රජගලද රජගහනුවරද? | Episode 1 | Rajagala | Purawatha | Vlog 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අම්පාර, මහ ඔය මාර්ගයේ ගමන් කරන විට දකින මේ ඓතිහාසික ස්ථානයේ වැදගත් වටිනාකම් ගැන ඔබ දැන සිටියා ද? ජනප්‍රිය ඉතිහාසයේ මෙතෙක් කරළියට නොපැමිණි සීගිරියට වඩා විශාල මහා වංශයේ සඳහන් ගිරිකුම්භීල සොයා ගිය ගමන.
    #Rajagala #Rassagala #Ampara #Purawatha
    Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 141

  • @anubbs
    @anubbs 3 ปีที่แล้ว +32

    මම හිතන්නේ නෑ ලංකාවේ තවමත් පුරාණ ඉස්ථාන සංරක්ෂණය කිරීම හා එහි සාර්ථක ගවේෂණ කටයුතු සතුටු දායික තැනක ඇතිබව...🤔

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +32

    ජන්බුද්දවිපය කොහෙද කියල බුද්ධිමතුන්ට තේරැම් ගන්න පුලුවන් රජගල දුටුවාම මුලාශු පරිශීලනය කරමින් ඉන්දීයයාවෙ හා අපේ රටෙහි ස්ඨාන නැරබුවොත් සත්‍ය ජන්බුද්දවිපය අපේ රටෙහි බව තේරුම් ගන්න පුලුවන් සියලු දෙනාම අපේ ඉතිහාසය සෙව්මට උත්සාහ කරන්න නිබ්බාන සුවයම අත්පත් වෙත්වා

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 ปีที่แล้ว

      Aniwarayen

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +2

      ගවේසන වසාදමන්න වෙහෙසෙන්නෙ ...නඩ මගෝඩි රාලල...
      බඩ ගෝස්තර වාදියො.

  • @NelumwassaNursery
    @NelumwassaNursery ปีที่แล้ว +14

    අනගාරික ධර්මපාල තුමා සුද්දාට අහුවෙලා අපේ උරුමය ඉන්දියාවට දුන්නා ,දැන් ඔක්කෝම ඉන්දියාවට යනවා, මේ උරුමය ගැන සෙව්වත් සමහර පිරිස් පිලිගන්න කැමති නැ, ඔබ ආයතනය වත් මේ ගැන ගවේෂණය කරන්න

    • @CHANDRAMAL1
      @CHANDRAMAL1 หลายเดือนก่อน

      anagarika lokuma horek

    • @nandanajayantha2211
      @nandanajayantha2211 หลายเดือนก่อน

      කොහෙද ඩිල්ෂානුත් ඉන්දියා කතාවක් නේ කියන්නේ ?ඉතින් කොහොමද අපේ සැබෑ උරුමය ගැන එයාලා කියන්නේ .

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +31

    ව්ජේගෙන් අපිපැවතෙනවාකියන්නෙත් අමූලික බොරු

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว +1

      ☺️සත්තකින්ම

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 ปีที่แล้ว

      සත්‍යයනම් මේ පෘතුවියට මුල්ම මනුස්ස ප්‍රජාව පැවතියේ අංගඤ්ඤ සුත්‍රයට අනුව ආබස්වර බ්‍රහ්ම ලොවින් මිනිසුන් පැමින මෙ ලොව පුරා ව්‍යප්ත වු බවයි....එය සත්‍යයයි..

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      විජේ කියන්නෙත් අපේ රටේ කෙනෙක් උඩ රට පහත රට සම්බංද කතාවක් පටලෝගෙන තියෙන්නෙ..

