restrentlk8171 ඔවු හැබැයි, එත් එයාලට පුළුවන් වෙයි lanka air line එකත් හොද තැනකට ගන්න
      එතකොට ගොඩක් දේවල් හරියයි එත් ලංකාවේ අයට job දීලා එයාලත් එක්කම air line ඒක ගත්තොත් තවත් හොද වෙයි.

    • @mazy5282
      @mazy5282 2 ปีที่แล้ว

      @@pradeepawijesena1169 ඔව්.. ඔව්.. ඔටුවන්ට දෙන්න එපා...
      මෙහෙ 🐂🐃 ටික අදහන රජ පවුලටම දෙන්න ...😄😂🤣

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +4

    ලංකාවට ආපු පළමු කටාර් එයාවේස් එකේ අපු කෙනෙක් මමත් මගේ ගුවන් ගමන් වලින් වැඩිහරියක් කටාර් එයාවේස් ❤️ අපේ හැමදාම පාඩුලබන ශ්‍රී ලංකන් එක එයාල ගත්තොත් හොදයි ..ආදරෙයි විශ්ව ලෝකය ❤️❤️❤️🙏🙏🙏

  • @ravishwa
    @ravishwa 2 ปีที่แล้ว +24

    අදත් සුපිරියක් ❤️ මේ වගේ වීඩියෝ තව දුරටත් ඕන අයියා 🤗

  • @dreamsandlife9215
    @dreamsandlife9215 2 ปีที่แล้ว +5

    කවදත් විශ්ම ලෝකය channel එකෙන් අපිට වටින දැනුම ගොඩක් දෙනව. thank you so much

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 3 วันที่ผ่านมา

    මම පළමු වරට 1996 දී යනකොට පොඩි ගුවන් තොටුපළක් සහ සීමිත ගුවන් යානා ප්‍රමාණයක් පමණයි ඔවුන් සතුව තිබුණේ. 1997 දී Srilankan air එකේ contry manager සහ සේවකයින් හුඟාක් වැඩි පඩියකට Qatar airways එකට අරගෙන තමයී ඒ අය ඉදිරියට ආවේ. ඒකාලේ ලංකාවෙන් උදේට යන ප්ලේන් එකේ කිරිබත්, පොල් රොටි වගේ ලංකාවෙ කෑම තමයි දුන්නේ ,, සිංහලෙන් එනවුන්ස් නුත් කරනවා ,, මගේ experience එකට අනුව ලෝකයේ හොඳම ගුවන් සේවයක්❤️❤️❤️❤️❤️❤️❤️❤️🥸

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +12

    My 1st Home My Motherland 🇱🇰🇱🇰🇱🇰
    My 2nd Home Qatar 🇶🇦🇶🇦🇶🇦
    Qatar Airways so much memories ♥️

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +7

    ලස්සනයි වැදගත් දේවල් ගෙනෙන ඔබට බොහොමයක් ස්තූතියි

  • @nuwandil9915
    @nuwandil9915 2 ปีที่แล้ว +26

    අදත් නියමයි වෙන රටකට හරි දුන්නොත් මේක දියනු කරන්න පුලුවන් වෙයි .මේ රටේ පාලකයෝ ඕක කරන එකක් නෑ ☺️

    • @cosmicvoyagers8893
      @cosmicvoyagers8893 2 ปีที่แล้ว

      wenaratakt dunnoth ape ratata sathayakwath nathiwenawane bn. ubala wage gon logic ekak thiyana un innakam rata diyunu weida

    • @tharanganisenanayake9859
      @tharanganisenanayake9859 2 ปีที่แล้ว

      @@cosmicvoyagers8893 මේ වගේ කාලකන්නි බල්ලො තමයි බන් . මේ රට කෑවේ දේශපාලුවො නෙවේ.. මුන්ට සැප හම්බෙනවනම් මූගෙ අම්මවත් මූ විකුනයි.. මූ වගේ තමයි හැම එකාම.. මරන්න ඕනි බන්.. මේව මුන් මෙහෙම කියද්දි පට්ට මල බන්..