  • @HEDIGALLA
    @HEDIGALLA 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි අයියෙ.. ඔබ ඇතුලු සියලු දෙනාටම.අද ඉන්න මහ ලොක්කො.ගල් ලෙන් වල ජීවත් වෙච්ච .කොල ඇදගෙන හිටපු මිනිස්සුයි ඉදිය කියන එවැනි ප්‍රෝඩකාර මිනිස්සුන්ට හොද උත්තරයකුත් ලැබෙන්න ඇති මැතැනින්.ජය ශ්‍රී... තෙරුවන් සරනයි හැමොටම යහපතක්ම වෙත්වා.❤️❤️❤️

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +2

      කොල අතු ඇදගෙන ඉදල තියෙන්නෙ කනින්හැම්ගෙ පර පුරේ අයයි.
      එ ජාන තියෙන හිමිවරුයි ..

    • @janakienirodhawardena9137
      @janakienirodhawardena9137 ปีที่แล้ว

      ​@@senawirathna6147🎉😢 use

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +3

    පහුවෙලා හරි බලනවා වචනයක් අත නොහැර ,,,,,,,,දිර්ගායුස වෙිවා ඔබ ඇතුළු ඉතිහාසය පහදා දෙන ආචාර්යවරුන් හා සැමට...මම ඇලහැර මුණසිංහ යුධහමුවෙි පුර්නාබාධිත ..

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 หลายเดือนก่อน +1

    ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය ‌උපරිම සොයනවා නුඔලාගේ එකතුවක් තමයි මේ මොහොතේ අවශ්‍ය බුදුපියාණන් වහන්සේ ජිවමානව වැඩ සිටි පින් ඛිම එයයි සත්‍ය‌ තෙරුවන් සරණයි

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 11 หลายเดือนก่อน +4

    පුරා විද්‍යාඥයෙක් ලෙස සැබැැවටම ගන්න උපාධිය වටින්නෙ අපේ සත්‍ය ඉතහාසය මතුකරලා එය අපේ දරුවන්ගේ පෙළ පොත්වලට එකතු කරන්න හැකි අයවයි

  • @user-nd4gc8yk5w
    @user-nd4gc8yk5w 5 หลายเดือนก่อน +3

    මෙකෙ වැඩිපුර අදහස් දක්වලා තියෙන්නේ හරියට වැඩසටහන බලපුවත් නැති අය.සෙල්ලිපි වලින්ම කරැණු පැහැදිලි කරලා තියෙද්දිත් මොඩයො වගේ අදහස් දක්වනවා

  • @basilde960
    @basilde960 ปีที่แล้ว +5

    දිඹුලාගල ත් කිඹුලෙකුගේ හැඩය තියෙන ගලක් තියෙනවා. දිඹුලාගල කිඹුලාගල වෙන්න බැරිද කිඹුල්වත් පුරය මෙය විය හැකිය.

    • @manojsandaruwan2110
      @manojsandaruwan2110 3 หลายเดือนก่อน

      එහෙම වෙන්න බෑ

    • @user-pl6bi4vv5d
      @user-pl6bi4vv5d หลายเดือนก่อน

      Kibulwath purama thamai❤

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +11

    බුදුන් ගේ රට ශ්‍රි ලංකාව .

  • @jayanathgunathilaka5506
    @jayanathgunathilaka5506 3 ปีที่แล้ว +3

    very important program for our new generation to learn the heritage .thank you Dilshan.......keep it up

  • @hettikumara8287
    @hettikumara8287 2 ปีที่แล้ว +3

    And I shared this with more than 12 groups today dealing with " Buddha is from Sir Lanka ".

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 7 หลายเดือนก่อน +3

    බුදුන් උපන් හෙල දීපය අපේ මේ සිරිලංකාදීපයයි...
    ජම්බුද්වීපය
    මධ්‍යමණ්ඩලය
    මේ සියල්ල පිහිටි බුදුන් උපන් මගේ මව් බිම🙏🙏🙏

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +1

    පහුවෙලා හරි බලනවා වචනයක් අත නොහැර ,,,,,,,,දිර්ගායුස වෙිවා ඔබ ඇතුළු ඉතිහාසය පහදා දෙන ආචාර්යවරුන් හා සැමට...මම ඇලහැර මුණසිංහ යුධහමුවෙි පුර්නාබාධිත .❤🙏🙏🙏💪🌹🌹🌺🌷easy to see try a little harder truth is here 🌹🌺

  • @pubudu_chandrasekara
    @pubudu_chandrasekara 3 ปีที่แล้ว +4

    Great Work...

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +10

    ඔබ හරියටම නොදැන ඉතිහාසය හා බුද්ධ ඉතිහාසය කිමෙන් වරදක් සිදුවෙ.බුදුන් පුරන වශෙයන් ඉපදුනෙ මෙ පුන්‍යවන්ත දේශයයි.

    • @lushoo13599
      @lushoo13599 2 ปีที่แล้ว +1

      I too feel the same . 🙏🙏🙏🙏
      These people trying to misinterpret those information

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 ปีที่แล้ว +3

      @@lushoo13599 අපේ මුලික වරද්දවා ගැනිම හෙල ඉතිහාසය....එ වැරදි ඉතිහාසය මෙ මුළු රටම විනාසයට හෙතු වුනා.1505 පෙර මෙ රට පාලනය කල අතීත රජවරැ නියම ආකාරයට ගෙනආවත් 1505 න් පසුව පැමිනි විදේශ ජාතින් වසර 450 තුල කලේ මෙ රටෙ තිබු සියළුම දේශිය තාක්ෂනයන් විනාසවිමට ඉඩ සලස්වා ඔවුන්ගේ නිතිවලට අප යටත්කර තබා ගැනිමයි.අනිත් මුලික කරැන ලොකයේ අවිවාදයෙන් පිලිගන්න ගොතම බුදුන් වහන්සේ ඉන්දියානුවෙක් කරලා ලොකෙට ප්‍රසිද්ධ කරපු වැඩය...සෘංගාරය පිරැනු මිනිසුන් හා දෙව ආගම්මත ජිවිතය පදනම් වු මිනිසුන් ජිවත්වන ඉන්දායාවට කිසිම දෙයක් නොදන්න සුදු මහත්තරැ බුද්ධ ඉතිහාසය පැටෙව්වා විසාල රටට....බුදු කෙනෙක් මෙ වගේ කුඩා රටක ඉපදෙන්න බැරිය යන මතයත් එ වන විට මෙ සත්‍යය පිලිබදව ඔවුන් දැනුවත් කිරිමට ප්‍රමානවත් මිනිසුන් අපේ රටෙ නොසිටිමත් ය යන කාරන මතය....නමුත් අද වන විට මෙ රටෙ කවුරැ පිලි ගත්තත් නොගත්තත් ගොතම බුදුන්ගේ සත්‍යය විස්තරය රටෙ පිරිසක් දන්නවා... ඉපදිම බුදුවිම ප්‍රතම ධරම දේශනය පිරිනිවන් පැම..යන සියළු ස්ථාන මෙ රට තුල ජිවමානව අදවන විට හෙලිදරව් වි තියෙනවා..සිව්පිලිසිබියාපත් අරිහතුන් වහන්සේ විසින් මෙ බව සනාථකර අවසන්..අපෙ රටෙ අද පවතින්නේ දේව ආගමික සංකල්ප වලට සම්බන්ධවු මහායානික බුද්ධ ආගමයි...බුදධ ධරමය නොවේ..ලොකයෙ විවිධ ආගම් ඇත.නමුත් බුද්ධාගම ආගම දැනට පවතින සම්ප්‍රදායික අනිත් ආගම් හා සමානව මෙ එදිනෙදා ජාවිතය යහපත් කරගැනිමට ඇති ආගමකි..නමුත් බුදධ ධරමය යනු සසර නිමාකර ගැනිමට මග කියාදෙන සසර පැවැත්ම නැවැත්මක්කර දෙන ධම්මානු ධම්ම පටිපදාවක් කියාදෙන ධරමයකි...එම ධරමය මෙ ලොකයෙ ඉන්න සියළුම මිනිසුන්ට පුහුනුකර සසර කෙලවර කරගත හැක.බුදුන් දරමය දේශනා කලේ බෞද්ධ මිනිසුන්ට නොවේ..එදාත් විවිද ආගම් 62 බුදුන් ඉපදෙන විට මෙ රටෙ පැවැතිබව බ්‍රහ්මජාල සුත්‍ර දේශනයට අනුව පැවසේ..මෙ රටෙ මිනිසුන් අද පාසල්වල උගන්නන්නේ දරැවන්ට වැරදි ඉතිහාසයක්...එ ලමයි කරැමයක් කරගහගෙන යනවා...නමුත් යම් කොටසක් මෙ රටෙ සත්‍යය ඉතිහාසය දන්නවා..නමුත් රටෙ පාලකයත් මෙ බවක් දන්නේ නැහැ.....මම දන්න දෙ නම් ඉදිරියෙදි මෙ වැරදිමතය වෙනස් වි ඇත්ත ඇති සැටියෙන් දන්න මිනිසුන් නැවතත් නිවැරදි කරාවි..එයට යම් කාලයක් යයි..නමුත් බුබ්බෙතකත පූඤ්ඤතා ශක්තිය ඇති යම් අයෙක් සිටිනම් අහන පමනින් වැටහේ..තෙරැවන්සරනයි ඔබට..🙏🙏🙏