    • @tharanganisenanayake9859
      @tharanganisenanayake9859 2 ปีที่แล้ว

      නුවන් ඩිල් උබේ අම්මව එවපන් අපේ ගෙදර.. 😡

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +16

    💖💖💖හරිම වැදගත් තැන්කු අයියේ 💖💖💖

  • @gaganasaranna
    @gaganasaranna 2 ปีที่แล้ว +4

    මගෙ අයියා Qatar DOH ඉඳන් New Zealand AKL වලට fly කරා. හැබැයි Australia වල ADL වල 1h විතර land කරලයි ගියෙ.

  • @VictoryGord-MobileLegends
    @VictoryGord-MobileLegends 2 ปีที่แล้ว +10

    I’m so proud to be part of qatar airways family. I hope it will help to improve lot of areas of Sri Lankan airline

  • @Rajtube1982
    @Rajtube1982 2 ปีที่แล้ว +1

    මමත් එක පාරක් කටාර් ගුවන් සේවය භාවිතා කළා කියන්න වචන නෑ ඒ තරම් සුපිරි සේවයක් සුපිරි ගුවන්යානා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +4

    මමත් 12 කටාර් වල මෙම රටේ නායකයෝ තමන් ගෙ රටට පුදුම ආදරයක් තියෙන්නේ එ වගේම මිනිස්සු ගොඩක්ම වැදගත්ම තියනවා නරක වැඩ නැ අපෙ ලස්සන රට කෑවා තිරිසන්නු මෙ රටේ අගලක් වත් කෝටියකට වත් විකුන්නෙ නැ එ තරම් රටට ආදරෙයි ඇත්ත වශයෙන්ම ලැජ්ජාවයි අපෙ රටේ දෙස පාලුවෝ ගැන ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට ❤🙏🇶🇦

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +7

    එක නම් හොදයී sri lankan airline ගමන් කරන මගීන්ටත් ලොකු සහනයක් වෙවී දියුනුත් වෙවී qatar airways 👌👌

  • @supundilanka9524
    @supundilanka9524 2 ปีที่แล้ว +4

    විකුනනවට මාත් කැමති නෑ හැබැයි විකුනනවනම් Qatar airways එකට දෙන එක හොදයි . මාත් ගොඩ කාලයක් වැඩ කලා . හැම දේම පිලිවෙලයි හොද system එකක් තියෙනව . ගත්තොත් sri lankan airline එක පොඩි කාලෙකින් ගොඩ ගන්නව සුපිරියටම . ඒක සුවර්

    • @cosmicvoyagers8893
      @cosmicvoyagers8893 2 ปีที่แล้ว

      ethaklota eka srilankan airways wenne koomatha. eken kisima labayak nathi wenawwa

    • @supundilanka9524
      @supundilanka9524 2 ปีที่แล้ว +1

      @@cosmicvoyagers8893සම්පූරනයෙන්ම විකුනන්නෙ නෑ 50% රජයට 40% එයාලට මම දන්න තරමට . නම වෙනස් වෙන්නෙත් නෑ. ලාබය තමයි බලපාන්නෙ

  • @adfuyt5236
    @adfuyt5236 2 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන් දෙන්න ඕනෙ .එතකොට පාඩු වෙන්නෙ නැහැ දියුණු කරනවා

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +11

    වීඩියෝ දෙකක් අද 😍
    ගැම්මක් තමයි ඉතින්

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 2 ปีที่แล้ว +3

    මම ලංකාවට යන්නේ එන්නේ කටාර් ප්ලට් එකෙ විතරයි,හැම අතින්ම සුපිරි 😍😍

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +4

    හරිම වටිනවා මේ විඩියෝ එක .ඔබට ස්තුතියි .

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +2

    අහන්න ආස හිතෙනවා නුබෙි ලස්සන කටහඩ නිසා ස්තුතියි තෙරැවන් සරනයි

  • @umeshdaniels9611
    @umeshdaniels9611 2 ปีที่แล้ว +10

    Emirates එකත් අපේ airline එක කාලයක් සල්ලි වලට ගත්තා මන් හිතන්නේ ඊට පස්සේ Srilankan එක හොද තැනකට ආවා

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Sri lankan top 20 ahalakawath naa

  • @chamindusandawath
    @chamindusandawath 2 ปีที่แล้ว +9

    ඔය හඬට තෙරුවන් සරණයි ❤️😍 මේ විඩියෝ බලන්න ප්‍රදානම හෙතුව ඔය පැහැදිලි ලස්සන කටහඬ.