    • @lushoo13599
      @lushoo13599 2 ปีที่แล้ว +1

      @@prabathrathnamalala7552 yes its true. I 00 % agree with you . 🙏🙏🙏

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 ปีที่แล้ว +1

      @@lushoo13599 .ඇත්තටම මෙ බව තෙරැම්ගැනිමට යම් කිසි ආකාරව පුණ්‍යය ශක්තිය අවශ්‍යය බව මම කියනවා එයට ප්‍රධාන හෙතු ව අතිත හෙතුව බුදුන්ගේ මස්සිනා වුනා දෙවදත්ත හිමි සමග ඉදලත් අපාගත වුනා .වරතමාන ජිවමාන හෙතුව මම මෙ පිලිබද a-z මගෙ තාත්තට කියලත් පිගිගන්න මැලිකමක් දක්වන්නේ ..එ නිසා මෙ පරම සත්‍යය යම් අයෙකුට අහන්න හො මෙ බුදුහිමි ඉපදුන රට කියලා පිලිගන්න යම්කිසි මහා පුණ්‍යය ශක්තියක් තිබිය යුතුමය....ඔබට අවශ්‍යය නම් යම් පොත්පත් තිබේ drive හරහා බලන්න පුළුවන් .....මට එවන්න පුළුවන්.

    • @lushoo13599
      @lushoo13599 2 ปีที่แล้ว

      @@prabathrathnamalala7552 by now I have watched many vedios relating to this. Thank you so much
      Budu sasuna babalewa 🙏

  • @user-lu4wm1uu2h
    @user-lu4wm1uu2h 8 หลายเดือนก่อน

    ඩිල්සාන් පතිරත්න ආසම කෙනෙක් ඔයත් මෙ විදිහට පටන්ගත්ත එක ගැන සතුටුයි මම 🎉සුබ පතනවා දිගටම කරගෙන යන්න

  • @thanujagamage4149
    @thanujagamage4149 3 ปีที่แล้ว +5

    දිල්ශාන් අයිෙය උතැර නැගනහිර පලාෙත ගං ,නගර පලාත්වල පුරාණ නමි ෙමානවාද

  • @Nileegune
    @Nileegune 3 ปีที่แล้ว +1

    Great Programme! Keep up the good work!

  • @MihiraSA
    @MihiraSA 3 ปีที่แล้ว +9

    රජගල ❤️

  • @dinushadharmasena5465
    @dinushadharmasena5465 2 ปีที่แล้ว +2

    Jaya we..wa...

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 ปีที่แล้ว

    Itha watina gawesanayak . Niyama Buddimath Mahacharya artha damma nirukthi Anuwa Asapu prasnayata uththaradunna. Oba depalama Suwapathwrwa. Theruwan saranai. Mama Re SSP. Deruwa uthsahaya Sarthaka wewa. Menna watina utube nalikawak . Dilsan wani sresta Madya wedeen thawa thawath bihiwewa. Suwapathwewa. Theruwan saranai. Mama Re SSP.

  • @lakydahanayake4996
    @lakydahanayake4996 ปีที่แล้ว +11

    කිඹුල්වත් පුරය වෙන්න th පුළුවන් නේද
    A
    එදා ඉඳලා ම අපේ අපේ පාලකයන් ගෙ මේ board ගැහිල්ල නිසයි අපිට බුදුන් ගෙ ඉතිහාසය වල දාන්න මේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ට හැකි වෙලා තියෙන්නෙ. ඒත් මිනිසුන් ඉන්දියාව ට යවමින් බුදුන් උපන් දේශය කියලා වන්දනා කරවන්න දායක වෙන ලංකාවේ සැබෑ ඉතිහාසය වල දාන මේ මිනිස්සුන්ට යන්න අපාය ක් හදල ඇති දැනටමත්. බුදුන් උපන් බුදු උන පිරිණිවන් පාන තැන් බලලා සංවේග උපදවා සසර දුකින් මිදෙන්න පුලුවන් බව බුදුන් දේශනා කලත් ඔවුන් නොමග යවන මේ දස bimbara මාර සේනාව වගේ තමයි ලංකාවේ පුරා විද්‍යා එක.

  • @meddageravinda6343
    @meddageravinda6343 3 ปีที่แล้ว +1

    Ithamath wedagath idiripath kirimak sthuthi ithihasaye dewal newatha mathakkaradeema gena.jayawewa

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg 4 หลายเดือนก่อน

    පටිගතකිරීම් ඉතාමත්ම අගේය ඒත් හඬකැවීම් දුර්වල නිසා අගයක් නැත

  • @banchibaby1234
    @banchibaby1234 3 ปีที่แล้ว +7

    කිඛුල්වත්පුර

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +10

    බුදුන් දවස කිඹුල්වත්පුර යයි .....

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 ปีที่แล้ว +1

    Suwapathwewa. Suwapathwewa.

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว +1

    Sathya raja wewa

  • @rangalalgajaman615
    @rangalalgajaman615 3 ปีที่แล้ว +2

    මල්ලි හරි මල්ලි ඔහොම යo

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 2 ปีที่แล้ว +7

    පුාග් ⁣ ⁣ෛඑතිහාසික නොකියා ආඩමිබරයෙන් බුද්ද ඉතිහාසය කියන්න මහත්තායා්

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      බුදුන්ටත් පෙර රාවන යුගයටත්පෙරනෙ වසර හත්දාහක් අටදාහක් කියන්නෙ .
      තවමොනවද ඉන්දියන් ජාන තියෙන හිමිවරුන්ට අපි කියන්නෙ ..හිතාගන්නබැ..

    • @coolbravo5557
      @coolbravo5557 10 หลายเดือนก่อน

      බැ බන් මුන් පරගතියෝ

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +2

    Ape hela budu ithihaasaya hoyamu..

  • @asankasanjeewa7439
    @asankasanjeewa7439 3 ปีที่แล้ว +1

    Sound cut වෙනවා. පොඩ්ඩක් බලලා හදනවා නම් හොදයි.