  • @diltvjunior8629
    @diltvjunior8629 2 ปีที่แล้ว +5

    අයියේ British ✈ airway එක ගැනත් video එකක් ඕන ❤❤❤👌👌 thank you so much මම ඉල්ලපු video එක දුන්නට ❤🇬🇧🇬🇧🇬🇧👌👌

  • @sanjuatthanayake2933
    @sanjuatthanayake2933 2 ปีที่แล้ว +1

    Soo proud about my Airline, working as Aircraft Technician since 8 Years. Thx god for gave THIS GOLDEN OPERTUNITY

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 ปีที่แล้ว +4

    සුපිරියක්✌👊

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha7733 2 ปีที่แล้ว +9

    හම්බ කරන් කන රට ආදරෙයි qatar ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Tvserious_Status
    @Tvserious_Status 2 ปีที่แล้ว +6

    නියමයි ඉතිම් ❤️❤️❤️

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +4

    අද වීඩියෝ 2ක් 🤗 සුපිරි වැඩක් ♥️😘😘😘 ආදරෙයි

  • @suhailahamed4191
    @suhailahamed4191 2 ปีที่แล้ว +1

    Happy to be a part of Qatar's Airways Family....

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 10 หลายเดือนก่อน

    I just travel Qatar airways 🌹🌹🌹🌹💕💕🇸🇬🇱🇰

  • @pasindugimhan7196
    @pasindugimhan7196 2 ปีที่แล้ว +8

    ඇමරිකාවේ එයාලයින්ස් ගැනත් වීඩියො එකක් ඕන😊❤

  • @sahanumayanga1608
    @sahanumayanga1608 2 ปีที่แล้ว +8

    Sri lanakan Airline පාඩු වෙන්නේ නැ හරි කලමනාකාරණයක් තිබ්බනම්.දේශපාලන අස්ථාවර බව සහ දිගුකාලීන ආර්ථික සැලසුමක් නොමැති කම සහ නුසුදුසු පුද්ගලයන් කලමනාකාර තනතුරුවලට පත්විම වගේ හේතු මේ සදහා බලපාන්න ඇති.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 ปีที่แล้ว

      CULTURE Is due to longstanding unbroken practices.
      You are suggesting to change the CULTURE. EVEN INEVITABLE, its in the 'air'

  • @anuhasnimsara9672
    @anuhasnimsara9672 2 ปีที่แล้ว +1

    Balaporuththuwen ma hitiya video ekak 😍😍😍😍😍😍

  • @RemiseRemise
    @RemiseRemise 8 หลายเดือนก่อน

    Tks.v.much, it's a good Airline by experience.

  • @v-techlk
    @v-techlk 2 ปีที่แล้ว +1

    වටින විඩියො එකක් අයියෙ මරු ♥🕊️🌍

  • @vishwathathsara6769
    @vishwathathsara6769 2 ปีที่แล้ว +2

    අයියෙ අවුලක් නැත්නම් Ryanair ගැන එකක් දාන්න.දන්න විදියට fleets 500 ගානක් තියනව එයාලට.please දාන්න.

  • @විෂ්මදෙරණ
    @විෂ්මදෙරණ 2 ปีที่แล้ว +6

    ඔටෝමන් අධිරාජ්‍ය ගැන කරන්න😇

  • @shanakasampathramanayake5989
    @shanakasampathramanayake5989 2 ปีที่แล้ว +2

    Thanks for the information.....very clear explain....