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 ปีที่แล้ว +8

    මහාචාර්යවරයා තටමපු දේ ගමේ මිනිස්සු කිව්ව ලස්සන

    • @coolbravo5557
      @coolbravo5557 10 หลายเดือนก่อน

      බෙල් ගේ සහ පරණවිතානගේ බච්ච කොල්ලෝ තමයි

    • @user-pl6bi4vv5d
      @user-pl6bi4vv5d หลายเดือนก่อน

      Gameinissu hariyata kiuwa❤

  • @jsshostel5269
    @jsshostel5269 2 ปีที่แล้ว +7

    ඇත්ත දැනගන්න යූ ටියුබ් ජයරත්න පතිරාරච්චි බලන්න.

    • @isathsara3308
      @isathsara3308 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      අපි ඒව අතහරින්නෙනැ ජයරත්න පතිආරච්චි කියන්නෙ ඉතිහාස ලොරියක් ජම්බු ගහ රැහැව් ගහ වෙච්ච එකයි ප්‍රස්නෙ ආතල් එකකුත් දෙනව සමහරක්ට..දිරවන්නැ ඒව...

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 ปีที่แล้ว +1

    දීඝවාපි යනු දීඝ යනු දීර්ඝ ,වාපි යනු වැව යන අර්ථය වේ එනම් දිග වැව වේ.වැවක් ඇත එම වැව දැන් නැත ගිහින් බලන්න

  • @bandarams8415
    @bandarams8415 11 หลายเดือนก่อน

    සතුටුයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmakumara4228
    @pathmakumara4228 5 หลายเดือนก่อน

    අපේ රජගල කන්ද රජගලතැන්න අම්පාර ❤

  • @erandacperera8479
    @erandacperera8479 ปีที่แล้ว

    Excellent Program ❤

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 ปีที่แล้ว +10

    බුදුන් උපන් සැපෑ දඹදිව කිඹුල්වත් පුර..

  • @thathsara
    @thathsara 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️🔥🔥🔥

  • @jayanathsanjeewa5490
    @jayanathsanjeewa5490 3 ปีที่แล้ว +2

    👏👏👏👏👌🙏

  • @nandanaediriweera7941
    @nandanaediriweera7941 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @palannoruwesudassithero2192
    @palannoruwesudassithero2192 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @dilkisewmini8956
    @dilkisewmini8956 ปีที่แล้ว

    My village ❤️

  • @hellomathisha
    @hellomathisha 3 ปีที่แล้ว +1

    එළ එළ ලොකු අයියේ.

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 หลายเดือนก่อน +1

    lagga thithasssa ?... laggai oooi ogollo gana Me ... Rjagaha Nuwara...Budun wada siti Welu wana ramara/ Sapthaparneee gal guwawa ( kuda gala)... saha Giggga kuuuta parwathaya...

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dilhandabare5541
    @dilhandabare5541 3 ปีที่แล้ว +1

    ❤️🇱🇰

  • @coolbravo5557
    @coolbravo5557 10 หลายเดือนก่อน +2

    ඇ බන් උබලට ක්‍රිපු 2න් එහාට කට ඇරෙන්නෙම නැද්ද? උබලා වගේ පරගැති නරි තමයි පුර විද්‍යාවේ ඉන්නේ.

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +2

    Meka baladdi wenasa program eka matak wenawa sahodaraya....ekathuwela ape history eka godagamu...

  • @ThakshilaHewage
    @ThakshilaHewage ปีที่แล้ว

    ලංකා ඉතිහාසය ඉතාම පැරණි බව අපට වැටහෙනවා නමුත් සමහර හාමුදුරුවරුන් පවා වැරදි අදහස් දෙනවා

  • @oshanjayakodi3401
    @oshanjayakodi3401 ปีที่แล้ว

    🙏❤️

  • @tharangarat1257
    @tharangarat1257 3 ปีที่แล้ว +2

    Diga madulla kochchara sundarada

  • @annpereira5289
    @annpereira5289 ปีที่แล้ว

    meka budun upn deshaya. sirasa tv oylata meka pennana puluwannam aththa danaganna puluwan. meewanapalne siridhammaloka hamuduruwo hamuwanna. sirasa tv... pls oyla thamai niyama madhya mekata🙏

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 หลายเดือนก่อน +2

    yako ...Budunge Niga buuumiya Lanwa/Helabima.... nikan Indiyawata Kade yanne nathuwa...dodawannna....raganna epa ... mewa api godak kalin hoyala iawarai..... Rajagala thannna- Eda Rjagaha nuwara....