  • @lakmalnilanga7216
    @lakmalnilanga7216 ปีที่แล้ว +2

    Sri lanka air line ලොකේ තියන හොදම ගුවන් සෙවයක් තමයි අපේ උන් කාලකන්නි මුකුත් ඉතුරු නොකර කැවේ නැත්තම් ඉතින්

  • @melonmusic256
    @melonmusic256 2 ปีที่แล้ว +2

    Thanks 👍

  • @SumithBanduge
    @SumithBanduge 5 หลายเดือนก่อน

    Best wishes to QATAR AIRWAYS ,My favourite airline ❤

  • @craftsforall4337
    @craftsforall4337 2 ปีที่แล้ว +20

    අම්මෝ මිලදී ගත්තොත් නම් නියමයි . ❤❤❤❤

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 ปีที่แล้ว +5

      මොලේ කචල්ද බන් රටක ප්‍රධාන අාර්තික මරනස්ථාන වෙනරටවලට අයිති උනාම උන්කියන කියන පදේට නටන්න වෙන්නේ අනික උන්ට ඔනිදෙයක් හුමාරුකරගන්න පුලුවන් ලැබෙන අාදයමෙන් මේරටට වැඩිය එරටවල්වලට යන්නේ.

    • @adfuyt5236
      @adfuyt5236 2 ปีที่แล้ว +1

      @@laksiriekanayaka9353 👇😠

    • @adfuyt5236
      @adfuyt5236 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @sandunirathnayake4247
      @sandunirathnayake4247 2 ปีที่แล้ว +3

      @@laksiriekanayaka9353 Sri Lankan Airlines එක ලාභ ලබන ආයතනයක් නෙවෙයි.
      ඕක තනිකර පාඩු ලබන්නේ.
      ඒකියන්නේ Airlines එකේ වැඩ කරන්න අපේ බදු සල්ලි රජයෙන් ගෙවන්න ඕනි. ඒකට හේතු ගොඩක් තියනවා ඉතින්.
      ඒක නිසා ඕක Quatar එක මිලදී ගත්තොත් හොඳයි.

    • @dilshanmaduranga2178
      @dilshanmaduranga2178 2 ปีที่แล้ว +1

      ශ්‍රී ලංකන් එක මුලින්ම ගත්තේ එමීරේට්ස් උන් ලංකාවේ ට්‍රාන්සිස්ට් ටික අබුඩාබී අරන් ගිහින් එතිහාඩ් එක ප්‍රමෝට් කරා කටාර් ආවත් කරන්නේ ඉතුරු ට්‍රාන්සිස්ට් ටික දෝහා අරන් යන එක
      ඩිරෙක්ට් ෆ්ලයිට් වලට වඩා ට්‍රාන්සිස්ට් වලින් හම්බකරනවා ඒක කොහොමද බන් නියමයි වෙන්නේ

  • @malithafernando4165
    @malithafernando4165 2 ปีที่แล้ว +3

    මමත් ගියා🇶🇦🇶🇦🇶🇦 එක හොද සේවාවක් ලබා දෙන 🛩🛩❤

  • @Vinidublicate
    @Vinidublicate 2 ปีที่แล้ว +4

    අම්මෝ ඔව් ඒක ඇස්දෙකෙන්ම දැක්කා කොරෝනා කාලෙ පරණ එයාපෝට් එකේ කොච්චර ගුවන්යානා.නවත්වල තිබුණද කියල 😍😍

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +4

    නියමයි 🇱🇰🇱🇰🇱🇰😍😍😍

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +1

    One of the best country in the world DOHA♥️QATAR.... Best place to work and live. Love you QATAR 💕

  • @noiceytff6046
    @noiceytff6046 2 ปีที่แล้ว +4

    අනේ අයියේ DHL කොම්පැණිය ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @pradeepkumara9045
    @pradeepkumara9045 2 ปีที่แล้ว +2

    FiFA මේ පාර කටාර් වලනෙ ❤️🌻

  • @cricketpissa2097
    @cricketpissa2097 ปีที่แล้ว

    අයියේ emirates ගැන වීඩියෝ එකක් කරන්නකෝ 😊

  • @janathkeshaka1821
    @janathkeshaka1821 2 ปีที่แล้ว +5

    qatar airways 🇶🇦 cabin crew ගැනත් kiyannako

  • @drsupunudugamakoralage
    @drsupunudugamakoralage 2 ปีที่แล้ว +3

    Air Ethiopia 🇪🇹 එක ගැන ,Ethiopia ව ගැන video එකක් කරන්න

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +2

    රටවල්වලින් මමඉන්න වැඩිම අවුරැදු ගාන එනමි කටාර් මම කැමතිම රට නිදහස් රට අපිට ලැබුන

  • @Chariyagaming-q6z
    @Chariyagaming-q6z 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️🥰

  • @jayanthiramya9208
    @jayanthiramya9208 2 ปีที่แล้ว +4

    එලම විශ්ම ලෝකය😘😘😘

  • @surangaliyanathunga8619
    @surangaliyanathunga8619 2 ปีที่แล้ว +2

    Sathutui...Qatar 🇶🇦 Airways Old Airport, New Hamad International Airport..weada karaa..😍🙏❤

  • @community1854
    @community1854 8 หลายเดือนก่อน

    Amazing country and airline!