  • @mudithabandara6838
    @mudithabandara6838 ปีที่แล้ว

    🎯 🇱🇰 🎯

  • @NelumwassaNursery
    @NelumwassaNursery ปีที่แล้ว +2

    අතීතයේ ලන්කාව රටවල් කීපයකට බෙදලා තිබුනෙ ලන්කාව කිව්වේ නැ, දබදිවත් මේ හෙලබිමේ රටවල් අතර තිබූ රටක්, පලමු ව අතීතයේ මේ හෙලබිමේ තිබු සෙසු රටවල් ගැන සොයා බලන්න

  • @tharinduts2000
    @tharinduts2000 2 ปีที่แล้ว +1

    This should be Real story becuze this our SRILANKAN story dont act. or DONT do it .. pls ... u also have right we also have right ..
    with this old Presenter pls use new one his old to dam old to do this ....

  • @hettikumara8287
    @hettikumara8287 2 ปีที่แล้ว

    If I'm correct, I saw you were with the best politician in the country today, participating for his special day. I request you to share this information with him. By now he is aware of this truth. You know pali is the parent language of Sinhala. It's in mahawansa page no 174 if I'm correct.

  • @user-in1fi4pu7d
    @user-in1fi4pu7d 2 ปีที่แล้ว +1

    දිඹුලාගල

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      මේ අපි කිතුල්ගල .රාවනාගෙ ගුවන් ප්‍රතයක් තියෙන්නෙ ගේ ඉදිරිපිට බල්ලැහැලගල ...😎

  • @nopodium9811
    @nopodium9811 3 ปีที่แล้ว +2

    Just be careful that Mahawansaya does not say from India. They are from Jambudweep. No one still knows where it is...

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 9 หลายเดือนก่อน

    🙏💚💚💚💚💚💚💚💚💚💚🙏

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 6 หลายเดือนก่อน

    අදින් වසර 15000කට වැඩිය පරණ අැති අනේ අපේ මුතුන්මිතෝ

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 8 หลายเดือนก่อน

    Chambuda dipaya aiye me mage ratai . Me tharam sadeka thiyena ratak metharam Wastun thiyena ratak man dekala ne

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 ปีที่แล้ว

    Mewan watina wadasatahan magin ape de apata pennana obata sthuthi dilshan

  • @slrouters2724
    @slrouters2724 2 ปีที่แล้ว

    School wala uganwana boru nawaththala aththa wisthara poth walata update karanam hodai neda.

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว +1

    ගිරිකුමීඛිය යනු කිඹුල්වත්පුරයද?

  • @hmkodi
    @hmkodi ปีที่แล้ว +1

    Feel very sorry about the presenters and the archeological experts. They are the experts trained under the influence of Europeans . They are not allowed to talk about the Budhist history in Ceylon before Mahinda Himi. Now the people are not ready to believe them.

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 ปีที่แล้ว

    Dilsan. Uthsahaya ath harinna epa. Obe uthsahaya sarthaka wewa. Adistana karami Theruwan saranai. Suwapathwewa. Re SSP

  • @NelumwassaNursery
    @NelumwassaNursery ปีที่แล้ว +1

    මේ රජ ගහනුවර

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +1

    Ane meyalage san raksane matu para purata eten gadol kale kalu gal kale pannanawa ova sanraksane karanawa kiyala hora kanawa ova nekanma kala vahela naha mun meva hoyamin renganneth nekanda iten hate munta ehen kanen ade dahayak pain yanda baha eda sudda karapu deval meyakkunta hetanda vath baha meva hoya ganda vehesa una hate

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    රටෙි ඉතිහාසය ...බුදු දහමත් සමග එදා ...