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +1

    කටාර් එයාර්වේස් මිනිත්තුවක් වත් පරක්කු නැහැ සුපිරි යි කටාර් එයාර්වේස්

  • @renukarajapaksha7941
    @renukarajapaksha7941 2 ปีที่แล้ว

    Katahada ekka video eka adath niyamai.adarei hamadama.

  • @ranganatharindu7395
    @ranganatharindu7395 2 ปีที่แล้ว +1

    නියමයි.

  • @travelwithjith7746
    @travelwithjith7746 2 ปีที่แล้ว +3

    අපේ ශ්‍රීලංකන් එකත් පිට රටකට දෙන්න ඔනේ

  • @MaskTork.
    @MaskTork. 2 ปีที่แล้ว +3

    Colombo to doha අද qatar airways flight එකේ wifi වලින් video එක බලපු මම

  • @kasunkasun2564
    @kasunkasun2564 2 ปีที่แล้ว +2

    එති හටි ගුවනසේවය ගැනැත්
    විස්තර යක් ගෙන්නකො

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 8 หลายเดือนก่อน

    It is a very good airline.

  • @JRC432
    @JRC432 2 ปีที่แล้ว +3

    අපේ එක එමිරේට්ස් එකෙන් කලින් කලේ, ඒ කාලේ ලාභ ලබපු එකක්. මහින්ද ඒකට දුන්නා වැඩේ.

  • @induwaradineth4942
    @induwaradineth4942 2 ปีที่แล้ว +2

    Always Best 😍❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +1

    අයියේ cathy pacific ගැන video එකක් කරන්න කෝ

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว

    Good decision....

  • @sarathbandara3974
    @sarathbandara3974 2 ปีที่แล้ว

    Sri lankan airline ak qatar gannwama හොඳයි මම qatar ඉන්නේ අවුරුදු 12 hoda management akka තියන්නේ 🙏🙏🙏🙏🙏

  • @SumuduLive
    @SumuduLive 2 ปีที่แล้ว

    Qatar 😗

  • @binuyoutube7478
    @binuyoutube7478 2 ปีที่แล้ว +5

    යන්න හිතන් ඉන්න රටවල් තුනෙන් එකක් 😍❤️

    • @prasadvlog6754
      @prasadvlog6754 2 ปีที่แล้ว

      ඉස්සරහට එන්න ලේසි.නෑ .

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +2

    අයියෙ අනෙ මේ වගේ විශ්වයන් 9ක් තියෙනවා කියලා වීඩියෝ එකක් ගේන්නකො

  • @sithujadihen6837
    @sithujadihen6837 2 ปีที่แล้ว +2

    ගුවන් තොටුපළ හදනකොට වසර දෙකක් බර වාහනයක වැඩ කලා

  • @wackumara
    @wackumara 2 ปีที่แล้ว

    අඩම්බරයි මමත් Qatar ඉන්නෙ 😍

  • @achinthanikil1740
    @achinthanikil1740 2 ปีที่แล้ว +1

    Thanks aiyye. Mn illapu video ekak. ඒවාගෙම Emirates airline cabin crew ekai Qatar Airways Cabin crew eka gena video ekak karannako. Plzz.