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +7

    එය කිබුල්වත්පුරවෙන්න බැයිද

  • @dharshanaindika2328
    @dharshanaindika2328 2 ปีที่แล้ว

    Sampathta erehiwa yana dilshan...ithuru tikath kai...

  • @dragonnetmedia
    @dragonnetmedia 3 ปีที่แล้ว +3

    දැන් කොහෙද climate? දේශගුනය...
    දැන් තියෙන්නෙ weather! කාලගුනය...
    හයියූ අලුත් පරපුරේ ටොයි ගොබ්බයො!
    ඒ මදිවට හොරකම් කරපු music, ඒකනෙ සද්දෙ නැතිවෙන්නෙ හිටපු ගමන්!
    බොබ්බ සිරසෙ වැඩනෙ....

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      ඉදිරියෙදි ඉන්දියා නඩ හුටක් වෙයි කියල හිතෙනව නේද දැන්ම සෝකයි සෝකයි ගොංරජ

    • @dragonnetmedia
      @dragonnetmedia ปีที่แล้ว

      @@senawirathna6147
      මොංගල්ද Darling?
      සිංහල තෙරියමා?
      😂😂😂

  • @jjzz541
    @jjzz541 3 ปีที่แล้ว +2

    අනේමන්ද බේතකටවත් කියල එක නිගන්ඨයෙක්වත් හොයාගන්න නැති හැටි

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      තව ටිකකාලයකින් බුරුතු පිටින් දුවයි එතකන් ඉවසන් ✋
      ඉන්න

    • @dumindagunasena7652
      @dumindagunasena7652 2 หลายเดือนก่อน

      ඇයි උඹ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    එක්කෙනෙක් 1500 කියනව අනිත් කෙනා 7000/8000කියනවා

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 หลายเดือนก่อน

    me pura vidya pora dannna magula k ne muu kinnaema k.p 3 athhathama me k .p 7/8....

  • @user-wg2kw2tg2l
    @user-wg2kw2tg2l 5 หลายเดือนก่อน

    හි෴ාගන්න පුලුවන් බුදුහිමි කොහෙද කියලා හරියටම කියන්නෙ කිබුල්වත් නුවර

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 4 หลายเดือนก่อน

    මොකාමොනවාකීවුවත්බුදුහාමුදුරෑවෝලංකාවේනෙමේඉපදුනේමෝඩකථාකියන්ඩඵපාසරනාගථමුස්ලිමිඑඋන්ඇවිත්තමයීරටවල්කෑවේඉන්දියාවේමෝදීනමිඇත්තකියනවාඒමිනිහාටකොන්දක්තියනවාඅපේරටහින්දුකියලාකියන්ඩඵකටමුන්අපේරටබවුද්ධරටක්කියන්ඩබැරීඋන්රටකරනඵකාලාට

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 4 หลายเดือนก่อน +1

      මුලින් හරියට type කරන්න ඉගනගනින් මෝඩ පකයෝ 😂😂😂

  • @ventnarada5896
    @ventnarada5896 2 ปีที่แล้ว

    රජගහනුවර ක් කොහේද මීහරකෝ ලංකාවේ පුන්නක්කු බීපිය

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      තොගෙ අම්මට ගිහින් දීපිය තව වතාවක් පොවන්න කියල හරියට පොවලනැ මව් කිරි....🐂🐕🐂

  • @655News
    @655News ปีที่แล้ว

    💯

  • @nandanaediriweera7941
    @nandanaediriweera7941 ปีที่แล้ว

    ❤❤❤