  • @housebuilt1897
    @housebuilt1897 2 ปีที่แล้ว

    Adarei jeewithe digama diyunuwa dunna rata.jaya weewaa qatar

  • @Zenovix
    @Zenovix 2 ปีที่แล้ว +2

    2 M වලදි මූන පෙන්නලා වීඩියෝ එකක් ඔනෙ 😍😁

  • @chamithlakmal8248
    @chamithlakmal8248 2 ปีที่แล้ว

    Ape wedakarana rata den heee awesome 👌i love Qatar 🇶🇦

  • @chandaniqa778
    @chandaniqa778 2 ปีที่แล้ว

    මමත් ඉන්නේ Qatar, 3

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว

    👍 Best👌

  • @surangasanjeewa7122
    @surangasanjeewa7122 2 ปีที่แล้ว +3

    අඩෝව් 😥😥😥

  • @shamlinweerasekare
    @shamlinweerasekare 2 ปีที่แล้ว +1

    Seven times world's best airline consecutively according to Skytrax..
    But there is no any argument, Emirates is the most attractive airline❤❤️

  • @Vinidublicate
    @Vinidublicate 2 ปีที่แล้ว +2

    අමිමෙි් මුලින්ම පෙන්වන ටවර් ටික ඕවගෙන් බාගෙකටත් වඩා උඩ පහල ගිහින් ඇති අවුරුදු හතක් පුරාවට 🙈😁

  • @osihemilton465
    @osihemilton465 2 ปีที่แล้ว

    I’m member of Qatar 🇶🇦 airways privilege club 🥰

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 2 ปีที่แล้ว

    Halo megollanta ape rate airports walata puduma adarayak thiyanawa kiyala dannawada. Egypt walata wedda gannema ne. Oya rate nayakaya H'tota airport eke dina thunak hitiya kiya oba dannawada?. Mekath promotion ekakda?. Prawesamen halo.

  • @OG-ss4pu
    @OG-ss4pu 2 ปีที่แล้ว

    අයියේ otto skorzney ගැන වීඩියෝ එකක් කරන්නකෝ.යුරෝපයේ ඉදපු භයානකම මිනිහා කියන්නේ එයාට .

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +3

    WisHMA lokAYA ❤️‍🔥❤️

  • @KarunaThilak-cf4wi
    @KarunaThilak-cf4wi 8 หลายเดือนก่อน

    Qatar airways❤❤❤❤❤❤

  • @Lakshanbro123
    @Lakshanbro123 2 ปีที่แล้ว

    ඇන්ටාක්ටිකා මහද්වීපය ගැනත් වීඩියෝ එකක් කරන්න.

  • @udhayapriyantha2189
    @udhayapriyantha2189 2 ปีที่แล้ว

    Mama.sri lankikayek ape daru paula ada kala bila inne me qatar ake atigaru janadi pati tumata pin sidu wenna ape rate aun wage hora kanne ne cjiran jayatu katar janadipatitumata

  • @sherinarajap8387
    @sherinarajap8387 2 ปีที่แล้ว +2

    මගේ දෙවැනි රට ❤❤

  • @Eagle9-q7k
    @Eagle9-q7k 2 ปีที่แล้ว +2

    Ethihad eka gana video ekak onee ❤

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 2 ปีที่แล้ว

    Thanks for info ❤.

  • @wasanabandara229
    @wasanabandara229 2 ปีที่แล้ว +2

    Congartulation! airways..apata jeevaya dena rata ( I love Qatar)

  • @s.aperera2558
    @s.aperera2558 2 ปีที่แล้ว +1

    ලංකවේ මොනදේ කලත් ලාභ ලබන්න බැහැ හැම අයතනයක ඉන්නේ දේශපාන ඉත්තෝ ඒ නිසා පුලුවන් තරම් හොරකම් කරනවා එතකොට කොහොමද ලාභ ලබන්නේ.මොකද මගින් නිකම් ගිහින්ද ශ්‍රි ලංකන් ගුවන් සේවය පඩු නැහැ ගෙවන්න ඕනා වැටුප වාගේ දහස් ගුනයක් වැඩියෙන් ගෙවලා එම අයතනයේ ලොකු පුටුවල ඉන්නේත් ලංකවේ ලොකුම හොර පවුලේ එවුන් ඒ නිසා අද පාඩුලබලා අයතනය වැහෙන්නම වැඩ කරලා තියෙන්නේ.

  • @ronaldscallon2737
    @ronaldscallon2737 2 ปีที่แล้ว +4

    ලොකු දෙයක් ලෝකේ ජරාම ඩියුටිෆි එක ලන්කාවෙ...පුදුම වදයක් දෙන්නෙ